ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අශාන්ගේ ගීත නැවත නැවත අහන්න තරම් ඇබ්බැහි වෙලා❤
මටත්
මමත් 😢😢
මමත් ❤
කියලා වැඩක් නෑ
ආයේ ආයේ අහන්න තරම් මන් නම් ඇබ්බැහි වෙලා...❤
හැමෝම දක්ෂයි ඒත් කවුරැත් කාගෙවත් ගීත නැවත නැවත අහන්නේ නැඒත් මෙයාගේ හැම දිංදුවම ආයෙ ආයේ අහන් නැතුව ඉන්නම බැ.මු පිස්සෙක්❤ පට්ටජයම වේවා මල්ලි❤
මමත්
මමත් ❤පිස්සුවක් තනිකරම .
මුල් ගායනයන් අමතක වෙන තරමටම රහට ගායනා කරනවා.ජය වේවා!!!!!
මිනිස්සුන්ගෙ හදවතෙ තරැව වුනාම වෙන මුකුත් කිරැලු ඕනෙ නෑ මල්ලියෙ උබට, එ කොහොම වුනත් ජයම පතනවා 👊🏻🔥❤️
90 දශකයේ ගායකයෙක්ගේ සින්දුවක් අහද්දි දැනෙන නිවි සැනසිලි හැඟිම අඩුවක් නැතුව දෙන්න පුලුවන් කටහඬක් 💜️💜️
90 දශකයේ ගයපු හැම ගායකයෙක්ගෙම හඬ අශාන්ගෙන් ඇහෙනවා....පුදුම සහගතයි.......
Aniwa
Ow❤😊
90-2000 සින්දු කියන්නේ 🔥🔥🔥🔥
හිරු එකෙන් අසාධාරණයක් වුුණොත් ඇරෙන්න...හදවත් වලින් විඳින්න දන්න ජනතාව ඔබව දිනවා අවසන්.....👍👍👍♥️♥️♥️
අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤
අනිවාරෙන් ❤
Aniwaryen❤❤❤
දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු කඩහඩක්...❤❤❤
අමල් ඔයාගේ අදහස සම්පූර්ණයෙන්ම වැරදි ...ගීතයේ කිසිදු වැරදීම ක් නැත්නම් ඔහුව ඉදිරියට යවන්න ඒයා ඔයාගේද අරයගේද, හෙමත් නැත්නම් කොල්ලා ලස්සනයි ද කැතද කියලා බලන්නෙ නැතිව
ඉතින් ඒකනෙ අමල් මනාපෙ දුන්නෙ
එකනේ මොනවා කීවත් හර්ද සාක්ෂියට එකග වෙන්න ඕන 👌
අමල්ට එහෙම කියන්න be මොකද මේ තරගයේ ඉදිරියට යන්න ඕනා දක්ෂයන්.. අමල්ගේ ටීම් එකේ කියලා ahema යවන්න බෑනේ....
Ama dakshayawa newei thamange ekawa rekaganna hadanne
Kalin ash ta vote karalat harda shakshiya gena kiwwa. Subathi kepuna dawase....balala balala tamai subati pahu wenna vote kale...
