How to join SLMA as a Officer cadet/Sri Lanka Military Academy/SL military Blog
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ย. 2024
- #SLMA #Srilankamilitaryacademy #slarmy #sf #slmilitaryblog #slsf #howtojoinslmaasacadetofficer
කැඩෙට් නිලධාරියකු නිලධාරිනියක ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයට ඇතුලත් වන ආකාරය ඔබට මේ වීඩියෝ එක නැරඹීමෙන් දැන ගන්න පුළුවන් .එහි දී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ විය හැකි ක්‍රම, පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ ස්වභාවයන් පිළිබඳව මෙම වීඩියෝව තුළින් ගෙන එනවා.
Navy එකේ විද්‍යා පීඨය ගැන vidio එකක් කරන්න plese
Ok.
Thawa army ladyslge vediyo krnna .unifrom gena ehema asi blnna
godk pin.. hoy hoy hitpu deyk..❤
Ok
ඇයි lady officersla අඩු? බැඳෙන්නැද්ද නැත්තං බඳවා ගන්නවා අඩුද කාන්තාවන්
2023 intake video එකක් ඕනේ
Professional officer කෙනෙක් වෙන්නේ කොහොමද.
අයියේ english w විද්යාව s britishwey wge corse ekk karala awot bari weida. Dnnwanm ee gana kiynnko
Aneeee thankq aiyeee...thawa videos gdk ඕනේ...😉😉👍
Ok
@@sldiaries1 meka onama varshayakata puluwanda eg:2025 wage
@@sldiaries1 athakota female Bara ahema video ake nane
22 thamai maximum
Female weight eka gana Mention karala na
Regular officer cadet
Volunteer officer cadet
Professional officer
මේ rank තුනේ වෙනස්‌කම් ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද ❤
Regular officers lage seniority eka hadenne eyalawa badawa gaththu dawase idala. Volunteer officerslage seniority eka hadenne eyalawa badawa gatta dawase idan neme eyalawa commissioned karapu dawaseidala. Ethakota wenama campus gihin degree ekak ekka army eka ganna ayawa thama professional officer kiyanne.
@@sldiaries1 thanx bro eka kiyala dunnata 😍❤
O/L S6 W3 තියෙන්නෙ Dp Education එකේ web develop course එකක් කරලා තියෙනවා cadet officer යන්න පුළුවන් ද
Professional officer gana vedio ekk dannako
ස්වෙච්ඡා බලසේනාවටයි , නිතය බලසේනාවටයි දෙකටම එකම අධ්‍යාපන සුදුසුකම්ද බලන්නේ.
එතකොට මේ short course කියලා තියන එක කරලා වැඩක් නැද්ද. Video මාරම වටිනවා
මේකෙ කියන වෘත්තීය නිලධාරි(professional officer) එක ගැන පොඩ්ඩක් කියන්න
upadiyak thiyenawanam oyata thiyena upadiya anuwa galapena rejimenthuwakata yanna puluwan
Wayasa balanawada
ඊලග වීඩියෝ එක දානකන් බලන් ඉන්නේ! ඉක්මනට දාන්නකෝ
Dai bn ivasapan
Regular widihata join weddi apita interviews kiyakat face krnna wenawada
O/l ඉන්ග්‍රිසී B එක තියෙන්නේ 3 වෙනි සැරේ අවුලක් වෙයීඅ...
a/l englis s තියනවා..
2 weni parai 3 parai english witharada kale?
@@sldiaries1 ඔව් අයියේ තුන්වෙනි සැරේ english withryi kre තුන්වෙනි සැරේ තමයී english B තියෙන්නේ
Deweni para karapu eka idiripath karanne nathuwa palaweni para ekai thun weni para ekai idiripath karanna
@@sldiaries1 අවුලක් වෙන් නැද්ද අයියේ
අවුරුදු 22 බලන්නෙ රිසාල්ට් ඇවිල්ල ගැසට් කරන දවසට 22පහු වෙලාද නැද්ද කියල නේද.නැත්තන් නිශ්චිත දිනයක් තියෙනවද අවුරුදු 22 බලන.
