How to do AL private | How to do AL a year early

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • හැබැයි මෙහෙම සිද්දියක් තියෙනව . ඔයා Al කරල S3 ක් වගේ අඩු result එකක් දාල මොකක්ම හරි private company එකක 8-5 job එකක් කරන්නම් හිතන් ඉන්නෙ . සමහරවිට මේ විදිහ ඔයා කරන්න එපා . Result එකක් ගන්න බලන් ඉන්න ලමයෙක් විතරක් මේ ක්‍රමවේදය use කරන්න ...
    Recording එක සහ group එකේ link comment section එකේ pin කරල තියෙනවා ...
    tags ;- How to do al a year early , how to apply private al,al private,how to do al private,4th shy campus,how private al student go to campus,al shy skip,උසස්පෙල skip කිරීම,rules for al private candidate,q&a for al private apply,උසස්පෙල පෞද්ගලිකව අයදුම් කරන්නේ කොහොමද,advantages and disadvantages of appling al for private,how to do 1st shy private,how to do 3rd shy al private,how many times can do al private?,what are the rules of shy skipping,how to apply al online,al online as aprivate student

ความคิดเห็น • 884

  • @gandabba
    @gandabba  ปีที่แล้ว +143

    ඔයාලට මීට අමතරව තියෙන ප්‍රශ්න comment එකක් හෝ whatsapp group එකට set වෙලා විසදගන්න ...
    recording එකත් ඒකෙම දාල තියන්නම් 🌼
    chat.whatsapp.com/FAbIZoYr9yi3I5alv586QB

    • @user-xg1yw2bi7h
      @user-xg1yw2bi7h 10 หลายเดือนก่อน +1

      After A/l results වලදී private university එකකට යනවනම් රජයෙන් දෙන පොලී රහිත ණයක් ගන්නවනම් private A/ls කරලා තියෙන එක බලපානවා නේද...

    • @AnirudhleeeLeee-pc8hc
      @AnirudhleeeLeee-pc8hc 10 หลายเดือนก่อน

      Rank hema aul yaida

    • @AnirudhleeeLeee-pc8hc
      @AnirudhleeeLeee-pc8hc 10 หลายเดือนก่อน

      Island hema private 1 st shy awith neh ne

    • @RavinduNimesh-km1jq
      @RavinduNimesh-km1jq 8 หลายเดือนก่อน

      Aiye mata oya aekka podi deyak gena ahanna,thiyenawa.mata aiyage nambare dannako❤

    • @user-gu3kj4hc3g
      @user-gu3kj4hc3g 8 หลายเดือนก่อน

      Mt denagann පුළුවන් d 2025 Al bio private krnn mona wage results ekkd oni kiyala ane mt whtsapp number ekakuth dennko group ekt join wenn bh ahala denagann visthara tikak thiynw 😢

  • @sonalkss6973
    @sonalkss6973 2 หลายเดือนก่อน +33

    AL කාලේ ඉස්කෝල යනවා කියන්නේ කාලේ අපරාදයක් ඇත්‍තටම.👍

  • @chamii-cd7ie
    @chamii-cd7ie ปีที่แล้ว +236

    Scl එක එපා වෙලා ඉද්දි හම්බුනු ඕනී ම කතාවක් 😂💗

  • @KaveenDevinda-b7r
    @KaveenDevinda-b7r 11 หลายเดือนก่อน +113

    ඉස්කෝලෙ උන්ගෙ ලයින් බලන්න බෑ httpතාලා කොන්ඩ රැවුල් කපන එක විතරයි කරන්නෙ hukaganna කියලා අස්වීම. ගේනවා හෙට ගිහින් thanks අයියෙ ඔයාට 💖💖

