පොල්කටු හැදි /Making a Spoon Using a Coconut Shell / How to straightening coconut shell /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 275

  • @sltrbro
    @sltrbro  2 ปีที่แล้ว +16

    Commercial Bank
    පුංචි ඉල්ලීමක් තියනවා. මේ තියෙන්නේ මගේ අයියගේ චැනල් එක. ඒකත් subscribe කරගෙන යන්න. th-cam.com/users/ENGLISHWITHLAHIRU94

    • @sesildayarathna449
      @sesildayarathna449 2 ปีที่แล้ว +5

      ඔයාගේ නිර්මාණ කලාත්මකයි. සුබ දවසක්. ජයවේවා !!!!!

    • @ParamiKaushalya-nr2kk
      @ParamiKaushalya-nr2kk 10 หลายเดือนก่อน

      අවංක හදවතක් තියෙන කොල්ලෙක්ජය වේවා

  • @sadunsadunas5232
    @sadunsadunas5232 2 ปีที่แล้ว +47

    මේ උබ කරන දෙයින් කව්රු හරි ඉගෙන ගත්තනම් උබට ඒ පිනම ඇති ❤️

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ස්තුතියි🙏😍💖

    • @madhavanlakshmi831
      @madhavanlakshmi831 ปีที่แล้ว +2

      Iam from tamilnadu,I larning with his videos thank you bro

  • @upulsenachandra8996
    @upulsenachandra8996 2 ปีที่แล้ว +8

    මට මතකයි වැඩ්ඩෙක් කියා ගන්නා එකෙක් රූපවාහිනී වැඩ සටහනකදී මිනිස්සු කුහක නිසා මේ රහස කාටවත් කියලා දෙන්නෑ කියලා කියනවා.සෑහෙන කාලයක් මමත් ඔය ක්‍රමය හොය හොයා හිටියේ.උඹ නම් අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ පොරක්.දහස් වාරයක් ස්තුතියි උඹට.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 😍🙏💖

    • @harrietprera5300
      @harrietprera5300 2 ปีที่แล้ว

      J0

    • @ChandimaPerera-w1e
      @ChandimaPerera-w1e 3 หลายเดือนก่อน

      ස්තූතියි ඔයට. පින් .❤

  • @indranijayasundara5400
    @indranijayasundara5400 ปีที่แล้ว +2

    පුතා ඔයා නම් සෑබෑවටම රටට අවශ්‍යම කෙනෙක්.මට හිතා ගන්නත් බැහැ මෙච්චර කුහක මිනිසුන් මැද ඔයා මොනතරම් මනුෂ්‍ය කම පිරුනු කෙනෙක්ද කියලා. කිසිම කෙනෙක් නොකරන විදිහේ වැඩක්. හුග දෙනෙක් කරන්නේ අතරින් පතර අවශ්‍ය ම
    දෙයක් අඩු කරලා දාන එක නැත්නම් සවුන්ඩ් එක වැඩි කරලා නෑහෙන්න කියන එක. ඔයාගේ හොදකම කියන්නේ තමන්ගෙන් වූ වැරැද්ද නිවැරදි කර නැවත ඉතාමත් පැහැදිලිව දැමීමෙන්ම
    තේරෙනවා.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ජයෙන් ජයම වේවා !

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +14

    මීට පෙර කරන ලද වීඩියෝවේ තිබුන අඩුපාඩු සකසාගෙන කරන ලද මෙම වීඩියෝව හරිම පැහැදිළියි . ඔබට බොහොමත්ම ස්තුතියි . ගුරු මුෂ්ටි තබා නොගෙන නිවැරදි ක්‍රමය අන්‍යයන් ටත් කියා දීම ඉතා උතුම් දෙයක් .ඔබගේ නිර්මාණ කුසලතාව තවතවත් දියුණු වේවායි පතමි .