කොතලාවලපුර ගිහින් මේජර් කෙනෙක් වෙන්න පුළුවන් ද? කොච්චර කාලයක් යයිද?
kdu giyoth 2lt idan yanna oni major yanna aurudu 12kwath yawi
KDU giyath SLMA giyath hariyata dewal karan giyoth with in 8 years Major kenek wenna puluwan (Regular), but all exams, physical test on time pass wenneth ona. Thamunge file 1ka clean sheet thibiya uthuei. Eaa wagema thamunge rajakaree kalayedee labuna siyalu katayuthu success wenna th ona. Mewa okkoma hari nam within 8 years kenek ta Major rank 1ka labenawa.
Sf ekata yanna ඕන රිසාල්ට් මොනවද අනේ plz කියන්නකො
SF walata kiyala ehema especially results ekak balanne na. Mulinma oya Officer Cadet kenek widiyata join wenna. Its passe SF da Commando kiyala regiment walata wen karanne training eken passe.
Thank you
මට O/L වල ඉංග්‍රීසි දෙපාරක් කරලා S තියෙන්නේ....මට ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක් කරලා cadet officer යන්න පුළුවන් ද... ලොකු උදව්වක් මේක දැනගන්න පුළුවන්
English dipoma eka piliganne na KDU eke entry qualification ekak widiyata. OL english wara 2k athulata C pass eka aniwarayai
Aurudu 18th 24th athara neweida
Meka Dan Gazzet Karalada thiyenne..?
Diyathala pitayata army ekata ganne nadda ganne kawadada
Tech karot army aka mona vaga job ta tyana
Aiye me awruddata meka gasset karala iwarada.plz kiynnko...
Ow. Apahu next year
Arts Walin C2 S1 ; Gen test : 43% puluwanda
Please speak about uniforms
අය්යා මේකට ලගකදී ගෑනු ලමයි ගන්නේ නැද්ද?. Me gast ekak lagakdi female aywa ganne nadda?..
පඩිය කොහොමද bro
o/l vlt english B thiyenava english katha karannanam ba...ee kiyanne yanna bari veida
හැම,අවුරුද්දෙම ගන්න වද අයියේ
Samahara vedio wala kiaynawa girlslata USA 5.4k balanwa kiyanawa. Meke kiyanne 5,2. Hariytma kochcharak balanwada
Army cadet officer short course kiyanne mokadda?
පළමු වරම සින්හල විෂය සදහා c සාමාර්තය තිබිය යුතුද
SF Commando ekata join wena widiha gana
Mata s.m.s ekak dapan machan
Mtt loku prshnyk.meka
Oke devana parikshanaye ..thiyena eva vedio ekak dannako duvanna thiyrna eva karanna thiyena eva ehema .
Ok
My dream🥰
Danata university dgree ekk krna knkta thamange A/L walin officer apply krnna berida...ehma unoth dgree eka.cansl krnna wenwad nettn hold krnn puluwn da
කමාන්ඩෝ නිළදාරි කෙනෙක් වෙන්නේ කොහොමද
ඒ වීඩියෝ එක නෑ චැනල් එකේ
Lagadima danawa eka
SLMA male අයට දැන් gazette කරල නේද තියෙන්නෙ...
Ow. Gazzete karala thiyenne
English ,maths S thiyenne A/l A,B,C podu pareekshe pass ynna beriweida
Aniwatyenma OL English walata C ekak awama thiyenna ona
Apita okata yanakota english spokan anivaryada
Dan meka gazzert karalad thyenne, gazzert krla nm link ekath video ekata add krnna puluwan nm loku help ekk
Lady officer vacancies gazette karala thiyenne.