    • @santhushyaabekoon292
      @santhushyaabekoon292 11 หลายเดือนก่อน +12

      Ammoo yko😂

    • @Motivate_Moment
      @Motivate_Moment 8 หลายเดือนก่อน +15

      උබ මගෙ එකා බන් එකටම යමන් 😂❤

    • @dula_RD
      @dula_RD 8 หลายเดือนก่อน +5

      අම්බෝ යකෝ😒😂

    • @KaveenDevinda-b7r
      @KaveenDevinda-b7r 8 หลายเดือนก่อน +13

      @@Motivate_Moment ගෙනාව බං අස් වීම 😂💪

    • @KaveenDevinda-b7r
      @KaveenDevinda-b7r 8 หลายเดือนก่อน

      @@santhushyaabekoon292 😂💖

  • @PramudiRashmila-et4zh
    @PramudiRashmila-et4zh หลายเดือนก่อน +3

    මම Al Bio කරන්නෙ අයියෙ මේ වීඩියෝ එක බලද්දී මට ඇඩුන . මොකද මම මුල් මාස 2ම වගේ ඉස්කෝලෙ ගියා .ඒත් හොදම ඉස්කෝලෙකට ඒකෙත් ගුරුවරුන් නෑ උගන්නන්න.ඉන්න අයත් ඉස්කෝලෙ එපා කෙරෙව්ව.මම ප්‍රයිවට් දාන්න හිතුවෙ ඒකයි. ඒත් අයිය කියපු කතා ඔක්කොම මටත් අහගන්න ලැබුන ඒක නිසා මම ගොඩක් බය වෙලා හිටියෙ ප්‍රයිවට් කරනව කිව්වම ගෙදරින් එන ප්‍රෙශර් එක වටෙන් පිටෙන් එන ප්‍රෙශර් එකත් එක්ක මම වැටිල හිටියෙ ඒත් අයියගෙ මේ වීඩියෝ එක නිසා මගෙ හොඩක් ප්‍රශ්න විසදුනා.ගොඩක් පින් අයියෙ 😢❤ ගෲප් එකේ ලින්ක් එක දෙන්නකෝ 😓

  • @piyumihansika7272
    @piyumihansika7272 2 หลายเดือนก่อน +48

    2025 කවුද ඉන්නෙ

    • @snwj-w2g
      @snwj-w2g 2 หลายเดือนก่อน

      🙄

    • @sandunisathsarani3098
      @sandunisathsarani3098 2 หลายเดือนก่อน

      ✋❤️

    • @snwj-w2g
      @snwj-w2g 2 หลายเดือนก่อน

      @@sandunisathsarani3098 private da karanne

    • @piyumihansika7272
      @piyumihansika7272 2 หลายเดือนก่อน +4

      Private liyana aya ko

    • @PugendranPugendranthibu
      @PugendranPugendranthibu 2 หลายเดือนก่อน +1

      මම ඉන්නවා මේ පාර private කරන්න

  • @ridmidilusha
    @ridmidilusha 8 หลายเดือนก่อน +55

    First shy private කරන්න බෑ කියල මාව school බලෙන් යවන්න හදන නෑදෑයො ටිකට පෙන්නන්න වටින video එකක්😂❤

    • @gandabba
      @gandabba  8 หลายเดือนก่อน +34

      ගෙදර හැමෝම ගෙන්නල සාලෙන් වාඩි කරවන්න . ඊට පස්සෙ tv එකට video එක දාල play කරවන්න 🤝

    • @ayeshadasanayaka2581
      @ayeshadasanayaka2581 8 หลายเดือนก่อน

      😂❤​@@gandabba

    • @amandanethsarani
      @amandanethsarani 7 หลายเดือนก่อน +2

      අම්මෝ ඔව් ඈ 😂♥️

    • @kavindinitheshala9360
      @kavindinitheshala9360 2 หลายเดือนก่อน

      Attac🌚😅

  • @Ishu2080
    @Ishu2080 หลายเดือนก่อน +5

    මන් කරන්නෙ බයෝ මන් 2026.ඒලෙවල් මට රිසාල්ට් එක ශුවර් නෑ සයන්ස්.හැබැයි මැත්ස් ඒ එකක් ශුවර්.මට මැත්ස් කරන්නත් පුලුවන් ඒත් මන් ආස බයෝ කරන්න .මන් ප්‍රයිවට් දානවා.😢තැන්ක් යූ අයිය ලොකු උදව්වක් කරේ.😊

  • @user-uw3xd5be2o
    @user-uw3xd5be2o 9 หลายเดือนก่อน +45

    අම්මෝ..පින් කියන්නෙ...ඉස්කෝලේ තිත්තම වෙලා හිටපු වෙලාවක.මෙහෙම වීඩියෝ එකක් දකින්නත් පින් කරලා..ඉස්කෝලේ යන එක එපා උනා.සීයට අසූව කොහොමත් නෑ..ප්‍රයිවට් දාලාම ලියනවා ♥️

  • @Jpool121
    @Jpool121 ปีที่แล้ว +129

    බලන්න කලින් ම කියන්නෙ පලවෙනි පාරම ප්‍රයිවට් කරන්නෙ ❤❤😅

    • @ayeshasewwandi5794
      @ayeshasewwandi5794 4 หลายเดือนก่อน +3

      Oya 2024 da

    • @user-tharindupr
      @user-tharindupr 2 หลายเดือนก่อน

      ​@@ayeshasewwandi5794 ඔව්

    • @Yumi.111
      @Yumi.111 หลายเดือนก่อน +2

      කරාද? Case එකක් නැද්ද? University වලට යද්දි එහෙම?

    • @user-tharindupr
      @user-tharindupr หลายเดือนก่อน

      @@Yumi.111 2024 මේ අවුරුදුද්දෙ කරන්න යන්නෙ ඇප්ලිකේශන් දැම්මා 💗

    • @Yumi.111
      @Yumi.111 หลายเดือนก่อน

      @@user-tharindupr නෑ නෑ 2025!

