@@nalinkoshala8182 I meant Niru comments during the conversation with her husband of losing his job is more over she is worried of how they going to face rather understanding that cause him to loose the job. In that sense she is very selfish lady and yet into the future she can have him used to fulfill her desires which does not suits their lifestyle. In any where they didnt stop to think that it cause because of unhealthy style of life they are living which even cause damage to their children future
සකුණ නිසා ටානියා
ගෙවින් නිසා චාරු
රොශාන්ගේ ex wife මදූ නිසා රොශාන්
නිරූ නිසා එයාගේ හස්බන්ඩ්
ජයේ සහ දිස්නාගේ චරිතය..
ගැහැනු නිසා අතරමන් වන පිරිමි
පිරිමි නිසා අතරමන් වන ගැහැණු
මේ අපි අතරම අද ජීවත් වන චරිත. හරිම ලස්සනයි. අපට උනත් ඉගෙනගතයුතු පාඩම් බොහෝමයි.
නිරූගෙ acting සුපිරියි. හරිම දක්ෂ නිලියක්. ❤
ටානියා දැන් දවස් ගාණක් පේන්න නෑ???
වාරැ කතා කරනකොට බලන් ඉන්න හරි ආසයි
නිරූගේ acting perfect
Niru ge acting ekath hondai Hiru ge acting ekath hondai
❤
බුදු දහමට අනුව මැදුම් පිලි වෙත රකින්න වරදින්නේ නෑ ජිවිතේ ජය ගන්න පුළුවන්
ehema inna haduwath inna ba deiyane...loku wada mai hithata enne😂😂
අනිවාර්යෙන්ම ධර්මයට අනුව ජීවත් වෙන්න වරදින්නේ නෑ... නිතරම බුදුගුණ සිහිපත් කරන්න තෙරුවන් සරණයි...
Eka attha ape ayata agama mathak wenne waradunama
Ui
ණයට දෙනවා කියන්නෙ විශාල ප්‍රශ්නයක් . මම නම් පුද්ගලිකව කෙනෙකුට මුදලක් දෙන්නෙම ඒ මුදල නොලැබුනත් අපිට අලාභයක් පසුතැවීමක් නොවෙන සහ අනික් පාර්ශවය සමග තියෙන බැදීම විනාශ නොවෙනවා නම් විතරයි.
තමන්ට නැති දේවල් තියනවා කියලා පෙන්නන්න ගියාම තමා ඔක්කොම ප්‍රශ්න..🙏
නිරූගෙ රගපෑම විශිෂ්ඨයි
නිලුගේ ඒ අසරනකම music එකත් එක්ක පට්ට විදිහට දැනුනා...
බොරු සොබන කරන අයට
Ou ne oyatath duka hithunada
ටානියාගෙ බබාගෙ වචනවලට ගොඩක් දුක හිතෙනවා ❤❤❤❤❤❤
ඒ බබා ශෝක් ..😍😍
නිරැ මොන බාදක ආවත් මහත්තයාට ආදරෙන් කතා කරනවා ඒක වටිනවා
සමාජ යතාර්ථය හොදටම පෙන්වන කතාවක්...බොරුවට මවාගත්ත ජීවිතවල ඇත්ත...කතාවේ යටින් යන අර්ථය තේරුම් ගත්තොත් ගොඩක් ජීවත හොද පැත්තට යයි...
චාරුට අච්චර ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙද්දි එයා කොහොම හිනා වෙලා ඉන්නවා ද කියල මට නම් හිතා ගන්න බෑ
@Rawlins Assan Tuan ඔව් නේද
සමහර විට එයාටත් පොඩි එකක් පහුවට දැකගන්න ලැබෙයි
@@anjani9958 ඒ කියන්නේ
@@anushikadannangoda957 එයාටත් පොඩි එකක් සෙට් වෙනවා
@@anjani9958 ඔයා කොහොම ද හරියටම කියන්නේ මං නම් එහෙම හිතන්නේ නෑ ඔයා කියන්නේ චාරු රොශා එක්ක සෙට් වෙනවා කියල ද
ගොඩක් ගෙවල් වල ගෑනු අය මෙහෙම තමා.මේ මනුස්සයාට රස්සාව නැති වුනේ වයිෆ් නිසා.මේ වැරදි වලට මේ කතාවෙදි මනුස්සයාව පෙලඹෙවුවේ ගැනු කෙනා.මම නම් මගේ හස්බන්ඩ්ට වැටිච්ච දෙයක් වත් ඇහිදලා තියා ගන්න දෙන් නැ.දැන් ඉතින් රටේ මිනිස්සුන්ට බැනලා වැඩක් නැ තියන විදියට සෝබන නැතිව ජීවත් වුනා නම් ගැටලු අඩුයි මිනිස්සුන්ට
මාත් එසේම.. ගෙදරට අමතර දෙයක් හස්බන්ඩ් ගේන්න කියන්නේ නෑ
Very true.
