හේමමාලා දන්ත ධාතුව සඟවාගෙන ආ කරඬුව වසාගෙන ඇති, දළඳා මාලිගයේ ඉතිහාසගත කරඬු 6

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2018
  • ශ්‍රී ලාංකිකයන් හැටියට ලොව සතර අතින් වැඳුම් පිදුම් ලබන ශ්‍රී දළඳා මාලිගයේ වැඩ සිටින , දන්ත ධාතුන් වහන්සේ ගැන අප ආඩම්බරයෙන් කතා කරනවා. නමුත් ඒ ඓතිහාසික දලන්දාව සහ එය ආරක්ෂාකොට ඇති කරඬු 7 ගැන ඔබ දන්නවාද? හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ හිසේ සඟවාගෙන පැමිණි කුඩා කරඬුව සහ , එහි ආරක්ෂාවට ඇති , රජවරුන් සහ ප්‍රභූන් පුජා කල සුවිශේෂී කරඬු ගැනයි මේ.
    මේ සුවිශේෂී කරුණු ගැන තවත් කෙනෙකු දැනුවත් කරන්නට මෙය share කරන්න.

ความคิดเห็น • 125

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +10

    උතුම් ශ්‍රී දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏 සාදු

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +14

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මේවන් විඩියෝ එක බලා සතුටු සිතින් අනුමෝදම් වේම් එ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ඔබට සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +24

    ශ්‍රී දළදා සමිදු බලයෙන් මගේ රටෙන් ලෝකයෙන් මේ වසන් ගතය දුරු වේවා සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @chamikakumara4782
    @chamikakumara4782 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු.......දලදා සමිදු පිහිටයි

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +34

    මාගේ ලොව්තුරා බුදු හිමියන්ට නමස්කාර වේවා. සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @pradeepachandani8581
      @pradeepachandani8581 10 หลายเดือนก่อน

      me vidiyoeka nirman karapu ekenat dalda samidu pihitai. sadu 🙏sadu 🙏sadu 🙏sadu 🙏🎉🎉🎉💓🙏

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු ඒ උතුම් දළදා සමිදුන්ට මාගේ නමස්කාරය වේවා.

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m 10 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු .සාදු .සාදු ..බුදුසරණයි ...🙏🙏🙏🙏🙏🙏

  • @prabashkanishkakanishka2561
    @prabashkanishkakanishka2561 2 ปีที่แล้ว +3

    Budusarani budu himiyange pihita labewa..

  • @sumithjanaka4348
    @sumithjanaka4348 5 วันที่ผ่านมา

    සාදු සාදු

  • @bihindukalupahana2353
    @bihindukalupahana2353 2 ปีที่แล้ว +9

    දලදා සමිදු පිහිටයි

  • @sahanvipshitha2353
    @sahanvipshitha2353 ปีที่แล้ว +2

    ලොව්තුරා සම්මාසම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gaminisamarakoon499
    @gaminisamarakoon499 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබට ගොඩක් පින් ලොකු සේවයක් කරන්නේ. සාදු සාදු සාදු!!!

  • @amalishantha4161
    @amalishantha4161 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @neeladamayanthi7979
    @neeladamayanthi7979 ปีที่แล้ว +2

    Sadu sadu sadu ape ratata daladaa samidu pihitai!!!!!!🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @pathimanisvya5688
    @pathimanisvya5688 ปีที่แล้ว +2

    Sadu sadu 🙏🙏🙏🙏 sadu 🙏 sadu 🙏 🙏 sadu 🙏🙏🙏

  • @user-cu2nc1or5f
    @user-cu2nc1or5f 10 หลายเดือนก่อน

    දළදා පිහිට ලැබේවා

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +25

    මේ වීඩියෝ එකේ වටිනාකමනම් කියා නිම කරන්න බැහැ ඇත්තෙන්ම ගොඩක් ස්තුති ඔයාට

    • @amuthu
      @amuthu  6 ปีที่แล้ว +1

      බොහොම සතුටුයි ඔයාගේ comment එකට.

