3rd Shy එකේ මම වැඩ කරේ මෙහෙමයි | Medical Student Interview | A/L Mehewara |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • අම්මේ, අද අම්මගේ පුතා වෛද්‍යවරයෙක්
    තමන්ගේ අම්මා තාත්තට මෙලෙස කියන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද
    ඔබේ හිනය කුමක්ද ඒ වෙනුවෙන් ඔබ සෑම තත්පරයකම.මහන්සි විය යුතුයි
    එලෙස තමන්ගේ හීන උදෙසා අධ්‍යාපනය තුලින්ම ගොඩ ගිය චරිතයක් අද A/L මෙහෙවර සමග එකතු උනා
    තමන්ගේ උසස්පෙල ජිවීතයේදි තමන්ට ලැබුනු පලමු සහ දෙවන අවස්ථා දෙකෙහිදීම තමන්ගේ හීන කරා යාමට නොහැකි වුවත් තමන්ට ලැබුනු තෙවන අවස්තාවෙන් උපරිම ඵල නෙලාගෙන වෛද්‍ය සිහිනයට යන්න ඔහුට පුළුවන් උනා
    ඔහු නමින් සුදාරක ධර්මප්‍රිය
    මේ ඔහුගේ සාර්ථකත්වයේ කතාවයි
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Contact us:
    ✨️Telegram Official Channel : t.me/almehewar...
    ✨️Telegram Official Group : t.me/ALMehewar...
    ✨️Facebook : / almehewara
    ✨️Instagram : / almehewara
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Special Credits
    Epic Trailer by LesFM | lesfm.net/
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 3.0
    creativecommon....
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Softwete using :
    Adobe premium
    Adobe aftereffect
    Adobe illustrator
    Adobe photoshop
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Related Tags
    #almehewara #alexam #ranking #viralvideo #chemistry #physics #biology #combinedmaths#almehewara #alexam #olexam #successeducation #successlifemotivation #doctor #university #srilanka #bioapi #alkuppiya #university_of_peradeniya #campuslife #motivational #trending
    ©Copyright A/L Mehewara 2024 ❤️

ความคิดเห็น • 239

  • @almehewara
    @almehewara  3 หลายเดือนก่อน +24

    A/L මෙහෙවර සමුහය විසින් සංවිධානය කරන ලද 2024 A/L Past Paper Program | 1st Batch Groups
    PHYSICS Group : chat.whatsapp.com/Co1SI66qcP8Klxy3kbV6mI
    CHEMISTRY Group : chat.whatsapp.com/JdS6Oir4YMd47FwcaEtcyd
    BIOLOGY Group : chat.whatsapp.com/BSxlnJyYMh7EsOVhGbqdG4
    COMBINED MATHS Group : chat.whatsapp.com/BbppsA4VM9a3lXHpwBgd5l
    Time : මාස දෙකයි(එක Batch එකක් මාස දෙකයි)
    එක Full Paper එකක් ලිවිමට Zoom හරහා දවස් 5ක කාලයක් ලබා දේ.
    Zoom හරහා Live ලියන Papers : 2014 A/L සිට 2023 A/L දක්වා
    අමතර ලබාදෙන Past Paper Discussion : 2009 A/L සිට 2013 A/L දක්වා
    Instructors Team එකක් මගින් ඔයාලගේ Papers බලා ලකුණු ලබා දේ
    වැඩිදුර විස්තර ඉදිරියට දැනුම් දෙන්නම් Group වලට Join වෙලා ඉන්න

  • @Journey_with_sudaraka
    @Journey_with_sudaraka 3 หลายเดือนก่อน +268

    බොහොම ස්තූතියි මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට 🥰. මට විශේෂයෙන්ම කතා කරන්න ඕනෙ උනේ 3rd shy කරන නංගිලා මල්ලිලට. කිසිම වෙලාවට giveup කරන්න එපා ඔයා දිනන දවස එනකන්ම උත්සාහය අතාරින්න එපා.💪😍

