Apa guru pinwath van sumanawansa himi api jeebithata ahalath nathi dawal pudumath hithanawa ath atha apa suwaminnansa kiyanna . Suwaminnansa danna ma lagadi a wanakota kidivina nisa mage koti 2 iwarai mage business akath gatha lax 80 baduth akka gatha ath dila ain una . Suwaminnansa godak pin thruwNsaranai
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේගෙ සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ගේ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටුවේවා ..! ඔබ වහන්සේ දැක ගැනීමට ඉක්මන් අවස්ථාව ලැබේවා ..!
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දළදා වහන්සේ ගේ පිහිටයි
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට .....මම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා රැස් කරගත් සියලු කුසල් ද ඔබ වහන්සේට අනුමෝදන් වේවා ..ඔබ වහන්සේ ගේ උත්තම ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටුවේවා ....
🙏🙏🙏 තෙරැවන් සරණායි අපේ හාමුදුරුවන් ට , ඔබවහසේ ගේ ප්‍රර්ථණා කරන ඒ අයුරින් ම ඉෂ්ඨ සිද්ද වෙිවාා , මතු මෛත්‍රිබුදු රජාණාන් වහන්සේ ගේ බුදු සසුනේ පැවිද්ද ලැබිමට හෙතු වාසනා වෙිවා , මටද එම කල්හි සසර කෙටිකර ගැනිමට හේතු වාසනා වෙිවාා 🙏🙏🙏
ඔබ වහන්සේගේ ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉශ්ට වේවා කියල ප්‍රාර්තනා කරනව 🙏
අනේ සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදි උතුම් වූ මාර්ග පල ලැබ නිර්වාන සුවය ලැබේවා
ඔබ වහන්සේ ට බොහොම පින් !දැනුවත් කිරීම ගැන
තෙරුවණ් සරණයි අපේ පිංවත් හාමුදුරුවන්ස මීපැණි ගැන කකියල දුන්නට වගේම ලබාදුන් දැනුමට ගොඩාක් පිං 🙏🙏🙏
ඔබවහන්සේගේ දැනුවත් කිරීම ගැන බොහොම පින් තවත් මේ අයුරින් සමාජ සේවය කිරීමට ඔබවහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා .
ඔබ වහන්සේට හා පුතාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ පිංවත් හමුදුරැවෙණි .බොහෝම පිං ඔබවහන්සේෙ.
ඔබ වහන්සේ ගේ පර්තනව එලසම ඉශ්ට වෙව 🙏🙏🙏තෙරුවන් සරනයි
ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා
මී පැණි ගැන කියා දුන්නට පින් අපේ හාමුදුරුවන්ට.කී දෙනෙක් කපටි වෙලෙන්දන්ගෙන් බේරේවිද.පින් ඔබ වහන්සේට 🙏
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන්වහන්සේට ....
අපේ ස්වාමීන් වහන්සේ මතු බුදුවෙන්න ඕන ජනතාවට මෙපමන සේවාවක් කරනවට .
හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනා සියල්ල ඉස්ටවේවා!!!,ප්‍රාර්තනීය බෝදියෙන් නිවන් දකින්න ලැබේවා!!!❤❤❤❤
හරිම වැදගත් වටිනා සාකචිචාවක් බොහොමත් පිංඅපෙ සුවාමින් වහාන්සෙට දිර්ඝයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏
නමෝබුද්ධාය !!!පින්වත් ස්වාමින්වහන්ස !සාදු !!"
සාදු සාදු සාදු සාදු ඹබ වහන්සේට දිර්ෂෘයුස නිදුක් නිරෝගි සුවය ලැබේවා සියලුම පුාර්තනා යිටුවෙවා තෙරැවන් සරණයි
මේ දිව්‍යමය ඔසු හදුන්වා දුන් ඔබ වහන්සේ ට සහ මේ වැඩසටහන අප වෙත ගෙන ඒමට දායක වූ සියලු දෙනාට ම බොහොම පින්!
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!
තෙරුවන් සරණයි! ජීවමාන මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. සියලුම ප්‍රාර්ථනා
එලෙසම ඉටුවේ.
සාදු සාදු සාදු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා
ඔබවහන්සේට දීර්ගායු වේවා! ඔබවහන්සේ පතන සියලු පාර්තනාවන් ඉටුවී උතුම් නිර්වානයම ලැබේවා !🙏🙏🙏 තෙරුවන්සරනයි .
අපේ ස්වාමීන් වහන්සේගේ පාර්තනාව එලෙසින්ම ඉටුවෙවා.මහත්පල මහානිසන්ස බලයෙන් උතුම් වු රහත් බාවයම ලෙබේවා..සාදු...සාදු...සාදු...
ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ හරිම
වටිනා අදහසක් ලබාදුන්නාට
තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ.. ඔබ වහන්සේ මේ කරන සේවාව,පිං බලයෙන් ඔබ වහන්සේගේ මතු බලාපොරොත්තු ඉෂ්ට සිද්දවේවා..උතුම් නිර්වාණයට මග පෑදේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ඒ ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉශ්ට සිද්ධ වේවා
🙏🙏🙏🇳🇱සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ හොද වැඩසටහනක් වගේම හොද අවබෝධයක් ලැබුනා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ...මේ බෙහෙත ගන්නෙ කොහොමද.. ම්ල කියද දැනගන්න පුලුවන්ද අපේ හමුදුරුවනෙ...තෙරුවන් සරණයි ..
ඔබවහන්සේගේ පාර්ථනාව එසේම ඉෂ්ඨ වේවා!!!
ඔබවාන්සේගේ පර්තනාව ඉස්ටසිද්ද වෙත්වා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් ස්වාමීන් වහන්සගෙ ප්‍රාර්ථනාවන් ඉටු වේවා ,නිදුක් නීරොගි සුවපත් භාවයෙන් දිර්ඝායුස ලැබේවා ,
🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම දෙ කියලා දෙන වාට බොහෝ පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙපින් බලෙන් ඔබවහන්සේ ගෙ සියළුම මතු පැතුම් ඉටු වෙත් වා
මඟ බලමින් ඉන්නවා අනුරාධපුරේදි දෙපා වඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබ වහන්සේට දනක් පුදන්න.
බුදුබව ලබත්වා !!!!!
හාමුදුරුවන් බලාපොරොත්තුවන නිවනටම යන්න හැකිවේවා හැකිවේවා කියා ප්‍රාර්ථනය කරනවා
ඔබ වහන්සේ හරි මම බේත ගන්න කැමතියි.එත් මම ආබාධිත කෙනෙක්.මිල වැඩි නිසා ගන්න අපහසුයි.තෙරැවණ් සරණයි
😢😢😢
Oba wahansege parthanawa ekanthayemma ituwewa❤❤❤
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ අවදානය යොමු වේවා .මීට පෙර වීඩියෝවෙන් සාරස්වතී තෛලය ගැන දැනුවත් වුනෙමි. එය ලබා ගැනීමට තිරයේ සඳහන් කල දුරකථන අංකයට කීප වරක්ම ඇමතුවෙමි. ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැත.මෙම තෛලය මට මිලදී ගන්නට අවශ්‍යයි . මම බණ්ඩාරවෙල. මාස කීපයකට පෙර කල්කයක් සහ තෛලයක් මිලදී ගත්තෙමි... ඇඩ්මින් තුමාගේද අවදානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමි..🙏
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා ෴🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පිං ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
සසර දුක පිලිබද නියම අර්ථය.
තෙරුවන් සරනයි !!!
🙏🙏🙏
පුතා රට ගිණි තියන චැනල් කාරයෝ අතර ඔයා වටිනවා.......
Theruwan Saranai 🙏🌹 sadu 🙏🌹 sadu 🙏🌹 saadu 🙏🙏🌹🌺💐
අපේ මිනිස්සු බත් කන්නේ නැ කන්නේ තණකොළ එකයි මේ හැමදේකටම මුල අපේ රට අගාදෙට වැටුන නම් අපි අපේ මහංසියෙන් ජිවත් වෙන්න ඔනි අපිට පුලුවන් වගා කරගන්න ඇයි පිනට කන්න හොයන්නෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට... 🙏🙏🙏
අපේ හාමුදුරුවරැ ගොඩාක් අය ජනාධිපතිවරයාට බැන බැන පාරේ දගලනවා..ඒ අය අතරින් අපේ හාමුදුරුවන් දුන්න උපදෙස් ටික ගොඩාක් වටිනාකමක් තියෙනවා. අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
Ai oya gotage wahalek da
@@kalingaprasad5580 ow wahal kukkek
@@kalingaprasad5580 ඔය ඉන්නේ තව බය්යෝ .ඉතින් කොහේද අනේ තවත් රටක් හැදෙන්නේ.
ංඋබට ගොට ගැන දුක නමි ගෙනල්ලා අමිමට දිපන්
මෙිචිචර රට ගින්දර වෙිලා ඉද්දි තොපි වගේ කලකන්නි වදපු අමිමට හෙනගහනවා
වන්දනීය පූජනීය ගෞරවනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවනට පත් වේවා දායකත්වය සපයන සියලුදෙනාගේ සහ අති පූජනීය මහා සංඝරත්නය කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා දායකත්වය සපයන සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු
Sadu 🙏🌹 sadu 🙏🌹 saadu 🙏🌹 Uthum Buddha puthrayanan wahansa obawahanseegee ema Uthum prarthanawa elesinma ista veewa
Theruwan saranai ape swaminwahansa oba wahansege pahadadimen boho de igana gathimi. Obawahanse pathana lesinma thavuthisa dewlowa upadinnata hethu wasana wewa.
