Plain Tea යයි සිංදු දෙකයි | හැමෝම හිතුවෙ මට පිස්සු කියලා.. | Gayan Perera | EP 26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2022
  • Plain Tea යයි සිංදු දෙකයි with Gayan Perera ‪@GayyaMusic‬ .
    Sponsor - Maliban "Lemon Puff"
    Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
    Audio engineering partner - Music Oven Institute
    Music Instrument partner - YAMAHA Music center
  • บันเทิง

ความคิดเห็น • 806

  • @GayyaMusic
    @GayyaMusic ปีที่แล้ว +1336

    උඹලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි මගේ සංගීත දිවියේ පලවෙනි දවසේ ඉඳන් අද වෙනකන් බොක්කෙන්ම දෙන support එකට... ඉදිරියටත් තව ලස්සන නිර්මාණ කරන්න මම පොරොන්දු වෙනවා... ජය වේවා , love you ❤️🙏

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +50

      ⚡🥂❤️

    • @pubuduskw
      @pubuduskw ปีที่แล้ว +32

      තව අවුරුදු ගාණකින් අපේ කාලේ සින්දු කියලා පෙන්නන්න පුලුවන් වෙනස්ම නිර්මාණ රැසක් දුන්නට උඹටත් පට්ට ස්තූතියි!!
      #KuweniTheMusical එකේදි සෙට් වෙමු!!
      ජය වේවා!! Love You Gayya!! 😍👊🔥

    • @diliru2762
      @diliru2762 ปีที่แล้ว +7

      Aiye hada mandire full version ekk denakan balan inne ✌️✌️

    • @ashanravindu376
      @ashanravindu376 ปีที่แล้ว +1

      ආදරෙයි ගයියා♥️

    • @ireR
      @ireR ปีที่แล้ว +16

      "අපේ බෑන්ඩ්" එක.. ලස්සනම,අහන්න අාසම වචනෙ..😍😍

  • @lahirumihiran3456
    @lahirumihiran3456 ปีที่แล้ว +259

    10:21 - හිතන තරම්...
    20:53 - ටිකෙන් ටික...
    36:13 - නිහඬ වූයේ...

  • @vernontissera
    @vernontissera ปีที่แล้ว +78

    ගයාන්, ඔහු ගේ පියා සුනිල් පෙරේරා මහත්මා වගේම ඉතාමත් නිහතමානී වීම ඉතාමත් සතුටක් ! ඔහුට ශක්තිය සහ ජය පතමි යදමි !!!

  • @roshanmadubashana30
    @roshanmadubashana30 ปีที่แล้ว +86

    මේ වගෙ කෙලින් කතා කරන හිතේ කුහකත්වයක් හිතේ නැති මිනිස්සු තමයි රටකට අවශ්‍යම...ආදරෙයි ගයියා❤❤❤

  • @sinethbandara6996
    @sinethbandara6996 ปีที่แล้ว +110

    මේ තරම් කාලයකට බලපු, අහපු හොඳම episode එක ! ♥️

  • @ashanravindu376
    @ashanravindu376 ปีที่แล้ว +199

    Daddy band එක එක්ක ආයෙත් සෙට් එකම එකට අපි ආසාවෙන් අහපු ඒ සින්දු ටික perform කරනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා♥️🤘

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +11

      ❤️

    • @webeats_7607
      @webeats_7607 ปีที่แล้ว +2

      ❤️

    • @rxvndw8643
      @rxvndw8643 ปีที่แล้ว +2

      ❤🤙🏻

    • @amithachandima3318
      @amithachandima3318 ปีที่แล้ว +3

      Dady band එකට join වෙලා සුපිරි සින්දු ටිකක් ගහන්න. දැන් තියන සින්දු ගන්න දෙයක් නැහැ. දැන් අලුත් සින්දු කියන උන් සින්දුව පටන් ගත්ත වෙලේ ඉඳන් අඩනවා. එපා වෙනවා අයියේ. ආයේ සුපිරි සින්දු ටික ගහන්න.