ඔය භාවනාවක් වගේ කටහඩක් හැමෝටම පිහිටන්නේ නෑ අයියා ඉදිරියෙන් ඉදිරියටම යන්න ❤ ශර්ලී වෛජයන්ත මහත්තයගේ සිංදුවක් ඕනී අයියේ ❤
කියන්න වචන නෑ .ඊයෙ ඉදන් තාමත් සිංදුව අහනවා..අහපුවාරගාන මතක නෑ..ඒතරම් ලස්සනයි..හදවතේ හිරු තරුව...ඔබට ජය❤️🔥
මෙච්චර කාලෙකට හිරුස්ටාර් ගායකයෙක් කියල බිහිවෙන්න යන සුන්දර ලයාන්විත ගායකයෙක්,කටහඬ භාවනාවක්,මේ පාර මෙයා හිරුස්ටාර් නොවුනොත්,හිතාගන්න පුලුවන් දක්ෂයට කොහොම තැනක් හිරු එකෙන් දෙනවද කියල,අමල කුහකයා,බලු වැඩමයි කරන්නෙ,ඒ මොකෙන්වත් ඔයාව වට්ටන්න බෑ අයියේ,ජනතාව ඔයාව අනිවාර්යයෙන්ම දිනවනවා,ඔයා දිනනවාමයි,ආදරෙයි අයියේ ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ❤❤
@ErushiUpamani ❤️
Aniwaryenma ❤❤
@@RasangikaNishani ❤️
Sirawatama❤
Hirustar එකේ ආසම කෙනා ...😍 Hirustar වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව හදවතින්ම ...😇
Wela iwari ❤❤❤❤❤❤❤
පුතේ දවස පුරා ම වෙන වැඩක් නොකර අහගෙන ඉන්න පුලුවන් .ඒ තරමටම රසවත් , වින්දනීයයි. පුතේ ඔයාට පිං.අපේ වගේ අයගෙ , කන් පිනවනවට. හරිම ආදරෙයි, පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුතේ,මම විශ්‍රාමික යි. පුතාගේ සිංද්‍ර වලට දවස පුරා සවන්දෙනවා. ඒ තරමටම කංකලුයි.❤❤❤
ලස්සනම කටහඩ තියෙන්නේ ඔයාට අසාදාරනයක් උනේ නැත්නම් ඔයා තමා hiru star අනිවාර්යෙන්. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉
ඝෝෂාකාරී සංගීතයටත් විඩාබර ජීවිතයටත් කදිම අස්වැසිල්ලක් ඔබේ ලයාන්විත හඬ ජය වේවා ඔබට❤
එකම ගීතය විසි වතාවක් විතර අහනවා.....👍👍👍👍👍
මමත්🎉❤
@@manujaharshani124 මාත්
Aniwa.mama ashange polruppawe song eka nitharama ahanawa
මම ඇහුවා 38 පාරක්
මාත්
මිනිස්සුන්ට ඕන ශ්‍රාස්ත්‍රීය සංගීත කාරයො නෙමෙයි ... රසවිදින්න පුලුවන් ගායකයෝ අශාන් ඒ වගේ ... සුබපැතුම් ඉදිරියටම යන්න
ලයාන්විත කටහඩක හිත නතර වුණු විනාඩි තුන ❤ woooow ❤ ashan 🎉
ඉදිරි පරම්පරාවේ, ආදරණීය ගායකයා ඔබයි ....මාගේ Hiru 🌟🌟🌟🌟🌟🌟🌟ඔබයි
අශාන්...අපේ මීලග හිරු ස්ටාර් කිරුලේ හිමිකරු...සුභ පැතුම්😘❤️
මොන සිංදුව කිඋවත් පට්ට ලස්සනයි ❤❤
අශාන් ඔයා තමා හිරු ස්ටාර් 🥰🥰🥰🥰🥰ඔයාට අපි සුභ පතනවා. අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා,.. ඔයා මොන සින්දුව කොහොම කීවත් මාර ලස්සනයි.... 🥰🥰🥰
මුලින්ම සුබ පතනවා 90% ට ...මාරම ලස්සනට කිව්වා ආදරේයි මම හැමදාම ආශාන් අයියේ...අවසන් මහා තරගයේ අනිවාර්යයෙන් දකින්න ඔනේ❤❤❤❤
ගීතයෙන් හදවතට කතා කරන්න පුළුවන් හඩක් ඇති ඔබට හිරු ස්ටාර් වීමට ශක්තිය ලැබේවා ❤.
අශාන් අයියේ අදත් ගායනය හරිම ලස්සනයි සවනට හරිම මිහිරියි ❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා!❤️❤️ තෙරුවන් සරණයි! ඔයාට🌹❤️❤️
ඒ කටහඩ හරිම මිහිරියි❤🎉 මේ දවස් ටිකට මෙ සින්දු කී පාරක් ඇහුවද කියලා මතක නැති තරම්❤🎉 ඔයා තමයි හිරු ස්ටාර්❤❤❤
කටහඬනම් භාවනාවක්.... hiru star වෙන්නම ඕනේ.....💐💐
Hirustar එකේ කියපු සිංදු ඔක්කොම දවස ගානෙ අහන මං❤
දෙසවන් මිහිරෙන් පිරවූ ඔබේ ගී හඩ ❤️❤️
My Congratulations wooow 90% දවසේ හිරුස්ටා ✨️❤️❤️✨️ Ashan Kapugedara🌹❤️
අශාන් තමා හිරු ස්ටාර් වෙන්නේ.