Oba Vahanseta boho PIN 🙏🙏🙏 NIDUK Nirogee suwaya athiwa oba Vahanseta Uthum uu Nirvanayama lagha wewa 🙏🙏🙏
Ape Pinwath SwaminVahansa,
Apita Jothisha paadamak Aramba karannai apage karunika illeema🙏🙏🙏
දියව් දියව් කියලා කෑ ගහන්න යනවට වැඩිය පුළුවන් විදියට තමන්ගේ වැඩ කරගන්න එකයි මනුස්සකම 🙏
බූදූසරනයි ඔබ වහන්සේට
Oba wahansege siyalu prarthanaawal ea Aurinma Itu wewa🙏🙏🙏🙏🙏🙏
Godak agaya kala yuthui. Oba wahansege adhishtana sapala wewa!
❤🙏bohoma pin
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
බුද්ධිමත් මිනිසුන් පහළ වේවා...!
Obawahansege prarthanawa ඉෂ්ට wewa
❤❤❤ 😃🙏🙏🙏
සුවපත් වේවා !
Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
Thunuruwan.saranai Deergau.weva. obatah
Oba wahahse niwandakina bawaye api tath chaturarrya sattaya awaboda wewa oba wahanse niwan dakitwa sadu sadu sadu
Obawahanse prrtanakarana bodiyakin
Kelawara ajaramaraniwan
Pinisama mepina aekantayen hetuweva wasanaweva frrtanawan istaweva sadu sadu sadu 👏👏👏
Theruwan saranai..
බුදු සරණයි
ඔබ වහන්සේගේ පැතුම ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා ඒකාන්ත සත්‍යයි. කවුරු කොහොම කීවත් කරන කියන දේ සිතුවිලි නිවැරදි නම් සතුටින් ඉන්න මෙන්ම යන්න පුළුවන් අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු
සක්විති රජ කමට වඩා උතුම් සේවාවන් ඵලය.
කොහෙන්ද බේත ගන්න පුලුවන් සහ මිල කීයද
Dheergayu vehva pinwath sagharuwanata wachanayen parisamaptha kala nohaki dhurlaba adhahas gonnak bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
ඔබ වහන්සේ හරි 🙏
අපෙ හමුදුරැවො ඉන්නෙ කොහෙ පන්සලේද ගම කොහෙද මට මුනගැසිමට උවමනායි දන්න කවුරැ හරි ඉන්නවනමි දැනුවත් කරන්න
Sadu sadu sa,budu sarene wewa.dahame sarane wewa.sage sarane wewa.
Turunuwanga Saranai oba wehansata.
Godak watina vediyo 1k
BS
🔥
Hamuduruwange mantara pota ganna nombare ewanna puluwanda
අපේ පූජනීය හාමුදුරුවනේ ,,මට ඔබ වහන්සේ හම්බෙලා පොඩ්ඩක් කතා කරන්න ,අවස්ථාවක් ලබා දෙන්න පුලුවන්ද වහන්සේගේ පන්සලේදී ?
විශිෂ්ට සංවාදයක්
Saraswathi amurthaya මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න.
ruwane මී තෙල් වලින් මොනවද කරන්නේ කෑමට ගන්න පුළුවන්ද
අපවත් වී වසරකට පසු දේහය නොදිරා පැවතීමද
නැවත ඉපදීම ලෙස සඳහන් කලේ.
🙏🙏🙏🙏🙏🙏🙏
Hamuduruvane mahamethe maha prangna sarvasasthra visharada .yana sarasvathi dahana puluvann am apata me channel eken labadenna
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
Apa guru pinwath van sumanawansa himi api jeebithata ahalath nathi dawal pudumath hithanawa ath atha apa suwaminnansa kiyanna . Suwaminnansa danna ma lagadi a wanakota kidivina nisa mage koti 2 iwarai mage business akath gatha lax 80 baduth akka gatha ath dila ain una . Suwaminnansa godak pin thruwNsaranai
බඩු මිල අඩු වෙන්නෙත් naha. Oil මිල ත් අඩු naha. ගොල්පේස් ජෝකිය ඉවරෙකුත් naha.අපට වෙච්ච දෙයක් අප්පා.🦍
😮
Sadu sadu sadu theruwan saranai
අපෙ හාමුදුරුවනේ කාලිංඝ මාඝ බිමට සමතලා කලේ ජේතවනාරාමය නෙමෙයි ද??🤔🤔
Obawahanshege prarthanaya alesinma etuwewa
Theruwan saranae swaminwahansa
ආසිර්වාද වේවා
oba wahanseta niduk nirogi suwe labewa