ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දවස් දෙකක් itn එක නිදාගෙනද හිටියේ ,,,අපිව මෙහෙම අසරන කරන්න එපා කොච්චර ආසාවෙන්ද අපි itn එකෙ නාට්‍ය බලන්නේ ,,,,,
මේ කතාවේ මම ආදරේ චාරුට විතරයි 😐❤️
මමත් ආදරේ චාරුට විතරයි
හාකෝ..😉😉
මේ කතාව හොදම කතාවක් නෝනලා මහත්වරුන්ට හැදෙන්න
ඇයි අනේ සිකුරාදා episode එක upload කරේ නැත්තේ..අපරාදේ හෙටම දාන්න තිබ්බෙ කොටස් දෙකම පැයක්ම..මන් ගොඩාක් try කරා සිකුරාදා කොටස බලන්න..☹️
ow ane
@@hiroshagamage1471 Hii Hi Hi. 😀😀😀😀😀
mokk hari awulk yannathi bro dala thibbeth na minissune
Math
මමත් බන්...ඇඩ්මිනා ගුලි කාල
කොච්චර සල්ලි තියන චරිතයක් උනත් චාරු හැම අතින්ම නියම ගතිගුණ තියන ගැහැනියක්
අර සකුන එක්ක කතා කර ගෑනි කතා කර විදියට හොක්ක ගලවන්න හිතෙනවා.. 😂
නො ඉවසිල්ලෙන් ඉන්නේ, කතාව දාන්න පරක්කු කරන්න එපා!
ඔවු අනේ...
මැණිකෙ දැනටමත් ඉන්නෙ කටුනායක හරියෙ 😂😂
ටානියා පව්. අද සමාජෙ හිතවත් කමටවත් පිට පිරිමියෙක්ගෙන් උදව්වක් ගන්න බෑ
ඒකට හේතුව.. අවබෝධ ය හා දැනුවත් නොකිරීම..😁
තාත්තිටයි අම්මිටයි දෙයියො මතක් වෙන්නෙ කෙලවෙන්නම ඔනෙ?
මේ සුලෝ ටීචර්ගේ චරිතේ අයින් කරත් කමක් නෑ කියලා හිතෙනවා දැන් නම්..
මැනිකෙ දැනටමත් ඉන්නෙ කටුනායක හරියෙ 😀😀
අයියෝ මාත් ඕකම දැන් කමෙන්ට් කරා...😍😍
ඇයි අනේ කතාව දාන්න පරක්කු වෙලා.🤔කොච්චර බැලුවාද upload කරලාද කියලා.
Ou
internet eke thiyanwa search karala balnna
@@yasaswickramathunga3869 youtube eke balala purudu welane.🤗
@@Nilukionline hrii.utube danna parakku unoth balahn
@@yasaswickramathunga3869 hako.hakooooo 🤗
සුලෝ ටීචර් ඔවර් ඇක්ටින් දගලානා 🤣
මැණිකෙ දැනටම ඉන්නෙ කටුනායක හරියේ...🤣🤣🤣🤣😍😍
මේ ගිය සිකුරාදා එක නේද ....ඇඩ්....මින්............😡😡😡
😠😠😠 ඒක තමයි
අහල පහල ඕප දූප හොයන බෝම්බයක් ඔබ නිවස අවටත් ඇති බව මතකයේ තියාගන්න
එකක් නෙවෙයි අපිට නම් වැලක්ම ඉන්නවා 😁😁😁😁
නිලූට දුරදිග හිතන්න තිබුණා.ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනා.
සුලෝ ටීච වැඩක් නැති චරිතයක්.. ඒ චරිතය කරන කෙනාට ඒ චරිතය රඟපාන්නත් අමාරුයි .