  • @chirayuudaya
    @chirayuudaya ปีที่แล้ว +48

    " මගේ මස්සිනා" අහලා පල්ලි ගිය අපිට ගයාන් පෙරේරා ඉන්නෙ හදවතේ 😅❤️

  • @banu_wije
    @banu_wije ปีที่แล้ว +51

    පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක්! තාමත් මට Daddy ලගෙ albums පිටිං පාඩම් 😂❤️

  • @sw3971
    @sw3971 ปีที่แล้ว +56

    Gayan Perera! නම ඇහුවත් අමුතුම සතුටක් එන්නෙ හිතට...gayanwa දකින්නෙ මම ඉස්සෙල්ලාම daddy band එකෙන් මම පොඩි කාලෙ.. ඇත්තම කිව්වොත් අපි ගොඩ දෙනෙක් එකගවෙන දෙයක් තමයි daddy band එකට ඇබ්බැහි වුනේ , band එක 2008 2009 කාලේ ලංකාවෙ brand එකක් වුනේ Gayan Perera නම් එ විශිෂ්ට සංගීතඥයා නිසා කියලා (මගේ මතය) ❤️..හිතාගන්න බෑ අවු 15කට විතර කලින් අමුතුම කටහඩකින්, ආරෙකින් හිතට වැදුන ඒ සිංදුටික අදටත් කටපාඩම්😌.. industry එකෙන් band එකෙන් ඈත්වුනාට, අවු 8ක් ගතවුනත් මටනම් අදටත් GAYAN PERERA කියන්නෙ කවදාවත්ම අමතක නොවන, දැක්කත් හිත සතුටින් පිරෙන LEGEND කෙනෙක් 🧡...ගායනයෙන්,music video එකේ රංගනයෙන් අපිට දුන්න feeling එක මටනන් ඉන්පසු ආපු කවුරුවත් අද වෙනකන් දුන්නෙ නැ..Gayan ayye ඔබ, replace කරන්න බැරි, හරිම unique චරිතයක්. ඔබට ජයෙන් ජයම වේවා! 🙏😊

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +2

      🙏

    • @sw3971
      @sw3971 ปีที่แล้ว +1

      @@MANURANGA ඔබගේ පද මාලාවලට ගැයෙන ගීත අපූරුයි අයියෙ! අයියට වාසනාවන්ත දිවියක් උදාවේවා!

  • @hashrandion5909
    @hashrandion5909 ปีที่แล้ว +13

    Favorite band of srilanka "Daddy" , but when without "Gayan perera" , that band is not the "Daddy" , but when with "Gayan" that is the my favorite band "Daddy" ... I think other 90's also same like me ....then we are waiting for that real "DADDY BAND" live concert ... 😍
    ශ්‍රී ලංකාවේ ප්‍රියතම සංගීත කණ්ඩායම "DADDY" ,නමුත් "ගයාන් පෙරේරා" නොමැති විට, එම සංගීත කණ්ඩායම "DADDY" වෙන්නෑ, නමුත් "ගයාන්" සමඟ සිටින විට එය මගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වන "DADDY" ,මම හිතන්නේ අනෙක් 90 දශකයේ කොල්ලෝ කෙල්ලෝද එසේමය. මම සහ අපි බලාගෙන ඉන්නේ ඒ නියම "DADDY BAND" එකේ සජීවී ප්‍රසංගය එනකම්... 😍😍😍

  • @dilzmusic9336
    @dilzmusic9336 ปีที่แล้ว +71

    මිනිස්සු අඳුරනවා නෙමේ, මේ ඉන්නෙ චාමර වීරසිංහ,දමිත් අසංක ලෙවල් එකේ මිනිස්සු ආදරේ කරන, BNS ලෙවල් එකේ Brand එකක්,ගයාන් පෙරේරා ❤️ ලංකාවටම එකයි, මනූ ඔයාගේ යාලුවෙක් නම් ඉක්මනට තව තව නිර්මාණ ටිකක් කරන්න දෙන්න.❤️🔥
    ගයාන් අයියා පිළිගත්තා හෝ නැති උනාට Udaya Centigradez වලින් ගියාට පස්සෙ ලංකාවේ මියුසික් වලට උන ලොකුම දේ තමා ගයාන් Daddy ලගෙන් ගියපු එක,ආයේ ඒවිද නැත්ද දන්නෑ ඒත් ගයාන් නැති ඩෑඩී කියන්නෙ පරිප්පු නැති හෝටලයක් වගේ....පිළිගත්තා නොගත්තා කොහොම උනත් ඒක තමා ඇත්ත, 👌