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +9

    පුතා ඔබේ දැනුම මෙසේ ලබා දෙනවා සේම ඔබේ දැනුමද අසීමිතව වැඩේවා. තෙරුවන් සරණයි.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      💕💕💕

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 ปีที่แล้ว +8

    ස්තුතියි .මෙන්න ඔබතුමාට මල් මිටක් 💐💐💐.කවුරුවත් මීට කලින් මේ ක්‍රමය කියල දීල තිබුනෙ නෑ (,මට හිතෙන විදියට) .ගුරුමුෂ්ටියක් නැතුව කියල දුන්නා.ඔබතුමා ගේ ජීව්තට ජයෙන් ජයම වේවා!🙏🙏🙏සියලු බුදුවරැන්ගේ පිහිට හා සියලු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාද ලැබේවා !,🙏🙏🙏

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊❤️

  • @thilankalakshan1
    @thilankalakshan1 2 ปีที่แล้ว +17

    නියමයි සහෝදරයා.....ලොකු ගමනක් යන්....ජය වේවා....❤✊✊

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 ปีที่แล้ว +17

    ඔබතුමාට මෙය ජාත්‍යන්තර යටගෙන ගොස් ලෝකයේ ප්‍රබල ව්‍යාපාරයක් බවට පත්⁣⁣වෙන්නට ආශිර්වාද කරමි.අපි පොල් කට්ටෙන් හිගා නොකා ඩොලර් හොයල රට දියුණු කරමු.ජයෙන් ජයම වේවා.!.කර්මාන්ත සම්බන්ධ ඇමති තුමනි.මෙවැනි දක්ෂයින්ට අතහිත දී ඉදිරියට ගෙන ආරක්ෂා කර රට⁣ත් ජනයාත් ගොඩයන්න.ජය ගන්න.කැලේට පායමු හදක් ලෙස මේ දක්ෂයින්ගේ දස්කම් මැකිල යන්න දෙන්න එපා.ලෝකයේ දියුණුම පෝසත්ම රට බවට අපේ රට ඉහලට තබමු.පිට රටක මෙවැනි දක්ෂයින් හිට්යා නම් එම රටවල රජයෙන් අනුග්‍රහය ලබල දීල රටට වැඩක් ගන්නවා.සැමටම ජයම වේවා !!!🙏💐🎖️️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ඔබතුමියට ගොඩාක් ස්තුතියි 🙏💖🙏

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +1

    නියමයි පුතේ පුතාගේ වීඩියෝ එක බලලා හැදෙන කෙනෙකුට අළුතින්ම ජිවන මාර්ගයක් හදාගන්න පුළුවන්

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +3

    ඈ බොලව්..... දොඹෙන් නෙමෙයි දොඹ තෙලෙන් ම දෙන්නෙ වැඩේ. මරු ඈ...... 👌 👌👌👌නියමයි 👍 👍👍👍💖💥🌹💜️

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍🙏💖

  • @trcraft6649
    @trcraft6649 2 ปีที่แล้ว +1

    හැකියාව,දක්ශකම වගේම තවකෙනෙක්ගෙ දියුණුවට තමන් දන්නදේ කියාදෙන හිත හොද මිනිස්සු අඩුයි මේ ලෝකෙ.ඕන තරම් වීඩියෝ දැකල තියනව පොල්කටු නිර්මාණ ගැන.ඒත් කිසිම දෙයක් හන්ගන් නැතුව කියා දුන් මම දැකපු එකම කෙනා ඔයා.දිනෙන් දින දියුණු වේවා.මිනිස්සු කීදෙනෙක් නම් වේලක් කන්න කීයක් හරි හොයාගන්න ඔයානිසා රැකියාවක් හොයාගන්න ඇද්ද.මේ පිනම ඇති හිතන පතන හැමදේම සාර්ථකවෙලා ජීවිතේ ඉදිරියටම යන්න ලැබේවා...!!!🙏
    ඔයාගෙ වීඩියෝ බලල නිර්මාණ කරන්න ආස හිතිල උත්සහ කරල අද ආදායමක් ගන්න කීදනෙක් නම් ඇද්ද.අලුත් නිර්මාණ තව තවත් ලෝකයාට ගේන්න ශක්තිය ලැබේවා...!!!🙏
    බුදු සරණයි 💖🙏

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🙏😍💖

  • @naveenadithya4186
    @naveenadithya4186 2 ปีที่แล้ว +10

    නියමයි මචන්! බටහිර මිනිස්සුන්ගෙ දැනුම ගොඩක් දුරට මේ ව⁣ගේ platform වල උන් බෙදල දෙනව. ඒව තව මිනිස්සු ඉගෙනගෙන තව අළුත් දේවල් කරනව. ඒත් අපට උඩ පරම්පරාවල ගොඩක් මිනිස්සු හරි කුහකයි. පාරම්පරික ඥානය සිංහල මිනිස්සුන්ගෙන් නැතිඋනේම ඔය නිසා. (කර්මාන්ත වගේම සිංහල වෙදකමත්) තමන් දන්න දේ කියල දුන්නම තමන්ගෙ වටිනාකම නැතිවෙන්නෑ. අළුත් එවුන්ගෙ මේ attitude එක මාරයි. Good Luck!
    ප.ලි. Thumbnail දාද්දි ටිකක් professional වෙයන්, ගොසිප් චැනල් ගානට වැටෙන්නත් එපා. English subtitles ටිකක් දාපන්, උඹ⁣ට පිටරට views ගන්න පුලුවන්.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු 😍💖

