Kohe Yannada Maa (කොහෙ යන්නද මා) - Bachi Susan | Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Lyric video for Kohe Yannada Maa (කොහෙ යන්නද මා) by Bachi Susan
    NOT just another usual plain text lyric video
    Hit the 🔔 icon to stay updated with new uploads!
    Support Bachi Susan
    ↪ Apple Music: / bachi-susan
    ↪ Facebook: / bachisusanoeb
    ↪ Instagram: / bachi.susan.33
    ↪ Spotify: open.spotify.c...
    © Copyright Issues: raspetmusic@gmail.com
    ♪ Lyrics | Kohe Yannada Maa (කොහෙ යන්නද මා)
    [Verse 1]
    ඇස් පියන් දිගේ ආ ආදරේ
    මගෙ දෙතොල් පුරා තෙමා ගියේ
    රස හැගුම් පිරී එන යෞවනේ
    ඔබ ලගයි නැවතුනේ
    [Pre-Chorus]
    හංගලා කොහේ තියම්ද බැහැ අනේ
    මා හැගුම් කඩා හැලේ
    [Chorus]
    කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
    කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
    ගතම විදිනා සිහිනේ නෑ සීමා
    නුරා ගින්නේ යයි අළු වීලා
    කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
    කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
    [Verse 2]
    ලය පුරා දුවයි ආලිංගනේ
    මගෙ පැතුම් ඔහේ වශී උනේ
    කන්පෙති දිගේ රස මන්තරේ
    හිත උමතු කලා වාගේ
    [Pre-Chorus]
    හංගලා කොහේ තියම්ද බැහැ අනේ
    මා හැගුම් කඩා හැලේ
    [Chorus]
    කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
    කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
    ගතම විදිනා සිහිනේ නෑ සීමා
    නුරා ගින්නේ යයි අළු වීලා
    කොහේ යන්නද මා
    කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
    ගතම විදිනා සිහිනේ නෑ සීමා
    නුරා ගින්නේ යයි අළු වීලා

ความคิดเห็น • 7