Hiru Tele Films | පතිනි මව්ගුණ | 2022-12-03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #HiruTeleFilms #HiruTV #Teledrama #TeleCinema #pathinimawguna

ความคิดเห็น • 133

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว +8

    හරිම ලස්සන කතාවක් හැමෝම ඒ වගේ හිතනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සනද.❤❤

  • @kanthiperera9012
    @kanthiperera9012 2 ปีที่แล้ว +10

    හිත සුවපත් කරන ලස්සන කතාව මෙහෙම වෙනවා ලෝකය මොන තරම්ම ලස්සන වේවිද 😍😍😍😍😍

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි..වෙනස්කම් නැති..දුශ්ටකම් නැති..හිත සුවපත් වෙන කතාවක්...ස්තුතියි ගොඩාක්..

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว +8

    දරුසෙනෙහ මවු සෙනෙහස පිරිච්ච කතාවක් 👌👌🙏🙏🙏

  • @pemapema6795
    @pemapema6795 2 ปีที่แล้ว +26

    මොනතරම් වටින කතාවක්ද.සමාජයට හරිම ලස්සන ආදර්ශයක් දෙනවා.මිනිස්සු මේවා ආදර්ශයට ගන්නවා නම් මේ ලෝකෙ මොනතරම් සුන්දර වෙයිද

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว +12

    හැම අම්මා තාත්තා කෙනෙක් වගේ පවුලේ සියළු දෙනාම සතුටින් ඉද්දි මොනතරම් ලස්සනද හරිම ලස්සන ජීවිත ❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    නිවැරදි දැකීම ඇතිව සැබෑ සතුටින් ජීවිතේ ගෙවන්නට සැබෑ ජීවිතේ ඔබ සැමට ලැබේවා... 🤗🤗🤗
    පෙන්වනා දෙය ජීවිතේ නැත්තන් ජීවිතේ කුමටද...?
    සිතන්න යමක් සැමට...🤗🤗🤗
    හදවතින්ම ලස්සන සැබෑ ලෙස ජීවිතේ පවුල තුල දැකීමයි... 🤗🤗🤗
    එයට තිළිණයක් වේවි... 🤗🤗🤗
    එයට ඊඩ සලසා දීම කල යුතුම වැඩක්... 🤗🤗🤗
    අනිවාර්යෙන්ම... 🤗🤗🤗
    ඒ සදහා පරිසරය සකසා දිය යුතුයි... 🤗🤗🤗

  • @aruninisansala7375
    @aruninisansala7375 2 ปีที่แล้ว +9

    හැම අම්මා කෙනෙක්ම මෙහෙම උනානම්... ජීවිතේ මෙහෙම දුකක් නොවෙන්න තිබුනා.... දරුවෝ දෙන්නට තාත්තා මග නොහැරෙන්න තිබුන... තෙරුවන් සරණයි 🙏🙏

  • @kuwaitman8456
    @kuwaitman8456 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මේ කතාව බුදුසරණයි

  • @nandaperera173
    @nandaperera173 2 ปีที่แล้ว +6

    හරි අගෙයි ස්තුතියි මේවා..නිර්මාණය කරන සියලු දෙනාට

  • @iuhacademy6724
    @iuhacademy6724 2 ปีที่แล้ว +20

    හිතට දැනුන ලස්සන නාටයයක්

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කතාවක් බුදු සරණයි හැමෝටම හොද ගුනයහපත් ආදර්ශමත් ටෙලිසිත්තමක් 👌❤❤

  • @sujeewalakmali7060
    @sujeewalakmali7060 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්... ❤️❤️❤️

  • @niranjigalarawa7245
    @niranjigalarawa7245 6 หลายเดือนก่อน +2

    මගෙ නැන්දම්ම වගේ❤ පුතාගෙන් අයින් වෙලා අවුරුදු තුනක් වෙලත් එයාට තාම මම එයාගෙ දරුවෙක් වගේ❤️ ලබන ආත්මෙවත් හොද පුතෙක් එක්ක ඉපදිලා මගෙම නැන්දම්ම වෙන්න ඕන. හැමදාම ලග ඉන්න. අම්මාට දිර්ඝායුෂ🌹