  • @denethkolla6555
    @denethkolla6555 11 หลายเดือนก่อน +70

    ⁣මේ වීඩියො එක දැක්ක වෙ⁣ලෙ ඉදං මම මාර සතුටිං...තැන්කිවු අය්යෙ❤️💪

    • @dilkirathnayake2779
      @dilkirathnayake2779 8 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් ❤❤

    • @adithyaweerasinghe4631
      @adithyaweerasinghe4631 8 หลายเดือนก่อน

      Ow math😊

    • @denethkolla6555
      @denethkolla6555 8 หลายเดือนก่อน

      @@dilkirathnayake2779 oyath first shy ekama private da kranne A/L

    • @denethkolla6555
      @denethkolla6555 8 หลายเดือนก่อน

      @@adithyaweerasinghe4631 oya th 1st shy ekama private da krnne

  • @supunihasara2221
    @supunihasara2221 11 หลายเดือนก่อน +46

    මුල් ටිකේ කියපු ටික නම් ඇත්තම කතාව💯
    Thank you so much ayya❤️💖

  • @uvindumathisha
    @uvindumathisha 11 หลายเดือนก่อน +44

    හොය හොය හිටපු video එකක් thanks ඇ 😁💗

  • @user-lm7in4we5d
    @user-lm7in4we5d 10 หลายเดือนก่อน +27

    හම්මෝ ඇති යාන්තම A/L private කරන්න පුලුවන් 🥺

  • @Bhanuka_Gimhana
    @Bhanuka_Gimhana 8 หลายเดือนก่อน +16

    මෙ වීඩියො එක ගැනනම් කියන්න වචන නැ.තෑම්ස් අයියා😌❤️❤️❤️

  • @nawishkasulakshana2108
    @nawishkasulakshana2108 ปีที่แล้ว +29

    අඩෝ තේජනයා...😍🔥😎👊

  • @sahandilshan2687
    @sahandilshan2687 ปีที่แล้ว +386

    මොන දේ කිව්වත් පළවෙනි පාර ප්‍රයිවට් තමා කරන්නෙ ඉස්කොලෙ නම් මට තිත්තම තිත්ත වෙලා තියෙන්නෙ 😑

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +30

    මාර වටිනව අයියෙ ❤❤ thank you so much ❤❤

  • @shyamithahansana
    @shyamithahansana หลายเดือนก่อน +6

    ආදි හම්පඩ ගුරුවරුන්ගෙ මොන්ගල් කතා අහල එපා වෙලා හිටියෙ😂..🖤🫶

  • @user-ls1cn3ys9h
    @user-ls1cn3ys9h 11 หลายเดือนก่อน +12

    අම්මපා ආ පට්ටම සතුටුයි ♥️🥲

  • @Chamu.
    @Chamu. 11 หลายเดือนก่อน +16

    ඇත්තටම හෙන හැපි 😁💖

  • @dewminiperera7616
    @dewminiperera7616 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට ඒක ගැන කියල දුන්නා. Thankyou ayiye. ඇත්තටම ඉස්කෝලවල් වලින් අපේ ඔලුව කාල තියෙන්නෙ විකාර ඔලුවට දාල 🤮

  • @pavaninduwara4101
    @pavaninduwara4101 8 หลายเดือนก่อน +11

    අම්මෝ අය්යෙ ගොඩක් ස්තූතියි.❤

  • @user-zp8cg4ck8m
    @user-zp8cg4ck8m 8 หลายเดือนก่อน +6

    Aiya nisa thamayi mn anthima dawas tike hari o/l goda gaththe....godk thnaks aiyee♥️

  • @Sumama-w4s
    @Sumama-w4s หลายเดือนก่อน +1

    මම ස්කෝලේ යන්න කැමති නැත්තේ නීති වැඩි හින්දා. නිදහස් අධ්‍යාපනය කිව්වට කිසිම නිදහසක් නෑ. නොමිලේ විතරයි. නිකම් වද විදින්න ඕන් නෑනේ😢

  • @user-jd6xm4xy3x
    @user-jd6xm4xy3x 2 หลายเดือนก่อน +2

    අනේ...ගොඩාක් තෑන්ක්ස් අයියේ...එක එක විකාර කතා ගොඩකින් ඔලුව පිරිලා ඉන්නකොට තමයි වීඩියෝ එක බලුවෙ...දැන් නම් A/L private කරන්න බය නෑ...☺️

    • @Happyqueen46
      @Happyqueen46 16 วันที่ผ่านมา

      මමත් ❤

  • @rangerover2024
    @rangerover2024 8 หลายเดือนก่อน +15

    සුදු ඇදුමක් ඇදන් ඉන්න සුදු අම්මියෙක් ගෙ අතින් බත් කටක් කන්න පු්‍රළුවන් අවසාන කාලෙ නේ........😂😂😂