    • @dinushawijayrathne3867
      @dinushawijayrathne3867 ปีที่แล้ว

      Ow hariyatama hari thamil nadu kenek reply karala thibba man dakka

  • @indraniwalakulpola
    @indraniwalakulpola 2 ปีที่แล้ว +4

    රැකියා යාවක් නොකර සිට්න අය ට ඉතා වටින වීඩියෝ වක් ගොඩක් පින්

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ,😍❤️

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වැඩසටහනක් පුතේ 🤗
    පිරිසිදු සිත් ලොවම දිනනවාමයි දිනෙක ......!
    ජයෙන් ජය ලැබේවා පුතේ !

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 2 ปีที่แล้ว +3

    දන්නා දෙයක් නොමසුරුව කියා දෙන ඔබට ස්තූතියි,ජයවේවා!

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි🙏

  • @sadunsadunas5232
    @sadunsadunas5232 2 ปีที่แล้ว +10

    අඩේ... ගොඩක් ස්තුතියි ❤️ මචෝ

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @cjclassic5404
    @cjclassic5404 2 ปีที่แล้ว +3

    Hoda gamanak yamu uthsaha wanthaya jaya jaththa gammak

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @wasantharathnayaka1697
    @wasantharathnayaka1697 2 ปีที่แล้ว +3

    නියමයි සහෝ. Thanks. මේ වගේ වැදගත් දේවල් ගෙනාවට.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ❤️❤️

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 ปีที่แล้ว

    පොල් කටු දිග අරිනවා කීවට අද තමයි දැක්කේ. මමත් ක්‍රමය හොය හොයා හිටියේ. තෙරුවන් සරණයි.

  • @niroshajeewanthi6646
    @niroshajeewanthi6646 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින videoවක්. ඉතාමත් හොඳයි. කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියලා දෙනවා. බොහොම පිරිසක් ඔබතුමා නිසා ජීවිතයක් ජය
    ගනීවි. 👌👌👌

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු 😍💖

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela5814 2 ปีที่แล้ว +1

    Jesu pihitai Obata puthey! Godaak watina Videos mamath denn yaluwoth ekka EKATHUWELA Mey Nirmana karanna yanney Rakiywak hetiyata kalin Air Condition Compsny weda kara office ekey ! OBA thumata Godaak pin Brain operation ekak karala gedera inna mata Godaak watinawa denn Suwa wela gedera inney handa meka Godaak wedagath, Videos okkoma obata nam puthey Jesu pihitai Hadawathinma Pin !🙏❤😘🤷‍♀️🙋‍♀️👍🙏

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      thanks 👍😊❤️

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 ปีที่แล้ว

    හොද නිර්මානයක් ඉතාම සතුටුදායක ගුනාංගයක් තමුන් අත් දැකීම් ලද දැනුම තන්හාවෙන් තෘෂ්නාවෙන් තොරව සමාජයට ආදර්ශයක් වශයෙන් දීම . ප්‍රශංසා ජනකය 👍

  • @chandanajayawaickarama9579
    @chandanajayawaickarama9579 2 ปีที่แล้ว +1

    මම හොය හොයා හිටපු දෙයක්. Last video එකේ අඩු පාඩු ගැන අපේ coment වලටත් ප්‍රතිචාර දක්වා තිබුණා. තුති 👍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Thanks ☺️☺️❤️❤️

  • @jahjayakody6488
    @jahjayakody6488 ปีที่แล้ว

    අන්න හරි සද්දෙ හොඳයි ඔබත් තෙරැනඑක ගැන සතුටුයි බුදු සරණයි .....!!