  • @NewNew-rd7mi
    @NewNew-rd7mi 2 ปีที่แล้ว +64

    ඉන්දියාවේ මල විකාර දාන්නේ නැතුව මේවැනි ආදර්ශමත් කතා ටිවි වල විකාශනය වෙනවා නම් කොච්චර හොදයි ද ස්තූතිය මාගේ සියලූ දෙනාටම

  • @TharuAsha
    @TharuAsha 2 ปีที่แล้ว +32

    මේව කතාවලට සීමානොවී බැදීම්වල වටිනාකම සැබෑ ජීවිතවලදිත් මිනිසුන් තේරුම්ගන්නවනම්...ලෝකෙ කොයිතරම් ලස්සන වෙයිද..

    • @fatemafatema6436
      @fatemafatema6436 2 ปีที่แล้ว +3

      Ou matatha hituna me wage hamogema hitha lassanainam ape rate ammala mahalu madama wala duk vidinne na

    • @sadeekasadi1912
      @sadeekasadi1912 2 ปีที่แล้ว +4

      Mewa hamdama TV eken dakinna labana mean darumunupuran bihiweewa

  • @kingsleydunston9115
    @kingsleydunston9115 2 ปีที่แล้ว +19

    හදවතට දැනෙන ලස්සන කතාවක්
    ඇස් වලට කඳුළුත් ආවා...

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි කතාව .ඒවගේම හරි ආදර්ශමත් ..

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +5

    ඇස්වල ට කදුලුත් ආවා හරිම ආදර්ශ භත් කතාවක් දෙපැත්තට ම නැන්දම්ම ලේලියන්ට.

  • @nextritamiranda3264
    @nextritamiranda3264 2 ปีที่แล้ว +10

    Very sensitive nd feeling story .love this drama really thank you .✌❤️🙏

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 2 ปีที่แล้ว +3

    ❤😍.. හරි වටින කතාවක්. ලස්සනයි. මේ වගේ කතා දිගටම කරන්න හිරු.. ගොඩක් ලස්සනයි... හොද ලේලියක් ලබන්න පින ඕනී. අම්මා ගොඩක් ලකී... ❤එත් අම්මා තනියම 😓. පව් 😰

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +2

    Very beautiful story. & Neluka is a beautiful Girl ...superb acting Neluka. 😊❤❤❤

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩාක් ආදර්ශමත් කතාවක් 👍❤️❤️

  • @kumarikumari1173
    @kumarikumari1173 2 ปีที่แล้ว +7

    හරි වුනොත් වෙන කතාවක් කාටත් ආදර්ශයක් ද

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว +4

    බොහෝම හොඳ ටෙලිඩරාමා එක .පුතා වෙනුවෙන් අම්මා මගබලාගෙන ඉන්නවා .පුතාට ඉක්මනින් අම්මා අමතක වෙනවා .මොකද රාජකාරි අදික නිසා අම්මා පරන atitaya මතක්කරනවා.පව් අම්මා .මෙවැනි ටෙලිඩරාමා බලන්න ,බලන්න ආසයි ඉගෙනගන්න පුලුවන් ආදර්‍ර්ස දේවල් tiyenawa.hamooma hodai

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන කතාවක් ❤❤❤🌷🌷🌷🌷🇸🇦🇸🇦🇸🇦

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +9

    සමාජයට ආදර්ශමත් 💖💖💖 ලස්සනයි

  • @STAR-mk1cv
    @STAR-mk1cv 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන කතාවක් ❤️

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว +1

    අම්මෙකුට තමන්ගෙ දරුවා වෙනුවෙන් කැපකරන්න බැරි දෙයක් නෑ.ඒත් අම්මා දරුවන්ගෙන් සැප බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒත් එයාලා සතුටින් ඉන්න ඕනි..සතුට කියන්නේ ගෙවල් යාන වාහන නෙමේ.එකිනෙකා ගෙ ආදරය විශ්වාසවන්ත බව.