  • @ThenuriWasana
    @ThenuriWasana 3 หลายเดือนก่อน +4

    හම්මේ මාර video එක 🙂❤️

  • @yzkii_6
    @yzkii_6 11 หลายเดือนก่อน +14

    Thank you so much for this ... super useful and completely cleared my doubts

    • @gandabba
      @gandabba  11 หลายเดือนก่อน +2

      You're most welcome❤️

    • @HemaliWarusamana-ct7pc
      @HemaliWarusamana-ct7pc 2 หลายเดือนก่อน

      @@gandabba aiye ethakota api a/l private keraddi apita exam liyanna wenne o/l krpu district ekenda nattan පදිංචිය thiyena district ekenda

  • @dasunchathurangamiddeniya
    @dasunchathurangamiddeniya ปีที่แล้ว +50

    ප්‍රයිවට් ලියන්න ඉන්න අපි🙄

  • @sandadewhesith2451
    @sandadewhesith2451 6 หลายเดือนก่อน +8

    සුපිරි අයියේ සුපිරි ❤

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe5286 8 หลายเดือนก่อน +18

    A/L සමත් විම සදහා විෂයයන් කියක් සමත්විය යුතුද?පොදු පරික්ෂණයට කොපමණ ලකුණු ලබා ගතයුතුද?

  • @user-yg4yc7hh9k
    @user-yg4yc7hh9k 12 วันที่ผ่านมา

    මම හිතුවේ මට විතරයි ස්කොලේ තිත්ත වෙලාතියෙන්නේ කියලා.🙄 කමෙන්ට් දැක්කට පස්සේ පුදුම සතුටක් ආවේ 🥰

  • @Thiwankabro_10M
    @Thiwankabro_10M 24 วันที่ผ่านมา +1

    Thank you ayya dan thama hithata shalluwak awe 😍🤩

  • @Jayyvox
    @Jayyvox 2 หลายเดือนก่อน +3

    Thanks for sharing valuable contents like this ❤

  • @thejakaabhishek1145
    @thejakaabhishek1145 ปีที่แล้ว +24

    private campus and රට යන එක ගැන විස්තරත් කියන්නකො අයියෙ ඒ topic එක විතරයි කතා කරේ නැත්තෙ😊

    • @SkTv_Series_Hub
      @SkTv_Series_Hub 11 หลายเดือนก่อน +1

      aneeee ow...wka gena kiyaan

    • @nethu5733
      @nethu5733 10 หลายเดือนก่อน +1

      Ow e gena kiynnko

    • @dula_RD
      @dula_RD 8 หลายเดือนก่อน

      ඔව් අයියේ.

  • @UdayakumaraJayawardana
    @UdayakumaraJayawardana 2 หลายเดือนก่อน +2

    බොහොම වටිනව පුතා... ස්තූතියි

  • @mdsespotstoney1917
    @mdsespotstoney1917 6 หลายเดือนก่อน +3

    Comment dakkamath sathutui 😌❤️

  • @kavindusri
    @kavindusri ปีที่แล้ว +11

    Thanks bro, oni wela thibba video ekk❤

  • @harshanikonara7075
    @harshanikonara7075 11 หลายเดือนก่อน +7

    Thank u ayye.....ona wela thibba video ekak ❤

  • @Rasanja_lee
    @Rasanja_lee ปีที่แล้ว +10

    අයියේ ඒ ෆිසික්ස්වල ප්‍රැක්ටිකල් එහෙම ස්කෝලෙකට ගිහින් කරා කියලා සහතිකයක් ගන්න ඕනද..ඒක නැති වුනාට exam ලියන්න පුළුවන් නේද?

  • @priyangikakumariherath585
    @priyangikakumariherath585 9 หลายเดือนก่อน +7

    Thank you පුතේ great job

  • @Chamu.
    @Chamu. 11 หลายเดือนก่อน +12

    අනේ තැන්ක් යූ මේව කියල දැනුවත් කරාට 💖💖අයියේ ඇත්තටම එහෙම ප්‍රයිවට් කරපුහාම රට යන්න බැයිද

  • @buddisem6276
    @buddisem6276 ปีที่แล้ว +20

    වටිනවා ❤

  • @ThilakNishantha-l3h
    @ThilakNishantha-l3h 14 วันที่ผ่านมา

    පිං අයියෙ මට ඉස්කොලෙගාවින් යනකොටත් අපායක් වගෙ පේන්නෙ මට නම් එපාම වෙලා හිටියෙ 😢

  • @KavishaNethmini-yy2vr
    @KavishaNethmini-yy2vr 6 หลายเดือนก่อน +3

    Matath oya bahubutha katha tika okkoma kiuva aiye 😂okkoma tika kiuva .ekama eka guruvarayek vitharai aththa kiuve.thanks me vedio eka vatinava😊

  • @nadunisiriwardhana4051
    @nadunisiriwardhana4051 2 หลายเดือนก่อน

    අනේ අයියෙ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා තෑන්ක්ස් අයියේ 🥺♥️

