Akka (අක්කා) | Poya Telefilm | 30th August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 294

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +65

    දුවල දෙන්නගෙ රඟපෑම හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි ඔයාලා දෙන්න ගැන හරිම දුකයි

  • @ආදරණීයවිශ්වය
    @ආදරණීයවිශ්වය ปีที่แล้ว +52

    මම මේ කතාව රෑපවාහිනියෙන් නැරඹුවා.අක්කයි,නංගි බබයි හරිම දක්ෂ ලෙස රගපෑවා.මගෙ ඇස්වලට කදුළු ආවෙ අම්මට වදින ගාථාව කියලා අක්කට වැදපු අවස්ථාවේ.ඇත්තටම හරිම තාත්වික කතාවක්.අම්මයි තාත්තයි හරිම දක්ෂයි මොකද අපට එයාලා ගැන තරහා යන්නෙ ඒ රගපෑම හරියට කරන නිසයි.විශේෂයෙන්ම චුටි මැණිකට හොද අනාගතයක් තියනවා.හැමෝටම තෙරැවන් සරණයි.💗💗💗💗

    • @gagandulhara1459
      @gagandulhara1459 ปีที่แล้ว

      😊

    • @demindakonara1145
      @demindakonara1145 ปีที่แล้ว +1

      😂aththamai.math godak aduwa.harima sanwedyi.daruwatanam Akka Amma una.ath area asaranige mulu anagathayama area thaththa kiyana miniha winasa kala.wesa ketak miss .

    • @demindakonara1145
      @demindakonara1145 ปีที่แล้ว +1

      Sorry.wesa ketak nisa.

  • @RohiniLiyanage-ij6hu
    @RohiniLiyanage-ij6hu ปีที่แล้ว +13

    හරිම ලස්සනයි කතාව.ඇයට මොනව නැති වුනත් දරුවාගේ වෙනස් විමම ඇති හිත හදාගන්න.හිත හොඳ අයට කොතනත් ඔය ටිකම තමයි

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +39

    ඒක නම් ලස්සනම ආදරනීයම කතාවක් මේ වගේ හදවත් තියන මිනිස්සු මොන තරම් සුන්දරද දෙයියනේ 😥😥🙏🙏❤❤

  • @sasanthaviraj3910
    @sasanthaviraj3910 ปีที่แล้ว +2

    මාර විදිහට හිතය දැනුණා,,,සුපිරි චිත්‍රපටියක්,ඉට නොදෙවෙනි රන්ගනයක් අක්කාගෙන්❤

  • @RawindhuSasanka-kl2cq
    @RawindhuSasanka-kl2cq ปีที่แล้ว +10

    ගන්න ගොඩක් ආදර්ෂ්‍ය තියෙනවා ඇත්තටම මේක බලද්දී හරිම සතුටුයි හරි හොද කතාවක් ඇස් දෙකෙට කදුලු ආවා හරිම ලස්සනයි

  • @hasiadikari9325
    @hasiadikari9325 ปีที่แล้ว +31

    මරු තාත්තා ,දුවගේ අනාගතය විනාශ කරලා තාත්තට අනාගතයක් හදා ගත්තා .

  • @lakshikakrishanthi532
    @lakshikakrishanthi532 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි.පොඩි බබාත් හොදටම රගපානවා..ආදර්ශමත් කතාවක්❤😊

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +32

    පව් ..හරිම දුකයි .අවසානය ..ගාථාව .කියලා අක්කට .වදින කොට..ලස්සණයි ❤❤❤..

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +8

    කෙලි පැටික්කි ශෝයි💖💖💖💖💖😍😍😍😍කෝලම්කුට්ටමෙ චූටගෙ ලොකු නංගි ,ලස්සනයි එයා❤❤❤❤❤❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +10

    අක්කගෙ චරිතය රඟපාන නිළිය හරිම තැන්පත් නිහතමානි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නිර්මාල් ලස්සනයි රගපානව ...😘👌✌️✌️ හොද නිර්මාණ වලින් එන්න
    Congratulations 😊

