3 වෙනි පාරෙන් මෙඩිසින් ගියපු මගේ කතාව 😁 | My A/L journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #advancedlevel #biology #medicine #srilanka #doctor #sinhala #motivationalvideo #alexam #studytips #smartstudy #studytipsandtricks #educationalvideo #studentjourney #mysuccessstory #medicalstudent #exampreparation #studyvlog

ความคิดเห็น • 576

  • @Twilightt09
    @Twilightt09 2 หลายเดือนก่อน +56

    Akka mge second shy results ABB eth med ynna z madi🙁💔 man kalpanawa aye third shy ekk krnwd nadda kiyl😞

    • @Twilightt09
      @Twilightt09 2 หลายเดือนก่อน +12

      Thank you akka me video ekata❤️ mn me mage dewani comment eka danne video eka full baluwata passe . Akkge story eka mata loku motivation ekk una aye parak try krala balanna. Dan ape results awith dws 6k wenw. Mn gdk down wela hitye. Aye padam krnna ganna mindset ekak thibune na mata. Gedr ayth kiwwa aye krnnon na kiyl. Eth man dnnw eyl mge result eka gana sathutu na. Ithin mn hithuwa aye prak try krnna. 😇❤️

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +57

      Welcome nangi. Ow aye karanna. Nokara hitiyoth passe aparade hithei 😌 beheth ganna giyama doctor oya mona shy ekenda giye kiyala ahanne nane api. So shy eka adalama na. Go for it. You got it 💪

    • @Twilightt09
      @Twilightt09 2 หลายเดือนก่อน +7

      @@ShanikaMadurapperuma sure akki🥰thank you for your kind words❤️❤️❤️

    • @Kaushi-ot2tz
      @Kaushi-ot2tz 2 หลายเดือนก่อน +6

      Ow geya sare mage 2nd shy eken matath ookama una..godak down una..kohoma hari hitha hadan 3rd eka kla..me sare mm med select..oyath aniw hitha hadan hodata plan krl weda tika krnna..good luck..

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      @@Kaushi-ot2tz congratulations 🍾🎉❤️

  • @PavaniChamodya
    @PavaniChamodya 2 หลายเดือนก่อน +61

    අක්කා හැමවෙලේම හිනා වෙලා ඉන්න නිසා මගෙ stress එකත් අඩු උනා ,මාත් A/L වලට පාඩම් කරනගමන් youtube ekt awe ,පට්ටම ශෝක් ඔයා අනෙ 🥰❣️,thank you sis ,හිතට ලොකු හයියක් ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +3

      Thank you nanga ❤️ do your best ❤️

    • @user-jl7ls5kx7i
      @user-jl7ls5kx7i 2 หลายเดือนก่อน +2

      anee atta eka

    • @user-et5qk2xh3r
      @user-et5qk2xh3r 2 หลายเดือนก่อน +1

      Eka aththa. Oya hamathissema hina wela inne❤❤

  • @dinithasilva9646
    @dinithasilva9646 หลายเดือนก่อน +7

    ඔයා හරිම ලස්සන අවංක දක්ෂ දුවක්❤.මම හරිම ආසාවෙන් ඔයාගේ video බලනවා.මගේ පුතත් මේ පාර O/L කරලා දැන් math's වලින් A/L කරන්න පටන් ගත්තා. ඔයාගේ මේ motivation එක හරිම වටිනවා දුව. Thank you so much.God bless you.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      Thank you so much madam. I wish all the best for your son ❤️❤️❤️ god bless you 😇

  • @Sanduni_04
    @Sanduni_04 2 หลายเดือนก่อน +34

    මට O/L 9A's තියෙනවා. A/L Bio 2023 1st shy ලිව්වේ. S3 යි😢. මන් 2nd එක කරන්න ඉන්නේ. මොකක්ද කරන්නේ, කොතනින්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න බැරි වෙලාවක තමයි මම මේ වීඩියෝ එක දැක්කේ. ඔයාගේ කතාවෙන් මං mortivate වුණා. අක්කට ගොඩක් ස්තූතියි 🥺🙏

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Thank you so much for your comment nanga❤️ do your best ❤️

    • @malshakodikara7836
      @malshakodikara7836 2 หลายเดือนก่อน +1

      Me too😢

    • @madhumadhu-hp6dd
      @madhumadhu-hp6dd 2 หลายเดือนก่อน +3

      අනේ මටත් එහෙමයි..කොහෙන්ද පටන් ගන්නේ කියල හිතාගන්න බෑ.😔

    • @Sashinipabodani
      @Sashinipabodani 2 หลายเดือนก่อน +2

      Me too hlo

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 2 หลายเดือนก่อน +4

      O/L A9 අදාළ නැ A/L වලට

  • @diya_18
    @diya_18 2 หลายเดือนก่อน +43

    මගේ 2023 first shy result එක ABB... මගේ දිස්ත්‍රික් රෑන්ක් එකත් එක්ක මට medicine නූලෙන් මිස් වෙන්නේ 😢
    Colombo district rank එක 310.... ගිය අවුරුද්දේ කොළඹින් බෝට්ටු ගත්තු අන්තිම රෑන්ක් එක 303.... 😢😢
    ළගටම ඇවිත් මිස් වුණාම ඒක දරාගන්න බෑ.....
    ආයෙත් පාරක් කරනවා කියන්නේ මාව මරනවා වගේ දෙයක්....
    ඒත් අක්කගේ කතාව මට හොද motivate එකක්.... ♥️🥺

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +12

      Hmm owww. Harima amarui daraganna 🥹 eth athariyanam aparade hithenawa ❤️❤️💪 kohomahari karanna.you got this

    • @shayarapathirana3686
      @shayarapathirana3686 2 หลายเดือนก่อน +1

      oyage z score 1 kiyannako..puluwan nm loku udawwak

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      @@shayarapathirana3686 2.2 wage ganak. Mata point gana nam hariyatama mathaka naha. But 2. Ganak

