ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිහිරිගෙයි අලුත් කොල්ලගෙයි මගුල කැඩෙනකන් බලන් ඉන්න මම 😂
👍😜🤘
😂😂
Man vage😅
😂😂😂
U lassanai visalta wada visal ganiyek wage ne
විසල් අයියා පව්ව් 🥺🥺 මොන තරම් වේදනාවත් හිතේ තද කරගෙන ඇත්ද.කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ අහිමි වෙන්න හොද නෑ 💔💔😢😢
👍👍👍
Anivaren❤
Hmm aththa...🤧
එයාගෙත් වරද කෙල්ලෙක්ට මුලුන්ම ආදරේ කියන්න බැහැබේ😢
අනෙහ් කාටවත් තමන්ගේ ආදරේ නැති වෙන්න හොද නෑ 😪💔
මිහිරි විසල්ට තියෙන fan base එක කතාව හදන අය දන්න නිසා තමා ඒ දෙන්නා මැද්දට මේ තව කොල්ලෙක් ගෙනත් තියෙන්නේ 😂 නැත්නම් උඩින් පාත් උනා වගේ මිහිරි විසල් දෙන්නාව යාළු කරන්න බෑනේ ඒ දෙන්නා සහෝදරයෝ වගේ හිටපු නිසා. මේ මනමාලයෙක් ගෙනත් කරන්න හදන්නේ ඒ දෙන්නට දෙන්නා කැමති කියලා කියවගන්න හදන එක😂😁❤️
මටත් හිතුනා හැබැයි 😂
Emavath hithahada gannava mn pau❤
දැනුනු ආදරේ ප්‍රකාශ කරානම් අද විසල් & මිහිරි සතුටින්..🥺💓 ඒ උනාට අවසානෙට මේ දෙන්න තමා එකතු වෙන්න ඕනී.. 😍🥰💓😘
උබලා ව්සල්ට සෙට් කරන්න යනවා ඒත් ඇත්තටම ඇපල් තමා පව් 😒😒
අනේ ඔව්. එයාලව එකතු කරොත් හොදයි ♥🥺
eka aththa eth hamoma kamathi appel taai nethimi ekathu wela mihiri visalui ekathu wenaawa balanna☺@@Dilan-tk4uk
කතාව ලියන එකා ලියන එක ලියලා ඉවරයි ව්සල් තමා එකතු වෙන්නේ ❤
අනේ පව් විසල්, එක්කෝ ඕන එකක් වෙන්න කියලා මිහිරිට හිතේ තියෙන දේ කියන්න ඕන, එහෙමත් නැහැ බොරුවට හිතින් දුක් විදිනවා මිහිරිත් ඒ වගේ 😢😢
අනේ කෝම හරි විසල්වයි මිහිරිවයි එකතු කරන්නකෝ🥺😥😥..පව් විසල් එයා ගොඩක් දුකින් ඉන්නේ මිහිරි මැරි කරන එකට...😭😢😢😢🫥💔💔💔
අප්‍රකාශිත ආදරයක් කිසිම ප්‍රේමනීය හදවතකට හමු නොවේවා 🥺🥀 අප්‍රකාශිත ආදරය හිතෙ තියන් විසල් කොච්චර දුක් විදිනවද අනෙ විසල් මිහිරි එකතු වෙන්න ඕන 💗😓👉👈
විසල් පව් එයාට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇත්ද 🥹 අනේ ♥️♥️♥️මිහිරි + විසල් ♥️♥️♥️එකතු කරන්න ඕනි කියලා කියන අය කෝ බලන්න
Ok පුතේ
Ehema puke amaruwak na 🙂😂😂
මීට වැඩිය හොදයි ,මිහිරි ❤ විසල් එකතු කරන්න කියපු ප්‍රේක්ෂකයො ටිකව පෝලිමේ ඉන්දවල කනට ගැහුවනම්,එපාම වුනා කතාව ,ගොඩක් ස්තූතියි ඩිරෙක්ටර් මහත්මයාණෙනි
අනිවාර්යයෙන් ❤
අයේ බලන්නේ නෑ 😤
එපා උනා
👍
අනිවා ❤
විසල් අයියා පව් දෙයියනේ . මිහිරිව එයාගෙන් වෙන් කරන්න එපා. ❤😢😢
ඔව්,අනේ විසල් අයියා පව් 😢!
Anee ou...