    • @shakithadabare
      @shakithadabare ปีที่แล้ว +2

      බොහොම ස්තූතිය 🙏❤️😊

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ ปีที่แล้ว +4

      @@shakithadabare ඔයාද ඒ..ලස්සනයි පුතා .ලස්සනට දෙබස් ටික කියනව.
      Congratulations ✌️😘😘😘✌️✌️

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 ปีที่แล้ว +22

    මරු තාත්තා දුවගේ අනාගතේ හදපුවිදිහ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +7

    ආශ්‍රයේ හැටියට වෙනස් වීම..
    සත්තිගුම්බ ජාතක්‍ය..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasanjali-co3lf
    @rasanjali-co3lf ปีที่แล้ว +27

    ඇත්තටම ඔව්.පවුලේ වැඩිමහල් දුවෙක් ඉන්නකොට අම්මෙක් වගේ තමයි.මම මේ දුරුරටක රස්සාවක් කරන්නේ මගේ දුව අම්මෙක් වගේ එයාගෙ මල්ලිව බලා ගන්න නිසයි.ආරක්ෂා කරන නිසයි .අක්ක කියන්නෙත් අම්මෙක් තමයි ලොවේ❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +28

    පොඩි කෙල්ලගෙ රඟපෑම් නියමයි හරියට සුජානි මේනකා වගේ.දෙමව්පියො නැති දරැවන්ට මේ වගේ අම්මල ලැබෙනවනම් කොච්චර හොඳඳ.

  • @HemalathaRajapakshe-jk1st
    @HemalathaRajapakshe-jk1st ปีที่แล้ว +4

    ඔය වගේ අම්මලා ඉන්න ගෙවල් වල ඔය අම්මලා ඉදිරියේ මයි අක්කට ඔය ගාථාව කියල වදින්න ඕනෑ දුකයි😂😮😅❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මරු කුඩම්මා 😂
    තාත්තා තව ටිකක් නාකි වෙලාම කුඩම්මා කෙනෙක් ගේන්න තිබ්බෙ 😂😂🙄

  • @jinadiathulya4837
    @jinadiathulya4837 ปีที่แล้ว +8

    මරු අම්මා 😢

  • @charmeegeethikakannangara6782
    @charmeegeethikakannangara6782 ปีที่แล้ว +3

    ❤🥹 Muna Hitha dekama lassana Akkiyek....!!! ❤😢 Beautiful Story...!!!❤️

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan หลายเดือนก่อน

    💑💑💑..හරිම .ලස්සන .කතා.යනවා.අද .කාලේ .ඕනේම .කෙනෙක්ට .මේ.කතා.හරිම .ආදර්සමත් .💯💯💯💯💯💑🌹🌹🌹💞💞💞

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari4666 ปีที่แล้ว +9

    අක්කා නගො රගපෑමට ගොඩක් ලස්සනයි දුක හිතුනා කතාව ඉවර වෙද්දි

  • @sumanalekamge2205
    @sumanalekamge2205 ปีที่แล้ว +10

    ඉවර වෙන කොට හරිම දුකයි ලස්සන කතාවක්💖💕♥️💞

  • @twentyabc2751
    @twentyabc2751 ปีที่แล้ว +23

    අක්කා කියන්නෙත් දෙවෙනි අම්මා දැන් බලන කොට අක්කට පලවෙනි තැන දුන්නට කිසිම වරදක් නැහැ අම්මට වඩා අක්කගෙ හදවත උතුම් මේ කතාවෙ ❤️

    • @diane427
      @diane427 ปีที่แล้ว

      අන්තිමට දෑත් හිතුනා❤❤❤❤

  • @scmaliyadda6484
    @scmaliyadda6484 6 หลายเดือนก่อน +1

    අක්කලට සමහර වෙලාවට අම්මෙක්ගේ වගකීම් ගන්න වෙන අවස්ථා තියෙනවා 😊❤

  • @tilanihansani6583
    @tilanihansani6583 ปีที่แล้ว +15

    කාලෙකට පස්සෙ බලපු ලස්සන tele film එකක්🎉

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว +15

    මම හොඳටම අඩල කතාව ඉවර වෙනකොට ...කල්‍යාණ මිත්‍ර ආශ්‍රරය දරුවෙකට හොදම මාර්ගය පෙන්වාය්