    • @user-cg1re4jb7h
      @user-cg1re4jb7h 2 หลายเดือนก่อน +10

      ඔයාට med misවෙන්නෙ නෑ.අනිවාර්‍යෙන් apply කරන්න.මොකද ඔය 310 ඇතුලෙ agri කරපු ළමයිනුත් ඉන්නවා.එයාලා rank වෙන්නෙත් biological science කියලා.මේ පාර දාලා බලන්න.අනිවාර්‍යෙන් . මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා select වෙන්න කියලා ❤️

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      @@user-cg1re4jb7h thank you madam/sir for your kind explanation ❤️

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 2 หลายเดือนก่อน +69

    මට first shy f3 i මට සෙකන්ඩ් s3 ඒ නිසා මන් දැන් ෆේල් කෙනෙක් නෙමෙයි . තර්ඩ් කරාව. කොහොම හරි කැම්පස් යනව මම. හොදම රෑන්ක් එකකට

  • @user-xb8zb5mh7f
    @user-xb8zb5mh7f 2 หลายเดือนก่อน +25

    හරී අහංසක අක්කා කෙනෙක්, කතා කරන විදිහ...🥰🥰 Thankyou අක්කී...

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      Thawama katha karanna echchara purudu na issarahata improve karagannam 🤭🤭❤️❤️

    • @user-xb8zb5mh7f
      @user-xb8zb5mh7f 2 หลายเดือนก่อน +3

      @@ShanikaMadurapperuma වෙනස් කරගන්න ඕනි නෑ අක්කී.. ඒ විදිහ හරි Cute... 🥰

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      @@user-xb8zb5mh7f thank you ❤️

  • @Us130
    @Us130 2 หลายเดือนก่อน +5

    මාත් ටිකක් අවුලෙන් ඉන්න වෙලාවක මේක බලන්න ගත්තෙ අක්කෙ.ඒක නැතිවෙලා ගිහින් ආයෙ වැඩකරන mood ekt enna පුළුවන් una mek blnn gthth welem .thank you so much.❤mth me oya kiypu wrdi 1st shy eke kara akke.dn nn ewa hadn wada krnw.video eke kiypu dewl mara watinawa thank u so much..😍❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Thank you so mich for watching ❤️❤️🌹

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Work hard and smart. You can do it ❤️

    • @Us130
      @Us130 2 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma 💗💗

  • @dew_ji_won5369
    @dew_ji_won5369 2 หลายเดือนก่อน +5

    අක්කා ගාල්ලෙද මමත් ..... අපි විදියමයි 😂 ඉස්සෙල්ලම බද්දෙ සර් ගෙ ක්ලාස් තමයි මුලින්ම පටන් ගන්නෙ 💜 මමත් මේ සැරේ කරන්නෙ මුලින් මුලින් වැඩ කලේම නෑ , ඒත් ඉතිං දැන් මාස 5 ක් තියලා තමයි තද වෙලා වැඩ කරන්න ගත්තෙ ...ඒත් past papers කරන්න අරගත්තා පිසික්ස් විවරණ බල බලම තමයි කරන්නෙ රෝසා සර් ගෙ ,මොකද මට අනේ මන්දා මොලේ මෙලෝ දෙයක් නෑ වගේ අනේ ... එහෙම කලොත් කරන්න පුළුවන් වෙයිද අක්කෙ .. අනිත් දෙකත් එහෙම තමයි කරන්නෙ ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Ow.time waste nokara wadama witarak karanna.ethakota oyatama therei dan puluwan wenawa tika tika kiyala ❤️

  • @malinduanjana3071
    @malinduanjana3071 2 หลายเดือนก่อน +16

    At first, I thought that you were still a 1st or 2nd year med student Damn! you look so younger akka

  • @prinzydiaries
    @prinzydiaries หลายเดือนก่อน +2

    This video is very important for A/l O/l students. keep it up Akkiii 😘❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa 2 หลายเดือนก่อน +1

    අක්කෙ මම maths කරන්නෙ.
    අපෙ අම්ම මේ වීඩියෝ එක බලලා මටත් බලන්න කිව්වෙ.
    හරිම වැදගත් කරුන ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 2 หลายเดือนก่อน +8

    Thanku දුව ...ගොඩක් පින් .

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 หลายเดือนก่อน +1

    හදවතින්ම නොසඟවා දුන් ආදර්ශමත් presentation එකක්......❤

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 2 หลายเดือนก่อน +7

    මට first shy fff අක්කි. මට වැඩ කරන්න උනේ නෑ. සෙකන්ඩ් එක කරා ඒකෙ S3 i . දැන් third කරනව. මන් කොහොම හරි හොදම රිසාල්ට් එකක් ගන්නව. 😊

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Puluwan uparimayen mahansi wenna.oyata puluwan.go for it 💪❤️

    • @mydreamsdoit5019
      @mydreamsdoit5019 2 หลายเดือนก่อน +3

      ​@@ShanikaMadurapperumaඅත අරින්නෙ නෑ මන් අන්තිම වෙනක්ල් ❤

  • @salkimadurapperuma
    @salkimadurapperuma 2 หลายเดือนก่อน +6

    Shani Nandi, this video brought back so many memories of how you inspired me. Your journey is truly amazing and I know it's going to motivate so many students. Proud of you always! ❤️ Lots of love!! 🌸💞

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +3

      I'm so glad! ❤️❤️💕 thank you salki 😘

  • @user-tx3od5xd2b
    @user-tx3od5xd2b 2 หลายเดือนก่อน +4

    Ape Chooty Akka... ❤❤❤ One of the Sweet soul in our batch 😇😇

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Thank you so much. Lots of love for watching 😘😘

  • @krishanisawbhagya3422
    @krishanisawbhagya3422 14 วันที่ผ่านมา +1

    Reflecting my story❤, I am now in my fourth year of medical school at RUSL.After watching a few videos, I am a big fan of yours akki😊

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  14 วันที่ผ่านมา

      Thank you so much Krishani ❤️❤️❤️😘

  • @user-uc7co8lz5n
    @user-uc7co8lz5n 2 หลายเดือนก่อน +13

    Thank you akke.
    Mama 23 first shy kale.
    Okkoma fail mama.bio.Mmm matath one doctor kenek wenna witharamai.aniwaryen eka karanna one.aniwaryen doctor kenek wenawamai kiyala inne mama .me masa tika wada karala..
    Ayeth thank you akke ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      You can do it ❤️ give your best ❤️

    • @user-uc7co8lz5n
      @user-uc7co8lz5n 2 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma ❤️

  • @NilankaBandara-tf5xg
    @NilankaBandara-tf5xg หลายเดือนก่อน +3

    Genuine talks, wish ur success!