විසල්ට මිහිරි නැති වුනොත් නම් කතාව බලන්නෙත් නෑ 😢
හ්ම්ම්. මමත්
Mamath
Mamath 😢
මමත් ඒ දෙන්න නිසා කතාව බලන්නේ ඒ දෙන්නා වෙන් වුණොත් කතාව ලස්සන නෑ 🥺💔
මේකෙ අබී තමා ප්‍රදාන චරිතේ ඒ උනාට අපිට දැනෙන ප්‍රදාන චරිතෙ කටුචූටි😅
මිහිරි කැමති වෙන්නේ විසල්ට විතරයි....එච්චරයි එච්චරයි එච්චරයි❤
❤🤍🖤
අනිවාර්යයෙන්ම
එච්චරයි ❤
Ou ane pau pau❤️ chcharai chcharai❤ eya thama galapenne echcharai echcharai
Attenma mihiri...Allas walata rawatenna epa...😢😢
තාමත් පොඩි හරි විශ්වාසයක් තියෙනවා විසල් මිහිරි එකතු වෙයි කියලා අන්තිමට හරි ❤️
විසල් මිහිරිට ගොඩක් ආදරේයි 💞 පව් විසල් අයියා 🥺🥺 හැබැයි ඉතිං අලුත් මගුල නම් කෙරෙන එකක් නෙවෙයි 😂😂
මිහිරිට ගැලපෙන්නේ විසල් විතරයි... ❤❤ එච්චරයි
Ky
Math emayi😅😅
විසල්ට මිහිරි නැතිවෙන එකක් නෑ...❤
මේව කැත වැඩ.. මිහිරි විසල් ආදරෙන් ඉන්න ඕන. හිත් රිදීම් බෑ. මේක වහාම නවත්තන්න ඕන😞
අනේ...විසල්..මීහිරි❤❤❤
අනේ අප්පා මොකද්ද මේ වෙන්නේ 😡😡😡 විසල්ට විතරයි මිහිරිව ගැලපෙන්නේ 🙂🙂🙂 අද විසල්ට කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇතිද 🥺🥺🥺😔😔😔 අද නම් කතාව බලද්දී ඇස් වලට කදුළු ආව විසල්ගෙ ඒ වේදනාව දැකලා 😭😭😭😭. අනේ මිහිරිත් අර මනමාලයට කැමති වෙයිද 🥺🥺🥺😔😔😔
තව මෙහෙම් කොච්චර නම් ඇතිද තමන්ගෙ හිතෙ තියන ආදරෙ කියාගන්න බැරිව හිතින් විදවන අය... 🤧💔 අනේ කෝම හරි විසල්වයි මිහිරිවයි එකතු කරන්න ඕනෙ...🤗♥️
විසල් පව් ඇපල් පව්.😢😢.මිහිරි කැමති වෙයිද.අලුත් මනමාලයාට❤❤❤🤔🤔🤔
Mihiri ta ❤ visal ඈවැරයි දෑවැරයි තුන්ඈවැරයි ස්ථීරයි 😘😘😘
විසල් පව් අනේ 🥺❤️
අලුත් මනමාලයා බදින්න වෙන්නේ නෑ එච්චරයි 😂අනිවා ඕකෙන් වෙන්නේ විසල් මිහිරි එකතු වෙන එක❤
"මුට නින්ද යන්නැල්ලු උබ නැතුව" අම්මෝහ් ජයියා😂
විසල් අයියා පව් අනේහ් 🥺💔හිතේ කොච්චර දුකක් තියාගෙන ඉන්නවා ඇත්ද😫💔 කතාවක් උනත් මෙහෙම දකිනකොට ඇත්ත ජිවිතෙත් එක්ක වෙනසක් නෑ 🥺💔
පව් අනේ විසල් අයියා අනේ මිහිරියි විසල්වයි වෙන් කරන්න එපා එ දෙන්නා නියම කපල් එකක් ❤️😔😔
විසල්ව තමා මිහිරිට ගැලපෙන්නෙ.එ දෙන්නා තමා බදින්න ඕනි එච්චරයි😬විසල් අයියා පව් දෙයියනේ🥺❤️🩹
විසල් මිහිරි❤️🌈 විසල් අයිය පව් ඉස්සරහට විසලුයි මිහිරියි එකතු වෙනවනම් ❤️🌻
ආයමේ මගුල් කතාව බලන්නේ නෑ 🙂✋🙏
අනේ අනේ හිනාවෙලා ඉන්නකෝ කිව්වම මිහිරි එතන දාන හිනාව මරු..කීපසැරයක්ම බැලුවා ඒක
මාත් එහෙමයි...😍❤️
මමනම් හිතන්නෙ විසල් වැරදිමත් නෑ කියලා .මොකද මිනිස්සුන්ට ජීවිතේ අසරන වෙන තැන් ඕනි තරම් තියනවා විසල්ට ඉන්නෙ සොදුරුගෙ පවුලෙ අයයි සොදුරුයි විතරයි .ඉතින් එයා බය ඇති එයාලටඅම්මලා අකමැති වෙයි කියලා .ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙමේ.කොහෙ හරි සතුටින් ඉන්න එක.රාජිනී කියන්නෙ නිකම්ම නිකම් කතාවක් නෙමේ.ඇත්ත ජීවිතේ වෙන දේවල් හරි ලස්සනට පෙල ගස්සලා තියනවා.සමහර විට දෙන්න එකතු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් .දුක සතුට දරා ගැනීම් අහිම් වීම් තමා ජීවිතේ කියන්නෙ. මගෙ අදසහට කැමති අය comment එකක් දාන්න.❤