කියන්නම ඕනී ගීතයේ පටන් ගැන්ම ලස්සනයි 💕 "මුව මද හාසේ සතුට ගෙනාවේ මටම නොවේ දෝ" 💕
හැන්ගිලා තිබ්බ පට්ට මාරම ලස්සන සිංදුවක්..❤️😍 මරු
නියම සිංදු ටිකක් අයියේ ඔයානම් තෝරගෙන් තියෙන්නේ..❤😍🫀
අමල්ගේ වැදි බණ අහන්න එපා මල්ලී ඌට ඕනේ ඌගේ කෙනෙක් දිනවන්න දැනටමත් ඔයා දිනලා ඉවරයි මල්ලී ජය නියතයි ❤❤❤❤
ඔයාගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤❤
මේ season එකේ ලයාන්විතයා....❤❤
ලයාන්විතයා අවසන් හතරේ හිසැක හිමිකරුවෙක්👑️🏆️❤
ජය ලැබෙන්නම ඕනි ආදරණීය හඩ.ජය නියතයි.තෙරුවන් සරණයි.❤🎶(vote from dubai )
ඔයා තමයි හිරිස්ටාර් කිරුළ ජයගන්නේ ඔයාට සුභ පතනවා ❤❤❤❤❤❤
Meya awilla wadak na
@@RuchikaBandara eka aththa ashan wela wadak naaaa😢😂
@@nilanisheranthika1885 oya kiyanne mokadda mn nn atthatama hithanne ema
@@RuchikaBandaraawilla wadak na kiynna hethuwa mkkd kiynn puluwnd oyt🤔
@@RuchikaBandara kauru awothd oyat wedak thiyenne😂
ඇත්ත මමත් කපු ගෙදර ගේ සින්දු කීප වතාවක් අහනවා. ලස්සන කටහඬක් භාවනාවක් වගේ ඉදිරියෙන් ඉදිරියට යන්නට හදවතින්ම සුභ පතනවා .ජයෙන් ජයම වේවා!
සිත නිවන ඒ හඬ ට ජය හිමිවේවා.........👍👍💐💐♥️♥️
අනූව දශකයේ ගීත....අලුත් සහශ්‍රයට ගෙනියන...ලයාන්විතයා......ජයවේවා
මෙන්න හදවතේ ගායකයො
අමල් මොනා කීවත් ඉදිරියට යා යුතු කෙනා යාවි.congratulations අශාන්.❤❤❤❤❤
හරිම ලස්සනයි. Perfect singing ❤
කණ්ඩායම වෙනුවෙන්ම තරගකරුවන්ට අසාධාරණ කරන ලස්සන, පරිස්සමට ඉදිරි වටේට යමු.....හදවතට ගයන්න හැමෝටම බෑ...හදවත දිනා ගත්තු ගායකයෝ තමයි රැදෙන්න..❤❤❤
හිරු star season 4 ම බැලුවම අශාන් තරම් හදවතට මාරම විදිහට දැනෙන හඬක් තියෙන කොල්ලෙක් බිහි උනේ නැහැ ඒ හඬ පිස්සු වට්ටනවා hirustar වෙන්නම ඕනේ අශාන් ❤❤❤❤
මුගේ සිංදුව එක දිගට එලිවෙනකම් අහන්න පුලුවන්. හැම සිංදුවම එහෙමයිමේකව super star වෙන්නේ නැත්නම් වැඩක් නැ ඉතිං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි රත්තරන් පුතුනෙ ඔයාට හිරු ස්ටාර් කිරුල ජය නියතයි ❤❤❤❤❤❤❤ මම සව්දි අරාබි සිට බුදු සරණයි රත්තරන් පුතුනෙ උඋම්ම්මා ❤❤❤❤❤
ඔයා තමා හිරු ස්ටර් වෙන්නෙ හදවතට දානෙන්න සින්දු කියන්නෙ ඔයා විතරයි ❤️❤️❤️ බුදු සරණයි 🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ,ලස්සනයි අශාන් ඔයා තමයි හිරු ස්ටාර් දැනටමත් , ඉදිරියටම යමු, ❤️❤️❤️
ජය වේවා සහෝදරයා ,,,හැමදාමත් වගේ ආදරණිය ගායනයක්,,තවත් හදවතේ ගායකයෙක් බිහිවෙලා තියෙන්නේ,,
එවලෙම අහද්දි හොද මදිද කියලා හිතෙනවා.ව්ස්සක් විතර අහද්දීපිස්සු වැටිලා ඉවරයි.අමල් මල්ලී මේ හඩ උඩටම ඇවිත් ඉවරයි.කුහක නොවී නම බේරගන්න.මුලු රටම මේ කොල්ලට ආදරෙයි.හදවතේ ගායක පුත්‍රයා.ආදරෙයි පුතේ.