කණ්නාඩි dana ayata ba neda 😞
Mekedi science valata kanthavanta c ekak onema nane
Na. Me dawas wala Gazette karala thiyenne
Commando එකට හරි SF එකට හරි Apply කරන්න SLMA එකේ උපාදියක් තියෙන්න ඕනෙමද.මට හැබැයි SLMA එකට Apply කරන්න o/l ඉංග්‍රීසි w,අනිත් එවලට C4යි,S3යි,B1යි තියෙනවා.මේ රිසාල්ට් එක මදි.එක නිසා sf එකට Apply කරන්න NAITA වගෙ උසස් අධ්‍යාපන ආයතනයකින් ගත්ත සහතිකකයක් මදිද.මං ඉස්කෝලේ cadet කරා.එතකොට එක අමතර සුදුසුකමක් විදිහට බලනවාද sf එකට හරි SLMA එකට හරි Apply කරන්න
Naha. Aniwaryenma OL English awama C thiyenna ona
SLMA KDU kiyala na ona kenekta SF Commando select karaganna puluwan training eke atharathura
අයියේ c pass ම තියෙන්න ඕනද O/L වලට
English Sinhala C passes aniwaryai
English walata c result akak onamada
Aiya oyw contact krgnd widhk nadda loku udauwak
Sandun Perera. FB msg ekak danna.
Cadet Officer කෙනෙක්ම වෙන්න ඔනෙද CR යන්න please help me
Ow aniwaryenma
Usa 5.4i nam monawath karanna bada
Jathika sudusukam thiyanawanam gannawa
Sf ekata officer kenek widiyata join wenne kohomada ?
ayye A/L comz krla yanna puluwnda?, navy airforce witharada bio mathz witharak krla yanna oone?
Ccmp course ekata camp athulata giyama ait call karannawth barida.kopamana kalayak course eka tiyenwa da?reply pls
Officer kenek widiayatada. Other rank kenek widiyatada?
උස 5,6 නෙවෙයිද බන්
❤️❤️❤️
Regular cadet officerl ge, vollenter cadet officerl gei පුහුණු කාලයන් වෙනස්ද???
Oke girls tath 1.6km duvanna thiyenawa da .naththan ita vada aduida .ekata dena time eka mokakda
Lady 1.6 km duwanna ona. Male ayata wada eyalata wadi time ekak denawa
පලවෙනි පාර english W තිබිලා දෙවෙනි පාර C තියනවනම් පුලුවන් නේද..
Mth w kohomd English C hasdagathe
OL Science 1st shy "S" 2nd shy "B" awlk wena ekk nh neda eka sarenma illanawd C ekk දන්න කෙනෙක් කියන්නකො ලොකු උදව්වක්?
Ow eka parin thiyenna ona
@@sldiaries1 පලවෙනි පාරම ඔනි නෑ නේද අයියෙ දෙවනි පාර තිබ්බොත් පුලුවන් නේද 🤔
KDU gihin cadet officer kenek wena ekei SLMA gihin cadet officer wene ekei tiyana wenasa mokkda?
Karana degree eka wenas wenawa
@@sldiaries1 slma ekata join venne kohomada
Awruddakata parak gazette karanawa. Ethakota apply karanna
@SL Military Blog
SLMA eke Female lata dgree labenne naa ne Diploma labenne KDU Degree ara ganna puluwan ekai nee wenasa
Ow
Officer kenekge padiya kiyada
English වලට s තිබ්බත් nvq leve 5 diploma එකක් කරල තිබ්බත් පුලුවන් නේද ,ugc අනුමත කරපු ආයතනයක
Ow
මමත් A/L ලියලා army එකට apply කරන්න ඉන්නේ ඔයාගෙ number එක එවනවද තව විස්තර ටිකක් දැනගන්න ලොකු Help එකක්❤❤
ganin mlli
Wayasa 25 aply krn barida volante
ඇයි girls officersla අඩුවෙන් ගන්නෙ
Thiyana vacancies pramanayata thamai ganne
@@sldiaries1 ලගදි ගන්නවද girls officersla
Ayyih Mt o/L A3 B3 C2 S1 s thiyenne science wlt A/L kre commerce wlin B C S . results.common test ekt lakunu 26 thiynne
Mt ynn Bari weyid kDU
Oyata apply karanna puluwan. Oyage selection eke wenne apply karana aneth ayage z core ekath ekka
👍
Maths කරලත් s 3k ම ඕනිද මේ පාටමාල වලට සම්බන්ද වෙන්න
Ow
විද්‍යා පීඨය හා කොතලාවල ආරක්ෂක විද්‍යාලය යන ආකාර දෙකෙන්ම army officer වෙන්න පුළුවන් නේද එතකොට.. මේ ක්‍රම දෙකෙන් හොඳම ක්‍රමය කෝකද... ?? කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් officer වෙන අයට salary වැඩීද.. Plz explain..