ජර. මර අස්සේ ගලාගෙන යන කතාව නම් හරිම ලස්සනයි
තමන්ට ඇති විදිහට ජීවත් වෙන්න පුරැදු වෙන්න ඕනා හොද පාඩම මේක
හුඟක් ගෙවල්වල ඇත්ත තත්වය මේක තමයි. තමන්ට ලැබෙන විදියට ජීවත් වෙන්න පුරුදු නොවී අනුන්ට පේන්න ජීවත් වෙන අයට මෙහෙම වෙනවා.
අනිවාර්යෙන් ඇත්තට ම සමහර අත්දැකීම් තියනවා මේ වගේ.
Agreed.
ටානියා පවු. සකුන නිසයි ටානියට මෙහෙම ලැජ්ජාවට පත් වෙන ප්‍රශ්නෙකට මූන දෙන්න වුනේ.ඒත් දැන් සකුන, උගේ පාඩුවේ ඉන්නව සල්ලි දෙන් නැතුව.
හේ හේ.. දැං inter නැසනල් බලන කට්ටිය වැඩි වෙලා නේ...🤗🤗🤗
Niru should be awarded for this character 👌
Me rate hodata act krana sulu charitha walata awrds laben ne.
@@srilankanskitchen3442 ඇත්ත
Definitely
Agree
ටානිගේ දුව ගොඩාක් ලස්සනයි.😍❤️
Comment බලනකොට තේරෙනව කට්ටියට මේ කතාව කොච්චර හිතට වැදිලද කියල..
Hm ou kathawata වඩා balanne cammet
සැබෑ ජීවන අරගලය මැනවින් ප්‍රතිරෑපනය කරපු විශිෂ්ට නිර්මාණයක් ....
අදත් බලමු එනකන් බලන් හිටිය කතාව inter නැසනල්
ලොකෙට පෙන්නෙ ජිවත් වෙන මිනිස්සුන්ට වෙන්නෙ මේ දේ තමයි අපි අපි විදියට ජිවත් වෙන්න ඔනෙ එතකොට තමයි සතුට තියෙන්නෙ ජිවිතේ
මමනම් ආවේ, කමෙන්ටස් දාන්න ආපූ පිටපත් රචකයන් බලන්න ..😁
Ha..Ha.oya kiwwamai terune mamath ekatamai
ලෝකෙට පේන්න් ශෝ එක දාන නිරූලා වගේ චරිත අපි අතර ඕන තරම්.
දෙය්යො බුදුන් සිහිවෙන්නෙ..වරදක් කරල ඒක අහු උනාම තමයි ..ඒත් ඒ වරද කරන්න කලින් දෙය්යො බුදුන් සිහිකරල ඒ වරද නොකර හිටියනම් අද මෙහෙම පසුතැවෙන්න ඕනි නැහැ නේද නිරූට .
නෑ
සිල්කො උබ නම් පට්ට 🤣🤣🤣🤣🤣👌👌👌👌👌👌👌👌👌👌
අඩෝ මුදලාලියි සිල්කෝයි පට්ට😍😍😍❤️😹
පුංචි වුණත් ළොකු වුණත් හොරකම හොරකමමයි. මේ නිරූට ඒක තේරුම් ගන්න බැරි හැටි.
ඒ උනාට අහු උනේ first time නෙ
පව්ල් වල දෙමව්පියන්ගෙ ප්‍රස්න වලට වන්දි ගෙවනෙ පැත්තක ඉන්නන අහිංසක දරුවෝ..ඒ අය කල්පනා කරලා මානසික වැටෙනවා..
