හීනෙන් දැකපු අමානුශ්‍ය ආත්මය ඇත්ත ජීවිතයේ හමුවූ සත්‍ය කතාවක් | වීඩියෝ සාක්ශිත් සමග |Dear David Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 475

  • @vishakaherath9561
    @vishakaherath9561 4 ปีที่แล้ว +37

    මේ කොල්ලට වෙනම තෑග්ගක් දෙන්න ඕන මෙහෙම ගෙදර තනියම ජීවත් වුනාට .
    අපි වගේ නම් බයටම පන යනවා

  • @pitbull481
    @pitbull481 4 ปีที่แล้ว +84

    මං දැකල තියන සුපිරිම presenter කෙනෙක් ......
    ඔක්කොම videos එක දිගට බලාගෙන යතහැකි

    • @buddhikalakmal8934
      @buddhikalakmal8934 4 ปีที่แล้ว +1

      Pit Bull අනිවාර්යයෙන්ම patta thmaa

    • @corney8166
      @corney8166 4 ปีที่แล้ว +1

      mmt ekgai...

  • @anurakumara6172
    @anurakumara6172 4 ปีที่แล้ว +77

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම අති ව්ශිශ්ටය්👍👍👍👍👍

  • @shemalsilmaguruge9556
    @shemalsilmaguruge9556 4 ปีที่แล้ว +97

    ඇද ලග තියෙන පුටුව අයින් කරපු එවුන් මේකට ලයික් එකක් දාගෙන යමු 👍👍👍👍

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +79

    මුලින්ම සුභ පැතුම් 50000 සබ්ක්‍රයිබර්ස්ලා.අපුරු තොරතුරු ගෙනාවට දැනුමින් පෝසත් කරාට ඔබ කරන කැපකිරීමට හදවතින්ම ස්තුතිය මිත්‍රයා .👍👍👍😘

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew 4 ปีที่แล้ว +165

    හැමදාම හොල්මන් කතාවක් දාන්නපුලුවන්නම් සුපිරියි 💪❤️

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 4 ปีที่แล้ว +167

    මල ගෙවල් වල,බන ගෙවල් වල .,පිරිත් ගෙවල් වල නිදිමරන්න කියාපු ඩෑල් එක

    • @madushakumarashingha3948
      @madushakumarashingha3948 4 ปีที่แล้ว +1

      SIRA

    • @cherryblue5263
      @cherryblue5263 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂 හම්මෝ

    • @GODZiGTR
      @GODZiGTR 4 ปีที่แล้ว

      😂😂😂

    • @t2dff806
      @t2dff806 4 ปีที่แล้ว +1

      පට්ට කතා ටිකක් අහන්න පුලුවන් 💓😋🤣

    • @mrs.fernando1580
      @mrs.fernando1580 4 ปีที่แล้ว

      @Shehan Madusanka 😂😂

  • @rusirumalinda7468
    @rusirumalinda7468 4 ปีที่แล้ว +52

    ලස්සනට video එක හදල තියෙනවා..ඕක තමයි අපි බලාපොරොත්තු උන විදිහ නියමයි..❤️

    • @siyafasakaff603
      @siyafasakaff603 4 ปีที่แล้ว +2

      ඇත්තමයි යකෝ

    • @kdstudio7579
      @kdstudio7579 4 ปีที่แล้ว +2

      සිරාම ඇ

    • @siyafasakaff603
      @siyafasakaff603 4 ปีที่แล้ว +2

      aththamai bn naththan muu dhodawanawa iwarayak nathuwa

  • @niyumalgamage5997
    @niyumalgamage5997 4 ปีที่แล้ว +49

    සිරාවට නියමට කරනවා chanel එක සුපිරී

  • @s_4372
    @s_4372 4 ปีที่แล้ว +36

    මේවගේ story ම දාන්න මේවා තමා trending 😘

  • @raveen7122
    @raveen7122 4 ปีที่แล้ว +12

    ඔබතුමාගේ vedio හරිම ආකර්ෂණීයයි අද තියෙන අපේ සමහර කතා පැය ගණන් යනවා එත් කිසිම කුතුහලයක් නෑ

