නැවේ කන්න තියෙන කෑම 😝😍 ..food onboard the ship ,vlog 113 , නැවේ ජීවිතේ 51 ⚓ 🚢
ฝัง
- เผยแพร่เมื่อ 2 ม.ค. 2025
- heres a video of what we eat onboard the ship 😝😎..it shows what we get to eat as per srilankan menu. but Europeans eat differnt food which are in a European food menu ..hope you guys will like the video..cheers..😎✌️
.
.
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
video shot on gopro hero 9 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10
කීවෙනි දවසද හොදම කෑම එක 😝🤔
හත්වෙනි දවසෙ කෑම එක...
😅
6 th day eke 😋😁😄
පරාටා තිබ්බ දවස 😉🚢🥞
@@captainprice1317 tho nathi thanak na
අර කොත්තුව බලන්න ආසාවෙන් හිටපු අය මෙ කොනට...😋😋✌️
😁😁
මචන් use කරන සෙල්ෆි ස්ටික් එක මොකද්ද? Short stick and long stick?
@@thesailorlk මචන් use කරන සෙල්ෆි ස්ටික් එක මොකද්ද? Long stick and short stick, camera එක rotate කරන්නෙ කොහොමද?
කවුද කැමති sailor අයියා hello hello කියන විදිහට😍😍😍
💚✌️
කන එක දැකලා බඩගින්න ඇවිත් Frij එක ඇරලා කෑම බලපු උන් මේ කොනට😂😂
😆😆😆
වමෙනුයි දකුණෙනුයි දෙකෙන්ම කනවා සැඟවුණු දක්ශතාවයක් සේලර් අයියගේ ❤️🤗
ගෙදර ගිහින් වළල්ල දාපු අතින් කනකං දුක දරාගෙන හිත හදාගෙන ඉන්න මගෙ රත්තරං බ්‍රෝ..😂🌹👍
😆😆
බඩගින්නෙ මේ වීඩියෝ එක බලන සෙට් එක කෝ. 😁..
දානකන් ඉවසිල්ලක් නැතුව හිටපු අය කෝ...නයිස් SAILOR අයියා...🙏🙏👍
👍
💚✌️
සෙයිලර් ව කොපි කරලා දැන් ගොඩක් උන්දැලා වීඩීයෝ දානවා හැබැයි උන්ට හරියට කැම් එකවත් අල්ල ගන්න බෑ.සෙයිලර් කියන්නෙ නමක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක්👍❤️
😁😁✌️
සිරා 😂😂
හැමෝම කරන දේවල් බලලා ගන්න දෙයක් තියෙනවා නම් ගන්න මිත්‍රයා.එක් කෙනෙක් අගය කරන්න තවත් අය පහළට දාන්න එපා.......
ඒක නම් ඇත්ත
වැඩත් කරලා, වීඩියොත් කරලා, වැඩ කරන අස්සෙ වීඩියෝ එක edit කරලා අපිව සතුටු කරවන්න Sailor කන කෑම එකට වඩා කොච්චර කට්ටක් කනවා ඇතිද..🥺ජය වේවා සහෝදරයා ❤️😘
ජයවේවා
හරිම රසවත් වීඩියෝ එකක්.ජීවිතේටම මේ වගේ එකක් දැක්කාමයි.
සැබවින්ම ලොකු සතුටක්
ලැබුවා නැවේ වැඩ කරන අයගේ කෑම වේල දැකලා.
මේ වගේ ඉස්තරම් ලෙසින් කෑම දෙනවා කියා හිතුනෙම නැහැනේ. ඒත් දරුවෝ මේ විදියට දිගටම කෑවෝතින් ලෙඩ වෙයිනේ.
ව්‍යායාම කරනවා වගේම කෑම පාලනයත් යහපත් සෞඛ්‍ය රඳවාගැනීමට අත්‍යාවශ්‍යයිනෙ නේද.
Suba dwsk machn ❤
@@deepaniamunugama8580 cc
අයියේ චැනල් එක හම්බ වුනේ අද සබ් කරා ❤️❤️ සුපිරි වැඩක් ජය වේවා බුදු සරණයි
ආසම චරිතයක් ..❤️❤️❤️
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰❤️❤️🇱🇰❤️
සුපිරි චරිතයක් 😍🤘 ආදරෙයි
Aiyage video hamadama Balanawa good luck aiya parissamen enna
Thank you
ආදරෙයි සහෝදරයා... ❤️නැව් ජීවතෙ ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඔයාගෙන් තමයි.❤️❤️
🙏🙏
දවල්ට හොඳට කාලා රෑට සුප් එක බීල නිදාගත්තොත් මොකද..🤐😂🤗
*කෙල ගිලින්නැතුව මෙි විඩියො එක බලනවනමි වු මනුසයෙක් වෙන්නබෑ* 😂😋😛❤
😆😆
මම වගේ තවත් වමතින් ✋ ගේමගහන එකෙක් 👏🏻
නෑ කොල්ලො කැම් එකට හැරිල නේද?
