Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-10-09 | Wasgamuwa National Park (වස්ගමුව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2020
  • #Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
    සොබාධාරා - Sobadhara Documentary
    “සොබාදහම හදවතින් හමුවන්න...“
    The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 118

  • @anuradhaharshani1109
    @anuradhaharshani1109 3 ปีที่แล้ว +34

    ලස්සන අර්ථවත් වචන යොදා සොබාධාරා ලස්සනට ඉදිරිපත් කරන අනුරාධ මහතාට මාගේ හදපිරි ගෞරවය පුද කරමි 🌹🌹🌹🌹

  • @manjulabuddarage3311
    @manjulabuddarage3311 3 ปีที่แล้ว +16

    මේ වගේ පරිසරයට ආදරේ කරන අයට තව වැඩසටහන් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @niselkalhara5886
    @niselkalhara5886 3 ปีที่แล้ว +23

    ඔය වචන කොහෙන්ද බ්‍රෝ එන්නෙ🤔 කවියක් වගේ........නියමයි❤

  • @odemeprogres.2554
    @odemeprogres.2554 3 ปีที่แล้ว +4

    මේ වගේ වීඩියෝ වැඩි වැඩියෙන් කරන්න . ස්තූතී 🙏 🙏🙏

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම වැදගත් ඒ.වගේම ඉතාමත්ම ආදර්ශමත් ඒවගේම ලස්සන වටිනා වැඩසටහනක්

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +1

    අනුරාධ දේවප්‍රිය මහතා කරනු ලබන සොබාදහම පිලිබද මෙ වැඩසටහන දිගටම අපි බලනවා . අනික ඔයාට අවේනික කට හඩට එ අවචන රටාවට ගොඩක් ආසයි අහන්න ජයවේවා දිගටම කරගෙන යන්න සොබාදාරා තෙරුවන් සරණයි

  • @lilyarsecularatne3456
    @lilyarsecularatne3456 3 ปีที่แล้ว +3

    Have never seen this kind of documentaries on TH-cam. We are grateful for all the staff personnel who contributed time and knowledge to bring very rare sights. May all Sri Lankans 🇱🇰learn the value of protecting our national treasures!

  • @shiromifernando3535
    @shiromifernando3535 3 ปีที่แล้ว +3

    මම කැමතිම වැඩසටහන බලන්න පමා උනා.මේ පරිසර යේ. ඇවිදලා රසවිදින්න ඇත්නම්.නිහඩ බව රජකරන සොබාදහමක්.අප රසවිදින මේ වන රජදහන තව අවුරුදු කීයක් තිබේවිද.කියා කාට නම් කිව හැකියද.අනාගත පරපුර වෙනුවෙන් මේ සොබාදහම රැකදීම වගකිව යුතු බලධාරීන් ගේ යුතුකම වගේම වගකීමයි.🏞️🙏🙏🏞️

  • @tharindu_manampery_7209
    @tharindu_manampery_7209 3 ปีที่แล้ว +2

    ඇබ්බැහිවෙන සුලුයි.

  • @donruwan2483
    @donruwan2483 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අනුරාධ මහත්තයා..
    සහ රූපවාහිනී කන්ඩායමට

  • @ruwansenarathne4090
    @ruwansenarathne4090 3 ปีที่แล้ว +2

    One of the best environmental programs in Sri Lanka 🇱🇰 ❤️

  • @slfishshow5885
    @slfishshow5885 2 ปีที่แล้ว +1

    මේවා Trending එන දවසට තමා ලංකාවේ පරිසරයට ආදරේ කරන එවුන් බිහිවෙලා කියලා හිතන්න පුලුවන්. නැත්නම් කොහේ හරි ඉවරයක් වෙන්නේ නැති කතාවක් හරි හෙලුවක් හරි තමා trending වෙන්නේ

  • @mangalkumari2449
    @mangalkumari2449 3 ปีที่แล้ว +10

    ආයුබෝවන් 🙏🙏🙏🇱🇰 ඔබට බුදු සරණයි ජාතික මෙහෙයුම්ට

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍

  • @asankawijitha4334
    @asankawijitha4334 3 ปีที่แล้ว +7

    සිංහරාජ වැසි වනාන්තරය ගැනත් එකක් බලන්න ආසයි.

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +8

    ඇළ දොලේ ඉන්න මාළු ගැන දීර්ග අධ්‍යයන මෙහෙයුමක වීඩියෝවක් කරන්න 🙏

  • @hiranprasanna6532
    @hiranprasanna6532 3 ปีที่แล้ว +1

    Best of Best !!!