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว +1

      Sadu sadu sadu taruwan sarani se

    • @rusithkavya3547
      @rusithkavya3547 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @zainabpushpa556
      @zainabpushpa556 2 ปีที่แล้ว

      අපි නොදන්නා දේවල් ගොඩක් මෙ විඩියෝ එකෙන් දැන අවබෝධ කර ගත්තා ගොඩක් ස්තුතියි .ඔබට තුණුරුවන් සරණයි

    • @jayanthiperara6051
      @jayanthiperara6051 10 หลายเดือนก่อน

      D

  • @renukakumari2692
    @renukakumari2692 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chathurangamonswathilakara5201
    @chathurangamonswathilakara5201 5 ปีที่แล้ว +5

    Minisunta godak watina deyak sadu sadu sadu

  • @lalithaajithlalitaajith5774
    @lalithaajithlalitaajith5774 3 ปีที่แล้ว +4

    වටිනා විඩියෝ එකක් බුදු සරනයි

  • @cartoonstory5488
    @cartoonstory5488 2 ปีที่แล้ว +2

    පිං සිද්ද වේවා

  • @rusithkavya3547
    @rusithkavya3547 3 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් වැදගත් video එකක්, මමත් ගොඩක් මේ දේවල් පිලිබඳ හොයන කෙනෙක් විදියට මම නොදන්න දේවල් ගොඩක් තිබුනා ,බොහොම ස්තූතියි 😇😇😇😇🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ.නමෝ බුද්ධාය.

  • @kjayasuriyak7160
    @kjayasuriyak7160 10 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා වැඩසටහනක් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරන්ට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලරබෙිවා !

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 ปีที่แล้ว +10

    සප්ත කරඩුන් වහන්සේ තුල සම්මා සම්බුදු රැස් විහිදන මගේ රට රකින උත්තම වම් දළදා වහන්සේ මේ දේශය අාරක්ෂා කරත්වා.මෙවැනි වටිනා වීඩියෝ ගෙන එන ඔයාටත් දලදා සමිදුන් පිහිටයි.තවත් මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න.

  • @subasanimanathunga6050
    @subasanimanathunga6050 2 ปีที่แล้ว +3

    sadu.sadu.sadu

  • @newscienceeducationhnc8198
    @newscienceeducationhnc8198 ปีที่แล้ว +2

    සෝමාවතියෙ දකුණු දලදා වහන්සේ ♥️🙏🙏🙏

  • @AsankaKariyawasam
    @AsankaKariyawasam 10 หลายเดือนก่อน +1

    දලදාසමිදුටමමනමදිමි

  • @indikakumara4690
    @indikakumara4690 3 ปีที่แล้ว +4

    සාදුසාදු

  • @anurabandara6861
    @anurabandara6861 2 ปีที่แล้ว +6

    සාධු! සාධු!!

  • @wethanawasamjanaka8520
    @wethanawasamjanaka8520 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @xxxxc860
    @xxxxc860 10 หลายเดือนก่อน +1

    උදේ සවස අපේ මිනිස්සු අදින්නාදාන වේරමණී සිඛ්කා...කිව්වත් ඒ අය විශ්වාස කරන්න බෑ..ඒ නිසයි මේ තරම් ආරක්ෂාවක් දෙන්නේ!

  • @malvisoriya1309
    @malvisoriya1309 10 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු සාදු 🙏 සාදු සාදු සාදු 🙏 සාදු සාදු සාදු 🙏 සාදු සාදු සාදු 🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🌷

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g 10 หลายเดือนก่อน

    Sadu sadu sadu budun wahanse dutuwemi

  • @gomassnjiw8116
    @gomassnjiw8116 ปีที่แล้ว +1

    සාදු සාදු මගෙ නමස්කාර ය වෙවා

  • @chandralathahema2215
    @chandralathahema2215 6 ปีที่แล้ว +6

    saadu saadu saadu!bohomathma pin

  • @madushanprasanna7838
    @madushanprasanna7838 2 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @samahithahimi613
    @samahithahimi613 2 ปีที่แล้ว +7

    හොඳයි හැබැයි සමහර කරුණු ගැටලු සහිතයි. ඒ වගේම දහම් පද වැදියට උච්චාරණය කරනවාට වඩා නොදන්න දේ නොකියාම හිටියානම් වඩා හොඳයි.
    කොහොම වුනත් උත්සහය ගැන සතුටුයි.