  • @vijinitharushika9843
    @vijinitharushika9843 ปีที่แล้ว +50

    කතාව හරිම ලස්සනයි...පොඩි දියනියගෙ රගපෑම විශිෂ්ටයි... 🥰

  • @Rashmilavishmi
    @Rashmilavishmi ปีที่แล้ว +4

    මමත් මගේ අම්මා රට ඉන්නකොට මල්ලිව බලා ගත්තේ මෙහෙම.එතකොට මම දෙක වසරේ..මල්ලිට අවුරුදු හතරයී..මම එයාගේ හැම දේම කරා..අද මල්ලී 10වසරේ..අදටත් අපි පුංචි පුංචි එවට රණ්ඩු උනාම මල්ලී මට සැර කරාම මම එයාට කිව්වාහම මම එයා පුංචි කාලේ බලා ගත්තු විදිය එයා ගොඩක් දුක් වෙනෝ මට සැර වෙන එකට...🥺
    ගෙදරක අක්කෙක් කියන්නේ කොහොමත් අම්මා හා සමානයී...🥰🥰

  • @chandanarathnayaka3424
    @chandanarathnayaka3424 ปีที่แล้ว +52

    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා, අන්තිම කොටස ලස්සනට තිබ්බා, ලස්සනට රගපානවා අක්කයි නංගීයි, නියමයි ආදර්ශමත් කතාවක් විශිෂ්ඨයි....❤❤😮😮

  • @sumeda9886
    @sumeda9886 ปีที่แล้ว +8

    ලස්සනම කතාවක් හරි අාසාවෙන් බැලූවේ එ් වගේම දූකට අැඩූනා😢

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +5

    ලස්සන කතාව. ස්තූතියි ❤️🙏

  • @SuduNona-o2p
    @SuduNona-o2p ปีที่แล้ว +6

    ඔනිවට වඩා හොද කරන්න ගියාම මිනිස්සු ඔලුවට අත හොදන්න එනවා තමන් ගෙන කවුරුත් බලන් නැත්තම් තමන්ගෙන තමන් හරි බලගන්න ඔනී❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක් ...ස්තුති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏

  • @somalathahettige7720
    @somalathahettige7720 ปีที่แล้ว +22

    නිල නොලත් උතුම් මව් පදවියට ❤❤❤

  • @gayansanjeewa6166
    @gayansanjeewa6166 ปีที่แล้ว +10

    අක්කායි, නංගීයි. නම් හරිම ශෝක් දෙන්නා දෙන්නාටම ආදරය කරන් ඉන්නවා අනේ, ❤😘 හරිම ශෝක් ලස්සන කතාවක් 😍😍😘😘❤❤

  • @deepikadeepika3630
    @deepikadeepika3630 ปีที่แล้ว +20

    පවුලක වැඩිමල් දියණියක් කියන්නේ අමිමා තමයි.ම⁣ගේත් දුව වැඩිමලා.අක්කා කෙනෙක් විධියට එයාගේ මල්ලි දෙන්නට අමිමා වගේ තමයි ගෙදර.මගේ පන එයාලා.අද මං දුකින් දුරැ රටක.❤❤❤

  • @chandirathnayake5404
    @chandirathnayake5404 ปีที่แล้ว +14

    පව් ඒ අක්කා ......
    අපූරු තාත්තයි , කුඩම්මයි .....
    ඒ දෙන්නා ජෝගි නටන්න යනවා අර පොඩි ලමයව මේ අක්කා ලඟ දාල ...... පව් , ඒ අක්කා ගෙ අනාගත බලාපොරොත්තු ..... එයා කරන්න හිතාගෙන උන්නු රැකියා .... පව්.... ඒවා එතැනම කඩාගෙන වැටුණා..... මෙහෙම වෙද්දී වෙන්නේ නිර්මාල්ටත් නිශාදිවයි , ඒ පවුලේ අනිත් අයවයි එපා වීම පව් නිශාදි.....😢😢😢😢

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කුඩම්මා 😱 වෙන සීන් තව ටිකක් තියෙන්න තිබ්බෙ 😂😂 හොල්මන් සීන් ටිකක් 😂😂🙈🙈

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +11

    අපේ ලොකු අක්කත් අපේ අම්ම අදටත් එයා තමා අපෙ අම්ම

  • @ruwanisandali4008
    @ruwanisandali4008 6 หลายเดือนก่อน

    නිර්මාල් 🤍🫶 ලස්සන ආදරණිය චරිතයක් ...♥️😍😘

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි කතාව

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් ❤.ආදර්ශයක්

  • @sandanidilrukshi3906
    @sandanidilrukshi3906 ปีที่แล้ว +4

    අක්කා කියන්නේත් අම්මේක් තමයි ලොවේ..