  • @poornaadeesha1751
    @poornaadeesha1751 3 ปีที่แล้ว +6

    The best documentary programme in Sri lanka.

  • @charithjayasanka5008
    @charithjayasanka5008 3 ปีที่แล้ว

    එකෙම්ම සුපිරි නියමෙට කරනවා❤❤❤👏👏

  • @Mahesh_weerasinghe
    @Mahesh_weerasinghe ปีที่แล้ว

    ඒ වචන වල ලස්සන 🔥❤️

  • @nawira2353
    @nawira2353 3 ปีที่แล้ว

    ඉතාමත් අර්ථවත්...
    ඉදිරිපත් කිරිම අනර්ඝයි..

  • @anushabandara9790
    @anushabandara9790 3 ปีที่แล้ว +1

    Harinam lassana wachana,daruwanta harima watina wadasatahanak

  • @john_wick552
    @john_wick552 3 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරීම නම් ඉතාමත් රසවත් 🔥❤️

  • @janodyadinesha9501
    @janodyadinesha9501 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 3 ปีที่แล้ว +1

    අර්ථවත් වැඩසටහනක් ගොඩක් වටිනව

  • @theehaaryana5783
    @theehaaryana5783 3 ปีที่แล้ว

    Best programme in sri lanka.gd annoucer.all the best.

  • @sanjeewasusanthi5509
    @sanjeewasusanthi5509 3 ปีที่แล้ว

    Patta niyami wedasatahan digatam karagena yanna shakthiya dhiraya lebewa ! ITN bst

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว

    👍💗lassanai....obata teruwan saranai..jesu pihitai..

  • @KesaraDilshan
    @KesaraDilshan 6 หลายเดือนก่อน

    වලස් ෆැමිලි එක❤❤❤❤❤

  • @chamindasisirakumara1119
    @chamindasisirakumara1119 3 ปีที่แล้ว +1

    Lassanai tanks 😍😍😍

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว

    Well done............good luck..!!!!👌👌👌

  • @Akash-sr7ny
    @Akash-sr7ny 3 ปีที่แล้ว

    Nice 👍 keep it up nice program

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 3 ปีที่แล้ว

    හොඳ වැඩක්...

  • @mangalikaelpitiyaga1255
    @mangalikaelpitiyaga1255 2 ปีที่แล้ว

    Wow llove and like 👌❤️❤️❤️❤️❤️😍😍😍

  • @dulanjayanalaka1242
    @dulanjayanalaka1242 3 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @sampathkumara9883
    @sampathkumara9883 3 ปีที่แล้ว

    සොබාධාරා.වැඩසටහන ගොඩක් වටිනව

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 3 ปีที่แล้ว +4

    Always beautiful documentary programme ..Nice ..Thanks a lot..🙏

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      🌹🌹💋🌹🏹🌹🏹🌹🏹🌹🏹🌹🌹🏹🌹🏹🌹🏹🌹🏹🌹🌹🏹🏹🏹

  • @KantiNa-wz3cp
    @KantiNa-wz3cp 3 ปีที่แล้ว +1

    දුරැ කතරේ සෙවය කරන මට මේ වැඩ සටහන විඩා නිවන සොබාදහමේ සිසිල් පොදකි. ජාතික රැපවහිනියට බුදු සරනයි

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri8421 3 ปีที่แล้ว +1

    Fav program ❤️

  • @starlitnews
    @starlitnews 3 ปีที่แล้ว

    Enjoyed the video. Thanks!

  • @kumarsarath9939
    @kumarsarath9939 3 ปีที่แล้ว +1

    අපේ ජාතික උරුමයන් රැකගැනීම අපගේ වගකීම මතු පරපුරට . දේසපාලුවෝ රිංගුවොත් ගස්ටික විනාශයි.ස්තුතිය

  • @sanjeewanielvitigala-pz6yc
    @sanjeewanielvitigala-pz6yc 11 หลายเดือนก่อน

    Harima lassana kata hada hadawatha niwenawa...

  • @Janith_dunukara00
    @Janith_dunukara00 3 ปีที่แล้ว

    Best tv program in sl❤️

  • @heshcollections3106
    @heshcollections3106 2 ปีที่แล้ว

    Beautiful...