  • @nishanthikumari5798
    @nishanthikumari5798 4 ปีที่แล้ว +2

    Godak watina dewal jayen jayama wewaaa🖒🖒teruwan saranaii

  • @sansala29
    @sansala29 4 ปีที่แล้ว +11

    ඇත්ත නැත්ත නම්දන් නෑ හරි ආසාවෙන් අබ්භූත කතාඅහන් ඉන්නේ..😊

  • @priyanthideepani4087
    @priyanthideepani4087 4 ปีที่แล้ว +4

    ඇත්ත කතාවක්

  • @gangamlife
    @gangamlife 4 ปีที่แล้ว +5

    ජය වේවා අයිය..දිගටම කරන් යමු..මටත් ගොඩාක් ආසයි යූ ටියුබ් කරන්න.

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 4 ปีที่แล้ว +10

    Good stuff .Very interesting !! btw watched all episods ..Thanks all for your great efforts

  • @manjarimanohari815
    @manjarimanohari815 4 ปีที่แล้ว +4

    ඒ වීඩියෝ එක නම් නියමයි. පුලුවන් නම් ලියනාඩෝ ඩා වින්චිගෙ අවසන් භෝජනය චිත්‍රෙ ඇතුලෙ හැන්ගිල තියෙන රහස් ගැනත් වීඩියෝ එකක් කරන්නකො අයියේ

  • @RamithaSandaruwan
    @RamithaSandaruwan 4 ปีที่แล้ว +3

    මේ channel එක නිසා හුගක් නොදන්නා දේ දැන් දන්නවා.ජය වේවා!

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 4 ปีที่แล้ว +6

    oyage presentation superb,i like your voice.great job.Good luck..

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +45

    මියෝ අයි කියල කොරියානු බෞද්ධ භික්ෂුනීන්වහන්සේ ගැන video එකක් කරන්නකෝ

    • @hashinipeiris3313
      @hashinipeiris3313 4 ปีที่แล้ว +2

      E gena video ekak thiyenawa

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว +2

      සිංහදැනුම එකෙන් කලේ නෑ

  • @pamodyaharsha7382
    @pamodyaharsha7382 4 ปีที่แล้ว +3

    සුපිරි

  • @kaveeshajayakody5575
    @kaveeshajayakody5575 4 ปีที่แล้ว +10

    Athbootha saththu gama video ekak one.one aya like ekak dan yanna.

  • @hirushamunasinghe47
    @hirushamunasinghe47 4 ปีที่แล้ว +1

    Nice work ❤️❤️ sinha danuma. Fantastic stuff. Nice presenting

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +24

    මුලින්ම කියන්න සතුටුයි ඔයා දැන් අමනුෂ්‍ය කියන වචනය හරියට ශබ්ද කරනවා....මෙම මාත්‍ෘකාවගැන දිගටම videos කරන්න අයියේ....මේ youtube channel එක මන් වැඩියෙන්ම බලන චැනල් එක!!!!

    • @nilushisamaradivakara1232
      @nilushisamaradivakara1232 4 ปีที่แล้ว

      Malith Weerakoon 👧

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว

      කොහොමද

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว +1

      @@malithweerakoon1371 apen kohomada kiyala ahanna kauruth naane😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว +1

      කොහොමද ඔයාට!!!

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว +1

      @@malithweerakoon1371 hodin innawa.🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🥀🥀🥀

  • @sithamalkanthi2914
    @sithamalkanthi2914 4 ปีที่แล้ว +3

    මේ වගේ ඇත්තක් තියනවා

  • @anjaliwijerathne3716
    @anjaliwijerathne3716 4 ปีที่แล้ว +32

    මේ ඩේවිඩ් කියන්නෙ කවුද ? කොහොමද මලේ?ඇයි ඇඩම් ගේ ගෙදර ඉන්නෙ,ඒ ⁣දේවල් ගැන මුකුත් සඳහනක් නැද්ද?