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ලස්සනයි ගේ
    වටපිටාව .හරිම නිස්කලංකයි
    කොහෙද මේ...

  • @himalidilrukshi6820
    @himalidilrukshi6820 ปีที่แล้ว +14

    ලස්සන කතාව❤❤❤❤

  • @dhammajanakaamarasena5563
    @dhammajanakaamarasena5563 ปีที่แล้ว +3

    හොඳම සංවේදීම කථාවක් දරූවො දෙන්න හින්ද.දෙන්නගෙ විශිෂ්ඨ රංගනයක් සම්මාන දෙන්න වටිනව.

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ❤ ❤ ❤ ❤ බුදු සරනයි

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බැලුවා❤

  • @darshaniharasgama2747
    @darshaniharasgama2747 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි ඇස් දෙකට කදුළු ආවා ♥️♥️♥️

  • @achilamaduranga3722
    @achilamaduranga3722 ปีที่แล้ว +17

    Akkage charithe niyametama karanawa. Lassanai❤❤❤

  • @purni9266
    @purni9266 11 หลายเดือนก่อน +1

    ආදරණීය කතාවක්...❤

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 ปีที่แล้ว +2

    ඇඩුණා ....අක්කා කියන්නෙත් අම්මෙක් තමයි ....♥️

  • @dayarathnaweerasekara53
    @dayarathnaweerasekara53 6 หลายเดือนก่อน

    හරිම සංවේදී කතාව හරිම ලස්සනයි❤❤❤❤❤

  • @nadeenadee9047
    @nadeenadee9047 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy ปีที่แล้ว +2

    අවසානෙ ඇස් වලට කදුලු ආවා මටත් ඉන්නවා නංගිලා ගොඩාක් ඇත්ත ටම එයලගෙ අම්මා මං 😔😔😔😔

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk ปีที่แล้ว +13

    අනේ අම්මෝ මගේ නම් පපුව පිච්චිලා ගියා. ලස්සන කතාවක්

  • @krishokkumara4047
    @krishokkumara4047 ปีที่แล้ว +2

    හරිම චාම් අක්කා❤

  • @sriyalatharandunu1863
    @sriyalatharandunu1863 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ආදනීයයි කතාව

  • @IsharaIsharසුදුවා.ඇට්.සුදුවා

    මරැඅැසුපිරි😊😊😊😊😊😊😊😊හාරිමදකායි

  • @Mihiri-g5l
    @Mihiri-g5l ปีที่แล้ว +8

    මටත් ඉන්නේ අක්කෙක් .අම්මෝහ් සහෝදර සහෝදරියෝ නැති තරමට හොදයි.අම්ම අවුරැදු දෙකෙන් දාලා ගියෙ මාව.හදාගත්තේ මගෙ තාත්තා .අද එයා නැ .මතු බුදු වෙන්න ඕනෙ මගෙ තාත්තා .අද.එයා උන්නානම් මම එයාව.රජෙක් වගේ බලාගන්නවා .මගෙ තාත්තා කවදාවත් අපි පොඩි කාලේ ගෑනියෙක් ගත්තේ නෑ මට වෙනස් කම් කරයි කියලා එයා එයාගේ ආසාවන් හැමදේම දරාගෙන උන්නා.අම්මා.මතක් වෙද්දී එයා අරක්කූ බීලා නිදාගත්තා.යාන්තම් මට අවුරැදු 15 වෙද්දී ගෑනියෙක් ගත්තා ඒ මම දුක් විදින නිසා .නමුත් ඒ ගෑනී මට හරි ආදරෙයි .ඒත් තාත්තා බය උනා මට මොනාහරි කරයි කියලා .මොකද එයා තාත්තට දවසක් ගහන්න උලක් අතට ගත්ත .තාත්තා නැති වෙලේ මට මොනා හරි කරයි කියලා බයට ගහලා එලෙව්වා ගෑනිව .ඒ වගේ තාත්තෙක් කාටවත්ම ලැබෙන්නේ නෑ .මේ කතාව බලද්දි දුක හිතුනා මෙහෙම අක්කෙක් ඉදලත් කිසිම කරැනාවක් මට දක්වලා නෑ .අද මේ වෙද්දී කිසිම නෑදෑයෙක් නැති මම .මගෙ දරැවො තුන්දෙනාට හොද අම්මෙක් වෙලා මට උන දේ එයාලට වෙන්න නොදී ආදරෙන් බලාගන්නවා 🥰🥰