අශාන් තමයි ලස්සනටම sing කරන්නේ.අනිවාරෙන් hiru star අශාන් තමයි !❤
කොහොමත් අමල්ගෙ හර්ධසාක්ශිය පිලිබඳව රටම මේ ප්‍රෝග්‍රෑම් එකෙන්ම දැනගෙන ඉන්නෙ...මොනවා උනත් අශාන් කපුගෙදර ජනතාවගේ ගායකයා වෙලා ඉවරයි .....ඔහු තමයි නියම හිරු ස්ටාර් ......❤❤❤
❤❤❤ ඔයා තමයි 💞💞💞 හිරැ ස්ටාර් 💞💞💞 ...ඒක නම් ඒකාන්තයි...සුභ පැතුම් මල්ලි .
ආදරණීය යහළුවනේ අශාන් වෙනුවෙන් පෙලගැසෙමු..ජනතා පරමාධිපත්‍ය දිනිය යුතුම මොහොතයි මේ...❤
ඔයාගෙ හඬ හරි ලස්සනයි මල්ලී ඒක හදවතට ගොඩක් සමීපයි හරි රහයි ජයෙන් ජයම වේවා..❤❤👍👍💪💪
වලාකුලක් වගේ මුලු ඇගේම පැටලෙනවා ඔයගේ ගායනය....❤
Aththam kathawa 😢
අමල්ගෙන් පරිස්සම් වෙන්න වෙයි ඊළග පාර බුදු සරණයි ඉදිරියටම යමු අශාන් ❤❤❤❤
ඔය සිත නිවන හඩට මාර ආදරෙයි ❤❤❤
ජය ශ්‍රී 💔 ආදරණීයයි 💔 ආදරණීයයි 💔 ආදරණීයයි 💔
ඔයා කියපු සින්දු දවසට කීපරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ මල්ලි ❤🙏
අශාන් අමල්ගෙ ටීම් එකෙ උනා නම් උඩින්ම තියයි, සීසන් 2 එකෙ උදාර කිව්වෙත් එකම තාලෙක සින්දු තමයි, එතකොට අමල්ට ඔය ප්‍රශ්න තිබුනෙ නැ, අද හොදටම කිව්වෙ ආශාන් අමල්ගෙ කතා හැරෙන හැරෙන පැත්තට, ආශාන් තමයි රහටම සින්ග් කරේ...... 🎉❤
Best Singer Hiru Star Season 4 ASHAN kapugedera ❤❤❤
Hiru star ashan❤
මේ පාර හිරුස්ටාර් වෙන්නම ඕනි අශාන් අයියේ❤️❤️
එකේන්ම ලස්සනම කටහඩක් මම හරිම ආසම කරන කෙනෙක් අශාන් තමයි මේපාර හිරැස්ටාර් එක ෂුවර් සුබ පැතුම් ඔබට
පුතේ,හිරැ එක අවංක විශ්චයක් දුන්නේ නම් ,ඔයාම තමා පුතේ හිරැ STAR ❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන් ඔයා තමයි hiru star ❤🫶🏻
ළඳුනේ කියල වෙනස් කරලා කියන තැන හරි ලස්සනයි
තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ආදරණීය සහෝදරයා❤❤
❤❤❤❤❤ සුපිරි brooo හදවතින් suba පැතුම් ... man ගොඩක් asa sinduwak දවසට අනිවාර්යයෙන් දහ වතාවට wada ahanawa e තරමට අසයි me song ekata
හදවතේ ගායකයෙක් මොන සිංදුව කිවත් ලස්සනයි ❤❤❤
හදවතට සින්දු කියන තවත් අනාගත තරුවක් ..❤
හිරුස්ටාර් එකේ ආසම කෙනා.ඔයා තමා හිරුස්ටාර්.සුබ පතනවා❤❤
Uthum Dalada Samidu Pihitai 🙏🙏Jayama Wewa 🙏🙏
Congratulations Ashan Kapugedara..🎉 well done.
