දන්ත ධාතුන් වහන්සේ Tooth relic ලස්සන දෙරණ Lassana Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #Tooth_relic #දන්ත_ධාතුව #temple_tooth
    විවිධ රටවල බුදුන් වහන්සේගේ යැයි කියාගන්නා දන්ත ධාතුන් වහන්සේලා ඇත. එහෙත් ලිඛිත සාක්ෂි සමඟ පිළිගත හැකි මට්ටමක තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තිබෙන දන්ත ධාතුන් වහන්සේ පමණි. මේ වීඩියෝව ඒ පිළිබදව කෙටි විමසා බැලීමකි.
    There are tooth relics in various countries that are said to be Buddha's. But only the tooth relic in the Sri Dalada Palace in Kandy, Sri Lanka is acceptable with written evidence. This video is a brief review of it.
    FACE BOOK - / ලස්සන-දෙරණ-lassana-der...

ความคิดเห็น • 51

  • @LassanaDerana
    @LassanaDerana  2 ปีที่แล้ว +1

    හෙයියන්තුඩුව හස්ති පරපුරේ අවසන් පුරුක 👇👇
    th-cam.com/video/X72O_Yfvx-g/w-d-xo.html

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +13

    උතුමි දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +12

    සහතික ඇත්ත සොභාදහම උත්තර දෙයි 🤐 බුදුසරණයි 🙏

    • @DulanjaliSilva
      @DulanjaliSilva 7 หลายเดือนก่อน +2

      Ow pili gannawa. Man nuwara game hadunu kenek. homatama siri dalada samibudu pihitai!!!!!!

  • @simplewalker459
    @simplewalker459 19 วันที่ผ่านมา

    ඒ උතුම් දළඳා වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kavithaan4959
    @kavithaan4959 2 ปีที่แล้ว +1

    Ane sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 අපේ ලංකා භූමියේ වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා mage ලංකා maw භූමියට sri දළදා සමිඳුන් පිහිටයි 😔😔😔❤️❤️❤️ samma sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @warunatheekshana6263
    @warunatheekshana6263 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් පින් මේවගෙ වීඩියෝ ගෙනත් අපව දැනුවත් කලාට.🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බුදුසරනයී ඉතිහාසයසදහන්කරැටස්තුතීයී

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ❤🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +1

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️☸️ 🙏🙏🙏.

  • @MexcoolMexCool
    @MexcoolMexCool 8 หลายเดือนก่อน

    බුදු සරනයි🙏🙏

  • @jdtravel178
    @jdtravel178 2 ปีที่แล้ว +1

    Proud Srilanka🙏 Superb Brother

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว

    Great!

  • @p.asrangith1570
    @p.asrangith1570 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +2

    ❤❤❤🙏🙏🙏

  • @sachisachi2507
    @sachisachi2507 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏

  • @chanakapradeep2304
    @chanakapradeep2304 2 ปีที่แล้ว +1

    🙏🙏💪

  • @avishkagihan
    @avishkagihan 2 ปีที่แล้ว +1

    සේපාල වෙන ආගමකද බුදු දහම සදාකල් රැකේවා.

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔🤔🤔♥️♥️♥️♥️♥️👍👍👍

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว

    Nuwara dalada wahansege size eka kohomada. Eka kala nirnaya karala thiynawada 🤔

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +1

      ඔය වීඩියෝ එකේ තියෙන ප්‍රමාණය. පරීක්ෂණ කර නැත.

    • @RLProduction1000
      @RLProduction1000 16 วันที่ผ่านมา +1

      ඒ මහනුවර වැඩසිටින වාම ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ බොහෝ ලිඛිත සෙල්ලිපි හා සාක්ෂි පවතී 🙏☸️ එමෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් පවා දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක එයට ගෞරව කළ යුතු රැකගතයුතු වස්තුවක් බව ට ලියා ඇති සාක්ෂි පවතිනවා.....🙏☸️

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @nidukadinujaya5479
    @nidukadinujaya5479 2 ปีที่แล้ว +1

    චීන දළදාව පරීක්ෂණවලට ලක් කරල තියෙනව නේද

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว

      දේශීය වශයෙන්.