  • @prabathsiriwardana5159
    @prabathsiriwardana5159 3 ปีที่แล้ว

    සුභ වේවා

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 ปีที่แล้ว +1

    Good luck jaya sri me wada satahana mage eka angayak jaya sri

  • @wasanthakumara104
    @wasanthakumara104 3 ปีที่แล้ว

    Niyama madyawediyek pahadili vachana nihatamaani ragapaama supiri 🇨🇦👍👍👍👍👍

  • @spsproduction5156
    @spsproduction5156 3 ปีที่แล้ว

    Supiri

  • @jezeershabry3810
    @jezeershabry3810 3 ปีที่แล้ว

    1st

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 3 ปีที่แล้ว

    Godak watina video ekak thanks hamotama budu saranai parissamen

  • @malinisrilanka6788
    @malinisrilanka6788 2 ปีที่แล้ว

    Theruwan saranai
    Goodk pin

  • @judeprasantha6373
    @judeprasantha6373 3 ปีที่แล้ว

    God bless

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 3 ปีที่แล้ว

    බුදුසරනය්

  • @isharauditha4257
    @isharauditha4257 3 ปีที่แล้ว

    22:05 ඒ කථාවටනම් සම්මානයක් දෙන්න වටිනවා.ආදරෙයි ❤️

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +2

    Harithawath Hadawath Bihi wewa..

  • @m8clash259
    @m8clash259 2 ปีที่แล้ว +1

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @neroshkudagodage5436
    @neroshkudagodage5436 3 ปีที่แล้ว

    Good I like

  • @ashikadilshan9087
    @ashikadilshan9087 3 ปีที่แล้ว

    Meeata asa karana piris godak innawa.sobadahama rasavidina aya..enisa me wade digatama karagena yan..api hari asawen balanne.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 3 ปีที่แล้ว

    💪

  • @isharadanajaya5607
    @isharadanajaya5607 3 ปีที่แล้ว

    maru

  • @thuvanali3184
    @thuvanali3184 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️👍👍👍👌👌👌

  • @sameerabro239
    @sameerabro239 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @savinijayasinghe5418
    @savinijayasinghe5418 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @tenicg7045
    @tenicg7045 3 ปีที่แล้ว +1

    mewata thamai Documentary kiyala kiyanne. baln inna asai dawasakma as piya gahanne nathuwa e tharam lassanai

  • @yoshibaby3834
    @yoshibaby3834 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isharasampath7036
    @isharasampath7036 3 ปีที่แล้ว

    attatama bawanawak wagema wadasatahana good luck

  • @supungamage2872
    @supungamage2872 3 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺

    • @hemalathaliyanaarachchi8258
      @hemalathaliyanaarachchi8258 3 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි රස වින්දා සොබාදහම කොයිතරම් සුන්දරද ඔබට ස්තුතියි

  • @gayanathithkarunarathna3328
    @gayanathithkarunarathna3328 3 ปีที่แล้ว +1

    Anuradha aiye,me wedasatahana gena kiyala nima kala noheka,emenma obage wachana uchcharuwa athi manaram,oba ha dodamalu wenna ma ruchikai

  • @rahilaousman177
    @rahilaousman177 3 ปีที่แล้ว +1

    Really beautiful, Wasgamuwa is in which area? is it in down south? Really missing Sri-Lanka.

  • @judeprasantha6373
    @judeprasantha6373 3 ปีที่แล้ว

    Were beautiful

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 3 ปีที่แล้ว

    Dear Anuradha... Was time changed is telecasted 9.00pm ? we ware waiting till you coming on time !

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්තයෙන්ම මේක පරිසර හිතකාමී හෝටලයක් ඇවිත් ඔයාලත් බලන්න මෙච්චර ලස්සන හෝටලයක් දැකලා තියෙනවද කියලා ??

  • @mahindaathukorala5646
    @mahindaathukorala5646 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @CyberWaddo
    @CyberWaddo 3 ปีที่แล้ว

    ඇයි අද program එක නැත්තේ ? 🤔😞

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero2192 3 ปีที่แล้ว

    ඉවරද වැඩසටහන.අලුත් video නෑනෙ

  • @nisalsaranga4675
    @nisalsaranga4675 3 ปีที่แล้ว

    ෂා

  • @kushanruwan610
    @kushanruwan610 3 ปีที่แล้ว +3

    Kalaya madhi tawa wedikaranna beridha mema wedasatahane welawa pudumakara satutak denenawa meya narabanakota

  • @m.a.k.gayashan2567
    @m.a.k.gayashan2567 3 ปีที่แล้ว

    Broadcasting time eka wenas kalada?

    • @roodocu
      @roodocu  3 ปีที่แล้ว +1

      Friday @7.30 PM

  • @vipulshirantha6290
    @vipulshirantha6290 3 ปีที่แล้ว

    Mahenda mahathma athulu kndaaymta sthuuthe

  • @malimarasinghe6748
    @malimarasinghe6748 3 ปีที่แล้ว

    අලුත් වෙලාව දන්නෙ නෑ .අපරාදෙ ,සුපුරුදු වෙලාවමංකොල්ල කාලා.සතියේ හොදමවැඩසටහන.දැන් ඉතින් utube තමා බලන්න වෙන්නෙ .