  • @gangashamali2652
    @gangashamali2652 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාවක්

  • @shirlydilip140
    @shirlydilip140 2 ปีที่แล้ว +4

    Godak lassana kathawak 😭😭😭😭😭 me wage thirum genna hamoma innwanam ada godak ammla parwal walq dik wedenne

  • @tharangalakmal1820
    @tharangalakmal1820 2 ปีที่แล้ว +8

    Lassanai thanks hiru 😘😘

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +5

    අනේ 🥺🥺🥺🥺🥺💖💖💖

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 2 ปีที่แล้ว +1

    Maweni adarsamath kata godak වටිනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maheshdanu9652
    @maheshdanu9652 2 ปีที่แล้ว +2

    Godak lassanai mage es walata kaduluth awa.mata wath mage mahaththayage wath ammi thaththai ne lassana bedimak budusaranai හැමෝටම ♥️♥️♥️♥️

    • @menukapremarathna1982
      @menukapremarathna1982 2 ปีที่แล้ว

      Meke ragapaana kota matath e hageema awa, ada mage amma jeewathun athara naha 😪

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @amandanisansala8822
    @amandanisansala8822 2 ปีที่แล้ว +1

    හදවතට දැනෙන කතාවක්

  • @dilrudil-sp5kp
    @dilrudil-sp5kp หลายเดือนก่อน

    ගොඩාක් ලස්සන කතාවක්

  • @arunachinthakagurusinge1056
    @arunachinthakagurusinge1056 2 ปีที่แล้ว +5

    ආදර්ශමත් කථාවක්

  • @UpaliPerera-w2x
    @UpaliPerera-w2x ปีที่แล้ว

    Harima lassana adarshamath kathawak...❤❤

  • @sunethrakumari1868
    @sunethrakumari1868 2 ปีที่แล้ว +17

    මේ වගෙ ලේලිලා හැමගෙදරකටම ලැබේවා ඒවගේම අපේ ගෙදර ඉන්න එකීවගේනම් කිසිම ගෙදරකට නොලබේවා

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 ปีที่แล้ว +4

      Apoo thamange lelita kiyana katha🤮🤮

    • @roshaniprasadhi104
      @roshaniprasadhi104 2 ปีที่แล้ว +3

      hama leliyakma yakek karanne oyala wage nandammala thama. me apeth inne. eyata eyage paduwe inna dila api denna ape paduwe innawa. oyage leli gana dukai. oyage pauthath oya wageda danna. habi oyata duwek innawanam leli karana waraddama eyath kalath thamngema duwa hari leli waradi😑😑😑

    • @narmadhavilasini6740
      @narmadhavilasini6740 2 ปีที่แล้ว

      අම්මෝහ්🤣🤣🤣

    • @nadeeshamadumali1997
      @nadeeshamadumali1997 ปีที่แล้ว

      ​@@roshaniprasadhi104සහතික ඇත්ත. ඔය වගේ හිතන නැන්දම්මලට කොහෙන්වත් සැලකුම් නෑ. අපේ නැන්දම්මටත් එහෙම තමයි. මම කොච්චර හොඳ කරත් එන්නෙම රෙදි උස්සගෙන කරටමයි. හැබැයි කවදාවත් මම පුතාගෙන් එයාව ඈත් කරේ නෑ.

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න ปีที่แล้ว

    ලස්සනයි ❤❤❤

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp ปีที่แล้ว

    Me wage lelila hama amma kenekutama labewa🙏🙏🙏

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb ปีที่แล้ว

    Putala inna Ham ammakutama ma waga lassana hitak tiyana duwaru labawa budu sarani ❤❤❤❤❤❤❤❤

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 ปีที่แล้ว

    Dustha katha nathuwa mee wage sitha niwena drama thami thiyenna one...thanks හිරු ....❤️👍

