O/L shy දෙකයි A/L shy තුනයි | කොහොමද A/L maths කරන්නේ ? | Rashmika Lakshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • In this Video Rashmika Lakshan talks about his AL Journey.
    This is a G.C.E. A/L guidance program for A/L students. In here we are willing to give tips and tricks for the A/L students regarding the G.C.E. A/L examination and how to study for your exams.
    These videos will feature the top rankers from all the districts. They will give you the best advises for your A/L life.
    By joining the telegram channel you can discuss the problems regarding the examination.
    We will be answering your questions in the videos uploaded.
    Telegram Group :
    t.me/joinchat/...

ความคิดเห็น • 321

  • @jetrider1367
    @jetrider1367 2 ปีที่แล้ว +154

    ජනක සර්ගේ වැකිය-ඉක්මනින් හෝ පමා වී දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි මිනිසාය.

    • @janugajayawardane8593
      @janugajayawardane8593 ปีที่แล้ว +4

      Aniwa අදටත් සර් ඕක කියනදා.ලගදි අපේ පන්තියේදි කිවුවා❤️

  • @teshanpadmasankha7524
    @teshanpadmasankha7524 2 ปีที่แล้ว +174

    O/L අඩු results දාලා maths bio කරන්න ඇවිත් ජීවිතේම වරද්ද ගත්ත අයටත් ඒ අයගේ කතාව කියන්න වේදිකාවක් තිබුණ නම් හොඳයි කියලා හිතෙනවා🙂

    • @Tharu2OOO
      @Tharu2OOO 2 ปีที่แล้ว +10

      eka nn aththa

    • @nima9434
      @nima9434 2 ปีที่แล้ว +6

      Aniwrenm

    • @sanjeewapriyadarshani8669
      @sanjeewapriyadarshani8669 2 ปีที่แล้ว +14

      mt OLs A 7k thibilath ALs bio karala amaruwe watuna....😥

    • @janumindi
      @janumindi 2 ปีที่แล้ว +1

      😏😏

    • @sanjeewapriyadarshani8669
      @sanjeewapriyadarshani8669 2 ปีที่แล้ว

      @theumi eka thamai... echchr result ekk aragenath AL chora una kiyl kiwwe...😊

  • @rlk479
    @rlk479 2 ปีที่แล้ว +115

    Heard he passed away today 💔....Rest in Peace Ayye❤...You set a great example for sooooo many students about not having to give up no matter the number of times you fail ..Words can't explain how we get motivated from these type of videos..Thank you sm❤..Sadly people like them leave us too soon 💔

    • @greenhub4684
      @greenhub4684 2 ปีที่แล้ว +7

      What lead him die ? Anyway May he Rest in Peace and achieve the greatest bliss of Nibbhana..

    • @user-vu5zu2nx3n
      @user-vu5zu2nx3n 2 ปีที่แล้ว +6

      Yes he is died today 🥺

    • @greenhub4684
      @greenhub4684 2 ปีที่แล้ว +5

      @@user-vu5zu2nx3n Really sorry for his farewell. What is the cause of his death, is it an accident or something ?

    • @navinamisha7387
      @navinamisha7387 2 ปีที่แล้ว +1

      @@user-vu5zu2nx3n what😑😑😑😑😑...

    • @user-vu5zu2nx3n
      @user-vu5zu2nx3n 2 ปีที่แล้ว +1

      @@navinamisha7387 yes 🥺

  • @Dreamer99.99
    @Dreamer99.99 ปีที่แล้ว +65

    මගේ වීරයා ඔයා.... මේ කතාව පුදුම හයියක් හිත හදා ගෙන වැඩ කරන්න මාර ශක්තියක් ලැබුණා.... ඔයාට මේ පිනම ඇති යලි කිසි භවයක අකල් මරණ නොම වේවා! නිවන් සුව අයියේ....ඔයාට මේ පිනත් හේතු වේවි...