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 3 ปีที่แล้ว

    Palaweni wedasatahane indalama balanawa.me dewal sebahin dakinna oba hari wasanawanthai.TV eke wat dakinna api wasanawanthai.

  • @Wasantha-ox7sq
    @Wasantha-ox7sq 3 ปีที่แล้ว

    dirgau obata

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 3 ปีที่แล้ว

    අලුත් වෙලාව හැමෝම දන්නෙ නෑ පුලුවන්නම් community එකේද පෝස්ට් එකක් දාන්න💪ගෙදර හැමෝම බලන්නෙ ආසාවෙන් ❤️

    • @yasintha125
      @yasintha125 3 ปีที่แล้ว

      අලුත් වෙලාව කීයද ?

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    වස්ගමුවේ කලෑවට අයිති කැලෑවේ කුටියක මා ටිකකාලයක් සිටියා පුදුම සුන්දර ප්‍රදේශයක් එතන . එහි නම සඳහන් නොකරමි

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    🇨🇦🇱🇰😍🥰👏💯😊👍👌🙏

  • @salarunishan4274
    @salarunishan4274 3 ปีที่แล้ว

    ubalata owatamai karanna puluwan palayauko kelewakapana tenwalata ewata bayaine neda

  • @mymohiruthat3633
    @mymohiruthat3633 11 หลายเดือนก่อน

    Koti walasu nadda

  • @sithapriyangani665
    @sithapriyangani665 3 ปีที่แล้ว

    Dan aluth welawakda yanne

  • @LasithaLakshan-pg4xu
    @LasithaLakshan-pg4xu 10 หลายเดือนก่อน

    මෙවැනි වනාන්තර පද්දති ස්ල්ලාල පාහර දේශපාලකයොන්ට ඇස නොගැටේවා!උන්ට ඔවැනි වනාන්තරවල පස් පාගන්න නොලැබේවා

  • @sureshkumara9460
    @sureshkumara9460 2 ปีที่แล้ว

    උපන්දින න්හ්ජ්

  • @sumuduathapattu8694
    @sumuduathapattu8694 3 ปีที่แล้ว

    Selene

  • @milansanjeewa5258
    @milansanjeewa5258 3 ปีที่แล้ว +1

    Iye giye ne neda 9ta

    • @roodocu
      @roodocu  3 ปีที่แล้ว +4

      Change the telecast time. now Friday @7.30 PM

    • @thisarutheekshana9077
      @thisarutheekshana9077 3 ปีที่แล้ว

      Ah ekane mn iye re 9.30 වෙනකන් බලන් හිටිය දැන් පටන් ගනියි කියලා

  • @dilshankumara9489
    @dilshankumara9489 3 ปีที่แล้ว +1

    ඔයාගේ experience වලින් ලියන්න කෝ හොඳ පොතක්

    • @isurukalunayaka3325
      @isurukalunayaka3325 3 ปีที่แล้ว +2

      ඔව් මාත් එකගයි

    • @Keerthidat
      @Keerthidat 3 ปีที่แล้ว +1

      Puduma wachana thiyenne 🖕

    • @malimarasinghe6748
      @malimarasinghe6748 3 ปีที่แล้ว

      අපිත් ආසයි ඔබෙිඅත්දැකීමි,"සොබාධාරා"පිළිබඳව පොතක් ලියනින.ංඔය හරබර සුභාෂිත.යොදලා.

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 3 ปีที่แล้ว

    mevane appa vadasatahan sammana denta ona mevatane

  • @Maleesha_Lakmal_Wijesooriya
    @Maleesha_Lakmal_Wijesooriya 3 ปีที่แล้ว +2

    මී මැස්සෝ බඹරු ගැනත් වැඩසටහනක් කරන්න. කතා නො කරන ම සතුන් කොට්ඨාසයක්.

  • @chamarathushara3301
    @chamarathushara3301 3 ปีที่แล้ว

    ගොඩක් හොන්ද වැඩසටහනක්.

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 ปีที่แล้ว

    Gas pannanda ap.......කපයි

  • @rohanmadhulifelove7532
    @rohanmadhulifelove7532 3 ปีที่แล้ว

    Ko ඉතින් සත්තු gena kiuwa විතරයි .eka සතෙකු 📷 ekata alla ganna bari unane.lankawe progream ..

  • @odemeprogres.2554
    @odemeprogres.2554 3 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ වැඩි වැඩියෙන් කරන්න . ස්තූතී 🙏 🙏🙏