ජයියා,රුමා,රේන් සුපිරි ඉස්සර වගේමයි එයාලගේ යාළුකම.❤️
❤❤❤❤❤
මං මාර ආසයි මේ අලුත් අභීගෙ ලස්සනට එ හිනාව හරිම ලස්සනයී පිං පාටයී❤
😂
🤭🤭🤭🤭
ඇයි විසල්ට මෙහෙම කරන්නේ.කතාව බලන්න එපා කරන්න එපා🙏🙏🙏
Wisal kiyanne me kathwe kage kauda
ආයේ බලන්නෙම නෑ.එපාම උනා අද කතාව.විසල් අයියා පව් 🥺❤
අප්පෝ එ කොල්ලා ගෙජ්ජිට ගැලපෙන්නේ නැහැ🙉🙉🙉
අනේ විසල් පව් 🥺😩
අනේ විසල් අයියා🥺🥺❤
මේ ගොඩක් කමෙන්ට්ස් දැක්කම හිතෙනවා ඇත්තටම ගොඩක් අයට කතාවක් හරියට රස විඳින්න තේරෙන් නැති බව, කතාව එකම රසයකින් නැතිව විවිධ රස වලින් ගලා ගෙන යනවා, ඒකට මමනම් හිතන්නෙ කාටවත් බැනල හරි යන් නෑ, අපි හැමෝටම ඕනි දේ බොහෝ දුරට අවසානෙට වෙයි ඒත් ඊට කලින් විවිධ විදිහට කතාවෙ වෙනස් වීම් සිද්ද කරල, එතකොටනේ ප්‍රේක්ෂකයාගේ හිතේ කුතුහලයක් ඇති වෙන්නෙ, ගොඩක් කතා වල කමෙන්ට්ස් වල ඔය බනින එක තියෙනවා විශේෂයෙන්ම ඩිරෙක්‌ටර්ට
ඒක ඇත්ත ❤️
Mihiri ❤visal
විසල් අයියා පව් අනේ 😢😢😢
ou ane
Mihiri❤️Visal
අනේ මෙි කතාවෙ රෝස්ගෙ අමිමගෙ පලිගැනීම් ඉවරයක් කරන්නෙ නැද්ද ?කතාවම එපා වෙනවා මෙි චරිතෙ නිසා
හැම කතාවකම කවුරු හරිම විදවනවනේ😢
කවුද එ් පෙන්දා මිහිරිට ගැළපෙන්නෑ
😂😂Oww eka thama
😂😂😂😂😂
අයේ බලන්නේ නෑ මේ මගුලත් එපාම උනා 🖐️😤
අර දෙන්නව set කරයි අනේ එකපාරටම එකතු කරන්න බැරි නිසා මේ සිද්දියෙන් දෙන්නව එකතු කරයි
විසල් මිහිරි වෙන් කරන්න එපා අධ්‍යක්ෂක මාමෙි ප්ල්ස් ❤🙏
ම්හිරිට හරියන්නේ ව්සල්ට ව්තරයි ❤❤❤
Wisal mihiri wen karanna epa aiyo😥😥😥.wisal❤️mihiri ekthu karnna.wen karanna epa e dennawa😥😭
🦌🦌🐯🦁🦌🐯🐈🦌🦁🦄🐎🐯
Ou mate nm hari duki😢😢😢😢😢😢😢
මනමාලයගෙ මනමාල පාටට නම් මරු 😂❤ මාව බලන්න ආව නම් මං කැමති වෙලා 😅😅🤣
මුලදි ආසාවෙන්ම බලපු කතාව.. අදින්න එපා .. බලන්න එපා වෙනව 😢😢
විසල්.අයියා.පවු.අනෙ.❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිත ඇතුලෙන් හෙප්පුව මිහිරි දුන්නේ අපෙ විසල් අයියට❤❤❤❤❤❤❤❤😊
අලුත් කොල්ලත් ලස්සනයි. මිහිරිත් කැමති වෙයි වගේ හිතෙනවා.. අයියා ෆිල්ම් අධ්‍යක්ෂක කෙනෙක් කිව්ව නිසා.. විසල් පවු හැබැයි. හිතාගන්න බෑ. සමහරවිට අලුත් කොල්ලයි මිහිරී යාලුවෝ වගේ සෙට් වෙලා වැඩ කරයි .. විසල්ට කෙලින් කොන්ද පන තිබිලා කිව්වනම් ඉවරනේ 😂❤
Ane mihiri ❤️ visal ekathu karannako 😭😭😭😭😭😭
Raajini ❤❤❤❤
ම්හිරියි ව්සලුයි සෙට් කරන්න කලින් ඇත්තටම ඇපල් පව් නේද ..මොනදේ උනත් ඇපලා අවංක එකා❤️