Ow dekenma puluwan. Ehema salary wadi wimak na
@@sldiaries1 Thanks..😙
SlMA ekai kothalwala yana ekai e deke kisim wensak ndd??
OL science 2nd shy B thiyei awlk wena ekk nh neda?
Awlak na
BIT ( Colombo uni ) degree ekak thiyena kenekta kohomada army ekata jone wenne
Oyata puluwan professional officer
Kenek widiyata join wenna. Enlist karanakota gazette eke danawa
@@sldiaries1 aaye loku kaalekata intake na kiyanne aththada danne na ne
Papuwa 32 kiyanna eka poddak kiyala dennako
E kiyanne. Oyage husma pita karala pauwe watappramanaya mannama passe agal 32k wenna ona.
Ane aiye eelaga vedio eka kawadda danne
Lagadi danawa malli SF Commando Join wena eka gana
Mata ganna commando enna
Sports aniwaryen oneda
aniwarya na. sports thiyanawanam interview ekedi lakunu hamba wenawa
💖💖💖💖💖
නිත්‍ය , ස්වේච්ඡා 2 තේරුම මොකක්ද.. ඒකෙ වෙනස..
Volunteer ayage passing out una dawase idan thamai seniority eka hadenne. Regular ayage badawa gaththu dawase idan hadenawa. E wage thawa wenas kam thiyanawa
@@sldiaries1 tnq.. godk pin..
Volunteer කෙනෙක්ට CR යන්න පුලුවන්ද
Ba regular witharai
Man me aurudde degree eka complete karanawa colombo university eke.mata dana ganna puluwan da mata professional officer apply karanna puluwan da e kohomada kiyala ane plz rply karanna
Ow puluwan oyata professional officer kenek widiyata apply karanna. Ekata awruddakata deparak gazette karanawa.
@@K3Best tama gazette karala nane 😥
@@K3Best eka nam danne na ithin gihillama balanna weno
Mekata sambanda wela mata special forces ekata badenna barida
Puluwan
@@sldiaries1 scince walata c samarthayak onada,english speech ekata laba dena mathruka apita kalin laba ganna puluwanda? Scond leftener kenekuge වැටුප kiyada oya tikata pilithurak laba denna
Science C ekak oni.speech topics tika karana welawe thamai thoraganna denne. Siyalu dimana ekka salary eka 69000k wage
@@sldiaries1 eka apita dana ganna vari weida intev eka keruwa kenekugen hari
Thundu kramayakin malli thoranne
අයියේ දියතලාවේ ගියොත් අපි volunteer officer කෙනෙක් ද regular officer කෙනෙක් ද කියනවද.
Na e intake wena wenama badawa ganne. Regular ho volunteer widiyata wena wenama gazette karanawa
@@sldiaries1 දියතලාවේ ගිහින් regular officer කෙනෙක් වෙන්න පුලුවන්ද.
Ow. Aniwaryenma
@@sldiaries1 thanks ayye.👍
@@sldiaries1 gazette එකක් ගන්න විදියක් නැද්ද volunteer officer , regular officer
Airforce cadet officer gena vedio ekak karanako..
Lagadima karanawa
Reguler officerd hoda volunter officerd hoda.,aiye?
Ehema kiyanna ba mokak hodaida kiyala. Army eke Regular officer giyama army commander wenkan yanna puluwan. Thawa wenas kam thiyanawa issella comments balanna
නිත්‍ය කැඩෙට් නිලධාරී යන්න පුලුවන් නේද සාමාන්‍යෙන් දෙවාරටකට නොවැඩි වාර ගණනකදී ඔය සාමාරථ ගත්ථොත්
Ow
@@sldiaries1 ඒ උනාට දැන් යන්න බැහැ කියනව නේද දෙවතාවක් තුලඩි නිත්‍ය කැඩෙට් නිළධාරි
Kdu da SLMA da
@@sldiaries1 නිත්‍ය නිලධාරී
@@sldiaries1 මට දැනගන්න ඕනෙ මෙච්චර යි සහෝදරයා සාමාන්‍ය පෙල එක අවස්ථාවකදී සුදුසුකම් ඉල්ලනකොට හිතමුකො මුල් අවස්ථාවෙ ෆේල් උනා ඔක්කොම කියලා , ආයෙ මට අවුරුදු 2 කට පස්සෙ ලියලා C 9 k ගත්තොත් එක වර්ක් ඇතුලත , යන්න පුලුවන් ද
Kdu eka hraha sf ekata join wena eka gana video eka damme na neda thama?