    • @fdd6086
      @fdd6086 ปีที่แล้ว +1

      Aniwaren ❤️

    • @hemanthakulathunga3933
      @hemanthakulathunga3933 ปีที่แล้ว +3

      ඇයි මෙයාට මොකද උනේ

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 ปีที่แล้ว +2

      Yes ✨️✨️

    • @shenranasinghe1320
      @shenranasinghe1320 ปีที่แล้ว

      මොකක් වෙලාද 🥲

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn 8 หลายเดือนก่อน

      මොනවා වෙලාද මැරිලා තියෙන්නේ

  • @milindasandaruwan9999
    @milindasandaruwan9999 2 ปีที่แล้ว +46

    නිවන්සුව සුව මිත්‍රයා..😔💔😭 මෙච්චර හයියක් තිබ්බ උඹ අද අපිව දාලා ගිහින් 😔💔

  • @Sithumdenuwan-jv3bu
    @Sithumdenuwan-jv3bu 2 หลายเดือนก่อน +4

    මෙ අයියගෙ මෙ කතාව අලුතෙන් A/L පටන් ගත්ත මට අනෙක් සහොදර සහෝදරයින්ට ඇත්තටම වටිනවා.🩷🙏

  • @fdd6086
    @fdd6086 ปีที่แล้ว +22

    නිවන් සුව අයියේ 🥺 ඔයාගේ මේ වචන ටිකෙන් අපිට දැනුනු ගැම්මම ඇති ඔයාට හොද ආත්මෙක ඉපදෙන්න ❤️ බුදුසරණයි

    • @mydream7211
      @mydream7211 ปีที่แล้ว +1

      ai ehem kivve😳

    • @idea-one9337
      @idea-one9337 ปีที่แล้ว +1

      ඇයි මොකද වෙලා තියෙන්නෙ🥲

    • @fdd6086
      @fdd6086 ปีที่แล้ว +8

      එයා නැති වෙලා 😢😢 නැති උන හේතුව නම් හරියට දන්නේ නෑ කෑම්පින්ග් එකක් ගහන්න ගිහින් ගින්මැලයක් ගහලා ඒක නිසා හුස්ම ගන්න බැරි වෙලා තමා මට නම් ආරංචි උනේ

  • @dinilokz
    @dinilokz 2 ปีที่แล้ว +37

    Thank you so much ayya!it is really amazing. පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතන මිනිසා ය.💪

  • @nishanghhgghtharaka5504
    @nishanghhgghtharaka5504 2 ปีที่แล้ว +80

    මාත් අයියේ 2023 A/L මටත් O/L thibbe A 2, B2 ,C5 mama den bio කරන්නෙ , කවුරුත් කියනවා ඔයාට ඕක කරන්න බෑ කියලා ඒත් අයියගේ එක ඇහුවම මටත් මාර moral එකක් ආවා ,👍👍🙂

    • @ashi6715
      @ashi6715 2 ปีที่แล้ว +10

      Ol kisim sambandayk na al walata. Palaweni dawase idan unanduwen wada karanna. Past papers kranna. Mata A8i B 1. B tibbe lit walata. Et Mata AL kelauna. Mata wada adu result tibba aya goda giya. Oyta puluwm mahansi unoth. Kapaweema tamai wadagath. Good luck

    • @nima9434
      @nima9434 2 ปีที่แล้ว +6

      Mm 2022 al .olwlt mtth thibune a2 b2 c5 .mn den mths krnne .aniwrenm krgnn puluwn

    • @danushisudhara8563
      @danushisudhara8563 2 ปีที่แล้ว +9

      mamath 2023 a/l maths karanne.mage o/l result eka A6 B1 C1 S1ekai.C thibune science walata.godak aya kiwwa science C thiyena hinda maths karanna epa mata eka amaru wei kiyala.eth result enna kalin idanma maths walata clz giya.
      thamannata thaman wiswasa nam exam eka goda danna puluwan.
      mata ba kiyapu ayata puluwan kiyala pennanna thiyena ekama de 2023 exam eka win karana eka witharamai😊.
      o/l saha a/l athara loku wenasak thiyenawa.

    • @vimethsasnaka771
      @vimethsasnaka771 2 ปีที่แล้ว

      ඔයාට පුළුවන් ගැම්මක් තමයි

    • @navanjaladevindi470
      @navanjaladevindi470 2 ปีที่แล้ว +2

      Oyage result eka තමයි mata ol වල තිබ්බෙ කට්ටිය th itim bio අමාරුයි කියලා තිබ්බෙ mata mn bio කරන්නේ කියලා තීරණය kare ol karna kale තමයි mn 2022 A/L