  • @mashi383
    @mashi383 3 หลายเดือนก่อน +46

    මෙඩිසින් අයියලා අක්කලා ගොඩක් අය හරිම සිරියාවන්තයී....thank u aiye❤🥺

  • @shavishadow
    @shavishadow 3 หลายเดือนก่อน +31

    3rd එකෙ අමුතුවෙන් ගේමක් ගහපු කෙනෙක් නෙවෙයි 1st shy ඉදන් හොදට වැඩ කරල ක්‍රමානුකූලව රිසල්ට් එක ගත්තු කෙනෙක්❤❤❤

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +2

  • @Chamalmalshan
    @Chamalmalshan 3 หลายเดือนก่อน +79

    Good luck my best friend ❤️😌💪

    • @Dhaeethi
      @Dhaeethi 3 หลายเดือนก่อน +7

      MN ayyge big fan kenk❤❤❤❤❤

    • @ashensilwa1837
      @ashensilwa1837 3 หลายเดือนก่อน +8

      Hero 😍

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +6

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน +5

      😗🥰

  • @chathujayakody412
    @chathujayakody412 3 หลายเดือนก่อน +31

    2nd shy එකට මාත් ලගදි ඉදන් මේ ක්‍රමේ බයෝ වලට කරන්නේ නිකම් ඉන්න හැම වෙලවකම පුලුවන් නම් මොකක් හරි තියරි කොටසක් මතක් කරන්න .එතකොට හොදට මතක හිටිනවා.

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +2

  • @NawodyaRathnayaka-gg7mj
    @NawodyaRathnayaka-gg7mj 3 หลายเดือนก่อน +7

    පොඩි කාලේ ඉදන්ම එකම හීනය උනේ doctor කෙනෙක් වෙන එක A/L එනකම් හැම කඩයිමක්ම හොදින් කර ගත්තද.A/L වල මගෙම වැරදි නිසා results එක අවුල් දෙයක් 😢. ඒත් මේ second shy ek හොදින්ම කරගෙන මමත් ඒ හීනය සැබෑ කරන්න ආයෙම මෙකට reply එකක් දන්නවමයි❤.සුභ පැතුම් අයියේ ඔයාට ❤

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +1

      Good Luck❤🥰

  • @Nishu-ss1hp
    @Nishu-ss1hp 3 หลายเดือนก่อน +39

    24 A/L set ek kooo🎉

  • @CP-ny2wm
    @CP-ny2wm 3 หลายเดือนก่อน +12

    Ohhhhh !!!!!!! සුදාාා❤🎉 faculty eke ඉන්න සුහදශීලිම මිත්රයෙක් 💜✨

  • @dhananjayadesilvafanclub1825
    @dhananjayadesilvafanclub1825 3 หลายเดือนก่อน +19

    Handsome + Talent ❤🥺

  • @Luckygirl302
    @Luckygirl302 3 หลายเดือนก่อน +19

    මේ මගෙත් second shy ek 😢 results enw dannw hoda results ekk ne kiyl habei ගේම අත් හරින්නේ නෑ ❤ කොහොම හරි medicine ynw ❤ මම medicine selected un dawst ayeth mekt msg ekk dnwmai 😊❤

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +1

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน +3

      Good luck ❤❤

    • @Luckygirl302
      @Luckygirl302 3 หลายเดือนก่อน +1

      @@Journey_with_sudaraka Thank u ayye ❤️🌹

  • @KRT_madusha
    @KRT_madusha 3 หลายเดือนก่อน +10

    Harima Prasanna ruupayak. Kawada hari hoda doctor kenek wewi. Jayawewa puthe

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 3 หลายเดือนก่อน +12

    3rd shy මටම ගැලපෙන video එක
    මමත් මෙහෙම කරගෙන යන්නෙ
    හරි යයි කියල sure එකක්ද ආවා♥️♥️