  • @11D11_-
    @11D11_- 2 หลายเดือนก่อน +7

    Thank you Doctor akki🥺❤️ watinama video ekak me welawe❤ ❤subscribed ❤ mn aluth knk akkige family ekata😊

  • @user-wk2oh1jd3t
    @user-wk2oh1jd3t หลายเดือนก่อน +1

    ❤ බොහොම ස්තූතියි පුතේ ඔයාට. තෙරුවන් සරණයි.

  • @piugirl3916
    @piugirl3916 2 หลายเดือนก่อน +13

    Ur smile look like salena gomz akki❤️ Thank u so much We want more study tips❤️🪻

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Thank you so much nanga ❤️ and sure i will bring more study tips 😍

  • @DevikaMadushani-yq8dc
    @DevikaMadushani-yq8dc 2 หลายเดือนก่อน +5

    චූටිගේ කතාව 😍 proud of you girl 😘😘

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Hi love eka 🥰😘 thank you for watching 😘

  • @greenish.square
    @greenish.square 13 วันที่ผ่านมา +1

    🎉🎉🎉 දෙවන පාර 70 ගානක් රෑන්ක් එකට මෙඩිසින් වලට ආපු University එක මොකද්ද..

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  13 วันที่ผ่านมา

      Mama damme colombo pera japura kalani karapitiya witarai. Ethakota eh set ekama awe naha 😌

  • @NilankaBandara-tf5xg
    @NilankaBandara-tf5xg หลายเดือนก่อน +1

    හොඳ කෙල්ලෙක් ඔයා...Thanks for the advice.

  • @Enu450
    @Enu450 2 หลายเดือนก่อน +22

    Oya harima cute akki❤🥺

  • @MayuraWithana
    @MayuraWithana หลายเดือนก่อน +2

    Doni, you are very honest. ❤

  • @Verabelle2562
    @Verabelle2562 2 หลายเดือนก่อน +3

    Akka 2nd ekedi classified question karanne nathuwa full paper valinda syllabus eka karagaththe?ewagema akka vanama theory kotas padam karanna time gaththe nadda?(2nd shy ekedi)

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +11

      Muladi padamen padamata past paper questions hoya hoya kara.passe tikak puluwan kiyala therunama full papers karanna gatta.theory padam kale questions ekka.essay questions aragena eeeta adala theory kalla padam kala prashneta one widiya kalpana kara kara. Eh balana theory kallata tik ekak dala question paper eke awruddai essayda mcqda kiyalai liyagatta.Ehema nathiwa theory potha eka digata padam karagena giye naha.

  • @studywith_abi
    @studywith_abi 2 หลายเดือนก่อน +2

    Thank you akki ❤ mn 2026 kenek 😍 Video eka mru 😁❤️

  • @shashikaa828
    @shashikaa828 2 หลายเดือนก่อน +6

    Thank you doctor akki ❤

  • @TravelItaly14
    @TravelItaly14 2 หลายเดือนก่อน +3

    If you couldn't get enough marks on AL remember you have enough chances to continue. I live in Europe and I would like to share those with you here. You can apply foreign medical faculty scholarships. Remember to do IELTS .There are many scholarships in websites . Second chance is choose nursing. Don't think down about it at all. If you finish your nursing education well you can earn very well in a foreign country including Europe. But if you're a doctor to became a doctor in a foreign country you have to do at least a master degree or their medical exams. Rather than that nursing is easier. Choose science faculty. Specially food science field has many opportunities to migrate and have a better life. Don't think the position. Think a way to establish economically stronger.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Exactly ❤️❤️ no offense. Thank you my friend for sharing your thoughts ❤️

  • @SachiniNawodya-yq5os
    @SachiniNawodya-yq5os 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අක්කේ ඔයා❤

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita6587 2 หลายเดือนก่อน +7

    I watched the full video . Its really nice that you have taken the time to make this video to help motivate next generation ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Thank you so much akki ❤ 😘 I wanted to be like you in my childhood 🙋🏻‍♀️

  • @rashmijayakodi
    @rashmijayakodi 2 หลายเดือนก่อน +8

    Godak wedgth unaa meek mt nm.. 🎀❤

  • @anandabandara4993
    @anandabandara4993 หลายเดือนก่อน +2

    Thank you akke, for the nice explanation ❤

  • @buddika3486
    @buddika3486 หลายเดือนก่อน +1

    art karala rakiya wirahitha upadidariyek ada. thawa mahansi wela wena subject ekak karanna thibba kiyala ada hithenawa. 😢. A/l karana nangila mallilata me video eka godak watinawa. ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน +1

      Ehema hithannepa brother / sister. Unandu unoth job ekak hoyaganna puluwan. Mama oya mage AL kale mama hithapu widiya ganai kiwwe. Dan eeta wada matured. Me loke dostara rassawata eha giyapu rakiya one tharam thiyenawane. Eh nisa worry wennepa. Ikmaninma job ekak labei ❤️❤️