ඒක ඇත්ත
කතාව පට්ට ලස්සනයි ඇත්ත නිදොස් කොට නිදහස් කරන්නෑ අහිංසක දුප්පත් මිනිසුන්ව ලොකු ලොකු අය පමනයි ඒවට අයිති
තමන්ට තියෙන දෙයින් පුලුවන් විදියට ජීවත් වෙනකොට නැතිනොවෙන එකම දේ සතුට
තමන්ගේ තරම දැනගන ජිවත් වෙන්න ඕන
ඒක තමයි හිටo
Hi dukii pukshara 🖐
ලගදීම ෂෝටීස් එකෙයි බීම බෝතලෙයි පාඩුව මුදලාලි පිරිමහ ගයි වගේ.. 🤣🙈
නැති බැරි කම වහලෙක් කරගන්න එපා අපි අරන් ආපු දේ තමයි ලැබිල තියෙන්නේ
මෙච්චර දෙයක් වෙලා ත් අම්මිටයි තාත්තිටයි තමා ගේ වැරැද්ද පේන්නෙ නැති හැටි...
අනෙ මන්ද මේක තමයි පවුල් වල ඇත්තම තත්ත්වෙ....තාත්ති ඒ වචන වල තියෙන ආදරේ .. අයියා අයියා නොකියා තාත්ති කියලා කියද්දී ගොඩක් ආදරේ දැනෙනවා 😓😓😓😓😓😰
යාලුවනේ තේරුම් ගන්න සතුටට බිව්වට දුකට බොන්නති අයගේ ගතියක් තියෙනවා
නිරෑ ගේ හස්බන්ඩ් ට රස්සාව නැති වුනාට අලුත් Fridge ඵකක් ගෙනල්ලා තියෙන්නේ....කලින් තිබුනේ SISIL ... දැන් SAMSUNG...😁😁
මහ එවුන්ගේ වැරදිවලට පොඩි එවුන් තමයි කවදහරි වන්දි ගෙවන්නේ.
කතාවෙ නිරුලාට දීලා තින ගේ ඒ ගොල්ලන්ගෙ ආර්තික තත්වයත් එක්ක පොශ් වැඩියි වගේ.
කොහොමත් මිනිස්සු නය වෙලා හරි ගෙවල් ලොකුවට හදනවනේ අතේ සතේ නැතත්.
මිනිස්සුන්ට පංසල මතක් වෙන්නෙ කරදරයක් උනාම විතරයි....
අහිංසකයි තමයි ඒත් අභියෝග වලට මුණ දෙනවා මිසක් වැරදි පාර තොර ගන්න එපා
මුදලාලිට කොහොමත් සූත්තරයක් හොයාගන්නම වෙනවා මැනිකෙත් එක්ක එක වහලක් යට වසන්න නම්..😁😁😁😁
සමහර පවුල් වලට මෙිවා හොද පාඩමි
මොකක්ද මේ රැල්ල රැල්ලට අහු උනොත් මුහුදට තමයි ගහගෙන යන්නේ
Eka attha
ඔක්කොගෙම ඇක්ටින් සුපිරි .. රොෂා අයියට ආදරෙයි හැමදාම ඈ ✌✌✌
මේ කතාවේ හැම විනාඩියකම ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට ගන්න තියෙන ආදර්ශ ගොඩයි... අවදානයෙන් බලන්න. එක එපිසොඩ් එකක් බැලුවත් හැදෙන්න දේවල් ගොඩක් තියෙනවා....
සිලිකා නම් නියමෙට රගපානවා👍👍😀😀
මෙ නීරු පොශ් වෙන්න ගිහින් මිනිහා ගැනි සතුටු කරන්න හොරකම් කරලා එක හොරකමක් හැටියට පිලිගන්න කැමති නැ මෙහෙමත් ගැනු 😉😉😉😉
Oka thami godak priminta weney.