  • @sadeepanethmi8669
    @sadeepanethmi8669 3 หลายเดือนก่อน +5

    Talent + determination + Genius 🔥❤️

  • @sn36913
    @sn36913 3 หลายเดือนก่อน +18

    Mageth first shy eke thibbe ayyata thibba result
    Ekamayi.2023 second shy kale.result enakam balan inne.first shy ekata wada hodata second shy eka kalata mata medicine yanna madi weyi kiyala hithena nisa third shy ekakuth karanna hithuwa.eth mata aye shy ekk karanna wena eka gana awulen inna welawe thama meka dakke.e hinda meka mata godak watina vedio ekk.thank you❤

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +1

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน +1

      Good luck malli

    • @dinu8009
      @dinu8009 3 หลายเดือนก่อน +1

      First eke mcq kohomd

  • @sanduniamasha191
    @sanduniamasha191 3 หลายเดือนก่อน +8

    Proud of you my brother 😍😍♥️

  • @sasankadharmapriya394
    @sasankadharmapriya394 3 หลายเดือนก่อน +6

    Proud of you my brother ❤

  • @nimsara-wo8bi
    @nimsara-wo8bi 2 หลายเดือนก่อน +3

    Mage 1st shy result BCS
    2nd shy result CCC me video eka balala thamayi 3rd shy karanna hitha hadagaththe😊

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 3 หลายเดือนก่อน +6

    Godak vatina video ekak...Thank you ayiye ❤🎉

  • @DulithaNimsara123
    @DulithaNimsara123 2 หลายเดือนก่อน +2

    අයියට දක්ෂ doctor කෙනෙක් වෙන්න ලැබේවා...

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna 21 วันที่ผ่านมา +1

    Thnk you ayye mara vatina vatina vachana tikth, ❤❤

  • @p_ne.o.4403
    @p_ne.o.4403 3 หลายเดือนก่อน +3

    You're so humble .Thank you aiye😊

  • @Harshana_Lakruwan
    @Harshana_Lakruwan 3 หลายเดือนก่อน +17

    sudarka aiyA 🎉❤

  • @dewminiperera1032
    @dewminiperera1032 3 หลายเดือนก่อน +4

    Niyamai Sudaraka❤🎉

  • @user-gv4no6vt6o
    @user-gv4no6vt6o 3 หลายเดือนก่อน +2

    අය්යා හරිම නිහතමානී චරිතයක් ❤❤❤

  • @chathurya127
    @chathurya127 2 หลายเดือนก่อน +1

    මගෙත් 1st shy BCS
    Second shy BCC😞
    Third shy එකෙන් කෝම හරි med yanna oni🥺 thank you aiye godak❤❤