සුපිරිම සූපිරි,අපි බලාපොරොත්තු වුණ වීඩියෝ එකක් ,අපිත් පරාටා පෙරේතයෝ තමා
පරිසමෙන් ඉදගෙන මේ වගේ විඩියෝ තව තව කරන්න ලැබේවා... බුදු සරණයි සහෝදරයා ❤️🇱🇰
නැවෙත් දවස් 7 න් පහක්ම පරිප්පු 🤣🤣 පරිප්පු තිබ්බ දවස් ගනන් කරපු මම වගේ වුන් ඉන්නවද 😍😍💪❤️
😂😂
පරිප්පු කියන්නේ ආගමක්.. 😅
Ow
ලංකාවෙ විදියට කෑම දෙනවානං පරිප්පු අනිවාර්යයිනේ.කඩෙන් බත් එකක් ගත්තොත් පරිප්පු නැත්තං මූණ අැඹුල් වෙනවනෙ.
Beautiful video මල්ලි, brought back so many old beautiful memories when I was sailing with my husband. Thank you මල්ලි, you're doing an excellent job. Happy sailing and Be safe.
Thank you 🙏
Awaiting moment ❤️
💚✌️
Malli anit atin kanna purudu weanna apit asai newa atulata video balanna. Thank you so much malli. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මචං..... එහෙම කියන්නෙ හිතට වදින්න කරපු නිසා... උඹ හරිම හොදයි වගේ..... පට්ට ..... මම දන්න නැව් වල යන උන් දෙන්නෙ නැව් talk.. ඒ අතින් උම්බ පට්ට සුන්දරයි..... ජයම වේවා
බඩගින්න වැඩි උනා මහත්තයෝ💙
මහ රෑ මෙක බලල එලිවෙනකම් බඩගින්නෙ හිටපු උන් මේ කොනට 👍👍👍👍👍👍❤️😂
😆😆
Great meals 👌 but I am on a diet only had tea 🍵 not happy mate😠. ☺️☺️
සිරා
Ou bn sirawata
Siravata
පල් හිනාවත් දාගෙන කෙල ගිලින්නෙපා කිය කිය කන ඔයාට බුදුසරණයි 😌
😆😆
අයියෙ ජයවේවා බුදුසරණයි
Parata thamaii ethin aiyooo...🥗🍲🌯... hemadamath vage parissamen aiya Budu Saranaiii...
💚🙏
ඒකටනම් ආස හිතුනා 💖. පොඩිකාලෙ ඉදම්ම තිබ්බ ආසාවක් තමා නැවකට එන එක
💚✌️
සෙලර් අයියා හම්බෙන්න කැමති අය ලයික් ❤️
💚✌️
👍👍
Mnnan dekala tiyei kata karala ne😁😁
අඩේ අක්කාට පරාටා පෙරෙති කිව්වා 😂
1 nma mama kamati......
MUNA gahenna tiyanawanam kohoma Hari enawa...❤️❤️❤️🤟🤟🤟🤟🤟🤟
කෙල ගිලපු අය කෝ 😁
❤❤❤❤
Bu s siyalu deviyange pihitai ow ane oyawa falo karala den vidio godak karanawa apinam Balai owa api balanne oyage vidio witharai hemadamath aluth de genna aderei hemadamath sathutin inna hmmm kema rasai lassanai hodai eth kemata wada kana katta neda malli kamak ne siyalu chiththa dairya lebewa!!....mama saudi Arabia
නියම කොල්ලෙක්...........නිහතමානී .........ජය වේවා .....................
දාපු ගමන් බැලුවා😂😁❤️
💚✌️
කොරෝන රෝගය ඉක්මනින් ලෝකයෙන් තුරන් වේවා
හැකිතාත් පරිස්සම් වෙමු අයියත් පරිස්සමෙන් 💙
💚🙏
කටට කෙල ඉනුවේ නැත්තම් ඔයත් තිරිසනෙක් ❤❤❤
😆😆
ඔයාගේ vidio අපි ගොඩක් අසාවෙන් බලන්නේ. තැන්ක්ස්....