  • @prashanmadushankaprashanma6030
    @prashanmadushankaprashanma6030 5 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @dakshinaproductions4641
    @dakshinaproductions4641 5 ปีที่แล้ว +7

    උදේනි රජ් පුත් නන්ද කුමරුවන් උදේනි රජ දූ මාලි කුමරියන් කෙස්කලඹේ සඝවා හිසින්ගෙන උත්තම මුනි දළදා වඩම්මන මුක්පුර රන් නව්කා

  • @TheLuffy000
    @TheLuffy000 5 ปีที่แล้ว +4

    Obatath dalada samindu pihitai. Bohoma pin

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    උතුම් දළදා වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    මාගේ ජීවිතයම පුජා වේවා ! පූජාම වේවා !!! 🙏🙏🙏 සාදු !!!
    මේ උතුම් පාරමිතාවක්ම වේවා ! 🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 10 หลายเดือนก่อน

    Sadu sadu sadu anumodami

  • @nadeeeka8035
    @nadeeeka8035 10 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @prabhawiserasinghe2069
    @prabhawiserasinghe2069 6 ปีที่แล้ว +7

    වැදගත් තොරතුරු රැසක් දැනගතිමි,,ස්තුතියි ඔබට

    • @amuthu
      @amuthu  6 ปีที่แล้ว +1

      සතුටුයි ඔබගේ අදහස්වලට

  • @user-kk2jr3nt6i
    @user-kk2jr3nt6i 4 หลายเดือนก่อน

    Meka hari watinaya ❤❤❤

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මගේ රට ට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว +2

    Lord Buddha was a human being.

  • @silverjawal2002
    @silverjawal2002 5 ปีที่แล้ว +4

    Atthamai godak watina vidio akak api danne nati godaak de dana gattha bs dalada samidu pihitai

  • @Kavi.2000
    @Kavi.2000 3 ปีที่แล้ว +5

    පින් 🙏

  • @csyapa714
    @csyapa714 5 ปีที่แล้ว +4

    Saud sadu sadu

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +6

    🙏🙏🙏❤

  • @shiromimaduvanthi3602
    @shiromimaduvanthi3602 ปีที่แล้ว +1

    nodanna godak de igena gaththa me video eken

  • @suduputasuduputa7934
    @suduputasuduputa7934 5 ปีที่แล้ว +4

    dalada samidu pihita labewa sadu sadu sadu

  • @asankawijesurendra3684
    @asankawijesurendra3684 6 ปีที่แล้ว +4

    Harima watina video akak

    • @rubask5763
      @rubask5763 5 ปีที่แล้ว

      Sadu.saadu.sadu.budusaranai.

  • @sahanudayana7278
    @sahanudayana7278 2 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ.

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 5 ปีที่แล้ว +4

    thanks

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 5 ปีที่แล้ว +4

    Sadu..sadu..sad..

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +4

    සාදු.....සාදු...සාදු......

  • @lakshisl5897
    @lakshisl5897 6 ปีที่แล้ว +8

    1st comment
    Dalada samidu pihitai hamotama.

    • @amuthu
      @amuthu  6 ปีที่แล้ว

      අප්පච්චි?????......හා...හා....හරි...හරි.

  • @kelumsembukuttige7720
    @kelumsembukuttige7720 5 ปีที่แล้ว +5

    Dantha dathu hemamala kumariya kohenda labagaththe kagenda labagaththe kiyala thawa vidio ekak karanna

  • @shani199
    @shani199 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu......🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @ttnnoo4443
    @ttnnoo4443 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏saadu saadu uthum dalada wahansheta mage namaskaraya wewa

  • @sanithugeenath424
    @sanithugeenath424 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @kusumltr2034
    @kusumltr2034 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු සාදු සාදු !!!

  • @sriyanisriyani9880
    @sriyanisriyani9880 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🇱🇰

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 ปีที่แล้ว +3

    🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏

  • @jayanthiperara6051
    @jayanthiperara6051 10 หลายเดือนก่อน

    😢sadu sadu sadu

  • @rangaaselakalugalage1706
    @rangaaselakalugalage1706 2 ปีที่แล้ว +3

    🙏❤️🙏❤️🙏❤️🙏

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +6

    තව ඉතිහාස විස්තරයක් තියෙනවා නේද බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූ නියගයෙන් පසු සිදු කල ප්‍රාතිහාර්යකින් පසුව එයින් බියට හා පුදුමයට පත්ව දළදා පෙරහැරට අවසර දී කරඬුවක්ද ඉංග්‍රීසින් විසින් පුජා කර ඇති බව.

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +2

    🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @chamara627
    @chamara627 10 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @buddhigunerathne9550
    @buddhigunerathne9550 ปีที่แล้ว +1

    😊

  • @hatangalanandawansathero5942
    @hatangalanandawansathero5942 5 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි .

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 10 หลายเดือนก่อน

    ශ්‍රි දළදා හිමි වැඩ වසන තුරු අපිට වරදින් නැ කවදාවත්

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +1

    ඇත්ත දන්ත දාතුව කරඩුව ඇතුලෙ නැති බව ජනතාව අතරේ විස්වායක් පවතිනවා.සුද්දො ඒකෙ බලය බලන්ඩ යකඩ තලන එකක් මත තබා කුලුගෙඩියෙකින් තැලූවිට අන්තර්දහන (විනාශ )වූබව internet එකේ මීට පෙර තිබුනි.