  • @user-xe9rn7ip1p
    @user-xe9rn7ip1p 2 หลายเดือนก่อน +3

    Oya harima hurutal akka
    Oya dipu idea walata godak thanks

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 หลายเดือนก่อน +4

    ඔයා හරි cute අනේ😍😍😍😍

  • @pubudinijayawardane7924
    @pubudinijayawardane7924 2 หลายเดือนก่อน +2

    Good job Shanika ❤❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +1

    මමත් තර්ඩ් එක කරනෝ අක්කා ❤ first eka 3F second ekath 3F third eke gammac allanna one

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 2 หลายเดือนก่อน +2

    Supiri battiyak..Good luck

  • @MuthuDasitha
    @MuthuDasitha หลายเดือนก่อน +2

    මට තේරෙන්නෙ නැති එකම දේ ඇයි A9 ගන්න අය පවා bio කරලා S3 ක තත්වෙට වැටෙන්නෙ, මම science කරන්න ගත්තෙ පට්ට ආසවෙන්, තාම මන් පටන් ගත්ත විතරයි , ඒත් අරවගෙ A9 ගත්ත අය S3 අරගෙන කියන comment දකිනකොට බය හිතෙනවනෙ , මට මේක ගොඩදාගන්න පුලුවන් ද අක්කි...මම science වලට ආසයි😢❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      OLi ALi gaththoth 1 wasarai 11 wasarai wage 😁 daksha lamayekta poddak padam karala A9 ganna puluwan.eth AL walata denna one mahansiya denna one. Daksha unata AL pass wenna amarui.ekata wada karannama wenawa

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      Medical faculty yana okkoma A9 gatta aya neme. 😊 mahansiwela padam karapu aya

    • @MuthuDasitha
      @MuthuDasitha หลายเดือนก่อน +1

      ​@@ShanikaMadurapperumaAkke samanyen mata maths amarui , eth science walata mn godaak asai , mata mahansi wenna puluwan , science karanna maths hodata pulwn wennama onida , A/l waladi ugannana tika alla gaththoth beri wewida akkiyoo😢 , mageth heeene medical yana eka , ee wenuwen mata mahansi wenna pulwn , mata thiyena prashne ganan hodatama puluwan kenek wenna onada kiyana eka , ugannana ganan alla ganna puluwan , padam karanna ona ewath karaganna puluwan , akki kiwwa widiyata mn weda tika den karanawa....ada first biology lesson eka balala iwara karaa...noat tika piliwelata liwwa...heta uden negitala ee tika balagannawa ayeth...digatama man mema karagena yanawa..mokada heena kiyanne api nidagena ididdi dakina ewata neweine...man mona katta kala hari medicine yanawa..😊❤❤ mata akka me deta uththrayak dennako..maths hodatama pulwn kenek wenna onada bio karanna...please reply

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      @@MuthuDasitha O/L gana hithannepa. A/L walata one okkoma mula idala ugannanawane. Padam therum ganna uthsaha karanna. Bari nam kagen hari karadara karala hari kamak naaa danna kenekgen ahaganna. Oyata puluwan ❤️

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      @@MuthuDasitha mama reply kalane

  • @kdrama_enthusiast-h7z
    @kdrama_enthusiast-h7z 2 หลายเดือนก่อน +3

    Mn 3rd shy eka krna eka stop krla nursing ei kiyala expect krnawa. Eka nisa hitha hadan inne. Mn dawas 3 ka idala wage dan campus enakn job ekak krnna oni qualifications hadaganna free diploma, cources wage ewath krnn patan gaththa. Eeye idan mt saneepa na..bada ridena nisa ada mn movie ekak baluwa..thaththa dakala ahuwa ai 3 rd eka krnne nadda kiyala. Mn kiwwa mt ba, epa wela inne.padam kalath me sare krnne na kiyala inne podi reason ekak nisa. Ehema unoth next year. Eth ethakot mt awrudu 22 panala. Mn campus yaddi 25 wath wei. Eyala kiyanawa 3 rd shy krla medicine yanna kiyala.
    Eth mt oni molecular yanna. Ekat mt biological science giyath ekai, molecular colombo degree eka kalath ekai. Gpa wadima aya thama special ekat ganne.
    Eth amma, dad dennama kiyanawa ubat me sare hriyanawa, krnna kiyala. Dad ta , mage relations lata mn mkd kiyanne kiyala idea ekak na. Hamathissema medicine ganamai kiyanne. Mn mkd krnne akke?
    Mt nursing wage ahuwei kiyala hithenawa akke. Mn field eka diha baladdi awlk na kiyala hithuna. Eka nisa nuraing ahu unoth kohoma hri migrate wela crna(nurse anesthetist) wenna thama balanne.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Nursing hondai godak.oya kamathi nam. Migrate wenna chancesth thiyenawa 🥹 kattiya kiyana dewalata wada oya kamathi de thama wadagathma. Eth thaththata pahadili karala denna.eyage asawa wenna athi oya doctor kenek wena eka. Gedara ayawa convince karaganna balanna ❤️❤️ molecular biologyth hodatama hondai.habai ekata medicine lagama z ekak onee

  • @shyamakorala8869
    @shyamakorala8869 2 หลายเดือนก่อน +2

    Proud of you girl ❤

  • @bomzadj283
    @bomzadj283 2 หลายเดือนก่อน +6

    Oya lassanai ane ❤

  • @nkaveesha146
    @nkaveesha146 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අක්කෙ❤🎉

  • @kalpanisewwandi1822
    @kalpanisewwandi1822 2 หลายเดือนก่อน +2

    Mge me para result ABC...campus ynn madi.🥺 aye krnn ona kiyl hithune oyage video eka blala.thank you akki ❤️🥺

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Ow karanna you got this 💪❤️

    • @Xxyoungfanxx
      @Xxyoungfanxx 2 หลายเดือนก่อน +1

      Ayth krnna epa oyage results ekata karnns plwan oya kamathi dekata yanna :) kiyana tharam medicine honda na. Salary ekak hambenneth na. 40 years wthra yanakn exam 😅 medical student kaleth hira wela inna wenne. No social life.