විසල්වයි මිහිරිවයි වෙන් කරොත් හෙන ගහනවා ඇත්තමයි
Mihiri ❤visal thama ekathu venna one😢
ඇයි එහෙම කලේ 😡😡😡 මිහිරි කැමති විසල්ට විතරයි එච්චරයි 😖
රුමා ජයිත් මරු අනේ ඔයාල දෙන්නා රේන් අබි❤❤
විසල් 😢🥺💖
මිහිරි විසල් එකතු උනේ නැති උනොත් කතාව බලන්නේ නෑ කියන ආයේ මේ පැත්තට
විසල් පවු 😥😥😥
පව් විසල් 😢
ආ හරි ඒකත් බලලා ඉවරයි..😢
විසාල් අයියා පවුඒ වුනාට විසාල් ආදරේ මිහිරිට විතරයි ඉක්මනින් ඒ දෙන්නා එකතු වෙයි වගේ
අනෙ විසල් අයියා😢😢 පවු දෙයියනේ...එයාට මිහිරිව දෙන්න ප්ලීස්😢😢😢😢😢😢
මිහිරි❤විසල් 😢😢
මිහිරි ගැලපෙන්නේ විසල් ට ❤
මිහිරි විසල් එකතු කරන්නෙ නැති හින්දා එපා වෙනවා
මිහිරිටත් ඉතිම් රගපාන්න තියෙනවා නම් නාකියෙක් එක්ක හරි සෙට් වෙයි 😅 පව් අර විසල් 😊
විසල් මිහිරි.❤
අනේ විසල් පව් විසල් මිහිරි වෙන් කරන්න එපා 🥺🥺
විසල් අයියා පවු දෙවියනේ 🥺🥺🥺
විසල් මේ යන විදියට මහන වෙයි වගේ.....🥺
අනේ විසල් මිහිරි වෙන් කරන්න එපා 😢
Manamalaya naki patai😡😡u epa mihirita😡😡😡😡.wisal aiya tama galapenne mihirita❤️❤️.wisal❤️mihiri
විසල් පව්..🥺💔 මිහිරිත් පව්...අනේ ඉක්මනට මේ දෙන්නව එකතු කරන්න..♥️
Visal❤️mihiri
සෑහෙන කාලෙකින් මේක බලද්දි එක පාරම මිහිරි බදිනවා මොකද අනේ උනේ මේ කතාවට
මිහිරි ❤ විසල්ගේ එච්චරයි ❤
විසල් අයියාගේ ඇස් දෙකේ තියෙන විදියට දුක හිතුනා මිහිරි කැමති විසල් අයියට විතරයි විසල් අයියත් කැමති මිහිරිට විතරයි...........එච්චරයි එච්චරයි එච්චරයි එච්චරයි ......😢
විසල්❤මිහිරි
Visal + Mihiri ❤️🥺
විසල් හරිම අහින්සක චරිතයක්.ඒත් එයාට මිහිරිගෙයි මනමාලයගෙයි කතාව හොරෙන් අහන් ඉන්න තරම් හිත හැදුනෙ වෙන දෙව් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති.මිහිරිට කරදරය වෙයිද කියන සැකේට බයට
Ou🥺
දෙයියනේ විසල්🥺 පව් ඒ අහිංසකයා 🥺 අනේ මිහිරි ඕම කරන්න එපා🥺😔
විසල්ට විදවන්න දෙන්න නම් එපා අනේ❤
Mihiri lassana ❤🥰😍
❤
❤😊
මේක කතාවක් විතරයි. කතාව හදන්නෙ අපිට ඕනී විදියට නෙමෙ 😂 director ට ඕනි විදියට 😂😂🤣🤣
අනේ විසල් අයියා පව් 😥😥 මිහිරිව එයාට තමයි ගැළපෙන්නෙ
ඇයි එයාලව වෙන් කරන්නෙ විසල් ❤මිහිරි එයාල දෙන්න නිසාමයි කතාව බැලුවේ මේ මගුල උනොත් නම් ආයි කතාව බලන්නෙ නැ😢😢😢😢
විසල් අය්යා පව් එයා මිහිරිට ගොඩක් ආදරෙයි❤ . අනෙ එ දෙන්නා වෙන්කරන්න එපා එහෙම උනොත් කතව එපා වෙනවා😮
දැන්නමි කතාව බලන එක නවත්වන්න කාලෙ හරි
සුනන්ද ටීචර්ට හෘදයාබාධයක් හැදෙයි රෝස්ගේ දේපොළ ගැන ආරංචි වුණාම. 😅
Ai eyt depala ndd
@@muthumunikanthi According to the script, only property Rose has other than what she got from her biological father (ArunaJ is the FD Abhi’s mom gave her. 😀
@@muthumunikanthi නෑ , අභීගේ අම්මා වෙඩින් එකට දුන්න දේ විතරයි.