අනේ චාරු පව් නේද එයාගෙ ප්‍රශ්නේ හංග ගෙන නිරුගේ ප්‍රශ්නේ ගැන අහනවා
@Rawlins Assan Tuan කාට ද හිත හොඳ ගැනිණි කිව්වේ ඔයා චාරුට ද
Hmm ou
තමන්ට තියෙන විදියට ජිවත් වෙන්නෙ නැතුව ලොකේට පෙන්න පොශ් වෙන්න ගිහින් හොඳ වැඩේ ගෙදර ගැනි පොශ් වෙන්න ගියාම පිරිමි හොරකම් කරලා හොරු වෙනවා ඉබේටම 😉😉😉😉😉
TH-cam එකේ unlike feature එක වෙනස් වුනානම් හොදයි..unlike කරනවනම් ඒකට හේතුවක් දාන්නේ නැතිව unlike කරන්න බැරිවෙන්න. නිකන් ආසාවට unlike එක click කරනවද මන්දා..මේ වගේ හොද නාටයකට 🙄
Ou ඇත්තටම
කුලතුංග සර්ගේ acting නියමයි. තාත්විකයි
සිකුරාදා මං කොච්චර හෙව්වද කතාව 😔😔
තමන්ගෙ තරම දැනගෙන වැඩ කෙරුවොත් කවදාවත් වරදින්නේ නෑ
සකුනගෙ කොන්ද පණ නැතිකමට ගෑණි දුක් විදිනවා එක එකාගෙන් කතා අහ ගන්නවා
සිකරාදා එක..සිකුරාදාම දාන්න...එපා වෙනවා...අපි බලන් ඉන්නවා..
ඔහොම අහනවද අනේ ගුරුවරු ගෙදර ප්රශ්ණසුලෝ ටිිචර්ගේ කොටස නම් තාත්වික නෑ
ඔව් නේද
Apoo ow chiththayk
ඔව් ටීචර්ගෙ කොටස තාත්වික නැහැ
@@dineshsaman4461 අපේ ටිචලා ඔහොම නැනේ අනේ
Appiriyai
Dove වල ඇති න්‍යුට්‍රි ලොක් සීරම් හිස්කෙස් වැටීයාම වේගවත් කරයි. අර fresh glow එකක් හම්බුනා කියන මූනෙ පොටි ඇදපු හොල්මන කවුද. මේකප් දැම්මෙ සවලෙන් ද 😄
Ammoh oyth mara prashana nd tynne..🤣
පවි ටානියා.. මෙි සකුණ නමි මහා ජරාමිනිහෙක්....
Episode 58 balala iwarawela 57 balanne ayiii oyii mehema🤧🤕😭
ණය ගත්තා වගේ ආපසු දුන්නානම් ඉවරයි ලංකාවේ මිනිස්සු ඔහොමමයි හනුමන්තා ගිනි තිබ්බා වගෙ ඇත්ත නැත්ත නොදැන අවුලෝගෙනම යනවා.කසාද බැදපු ගෑනුත් මීට වඩා හිතන්ඩ ඕනෙ පිරිමින්ගෙන් උදව් ගන්නකොට හැදෙන කටකතා ගැන
පේනවා නේද නෝනා. මහත්තයට උහුලන්න බැරි දේවල් බාර දීලා රස්සාවත් නැති උනා
😁😀
මේවට සම්පූර්ණයෙන් ගෑනු වගකියන්න ඕන බොරු සෝබන පෙන්නන්න ගියාම ඔහොම වෙනව .
ලොක්කොන්ගේ ලොකු හොරකම් වලට සපෝට් කරන අයට වෙන්නේ ඕක තමයි.
ලද දෙයින් සතුටු වෙන්න බැරි එකෙයි තමන්ගේ් තරමට ජීවත් නොවීමේ ප්‍රතිඵල නිරූලා විදිනවා මේ වා ඇත්ත ජීවිත සමාජේ බුද්ධ දේශනයට අනුව ජීවත් වෙනවනම් මෙහෙම දේ වෙන්නේ නැ
ගෙයි ගිනි පිට දෙනකොට ඔහම දේවල් වෙනවා ටානී❤️..සකුනත් වැරදි..ණයක් ගත්තානම් දෙන්න එපැයි ගෑනිට බැනල වැඩක් නෑනේ..😕
Madui sakunai 😍 neda...kattiyata wade plug unada
සකුන ගත්ත නය ගෙව්ව නම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ.ඒ හොරා හින්ද අර අහිංසක ගෑනි කතා අහනවා.