අනිවාරයෙන්ම හිරැ කිරුල මෙයාට තමයි ❤❤🎉🎉🎉🎉
අවසන් 4 ඉන්න ඕනම අශාන් ❤️
අපි සුබ පතනවා.හිරුස්ටාර් ඔයා මල්ලි.අපි හැමදාම වොට් කරනවා.ඉස්සරහට යමු.බුදු සරණයි !!!🎉🎉🎉🎉🎉
👌👌hiru star season 4 🌟
ලස්සනයි කොල්ලෝ ගමන හරි පරිස්සමට යන්. උබයි රුකායි තමා මම නම් පයිනල් දකින්න ආසාවෙන් හිටියේ.
සුභ ඇතුම් අශාන් මල්ලි ❤️
Hadawathata danennem kiynw 😢 superb 🔥me para hiru star ❤
කටහඬ හරිම මිහිරියි .බුදුසරණයි
දක්ශයාට නියම තැන ලැබෙන්න ඕනේ..❤❤
ආදරෙයි කොල්ලෝ..හැමදාම වගේම අදත් හිත් පිනවන ඔබට
❤❤ ආසම කෙනා
Next round මල් මල් විලේ රොන් සොයා song එක කියන්න්කෝ❤❤චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සර්ගේ
වෙනදා වගේම මෙි සින්දුවත් ❤❤❤ දැනෙන්නම ගායනා කලා ..අනිවාරෙන් හිරු කිරැළ ඔයාගෙ ....💐💐💐💐
Yes
මේක අහන්නෙ කීවෙනි පාරද කියලා මතකත් නෑ...ඒ තරම් ඇහුව අශාන්ගෙ සිංදු ඔක්කොම...
me para Hiru star wei kiyalamai hithenne 👌👌
Aththatama mamath kamathima hadak thama...hirustar weida kiyanna danna ne ath patta gamanak thiyanawa machan oyata...nitharama me hada ahanawa...hiru ekata godak pin me wage aya soyala eliyata dana eka gana...amal,niroah,ruwan oyalatath pin...
ඒ හඩ බාවනාවක් වගේ 🎉🎉🎉❤❤🌻🌻⭐👌💪💪
ජයෙන් ජයම වේවා මල්ලි.. මගෙ හිරු තරුව ඔයා තමයි..🎉🎉🎉❤❤❤❤
You're the best ❤️
Oyage katahada bavanavak puthe ahala athiven na mona geetha gayuvath oya eka oyage vidihata gayanava hiru tharuva veva oba vunath novunath putha tharuvak vela danatamath jesu pihitai
lankawama hollana gayakayek wei... Wenama rahakata, wenama songs kiyana niyama tharuwak dakapu.. Hama reality ekakama hitiye hit wena songs kiyana aya.. Ath ashan man dakapu wenasma kenek.. Great inovation hiru...
Hiru star🎉🎉oya thamai harima lassanai layanitha hadak hadawathata denenna gayana karanawa❤❤❤❤
අශාන්ගේ ගීත නැවත නැවත අහන්න තරම් ඇබ්බැහි වෙලා❤
මටත්
මමත් 😢😢
මමත් ❤
කියලා වැඩක් නෑ
ආයේ ආයේ අහන්න තරම් මන් නම් ඇබ්බැහි වෙලා...❤
හැමෝම දක්ෂයි ඒත් කවුරැත් කාගෙවත් ගීත නැවත නැවත අහන්නේ නැ
ඒත් මෙයාගේ හැම දිංදුවම ආයෙ ආයේ අහන් නැතුව ඉන්නම බැ.
මු පිස්සෙක්❤ පට්ට
ජයම වේවා මල්ලි❤

මුගේ සිංදුව එක දිගට එලිවෙනකම් අහන්න පුලුවන්.
හැම සිංදුවම එහෙමයි
මේකව super star වෙන්නේ නැත්නම් වැඩක් නැ ඉතිං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි රත්තරන් පුතුනෙ ඔයාට හිරු ස්ටාර් කිරුල ජය නියතයි ❤❤❤❤❤❤❤ මම සව්දි අරාබි සිට බුදු සරණයි රත්තරන් පුතුනෙ උඋම්ම්මා ❤❤❤❤❤
ඔයා තමා හිරු ස්ටර් වෙන්නෙ හදවතට දානෙන්න සින්දු කියන්නෙ ඔයා විතරයි ❤️❤️❤️ බුදු සරණයි 🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ,ලස්සනයි අශාන් ඔයා තමයි හිරු ස්ටාර් දැනටමත් , ඉදිරියටම යමු, ❤️❤️❤️
ජය වේවා සහෝදරයා ,,,හැමදාමත් වගේ ආදරණිය ගායනයක්,,තවත් හදවතේ ගායකයෙක් බිහිවෙලා තියෙන්නේ,,
එවලෙම අහද්දි හොද මදිද කියලා හිතෙනවා.ව්ස්සක් විතර අහද්දීපිස්සු වැටිලා ඉවරයි.අමල් මල්ලී මේ හඩ උඩටම ඇවිත් ඉවරයි.කුහක නොවී නම බේරගන්න.මුලු රටම මේ කොල්ලට ආදරෙයි.හදවතේ ගායක පුත්‍රයා.ආදරෙයි පුතේ.