Mihiri ♥️ visal aiiya
ඕක බදින්න වෙන්නෙ නෑ 😌
මිහිරිගෙයි අලුත් කොල්ලගෙයි මගුල කැඩෙනකන් බලන් ඉන්න මම 😂
👍😜🤘
😂😂
Man vage😅
😂😂😂
U lassanai visalta wada visal ganiyek wage ne
විසල් අයියා පව්ව් 🥺🥺 මොන තරම් වේදනාවත් හිතේ තද කරගෙන ඇත්ද.කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ අහිමි වෙන්න හොද නෑ 💔💔😢😢
👍👍👍
Anivaren❤
Hmm aththa...🤧
එයාගෙත් වරද කෙල්ලෙක්ට මුලුන්ම ආදරේ කියන්න බැහැබේ😢
අනෙහ් කාටවත් තමන්ගේ ආදරේ නැති වෙන්න හොද නෑ 😪💔
මිහිරි විසල්ට තියෙන fan base එක කතාව හදන අය දන්න නිසා තමා ඒ දෙන්නා මැද්දට මේ තව කොල්ලෙක් ගෙනත් තියෙන්නේ 😂 නැත්නම් උඩින් පාත් උනා වගේ මිහිරි විසල් දෙන්නාව යාළු කරන්න බෑනේ ඒ දෙන්නා සහෝදරයෝ වගේ හිටපු නිසා. මේ මනමාලයෙක් ගෙනත් කරන්න හදන්නේ ඒ දෙන්නට දෙන්නා කැමති කියලා කියවගන්න හදන එක😂😁❤️
මටත් හිතුනා හැබැයි 😂
Emavath hithahada gannava mn pau❤
දැනුනු ආදරේ ප්‍රකාශ කරානම් අද විසල් & මිහිරි සතුටින්..🥺💓 ඒ උනාට අවසානෙට මේ දෙන්න තමා එකතු වෙන්න ඕනී.. 😍🥰💓😘
උබලා ව්සල්ට සෙට් කරන්න යනවා ඒත් ඇත්තටම ඇපල් තමා පව් 😒😒
අනේ ඔව්. එයාලව එකතු කරොත් හොදයි ♥🥺
eka aththa eth hamoma kamathi appel taai nethimi ekathu wela
mihiri visalui ekathu wenaawa balanna☺@@Dilan-tk4uk
කතාව ලියන එකා ලියන එක ලියලා ඉවරයි ව්සල් තමා එකතු වෙන්නේ ❤
අනේ පව් විසල්, එක්කෝ ඕන එකක් වෙන්න කියලා මිහිරිට හිතේ තියෙන දේ කියන්න ඕන, එහෙමත් නැහැ බොරුවට හිතින් දුක් විදිනවා මිහිරිත් ඒ වගේ 😢😢
අනේ කෝම හරි විසල්වයි මිහිරිවයි එකතු කරන්නකෝ🥺😥😥..පව් විසල් එයා ගොඩක් දුකින් ඉන්නේ මිහිරි මැරි කරන එකට...😭😢😢😢🫥💔💔💔
අප්‍රකාශිත ආදරයක් කිසිම ප්‍රේමනීය හදවතකට හමු නොවේවා 🥺🥀 අප්‍රකාශිත ආදරය හිතෙ තියන් විසල් කොච්චර දුක් විදිනවද අනෙ විසල් මිහිරි එකතු වෙන්න ඕන 💗😓👉👈
විසල් පව් එයාට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇත්ද 🥹 අනේ ♥️♥️♥️මිහිරි + විසල් ♥️♥️♥️එකතු කරන්න ඕනි කියලා කියන අය කෝ බලන්න
Ok පුතේ
Ehema puke amaruwak na 🙂😂😂
මීට වැඩිය හොදයි ,මිහිරි ❤ විසල් එකතු කරන්න කියපු ප්‍රේක්ෂකයො ටිකව පෝලිමේ ඉන්දවල කනට ගැහුවනම්,එපාම වුනා කතාව ,ගොඩක් ස්තූතියි ඩිරෙක්ටර් මහත්මයාණෙනි
අනිවාර්යයෙන් ❤
අයේ බලන්නේ නෑ 😤
එපා උනා
👍
අනිවා ❤
විසල් අයියා පව් දෙයියනේ . මිහිරිව එයාගෙන් වෙන් කරන්න එපා. ❤😢😢
ඔව්,අනේ විසල් අයියා පව් 😢!