  • @user-et5iu1pw7u
    @user-et5iu1pw7u 7 หลายเดือนก่อน +4

    Thank you aiya hamadeyakma nirakaranaya una❤

  • @user-no9nb7tm5n
    @user-no9nb7tm5n 3 หลายเดือนก่อน +2

    ප්‍රයිවට් කරාම අස්වීම හම්බෙන්නෙ එකොළහ වසර සමත් කියල නෙ ඒක කවදහරි අපි පිටරටකට එහෙම යන්න ගියොත් ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද අය්යා.දහතුන් වසරක් ඉස්කෝලෙ ගිහින් නැහැයි කියන එක ඒවගේ වෙලාවක බලනවා කියල කිව්ව මං දන්න කෙනෙක් .එහෙම ප්‍රශ්නයක් තියේද අය්යා

  • @piyumihansika7166
    @piyumihansika7166 6 หลายเดือนก่อน +2

    අනේ අයියේ මම o/l ලිව්ව හොද රිසාල්‍ට් එකකුත් දැම්මා. එකල්ලා මම a/l වටම school සිලෙට් කර ගන්න කාලෙ a/l karanne කියලා ඇප්ලිකේශන් බාර දුන්නෑ. දැන් මට හිතෙනව මම මෝඩ තීරනයක් ගත්තෙ කියලා. අනේ අයියේ දැන් a/l school පටම් අරනුත් මාසයක් විතර වෙනවා මට ප්‍රයිවට් උනත් දැන් දාලා ඉගන ගන්න පුලුවන් වෙයිද 🥺

  • @user-nf3tx6wh4y
    @user-nf3tx6wh4y 8 หลายเดือนก่อน +2

    Private A/L කරලා shy 3 ක් government campus යන්න පුලුවන් කියන නීතිය ගැසට් එහෙකින් හෝ චක්‍රලේනයකින් හෝ ඇමති කෙනෙක්ගේ බලපෑම මත හෝ ඉස්සරහට වෙනස් වෙන්නේ නෑනේද? ඒ කියන්නේ ඉස්සරහටත් ඔය නීතිය එහෙම්මම තියෙනවද?

  • @aroshaindunil7255
    @aroshaindunil7255 8 หลายเดือนก่อน +7

    අයියෙ මමත් a/l වලට ගිහින් මගදි නැවතුනා private කරන්න ඉන්නෙ, අස්විම් ගන්න බැරි උනා .අස්විම ගන්න එක අනිවාර්ය මද

  • @eyagenotymanikha5844
    @eyagenotymanikha5844 2 หลายเดือนก่อน +1

    Happy happu ayiye thank youuu hitha haduna vachana valin 😢🎉❤

  • @user-ws8ii9od5r
    @user-ws8ii9od5r 2 หลายเดือนก่อน

    Thank u aiiye loku deyak ek kjyapu ek harima වැදගත්🤗ol waladi dunnu support ek nm කවදාවත් අමතක wenne na 🙂 හොඳට wada tika karagena yanna

  • @nethmidhananjana2047
    @nethmidhananjana2047 9 หลายเดือนก่อน +3

    මම 2024 AL කරන එක්කෙනෙක් මට OL වලට A3 B2 C2 S2 k තියෙන්නේ maths , sicence වලටයි S තියෙන්නේ මට agri sicence private කරන්න පුලුවන්ද එහෙම කරලා මට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න බැරිද

  • @sandunisathsarani3098
    @sandunisathsarani3098 2 หลายเดือนก่อน +1

    2025 AL karann thiyena eth 2024 private karanna hithan inna aya innwdoo ❤

  • @UdayakumaraJayawardana
    @UdayakumaraJayawardana 2 หลายเดือนก่อน

    මගෙ පුතත් අවුරුද්දක් කලින් AL මේ අවුරුද්දේ කරනව. මේ වෙනකොට පුතා යන private school එකේ සිලබස් 100%ක් ඉවරයි. මං පුතාල දුවලට කියන්නෙ AL private ම කරන්න.

    • @navooxy
      @navooxy 2 หลายเดือนก่อน

      Ane awuruddak kalin liyaddi . Application danne komada?? Online apply krnna bane . Birthday ekata wrong enawaa

  • @dasundasun3278
    @dasundasun3278 11 หลายเดือนก่อน +9

    Thank you aiyee ❤️❤️❤️

  • @dope4534
    @dope4534 9 หลายเดือนก่อน +9

    මන් A/l Bio කරන්නේ මට private කරන්නෑ වෙයි මොකද මට 80%වේ කෑලිත් නැ 😅 Science subject වල practical කරා කියලා Sign කරපු කොලයක් ඕනෙද මට ඒ ගැන දැනගන්න ඕනෙ... අයියාට ඒක ඕනෙ උනද

  • @naveen_pramoditha
    @naveen_pramoditha 8 หลายเดือนก่อน +5

    Thawath samaharu kiyanawa AL private karala ganna AL certificate eka valid naha kiyala😒 Oya kiyapu widihatama private AL kaloth wadiya stress ekak ganne nathiwa full time eka aran paadama karanna puluwan. Thank u so much mea video ekata.🔥🔥🔥🔥