    • @sithum8679
      @sithum8679 ปีที่แล้ว +1

      💯 true

    • @dhananjayawijesinghe572
      @dhananjayawijesinghe572 ปีที่แล้ว

      Meka thama aththa. 💔

    • @anuththaradunuweera3427
      @anuththaradunuweera3427 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත 💯

    • @ruchiradesilva872
      @ruchiradesilva872 ปีที่แล้ว +2

      //BNS ලෙවල් එකේ Brand එකක්// BNS tharam brand ekka wenna thava godaak dura yanna tiyenava

    • @dilzmusic9336
      @dilzmusic9336 ปีที่แล้ว

      @@ruchiradesilva872 අනිවාර්යයෙන්ම...ඒත් මම කිව්වේ ඒකම නෙමේ, ඒ තරම් බ්‍රෑන්ඩ් නේම් එකක් ලංකාවෙ වෙන ගායකයෙක්ට කන්ඩායමකට නෑ,

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 ปีที่แล้ว +60

    ගයියා ලෝබ නැතුව කිව්වා මනු ඔයාගෙ වචන මේකේ ඇතුලේ තියනවා කියලා ... නියමයි ඒ නිහතමානී කමට.. .
    ජය වේවා ...
    වැඩි වැඩියෙන් ලැබේවා...
    Uncle සුනිල් නොමියන මිනිස් පරපුරේ
    White House එකේ සුපිරි චරිතයක් ගයියා

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +1

      ❤️

    • @sampathjayasumana6997
      @sampathjayasumana6997 ปีที่แล้ว

      07:40 Respect Gayan

    • @RenukaRajamanthree-mh7vn
      @RenukaRajamanthree-mh7vn 2 หลายเดือนก่อน

      ඉඔඉක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ප්පෝඕඔ​@@sampathjayasumana6997

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 ปีที่แล้ว +55

    ජීවිතේ සෑහෙන්න දැනිච්ච සින්දුවක් "ටිකෙන් ටික"... අහන වාරයක් ගානෙ හදවතේ මොකක්ද හැඟීමක් ඇතිවෙලා නැතිවෙලා යනවා. ♥️

  • @Mrkora-ww5qk
    @Mrkora-ww5qk ปีที่แล้ว +35

    ජිප්සීස් කියද්දි සුනිල් පෙරේරා අංකල් මතක් වෙනවා වගේ තමයි, daddy band එක කියද්දී අපිට මතක් වෙන්නේ gayya ව තමයි. ආදරෙයි ❤

    • @hcsfernando3710
      @hcsfernando3710 3 หลายเดือนก่อน

      මාත් හිතුවෙ ඒකමයි

  • @thilinasampath8549
    @thilinasampath8549 ปีที่แล้ว +41

    ඒ කාලේ පොඩි කොල්ලො ඉදපු අපිත් පරිණත වෙලා ..ඒක නිසා පරන daddy බලන්න ආසයි ඒ කාලේ වගේ ආයෙත් ❤️

  • @shanakap077
    @shanakap077 ปีที่แล้ว +38

    "හිතන තරම්"ඒක වෙනම එකක්!Charitha attalage❤️

  • @haywoodgampaha9512
    @haywoodgampaha9512 ปีที่แล้ว +75

    ගයියා දැන් ගැබුරින් ජීවිතේ හිතනව...සංගීතයට අමතරව සුනිල් අයියාගේ දර්ශනය නැවත පනගන්වන්න කියා ආදරයෙන් ඉල්ලනවා

  • @malakahapuarachchi724
    @malakahapuarachchi724 ปีที่แล้ว +18

    දන්න ගීත ඇතුලෙ නොදන්න කතා ගොඩයි.සුන්දර මතකයන් ගොඩයි.❤️🖤
    හරිම ලස්සනයි මනුරංග අයියේ.

  • @tikiribandaradmls4261
    @tikiribandaradmls4261 ปีที่แล้ว +5

    ආසම පට්ට චරිතයක්..මුල් කාලෙ කැම්ප් එකේ ටිකෙන් ටික සිංදුව 2017 දාලා අහං ඉදලා ගොඩාක් ලොකු කට්ටක් කැවා😁😀..