    • @celebritystuff369
      @celebritystuff369 2 หลายเดือนก่อน

      ​@@Xxyoungfanxxmtth ABC. Mtth godak ay kiynw aye krnn kiyl. Mn medicine wlt godak as ne. Hebei eke demand eki job security wen courses wl nethi nis mt byi wen course ekk krnn. Mn agriculture technology and management krnn thmi as. Eth mt eke clear path ekk penne nethi nis byi psse regret wenn weid kiyl. Mt thm hith gnn be monw krnnd kiyl

  • @travelguide8485
    @travelguide8485 2 หลายเดือนก่อน +3

    Congrazzz nangi millions ❤ from your home town

  • @FathimaFahma-df6mq
    @FathimaFahma-df6mq 2 หลายเดือนก่อน +6

    Thanks akkee🥰

  • @pavithrakalpanikodagoda4681
    @pavithrakalpanikodagoda4681 2 หลายเดือนก่อน +3

    tnx akke,godak watino.hithata marama sanaseemak

  • @TravelItaly14
    @TravelItaly14 หลายเดือนก่อน +2

    Never decide what to choose for the AL according to your OL results. As an example I got 10As , I was the 1st in my class ranking always but I didn't choose bio or maths. Same with my sister. My sister choosed Art stream and became a lawyer. Now she works as a professor in law faculty colombo. Economically well established. Maybe if she choose bio she may not go to medicine.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน +1

      Value your words ma’am. If you can explain opportunities you got and share experiences in a video it would be a gem. Most parents, children decide to do bio maths if they got a good OL results which is not correct. Sometimes they giveup their dreams. I loved drawing but I was not confident to do it for AL s as I didn’t see any opportunities in the country as an artist and it’s a matter of luck to get a good job.It doesn’t matter for me as I never regret becoming a doctor. But many children are forced to do bio maths instead of doing what they like. Please ma’am if possible do a vdeo in your channel explaining opportunities available for ART students. It would be a great help.

    • @TravelItaly14
      @TravelItaly14 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma I wish to motivate srilankan students specifically with the experiences I have in Europe. But I don't like to show my face in the videos. I'm a person staying away from fb even. But maybe I will do something in the future only with audio at least. But no much time for now. But I always give advice to all my srilankan friends regarding their kids future. I understand you well. My best friend ( doctor) a talented dancer and an artist. She can play traditional music instruments. But she became a doctor because that's what society needs in srilanka. I think the biggest problem in srilanka is students or parents have no enough ideas about future paths. In italy children has to decide their future job when they are 14 years old. According to their future plan they have to decide their high school in that age. Not only bio,art,maths,commerce like in srilanka here there are much more streams to choose. Everyone who finishes school obtain a diploma ( not AL) so direct access to jobs.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      @@TravelItaly14 yeah that’s a great thing. The educational system should give a clear guidance to the students. I will do a video in the future regarding this topic and I hope you could help me to gather knowledge on that.thank you so much

    • @TravelItaly14
      @TravelItaly14 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma yes of course. Anytime if you need any help just ask me. I will help . Enjoy your life.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน +1

      @@TravelItaly14 any chance of contacting you? Don’t you use instagram either? Coz I can send a massage then. 😇

  • @Sanjali1111
    @Sanjali1111 2 หลายเดือนก่อน +2

    Thank u soo much akka.❤🌟

  • @r.a.dinithidimasha592
    @r.a.dinithidimasha592 2 หลายเดือนก่อน +2

    Math 2025 A/l bio krnne....thank u akki...love u ❤️😍💫

  • @ChathunieGimanthika
    @ChathunieGimanthika 2 หลายเดือนก่อน +2

    අහගෙන ඉන්නත් ආස හිතෙනවා❤

  • @user-ti2yd6pc7w
    @user-ti2yd6pc7w หลายเดือนก่อน +1

    Good luck dear.

  • @user-uz5yw6ur9r
    @user-uz5yw6ur9r 2 หลายเดือนก่อน +2

    Usefull vedio sister❤

  • @AshokZte
    @AshokZte 2 หลายเดือนก่อน +4

    Akke mn shy 3ma ekak down 😑🤤 3rd shy eke cc dekai akke 😢 akke 4th shy ekak kroth eke results walat rank ekak enwd,z -core ekak enwd kiyla danagnna puluwnd akke

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Eka parak nam 4th shy ekata kattiya campus giya. Dan kohomada danne naha. Eka chuttak hoyala balanna one ❤️

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Watenna epa. Karanna puluwan dewal athi hoyala baluwoth 💪

  • @kaveeshayonali-dw7ww
    @kaveeshayonali-dw7ww 2 หลายเดือนก่อน +2

    hi nande mama galle shyamali akkalaha inna lamai denna gen loku ekkena me paara O/L liwwa ekkena mamath 2026A/L walata bioscience thamai karanna inneeeee

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Hi puthe, ahh hondaine. Achchigen number eka illagena whatsapp message ekak danna. Whatsapp innawanam

  • @nadeekabandaranayake2705
    @nadeekabandaranayake2705 2 หลายเดือนก่อน +3

    Thank you so much doctor akki🥹🫂💕

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 2 หลายเดือนก่อน +1

    ❤ සුබ පැතුම් දුව

  • @saleekarathnayake9102
    @saleekarathnayake9102 หลายเดือนก่อน +1

    Math 3rd eken medicine giye, akka karapu dewalma thamai maath karala thiynne , eeta amatharawa magena wiwarana heduwa rosage poth balala, chemistry walatath wiwarana liwwa, kaata hari ugannanwa kiyala hithagena matama ahenna man notes wisthara kara

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน +1

      Thank you so much nangi/malli for sharing ❤️❤️❤️ wish you all the best 😘

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 2 หลายเดือนก่อน +1

    Ane harima vatina vedio ekak akke.ane oya harima shoooi.docter kenek velath harima nohathamani harima saralai .math 2nd shy uparimenma karanava akke.anivarenma me shy eke medicine yanavamai

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️ do your beat 😘 you can do it

    • @KaveeshaShehanii-ij7iw
      @KaveeshaShehanii-ij7iw 2 หลายเดือนก่อน

      @@ShanikaMadurapperuma ane thanq akke.

