vichara tv සුළං කපොල්ලේ ගීත විචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +10

    සුළං කපොල්ලේ.. ආසම ගීතයක්.. ස්තුතියි විචාර 💝👍👍💝👍

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ගාමිණී ඔබේ ප්‍රතිචාරය අපිට ශක්තියක්

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +6

    ආසම ගීතයක් සුලං කපොල්ලේ..

  • @himeshachathupani9642
    @himeshachathupani9642 2 หลายเดือนก่อน

    ගීත රචකයයි,ගායිකාවයි අමතක කරල විචාරය කලා නම් ලස්සන අදහසක් මතු කර ගන්න තිබුනා..

  • @chamindakumara275
    @chamindakumara275 3 ปีที่แล้ว +11

    දේවිකාගෙ හැකියාව විශිෂ්ටයි

  • @shantharanatunga5484
    @shantharanatunga5484 2 ปีที่แล้ว +7

    මෙම ගීතයේ ලෝකෝත්තර අර්තය නැවත නැවත ඉපදීම දුකට හේතුව ලෙස සැලකිය හැකිය.
    අපේ ජීවිත සුලං කපොල්ලක තැනූ කූඩුවක් වැනිය. කොතරම් සැදුවත් ඵය කැඩී බිඳී යාම නතර කල නොහැකිය.
    තනිකඩ කුරුලු රජා නිවනයි.අපිට පිහිට නිවන පමණක්ම බව ස්ථිරවම කිව හැකිය.

    • @asankaabeysinghe3424
      @asankaabeysinghe3424 ปีที่แล้ว

      හොඳ නිර්මාණයක තේරුම් කීපයක් තියෙනවා...

  • @gamunugunarathna4335
    @gamunugunarathna4335 2 ปีที่แล้ว +12

    මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය රැකගෙන ගීතය විචාරය කලානම් තමයි වටින්නේ...

  • @සොඳුරුපන්හිඳ
    @සොඳුරුපන්හිඳ 3 ปีที่แล้ว +7

    සුළං කපොල්ලේ............
    තැනූ කැදැල්ලේ......................
    කෑලී කැඩී බිඳී වැටේ...................
    නිල් කදුරැල්ලේ................................

  • @bandara3260
    @bandara3260 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @gaminiherathjayasinghe57
    @gaminiherathjayasinghe57 3 ปีที่แล้ว +2

    ලස්සනයි 🌹🌹

  • @anurarathnayake3461
    @anurarathnayake3461 2 ปีที่แล้ว +1

    Gaayanaya,ithama visistai.deepthimath anagathayk.

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @kumaragalagedara3331
    @kumaragalagedara3331 3 ปีที่แล้ว +2

    👍👍❤️❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @kevinbravo1355
    @kevinbravo1355 3 ปีที่แล้ว +9

    විනාඩි පහේ ක්ෂනික නූඩුල්ස් වගේ ගීත රසාස්වාදනය කරන්න එපා දම්මික මහත්තයෝ.......
    රසේ අඩුවෙනවා.....
    මස් හැලියක් උන්ත් රහ උරන්න ටිකක් වෙලා තියන්න ඕනි නේද ??

  • @w.bandara6128
    @w.bandara6128 ปีที่แล้ว

    අපේ ජීවිත වගේ

  • @samandisanayaka9328
    @samandisanayaka9328 3 ปีที่แล้ว +4

    අම්මෝ ධම්මික සර්...
    සුනිල් සර් තරහ වෙයිවත් ද..

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +3

    ❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @charanashenal
    @charanashenal 3 ปีที่แล้ว

    🤙🏻

  • @sachithrathnayake3685
    @sachithrathnayake3685 3 ปีที่แล้ว +1

    Methana ita wada eha giya deyak tiyenawa kiyala hithenne Mata witharada

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    කලාව නොකළ මාව ඔබතුමා kalakaruwaku😂කරනවා.

  • @ranjanidissanayaka4798
    @ranjanidissanayaka4798 3 ปีที่แล้ว +4

    Mage kathawa wage...

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ඉක්මනට හිත කැමති විදිහෙ දෙයක් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා

    • @janakarajasekara5134
      @janakarajasekara5134 3 ปีที่แล้ว

      💪👌👍

  • @kapilaanuruddika1369
    @kapilaanuruddika1369 3 ปีที่แล้ว +5

    ගායිකාව විසින් පද රචකයාට♥️ කීවක්ද...😂

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว

    Sulan Kapolle Thanu Kedelle | සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ | නන්දා මාලනී | Nanda malani
    th-cam.com/video/cWxmQraO4IM/w-d-xo.html

  • @kevinbravo1355
    @kevinbravo1355 3 ปีที่แล้ว +5

    සුළං කපොල්ලේ කැදලි තනන්නෙ කොහොමද ??
    මෙතන මේ කාන්තාව අතින් තමා වරදක් වෙලා තියෙන්නේ...
    සුළං කපොල්ල කියන්නේ ඒකට..

    • @thusharacz
      @thusharacz 3 ปีที่แล้ว +2

      ඔය කියන ප්‍රශ්නයම මටත් ආවා. සුලං කපොල්ලක කූඩුවක් සෑදීම ප්‍රායෝගික නෑ කිසිසේත්ම . මේකෙ කියවෙන්නේ තමන් විසින්ම අමාරුවෙ වැටිච්ච කාන්තාවක් ගැන

    • @mahidaham7551
      @mahidaham7551 ปีที่แล้ว +1

      සුළං කපොල්ලෙ නිතරම සුලං හමන්නෙ නෑ...එය සුලං කපොල්ලක් බව නොදැනයි කුඩුව හදල තියන්නෙ

    • @mahidaham7551
      @mahidaham7551 ปีที่แล้ว

      මෙහි අර්ථය තොඩක් අය තේරැම් ගන්නෙ නැ....සුලං කපොල්ල කියන නම යොදාගෙන ගියන්නෙ අනතුරැ දායක තැනක හදපු කුුඩුවක් ...විනාස වෙන බව හැගවිමට සුදුසුම සාධකය එය නිසා... එහෙම නැතුව fan එකක් දැමිම වගේ හුළං එන තැනක කුඩුවක් හැදුව ඒක වැරදියි කියන අර්ථය ගන්න හොද නැහැ.

  • @vidusrilanka
    @vidusrilanka 2 ปีที่แล้ว

    Stigmatized analysis

  • @Anurasirivoice
    @Anurasirivoice 10 หลายเดือนก่อน +1

    අදහස ඒක නෙවෙයි .
    මේකෙ ඇය වෙනුවෙන් පෙනීසිටින්නෙ තවත් කාන්තාවක් මිස
    තමන්ම නෙවෙයි

  • @hellowld2415
    @hellowld2415 3 หลายเดือนก่อน +1