  • @jossbluejacket
    @jossbluejacket 8 หลายเดือนก่อน

    සේපාල නිරාගමික Team එකේ පොරක්ද..

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +1

    හේමමාලී කුමරියගේ කෙස් කලඹේ සගවාගෙන ඉන්දියාවෙන් මේරටට වැඩම කල

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว

    Sepala kiyanna kalakanniyek

  • @seethabopegedara3818
    @seethabopegedara3818 2 ปีที่แล้ว +1

    අවුල් ජාලයක්

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 ปีที่แล้ว

    Kohoma gehuvath bauddaya විනාස karanna.apu.huga.දෙනෙක් .ealava.ගියේ සොබාදහම දඬුවම් dila.iathihase බැලුවම

  • @lalithhendadura8118
    @lalithhendadura8118 2 ปีที่แล้ว +1

    හිරේදි දත් ගලවයි

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ปีที่แล้ว

    Penannama bari menhik. Shik

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +3

    සේපාල විවෙචනය කලේ ධර්මය නොව, විශ්වාසයයි, මන්ද විශ්වාසයෙන් අැදහිය යුතු දේ පිළිබඳ බුදුවරයෙක් දේශනා නොකරයි, ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ කරලත යුතු ධර්මයක් හැර....

    • @sahanlakshitha3644
      @sahanlakshitha3644 2 ปีที่แล้ว

      සේපාල විවේචනය කරපු විශ්වාසය මොකක්ද

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 ปีที่แล้ว +4

      @@sahanlakshitha3644 විශ්වාසය නම් වෙනස්වන, නොපවතින භෞතික වස්තුවකට වදිමින්,පුදමින්,යදිමින් තම රැකවරකය,දියුනුව,ජීවිත අවබෝදය පිණිස ශ්‍රවකයන් යොමු කිරීමට තරම් බුද්ධත්වයට පත්කෙනෙක් අඥාන නොවීමයි,
      සාහිත්‍ය රසයයි,යතාර්ථයයි එකක් නොව...

    • @malkilokuge1498
      @malkilokuge1498 2 ปีที่แล้ว +2

      පාර්ලිමේන්තු ඇත්තො, දළදා වහන්සේට ඇති ගෞරවය නිසා නෙවෙයි කළබල වුනෙ, එයාලව සේපාල් විවෙචනය කරපු නිසයි.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 ปีที่แล้ว +1

      @@malkilokuge1498 ඔව් කටපුරා ඳළදා වහන්සේ කියන අයම තමයි අාත්මාර්ථකාමි,තෘෂ්ණාවෙන් යුතු වංචනිකයන්..

    • @sahanlakshitha3644
      @sahanlakshitha3644 2 ปีที่แล้ว +5

      @@suchithadeerathera2174 බුදු දහමේ අාමිසයයි ප්‍රතිපත්තියයි කියලා දෙකක් තියෙනවා. අාමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් කියලා කිව්වට බුදු හාමුදුරුවෝ කවදාවත් අාමිසය එපා කිව්වේ නැහැ

  • @ShehanSanjana-r2w
    @ShehanSanjana-r2w ปีที่แล้ว

    Oya mehe tiyena ekath tama emamai kiyla oppukrla nah..eeka hinda kalabala wenn epa guys😂

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 2 ปีที่แล้ว

    Sepalaya moda harakek.kala kanneya

  • @lalithkenaka9861
    @lalithkenaka9861 ปีที่แล้ว

    Gon buruwo.....
    Politic ekka me sambudu sasuna galapanna yanna epa....

  • @rajaniindira5497
    @rajaniindira5497 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Thetulipgirl-e2h
    @Thetulipgirl-e2h ปีที่แล้ว

    🙏🙏🙏🙏