    • @guvanidewasurendra
      @guvanidewasurendra 3 หลายเดือนก่อน +1

      විකාර private කළත් ඉස්කෝලෙන් කලත් ලියන්නෙ එකම විභාගෙනෙ අනික එකම certificate එක එන්නෙ දෙකම valid 😊බොරු කතා ඔය

  • @Hicer136
    @Hicer136 4 หลายเดือนก่อน +3

    Thank you😍 2024 a/l

  • @GayathriKariyawasam
    @GayathriKariyawasam 4 หลายเดือนก่อน +2

    Oluva nidahas dan nam pattama thanks ayye😌❤️ government campus yanna ba kiyana eka thama thibunu lokuma prashne🥲😒

  • @Purplesofie
    @Purplesofie 2 หลายเดือนก่อน +1

    Bohooooma sthuthiy ayyeeee 😂mt danen sathutata ayyata lokuu hug ekk denw 😅❤

  • @Senanayaka437
    @Senanayaka437 2 หลายเดือนก่อน +2

    අස්වීම ගන්නෙ නැතුව අවුරුද්දක් කලින් Alevel කරන්නම බැරිද එතකොට 😒💔

    • @Eshan26363
      @Eshan26363 2 หลายเดือนก่อน

      අස්වීම ගන්නෙ නැතුව කරන්න බෑ .කේස් එකක් යනවලූ ඉතින් රිසාල්ට් ආපු ගමන් අස්වීම අරන් කරපන් අවුරුදු 1 ක් කලින් සැප්තැම්බර් රිසාල්ට් එනවලු 2025 කරන්න පුලුවන් වේවි හරියට වැඩ කලොත්

  • @user-mq7mb1mx6j
    @user-mq7mb1mx6j 26 วันที่ผ่านมา

    අනේ මටත් ඉස්කෝලෙ ගිහින් exam එකට පාඩම් කරන්න කාලයක් නෑ . ඒත් ගෙදර අය කියනව ප්‍රයිවට් දැම්මහම 1st shy ගනන් ගන්නෙ 3rd shy විදිහට කියල 2nd shyth ප්‍රයිවට් කලාට කැම්පස් යන්න බෑ කියල ඒක ඇත්තද කියල කියන්නකො දන්න කෙනෙක්🥺

  • @user-zv3bv8ng9d
    @user-zv3bv8ng9d หลายเดือนก่อน

    අය්යෙ 1st shy එක private apply කරලා government campus එකකට select වුනොත් character certificate එකෙයි leaving එකෙයි තියෙන්නෙ o/l වෙද්දි ස්කෝලෙ ගියා කියලනෙ, ඒක ප්‍රශ්නයක් වෙයිද?

  • @rashininavodhya2008
    @rashininavodhya2008 4 หลายเดือนก่อน +1

    මේකටනම් අනිවාර්යයෙන් උත්තරයක් ඕනේ 😕 මම 2024 ඒලෙවල් ප්‍රයිවට් දාන්න ඉන්නේ. මම ආර්ට් කරන්නේ . ස්කූල් යන්න නම් පොඩ්ඩක්වත් කැමැති නෑ කොහොමද දැනගන්නේ ප්‍රයිවට් අයදුම්පත් භාරගන්න දිනයක් .මේ අවුරුද්දේත් රැ .400ද යන්නේ මම තාම ස්කූල් එකෙන් අස්වීමේ සහතිකය අරගෙන නෑ .

  • @yushanthaweerasingha5103
    @yushanthaweerasingha5103 หลายเดือนก่อน

    මටත් ඉස්කෝලෙන් 80%නැති නිසා කරන්න දුන්නෑ අස්වීම අරගෙන ඊයෙ A/L pvt දැම්මා

  • @kavishkadilshan9668
    @kavishkadilshan9668 11 หลายเดือนก่อน +5

    අයියෙ මට ප්‍රශ්නයක් තියනවා මට දැම් ප්‍රයිවට් ඇප්ලයි කරන්න පුළුවන් ද ඒ වගේම මට ඒලෙවල් කරන අතරෙ කෝස් එකක් තියනවා රටයන්න මට ඒ නිසා දැම් ප්‍රයිවට් දාන්න පුළුවන් වෙයි ද

  • @umamusic3102
    @umamusic3102 10 หลายเดือนก่อน +6

    අයියෙ මන් ඉස්කෝලෙ මාස 6ක් විතර ගියා.මන් තීරනය කරා ආයි ඉස්කෝලෙ යන්නෑ ප්‍රයිවට් දානෝ කියලා ඒ හින්දා ඒක ඉස්කෝලෙට දැනුම් දෙන්න ඕනිද

  • @Adhithya_wizz
    @Adhithya_wizz หลายเดือนก่อน

    Brother thanks for yor explain , private AL කරලා මොනයම් හෝ ප්‍රශ්නයක් නිසා මට නැවත AL s වලට apply කරන්න පුලුවන් ද , නැත්තන් private කරාම එක සැරයයිද apply කරන්න පුලුවන් වෙන්නෙ , please reply brother because මම මාර අවුලකින් කාලය ගත කරන්නේ ම්ගේ girls school එකෙන් මට එන දෝශාරෝපන නිසා..