    • @tourismsrilanka
      @tourismsrilanka ปีที่แล้ว +4

      ඉන්ටර්නෙට් එකේ තියෙන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා.ඔය මහ කරඬුව ඇතුලේ වාම යටි දළඳා වහන්සේ වැඩ ඉන්නවා අදටත්.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 10 หลายเดือนก่อน

      @@tourismsrilanka ඔයා කොහොමද දන්නේ හරියට කවුරුත් දැකලා නෑනේ විනසනම් වෙන්නේනෑ වෙන කොහේට හරි වැඩලා අතුරුදහම් වෙන්න අඇති

    • @tourismsrilanka
      @tourismsrilanka 10 หลายเดือนก่อน

      @@nishanthivijebandara3435 අපි ශ්‍රී දළදා මාලිගාවේ තේවාවන් සිදු කරන අය නිසා තමයි දන්නේ.

    • @tourismsrilanka
      @tourismsrilanka 10 หลายเดือนก่อน

      @@nishanthivijebandara3435 ඒ සුද්දා යකඩයෙන් තැලූ වර්ෂය සඳහන් කරන්න.

  • @shiromimaduvanthi3602
    @shiromimaduvanthi3602 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sd.gajatv2318
    @sd.gajatv2318 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikaprasad9687
    @indikaprasad9687 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +1

    🌻🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️🌻

  • @thilinasampath4287
    @thilinasampath4287 10 หลายเดือนก่อน

    🙏🙏🙏☸️

  • @buddhigunerathne9550
    @buddhigunerathne9550 ปีที่แล้ว +1

    🎉😢

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 10 หลายเดือนก่อน +1

    කොහොමත් අඇත්තතේ හෙමමාලාගේ කොන්ඩෙ ගසාගෙන ආපු කරඩුවේ වෙන්න අඇති නැතුව මේ කොහෙවත් යන එකඑක්කනා හදපු කරඩුවල නෙමේ මොකද ඒකටත් පින තියෙන්න ඕනේ හේමමාලාට දන්ත කුමාරයාට සමාන කරන්න පුලුවන්ද දැන් ඉන්න එවුන්

  • @moorlandconsultancy172
    @moorlandconsultancy172 6 หลายเดือนก่อน

    😊😊😊😊😊😊

  • @tamarajayasinghe1038
    @tamarajayasinghe1038 4 หลายเดือนก่อน

    ඔක්කොම හොඳට සදහන් වෙලා තිබෙනවා නමුත් අවලමා ගෙ මුහුණ ඉවත් කලොත් අගෙයි

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 11 หลายเดือนก่อน +1

    Paw pora wa ganna apa (Sri) kiyana aka waradi (Siri dalada)Sri kiyanna inda wan ganapu mahayanika namak (Sri gauthama muni ) owa wadinna thami dabadiwa yanawa kiyala gon harakwa kowil wadinna akagana yanna ,

  • @RasiPathirana-he8hf
    @RasiPathirana-he8hf 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @GATHEESHA
    @GATHEESHA 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhigunerathne9550
    @buddhigunerathne9550 ปีที่แล้ว

    🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷🕷😊😊😊

  • @gunithachandrika7387
    @gunithachandrika7387 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 11 หลายเดือนก่อน +1

    පුදුමයි මහින්ද ලොක්කගෙන් කරඩුව බෙරුනා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 10 หลายเดือนก่อน

      🤔 සමහර විට වැඩේ දෙන්නගිහින් අනුහසක් දැක්ක හින්දාද දන්නේනෑ බේරෙන්න අඇත්තේ බඩ්ඩ බය උනාද දන්නේනෑනේ 😂

    • @rankangara1974
      @rankangara1974 10 หลายเดือนก่อน

      බේරගෙනද කියල ෂුවර් නැහැ

  • @slanimalfood338
    @slanimalfood338 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු

  • @imeahakawindi
    @imeahakawindi ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @desikakinigodage6675
    @desikakinigodage6675 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chamindasampath1854
    @chamindasampath1854 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @rayendesilwa932
    @rayendesilwa932 5 ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @nn-xj7em
    @nn-xj7em 4 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @jayanthiperara6051
    @jayanthiperara6051 10 หลายเดือนก่อน

    Sadu sadu sadu