Anee ou...
විසල්ට මිහිරි නැති වුනොත් නම් කතාව බලන්නෙත් නෑ 😢
හ්ම්ම්. මමත්
Mamath
Mamath 😢
මමත් ඒ දෙන්න නිසා කතාව බලන්නේ ඒ දෙන්නා වෙන් වුණොත් කතාව ලස්සන නෑ 🥺💔
මේකෙ අබී තමා ප්‍රදාන චරිතේ ඒ උනාට අපිට දැනෙන ප්‍රදාන චරිතෙ කටුචූටි😅
මිහිරි කැමති වෙන්නේ විසල්ට විතරයි....එච්චරයි එච්චරයි එච්චරයි❤
❤🤍🖤
අනිවාර්යයෙන්ම
එච්චරයි ❤
Ou ane pau pau❤️ chcharai chcharai❤ eya thama galapenne echcharai echcharai
Attenma mihiri...Allas walata rawatenna epa...😢😢
තාමත් පොඩි හරි විශ්වාසයක් තියෙනවා විසල් මිහිරි එකතු වෙයි කියලා අන්තිමට හරි ❤️
විසල් මිහිරිට ගොඩක් ආදරේයි 💞
පව් විසල් අයියා 🥺🥺 හැබැයි ඉතිං අලුත් මගුල නම් කෙරෙන එකක් නෙවෙයි 😂😂
මිහිරිට ගැලපෙන්නේ විසල් විතරයි... ❤❤ එච්චරයි
Ky
Math emayi😅😅
විසල්ට මිහිරි නැතිවෙන එකක් නෑ...❤
මේව කැත වැඩ.. මිහිරි විසල් ආදරෙන් ඉන්න ඕන. හිත් රිදීම් බෑ. මේක වහාම නවත්තන්න ඕන😞
අනේ...විසල්..මීහිරි❤❤❤
අනේ අප්පා මොකද්ද මේ වෙන්නේ 😡😡😡 විසල්ට විතරයි මිහිරිව ගැලපෙන්නේ 🙂🙂🙂 අද විසල්ට කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇතිද 🥺🥺🥺😔😔😔 අද නම් කතාව බලද්දී ඇස් වලට කදුළු ආව විසල්ගෙ ඒ වේදනාව දැකලා 😭😭😭😭. අනේ මිහිරිත් අර මනමාලයට කැමති වෙයිද 🥺🥺🥺😔😔😔
තව මෙහෙම් කොච්චර නම් ඇතිද තමන්ගෙ හිතෙ තියන ආදරෙ කියාගන්න බැරිව හිතින් විදවන අය... 🤧💔 අනේ කෝම හරි විසල්වයි මිහිරිවයි එකතු කරන්න ඕනෙ...🤗♥️
විසල් පව් ඇපල් පව්.😢😢.මිහිරි කැමති වෙයිද.අලුත් මනමාලයාට❤❤❤🤔🤔🤔
Mihiri ta ❤ visal ඈවැරයි දෑවැරයි තුන්ඈවැරයි ස්ථීරයි 😘😘😘
විසල් පව් අනේ 🥺❤️
අලුත් මනමාලයා බදින්න වෙන්නේ නෑ එච්චරයි 😂අනිවා ඕකෙන් වෙන්නේ විසල් මිහිරි එකතු වෙන එක❤
"මුට නින්ද යන්නැල්ලු උබ නැතුව" අම්මෝහ් ජයියා😂
විසල් අයියා පව් අනේහ් 🥺💔හිතේ කොච්චර දුකක් තියාගෙන ඉන්නවා ඇත්ද😫💔 කතාවක් උනත් මෙහෙම දකිනකොට ඇත්ත ජිවිතෙත් එක්ක වෙනසක් නෑ 🥺💔
පව් අනේ විසල් අයියා අනේ මිහිරියි විසල්වයි වෙන් කරන්න එපා එ දෙන්නා නියම කපල් එකක් ❤️😔😔
විසල්ව තමා මිහිරිට ගැලපෙන්නෙ.එ දෙන්නා තමා බදින්න ඕනි එච්චරයි😬විසල් අයියා පව් දෙයියනේ🥺❤️🩹
විසල් මිහිරි❤️🌈 විසල් අයිය පව් ඉස්සරහට විසලුයි මිහිරියි එකතු වෙනවනම් ❤️🌻