    • @wishwa003
      @wishwa003 3 ปีที่แล้ว

      රාක්කෙ පතබෑවිලා මලේ ඌ

  • @boy2027
    @boy2027 4 ปีที่แล้ว +18

    අයියේ ලෝකෙන් වද වෙලා ගිය මැමත් සත්වයන් ගැන වීඩියෝ එකක් කරනවද?අලුත් විස්තර දාලා photos දාලා.අද video එක ලස්සනයි

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +3

      ඔව් මැමත් අලි ගැන වීඩියෝ 1ක් කරනව නම් නියමයි

    • @KasunDilanka_
      @KasunDilanka_ 4 ปีที่แล้ว +1

      Ow a gana video ekak karanam hari

    • @ameeshaperera2633
      @ameeshaperera2633 4 ปีที่แล้ว

      Sama boy b

  • @nipunchathuranga6165
    @nipunchathuranga6165 4 ปีที่แล้ว +7

    සුපිරි විඩියෝ එක ඇග හිරිවැටුනා...

  • @chandipradeep172
    @chandipradeep172 4 ปีที่แล้ว

    Ambooo eeka.. oyalage videos walata mma harima kemathiy. Godaaak hodata Idiripath karanawa. Lassanata pehediliwa describe karanawa.. good luck sinha family

  • @sakuraanuradhika8405
    @sakuraanuradhika8405 4 ปีที่แล้ว +2

    Ane manda hitha ganna bea. Baya nisa tikak viswaasa karannath hitenawa. Any way prasanter lassanata xplen karana nisa ahana inna aasai. God job....
    Oyaata gana vistara kiyanna aneeeeeeeeee....
    Teruwan saranai

  • @treasureislandofworld
    @treasureislandofworld 4 ปีที่แล้ว +5

    Marvelous Sinha Danuma !

  • @hansajanilupul4228
    @hansajanilupul4228 4 ปีที่แล้ว +1

    ඔයාට සුභ පතනව channel එක ඉදිරියට කරගෙන යන්න.. video එක ගොඩක් ලස්සනයි..