Oyatath jaya wewa..okkoma kema tika maru..oyage hello hello ekai hinawai maru..
නිරහන්කාර චරිතයක් ❤️
💚✌️
සේලර්ගෙ බඩේ තව පවුලක් විතර ඉන්නවා මං නම් කියන්නෙ...😂 ආදරෙයි ඈ 🤗
Ambo 😆😆
අවසාන දවසෙ කොත්තුව කනකන් බලං ඉදපු අහිංසක මම...🤭🤪🤪
😁😁
Kohomada kema....athi wisistai sir....👍👍👍👍😊😊😊😊😋😋😋
Niyamay niyamay nihathamani bro loku shoe nethi
විඩියෝ එකක් එනකල් හිටියේ අදරෙයී 😍😍😍😍
💚✌️
කෑම ටික දැකලා පට්ට බඩගින්නක් ආවේ.. ❤🇱🇰😐
💚✌️
Hello hello kohomada ❤❤❤⚓💚💚💚
💚✌️
Beautiful video friend thank you very much
ඒක මරු අයියේ...❤️✌🏻
දාපු ගමන් බලන්න ආව සෙට් එක like කරන්න
Notification eka apu gaman serama weda nathara karala tak gala ebuwa
💚✌️
අපිත් ආවා ...
මදෑ පලවෙනි කමෙන්ට් එක දාන්න ආවා කමක් නැ 2nd 🔥🔥🔥🔥🔥
ජය වේවා අයියා කොණ්ඩෙ වැවෙද්දි look එක මරු ❤🌋
💚✌️
කෙල ගිලින්න එපා කිව්වට මහත්තයෝ කෙල ගිලුණා 😁😁😁
ආදරෙයි හැමදාමත් .......
පරිස්සමෙන් ඉන්න ........❤️
නාවිකයා ❤️
ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️❤️❤️
Thankyou bro ✌️💚
අපි දන්නො කව්ද reply karanne kiyala 😁😊😊😊🙏🙏🙏 බුදුසරණයි පරිස්සමෙන් ❤️❤️❤️
අයියේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි ගොඩක් දේවල් දැක්කා
Thanks [The sailor]....💚💚💚💚💚💚👍👍👍🙏🙏🙏ජය වේවා!
ජයවේවා
මේ විඩියො එකෙන් අලුත් සබ් ගොඩක් එයි කියලා හිතෙනවා
කන්නම ජීවත් වෙන උන් එකතු වෙයි ගොඩක් 🤣💔
😂😂
Ela ela brother ❤️
හැම vdo එකකම කැම පෙන්නුවත් කමක් නැ අයියේ😅😍
🤣
Patta aiye oyage hama vidiyo ekakma aniwarayan balanawa man magammana inne🤣🤣🤣🤣
Budu saranai මල්ලි පරිස්සමෙන් inna.
ලංකාවේ ඉදලා බලන අය 😜😹
සුපිරියක් තමා ඉතිම්..😉❤️ජය වේවා..❤️ කොරෝනා තිබ්බේ නැත්තන් සේලර් කිව්වා වගේ රටවල් වල කෑම බීම ලස්සන තැන් ගැනත් අපිට දැනගන්න තිබ්බා..😥මොනා කරන්නද ඉතින්..
ජයවේවා
අයියේ නැවෙ සද්ද අඩුකරන්න හරි f කරන්න කො කනට අහන්න අාමාරුයි හැම්ප්රි දෙකට සද්දෙ වැඩියි කනට ලොකම උදවුවක් නැවෙ f සද්දෙ අඩුකරන්න 🙌🙌
Sailor the cookery soowwww 🍽️😆🤤💚
Adarei sailor 🤗❣️.... parissamen ☺️😻
💚✌️
Niyamai niyamai 👍👍👍 😝😝😝
💚✌️
අද නම් කාලෙකින් දාපු ගමන්ම බැලුවා 🖤😁
✌️💚
පාන්දර තුනයි දැන් වෙලාව එළිවෙනකන් ඉවන්න එපැයි....😊😁💟......
නැවෙන් ආවාට පස්සේ අක්කාටත් ඔය වගේ කෑම අයියාට හදලා දෙන්න වෙයි... Are you reddy ready akki.....😎✌️.....
පරිස්සමෙන් ඉන්න ඉශාන් අයියේ.. Much love ❤️💫....