ආයමේ මගුල් කතාව බලන්නේ නෑ 🙂✋🙏
අනේ අනේ හිනාවෙලා ඉන්නකෝ කිව්වම මිහිරි එතන දාන හිනාව මරු..කීපසැරයක්ම බැලුවා ඒක
මාත් එහෙමයි...😍❤️
මමනම් හිතන්නෙ විසල් වැරදිමත් නෑ කියලා .මොකද මිනිස්සුන්ට ජීවිතේ අසරන වෙන තැන් ඕනි තරම් තියනවා විසල්ට ඉන්නෙ සොදුරුගෙ පවුලෙ අයයි සොදුරුයි විතරයි .ඉතින් එයා බය ඇති එයාලටඅම්මලා අකමැති වෙයි කියලා .ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙමේ.කොහෙ හරි සතුටින් ඉන්න එක.රාජිනී කියන්නෙ නිකම්ම නිකම් කතාවක් නෙමේ.ඇත්ත ජීවිතේ වෙන දේවල් හරි ලස්සනට පෙල ගස්සලා තියනවා.සමහර විට දෙන්න එකතු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් .දුක සතුට දරා ගැනීම් අහිම් වීම් තමා ජීවිතේ කියන්නෙ. මගෙ අදසහට කැමති අය comment එකක් දාන්න.❤
ජයියා,රුමා,රේන් සුපිරි ඉස්සර වගේමයි එයාලගේ යාළුකම.❤️
❤❤❤❤❤
මං මාර ආසයි මේ අලුත් අභීගෙ ලස්සනට එ හිනාව හරිම ලස්සනයී පිං පාටයී❤
😂
🤭🤭🤭🤭
ඇයි විසල්ට මෙහෙම කරන්නේ.කතාව බලන්න එපා කරන්න එපා🙏🙏🙏
Wisal kiyanne me kathwe kage kauda
ආයේ බලන්නෙම නෑ.එපාම උනා අද කතාව.විසල් අයියා පව් 🥺❤
අප්පෝ එ කොල්ලා ගෙජ්ජිට ගැලපෙන්නේ නැහැ🙉🙉🙉
අනේ විසල් පව් 🥺😩
අනේ විසල් අයියා🥺🥺❤
මේ ගොඩක් කමෙන්ට්ස් දැක්කම හිතෙනවා ඇත්තටම ගොඩක් අයට කතාවක් හරියට රස විඳින්න තේරෙන් නැති බව, කතාව එකම රසයකින් නැතිව විවිධ රස වලින් ගලා ගෙන යනවා, ඒකට මමනම් හිතන්නෙ කාටවත් බැනල හරි යන් නෑ, අපි හැමෝටම ඕනි දේ බොහෝ දුරට අවසානෙට වෙයි ඒත් ඊට කලින් විවිධ විදිහට කතාවෙ වෙනස් වීම් සිද්ද කරල, එතකොටනේ ප්‍රේක්ෂකයාගේ හිතේ කුතුහලයක් ඇති වෙන්නෙ, ගොඩක් කතා වල කමෙන්ට්ස් වල ඔය බනින එක තියෙනවා විශේෂයෙන්ම ඩිරෙක්‌ටර්ට
ඒක ඇත්ත ❤️
Mihiri ❤visal
විසල් අයියා පව් අනේ 😢😢😢
ou ane
Mihiri❤️Visal
අනේ මෙි කතාවෙ රෝස්ගෙ අමිමගෙ පලිගැනීම් ඉවරයක් කරන්නෙ නැද්ද ?කතාවම එපා වෙනවා මෙි චරිතෙ නිසා
හැම කතාවකම කවුරු හරිම විදවනවනේ😢
කවුද එ් පෙන්දා මිහිරිට ගැළපෙන්නෑ
😂😂Oww eka thama
😂😂😂😂😂
අයේ බලන්නේ නෑ මේ මගුලත් එපාම උනා 🖐️😤
අර දෙන්නව set කරයි අනේ එකපාරටම එකතු කරන්න බැරි නිසා මේ සිද්දියෙන් දෙන්නව එකතු කරයි