  • @Sachiijayarathne
    @Sachiijayarathne 2 หลายเดือนก่อน +4

    Thank uu akkii❤❤❤

  • @VishmiKishara
    @VishmiKishara 2 หลายเดือนก่อน +3

    Akki AAB ekata medicine yanna puluwan neda 🥺 Ai ithin 2shy eke medicine giye naththe ? Math bio akki karanne. Thank you oyage video ekata ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      Na mage z eka madi una yanna. Thank you so much for the comment nanga.best of luck ❤️

  • @nu7575
    @nu7575 หลายเดือนก่อน +1

    Medical faculty eke studies krpu heti 1st year ekedi tibba difficulties study methods video ekk gennako.a kiynne alkki notes heduwad monwd pre clinical phase eke use krpu text books gena akkge idea eka video ekk krnnko

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      Okay mama issarahata gennam hodata wada karapu lamaingenuth ideas aragena ❤️

    • @nu7575
      @nu7575 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma thank u akke

  • @gayathrisewmini1488
    @gayathrisewmini1488 2 หลายเดือนก่อน +2

    අක්කේ තව මාස 5යිනේ... සම්පූර්ණ past papers ම කරොත් first shy ම මෙඩිසින් යන්න පුළුවන් වේවිද... අක්කා පාස් පේපර් විවරණ ලිව්වේ නැද්ද

    • @sahan133
      @sahan133 2 หลายเดือนก่อน +3

      Past papers විතරක් කරලා බෑ. අනිවාර්යෙන් theory ටිකත් බලාගෙන යන්න. හැමතිස්සෙම memory eka recall කරන්න. Past papers 10 පාරක් වත් කරන්න. Model papers nm karanna onema na.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Ow model papers anam manan godak karanne nathiwa past papers karanna. Past papers karana gaman ewath ekka theory kalla balaganna wenawa. Puluwan tharam time waste nokara wada karanna 💪💪 you can do it. Wiwarana liyana eka time yana wadak nisa mama ehema kale naha.doctor rosage wiwarana tika nam hodata baluwa.and masterguide uttara thama mama baluwe. Wenama wiwarana liwwe naha.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Thank you brother ❤️❤️

  • @MuthuDasitha
    @MuthuDasitha หลายเดือนก่อน +1

    අක්කෙ science වලට තාම අලුත් නිසා dp education එකේ පාඩම් බැලුවට අව්ලක් නැද්ද පංති යන්නෙ නැතුව , Dp education එකේ ඉන්න ගුරුවරු හොදද , මට පොඩ්ඩක් මේ ගැන කියනවද

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      Eka gana nam adahasak naaa 😌 Samaharawita hoda athi. Danna kenek innawanam please reply her ❤️

  • @VihangaManujeewa
    @VihangaManujeewa 2 หลายเดือนก่อน +1

    අක්කෙ focusing ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.

  • @Ras-hy8mq
    @Ras-hy8mq หลายเดือนก่อน +2

    baddewithana sir 🤩❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 2 หลายเดือนก่อน +4

    Legend akka kenek😊

  • @kavee5920
    @kavee5920 2 หลายเดือนก่อน +1

    Thank u Akke ♥️

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 หลายเดือนก่อน +1

    Akke me mage 2nd shy eka results eka A,B,C medicine set wenne na habyi vet vage set weyi....
    Man grade 6 -11 tution classes karana gaman me paara 3rd shy eka karanna hithan inne, vade awlak yayida me vidihata giyoth 😕

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      Oyage athe thama wade thiyenne. ABC gatta kiyanne oya track eke inne.oyata therenawane kohomada wada karanna one kochchara mahansi wenna oneda kiyala. Classes karanagaman time manage karaganna puluwannam kamak nane. Try karala balanna.oyata puluwan ❤️

  • @vr8680
    @vr8680 2 หลายเดือนก่อน +3

    Thank you doctor akke ❤ medical college ekata yanna wayasa balanawada

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Thank you for your comment ❤️❤️ wayasa balanne nam naha 😊

    • @vr8680
      @vr8680 2 หลายเดือนก่อน

      @@ShanikaMadurapperuma thank you doctor akke 💜💜⚘

  • @user-rm1zi4qk4c
    @user-rm1zi4qk4c 2 หลายเดือนก่อน +6

    Akke Mata First shy CSS second shy CCS
    Third shy me para karanne
    Masa 5k athi kiyala hithenawada mula idan patan gatthoth

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      Owww .. mamath reaults awata passe patan gatte. godak mahansi wenna wei. But karanna puluwan. Danma patan ganna 💪🙌

    • @user-rm1zi4qk4c
      @user-rm1zi4qk4c 2 หลายเดือนก่อน +1

      Hari akke thank you comment ekata ❤

    • @user-xe8bw5cw7w
      @user-xe8bw5cw7w 2 หลายเดือนก่อน

      ​@@user-rm1zi4qk4c I am also got this results😮1st shy 2nd shy😢

  • @hiranyajayasekara-kw2pf
    @hiranyajayasekara-kw2pf 2 หลายเดือนก่อน +1

    soooi akkiyek❤

  • @Hasini26
    @Hasini26 2 หลายเดือนก่อน +1

    Thank you akkiii... ✨💖

  • @kasunherath-dd5nn
    @kasunherath-dd5nn 2 หลายเดือนก่อน +4

    thanks akki

  • @bhoominugara480
    @bhoominugara480 หลายเดือนก่อน +1

    අක්කේ මන් මේ පාර සාමාන්‍ය පෙල ලිව්වේ මම දැන් bio clz yanawa eth mata bayai amaru wei kiyala physics එහෙම mata ol waladi science pepper amaru una ane mata පුළුවන් wei d wena stream ekak karano d kiyala hitheno akke ane reply ekak denna ko please