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน

      Good luck❤️

  • @nikii1868
    @nikii1868 3 หลายเดือนก่อน +4

    Thanks aiya ♥️🎓

  • @DivineDose97
    @DivineDose97 3 หลายเดือนก่อน +3

    Repeat method ek practical krn widiy kiyl dunnt godk thanks aiye ❤

  • @sashiirathnayaka
    @sashiirathnayaka 3 หลายเดือนก่อน +4

    Thank you ayye♥️♥️♥️

  • @Beliver-xt6it
    @Beliver-xt6it 3 หลายเดือนก่อน +4

    Thank u a/l mehewara 🔥❤️

  • @kavindanalayoj
    @kavindanalayoj 3 หลายเดือนก่อน +3

    Thank you අය්යේ..❤❤❤

  • @BathishiHirudinithi
    @BathishiHirudinithi 3 หลายเดือนก่อน +3

    Great job sudaraka ❤️

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 3 หลายเดือนก่อน +3

    I'm proud of my school.❤ACC❤🔰🔰🔰

  • @tharukadesilva7432
    @tharukadesilva7432 3 หลายเดือนก่อน +3

    Proud of you darling ❤

  • @kavindyanethmini2940
    @kavindyanethmini2940 3 หลายเดือนก่อน +3

    Nice to see you like this Sudaraka ayya❤😊

  • @SenuriSashinika-ok7wq
    @SenuriSashinika-ok7wq 3 หลายเดือนก่อน +3

    Thank you mehevara ❤

  • @GeethaniJayasooriya-hp7dx
    @GeethaniJayasooriya-hp7dx 3 หลายเดือนก่อน +4

    Thank you ayya mata godak sathutui mn mewa dan idanma karana eka gana 👍

  • @shawiya7869
    @shawiya7869 3 หลายเดือนก่อน +2

    Thank you ayye 💚

  • @sajanikumarasiri4165
    @sajanikumarasiri4165 3 หลายเดือนก่อน +2

    Gammak sudaraka❤️❤️ good luck

  • @KB-ft4rc
    @KB-ft4rc 3 หลายเดือนก่อน +3

    Thank you bro❤

  • @dissanayakarambanda5272
    @dissanayakarambanda5272 3 หลายเดือนก่อน +3

    Thank you ayiye❤❤❤

  • @user-wn2tt6es6j
    @user-wn2tt6es6j 3 หลายเดือนก่อน +3

    Thank u so much 😊❤❤

  • @user-pg4vh6xf6c
    @user-pg4vh6xf6c หลายเดือนก่อน +1

    Thnk you aiyaa❤❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@user-pg4vh6xf6c ❤️

  • @dhananjayadesilvafanclub1825
    @dhananjayadesilvafanclub1825 3 หลายเดือนก่อน +7

    Anuradhapura Central 💚💛

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน

    • @Hiiruuu
      @Hiiruuu 3 หลายเดือนก่อน +1

      💚💛

  • @Denethupahan
    @Denethupahan 2 หลายเดือนก่อน +1

    Ape gewal lga me aiyya ❤❤ thank you aiyya

  • @arunaekanayake9128
    @arunaekanayake9128 3 หลายเดือนก่อน +4

    Harima nihathamani aiya kenek

  • @TarasVlogsYT
    @TarasVlogsYT 3 หลายเดือนก่อน +4

  • @sriyanijayalath4776
    @sriyanijayalath4776 2 หลายเดือนก่อน

    Ayye me mage 3 shy eka mage 2 shy BBS 3 rd shy karanna mama baye hitiye me vedio eka beluvama aniwaren karanna oni kiyala hithuna thank you ayye❤

  • @Hansani-zm8bt
    @Hansani-zm8bt 3 หลายเดือนก่อน +24

    23 A/L අය ඉන්නවද❤

  • @Sashikabandara
    @Sashikabandara 3 หลายเดือนก่อน +6

    Aiye mn 3rd shy mta bayai meka krgnna pluwn wida kiyla.habi mn kohoma hari krnwa meka.

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 3 หลายเดือนก่อน +5

    Online clz kageda giye ayye.
    Amila sirgei anuradha sirgeida.

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน

      Nee malli mama physics giye Ukuwela sir ge Bio giye Mayura basnayaka sir ge (university UG kenek) chemistry Amila sirge giya. Yana clz eka important nee set wena clz thunak thoragena hodata wada karanna

  • @AnuruddhaDhananjaya
    @AnuruddhaDhananjaya 3 หลายเดือนก่อน +3

    Suda ❤😊

  • @user-ws6or2ow3z
    @user-ws6or2ow3z หลายเดือนก่อน

    Thank you aiye ❤

  • @sadeeshaparamie8641
    @sadeeshaparamie8641 3 หลายเดือนก่อน +4

    ❤️🔥

  • @Emeee1710
    @Emeee1710 3 หลายเดือนก่อน +2

    thank you aiye

  • @niroshadayani3944
    @niroshadayani3944 3 หลายเดือนก่อน +9

    Mmth 1st shy ABB eeth medicine set une ne...😢😢😢

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน +3

      District eka anuwa wenas wenawa. Anith eka eka eka year eke wenas. ilaga para aniwaren puluwan ❤

