"කර්මය" යනු නිස්සත්ත නිජ්ජීව ධර්ම සමූහයක් පමණි - Most Venarable Watagoda Maggavihari Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2023
  • සීලය පූර්වේ කුසලයන්ට උපස්තම්බනය වන අයුරු.
    ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
    From '''IIT International Institute of Theravada Global”
    නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
    කර්ම චතුෂ්කය.
    "කම්මා විපාකා වත්තන්තී විපාකෝ කම්ම සම්භවෝ
    කම්මා පුනභවෝ හෝතී ඒවං ලොකෝ පවත්තතී".....
    ▶️ IIT Facebook page ; 🖇️ e/14vbVO128
    ▶ IIT TH-cam channel ; 🖇️ th-cam.com/users/livecrJltr-i-lw
    ▶ IIT ZOOM account ; 🖇️tinyurl.com/56h3xd7b 🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨
    👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ : / instituteoft. .
    🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ : / iitinternationalinstituteoftheravada
    🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ : t.me/iit_si_sl
    🖥️ නිල වයිබර් නාලිකාව 🖇 : tinyurl.com/35jz7vdv
    👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️ : t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා ➠
    📩 විද්‍යුත් තැපෑල 🖇️ : inst.theravada@gmail.com
    📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: wa.me/94760370189
    📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance : t.me/IITtechnicalassistant
    Heenetikalma, Karuwalagaswewa, Sri Lanka.
    Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614

ความคิดเห็น • 40

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 26 วันที่ผ่านมา

    සාධු සාධු සාධු අප්‍රමාන පිං පිංවත් ස්වාමින් වහන්සේට..මාගේ නමස්කාරය වේවා෴ .🙇🙇🙇🙇🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 หลายเดือนก่อน

    බොහොමත්ම ගාම්භීර ධර්ම දේශනාවන් අපවෙත ගෙනෙන ඔබ වහන්සේගේ නිවන පූර්ණයටම මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා...සියළු සත්වයෝ නිදුකින් නිවේවා...🙏🌼🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 27 วันที่ผ่านมา

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට මෙවන් වටිනා ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!! නිරන්තරයෙන්ම උතුම් රත්නත්තරය ආරක්ෂාව සහ ආශීර්වාදය ලැබේවා!!

  • @samanthakapugama8811
    @samanthakapugama8811 4 หลายเดือนก่อน

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!
    🙏🙏🙏

  • @user-fp8uu3uv6t
    @user-fp8uu3uv6t 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🪷🪷🪷 Theruwan sarani pinwath swamin wahanseta.

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 6 หลายเดือนก่อน

    🙏🙏🏻🙏
    Pinwath swaminwahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa! Niduk, Neerogie, Deergau wewa !

  • @shyamavithanage1895
    @shyamavithanage1895 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @amithakariyawasam6343
    @amithakariyawasam6343 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @user-sn4oy7mq7u
    @user-sn4oy7mq7u 5 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @chandanasoysa8286
    @chandanasoysa8286 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @maneshashamalee8768
    @maneshashamalee8768 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්ස, ගෞරව පුර්වකව ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි.

  • @-sadahamkedapatha
    @-sadahamkedapatha 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @dliyanage1575
    @dliyanage1575 7 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻

  • @Nature60810
    @Nature60810 5 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස මනණුෂ්‍යෙක් නැවත ඉපදීමේදි ඒ ජීවියාට පෙර භවයේ දේවල මතක සිටින්නෙ නැත්තෙ ඇයි?තෙරුවණ් සරණයි!!

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 5 หลายเดือนก่อน

    කර්මය පිළිබඳව මෙවැනි පැහැදිලි වටිනා ධර්ම දේශනාවක් සිදුකළ ඔබ වහන්සේටචතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 6 หลายเดือนก่อน

    ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!උතුම්ම රත්නත්තරය ආරක්ෂාව ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!!

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 4 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 6 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .. සාදු සාදු සාදු

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 5 หลายเดือนก่อน

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධය වේවා

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 8 หลายเดือนก่อน

    ඒ සවිස්තරාත්මක දේශනාවට ඔබ වහන්සේගේ දෙපා නමදිමි !
    🙏🙏🙏
    🌼🌼🌼

  • @a.djayasekara3229
    @a.djayasekara3229 8 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ දේශනාවක්. සාදු ! සාදු !

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 9 หลายเดือนก่อน

    Sadu sadu sadu!🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷 Gawrawaneeya pinwath swaameen wahanse uthum wu niwanin sanasethwa ! 🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 8 หลายเดือนก่อน

    Godak pin Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-wg1uq3jq3j
    @user-wg1uq3jq3j 9 หลายเดือนก่อน

    sadu.sadu,sadu.🌺🌺🌺🏵🏵🏵🙏🙏🙏

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹

  • @chandradissanayaka6471
    @chandradissanayaka6471 8 หลายเดือนก่อน

    Ven. Banthe, thank you somuch for educating, the followers of the Buddha Dhamma, how to implement or carry out Verbal, Physical and Mental actions correctly to end the suffering of SANSARA. May your upward path be smooth and steady. Thruwan Sarani.........Dissa.

  • @chandradissanayaka6471
    @chandradissanayaka6471 8 หลายเดือนก่อน +1

    8

  • @sugandithakshila5673
    @sugandithakshila5673 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-tq5ps5dt3y
    @user-tq5ps5dt3y 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 9 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏🙏🙏❤

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vishakathennakoan3948
    @vishakathennakoan3948 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Wingru
    @Wingru 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirmaliekumarasiri3897
    @nirmaliekumarasiri3897 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 9 หลายเดือนก่อน

    🙏🙏🙏