  • @dulmi4697
    @dulmi4697 ปีที่แล้ว +78

    ගයාන් පෙරේරා අමතක වෙන්න නං මැරිල ඉපදෙන්න ඔනි ❤️ පොඩිම කාලෙ ඉදල ආදරෙ කරපු පිස්සු සිංදු ගොඩක අයිතිකාරයෙක්...

  • @hollyseommak4383
    @hollyseommak4383 ปีที่แล้ว +11

    Sunil Perera ❤️
    Gayan Perera ❤
    Both are legends in their own unique way ❤️👑

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 5 หลายเดือนก่อน +7

    ගයාන් ආයෙත් daddy එකේ ඉන්නවා බලන්නයි උදය ශ්‍රී ආයෙත් centigradz එකේ ඉන්නවා බලන්නයී ආස ඌන් මේ කොනට.

  • @tuwanshamoonbooso8480
    @tuwanshamoonbooso8480 ปีที่แล้ว +10

    Gayan is great vocalist and a great human as his father . Thanks for gifting people like you to our world

  • @jeremyrajapakshe4261
    @jeremyrajapakshe4261 ปีที่แล้ว +62

    එක විනාඩියක් වත් skip කලේ නෑ!!!!!❤️🔥

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +4

    අනිත් සින්දු වලට වඩා ගොඩක් වෙනස් විදියේ සුපිරිම සින්දු ටික ඒ කාලේ dady band ඒකෙන් දුන්නා. සුපිරි සින්දු . අදට අහනවා සුපිරි සින්දු.

  • @shenayafernandez8501
    @shenayafernandez8501 ปีที่แล้ว +5

    බලන්න ගයාන්ගේ තියෙන නිහතමානීකම. එයා හැමදේම නොසඟවා කියනවා. අපේ රටේ ඉන්න සමහර කලාකරුවෝ බොරු පොශ් එක විතරයි. Screen එක ඉස්සරහට ඇවිත් බොරුනේ කියන්නේ. ඒ අතින් ගයාන් superb 👍

  • @vihangajay
    @vihangajay ปีที่แล้ว +47

    ඇය කියලා නෑ සිංදුවත් කිව්වනම්🥺❤️ ආසාවෙන් බලන් හිටපු episode එකක්😝❤️❤️

  • @vijiwij409
    @vijiwij409 ปีที่แล้ว +24

    Nice show Manuranga! " ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ", “ මගෙ මස්සිනා ඉන්නකල්" ඒ දවස්වල අපි ආස කරපු සිංදු....
    Hope Gayan Perera will be able to add a new chill to SL music🎵 🎼 Wish both Manu and Gayan all the very best...

  • @chamarakavinda7293
    @chamarakavinda7293 ปีที่แล้ว +39

    ගින්දර කොල්ලෙක් ගයියා අපේ කාලේ❤️ තාම තරුණයි සෑහෙන්න

  • @mahela6702
    @mahela6702 ปีที่แล้ว +35

    මේ මනුස්සයට ලංකාවෙ මියුසික් කල්ට් එකට කම් බැක් කියල වෙනම එන්ඩ ඕනෙ නැති ඩයල් එකක් , ඒ තරම් මෑන්ගෙ මියුසික් සෑහෙන සෙට් එකගෙ මතක වල තියෙනවා

  • @pubuduskw
    @pubuduskw ปีที่แล้ว +14

    Thanks a lot Manu for this 💎 😍
    Gayya : තව අවුරුදු ගාණකින් අපේ කාලේ සින්දු කියලා පෙන්නන්න පුලුවන් වෙනස්ම නිර්මාණ රැසක් දුන්නට උඹටත් පට්ට ස්තූතියි!!
    #KuweniTheMusical එකේදි සෙට් වෙමු!!
    ජය වේවා!! Love You Gayya!! 😍👊🔥

  • @suchisuba5128
    @suchisuba5128 ปีที่แล้ว +4

    තාත්තා නැතිවුණ එක විශාල පාඩුවක් මේවගේ කාලෙක.හිටියනම් අරගලේ මුල.system change එකක් ඕනවුනා එතුමාට.we miss him a lot

  • @thedrawingmag9078
    @thedrawingmag9078 ปีที่แล้ว +3

    ඒ කාලෙ ඉඳන්ම ආසම ගායකයෙක් ආසම බෑන්ඩ් එකේ.
    හිතන තරම් spotify දාන්න පුළුවන්නං වටිනවා ❤️