😁💚
අයියේ ඔහොම්මම පුලු පුලුවන් වෙලාවට කැප්ටන්ගේ අනිත් වැඩ කරන අයගේ නැව් වල එයාලට වෙච්ච අමතක නොවෙන සිද්දි ටිකක් ගෙන්න බලන්නකෝ ඔයට ෆී තියන වෙලාවට ❤❤❤
✌️✌️
Man Nam Kala Gel LA,, Vehelu Wak KARAY,, 👍👍👍👍
නියමයි aiya ..ජය වේවා .බුදු සරණයි
💚🙏
වෙලාවට වීඩියෝ එක පස්සෙ අප්ලෝඩ් කරන්නේ නැත්තන් උබට බඩේ අමාරුව හැදෙන්වා යකෝ😂
සුපිරියක් බ්‍රෝ❤️
😆😆
ආදරෙයි කොල්ලෝ💚🙏
💚✌️
SAILOR aiyat adare aya ,hadawathinm 👍👇 like akk dando 🙌💚💚
💚✌️
අයියේ උබනම් රියල්ම වැඩ්ඩෙක් .කරන දේවල් හැම එකෙන්ම ..උපදෙසක් දෙන්න බලන්නෙ
✌️😁
ආසම youtuber කෙනෙක් ❤
First view mn ❤️🙈
💚✌️
Second view ..first like ♥️♥️♥️
💚✌️
@@thesailorlk elh parata perethee😂😂
සේලයි කෑමයි කියන්නෙත් වෙනමම බැදීමක් තමා😜💚රොටියක් නැති අඩුවනම් දැනුනා☹💚💚
💚✌️
රොටී දෙන්නෙ නැද්ද ?
පොල් රොටී ඉල්ලන්න කුක් හදලා දෙයි
supiri parata kemak hode ....jaya wewaaaaaaaa...........
Jayawewa
Niyamai oya maru machan .niyameta කරනවා
දාපු ගමන් බැලුව අය කෝ ලයික් ❤️👍⚓️🚢🛳️
💚✌️
@@thesailorlk පරාටා පෙරෙති කියන්නේ පව්
1st
💚✌️
මොනවා නැතත් පරිප්පූ අනිවා 👌😝
😆😆
ලංකාවෙත් චීන්නු ලගදිම ඉදියි ඔය වගේම 😁 හොදම හින්ට් එක 😌
Hema sathiyema owada. 😊😊
කොහොමද නැවේ job එකකට යන්නේ.පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද අයියේ.මගෙත් පට්ටම ආසාවක් තියෙන්නෙ❤️🤟
Malli hithana tharam sundara naha me job eka. Meyala boru sobana daanne. Oyata onenema nam CINEC yanna naththam LANKA ACADAEMY eken wisthara ganna. Oyata okkoma wiathara ganna puluwan. Meya me nikang boru sobana daanne malli. Hodai me rassawa narakama naha.
අතින් කන්න බැයිද බන්?,ගෑරුප්පුවෙන් කන්න වද විදින්නෙ👊👊❤️
පුතා ඔයා කෑම ගැන හරි උනන්දුයි නෙ
Australiya ඉදන් බලන අය මේ කොනට
💚✌️
"Australia" ඉදන් බලන අය, කිව්වනම් ලස්සනයි :P
@@omilaW ඒමනෙ කියල තියෙන්නෙ
සුපිරි video එක 🤟
ඒක නැවක් නෙමේ
ආහාර ගබඩාවක් 😝😍😍
✌️
සේලර් අයියා ලස්සන වෙලා අක්කගේ ක්‍රීම් එකවත් උස්සන් ගිහින් ද කොහෙද
නැවේ සැලුන් එකක් නැද්ද අයියේ 😂❤️🔥
😆😆😆
බඩ කින්නේ බලපු අයකෝ😥
😆😆
මිස්ටර් සේලර්=පරාට පෙරේතයා 😁
මිසිස් සේලර් =පරාට පෙරේති 😁
Oya inna ship eka gana video ekak dannako
Oya හරිම hodai මල්ලි .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉතින් .
🙏🙏
කෝ අර හදනවැයි කියපු කොත්තුව😪😁🔥🔥
හැදුවේ නැනේ 😐
Anna ekai
@@thesailorlk අනේ පව්🥺🥺😭😭😭
Lockdown වෙලා ඉන්න අපිට කෑම පෙන්නලා ඔයා වරදක් කලේ 😥👍💔
😁😁
16:24
ලංකාවෙත් ඉඳී කියන්නේ අනාගතයේදී චීන්නු..
ලංකාව විකුනුවාම..
😁
Good morning! පුතා
සුපිරිමයි sailor අයියා...
Elaaa