  • @khemaliyanage8786
    @khemaliyanage8786 ปีที่แล้ว

    ඔයාට කොහොම ස්තුතිකරන්නද මන්දා අතැරදාල ඉඳල ආයි ඒ ගැන හිතුවා විතරයි,,බොහොම පින්,,,

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว

    ඉතා මත් ම විශිෂ්ඨ යි පුතා. ඔයා ල වගේ පුතුන් අපෙ රටට වාසනාව යි.

  • @rahulpv5453
    @rahulpv5453 2 ปีที่แล้ว +2

    What is the name of heating liquid

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 ปีที่แล้ว

    ගොඩක් හොඳයි පුතේ ඉදිරියටම යන්න උත්සාහ කරන්න.ජයවෙිවා!!!!!!!

  • @sadunsadunas5232
    @sadunsadunas5232 2 ปีที่แล้ว +5

    සුපිරි ❤️❤️😍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @rchub0531
    @rchub0531 2 ปีที่แล้ว +2

    Supiri ayiya thawa thawa videos dhanna jayawewa brother 😍😍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @ajithjinadasa2492
    @ajithjinadasa2492 ปีที่แล้ว

    අපේරටට එන සංචාරකයින්ට මේ වගේ නිර්මාණ අලෙවි කිරීමෙන් ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්. සංචාරයේ මතක සටහන ලෙස ගෙනයාම සඳහා ඕනෑම මිලකට ඔවුන් මේවා මිලදී ගන්න කැමතියි. එය අපේ රටට ඉමහත් ගෞරවයක්.
    හැඳි පමණක් නොව වෙනත් නිර්මාණයන්ද කිරීමටද උත්සහ කරන්න අපි සුබ පතනවා.

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 ปีที่แล้ว +5

    මල්ලි ඔයාගෙ වැඩනම් සුපිරි මල්ලි ඔය කියත කොහෙන්ද ගන්නතියෙන්නෙ ඔයාට බුදු සරණයි

  • @tharangalakmal12
    @tharangalakmal12 2 ปีที่แล้ว +2

    ඔයට ගොඩාක් පින් කියලා දෙනවට

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @janithchamara5496
    @janithchamara5496 2 ปีที่แล้ว +2

    නියමයි මචංං. ❤️👌 කවුරුත් කියලා දෙන්නැති දෙයක් උබ කියලා දෙන්නේ. ❤️👌

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු 😍💖

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු 😍💖

  • @AandB1998
    @AandB1998 2 ปีที่แล้ว +2

    Very beautiful. Nicely done!

  • @Malindu702
    @Malindu702 2 ปีที่แล้ว +3

    superb අයියේ❤️💗

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @priyanthaudayakumara8032
    @priyanthaudayakumara8032 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරී. .

    • @sltrbro
      @sltrbro  ปีที่แล้ว

      💕😍

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +2

    එල bro ❤🥰😍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      🙏🙏

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +2

    A best handicraft. Good work

    • @sltrbro
      @sltrbro  ปีที่แล้ว

      🙏😍💕

  • @thrangadinendra2099
    @thrangadinendra2099 2 ปีที่แล้ว +3

    නියමයි බෝරො

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      💖😍🙏

  • @mohamedmohideenajibath8600
    @mohamedmohideenajibath8600 ปีที่แล้ว

    Super kollo jayatung

  • @jagathsirisamarasinghe4331
    @jagathsirisamarasinghe4331 2 ปีที่แล้ว +1

    සුපිරියි

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍🙏😍

  • @MichaelRamesh-t7n
    @MichaelRamesh-t7n 25 วันที่ผ่านมา

    Nice idea friend

  • @salessystem7274
    @salessystem7274 ปีที่แล้ว +1

    හරි ලස්සන්න😄😄😄😄😄

  • @user-ps4nj2ij7u
    @user-ps4nj2ij7u 6 หลายเดือนก่อน

    හොඳ වැඩක් හැරීම Agee

  • @manjukumara7828
    @manjukumara7828 2 ปีที่แล้ว +1

    Niyamai

  • @chathinianuththara7156
    @chathinianuththara7156 ปีที่แล้ว

    Harima lassanai.matath mila dee ganna ona.kohomada sambanda kara ganne.

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 2 ปีที่แล้ว +2

    පට්ට බ්‍රෝරෝ....

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @thilanmadushan7552
    @thilanmadushan7552 ปีที่แล้ว +1

    නියමයි සහෝ..