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว +22

    උත්සාහය කැපවීමයි තියෙනවා නම් ඔනි දෙයක් කරන්න පුළුවන් ❤😊😎

  • @kavishkadesilva234
    @kavishkadesilva234 2 ปีที่แล้ว +41

    නිවන් සුව ලැබේවා අයියේ !!!💔
    කිසිදා ඔබට මෙවැනි අකල් මරණ නොම වේවා !!!🙏

  • @ntlhcoperation6285
    @ntlhcoperation6285 2 ปีที่แล้ว +40

    නියමයයි....උනන්දුව කැපවිම තමා අවශ්‍ය......2022 .AL ......biology 😁😁😁😁ගොඩාක් වැදගත් උනා අයියෙ

  • @DilshdilNishnish
    @DilshdilNishnish 8 หลายเดือนก่อน +43

    1st shy A/L fail 😢 2nd shy AAB 😊❤

    • @shanzyweerasooriya373
      @shanzyweerasooriya373 8 หลายเดือนก่อน +7

      Congratulations ❤

    • @DilshdilNishnish
      @DilshdilNishnish 8 หลายเดือนก่อน +1

      @@shanzyweerasooriya373 thank you

    • @dinathdamsana7188
      @dinathdamsana7188 7 หลายเดือนก่อน +4

      ane kohomada 2nd shy ekedi wada kale kiyannako

    • @nokooooooooo
      @nokooooooooo 7 หลายเดือนก่อน +1

      Kohomada vada kale
      Kageda class giye😢

    • @tharushanethsara2694
      @tharushanethsara2694 5 หลายเดือนก่อน

      Ado sirawtd....wad krpu widiy kiynn puluwan nm

  • @fdd6086
    @fdd6086 ปีที่แล้ว +28

    child: Mom, why do the best people die?
    Mother: When you're in a garden, which flowers do you pick?
    Child: The most beautiful ones.
    You are that beautiful flower🥺 REST IN PEACE DEAR❤️

  • @suranjisamarawirupasinha3991
    @suranjisamarawirupasinha3991 2 ปีที่แล้ว +21

    ඒක ඇත්ත අයියේ මටත් O/L වලට තිබුනෙ A1 B4 c3 s .2023 A/l .මම කරන්නේ මැත්ස් .මේ අහපු වචන නිසා ලොකු ගැම්මක්...අපි වගේ අයට.මන් වගේ අඩු ඕලෙවල් result එකක් තියෙද්දී අනිත් අයත් මට ඔය ටිකම කිව්වා...ඒත් මම කොහොමහරි පාඩම් කරලා කැම්පස් යනවා
    .

    • @sachinijanadari9706
      @sachinijanadari9706 2 ปีที่แล้ว +2

      Mnawatada A

    • @jayashanfernando835
      @jayashanfernando835 2 ปีที่แล้ว +1

      Oya video 📹 eke inna sahodaraya eeye api atarin sadahatama wenwi giya.. 😔 😟

    • @suranjisamarawirupasinha3991
      @suranjisamarawirupasinha3991 2 ปีที่แล้ว

      @@jayashanfernando835 ane eka aththada😥

    • @IMusic23
      @IMusic23 ปีที่แล้ว +3

      @@suranjisamarawirupasinha3991 Ow....

    • @jayawarna02
      @jayawarna02 ปีที่แล้ว

      Oyt aniwryenm puluwn 😊

  • @thilinaampana1002
    @thilinaampana1002 2 ปีที่แล้ว +22

    බුදුසරනයි බ්‍රෝ. තව තවත් ඉදිරියට පුලුවන් වෙන්නෙ කියල හදවතින්ම සුබපතනව 🧡🧡🧡

    • @Greenler300
      @Greenler300 10 หลายเดือนก่อน +1

      E ayiya nathi wel iwarayi 💔😑

    • @amalacool5994
      @amalacool5994 หลายเดือนก่อน

      ​@@Greenler300hethuw

  • @Tharu2OOO
    @Tharu2OOO 2 ปีที่แล้ว +33

    විශේෂයෙන් ම කියන ඕන නංගි මල්ලි.-A/L පටංගන්න ඉන්න අය- මුලින් ම ඔයාල කරන්න හිතං ඉන්න විෂයට කැමැත්තක් තියෙනවා ද කියලා හිතන්න.කවුරුවත් කියනවට වත් යාළුවො කරන නිසා වත් විෂයක් තෝරගන්න එපා.මොකද මේ තීරණය ඔයාගේ ජීවිතේ වෙනස් කරන නිසා.o/l 9As තිබ්බ පලියටම maths bio කරන්න යන්නත් එපා.o/l results අඩුයි කියලා, කැමතියි වුනත් නොකර ඉන්නත් එපා.මෙතනදි වැදගත් ඔයා විෂයට දක්වන කැමත්ත විතරයි.අනික සමහරු මැත්ස් කරන්නේ s3 ගත්තත් යන්න පැති තියෙනවා කියලා 🤭 එහෙම හිතං ඉන්නවානම්...🙂 අහලා බලන්නකෝ අයියෙක් අක්කගෙන් 😂