Appo ow ekane mun haddenne ne.apaye yanakan
@@shashikaweerakoon438එහෙම බැ නෙ පොශ් එක නැති වෙනවා 😀😀😀😀
@@srimasenavirathna990 සිමා ගෑනුනෙ එහෙම තමයි 🤪🤪🤪🤪🤪. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@@chamiladilrukshi8164 චමිලා 😯😯ඔයා මැනික හ්ම්ම්ම් 😍
ඔයාටත් බුදුසරණයි පරෙස්සමින් ඉන්න ❤️❤️❤️
බැoකුවක් කැඩුවත් ඉදිකටුවක් හොරකම් කරත් හොරකම හොරකමම තමයි ..මේ වෙලාවෙත් නිරූ කැමති නැහැ ඒ වරද පිලිගන්න ..ඕව හිතන්න ඕනි වරද කරන්න කලින් ..
@Rawlins Assan Tuan 😁😁😁👍👍👍
Aniwa.horakam karala ahu unata passe wath padamak igena gena na
බැංකු කැඩුවට හොරු වෙන්නේ නෑ.අඹ ගෙඩියක් කැඩුවොත් තමා හොරකම් වෙන්නේ.
Oya horakamak kranama hoda nehamai.labena padien hodak karanam kochara hodada
@@lifewith8433 ammo ohoma kiyana hoda neha
සතකින්ම කතාව ඇත්ත පොඩි මිනිස්සු නිදොස් කොට මුදා හරින්නේ නෑ
මොනව උනත් සපරමදු නම්.. යතාර්තෙ තේරෙනව.... ගැනිගේ හිත හදන්න කියන කියන හැම මැච් එකම ගහන්න ගිහින්... අවුට් වෙන්න වැඩේ හදාගනීවගේ...
කරපු වරදවත් පිළිගන්න කැමති නැති නිරූගේ පම්පෝරිය යන්න මිනිහා හිරේ යන්නම ඕන. හැම ගෑනියෙක්ටම මේවා හොද පාඩම් . බොරුවට පොස් වෙන්න යනවට. ඇඟිල්ලේ තරමට ඕන මිනිස්සු ඉදිමෙන්න.
රොෂාන් අයියට කැමති අය කව්ද ❤
මේක තමයි ජීවිතේ. සල්ලි තිබ්බත් ප්‍රශ්න නෙතත් ප්‍රශ්න.
ඇත්තටම ගොඩක් දවසකින් ටානියාව දැක්කෙ නැහැ නේද කතාවෙ..
එයාට සමාජෙට මූණ දෙන්න බෑනේ කරපු වැඩේට
@@නිදුකිඅප්සරා ai
@@නිදුකිඅප්සරා ඔව් නේද ..මිනිස්සුන්ගෙ වරිදින් ගැහැනු තමයි දුක් විදින්නෙ
@Rawlins Assan Tuan මුදලාලියාව උල තියන්න ඕනි ..😁😁
චැනල් එක වෙනස් නේද🙄🙄
නිලූගෙ කටේ තියෙන්නේ කොයි වෙලාවෙත් සල්ලි සල්ලි ඒ නිසා තමයි තාත්ති හොරකම් කරන්න පුරුදු වුනේ
මට නම් තරහෙ බෑ නිරූ එක්ක . පොෂ් වෙන්න යනවා වැඩ්යි.
යකොි මේ කතාව දාන්නෙ ITN එකේ උන් ITN එකේම එක එක යූ ටියුබ් චැනල් වලින්නෙ...මොකක්ද ඒකෙ තියෙන විශේෂය..🙄🙄
Sarala comady drama akak vidihata Patan gathtata patta arthyak tiyena drama akak Dan. Ada samajaya Gana Hodama penvimak.
පොඩිද ලොකුද අදාල නැති. හොරකම හොරකමමයි. සර්පයාගේ විස, ගින්දරත්,හාමුදුරුවොත්
ලස්සනයි අදත් ගොඩක්
👍👍👍♥️♥️♥️♥️♥️♥️
අදත් දුවගෙන ආවා බලන්න 😃😃😃
57 කොටස ගියාද?😄🤔
Giya
ලද දෙයින් සතුටු උනොත් සෑහීමකට පත් වෙන්න පුළුවන්
අනිවාර්යයෙන්ම
අදත් ගොඩාක් ලස්සනයි
පව් ටානියා..😔
අන්තෝ ජටා බහී ජාටා තමා බං...
හැමෝම අවුල් වියවුල් තමා 😐😐😐
සුපිරි adath inter නැසනල්....