  • @ZarookMansoor
    @ZarookMansoor ปีที่แล้ว

    Good work My friend

  • @lakshithamadhuranga9801
    @lakshithamadhuranga9801 2 ปีที่แล้ว +2

    ස්තුතියි brother👍👍👍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍😊👌

  • @jahjayakody6488
    @jahjayakody6488 ปีที่แล้ว

    මම නම් නියමට අල්ලා ගත්තා මටදාකපු දෙයක් ,අහපු ,කිරන්න හැකියාව ක් තියෙනවා මම ත් ඔබට පෙනෙන දාන්නම් ඔබ ගෙන් ඉගෙනගත් කෙනෙක් ව්දියට ,,,,ස්තුතිය ඔබට .

  • @kelumdilhara9652
    @kelumdilhara9652 ปีที่แล้ว

    Ekanam supiree👍👍👍👍

  • @linducskp826
    @linducskp826 2 ปีที่แล้ว +1

    👌👏💯
    සුපිරියක් 💯

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍✨️💖

  • @wasanthimadanayaka4527
    @wasanthimadanayaka4527 ปีที่แล้ว

    Godak hodai budusaranai

  • @harshadinu6251
    @harshadinu6251 ปีที่แล้ว

    වැඩ්ඩෙක් තමයි ❤️❤️

  • @user-tq7ie2nj7b
    @user-tq7ie2nj7b 7 หลายเดือนก่อน

    සුපිරි

  • @chariya96
    @chariya96 2 ปีที่แล้ว +2

    pol katu diga arinw kiyala kellekwa thumbnail ekata damme ai😥😥🙄🙄
    video eka patta sago🤩🤩👌👌

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      😁😍💖

    • @chariya96
      @chariya96 2 ปีที่แล้ว

      @@sltrbro 😘😘🤘🤘

  • @dhanushkamaduwantha4687
    @dhanushkamaduwantha4687 2 ปีที่แล้ว +1

    Videowa pahadili aiye jaya wewa.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍🙏💖

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි නියමයි

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🙏😊

  • @ayeshaherath2835
    @ayeshaherath2835 2 ปีที่แล้ว

    Supiri guruwarayaa nubaii sudu mahathayooo

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ❤️😍

  • @ranjithwickramarathna7471
    @ranjithwickramarathna7471 2 ปีที่แล้ว

    Niayami bro godk prayojanawath una

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍😍

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +3

    කොල්ලෝ අතර එළ කොල්ලෙක්👍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 😍💖😍

  • @ayeshaherath2835
    @ayeshaherath2835 2 ปีที่แล้ว

    Siupiri sudu mahathayoo oyaaata pin teruwan saranai oyaaata

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍❤️

  • @fitness-dose-xp
    @fitness-dose-xp 2 ปีที่แล้ว

    සහෝ ඔය ග්‍රරයින්ඩර් එකක් කීයක් වගේ වෙනවද්ස් තව ඔය පාවිච්චි කරන ඩ්‍රිල් එහෙම කොහෙන්ද ගන්නේ

  • @shanakaindunil2217
    @shanakaindunil2217 2 ปีที่แล้ว +1

    Godak isthuti godak watinawa me vidiyo eka

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @ranjithhettiarachchi6809
    @ranjithhettiarachchi6809 7 หลายเดือนก่อน

    නියමයි

  • @hashanguruge9350
    @hashanguruge9350 2 ปีที่แล้ว +1

    Supiriy...

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      🙏🙏

  • @sujanidamayanthi5902
    @sujanidamayanthi5902 2 ปีที่แล้ว

    Doba tel wenawata wena oil akak pavicchi karanna barida

  • @nuwannuwantha4183
    @nuwannuwantha4183 2 ปีที่แล้ว +1

    ලස්සනට product එකක් විඳිය හදල Ebay හරහට sell කරන්න.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍🙏💖

  • @AmarasenaDP-xx7xk
    @AmarasenaDP-xx7xk 9 หลายเดือนก่อน

    Veri important thank you

  • @Stephanbitterwolf
    @Stephanbitterwolf 2 ปีที่แล้ว +2

    Amazing! What is the liquid that you use to coat the coconut with before using the flame?

    • @MrBILLYRETURNS
      @MrBILLYRETURNS 2 ปีที่แล้ว

      Its an oil, that used in ayurweda medicine, call Domba oil. can buy from sri lankan ayurweda pharmacies

    • @anandagunathilaka8992
      @anandagunathilaka8992 ปีที่แล้ว

      පිටංකාටුවෙ ග⁣බෝස් ලෙන් එකෙන් ගන්න පුළුවන්

    • @HelaYak
      @HelaYak ปีที่แล้ว

      Calophyllum inophyllum (scientific name of Domba tree) This used liquid is C inophyllum seeds extract oil.. Srilankens used this oil for traditional medicine.