  • @chamikarandeniya2492
    @chamikarandeniya2492 ปีที่แล้ว +5

    නිවන් සුව අයියා...❤️🙏🙏

  • @a-shandilz9657
    @a-shandilz9657 2 ปีที่แล้ว +11

    තාම හිතාගන්නවත් බෑ රශ්මික අයියේ 😥💔

    • @s.isuranga7543
      @s.isuranga7543 10 หลายเดือนก่อน

      මොනා වෙලාද නැති උනේ

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 2 ปีที่แล้ว +8

    මම ෆර්ස්ට් එක අවුලක් නැතුව ගොඩදාගත්ත. සකන්ඩ් එක නම් වැඩක්ම නෑ . වැඩ කරේම නෑ. දැන් තර්ඩ් එක කරනව

  • @punyaprasadini
    @punyaprasadini 2 ปีที่แล้ว +11

    🥺Congratulations ayye ✨️✨️

  • @methsirirathnayake3843
    @methsirirathnayake3843 2 ปีที่แล้ว +54

    මෙවන් අකල් මරණයක් ඔබට කිසිදූ අත් භවයක හිමි නොවේවා පුතේ !!!.ඔබ වැනි ධෛර්යය මත් දරුවකූට අත් වන ලද ඉරණම අසන අපටද මහත් වේදනාවක්.ඔබේ දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ වේදනාව තූනී වේවා.ඉක්මන් භවයක දි නිවනින් සැනසීම ලබත්වා

    • @harindukodippili8922
      @harindukodippili8922 2 ปีที่แล้ว +4

      ⁣ෙමයා නැති වුණාද 😢🙄

    • @sanjeewapriyanath8912
      @sanjeewapriyanath8912 2 ปีที่แล้ว +2

      @@harindukodippili8922 පොළොඟෙක් කාලා නැට්ගිවුණා

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn 8 หลายเดือนก่อน

      ​@@sanjeewapriyanath8912ඇත්තද

  • @sachintha-de2cp
    @sachintha-de2cp 11 หลายเดือนก่อน +6

    🥺❤️මොටිවේට් උනෙ ඔයා නිසා අයියෙ නිවන් සුව ඔයාට🥺❤️

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +68

    ඔයා මල්ලි ඔය කාපු කට්ටෙන් ඇමෙරිකාවේ මහන්සි වුන නම් මෙලහට masters එකත් කරගෙන. මේ රටේ campus යන්න කඩ ඉම් විභාග නැහැ. අපි ඔය රටේ ඉන්නකන් හිතන්නේ ඔය රටේ system එක තමයි සුපුරි කියල නමුත් ලෝකයේ දියුණු රටවල ගිහින් ජීවත් වෙනකොට ඒ මිනිස්සු එක්ක කථා කරනොකට තමයි ලංකාවේ අපි මොන කට්ටක් ද කන්නේ කියල ... Anyways good luck to you ...

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว +3

      Ehema naa. Me kana katta kohomahari kanna ooni. ❤

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +7

      @@lochi4821 ඔහොම කට්ට කාලා තැනකට ආවට පස්සේ තමුන් රට සහ සමාජය ගැන ගිතැන්නේ අඩුවෙන්. තමුන් හිතන්නේ තමුන් ගැන තම පවුල ගැන, ඇයි කට්ට කාල නේ තැනකට අවේ. ඔයාට ඔහොම කට්ට කාල තැනකට අවහම කට්ට නොකා සල්ලි ගෙවල campus ගිය කෙනෙක් ගැන කොහොම ද හිතෙන්නේ ? මේ systems වලින් රටේ විෂමතාවය ඇති කරන එක තමයි කරන්නේ. නමුත් තියෙන system එකෙන් කොහොම හරි ඔයාල ගොඩ යන්න ඕනි බව තේරෙනවා.

