Hiru Tele Films | යකඩ පීලී | 2022-12-10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @ChithraniParagoda.L.P
    @ChithraniParagoda.L.P 7 หลายเดือนก่อน +2

    මේ කතාව ලස්සනයි ... ඒවාගේම ලමා චරිතය රගපාන පුතා මොන තරම් මානසිකව දුක් වින්දාද.. මම හර්‍රිම ආදරෙයි ..ඒ පුතාගේ කටහඩ මෙන්ම චරිතය අතිවිශිෂ්ටයි... මේ පුතා රගපාන ගොඩක් ටෙලි සිනමා සිත්තම් නාට්‍යයන් මම බැලුවා.. තැන්පත් චරිතයක් .. මම ආදරෙයි පුතේ ...

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +6

    සිතට එන සිතුවිලි නිවැරදි උන් නැති තැන විදියි පීඩා... නිවැරදි දැකීමෙන් ජීවත් වීමේ වටිනාම නොමැති තැන තැවේවි... 🤗🤗🤗 සිතේ නිරවුල් බවයි ඕනි... 🤗🤗🤗
    තැවීමෙන් සැම මිදීමට... 🤗🤗🤗
    පින පව ගෙවී යන ජීවිතේ...🌹🌹🌹
    පින පව අලුත් වෙව් සසරේ...🌹🌹🌹

    • @TAS0730
      @TAS0730 ปีที่แล้ว +1

      yes

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +19

    මේ කෝච්චි රියදුරු කිව්ව දෙයින් ඇය සනීපවුනා වගේම පුතත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා අපි දුටුවා.ඉතින් මේ කෝච්චි රියදුරු එසේකලේ ඒ සතුට දෙන්න සහ එසේ කර මේ නාට්‍යයේ කපී පෙනෙන චරිතයක් උනානම් නාට්‍යය තවත් ලස්සනයි කියල මට හිතෙනවා .චේතනාවන් බික්ක වේ කම්මන් වදාමි නෙ.යහපතක් වෙනුවෙන් පුන්චි බොරුවක් කිව්වට පවුත් නහ නෙ.මොකද මටනම් එච්චර ලස්සනක් ගතයුත්තක් මේ නාට්‍යයේ නහ .නමුත් නාට්‍යයේ ඉන්න කලා සිල්පියා සහ සිල්පිනියන් දෙපල අති විසිස්ටයො.ඒවගේම මේක ප්‍රදාන නිලිය මීට කලින් ලස්සන ම නිර්මාන ගොඩක් දුන්නා.කමක් නහ .චූටි පුතුත් දූත් හරිම ලස්සන යි වගේම හොදටම රන්ගනය කලා.හිරුට ස්තුතිය

  • @SlMobile-pc8tb
    @SlMobile-pc8tb 5 หลายเดือนก่อน +1

    ලස්සන පිරිමි ළමයෙක්.❤❤❤❤..ආදරේ හිතෙනවා .හිනාව හරි ලස්සනයි .❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +8

    නොදන්නා කම සිතේ මෝඩ කමයි... 🤗🤗🤗
    🌹නිවැරදි දැකීමෙන් ජීවිතේ ජීවිත් වෙද්දී ලස්සන වෙව් ජීවිතේ... 🌹🌹🌹
    🌹good film 🌹 👌💪👌

    • @TAS0730
      @TAS0730 ปีที่แล้ว

      yesss

  • @kumaralasantha3706
    @kumaralasantha3706 10 หลายเดือนก่อน +3

    Adath kathawa lassanai.......❤😊

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +5

    මේ චුටි පුතා ෂෝයි

  • @niroshanroshan6910
    @niroshanroshan6910 ปีที่แล้ว +1

    මම අසම කථාව අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +5

    Sthutiy hiru godak kalekin 💖💖💖💖💖🌷🌷🌷🌷🌷

  • @vishmisachinthana6824
    @vishmisachinthana6824 ปีที่แล้ว +11

    Harima lassnai❤️👍

  • @henriettanate3747
    @henriettanate3747 ปีที่แล้ว +4

    අපොයි ඒ ළමා නිළිය පැහිච්ච කෙනෙක් වගේ රගපෑවේ. ළමා ගති තිබුණා නම් ගොඩක් හොඳයි

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 ปีที่แล้ว +1

    Harima Lassanay❤❤❤❤❤❤

  • @ashawari58
    @ashawari58 ปีที่แล้ว +4

    හිරු ඉතින් වැඩක් කරොත් ඉතින් නියමයි...👍

  • @ihandanushka6586
    @ihandanushka6586 ปีที่แล้ว +2

    wow .....

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +1

    Sanwadi harima lassanai katawa budu saranai

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 ปีที่แล้ว +3

    Lassanae 👍

  • @anojasanjeewani9399
    @anojasanjeewani9399 8 หลายเดือนก่อน

    Harima adaraniya puthek

  • @mihirimihiriseromala2934
    @mihirimihiriseromala2934 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 11 หลายเดือนก่อน

    Haruma lassanai iwara wenakam danune na

  • @777ni
    @777ni ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️😍

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 ปีที่แล้ว +2

    💕💕💕

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว +2

    Nice

  • @parkmihisarani8749
    @parkmihisarani8749 9 หลายเดือนก่อน

    ❤️❤️

  • @sahassudeepa2830
    @sahassudeepa2830 ปีที่แล้ว +1

    Hodi

  • @dulshanmanupriya3680
    @dulshanmanupriya3680 ปีที่แล้ว

    😌

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm 10 หลายเดือนก่อน

    😢😢😢

  • @katzBro
    @katzBro ปีที่แล้ว +1

    Piya madhahasa th realise karrana

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖💖💖

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +1

    කෝච්චිත් එක්ක තරහ ඇයි කියලා පෙන්නනේ නැද්ද අනේ

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว

      එයාගෙ මනුස්සය මැරිල තියෙන්නෙ කෝච්චියෙ හැප්පිල...නමුත් අර මනුස්සය ඇවිල්ල කියනකන් එයා හිතන් හිටියෙ එයාගෙ මනුස්සය කෝච්චියට පැනල කියල..(එදා එයාල දෙන්න ප්‍රශ්නෙකට නෝන මහත්තයට බැනල) ඒ හේතුව නිසා එයා කෝච්චියත් එක්ක තරහ

  • @lakmalidasun7819
    @lakmalidasun7819 ปีที่แล้ว +2

    podi Thilakarathna

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @HashiHashi-b3m
    @HashiHashi-b3m 10 วันที่ผ่านมา

    😢😢😢

  • @l.r.m.anusha3101
    @l.r.m.anusha3101 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️