    • @bhoominugara480
      @bhoominugara480 หลายเดือนก่อน +1

      Mata arts karanna th hitheno low yanna baya hitheno akke exam ekadi mn godak baya una liyaddi 🥲

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  หลายเดือนก่อน

      Oya asa de karanna. Mona subject eka karath hodatama mahansi wela wada karaganna ❤️❤️ wish you all the best ❤️ baha kiyala deyak na

    • @bhoominugara480
      @bhoominugara480 หลายเดือนก่อน

      Tnx akke eth mata eka eka ewata asa hithenen hariyata mokkak karana d kiyla hithana ba akka

    • @bhoominugara480
      @bhoominugara480 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma ane issela nm science walta godak asawak thibba ane den eka adu weno wage danneno akkke mata godak bayai ane harima oluwata wadayak akke mokad karanne kiyala 🥲

    • @heshanperera4744
      @heshanperera4744 หลายเดือนก่อน

      ​@@bhoominugara480 matath thiyenne oya prashne mai science karanna aasai eeth bayai

  • @ChamodiSewmini
    @ChamodiSewmini 2 หลายเดือนก่อน +4

    mn first shy CCS second shy ABC .amma thththa aiyala nm aya krnn medicine ynn puluwan katta kagen krmu kiynw .mtth hithenw me masa 5 gemak gahann puluwan weyi kiyl ath mn wed krnn gththe results awat passe .nedeyo ek ek katha kiynw wayasa ynwlu en campus ekkt ynna aya krnne pissud gaga 🥺eyla negative dewalmayi kiynne ...mt ewa ahnkot baya hithenw akke 😭🥺mn mokkd krnne ☹

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Wena aya kiyana ewa ahanna epa.oya kamathi de ammala thaththala kamathi de karanna. Wayasa gana nam hithannepa.Oya doctor kenek wenna asai nam ekata wada karanna ada idanma.api beheth ganna giyama doctorge wayasawath faculty giyapu shy ekawath ahanne nahane..thawa eka awruddak okata mahansi una kiyala kisi deyak nathi wenne naha.

    • @ChamodiSewmini
      @ChamodiSewmini 2 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma thank you so much akki🙏akkige me wachana tikkath me welawe marama watinw godak aya blnn inne mn wetenkan ath mn me para kohoma hri krnw👩‍⚕‍

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      @@ChamodiSewmini ow. Godak aya kamathi na ithin udata yanawata neda. Eh nisa eyala kiyana ewa hitha hitha hitiyoth api paradaine. Work hard. Time is precious.thathpareth watinawa

    • @tekshannimesha3137
      @tekshannimesha3137 2 หลายเดือนก่อน

      Anivarenm puluvn oyata❤❤

  • @nimthara8061
    @nimthara8061 2 หลายเดือนก่อน +1

    Maru akki motivation🥰❤

  • @chalanichamodya1873
    @chalanichamodya1873 2 หลายเดือนก่อน +2

    හිනාව තමයි වැඩෙ😁😁

  • @user-hw4zt2pp3r
    @user-hw4zt2pp3r 2 หลายเดือนก่อน +1

    Thank you akke❤

  • @wednesdayaddams728
    @wednesdayaddams728 2 หลายเดือนก่อน +1

    අක්කෙ මට first CSS (C = chem )
    Second shy එකේ CCC සකන්ඩ් ශයි එක අවුල් උනේ අසනීප උන නිසා ඒක අන්තිමම මාසෙ වගේ එක්සෑම් අතෑරලම ඉදල දාපු රිසාල්ට් එකක්.අක්කෙ මට මේ ආස 5 න් මේක මෙඩිසින් යන්න පුළුවන් ලෙවල් එකකට හදාගන්න පුළුවන් වෙයිද 😢 බයයි අක්කෙ 😢

    • @wednesdayaddams728
      @wednesdayaddams728 2 หลายเดือนก่อน +1

      ඇත්තටම අක්කෙ මට උනේ මිග්‍රේන් වැඩි උන එක.මේ පාරත් මට රෑට එහෙම ඇහර්න් ඉන්න උදෙන් නැගිටින්න අමාරුයි.neurologist කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා ඩොක්ටර් කීවෙත් නිදිමරන්න උදෙන් නැගිටින්න එපා කියල.මගෙ pure study ටයිම් එක එන්නෙත් 12hr වගෙ 😢

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Oya wada karana wele hodata wada karanna hoda focus ekakin.baya hithanna epa. Hamotama baya hithenawa thamai. Eth eh gana nohitha wada walata focus karanna ❤️❤️ you can do it. Karanna ba kiyala deyak naaa. Matath padam karanna patan gatta gaman oluwa ridenna gannawa.eth exam karagannama one kiyala hama welema hithala kohomahari kala.

    • @wednesdayaddams728
      @wednesdayaddams728 2 หลายเดือนก่อน +1

      @@ShanikaMadurapperuma හුගක් පිං අක්කෙ අක්කගෙ රිප්ලයි එක මට මහ මෙරක් වගෙ .හැමෝම එහෙම රිප්ලයි කරන්නෙ නැනෙ හුගක්ම පිං 🥺🥺🥺🥺❤❤❤❤ thank you akkeeee ❤❤❤❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kavinduprabhash3952
    @kavinduprabhash3952 2 หลายเดือนก่อน +1

    Campus eke modules walat hoda results ganna hati kiyannako.. mata mul kale hodata marks tibba.. den naha... komada motivation eka ekadigata tiyaganne

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Mama campus eke hodata wada karapu ayagen ideas aragena vdeo ekak karannam
      Malli .❤️