අශාන් තමයි ලස්සනටම sing කරන්නේ.අනිවාරෙන් hiru star අශාන් තමයි !❤
කොහොමත් අමල්ගෙ හර්ධසාක්ශිය පිලිබඳව රටම මේ ප්‍රෝග්‍රෑම් එකෙන්ම දැනගෙන ඉන්නෙ...මොනවා උනත් අශාන් කපුගෙදර ජනතාවගේ ගායකයා වෙලා ඉවරයි .....ඔහු තමයි නියම හිරු ස්ටාර් ......❤❤❤
❤❤❤ ඔයා තමයි 💞💞💞 හිරැ ස්ටාර් 💞💞💞 ...ඒක නම් ඒකාන්තයි...සුභ පැතුම් මල්ලි .
ආදරණීය යහළුවනේ අශාන් වෙනුවෙන් පෙලගැසෙමු..ජනතා පරමාධිපත්‍ය දිනිය යුතුම මොහොතයි මේ...❤
ඔයාගෙ හඬ හරි ලස්සනයි මල්ලී ඒක හදවතට ගොඩක් සමීපයි හරි රහයි ජයෙන් ජයම වේවා..❤❤👍👍💪💪
වලාකුලක් වගේ මුලු ඇගේම පැටලෙනවා ඔයගේ ගායනය....❤
Aththam kathawa 😢
අමල්ගෙන් පරිස්සම් වෙන්න වෙයි ඊළග පාර බුදු සරණයි ඉදිරියටම යමු අශාන් ❤❤❤❤
ඔය සිත නිවන හඩට මාර ආදරෙයි ❤❤❤
ජය ශ්‍රී 💔 ආදරණීයයි 💔 ආදරණීයයි 💔 ආදරණීයයි 💔
ඔයා කියපු සින්දු දවසට කීපරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ මල්ලි ❤🙏
අශාන් අමල්ගෙ ටීම් එකෙ උනා නම් උඩින්ම තියයි, සීසන් 2 එකෙ උදාර කිව්වෙත් එකම තාලෙක සින්දු තමයි, එතකොට අමල්ට ඔය ප්‍රශ්න තිබුනෙ නැ, අද හොදටම කිව්වෙ ආශාන් අමල්ගෙ කතා හැරෙන හැරෙන පැත්තට, ආශාන් තමයි රහටම සින්ග් කරේ...... 🎉❤
Best Singer Hiru Star Season 4 ASHAN kapugedera ❤❤❤
Hiru star ashan❤
මේ පාර හිරුස්ටාර් වෙන්නම ඕනි අශාන් අයියේ❤️❤️
එකේන්ම ලස්සනම කටහඩක් මම හරිම ආසම කරන කෙනෙක් අශාන් තමයි මේපාර හිරැස්ටාර් එක ෂුවර් සුබ පැතුම් ඔබට
පුතේ,හිරැ එක අවංක විශ්චයක් දුන්නේ නම් ,ඔයාම තමා පුතේ හිරැ STAR ❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන් ඔයා තමයි hiru star ❤🫶🏻
ළඳුනේ කියල වෙනස් කරලා කියන තැන හරි ලස්සනයි
තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ආදරණීය සහෝදරයා❤❤
❤❤❤❤❤ සුපිරි brooo හදවතින් suba පැතුම් ... man ගොඩක් asa sinduwak දවසට අනිවාර්යයෙන් දහ වතාවට wada ahanawa e තරමට අසයි me song ekata
හදවතේ ගායකයෙක් මොන සිංදුව කිවත් ලස්සනයි ❤❤❤
හදවතට සින්දු කියන තවත් අනාගත තරුවක් ..❤
හිරුස්ටාර් එකේ ආසම කෙනා.ඔයා තමා හිරුස්ටාර්.සුබ පතනවා❤❤
Uthum Dalada Samidu Pihitai 🙏🙏
Jayama Wewa 🙏🙏