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 2 ปีที่แล้ว +5

    උත්සහවන්තකම ගොඩාක් වටිනවා අයියේ ❤️

  • @PovinduSamarasekara
    @PovinduSamarasekara 2 ปีที่แล้ว +20

    Dedication 🔥🔥

  • @pasinduwathsara7566
    @pasinduwathsara7566 2 ปีที่แล้ว +7

    Good luck brother ❤💪🔥

  • @dinishkaranmini7993
    @dinishkaranmini7993 2 ปีที่แล้ว +32

    නිවන් සුව ලැබේවා රශ්මික අයියේ.....🙏😭😭😭

    • @raththarane
      @raththarane 2 ปีที่แล้ว +2

      ai mokada vela thiyenne🙄

    • @naveenladeeka6725
      @naveenladeeka6725 2 ปีที่แล้ว +1

      @@raththarane pereda nathi wela me aiya

    • @raththarane
      @raththarane 2 ปีที่แล้ว

      @@naveenladeeka6725 e ai🥺

    • @tharu5412
      @tharu5412 ปีที่แล้ว

      එ මොකක්ද වෙලා තියෙන්නෙ

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn 8 หลายเดือนก่อน

      ​@@naveenladeeka6725mona welad

  • @navanjana2295
    @navanjana2295 2 ปีที่แล้ว +5

    ඔයා නම් සුපිරි කොල්ලෙක් 👌❤️

  • @methusari7657
    @methusari7657 2 ปีที่แล้ว +5

    Good luck rashmika ayya❤️💪

  • @charudaemawardana5730
    @charudaemawardana5730 2 ปีที่แล้ว +8

    oyata thiyenne nosalena hithak aiye eka marama watinawa video ekata gdk thanks oyage jeewitha kathawen math gdk dewal igena gaththa math 2'nd shy karanawa bio walin

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +10

    mta O/l A1B8 i.dan 3rd shy bio first shy fail 🥺 Thank you!..Rest in peace🥺😥🙏

  • @sithikaguruge7607
    @sithikaguruge7607 2 ปีที่แล้ว +7

    Well said bosa😎❤️

  • @Mihinpathirathna3388
    @Mihinpathirathna3388 2 หลายเดือนก่อน +3

    ඉන්න තැනක හොදින් ඉන්න සහෝදරයා🥺❤️🙏

    • @amalacool5994
      @amalacool5994 หลายเดือนก่อน

      Mokda une meyta

    • @chandrikabandara9835
      @chandrikabandara9835 หลายเดือนก่อน

      ​@@amalacool5994මේ අයියා නැතිවුණා.😢

  • @D.H.K200
    @D.H.K200 ปีที่แล้ว +5

    O/L 3 වෙනි පාර කරන්නෙ ..
    අනිවාර්යයෙන් ම A/L වානිජ අන්ශයෙන් කරලා ගොඩ දානවමයි..

    • @sewminikeshala8535
      @sewminikeshala8535 11 หลายเดือนก่อน

      ඔයාට පුළුවන් ❤🔥

    • @D.H.K200
      @D.H.K200 11 หลายเดือนก่อน

      @@sewminikeshala8535 mama dan kalekta kalin wade atha ariya dan korean karanawa sister

    • @sewminikeshala8535
      @sewminikeshala8535 11 หลายเดือนก่อน

      @@D.H.K200 කොහොමහරි හැමෝම ගොඩ යන්න තමා ඕන...කොරියන් සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ✊🔥

  • @aadithya467
    @aadithya467 2 ปีที่แล้ว +4

    Gammac❤️💪 good luck Brother

  • @chandanihewagamage2531
    @chandanihewagamage2531 2 ปีที่แล้ว +10

    Engineer ayye,,,oyg experiences hari watinawa ayye....wedagath ma de geema athaarinne nethi ek,,,,,oy sniffer bullet ek wage target ek paasen elawan giya kenek,,,,,,,hari sathutui ayye,,,,,

    • @Greenler300
      @Greenler300 10 หลายเดือนก่อน

      Eya nathiwel

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 ปีที่แล้ว +13

    Me aiya eyage O/l kale gena kiyaddi math mage athiithet giyaa 😔 matath O/l walt thiyenne eka A ekai