Ane manda me kathawe sulo teacher ge character eka tika samanya international school ekaka guruwarayekta wada godak wenas...
හොඳ වැඩේ නිරූට. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන.
Admin pls update early the episode
හොද වැඩේ නිරූට.පමනට වඩා ලොකු වැඩ කරන්න ගියා.
පිට අයට ඇතුල් වීම තහනම් 😂😂
අනුන්ව අනුකරණය කරන්න හොද නෑ තමන් තමන් විදිහට දකින්න ඕන එහෙම උනේ නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා
මේ මුදලාලි නම් මහ කුණා
මේ කතාව සිකුරාදට නැතිද😔
මිස්ට අඩ්මින්...මේ ඔවා ඔට්ටු නෑ..වෙලාවට දාන්න ඕනෙ..හොදේ...
No point Nilu now weeping. You are the cause for this which your thaththi lost his job.
ලස්සනයි අදත් නියමයි
පට්ටම පට්ටම පට්ට ලස්සනයි කතාව
සමාජේ.. තියෙන දකින ඇත්ත ..
රොශාට ටානියව නඩත්තු කරන්න වෙන්නෙ ඉස්සරහට..😂😂
දැන් එතකුට හෙට නැද්ද කතාව 🤔
Mudalali KiBi SiBa Ape Game Rathnapala Mudalali wagemai.....😂😂😂😂😂😂
ammmo dala neda ...මේ මුදලාලි ත් මහ පුදුම මනුස්සයෙක් තමා ..අර ගුටිකාපු එකාට් රුපියල් 100ක් වත් දුන් නෑ..මැනිකේ කියන කියන දෙවල් වලට වියදම් කරනවා
එක්කො මේ ටීචව රොෂාන්ට බන්ඳලා දෙන්න.
සිකුරාදා එක අදද දන්නේ සෙද්ද
Maru bosla.golyoo.akta aktuwela හොරකම් karenna.mawa tami ada apa lankwe හැමෝගේම wada
Apitam wenna tamnga tarmata wada නොකරන හින්දා
ඇයි අනේ හැම කතාවම පරාක්කු කරලා දන්නෙ කොටස් දෙකම අද දලා
Lankawa inna puduma kuhaka minissu
Why lie? They dug their own grave. Always live within your means.
ITN SRI LANKA 2.0
ITN චැනල් එකට කෙලවගෙන වගේ
මුදලාලි මසුරුසිටානො
අඩෝ 2 families නොක් අවුට් වගේ... අරකා නම් මොකක් හරි මැච් එකක් ගහ ගනී. ලක්ෂෙට ගමම ගිනි තිබ්බ එක නම් චාටර්.
Sulo ta hari love ekakne thiyenne chamath genaSchool eke wena lamai nethda 😁
Mewa welawata upload karannakoWena ratawala inna api balan innawane
තමන්ගෙ තරමට වැඩ නොරන එකේ වරක
Me iscole wena kuruth na me teacher & security vitrai.
@Rawlins Assan Tuan Eyalawa dkinne gewal wala vitri.
නිලු වගේ ගැහැණිය අර මිනිහා නටවන දන් සැපද උඩ පනින්න ඒප
මුදලාලි මාර කුනා .අර ළමයට සතයක් වත් දුන්නේ නෑ.
Rajaye sewakayo horakan karanawada 😂😂😂😂😂
Niruge acting maru
Ammo kochchara heuwada me episode eka
Hamathanama hewuwaa adai dala tynaaa
ammo manel akka...niyamai ginithiynna
මුදලාලි තමයි මුදලාලි
Ai ane sikurada episode aka danna parakku une
අම්මටයි තාත්තටයි හොඳම wede
channel eka karanda bainm dipan lamayekta , sikurada episode eka danne iridada
Kochchara hewwada...🙄😔
Mth 😴
ඇති යන්තම් දාල
සුලෝට පිස්සු .. ටානියටත් හොඳ වැඩෙ. සල්ලි ඉල්ලන් ආවම ඒ ගැන තමන්ගෙ මිනිහට කියන්නෙ නැතුව පිට උන්ට කීවම ඔහොම වෙනවා..