  • @theekshanakasun9935
    @theekshanakasun9935 ปีที่แล้ว +5

    පොඩ් කාලේ ඉදන්ම ආසම චරිතයක් ගයාන් පෙරේරා කියන්නේ.❤️

  • @feliciasulakshi
    @feliciasulakshi ปีที่แล้ว +7

    You were greatly missed Gayan
    Still the same unique voice ♥️🎧
    Just like your father you are Irreplaceable too 💐

  • @rizmyfais3793
    @rizmyfais3793 ปีที่แล้ว +15

    ටිකෙන් ටික.. 🙈❤ මම ආසම සිංදුව. මාරම feeling එකක් තියෙන සිංදුවක්.. මේ වගේ තව සිංදු ඕනෙ gyya.. 😍

  • @Imoforever25
    @Imoforever25 ปีที่แล้ว +4

    So good to see u back! The songs I love and play are all your songs! Daddy was never daddy without u! So hoping to see u back with Daddy, right where u belong! God bless you and ur Dad!

  • @lakminiwaragoda469
    @lakminiwaragoda469 ปีที่แล้ว +6

    Gayan ❤️ Unique voice I really love his voice.

  • @sajanijayakody6376
    @sajanijayakody6376 ปีที่แล้ว +12

    මේ කොල්ලා ගැන මාර ආදරයක් දැනෙන්නෙ.❤️තරු ගුණයක් තියෙන කොල්ලෙක්.

  • @dilshcool9340
    @dilshcool9340 ปีที่แล้ว +4

    superb job Gayan ayye. superb voice with cool music arrangement. 👋👋👋👋👋👋👋💥💥

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga8377 ปีที่แล้ว +4

    I can’t even remember how many times Ive listened to your songs Gayan Perera… countless ! massina song was a massive hit back then when we were students. Tiken tika even with jayamangala Gatha was so soothing. You’ve done some highly addictive songs. Please continue

  • @ktlawanya1203
    @ktlawanya1203 ปีที่แล้ว +6

    මේක පට්ට අයියේ🔥🔥🔥 love this episode and the songs are better than the originals 🥺❤️

  • @indifreesia846
    @indifreesia846 ปีที่แล้ว +5

    කැමැත්තෙන් බලපු program එකක් plain tea යයි සිංදු දෙකයි ගයියා ගෙ well done manu♥️

  • @easylazy7579
    @easylazy7579 ปีที่แล้ว +14

    I still get that vibe ❤🔥 gayan isn't a name, it's a brand 🔥 plz do more songs with daddy band

  • @luckylakmal5832
    @luckylakmal5832 ปีที่แล้ว +5

    "එකක් හැර" කිව්වාම මම හිතං හිටියේ "මුං දෙන්න දවසක බඳී" කියන කතාව සාර්ථක වෙද්දී අනික්වා නෙගටිව්..ඒක ජයගත්ත කියලා...අනික
    ඒ වචන Repeat එක අවධාරණය කරන්න ගත්තා කියලා හිතුවේ...මදැයි කොලා

  • @kavishkanipun
    @kavishkanipun ปีที่แล้ว +21

    ආසම ඩයල් එකක් ❤️

  • @deesticco1719
    @deesticco1719 ปีที่แล้ว +4

    Nice song! I could relate to Gayan’s story ! Life is catered in SL!

  • @sachiradilshan8183
    @sachiradilshan8183 ปีที่แล้ว +5

    මම ආසම ගීත රචකයෙක් මනූ ඔයා, පොඩි කාලෙ ඉඳන් ගයියගෙ ඔයාලගෙ තව 2000 සෙට් එකේ music අහලා තමා අපේ කන් හැදුනේ

  • @geethliyanage9683
    @geethliyanage9683 ปีที่แล้ว +7

    ගොඩක් ආසාවෙන් වැඩසටහන බැලුවා.හරිම ආදරනීය චරිත දෙකක්.ගයාන් සහා මනූ දෙන්නටම සුභ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා !!!!!
    🙏🙏🙏🙏🙏🙏

  • @OshadhaRajapakse
    @OshadhaRajapakse ปีที่แล้ว +7

    ටිකෙන් ටික සින්දුව හැදුවෙ ගයාන්ගෙ වෙඩින් එකට කියල හිතපු මම වගේ පිස්සොත් හිටියා 😅❤️