  • @malshanpramodya
    @malshanpramodya 4 ปีที่แล้ว +6

    හැමදාම මේ වගේ අත්භූත කතා දැම්ම නම් සුපිරි

  • @user-vh3gw9ic6y
    @user-vh3gw9ic6y 4 ปีที่แล้ว +18

    හචිකො බල්ලා ගැන වීඩියෝ එකක් කරන්න

  • @sanjeewapriyangani6171
    @sanjeewapriyangani6171 4 ปีที่แล้ว +3

    නියමයි අයියේ ඔයාගේ වැඩ සටහන්👍👍👍👍👍💓💓💓💖💖

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +14

    හොල්මන් කතා අද්භූත කතා සුපිරියි අයියේ

    • @sasindadilhara8689
      @sasindadilhara8689 4 ปีที่แล้ว

      හිම රෝසි me wage ewa blnna puluwan anikwsta wada rasayak thiyenwa

  • @nethminirajanayake5904
    @nethminirajanayake5904 4 ปีที่แล้ว +9

    අර මනුස්සයාට නින්ද ගිය එකත් පුදුමය්. 😂😂

  • @yas9169
    @yas9169 4 ปีที่แล้ว +7

    මම බලන්නෙම රෑට , කට්ටිය වට කරන් රෑකට කියන්න මරු කතා

  • @avishkanimesh5246
    @avishkanimesh5246 4 ปีที่แล้ว +7

    අඩේ සුපිරි අඩේ👍👍👍👍👍👍

  • @isururanasinghe7633
    @isururanasinghe7633 3 ปีที่แล้ว

    මම දැකපු සුපිරිම presenter කෙනෙක්.. good luck. ආසාවෙන් බලනවා හැම වීඩියෝ එකක්ම

  • @bimayasenanayake2827
    @bimayasenanayake2827 4 ปีที่แล้ว +27

    ඔයාගෙ වීඩියෝ හරිම අර්ථවත් සර්

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +3

    මට නම් රෑ දැකපු හීනය දවල්ට කොහොමත් මතක නෑ. මේ කතාවෙ ඉන්න පොරට මාර මතක ශක්තියක්නෙ තියෙන්නෙ. 🤔🙄👻👻👻

    • @dilshandissanayake9156
      @dilshandissanayake9156 4 ปีที่แล้ว

      ගොඩක් අයට එහම තමා 60% හීන අමතකවෙනවා.අනික අපිට පේන්නේ black and white හීන.අමතර දැනුමට.

    • @chetla1111
      @chetla1111 4 ปีที่แล้ว +1

      @@dilshandissanayake9156 wishwa shakthiya thiyena kenekuta saha eya praguna kala kenekuta heena mathaka thiyaganna puluwan wagema heena thamanta awashya widiyata hasurawannath puluwanlu

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว

      @@dilshandissanayake9156 පිස්සුද බං මට පේන්නෙ colourful හීන.

  • @dasundilhara1104
    @dasundilhara1104 4 ปีที่แล้ว +16

    අයියේ පුලුවන් නම් රාවණා ගැනත් දාන්නකෝ plz........😥😥😥😥😥

  • @weerathungaharshanidilruks4381
    @weerathungaharshanidilruks4381 4 ปีที่แล้ว +10

    කාගෙ හරි පත නයෙක් ගිලලා හැමදාම මේකා අපිවත් අමාරුවෙ දානවනේ...
    😁
    හරි ලස්සනට කරනවා.. අහන් ඉන්න ආසයි ඊලගට මොකද වෙන්නෙ කියලා... අලුත් එකක් දානකං අපි හැමදාම බලන් ඉන්නවා.. ජය වේවා 💪

  • @mohammedalifathima9591
    @mohammedalifathima9591 4 ปีที่แล้ว +2

    Patta

  • @busytravelers7778
    @busytravelers7778 4 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @Tipper-Parking.
    @Tipper-Parking. 4 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ බලල තියෙනව ඔයා ඔය අමනුෂ්‍ය පැත්තට වඩා එක එක සොයා ගැනීම් විද්‍යාව සම්බන්දව තියෙන ඒව මිනීමැරුම් සම්බන්දව එහෙම කතා කරොත් ඔයාගෙ චැනල් එක මීට වඩා ජනප්‍රිය වෙයි මොකද මිනිස්සු කුතුහලේ පිරුන දේවල් අහන්න ආසයි ඔය බූත කතා වලට වඩා ම්න් ඔයාගෙ ෆෑන් කෙනෙක් ම්න් මේ බොක්කෙන්මයි කිව්වෙ මීට කලින් මොකුත් කමෙන්ට් කරල න්ම් නෑ ඒත් වීඩියෝ මිස් කරන්නෙ නෑ ජයවේවා🌷🌷❤️❤️🇱🇰🇱🇰

  • @KIDOOLA934
    @KIDOOLA934 3 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ බලන්න මං ගොඩක් ආසයි... හරිම ලස්සනට ඉදිරිපත් කරනවා... ඒත් මේ වීඩියෝ එකේ මට එක ප්‍රශ්නයක් ආවා... ඒ boy නිවාඩුව ගත කරන්න ගිහින් හිටියානම්, ඒ ගෙදර එයා හිටියේ තනියම නම්, ඒ ගෙදර හිටපු පූසන්ට එයා ආපහු එනකම් කන්න දුන්නේ කවුද එතකොට? කෑම නැතුව දවස් ගානක් ඉන්නේ කෝමද උන්?