Thanks
ලොකුකම පෙන්න ගිහින් වුනා දෙයක්
මේ පරණ channel එක නේද?
ටීචර් ඕනවට වඩා රොශාන්ගේ ප්‍රශ්නෙට Involve වෙනකොට කතාවෙ තියන තාත්විකභාවය අඩු වෙනවා.
Niluga loku kama taeth ewara na.මුළු aga පුරාම ලොකු kami udacha kamai.
Api bln htiyaaa
Ai meka ada giyee 🙁🙄
me sikurada epi aekda
Niru mage parana kallawage
ai ayakuuu uplaod krnna late une... :D
Ha ha hariyata hari math hithuwa..😂
What happened to previous channel ? Hacked ?
Teacher ge Wade chamath gana hoyana eka paw
Hoda wede me campus kollata nayata kahinda giya....
Kochchara hodata idiyath geheniya gena balnne weradi peththata
Hodatama parakkui
Katawa danna ai parakku?
දවස් දෙකක් itn එක නිදාගෙනද හිටියේ ,,,අපිව මෙහෙම අසරන කරන්න එපා කොච්චර ආසාවෙන්ද අපි itn එකෙ නාට්‍ය බලන්නේ ,,,,,
මේ කතාවේ මම ආදරේ චාරුට විතරයි 😐❤️
මමත් ආදරේ චාරුට විතරයි
හාකෝ..😉😉
මේ කතාව හොදම කතාවක් නෝනලා මහත්වරුන්ට හැදෙන්න
ඇයි අනේ සිකුරාදා episode එක upload කරේ නැත්තේ..අපරාදේ හෙටම දාන්න තිබ්බෙ කොටස් දෙකම පැයක්ම..මන් ගොඩාක් try කරා සිකුරාදා කොටස බලන්න..☹️
ow ane
@@hiroshagamage1471 Hii Hi Hi. 😀😀😀😀😀
mokk hari awulk yannathi bro dala thibbeth na minissune
Math
මමත් බන්...ඇඩ්මිනා ගුලි කාල
කොච්චර සල්ලි තියන චරිතයක් උනත් චාරු හැම අතින්ම නියම ගතිගුණ තියන ගැහැනියක්
අර සකුන එක්ක කතා කර ගෑනි කතා කර විදියට හොක්ක ගලවන්න හිතෙනවා.. 😂
නො ඉවසිල්ලෙන් ඉන්නේ, කතාව දාන්න පරක්කු කරන්න එපා!
ඔවු අනේ...
මැණිකෙ දැනටමත් ඉන්නෙ කටුනායක හරියෙ 😂😂
ටානියා පව්. අද සමාජෙ හිතවත් කමටවත් පිට පිරිමියෙක්ගෙන් උදව්වක් ගන්න බෑ
ඒකට හේතුව.. අවබෝධ ය හා දැනුවත් නොකිරීම..😁
තාත්තිටයි අම්මිටයි දෙයියො මතක් වෙන්නෙ කෙලවෙන්නම ඔනෙ?
මේ සුලෝ ටීචර්ගේ චරිතේ අයින් කරත් කමක් නෑ කියලා හිතෙනවා දැන් නම්..
මැනිකෙ දැනටමත් ඉන්නෙ කටුනායක හරියෙ 😀😀
අයියෝ මාත් ඕකම දැන් කමෙන්ට් කරා...😍😍
ඇයි අනේ කතාව දාන්න පරක්කු වෙලා.🤔කොච්චර බැලුවාද upload කරලාද කියලා.
Ou
internet eke thiyanwa search karala balnna
@@yasaswickramathunga3869 youtube eke balala purudu welane.🤗
@@Nilukionline hrii.utube danna parakku unoth balahn
@@yasaswickramathunga3869 hako.hakooooo 🤗
සුලෝ ටීචර් ඔවර් ඇක්ටින් දගලානා 🤣
මැණිකෙ දැනටම ඉන්නෙ කටුනායක හරියේ...🤣🤣🤣🤣😍😍
මේ ගිය සිකුරාදා එක නේද ....ඇඩ්....මින්............😡😡😡
😠😠😠 ඒක තමයි
අහල පහල ඕප දූප හොයන බෝම්බයක් ඔබ නිවස අවටත් ඇති බව මතකයේ තියාගන්න
එකක් නෙවෙයි අපිට නම් වැලක්ම ඉන්නවා 😁😁😁😁
නිලූට දුරදිග හිතන්න තිබුණා.ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනා.