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว +8

    Thattha nm niyamai .kudamma kiyana Gani harima kapati

  • @nishapereranisha4536
    @nishapereranisha4536 ปีที่แล้ว +14

    කුසේ නොදැරුවත් ඇය අම්මා විය ❤❤❤❤❤

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 5 หลายเดือนก่อน

    ඇය ඉතාමත් සුන්දර අක්කන්ඩියෙක්.

  • @SujathaJayawardana-rf1hn
    @SujathaJayawardana-rf1hn ปีที่แล้ว +1

    Harima ලස්සනයි kathawa .a wagema godak dukai

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 ปีที่แล้ว +6

    What an amazing story and amazing acting ...congratulations ...beautiful

  • @ruwanisandali4008
    @ruwanisandali4008 6 หลายเดือนก่อน +1

    ඒ කතාව 🥺

  • @adeeshathineth8612
    @adeeshathineth8612 ปีที่แล้ว +9

    දවල් බැලුවා ..youtube balanawa

  • @NethmiRaveesha-s9g
    @NethmiRaveesha-s9g ปีที่แล้ว +22

    අක්කායි නංගි කියන්නෙ මහ පුදුම බැදිමක් එ අාදරේ මහ පුදුම දෙක්ක 💞💞💏👭

  • @Neriah2022
    @Neriah2022 ปีที่แล้ว +2

    ❤hugak lassanai... Adaraneeya minissu hamuwewaaa

  • @ruwanisandali4008
    @ruwanisandali4008 6 หลายเดือนก่อน

    🥺 ලස්සනයි ගොඩක් 🤍🫶

  • @niroshakumari6476
    @niroshakumari6476 ปีที่แล้ว +7

    ලස්සන කතාව

  • @ChamodiSavindya-nc9gw
    @ChamodiSavindya-nc9gw ปีที่แล้ว +66

    කතාව ඉවර වෙනකොට ලෝබ හිතුනා තව ටිකක් තිබුනානම් කියලා.. ඒ වගේම ඇස් දෙකට කදුළුත් ආවා.. නියමයි කතාව.. 👍💢🌺

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p ปีที่แล้ว +1

    Akkage charithe karana niliya nam niyamai

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඇත්තටම සියදිවි නසාගන්නෙ මෝඩ මිනිසුන් .මිනිහගෙ veradi නිසා මලා..
    එ කියල එ මිනිහ නිකම් හිටියද . තව geniyek ගෙදරට ගෙනාවා 😂
    උන් hemadama ජොලියෙ .
    අන්තිමේ දරුවො පව්

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x ปีที่แล้ว +13

    කොමද මෙ දරුවගෙ රගගපැම දක්ෂ නිලියකවෙයි කවද හරි

  • @dilankakalani9009
    @dilankakalani9009 5 หลายเดือนก่อน

    Hrima lassanai akka❤nangi❤

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 10 หลายเดือนก่อน +1

    පව් කෙල්ල 😭😭😭😭😭😭😭😭😭🤧🤧🤧🤧

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +5

    නියමයි බුදුසරණයි ❤

  • @HvcRlj
    @HvcRlj ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනටි කතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dasunitharusha7307
    @dasunitharusha7307 ปีที่แล้ว

    mage akkage wagemai me akkath....mage dhewani amma...lassanai kathawa akka kiyala topic eka thibba nisamai baluwe🥰