    • @niroshadayani3944
      @niroshadayani3944 3 หลายเดือนก่อน +2

      @@Journey_with_sudaraka ow aiye... tnx rply klt...😊❤

    • @rohinidasanayake9847
      @rohinidasanayake9847 3 หลายเดือนก่อน

      Oyata mcq thibune kohomd

    • @niroshadayani3944
      @niroshadayani3944 3 หลายเดือนก่อน

      @@rohinidasanayake9847 bio 34
      Physics 35
      Chemistry 46

  • @s_kenulapremachandra857
    @s_kenulapremachandra857 3 หลายเดือนก่อน +3

    Suda❤

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 3 หลายเดือนก่อน +4

    Budu.Saranai.putha

  • @navodyarajaguru1177
    @navodyarajaguru1177 3 หลายเดือนก่อน +3

    ❤❤

  • @SENARAMANTHINI
    @SENARAMANTHINI 2 หลายเดือนก่อน +1

    💛💛

  • @sugathchandana3312
    @sugathchandana3312 3 หลายเดือนก่อน +3

    Class giye koheda

  • @navinuvidumuthu
    @navinuvidumuthu 3 หลายเดือนก่อน +1

    Matath first shy ayyage result ekamai.2nd shy ABB .eth Vet wath mata awe na.🥲🥲🥲

  • @nuwandihirunika6681
    @nuwandihirunika6681 3 หลายเดือนก่อน +2

    Thank you aiyee🥹❤️

  • @DanushPramodya
    @DanushPramodya 3 หลายเดือนก่อน +4

    Aiye anthima masa 6 wge normally peya kiyak withara wada klada?

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน

      Normally උපරිම පැය 10ක් වගේ .. වැඩ කරන පැය ගානට වඩා දවසෙ තමන් කරන වැඩ කොච්චර effective ද කියල බලන්න . විභාගෙට අවශ්‍ය දේ කරන්න. ❤❤

  • @fathimafathiya7761
    @fathimafathiya7761 3 หลายเดือนก่อน +3

    🔥🎉

  • @melaniannaelena9335
    @melaniannaelena9335 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 3 หลายเดือนก่อน +3

    Island rank eka kiyada.

  • @imeshamadurangi-nl1te
    @imeshamadurangi-nl1te 3 หลายเดือนก่อน +3

    අයියගේ කැම්පස් එක මොකක්ද

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 3 หลายเดือนก่อน +4

    අය්යාගේ පුරේ රෑන්ක් එක කීයද.

  • @malcafe95
    @malcafe95 หลายเดือนก่อน +1

    A/L private කරොත් medicine යන්න බැරිද? 😢 scln 3rd shy කරන්න ඕනිද?

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@malcafe95 3rd Shy කොහොමත් Private කල යුතුයි School එකෙන් කරන්න බෑ
      Private කරත් School එකෙන් කරත් Medicine යන්න පුළුවන් කරන විදිය අනුව Medicine යන විදිය බලපාන්නේ නෑ අඩුම තරමින් Rank එකටවත් බලපාන්නේ නෑ
      Shy 3 ම උනත් private කරන්න පුළුවන්

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@malcafe95 3rd Shy කොහොමත් Private කල යුතුයි School එකෙන් කරන්න බෑ
      Private කරත් School එකෙන් කරත් Medicine යන්න පුළුවන් කරන විදිය අනුව Medicine යන විදිය බලපාන්නේ නෑ අඩුම තරමින් Rank එකටවත් බලපාන්නේ නෑ
      Shy 3 ම උනත් private කරන්න පුළුවන්

    • @malcafe95
      @malcafe95 หลายเดือนก่อน

      @@almehewara ane thank you so much 😶🥹 ❤

  • @priyankanilmini1321
    @priyankanilmini1321 3 หลายเดือนก่อน +2

    Aiye me thina kale wadakrla s3ka mattamaka inna kenekta medicine yanna puluwanda 2024 al may 10=novemher 25