සුලෝ ටීච වැඩක් නැති චරිතයක්.. ඒ චරිතය කරන කෙනාට ඒ චරිතය රඟපාන්නත් අමාරුයි .
අනේ චාරු පව් නේද එයාගෙ ප්‍රශ්නේ හංග ගෙන නිරුගේ ප්‍රශ්නේ ගැන අහනවා
@Rawlins Assan Tuan කාට ද හිත හොඳ ගැනිණි කිව්වේ ඔයා චාරුට ද
Hmm ou
තමන්ට තියෙන විදියට ජිවත් වෙන්නෙ නැතුව ලොකේට පෙන්න පොශ් වෙන්න ගිහින් හොඳ වැඩේ ගෙදර ගැනි පොශ් වෙන්න ගියාම පිරිමි හොරකම් කරලා හොරු වෙනවා ඉබේටම 😉😉😉😉😉
TH-cam එකේ unlike feature එක වෙනස් වුනානම් හොදයි..unlike කරනවනම් ඒකට හේතුවක් දාන්නේ නැතිව unlike කරන්න බැරිවෙන්න. නිකන් ආසාවට unlike එක click කරනවද මන්දා..මේ වගේ හොද නාටයකට 🙄
Ou ඇත්තටම
කුලතුංග සර්ගේ acting නියමයි. තාත්විකයි
සිකුරාදා මං කොච්චර හෙව්වද කතාව 😔😔
තමන්ගෙ තරම දැනගෙන වැඩ කෙරුවොත් කවදාවත් වරදින්නේ නෑ
සකුනගෙ කොන්ද පණ නැතිකමට ගෑණි දුක් විදිනවා එක එකාගෙන් කතා අහ ගන්නවා
සිකරාදා එක..සිකුරාදාම දාන්න...එපා වෙනවා...අපි බලන් ඉන්නවා..
ඔහොම අහනවද අනේ ගුරුවරු ගෙදර ප්‍රශ්ණ
සුලෝ ටිිචර්ගේ කොටස නම් තාත්වික නෑ
ඔව් නේද
Apoo ow chiththayk
ඔව් ටීචර්ගෙ කොටස තාත්වික නැහැ
@@dineshsaman4461 අපේ ටිචලා ඔහොම නැනේ අනේ
Appiriyai
Dove වල ඇති න්‍යුට්‍රි ලොක් සීරම් හිස්කෙස් වැටීයාම වේගවත් කරයි. අර fresh glow එකක් හම්බුනා කියන මූනෙ පොටි ඇදපු හොල්මන කවුද. මේකප් දැම්මෙ සවලෙන් ද 😄
Ammoh oyth mara prashana nd tynne..🤣
Ammoh oyth mara prashana nd tynne..🤣
පවි ටානියා.. මෙි සකුණ නමි මහා ජරාමිනිහෙක්....
Episode 58 balala iwarawela 57 balanne ayiii oyii mehema🤧🤕😭
ණය ගත්තා වගේ ආපසු දුන්නානම් ඉවරයි ලංකාවේ මිනිස්සු ඔහොමමයි හනුමන්තා ගිනි තිබ්බා වගෙ ඇත්ත නැත්ත නොදැන අවුලෝගෙනම යනවා.කසාද බැදපු ගෑනුත් මීට වඩා හිතන්ඩ ඕනෙ පිරිමින්ගෙන් උදව් ගන්නකොට හැදෙන කටකතා ගැන
පේනවා නේද නෝනා. මහත්තයට උහුලන්න බැරි දේවල් බාර දීලා රස්සාවත් නැති උනා
😁😀
මේවට සම්පූර්ණයෙන් ගෑනු වගකියන්න ඕන බොරු සෝබන පෙන්නන්න ගියාම ඔහොම වෙනව .