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 2 ปีที่แล้ว +4

    ඉතාම විරල, ඉතාම සුන්දර කථාවක්💖😥

  • @sanjeewanihemachandra7827
    @sanjeewanihemachandra7827 2 ปีที่แล้ว +2

    Godak arthawath kathawak thank you hiru

  • @hemalathahemalatha7019
    @hemalathahemalatha7019 2 ปีที่แล้ว +1

    ලස්සනයි බලන්න

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 11 หลายเดือนก่อน

    මගේ නැන්දම්මා මට නැන්දම්මා නෙවෙයි මගෙම අම්මා මට එයා ගැන කියන්න ලියන්න මේ ලොකේ වචන නැ මගේ අම්මා තාත්තා මට නැති වුනා එත් අදරණිය දෙමවු පියො දෙන්නෙක් කොල් එකක් මට ගන්න බැරි වුනත් එක දවසක් හරි මගේ වැඩත් එක්ක මුලු දවසෙම ගෙදර අයත් එක්ක කියවයි අර දරුව කලද දන්නැ අනේ ලොකු දුවේ මැසෙජ එකක් හරි දලා බලන්නකො නංගිට කියලා එ වගෙම තමයි මට ලැබුන එ තාත්තාත් මං ගෙදර ගියොත් මොනවම හරි ගෙනල්ලා මෙක මගේ පුතට කියලා දෙනවා ලෙලියකුට පුතේ කියලා නැන්දම්මගෙනුයි මමගෙනුයි අහ ගන්න හැමොටම එ අතින් මං පිං කරලා තියනවා එ සෙනහස මහ මේරක් තරමි ලබන්න ❤❤❤

  • @sewwandinelusha7677
    @sewwandinelusha7677 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🤩

  • @jankisrl3928
    @jankisrl3928 2 ปีที่แล้ว +2

    Harima lassanaii adarsamath katawak

  • @upali74
    @upali74 8 หลายเดือนก่อน

    මෙ වගේ නැන්දම්මා ලේලි සම්බන්ධයක් සිහිනයක් විතරයි.

    • @niranjigalarawa7245
      @niranjigalarawa7245 6 หลายเดือนก่อน

      අපෝ නෑ තියෙනවා

  • @nalinpredeep-yu4qh
    @nalinpredeep-yu4qh ปีที่แล้ว

    Hadawathata denena lassana kathawak😊😂😊😂

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Duka hithuna kathawata godaaak lassanai 💕💕💕💕💕💕💕💕🙄🙄🙄😭😭😭

  • @doracell2383
    @doracell2383 7 หลายเดือนก่อน

    Asaven baluva kathava godak vatina adarshavath kathavak

  • @nadeeshaniperera1492
    @nadeeshaniperera1492 2 ปีที่แล้ว

    Harima adarshamath tanks

  • @piyumalipathirana8055
    @piyumalipathirana8055 2 ปีที่แล้ว +5

    Great 🎉💫

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว +2

    😍❤❤❤❤❤❤❤❤😍Harima Lassanay

  • @kusumperera1314
    @kusumperera1314 2 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏....

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 2 ปีที่แล้ว +1

    Lassana,adarshamath kathawak 👍

  • @achinimadu7597
    @achinimadu7597 2 ปีที่แล้ว

    Lassanama lassana kathawak.❤️❤️❤️

  • @wasanthirv1918
    @wasanthirv1918 2 ปีที่แล้ว +3

    ලස්සන අාදර්ෂවත් කතාවක්.මෙි වගේ සිදුවිමි සැබැ ජිවිතවලත් සිද්ද වෙනවනමි කොචිචර ලස්සනද.

  • @devapriyagunawardhane6938
    @devapriyagunawardhane6938 2 ปีที่แล้ว +12

    Excellent drama ❤

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว +2

      😍😍😍😍😍

  • @shakyawanamal8648
    @shakyawanamal8648 2 ปีที่แล้ว +1

    Kathava lassanai nonath hondai ammath hondai.ammai thaththai duvai eka room eke nidiyanne.aul ne. nonage gathi guna godak hondai eth hasirima manda gami dumriya vage.anith ජීවිතේ nam chora athi.

  • @wasanakumari7650
    @wasanakumari7650 2 ปีที่แล้ว

    Harima lassana kathawak..

  • @DayaniPerera-m8c
    @DayaniPerera-m8c ปีที่แล้ว +1

    Niluka you are ĺucky and wonderful wife bicouse you think about others mind

  • @hhnsilva9027
    @hhnsilva9027 2 ปีที่แล้ว +4

    Lasanai thanks hiru

  • @champikakumudhni3246
    @champikakumudhni3246 ปีที่แล้ว

    Harima lassani......