  • @kapilabarupolaarachchi9196
    @kapilabarupolaarachchi9196 8 หลายเดือนก่อน +5

    Thank you so so much Ayye ❤

  • @snvlog518
    @snvlog518 9 หลายเดือนก่อน +3

    Biggest fan of you work machang❤

  • @indianactersfans654
    @indianactersfans654 ปีที่แล้ว +6

    මට තියනව බරපතල ප්‍රශ්නයක්,අයියෙ practical ටික complete කළා කියල ඉස්කෝකෙන් සහතිකයක් මොකුත් ඕන නැද්ද මේ private ලියද්දි😢

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 8 หลายเดือนก่อน +5

    Thank you ayye👍

  • @user-ew9te1kb2o
    @user-ew9te1kb2o 2 หลายเดือนก่อน +1

    Aththatama sathutui❤

  • @nishanadulmini
    @nishanadulmini 7 หลายเดือนก่อน +1

    First shy එකට addmission දාලා skip කරලා second shy එක වෙනත් විෂයකින් කරන්න දෙනවා ද private apply කරලා.. First shy එකේ ස්කොලේ දි වෙන විෂයකට මාරු වෙන්න දුන්නේ නෑ. ඒ නිසා ඒ විෂයෙන්ම addmission දැම්මා. මේ මගේ පලවෙනි shy එක ස්කිප් කරන්න යන්නේ එහෙම කලොත් private apply කරන්න යද්දි ප්‍රශ්නයක් වෙයිද first shy addmission දාලා skip කරපු නිසා... නැත්නම් මේ පාර එක විෂයකට හරි ලියලා first shy එක අරන්. Second shy එකට private දාන්න පුළුවන් ද වෙනම විෂයකින්

  • @hiruniSenethma-kx8sl
    @hiruniSenethma-kx8sl 3 หลายเดือนก่อน +7

    අයියෙ එතකොට O/l රිසාට් එක බලන්නෙ නැද්ද

  • @user-tz6ih2hb3c
    @user-tz6ih2hb3c ปีที่แล้ว +7

    Thank u ayye❤

  • @Itsmesadyy
    @Itsmesadyy 5 วันที่ผ่านมา

    අයියෙ විද්‍යාවයි සිංහලයි විතරක් පාස් අනිත් ඒවට S තියන ඕලෙවල් 8/2 තියන කෙනෙක්ට bio ප්‍රයිවට් කරල A3ක් අරන් මෙඩිසින් යන්න පුලුවන්ද

  • @_s__m_13
    @_s__m_13 หลายเดือนก่อน

    අයියෙ මේ Al private කරද්දි කැම්පස් යන්න පුලුව්න් first shy එකෙන් විතරයි කියලා කියනවනෙ.ඒක ඇත්තක්ද🥺🥺

  • @nimnabro2016
    @nimnabro2016 ปีที่แล้ว +6

    Aiye ethkota ol results awa gmnda al private dna one ? . onema results ekk tibth oma subject ekk krna puluwnda?

    • @guvanidewasurendra
      @guvanidewasurendra 3 หลายเดือนก่อน +1

      Ow puluwan , auruddk kalin karana nisa ape principal kiwwa masa 6kata kalin ain wela thiyenna oona kyl ee nisa mn muliinma ain wuna ... A/L application call karama thamai apply karnna thiyenne!

  • @sitharadilhani1234
    @sitharadilhani1234 8 หลายเดือนก่อน +2

    අනෙ ප්ලීඉස් මට මේකට උත්තරයක් දෙන්න..a/l 1st shy sclen ලියල 2nd shy privet දැම්මොත් 2nd shy risult මදි වෙලා 3rd shy privet දාලා ලිව්වට campus යන්න බැරිද?..එක
    shy එකයිද privet දාලා campus yanna puluwan

    • @formywellbeing
      @formywellbeing 6 หลายเดือนก่อน

      Ehema na puluwan

  • @SadunPriyankara-pk2dj
    @SadunPriyankara-pk2dj หลายเดือนก่อน

    මගේ හේතුව ඔයා කියපු අන්තිම එක 😂

  • @baggyakavishka8197
    @baggyakavishka8197 หลายเดือนก่อน +1

    Private කරන්න වෙනම ඉස්කෝලෙකට යන්න ඕනේද?අස්වීම අරන්.ඒ වෙන ඉස්කෝලේකට ගියත් සීයට 80ව බලනෝලු first shy එකේ private කරනකොට. මන් ඉස්කෝලේ යන්න එච්චර කැමති නෑ. First shy private කරන්න අලුත් ඉස්කෝලේකට යන්න ඕනේ කියන එක ඇත්තද?