  • @Janitha529
    @Janitha529 ปีที่แล้ว +7

    සුනිල් ආරියරත්න මහත්මයා තමයි ගයාන්ගේ voice එක ගැන හොඳම comment එක දුන්නේ.. ඇඩ්‍රස් නෑ සිංදුවට.. "ඒක unique voice එකක් " කියලා. ලංකාවටම ගයාන්ගේ voice එක unique.. Daddy band එකට ඒ අඩුව පුරවන්න බෑ කවදාවත්.. ගයාන් band එකෙන් ගියාට පස්සේ ඒ band එකේ තිබුන Energy එක, uniqueness එක නැති වුනා කියලා හිතෙනවා.. හරියට සුනිල් පෙරේරා මහත්මයා නැති වුනාට පස්සේ Gypsies band එකේ ලොකු රික්තයක් තියෙනවා වගේ... ගයාන් Daddy band එකෙන් ගියපු එක band එකට වගේම ලංකාවේ music industry එකට ලොකු පාඩුවක්..
    ගයාන් Daddy එක්ක ඉන්න කාලේ හදපු සිංදු තමයි අදටත් Daddy band එකේ ජනප්‍රියම සිංදු.. ගයාන් ගියාට පස්සේ ඒ වගේ සිංදු හැදුනේ නෑ..

  • @ranjidharmasiri4694
    @ranjidharmasiri4694 ปีที่แล้ว +3

    Beautiful & Wonderful Heavenly Blessed
    Discussion in Both of You...!

  • @mzcreation3126
    @mzcreation3126 ปีที่แล้ว +7

    Thank you for this episode Manu...we really Miss Mr Sunil Perera..but glad Gayan is back..keep up your good work.

  • @ArjunaRookantha
    @ArjunaRookantha ปีที่แล้ว +7

    වැඩේ මරු..නියමයි ගයියා සහ මනුවා. ජයවේවා! ❤👌

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +1

      ❤️❤️⚡

  • @sidathkolitha1016
    @sidathkolitha1016 ปีที่แล้ว +1

    ආසම චරිතයක්...ගයාන් අයියා...පට්ට වොයිස් එකක්...❤️❤️❤️🔥🔥🔥

  • @uththaramayanthi8953
    @uththaramayanthi8953 ปีที่แล้ว +4

    One of the best episode.Thank u soo much for bringing him to your programme Manu......Gayya....All the very best and Manu u too...

  • @ARIQKLM2
    @ARIQKLM2 ปีที่แล้ว +8

    Gayan perera god gift for the industry. Keep it up god blessed you!❤💯

  • @janavidinujaya1697
    @janavidinujaya1697 ปีที่แล้ว +11

    No doubt only two unique artist represents from my generation gayya 🙏❤️ no 01 in my heart bro❤️

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +6

    SMS සොන්ග් එක එකාලෙ ලන්කාවෙ රොක් සොන් එකක් තාම පට්ට හිට් වෙච්ච අපෙ කාලෙ වැඩ්ඩෙක්❤️❤️❤️

  • @kavishka_heshan
    @kavishka_heshan ปีที่แล้ว +29

    මනූ අයියලා, ගයාන් අයියලා, ලහිරු අයියලා,විරේශ් අයියලා හැමෝම මට නම් වීරයො වගේ සෙට් එකක්. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ආයෙත් දවසක ගයාන් අයියා daddy එක්ක perform කරයි කියලා.හැබැයි මම දන් නෑ වෙයිද කියලා..🥺❤️💯. හැමෝටම ජය වේවා

  • @samithameepegamage
    @samithameepegamage 6 หลายเดือนก่อน +2

    ගයාන් කියන්නෙ ලංකාවෙ අන්ඩරේටඩ්ම ගායකයෙක්, රමීශා සිංදුවෙ වීව්ස් බලපුවම හොඳට තේරෙනවා. ඒකයි කට්ටිය ඩැඩී එකට යමන් සෙට්වෙයන් ගගා කියන්නේ මට හිතෙන හැටියට