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน

      Hodtm.puluwn ad idnm wad krnn gnn one tw kl giyot enn enn amru wenw

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน

      Damma wada patan ganna kalaya gana lokuwata hithanna epa puluwan uparimayenma karanna ethkota puluwan meka 🩷

  • @nethminidk8513
    @nethminidk8513 3 หลายเดือนก่อน +2

    bio paper cls giye kageda aiyye

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน

      Mayura Basnayaka sirge. TH-cam search karala balanna

  • @hashinisamarawickrama6564
    @hashinisamarawickrama6564 3 หลายเดือนก่อน +8

    Ayye 3rd eke rank eka mokadda.mcq ganan tikath kiyanna

    • @hashinisamarawickrama6564
      @hashinisamarawickrama6564 3 หลายเดือนก่อน +2

      3rd eka PTN gaththe result awata paseda

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน +4

      Rank eka 54 (Anuradhapura) ee para 70k med giya apen.
      Mcq
      Bio-47
      Chemistry -43
      Physics -33
      ABB (A-chemistry)

    • @Journey_with_sudaraka
      @Journey_with_sudaraka 3 หลายเดือนก่อน

      @@hashinisamarawickrama6564 ow 2nd shy result apu dawase idan eka digata wada kara.

    • @hashinisamarawickrama6564
      @hashinisamarawickrama6564 3 หลายเดือนก่อน +1

      @@Journey_with_sudaraka math anuradhapuren ayye 2nd shy kare bio 42i phy ,che 35 gane thiyenne

    • @hashinisamarawickrama6564
      @hashinisamarawickrama6564 3 หลายเดือนก่อน +1

      @@Journey_with_sudaraka 2021 80k select une Nedda ayya

  • @prinzydiaries
    @prinzydiaries 3 หลายเดือนก่อน +3

    🫶🏻🥺

  • @FathimaSawda
    @FathimaSawda 3 หลายเดือนก่อน +3

    how about your z score brother?

  • @edusrilanka2943
    @edusrilanka2943 2 หลายเดือนก่อน +1

    Thank you ayye

  • @stormbreaker3133
    @stormbreaker3133 3 หลายเดือนก่อน +2

    Suda ayya❤️🥹

  • @Dhaeethi
    @Dhaeethi 3 หลายเดือนก่อน +4

    3rd shy McQ kohomd auue❤

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +1

      Bio - 47
      Chemistry - 43
      Physics - 33

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne7696 3 หลายเดือนก่อน +6

    first සයි එකෙන් බැයි නං වැඩක් නෑ.ඔයාගේ කාලෙත් නාස්ති වෙනවා.තව කෙනෙක් අවස්ථාවක් නැතිවෙනවා.ඒක හින්දා මෝඩ ආදර්ශ දෙන්න එපා.පුළුවන්නම් o/lකාලෙ ඉඳන් A/l ලෙවල් කරුණු youtube එකෙන් try කරන්න.එතකොට first එකේම ලියලා දාගන්න පුළුවන්

    • @hasharanethmini5084
      @hasharanethmini5084 3 หลายเดือนก่อน +11

      පිස්සුද ඔයාට😂

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +14

      Oya campus ayiya kenekd hlo😢

    • @ashokasudarshani
      @ashokasudarshani 3 หลายเดือนก่อน +7

      Oy ithim okkom first shy ekenm kr gaththu kenekd? 🤭😂

    • @sajanikumarasiri4165
      @sajanikumarasiri4165 3 หลายเดือนก่อน +14

      තව කෙනෙක්ගේ අවස්ථාව නැති වෙනවා කිව්වා එකෙන්ම තේරුණා කැම්පස් aiyekma වෙන්නැති කියලා 😂😂😂😂

    • @RuchiraNiroshana
      @RuchiraNiroshana 3 หลายเดือนก่อน +13

      Campus ekkata giyaata passe shy eka adaala naa needa 😂😂 Awadaane illanna epaa. Moodakama pradarshanaya wenawa eekai 🗿