Lagadima danawa.
Bahira kriyakarakam karala naththam yanna barida? Bahira kriyakarakam nathuwa O/l,A/L hoda results thibboth yanna puluwanda?
bahira kriyakarakam aniwaryenma one na. ewa thibunith oyata interviews waladi lakunu wadi wenawa. hoda result ekakin yanna puluwan.
නිත්‍ය කැඩෙට් නිලධාරී යන්න පුලුවන් උපරිම වයස 22ද 23ද
24න්
Professional Officer kenek wenne kohomada
campus gihin agricultural degree ekak aragena campus out wenakotath wayasa 22 panala ne ehema wunoth army ekata yanne kohomada professional officer kenek wenna barida
campus apply karala thiyenawanam barida? nathnam register wela hitiyothda bari.
widyapeeta ho.
Apply karata awlak na. Register wela nan ba
femmale army officersla lagadi badawa ganne nadda?please reply soon!
SLMA inna coprl kenekta digree eka karala cadet officer illanna puluwanda. Wayasa balanawada.
Copral kenekta cadet officer illanna ba. Mokadda karanna hadana degree eka?
@@sldiaries1 sir, mama radiograpper course ekata slma ekata apply karan balaporottuwen innawa..
Officer yanna berida eken digree eka kaloth
Ehema ba. Oyata officer wenna puluwan professional paththen yanna other rank commission.
@@sldiaries1 e kiwe gazzet walinda sir
අයියේ තාම ගැසට් කරල නෑ නේද ගැසට් කරාම වීඩීයෝ එකක් කරන්නකෝ
Ok
KDU එකෙන් out වෙන්නෙ army officer කෙනෙක් විදියට නේද.. ඒත් SLMA එකෙන් second left. කෙනෙක් විදියට out වෙන්න පුළුවන් නේද...
KDU eken degree eka karala yawanawa SLMA ekata. Ehe awruddaka adavance training ekak thiyanawa. Eken passe thama 2/Lt kenek widiyata commission karannne
@@sldiaries1 අපිට KDU යන්න බැරි වෙලා SLMA ගියත් degree එකත් එක්ක අර විදිහට out වෙන්න පුළුවන්ද..
SLMA giyoth hamba wenne Bsc Military Studies kiyana degree eka
@@sldiaries1 Thanks...😍😙😙 මෙව්ව හැමෝම කියන්නෙ නෑ.. හැමෝම දන්නෙත් නෑ.. Thanks lot.. අලුත් වීඩියෝ එක ඉක්මන්ට ඕනෙ..🙂
Ok. Ikmanatama danawa
Government university akakin degree akak aran yanna berida
Professional officer widiyata yanna puluwan
1,2 intervew kerenne english walinda.
1 english walin. 2ka event wagayk thiyenne
Sports cetifecate anivaryada
Ewata lakunu denawa interviews waladi
කැම්පස් එකෙ ඩිග්ග්‍රිය අපි ගන්න ඔනි මොන වගෙ විශයකටද අයියෙ?කැම්පස් එකකින් ඩිග්ග්‍රිය අරන් එද්දි 22 පැනලනෙ?වෘත්තිය නිලදාරි ගැන පොඩ්ඩක් කියන්නකො.
Professional officer age eka 22 neme maximum
Subject gana poddak kiyanna puluwanda api digriya karanna oni
Mona subject ganada
Tatoo puchchla ynda baida
Penne nathi wenna makaganna puluwannan awlak na
Degrees wlta payment krnna onid
Na
Cadet officer ekai officer kiyana ekai dekakd ban..nattan ekakda
Officer kenek wenna issella training ekak thiyanawa. E kale kiyanne Officer cadet kiyala. Officer cadet training eken passe commissioned unata passe thama officer kenek wenne