  • @avishkamalshan7287
    @avishkamalshan7287 ปีที่แล้ว

    නියමයි 🤝😊

  • @ldstvacademy1154
    @ldstvacademy1154 2 ปีที่แล้ว +1

    Thanks

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍💖😍

  • @businesssl9209
    @businesssl9209 2 ปีที่แล้ว +1

    Godak watinawa..tnx

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

    • @businesssl9209
      @businesssl9209 2 ปีที่แล้ว

      @@sltrbro subscribe kala..🔥🔥

  • @saumyajcsc774
    @saumyajcsc774 2 ปีที่แล้ว

    Apuru nirmanayak.
    Durakathana ankayak danwanna. Nirmanayak kara ganna awashyai.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍😍

  • @wktmusic5730
    @wktmusic5730 2 ปีที่แล้ว +1

    Owage ganan kohomada ?

  • @thebest4239
    @thebest4239 ปีที่แล้ว

    Good job

  • @vinodvmk1349
    @vinodvmk1349 2 ปีที่แล้ว +1

    Super

  • @sujeewa50
    @sujeewa50 2 ปีที่แล้ว +1

    SUPERB

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Thanks 🤗

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +1

    😍👍

  • @udatiyawalagenadeka4567
    @udatiyawalagenadeka4567 ปีที่แล้ว

    වැදගත් දෙයක්

  • @sujeewamaduranga6061
    @sujeewamaduranga6061 2 ปีที่แล้ว +2

    Super bro

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @wpmahesh5158
    @wpmahesh5158 ปีที่แล้ว

    හැදි විකුනන්න තියෙනවා ද? මොන මොන size ද ? මිල ගණන් කොහොමද

  • @dineshsampath111
    @dineshsampath111 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ❤️❤️❤️🔥🔥🔥

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍💖😊

  • @samithsaranga628
    @samithsaranga628 2 ปีที่แล้ว

    Mm kappa malpochchi haduwa pol katu walin ewa rata yawanna widihak set karala denna puluwanda

  • @ruwanwlr9388
    @ruwanwlr9388 ปีที่แล้ว

    Malli owa vikunanawadha hadala?

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    පින්සිදු වේවා

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මල්ලී . මමත් හැදුවා ඔයා කිවුව විදියට කෝප්පයක් ....
    අදහසක් තියෙනවා , ඉටි පන්දම වෙනුවට එයාර් හොට් ගන් එකෙන් පුලුවන් වෙයිද....

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      මම බලල නම් නෑ එහෙම

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 2 ปีที่แล้ว +2

    Mage rsththaran kolla, umba koheda ban mechchara kal hitiye onna sab kara.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ස්තුතියි 🙏😍💖

  • @lechchamansuresh5948
    @lechchamansuresh5948 2 ปีที่แล้ว

    Oya kiyana vidiyata. Oya kiyana thel serama gala kara. Amu pol gediyath aran kara. Pol katuwa kedenawa😓😓🤔🤔????

  • @kakumchathuranga4668
    @kakumchathuranga4668 2 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @kkss9699
    @kkss9699 2 ปีที่แล้ว

    Malli oya juwalari sow ganna teyenne khanda.

  • @SL_crickets
    @SL_crickets 2 ปีที่แล้ว +1

    දොඹ තෙල් නැතුව වෙන මොනවත් ගන්න බැරිද

  • @sajithroshantha-hl2wn
    @sajithroshantha-hl2wn 11 หลายเดือนก่อน

    Machan me vidiyata apita kapanna bane pol katuva

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 2 ปีที่แล้ว +1

    මරැ❤

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 5 หลายเดือนก่อน +1

    👍👍👍 YAKADA ANA NATHIWA PUTHA KARANA WEDE HONDAI! RATATA WADA YAHAPATHAK KARANA PUTA TA, JAWEWA.... SUWAPATH WETWA..! ! ! ....

    • @sltrbro
      @sltrbro  5 หลายเดือนก่อน

      🥰❤️

  • @pramothkg8387
    @pramothkg8387 ปีที่แล้ว

    අයියේ පොල් කටු අලවන්න ගන්න ගම් එක මොකද්ද?