    • @shanzy6933
      @shanzy6933 2 ปีที่แล้ว +1

      Mata A2 I 💔

    • @suranjisamarawirupasinha3991
      @suranjisamarawirupasinha3991 2 ปีที่แล้ว +2

      ඔව් මට තියෙන්නේ A1 .එහෙම කියලා අපිට ආපස්සට හැරෙන්න බැ..එතනින් තමා අපි වැඩ පටන් ගන්න ඕන.කවුරු මොනවා කිව්වා ත් මොනව හිතුවත්..අපිට ඒක අදාල නෑ....අපේ හිතේ හයිය තියෙනවා න්ම් ආසාව තියෙනවා නම් අපිට මේක දිනන්න පුලුවන් ....එ..ගමනෙදිත් ලකුණු අඩුයි අනිත් අයට වැඩි කියලා ඒ ගැන හිතලා පසුතැවෙන්න ඕන නෑ....මොකද අපි ට ඕන වැට්ල වැටිලා හැමවෙලාවකම හිතේ හය්ය අරන් වැඩි කරලා ජීවිතේ දිනන්න...
      2023 A/l
      Maths...

  • @dulariranasinghe9042
    @dulariranasinghe9042 2 ปีที่แล้ว +4

    All the best aiye.thank u so much😊👍👍

  • @ravidudilshan1897
    @ravidudilshan1897 2 ปีที่แล้ว +18

    Rest in peace bro ❤ you will live 4ever in our heart❤

    • @weaponx2065
      @weaponx2065 2 ปีที่แล้ว +1

      monawa welada

    • @weaponx2065
      @weaponx2065 2 ปีที่แล้ว

      @Uthpala pow 😪

  • @mediauni.lk-advancelevel8624
    @mediauni.lk-advancelevel8624 2 ปีที่แล้ว +14

    මං වගේ චරිතයක්.... ඔය ටිකම තමයි මටත් උනෙ...💖

  • @minindudhananjayagamage7790
    @minindudhananjayagamage7790 2 ปีที่แล้ว +6

    Keep it up ayya

  • @oshadhimalawaraarachchi6501
    @oshadhimalawaraarachchi6501 2 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා rashmika ayye 😭😭

    • @chinthanakavindu9371
      @chinthanakavindu9371 2 ปีที่แล้ว +1

      ඇයි ඒ මොකද උනේ එයාට

    • @sachinthayapa6917
      @sachinthayapa6917 ปีที่แล้ว +1

      මොනාද උනෙ කියල කියන්න පුලුවන්ද 😔

  • @Epic_1_Journeys
    @Epic_1_Journeys 2 ปีที่แล้ว +18

    නිවන් සුව ! මගේ සහෝදරයා 🏳️🏳️😭😭

    • @weaponx2065
      @weaponx2065 2 ปีที่แล้ว +3

      monawa welada nathi wela thiynne

  • @salinasandinu2370
    @salinasandinu2370 2 ปีที่แล้ว +4

    Gammac thamai😍❤️‍🔥

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +2

    අනේ ශෝයි 🥰 නියමයි 😇😇😇 ඉන්ජිනියරින්😍

  • @raveenpramudithapathirana7595
    @raveenpramudithapathirana7595 2 ปีที่แล้ว +4

    Gammac tamai rashmika bossa ❤️🔥

  • @user-jv5we9ii9x
    @user-jv5we9ii9x 5 หลายเดือนก่อน

    Supiri බම් 🖤
    වැදගත් දෙවල් කියලා දුන්නා 🧡💭

  • @kavindugamage9936
    @kavindugamage9936 2 ปีที่แล้ว +5

    Gammk thmy loku bosa

  • @hasinidananjana3210
    @hasinidananjana3210 ปีที่แล้ว +5

    Mge A2/ B2/C2/S2/W1 maths walt W thiyenne deweni para math krnw.😓😓😓 dukai eth kmk ne

  • @warnithanayandassanayake8852
    @warnithanayandassanayake8852 2 ปีที่แล้ว +6

    Ridl3R❤ All the best mchn ❤

  • @sewminikumari8334
    @sewminikumari8334 ปีที่แล้ว +3

    🥺❤
    Math komhari krnv,
    නිවන් සුව ලැබේවා අයියේ

  • @nipzsrupee5800
    @nipzsrupee5800 2 ปีที่แล้ว +4

    Rashmika Oya Mee kegalle janathwa

  • @vinushkadilshani3563
    @vinushkadilshani3563 2 ปีที่แล้ว +4

    💪💪💪aiyaa

  • @samadhisankalpana5391
    @samadhisankalpana5391 7 หลายเดือนก่อน +1

    Kmk na idapu tika kale eyage achievement eka gana sathutu wenna puluwan unane eyt😭💕