    • @igmperera6560
      @igmperera6560 2 ปีที่แล้ว

      අන්න එතන පොඩි seen එකක් තියන්නව 🤔🤔

  • @madhurangahettiarachchi3367
    @madhurangahettiarachchi3367 4 ปีที่แล้ว

    Niyama chanal eka niyamai kiyala wadak ne ela

  • @udeshikayaparthnne8644
    @udeshikayaparthnne8644 4 ปีที่แล้ว

    Aththatama oya supiriyara chanal eka karanawa, good luck

  • @starrider8837
    @starrider8837 4 ปีที่แล้ว

    පුලුවන්නම් මේ වගේ හොල්මන් කතා series එකක් ගේන්න. සුපිරි 👌👌👌💪💪💪

  • @amithpushpakumara1913
    @amithpushpakumara1913 4 ปีที่แล้ว

    Good story & nice job aiya .man nam hitane atta story akak wana ati .mawaga kata gana aiya .mawa balan asi

  • @neethasolaman159
    @neethasolaman159 2 ปีที่แล้ว

    Thanks Sinha I'm believing because menytime so the ghost people can't see them u need power should not freight they're very good for good people thanks to yourself.

  • @VandanaVandana-er1ox
    @VandanaVandana-er1ox 4 ปีที่แล้ว

    Thank you sir nice story

  • @saseemarajapaksha9008
    @saseemarajapaksha9008 4 ปีที่แล้ว

    Aththatama godak hodai. Jivitheta godak vatinawa. Digatama karagena yanna. Good luck

  • @chamikasahan93
    @chamikasahan93 4 ปีที่แล้ว +10

    Assassins screed karannakooooio.plz plzzz

  • @bhagyavlogs4595
    @bhagyavlogs4595 4 ปีที่แล้ว +1

    හැමදාම හොල්මන් කතා තිබ්බනම්😪👌

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    It’s truth meyayana sathwaya sathra apawata thamai yanea budu bana nithara nithara asanna obala really budupeyanan wahanse sarnayanawam

  • @krishanmadhusanka1062
    @krishanmadhusanka1062 4 ปีที่แล้ว +1

    සුපිරි 👌👌

  • @krishansriyanta1200
    @krishansriyanta1200 4 ปีที่แล้ว +3

    ඔය වගේ ඇත්ත අත්බූත vidio දාන්න❤️

  • @numaricchamp3032
    @numaricchamp3032 4 ปีที่แล้ว +5

    Dear david ....short film aka...

  • @heartbeat5831
    @heartbeat5831 4 ปีที่แล้ว +1

    හැමදාම දාන කතා සුපිරියි.

  • @easyfoodrecipesdilru5712
    @easyfoodrecipesdilru5712 4 ปีที่แล้ว

    Niyamai oyage kathatika

  • @kasunmadushankavirasinghe7931
    @kasunmadushankavirasinghe7931 4 ปีที่แล้ว +42

    යකෝ මේ ඇද ගව නම් පුටු තියන්නෙ නැ අබ්බො

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +6

      බය වෙන්න එපා උබ තරම් හොල්මනක් නෑ තවත්

    • @ruwanchanaka9277
      @ruwanchanaka9277 4 ปีที่แล้ว +1

      @@nuwanduminda5599 😂😂😂

    • @GODZiGTR
      @GODZiGTR 4 ปีที่แล้ว

      😂😂😂😂

  • @chessweb8599
    @chessweb8599 3 ปีที่แล้ว

    Video ekata baya hithenawa supiri video ekak

  • @nethumgaming5465
    @nethumgaming5465 4 ปีที่แล้ว +1

    Aththa thamay

  • @thilinajay3554
    @thilinajay3554 4 ปีที่แล้ว +1

    Niyamai.👌👌👌

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว

    හොඳටම ඉදිරිපත් කරනව

  • @BTSARMYgirl-fi6im
    @BTSARMYgirl-fi6im 4 ปีที่แล้ว +2

    Dan nam nidagannth bayai😥😥😭😭

  • @sanjeewatharu
    @sanjeewatharu 4 ปีที่แล้ว +9

    Oyage holman story nam patta digatama danda vedio

  • @yoshithamihiruth6210
    @yoshithamihiruth6210 4 ปีที่แล้ว +46

    ලංකාව හා පිටසක්වල ජීවීන් අතර අතීතයේ සම්බන්දයක් තිබ්බද නැද්ද කියලා වීඩියෝ එකක් දානවද....😃