විසල් මිහිරි වෙන් කරන්න එපා අධ්‍යක්ෂක මාමෙි ප්ල්ස් ❤🙏
ම්හිරිට හරියන්නේ ව්සල්ට ව්තරයි ❤❤❤
Wisal mihiri wen karanna epa aiyo😥😥😥.wisal❤️mihiri ekthu karnna.wen karanna epa e dennawa😥😭
🦌🦌🐯🦁🦌🐯🐈🦌🦁🦄🐎🐯
Ou mate nm hari duki😢😢😢😢😢😢😢
මනමාලයගෙ මනමාල පාටට නම් මරු 😂❤ මාව බලන්න ආව නම් මං කැමති වෙලා 😅😅🤣
මුලදි ආසාවෙන්ම බලපු කතාව.. අදින්න එපා .. බලන්න එපා වෙනව 😢😢
විසල්.අයියා.පවු.අනෙ.❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිත ඇතුලෙන් හෙප්පුව මිහිරි දුන්නේ අපෙ විසල් අයියට❤❤❤❤❤❤❤❤😊
අලුත් කොල්ලත් ලස්සනයි. මිහිරිත් කැමති වෙයි වගේ හිතෙනවා.. අයියා ෆිල්ම් අධ්‍යක්ෂක කෙනෙක් කිව්ව නිසා.. විසල් පවු හැබැයි. හිතාගන්න බෑ. සමහරවිට අලුත් කොල්ලයි මිහිරී යාලුවෝ වගේ සෙට් වෙලා වැඩ කරයි .. විසල්ට කෙලින් කොන්ද පන තිබිලා කිව්වනම් ඉවරනේ 😂❤
Ane mihiri ❤️ visal ekathu karannako 😭😭😭😭😭😭
Raajini ❤❤❤❤
ම්හිරියි ව්සලුයි සෙට් කරන්න කලින් ඇත්තටම ඇපල් පව් නේද ..මොනදේ උනත් ඇපලා අවංක එකා❤️
විසල්වයි මිහිරිවයි වෙන් කරොත් හෙන ගහනවා ඇත්තමයි
Mihiri ❤visal thama ekathu venna one😢
ඇයි එහෙම කලේ 😡😡😡 මිහිරි කැමති විසල්ට විතරයි එච්චරයි 😖
රුමා ජයිත් මරු අනේ ඔයාල දෙන්නා රේන් අබි❤❤
විසල් 😢🥺💖
මිහිරි විසල් එකතු උනේ නැති උනොත් කතාව බලන්නේ නෑ කියන ආයේ මේ පැත්තට
විසල් පවු 😥😥😥
පව් විසල් 😢
ආ හරි ඒකත් බලලා ඉවරයි..😢
විසාල් අයියා පවු
ඒ වුනාට විසාල් ආදරේ මිහිරිට විතරයි ඉක්මනින් ඒ දෙන්නා එකතු වෙයි වගේ
අනෙ විසල් අයියා😢😢 පවු දෙයියනේ...එයාට මිහිරිව දෙන්න ප්ලීස්😢😢😢😢😢😢
මිහිරි❤විසල් 😢😢
මිහිරි ගැලපෙන්නේ විසල් ට ❤
මිහිරි විසල් එකතු කරන්නෙ නැති හින්දා එපා වෙනවා
මිහිරිටත් ඉතිම් රගපාන්න තියෙනවා නම් නාකියෙක් එක්ක හරි සෙට් වෙයි 😅 පව් අර විසල් 😊
විසල් මිහිරි.❤
අනේ විසල් පව් විසල් මිහිරි වෙන් කරන්න එපා 🥺🥺
විසල් අයියා පවු දෙවියනේ 🥺🥺🥺
විසල් මේ යන විදියට මහන වෙයි වගේ.....🥺
අනේ විසල් මිහිරි වෙන් කරන්න එපා 😢
Manamalaya naki patai😡😡u epa mihirita😡😡😡😡.wisal aiya tama galapenne mihirita❤️❤️.
wisal❤️mihiri
විසල් පව්..🥺💔 මිහිරිත් පව්...
අනේ ඉක්මනට මේ දෙන්නව එකතු කරන්න..♥️