  • @inokadilrukshi2383
    @inokadilrukshi2383 2 ปีที่แล้ว +7

    godak hoda wedak

  • @SenumiDihansa
    @SenumiDihansa ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ ඔයාගේ shy තුනේම experience වලින් 😍💕 ඔයාට ගොඩක් පින් අයියේ 😍🙏❤️ ඔයාට හොඳ ජීවිතයක් ලැබෙන්න ඕනි 🙏❤️❤️❤️❤️❤️❤️
    බුදුසරණයි 🙏❤️

  • @bhagyasenarath4158
    @bhagyasenarath4158 2 ปีที่แล้ว +4

    Rest in peace brother....

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 2 ปีที่แล้ว +7

    Rest in peace ☮️ 🕊️

  • @mahithdissa
    @mahithdissa 2 ปีที่แล้ว +4

    wadek thamai rashmika aiye

  • @User12652
    @User12652 2 ปีที่แล้ว +5

    Good luck rashmika ayya!❤️

  • @jayanathkodagoda9005
    @jayanathkodagoda9005 ปีที่แล้ว +2

    Well motivated ayya. Rest in peace🙏💛

  • @Coolgirl-ur2mi
    @Coolgirl-ur2mi 2 ปีที่แล้ว +4

    25:52

  • @kp-ei9jk
    @kp-ei9jk 2 ปีที่แล้ว +4

    Believe in yourself

  • @nethujayalath3662
    @nethujayalath3662 2 ปีที่แล้ว +4

    Tnx aiyaa

  • @dinethmawijedasa6255
    @dinethmawijedasa6255 2 ปีที่แล้ว +4

    Rest in peace brother

  • @AAA-xc4zm
    @AAA-xc4zm 2 ปีที่แล้ว +7

    Rest in peace brother.

    • @kalpavishwa308
      @kalpavishwa308 2 ปีที่แล้ว

      Ai me aiyyat mokada une

    • @AAA-xc4zm
      @AAA-xc4zm 2 ปีที่แล้ว

      @@kalpavishwa308 Trip ekak giya welawe fit eka hadila.

  • @Believeandstart
    @Believeandstart ปีที่แล้ว +1

    කතා නෑ. වැඩ්ඩෙක්...🔥❤️

  • @ravindunirwan6524
    @ravindunirwan6524 2 ปีที่แล้ว +6

    Me ayya aththatama nathi unada???😥😥😥😥😥

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 8 หลายเดือนก่อน +2

    කව්රුහරි කියහන්කෝ මේ අය්යා මැරිලා තියෙන්නේ මොනා වෙලාද කියලා?

    • @MyGo-y5h
      @MyGo-y5h 8 หลายเดือนก่อน

      නින්දෙන්ම මැරිලා fit එක හැදිලා.😢උදෙ ඇහැරවද්දි ඇහැරිලා නෑ

  • @desha427
    @desha427 2 ปีที่แล้ว

    Good luck aiya..unanduva thiynwanm api hithana thanata yanna puluwn❤

  • @wishmiimasha6932
    @wishmiimasha6932 2 ปีที่แล้ว +6

    සුපිරි අයියා🥺❤️

  • @starlord4565
    @starlord4565 2 ปีที่แล้ว +7

    මාතරින් moratuwa Engineering කියක් ගන්නවද..?

  • @virajamarasekara7810
    @virajamarasekara7810 ปีที่แล้ว +4

    බලපන් අම්මා තත්තා හදපු ජිවිතේ යලුවෝ නිසා නැති උනේ 😏

  • @madhawagamage8000
    @madhawagamage8000 2 ปีที่แล้ว +7

    නියමයි 💪

  • @vinukadinusara8819
    @vinukadinusara8819 2 ปีที่แล้ว +7

    Supiri..👍👍❤❤

  • @vinukadesilva204
    @vinukadesilva204 2 ปีที่แล้ว +4

    R.I.P 🕊️💔

  • @yizh85
    @yizh85 2 ปีที่แล้ว +1

    Thank you aiye aththatama motivate una...aththatama hithagannawat baha aiye oyata unu de gana.... Niwan suwa aiye....🏳️ Kisima aathmeka mehema deyak wennepa...