    • @baggyakavishka8197
      @baggyakavishka8197 หลายเดือนก่อน +1

      Please answer එකක් ඕනේ 🙂🙂

    • @WathsalaThirimamuni
      @WathsalaThirimamuni 29 วันที่ผ่านมา +1

      Wena scleta yanna oni nh

  • @imeshaime1379
    @imeshaime1379 9 หลายเดือนก่อน +5

    අයියා මන් ලබන අවුරුද්දේ තමා A/L ලියන්නෙ මන් දැන් ස්කූල් යනවා හැබැයි එපා වෙලා ඉන්නෙ මට ප්‍රයිවට් දාන්න ඕනේ මන් කොමස් කරන්නෙ එහෙම මුකුත් ප්‍රශ්නයක් නැ නේද එක්සෑම් පාස් උනොත් රට යන්න ඉන්නෙ දැන් AAT කරන ගමන් ඉන්නෙ එතකොට රට ජොබ් එක්කට යද්දි ප්‍රශ්නයක් වෙන්නෙ නැ නේද

    • @ssemily688
      @ssemily688 5 หลายเดือนก่อน

      Na ehema kisima prshnyk na

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน

    වැදගත් දැනුවත් කිරීමක් ලමයිව❤

  • @hisrilanka7138
    @hisrilanka7138 6 หลายเดือนก่อน

    මම 2023 a/l first shy කරන්න හිටියේ. මම a/l first shy apply කරලා admission එකත් ගත්තා.නමුත් මට skip කරන්න සිද්ධ වුනා. දැන් මම 2024 exam කරන්න ඉන්නේ. මට දැන ගන්න පුලුවන්ද මම medical එකක් දැන්ම දාන්න ඕනෙද? ඒක කොහොමද දාන්නේ? සහ මම තව මොනවද කරන්න ඕනේ කියලා.

  • @warshasathsarani4580
    @warshasathsarani4580 6 หลายเดือนก่อน +3

    Ane thank you aiyye ❤

  • @kavindukariyawasam-u5m
    @kavindukariyawasam-u5m หลายเดือนก่อน

    මචන් අස්වීම් සහතිකේ ගන්න නැතුව privet දැම්මොත් මොකෝ වෙන්න 😢

  • @Kavindaya338
    @Kavindaya338 3 หลายเดือนก่อน +3

    Thank aiye ❤❤

  • @DeshanGunathilaka-ix2vc
    @DeshanGunathilaka-ix2vc 10 หลายเดือนก่อน +4

    Thanks brother😎👍

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 10 หลายเดือนก่อน +4

    Thanks aiya oya kiwwa hethu tika thama math private karanna hithuwe 😮 scl giyama sahena kale kanawa

  • @Tharu7wIn
    @Tharu7wIn 2 หลายเดือนก่อน

    මම exam department එකට call කරාම එයාලා කිව්වා private කරන්න පුළුවන් කියලා ඒත් අර project ගැන ඇහුවාම කිව්වා ලගම පාසලට ගිහින් ඒවා භාර දෙන්න කිව්වා තමන් තනියම කරලා

    • @Slow_MindsMusic
      @Slow_MindsMusic หลายเดือนก่อน

      @@Tharu7wIn exsam department eke no eka mokakd

  • @sonalkss6973
    @sonalkss6973 2 หลายเดือนก่อน

    පැහැදිලියි මචන්.👍♥️

  • @user-qx8bv1on5k
    @user-qx8bv1on5k 2 หลายเดือนก่อน

    2024 application අයදුම් කරන්න දින දීලනේ . කොමද මේකට application පුරවන්නේ එක ගැන විඩියෝ එකක් කරන්නකො 🥺

  • @Goats17
    @Goats17 ปีที่แล้ว +6

    අයියා...මන් 2023 එක්සෑම් ඇප්ලිකේශන් දැම්මා ..එක්සෑම් ලිව්වෙ නැත්තං මොකද වෙන්නෙ

  • @LianaAndrea-yp5jv
    @LianaAndrea-yp5jv 3 หลายเดือนก่อน

    අයියේ මට කෙනෙක් කිව්වා a/l ලංකාවේ ඉස්කෝලෙන් කරන්නතුව private කරලා පිටරට campus එහෙකට ගිහිල්ලා job එකක් ගන්න ගියාම පොඩ්ඩක් අමාරුයිලු private කරපු අයට වැඩි සැලකිල්ලක් නෑලු කියලා. ඒක ඇත්තක්ද?

  • @GimanthaManujith
    @GimanthaManujith 2 หลายเดือนก่อน +2

    Tnx brother ❤❤

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta 2 หลายเดือนก่อน +1

    ඒත් ඉතිං term test ටික වටිනවනේ..