    • @gamerspot390
      @gamerspot390 4 ปีที่แล้ว +1

      ow video ekk one aiye🤓

    • @r.theekshana7132
      @r.theekshana7132 4 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @MaRa-EVER-MR
      @MaRa-EVER-MR 4 ปีที่แล้ว +1

      පිටසක්වල ජීවින් රැස් වන ලංකාවේ ස්ථානය නමි කරන්න ?🙃

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 4 ปีที่แล้ว +3

      @@MaRa-EVER-MR ස්රී ලංකා පාර්ලිමේන්තුව😁

  • @Elesawz
    @Elesawz 4 ปีที่แล้ว +3

    පට්ට

  • @sumindushanuka8202
    @sumindushanuka8202 4 ปีที่แล้ว +1

    තව වීඩියෝ එකක් එනක්න් එන්නේ අයියේ 💓

  • @nethmal1204
    @nethmal1204 4 ปีที่แล้ว +4

    👌❤🤩

  • @pavithramadushanka2642
    @pavithramadushanka2642 4 ปีที่แล้ว

    Man අසම chanal eka. සුපිරි .👍👍👍👍👌👌👌👌👌👌😘😘😘😘😘

  • @realultra711
    @realultra711 4 ปีที่แล้ว +1

    Very nice

  • @gimhanapethun2938
    @gimhanapethun2938 4 ปีที่แล้ว +4

    භය හිතුන යකෝ.. 🙄

  • @bro9006
    @bro9006 4 ปีที่แล้ว +44

    ඔය වගේ ඇත්ත අත්බූත vidio දාන්න

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +1

      ඇත්ත කියල උඹට ශුවර්ද

    • @thanurisamarasinghe3601
      @thanurisamarasinghe3601 4 ปีที่แล้ว

      @@nuwanduminda5599 පිස්සුද කොහෙද

    • @shaktiarora2767
      @shaktiarora2767 4 ปีที่แล้ว

      Nuwan Duminda හැමදමේ අවිශ්වාස කරන්න එපා

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว

      @@shaktiarora2767 හැමදේම ඕනාවට වඩා විශ්වාස කරන්නෙත් නෑ අවිශ්වාස කරන්නෙත් නෑ.

  • @shalikamadushani2673
    @shalikamadushani2673 4 ปีที่แล้ว +3

    Respect

  • @susithasandaruwan3397
    @susithasandaruwan3397 4 ปีที่แล้ว

    Tawa david gena godak d3wal wela tiyanwa eken podi dewal tikak aran neda video aka krala tiynne chuti bayak enwa video eka balagena yaddi supiri. Tawa holman gena video krnna welawa godak giyata kmk na balagena innakota asai. Tawa godak baya hitena baya wena videos krnna kiyala illanwa

  • @susirusanchitha6929
    @susirusanchitha6929 4 ปีที่แล้ว +1

    එකනම් සුපිරි

  • @dilanikaushalya4544
    @dilanikaushalya4544 4 ปีที่แล้ว

    Ayya katha karana vidiha harima pahadiliy.