  • @anilhettiarachchi
    @anilhettiarachchi ปีที่แล้ว +5

    බඩ පිරෙන්න වැඩසටහනක් බැලුවා ඉස්සරහට ලංකාව හොල්ලන එක නං ෂුවර් ගයාන් ඔබට ජය වේවා

  • @mojithkarunagama9502
    @mojithkarunagama9502 ปีที่แล้ว +9

    තත්පරයක්වත් skip නොකර බැලුවේ ආදරෙයි ගයියා මනූ අයියා 💛

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +2

    The Song is very interesting! And very Emotional moment😢👏👏🎶🎶thank you!🤗

  • @deesticco1719
    @deesticco1719 ปีที่แล้ว +4

    Lovely Sponsored ad for Lemon puffs! My favorite biscuit is Maliban Lemon 🍋 biscuits even living in America !! Love Glucorasa Jujubes( out of all the jellybeans ever tasted! ( Both should be exported to America )
    Sunil is very much missed!!
    He really sang about the SL Politics well!

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +1

    "ටිකෙන් ටික" සින්දුව නම් පිස්සුවක්..🥺💖

  • @techaproductions6299
    @techaproductions6299 ปีที่แล้ว +12

    Gayya අයියෙ ඔයා ආයෙ daddy ල එක්ක හරි ,නැත්නම් ආයෙ අලුතින්ම ඔයාගෙම band එකක් පටන් ගන්න🤘🤘🤘

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 ปีที่แล้ว +3

    සුපිරි වොයිස් ගයියා…ඒ මියුසික් වල තියෙන අමුතුම ගතිය පට්ට💐💪

  • @harshagunasekara5945
    @harshagunasekara5945 ปีที่แล้ว +8

    Much appreciate Manu! It's heart feeling another live gathering you all did back in time. Luv u guys! Peace ☮️ ❤️

  • @CLIPS_Sl
    @CLIPS_Sl ปีที่แล้ว +5

    හිතන තරම්... acoustic එක පට්ට රහක් තියෙන්නේ ❤❤❤ ගයාන් පෙරේරා ❤💪

  • @Mandalawattgeisuriudara
    @Mandalawattgeisuriudara ปีที่แล้ว +8

    🖤🖤🖤🖤🖤🖤 He is an icon for srilankan music industry...
    Best Episode ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shehannirmal2514
    @shehannirmal2514 ปีที่แล้ว +12

    Congrags On 200K Subs ! Keep up the Good work Manu 🔥

  • @pranithmadarasingha4655
    @pranithmadarasingha4655 ปีที่แล้ว +8

    Ammo ❤️❤️ ගයාන්......
    ලංකාවේ ආසම live performer. ❤️❤️❤️

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +2

      ❤️🙏⚡

  • @arjunchiranjayaliyanage9047
    @arjunchiranjayaliyanage9047 ปีที่แล้ว +5

    Awesome Program Manuranga Aiyya with Childhood Legend Gayan Perera ❤❤
    Please Nuwan Kulasekarawa genalla Program ekak karanda 🙏👍☝❤

  • @DIYprojects_by_D
    @DIYprojects_by_D ปีที่แล้ว +10

    Happy to see him in SL music industry again ♥️ Childhood favorites 💐

  • @dinushasamarasinghe7677
    @dinushasamarasinghe7677 ปีที่แล้ว +2

    ඇත්ත කතා කරලා සැහැල්ලුවෙන් ඉද්ද මරු ගයියා.මනු අයියේ All the best

  • @deemanthak4894
    @deemanthak4894 ปีที่แล้ว +4

    සුපිරි පොරක් සුපිරි ගායකයෙක් 💥💥❤️❤️❤️❤️❤️

  • @shanepeiris750
    @shanepeiris750 ปีที่แล้ว +3

    Top notch quality stuff as always.
    Keep up the good work.

  • @vihangakasun6173
    @vihangakasun6173 ปีที่แล้ว +4

    ආදරෙයි දෙන්නාටම,ඇත්තට ජීවත් වෙන මිනිස්සු.

  • @jpSL
    @jpSL ปีที่แล้ว +3

    මස්සිනා බලලා පටන් ගත්තා අද ඊයේ වගේ, සතුටක් බ්‍රදර්ස්...