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +2

    ඇත්තටම harima ලස්සන කතාව 😊😊😊❤❤

  • @RajakhanKhan-n7v
    @RajakhanKhan-n7v 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් දුක හිතුනා එ කතවට අර පොඩි දරුවට අම්මගෙ තතගෙ සෙනෙහස නෙ එත් අක්කා අම්මා කෙනෙක් උනා එයට😢😢

  • @sashikakeshani5082
    @sashikakeshani5082 ปีที่แล้ว +4

    අක්ක කෙනෙක් කියන්නෙ අම්මට සමාන පදයක් ❤

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 ปีที่แล้ว +1

      Me eyaage akka neme, Akkage mulujeewithema aduru kara ganna baa.eya waradhyi

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +14

    ටීවි එකෙත් බලපු අය මේ කොනට..🥺💖

  • @ruwanisandali4008
    @ruwanisandali4008 6 หลายเดือนก่อน +1

    සදපිනි වගේ මමත් 🥺

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +5

    කතාව නම් හරිම ලස්සනයි .දෙරනෙ ගොඩක් කතා වල මෙ ගෙදර තියනවා හරි පාලු සුන්දරත්වයක් තියෙන්නේ .කොහෙද මෙ ගෙදර තියෙන්නේ

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 ปีที่แล้ว +7

    ❤❤❤ එ කතාව 🥺

  • @IsharaIsharසුදුවා.ඇට්.සුදුවා

    හාරිමදකායි😢😢😢😢😢😢

  • @ruwanisandali4008
    @ruwanisandali4008 6 หลายเดือนก่อน +1

    (Shaki) නිර්මාල් ඔයා ඔහොම එ කෙල්ලට කියද්දි ගොඩක් දුක හිතෙනවා 🥺🥺

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe ปีที่แล้ว +4

    Me kathawa godak dukai eththamai😢😢😢😢😢❤❤

  • @tsbmarketplace
    @tsbmarketplace ปีที่แล้ว

    ඇත්තටම අක්කට රඟපාන කෙනා ඉතාම හොදට රඟපානවා, ඒ නිසාම තමයි මෙි කතාව මෙි තරමිම ලස්සන වෙන්නේ. කතාව ඉස්සරහට අරගෙන ගියේ මෙිකේ සාරය සමාජ ගත කලේ අක්කගෙයි නංගිගෙයි රඟපෑමෙන් හා දෙබස් වලින් කියලයි මට හිතෙන්නේ. අක්කගේ චරිතය රඟපාන ආදරනීය සහෝදරිය ට ඉදිරියේදි ගුණාත්මක නිර්මාණ වලට දායක වෙන්න ලැබෙිවා. ඇය ඇත්තටම දක්ෂයි.

  • @iroshanelomi3660
    @iroshanelomi3660 ปีที่แล้ว +7

    හරිම ලස්සන කතාව 😘🥰

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 ปีที่แล้ว +8

    කොහොමත් දුවට වඩා ලගින් ඉදලම බල​ෙ ගන්න එක හොදයි

  • @vishmika3053
    @vishmika3053 ปีที่แล้ว

    Adarshawath kthawak. ❤❤❤ akkage nangige ranganaya super

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +14

    කුඩම්මාට රගපාන ගෑනු කෙනාගෙයි ලොකු දුවගෙයි වයස් පරතරේ ගැලපෙන්නේ නෑ නේද. කුඩමයි තව ටිකක් වයස උනානම් හොදයි

  • @msachala5506
    @msachala5506 ปีที่แล้ว +1

    Lassanai 💖💖💖

  • @anuradhamadushani9568
    @anuradhamadushani9568 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤

  • @hasithaindunil4167
    @hasithaindunil4167 ปีที่แล้ว +6

    කතාව ලස්සනම ලස්සනයි
    තව ටිකක් තිබුනමි💖💖💖💖💖

  • @himalikumari2399
    @himalikumari2399 ปีที่แล้ว +1

    Mehema thattla ammala moktda..paw akka..e sahodara badima..anthimta wadinakotnm aduna habei🥺🥺❤️❤️❤️❤️