  • @nisalzoysa2111
    @nisalzoysa2111 2 ปีที่แล้ว +5

    ❤️🔥🔥

  • @darshanapethum8154
    @darshanapethum8154 2 ปีที่แล้ว +3

    RIP brother..💔😞😞😞

  • @sahandilip6284
    @sahandilip6284 2 ปีที่แล้ว +4

    🔥🔥

  • @nirukshasandeepa6082
    @nirukshasandeepa6082 2 ปีที่แล้ว +4

    ❤️🔥

  • @uvindukodikara563
    @uvindukodikara563 2 ปีที่แล้ว +5

    ❤️

  • @thikshanaweerakoon4111
    @thikshanaweerakoon4111 2 ปีที่แล้ว +4

    පොඩී❤❤

  • @Rashmi.2021
    @Rashmi.2021 2 ปีที่แล้ว +5

    💥💥💥💥

  • @dilumudayanga8161
    @dilumudayanga8161 2 ปีที่แล้ว +10

    Mtt tinne me kathwama tma O/L science S maths C.2nd shy O/L karnwa.2023 A/L

    • @Zhen23
      @Zhen23 2 ปีที่แล้ว

      ඇයි 2nd shy o/l කරන්නෙ. science s maths c වලට a/l bio/maths කරන්න පුලුවන් නේද.🤔

    • @dilumudayanga8161
      @dilumudayanga8161 2 ปีที่แล้ว

      @@Zhen23 dan karnna ba

    • @dilumudayanga8161
      @dilumudayanga8161 2 ปีที่แล้ว

      @ss O/L result ek campus ynna wadagath wenne na.eth dan A/L karanna denne na

    • @dilumudayanga8161
      @dilumudayanga8161 2 ปีที่แล้ว

      @ss mn private newei karnne.private krnwanm Science walat S pass ek awulk na ned.mt schl eken karnna denne na ekai 2nd shy karnne science

    • @dilumudayanga8161
      @dilumudayanga8161 2 ปีที่แล้ว

      @ss oya 2nd shy science karnwad?

  • @nihansasandapiumi3873
    @nihansasandapiumi3873 2 ปีที่แล้ว +5

    😍😍

  • @sadilmadhuranda3666
    @sadilmadhuranda3666 2 ปีที่แล้ว +4

    ❤️‍🔥❤️‍🔥

  • @DusaraGamiduArachchiGamage
    @DusaraGamiduArachchiGamage 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @anojasamanmali6364
    @anojasamanmali6364 2 ปีที่แล้ว +4

    👍👍❤️

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว

    Good luck ❤️

  • @Dhaeethi
    @Dhaeethi 2 ปีที่แล้ว +5

    👍👍👍👍

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +1

    Thank you ❤

  • @sanjanakasun8245
    @sanjanakasun8245 ปีที่แล้ว

    Ane aiyye .mth me deweni para krnn inne .godak aya mge hitha reddanawa vithrai .oyge kthw ahewama mt godak hitht haiyak aw .man komhri camps ynw .godak pin aiyye. 💗🥺

    • @thikshanaashen2338
      @thikshanaashen2338 ปีที่แล้ว

      මේ අයියා ජීවතුන් අතර නෑ මචං

  • @navodyanethmini4608
    @navodyanethmini4608 2 ปีที่แล้ว +4

    👍👍

  • @user-hn7kr5mv4l
    @user-hn7kr5mv4l 11 หลายเดือนก่อน

    Aiya oya nm supiri❤❤

  • @nadunnawanjana4260
    @nadunnawanjana4260 2 ปีที่แล้ว +3

    👌👌

  • @sachinthayapa6917
    @sachinthayapa6917 ปีที่แล้ว +1

    මොනා වෙලාද මෙයා නැති උනෙ 😔

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +6

    නිවන් සුව දෙයියනේ😫

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว

      එ ඇයි

    • @h_i_m8836
      @h_i_m8836 ปีที่แล้ว

      @@NkCdemax මේ අයියා නැති උනා...

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว

      @@h_i_m8836 මොනව වෙලාද බං

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 2 ปีที่แล้ว +3

    👍👌