නිරූ මම hitha සතුටට biwwata hitiya දුකට බොන්න na
හොද වැඩේ සපරමාදුට ගෑනී කියන කියන පදේට නටනවට...මුලදිම කනට දෙකක් දීලා හදාගන්නේ නැතිව අන්තිමට රස්සාවත් නැති උනා ගෑනීගේ ලොකුකමට..
නිරෑ තාත්ති කයනකොට මට මතක් වෙන්නේ මගේ නොනා එයත් මට කතා කරන්නේ තාත්ති කියලා ඒ ආදරේ❤️❤️💑
කසාද බැන්දම giwath wanna යහමින් සල්ලි ඕනෑ a labana da පිරිමහගෙන giwath wanna නිරූ danna
niru ge gedara fridge eka wenas ne dan, kalin podi ekak tibbe
Niruuge act eka maruu😍😍❤
Niruge acting super...👍👍👍👍👍👍
අනේ මුදලාලි ඔන්න ඔය ටිකට් එක මට දෙන්න 😀😁😀
ටේලි නට්ටියේ කියන දේ බස් අති විශිෂ්ටයි
100% ක් එකඟයි.. සරල පොඩි දෙබස් ඇතුලේ මහ ගැඹුරක් තියෙනවා
Niru wage ganu inna ayata mewa hoda padam. Ganu kiyana kiyana widiyata natanna giyama wena de penawane.
Silkaga kata nm..maru.මසුරු මුදලාලිta neyam wada wenna
Nirugey acting feel with real life style best drama
චැනෙල් වලට මක් වුණේ... 😒
Aththatama Niru maara daksha niliyak ♥️♥️
Nathuwa nathuwa 🖤🖤🖤🖤
Mey restaurant akta pita wena kuruwathma an nadha ????
Ko balanna katawata pissu wetuna කට්ටිය
Niru නියමයිනේ
Niru is a selfish lady, I feel she is not honestly worried about her husband dismay
This she should have thought earlier.
තේරෙන්නේ නෑ.මොකද්ද මේ කොමන්ට් එක..
@@nalinkoshala8182 I meant Niru comments during the conversation with her husband of losing his job is more over she is worried of how they going to face rather understanding that cause him to loose the job. In that sense she is very selfish lady and yet into the future she can have him used to fulfill her desires which does not suits their lifestyle. In any where they didnt stop to think that it cause because of unhealthy style of life they are living which even cause damage to their children future
@@nalinkoshala8182 oya kiyanney English walin comment karapu nisada?
Me intro eke yana sinduwa wenama upload karanna baida? eka mara lassanai! AAAA BBBB CCC D.... 😍
Woow i like this drama good actors and actress even
Does Roshan do a job. Looks like he is making curries and feed friends who he met recently.
නොදකින් මේකා... මේ ගැනිගේ ලොකු කම් නිසා තමා ඔක්කොම...
කොබලන්න නැසනල් බලන අය like කරගෙන යනගමන් අපිව SUB කරලා පොඩි හෙලපෙකක් දෙන්න
මේ කතාවනම් පිස්සුවක්...👌😍❤️
Oya vetharak ohom kewwe
@@mdfoodchallenge8524 ඔව් මම දුලීකා මාරපන සහ සරත් කොතලාවල. සිහිනි ඩබලගෙ රංගනයට ඇබ්බැහි වෙලා ...
මෙි කතාව මාර ලස්සනයි ඔයා විතරයි එහෙම කිවිවෙි
@@sududhoni8763 ආදරේට මෝඩියේ කිව්වේ..🙏
@@MadeendiRastha ආ එහෙම ද 👍👏
Prashna thibunath e okkoma nathi wena thana thama restaurant eka. Yaluwo inna thana thaniyak natha
ඒක තමයි නේද චාරු එයාගෙ ප්‍රශ්නේ අමතක කරලා හිනා වෙලා ඉන්නවා පව් චාරු
sathutin horakam karala sathutu una nam ahu unama sathutinma windinna wenawa.....
Me advertisement ain karanna barida.kathawa balanna giyama maara wadayak
FF කරලා බලන්න ඇඩ්ස්
අද කතාව මල අදෝනාවක්..වෙනදා වගේ ෆන් නෑ