ලොක්කොන්ගේ ලොකු හොරකම් වලට සපෝට් කරන අයට වෙන්නේ ඕක තමයි.
ලද දෙයින් සතුටු වෙන්න බැරි එකෙයි තමන්ගේ් තරමට ජීවත් නොවීමේ ප්‍රතිඵල නිරූලා විදිනවා මේ වා ඇත්ත ජීවිත සමාජේ බුද්ධ දේශනයට අනුව ජීවත් වෙනවනම් මෙහෙම දේ වෙන්නේ නැ
ගෙයි ගිනි පිට දෙනකොට ඔහම දේවල් වෙනවා ටානී❤️..සකුනත් වැරදි..ණයක් ගත්තානම් දෙන්න එපැයි ගෑනිට බැනල වැඩක් නෑනේ..😕
Madui sakunai 😍 neda...kattiyata wade plug unada
සකුන ගත්ත නය ගෙව්ව නම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ.ඒ හොරා හින්ද අර අහිංසක ගෑනි කතා අහනවා.
Ane manda me kathawe sulo teacher ge character eka tika samanya international school ekaka guruwarayekta wada godak wenas...
හොඳ වැඩේ නිරූට. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන.
Admin pls update early the episode
හොද වැඩේ නිරූට.පමනට වඩා ලොකු වැඩ කරන්න ගියා.
පිට අයට ඇතුල් වීම තහනම් 😂😂
අනුන්ව අනුකරණය කරන්න හොද නෑ තමන් තමන් විදිහට දකින්න ඕන එහෙම උනේ නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා
මේ මුදලාලි නම් මහ කුණා
මේ කතාව සිකුරාදට නැතිද😔
මිස්ට අඩ්මින්...මේ ඔවා ඔට්ටු නෑ..වෙලාවට දාන්න ඕනෙ..හොදේ...
No point Nilu now weeping. You are the cause for this which your thaththi lost his job.
ලස්සනයි අදත් නියමයි
පට්ටම පට්ටම පට්ට ලස්සනයි කතාව
සමාජේ.. තියෙන දකින ඇත්ත ..
රොශාට ටානියව නඩත්තු කරන්න වෙන්නෙ ඉස්සරහට..😂😂
දැන් එතකුට හෙට නැද්ද කතාව 🤔
Mudalali KiBi SiBa Ape Game Rathnapala Mudalali wagemai.....😂😂😂😂😂😂
ammmo dala neda ...මේ මුදලාලි ත් මහ පුදුම මනුස්සයෙක් තමා ..අර ගුටිකාපු එකාට් රුපියල් 100ක් වත් දුන් නෑ..මැනිකේ කියන කියන දෙවල් වලට වියදම් කරනවා
එක්කො මේ ටීචව රොෂාන්ට බන්ඳලා දෙන්න.
සිකුරාදා එක අදද දන්නේ සෙද්ද
Maru bosla.golyoo.akta aktuwela හොරකම් karenna.mawa tami ada apa lankwe හැමෝගේම wada
Apitam wenna tamnga tarmata wada නොකරන හින්දා
ඇයි අනේ හැම කතාවම පරාක්කු කරලා දන්නෙ කොටස් දෙකම අද දලා
Lankawa inna puduma kuhaka minissu
Why lie? They dug their own grave. Always live within your means.
ITN SRI LANKA 2.0
ITN චැනල් එකට කෙලවගෙන වගේ
මුදලාලි මසුරුසිටානො
අඩෝ 2 families නොක් අවුට් වගේ... අරකා නම් මොකක් හරි මැච් එකක් ගහ ගනී. ලක්ෂෙට ගමම ගිනි තිබ්බ එක නම් චාටර්.
Sulo ta hari love ekakne thiyenne chamath gena
School eke wena lamai nethda 😁
Mewa welawata upload karannako
Wena ratawala inna api balan innawane
තමන්ගෙ තරමට වැඩ නොරන එකේ වරක
Me iscole wena kuruth na me teacher & security vitrai.
@Rawlins Assan Tuan
Eyalawa dkinne gewal wala vitri.