  • @VandanaVandana-er1ox
    @VandanaVandana-er1ox 4 ปีที่แล้ว

    මමත් හරි ආසයි හොල්මන් කතා අහන්න මම ගොඩක් හොල්මන් වලටත් බයවල තියනවා

  • @sanduniprabodika3418
    @sanduniprabodika3418 4 ปีที่แล้ว +1

    මං අහල තියෙනවා රෑට අපේ කාමර වල පුටු තියන්න හොඳ නැ කියලා. අපි නිදාගත්තහම අමනුෂ්‍ය බලවේග ඒවගේ ඉඳගෙන අපි දිහා බලන් ඉන්නවලු.... සාමාන්‍යයෙන් කාට හරි පාන්දරට හේතුවක් නැතුව එක පාරට ඇහැරෙන්නේ එහෙම බලන් ඉද්දිලු. ඒ කතාව ඇත්තක්ද 😱😞

  • @yohansamarakoon3275
    @yohansamarakoon3275 4 ปีที่แล้ว +8

    Dear David කියලා short film එකක් එහෙම තියෙනවා👈👈

  • @shamalasanga7169
    @shamalasanga7169 4 ปีที่แล้ว +1

    මාරයිනේ අයියා ඇතෙන්මද ?.....හා

  • @malithperera3662
    @malithperera3662 4 ปีที่แล้ว +2

    lankaweth mewage siddin athi ewath hoyala danna.jaya wewa..!

  • @madaraudyani7032
    @madaraudyani7032 4 ปีที่แล้ว +1

    සිංහ දැනුම.....
    ඔයාලගෙ චැනල් එක සුපර්...🤗🤗

  • @dilshandissanayake9156
    @dilshandissanayake9156 4 ปีที่แล้ว

    කාටවත් හොල්මන් අවතාර බොරුයි කියන්න බෑ තියනවා කියන්නත් බෑ.මොකද ලෝකේ බාගෙකට වඩා පිලිගන්නවා කියලා හොයාගන තියනවා හොල්මන් අවතාර ඉන්නවා කියලා.එක අතකින් බොරු සමහර විද්‍යාත්මක කරුනු එක්ක.ඒත් මේවගේ දේවල් සංවාදයේ තියෙන්නේ.මම අවිශ්වාස කරන දේ තවකෙනෙක් විශ්වාස කරන්න පුලුවන්.

  • @premadasawasana7899
    @premadasawasana7899 4 ปีที่แล้ว

    Supiriiii dear hare wadagat oyage videos

  • @dilumeranda1100
    @dilumeranda1100 4 ปีที่แล้ว +4

    නයිට් රයිඩර් කාර් එකේ වීඩියෝ එකක් ඕනේ

  • @chessweb8599
    @chessweb8599 3 ปีที่แล้ว +1

    Video eka nam hodai.

  • @kumarisri7911
    @kumarisri7911 3 ปีที่แล้ว

    Super 👍👍👍👍

  • @damithdarshana4000
    @damithdarshana4000 4 ปีที่แล้ว +1

    බය කරන්න එපා යකූ...රෑට පුටු දකින්නත් බයයි දැන්

  • @anushalakmal5334
    @anushalakmal5334 4 ปีที่แล้ว +4

    අම්බේ ලෝකෙ සිදුවන අදුෂ්‍යමාන සිදුවීම් . තව ඔය වගේ සිද්දි කොච්චර ඇත්ද

  • @BTSARMYgirl-fi6im
    @BTSARMYgirl-fi6im 4 ปีที่แล้ว +1

    Mama Aya vunanam nidiya ganna akath athaharinava😭😭😥😥

  • @maclanstudio
    @maclanstudio 4 ปีที่แล้ว +2

    අන්තිම හරියට එනකොට ශේප් එකේ ඇදට ආවා. දැන් වෙලාව 12.17 රෑ

  • @deshansteefan9808
    @deshansteefan9808 4 ปีที่แล้ว +1

    ඇත්ත

  • @pavithraupamali6219
    @pavithraupamali6219 4 ปีที่แล้ว +1

    ඇත්ත වෙන්න පුළුවන්

  • @thusheanjayasekara1521
    @thusheanjayasekara1521 4 ปีที่แล้ว +1

    Ow oya holman katha nan niyamai...