  • @piumisandalekha8227
    @piumisandalekha8227 2 ปีที่แล้ว

    Harima lassanai kathawa🙏

  • @madusanjana7855
    @madusanjana7855 2 ปีที่แล้ว

    ❤ දැනුත් ඒ ලස්සන නිර්මාණය මාත් බැදිම් වලින් දුරස් උනා කියලා දැනෙන වාර අනන්තයි ජිවිතේ හරි පුදුමයි

  • @ashalakmini9408
    @ashalakmini9408 2 ปีที่แล้ว

    Aththatama godak adarashamath kathawak

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 2 ปีที่แล้ว

    ඇත්තටම ma badim ma wagama wanawanam මොන තරම් ලස්සන da

  • @prasadiroshan6150
    @prasadiroshan6150 2 ปีที่แล้ว

    🤗ලස්සන කතාවක්

  • @yanayana1535
    @yanayana1535 2 ปีที่แล้ว

    ලස්සනආදරවන්තකතාවක්

  • @kumarikumari6421
    @kumarikumari6421 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sithusl8840
    @sithusl8840 2 ปีที่แล้ว +1

    Apurui...harima.lasssana..bimawak

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 ปีที่แล้ว

    😢dukai sathutui Paul adima koitharan uthumda mata eee wasnwa naha 😭😭😭😭

  • @sameerahasantha1709
    @sameerahasantha1709 2 ปีที่แล้ว +1

    Mega blast karana walawe me wage dayak karanm kochara watinawada

  • @msabeeki8079
    @msabeeki8079 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @chandrikakalyani6586
    @chandrikakalyani6586 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rarerare3818
    @rarerare3818 2 ปีที่แล้ว +3

  • @sathmisuwanadi3024
    @sathmisuwanadi3024 2 ปีที่แล้ว +2

    ❤️🥺

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว

    Harimalassanai katawa hebeikatawata vtarak namai hadawatinma damaupiyonta adaraya karanawa dalwanna one ragapapu hemota budu saranai

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq 2 ปีที่แล้ว +2

    Godak hoda kathawak

  • @SunilKumar-fv4tp
    @SunilKumar-fv4tp 2 ปีที่แล้ว +1

    Lassanai godak

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 2 ปีที่แล้ว +3

    Budu sarani hamotama

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml ปีที่แล้ว

    Nice

  • @mma2237
    @mma2237 2 ปีที่แล้ว +1

    😭😭😭❤❤❤

  • @ranji6657
    @ranji6657 ปีที่แล้ว +3

    මෙි වගේ ලේලියක් ඉන්න ගෙදර වසනාවන්තයි

  • @ChandraChandra-uq4oz
    @ChandraChandra-uq4oz ปีที่แล้ว

    🙏🙏🙏🙏💕💕💕💕👍👍👍

  • @Mar-mf8oo
    @Mar-mf8oo 2 ปีที่แล้ว

    Lassanai katawa

  • @chamiinduchhd1433
    @chamiinduchhd1433 2 ปีที่แล้ว

    ලස්සන katawak

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 2 ปีที่แล้ว +1

    Harma lasanai 👍

  • @angelafernando1802
    @angelafernando1802 2 ปีที่แล้ว

    Me wage minissu ape loke hitiywanam

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 2 ปีที่แล้ว

    Athamai harima lasanai

  • @SadisThiyanidu
    @SadisThiyanidu 8 หลายเดือนก่อน +1

    Tradin hithata waduna

  • @sriyaniperera815
    @sriyaniperera815 2 ปีที่แล้ว

    Harima adarsa katawak Mage AES walin kadulu awa

  • @sw489
    @sw489 2 ปีที่แล้ว +4

    මට නම් පොඩි අතාත්ත්වික බවක් දැනෙනව

    • @nishunish1338
      @nishunish1338 2 ปีที่แล้ว +4

      එක්කො ඔයා දුශ්ට නැන්දා අම්මා කෙනෙක්
      එක්කො දුශ්ට ලේලි කෙනෙක්.
      ඒකයි අතාත්ත්විකව පේන්නෙ

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +2

    💞💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞

  • @geethikachandaniperera515
    @geethikachandaniperera515 2 ปีที่แล้ว +1

    Matath mehema una nam jeevithaya kochchara sundarada?