  • @vishankavinda98
    @vishankavinda98 ปีที่แล้ว +7

    පොඩි කාලේ ඉදලා කැමතිම ගායකයා.❤️❤️❤️

  • @amandihettiarachchi9561
    @amandihettiarachchi9561 ปีที่แล้ว +5

    ජය වේවා ගයාන්, මනු ❤️❤️ සරල දෙන්නෙක්..අහන් හිටපු අපිත් ඔය දෙන්නගේ යාළුවෝ කරගත්තා.

  • @romain_sanju
    @romain_sanju ปีที่แล้ว +4

    Talent ⚡️ happy to see him back !

  • @trevornadishan603
    @trevornadishan603 ปีที่แล้ว +5

    Didn’t Skip a Moment. Rest in Peace Mr Sunil ❤️GOAT of Baila 🔥

  • @PrimrosFernando-bx4tx
    @PrimrosFernando-bx4tx 2 หลายเดือนก่อน

    Hes music kings son future prince , everlasting your songs ❤❤❤

  • @nadee2011
    @nadee2011 4 หลายเดือนก่อน +6

    ටිකක් අසාමාන්‍ය මිනිස්සුන්ට පිස්සු කියලා හිතන එක සාමාන්‍යයි. මොකද ඒ අය අර රැල්ලට එක වගේ හිතන උන් වගේ නෙමේනේ. රැල්ලට හිතුවොත් සාමන්‍යයි. නැත්නම් උන්ට පිස්සු..ලංකාවේ මිනිස්සුන්ගේ විකාර තමයි. මට නම් ගයාන් පෙරේරා කියන්නේ පට්ට ආතල් එකේ ඉන්න යථාර්ථය දන්න මනුස්සයෙක්. ❤

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 ปีที่แล้ว +3

    Absolutely love that character 🥺❤️‍🩹 my childhood crush Gayan aiyah🥺💗💗 🙈🙈 Thank you manu aiya to invite him to the programme & Best wishes for 200k subscribers 💙

  • @chamindakinigahage17
    @chamindakinigahage17 ปีที่แล้ว +1

    අම්මෝ.... සිංදු ටික පිස්සුවක් ගයියෝ.❤❤❤

  • @p_r_a_n_a
    @p_r_a_n_a ปีที่แล้ว +3

    අඩෝ ගයියා.. ඒ සිංදු තාම play list එකේ තියෙනවා මචං... ♥️♥️

  • @a.j1298
    @a.j1298 ปีที่แล้ว +1

    Glad to have u back gaiya.Dn't force him to mrry Manu. He is not an idiot to miss 3-some there after🤣🤣❤️

  • @techaproductions6299
    @techaproductions6299 ปีที่แล้ว +7

    Manu අයියෙ ඔයාගෙන් තවත් මේ වගේ program එනකම් බලන් ඉන්නෙ🔥🔥

  • @devinaalvines9475
    @devinaalvines9475 10 หลายเดือนก่อน +1

    Still the vibe is there ❤ Really proud of our era ❤

  • @sithum8679
    @sithum8679 ปีที่แล้ว +5

    All time favorite 🥹💕 Gayya the legend. Love u brother. ❤️

  • @tharinduudayantha7405
    @tharinduudayantha7405 ปีที่แล้ว +1

    සුපිරී ගයියා ❤❤👍

  • @75Rstudio
    @75Rstudio ปีที่แล้ว +4

    Last song do it in English. Use same melody. Its going to ba a hit internationally

  • @ThivsLife
    @ThivsLife ปีที่แล้ว

    Gayan Perera.. Dakkath sathutui. Amathaka nowena sindu set ekak karapu ela kollek..

  • @dasunwickramasingha1963
    @dasunwickramasingha1963 ปีที่แล้ว +3

    ඒ කාලේ ඉදන් ආසම තාමත් ඉදිරියටත් බොක්ක.ආදරෙයි❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +2

    Kandulu SALEMIN Ehuwa!😢Lassena geethaye, Ape Legend Mathak wenewa, SUBE Anagetheyak Prarthena Kerenewa PUTHA! Jesu pihitay🙏❤❤🇪🇸

  • @dhanukathamara3600
    @dhanukathamara3600 ปีที่แล้ว +2

    හැමදාම වගේ තව ටික වෙලාවක් තිබ්බනං කියලා හිතුනා♥️ ජය...!!!

  • @malkithgamage1102
    @malkithgamage1102 ปีที่แล้ว +4

    Charitha attalagewath gennamu manu