  • @user-gs2tc3ky5y
    @user-gs2tc3ky5y 2 หลายเดือนก่อน +1

    Ane mama tec karana kenek ..1st shy S2, me para second shy kara S3i thibbe...second shy karala gedara awama mt tec epa wela thibbe liyala liyalama..man dannawa campus yanna tharam results ekak enne na kiyala ..kohomath S3 awe me sere..ithin mt bio karanna asawak thibba..3rd shy ekata..thawath asai..mn doctor kenek wennath asai..eth kattiya kiyanaw mata ba eka karanna epa kiyala..me para 3rd shy karanawa november wala aththe..tec subject tikama ohe bala bala innawa..hithe awasa thiyei bio krnn..eth mata bio waata clz yanna vidihakuth na salli prashna nisa.free clz ehemath nane....doctor kenek wenna math hari asai..minissu mata ba kiyanawa.bio karanna..anika mata o/l science watala C , maths C thibba nisa..😢

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      To be honest, masa ganakin nam bio goda daganna tikak amarui samanya kenekta 🥹 karanawanam awrudu dekak wath yanawa syllabus eka cover karagannama. Oya dan karana subject ekata hondata focus karala wada karanna. Ehema nathnam aye time aragena thama bio karanna wenne nam. Masa ganakin nam amarui aluthenma igena ganna

  • @yashyy999
    @yashyy999 2 หลายเดือนก่อน +3

    Oyata godak pin akka ❤️..math me para third eka krnne😞 ...eth hri mahnsi eth kohomhri medicine ynwa mn 🥺❤️

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +3

      Ow kohomahari karanna.mahansi balanna epa.thawa tika kalayaine mahansi wenna thiyenne. Karagattoth godak dewal labei ❤️

    • @yashyy999
      @yashyy999 2 หลายเดือนก่อน +1

      ​@@ShanikaMadurapperuma thank you so much❤🥺❤️ ..ahmben ada thmyi me video eka dkke❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      @@yashyy999 welcome nanga ❤️❤️ do your best

  • @pradeepdayananda9851
    @pradeepdayananda9851 2 หลายเดือนก่อน +2

    Akki mage CCs result eka bio s akki hugak ayata hugak mahans wenna koyala dala thibunnr.. ane akki e mahansi wenna kiyanne kohomda... monada e kranna one mata kisi idea ekk na

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Mama thawa vdeo ekak karala dannamko.past papers walin patan ganna 💪

  • @Miymingu
    @Miymingu 2 หลายเดือนก่อน +1

    Akki england, Australia wage රටවල ලංකාවේ mbbs piligannawada? I mean ඔය PLAB exam ekata ehema amatharawa

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน

      Lankawe medical degree eka piligannawa.but AMC PLAB karanna exams karanna one

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 2 หลายเดือนก่อน +4

    Akkee your story same me...😢

  • @Nim220-sp7fp
    @Nim220-sp7fp 2 หลายเดือนก่อน +3

    Maths CSS Z-0.38 පුළුවන් වෙයි ද campus යන්න plz kiynn

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      Adahasak nam naha.kalin awruddaka campus book ekak illagena poddak balanna. Ethakota idea ekak ganna puluwani monawatada yanna puluwan kiyala. Mokakata hari yanna puluwan athi

  • @Nethmini487
    @Nethmini487 2 หลายเดือนก่อน +3

    Thank you akki💝Math maths walin thrid shy🥺

  • @chashminiranasinghe1021
    @chashminiranasinghe1021 2 หลายเดือนก่อน +15

    Ane matath AAC ekai 2nd eke.P6 thma C awe.Math dn 3rd krnn hdnne meka watinwa gdk..Medicine ynn asai nisa aya krnwa❤♥️

  • @lakshikamadushani7496
    @lakshikamadushani7496 2 หลายเดือนก่อน +7

    Akke 3rd shy eakedi physics walata revision giyada

  • @LaknadiMuhandiram
    @LaknadiMuhandiram 2 หลายเดือนก่อน +2

    thank you akki 🤩

  • @tharu782
    @tharu782 2 หลายเดือนก่อน +1

    Thank u so much akka❤

  • @Xxyoungfanxx
    @Xxyoungfanxx 2 หลายเดือนก่อน +3

    Ai meh lamai medicine yanna mechchara dagalanne 😭😭 attatama doctor knk wela genuinelyma patientlata udaw karanna balagena nam A/L 3n parak karanne aulak na. But oyala hthan innwa nam doctor kenek wela pattama sallikarayek wela mara luxury life ekak gewanna plwan kyla eka pattama boruwak. Medicine kiyanne duk widina eka kisima jiwithayak na. Salli hambenne na kiyana tharam. Medical student kaleth kisima nidahasak sathutak na. Jiwithe hondama kale duk widinawa. Sathiyata dawas 6k clinical yanna one. Sunday wthrai free. Thawa ward eke casualty dawasata raa tath yanna one. Normal 8-5 job karana manussayek wage mahansi wenawa. Passe pahuwadata ghn banum ahannath one padam krla na kyla. Man nam danna kenektawath medicine krnna kiyanneth na mage nangita krnna dunneth na. Oyalath nodana e walata watenna yannepa wena krnna dewal ona thrm thynwa. Medicine hondai boruwata show off kra kra inna. Or attatama asa kenkta patientsla beraganna

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +1

      True ❤️ Thank you brother/Sister for sharing your thoughts 💕

  • @Verabelle2562
    @Verabelle2562 2 หลายเดือนก่อน +6

    Akke oylge batch eke 3rd shy medicine apu akkala aiyala keedenek vithara hitiyada

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +14

      Ganak nam hariyata danne na.but godaaak hitiya.eh ayagen samaharu final exam eke udama ranks gatta. 3rd shy kara kiyala wenasak thibbe na.

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 2 หลายเดือนก่อน +3

    2nd shy එකේ result එකෙන් medicine යන්න බැරි උනාද අක්කේ 😥

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  2 หลายเดือนก่อน +2

      Colombo,karapitiya,ragama japura witarai try kale.anikwa dura wadine jaffna ehema.enisa.ara ekakatawath yanna baha

  • @MudithaShehan-gx1xd
    @MudithaShehan-gx1xd หลายเดือนก่อน +1

    Nice video ❤❤