How to join SL Army Officer |අධිකාරියලත් යුධ හමුදා නිලධාරියෙක් වන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 422

  • @sasinduabesinghe1566
    @sasinduabesinghe1566 3 ปีที่แล้ว +13

    ගොඩක් වටින වීඩියෝ එකක් කාලයක් තිස්සෙ හෙව්වා මේ වගේ වීඩියෝ එකක් ❤️🔥

  • @renukah9993
    @renukah9993 3 ปีที่แล้ว +4

    Thanks for you valuable informations so i would like to tell that thanks brother this video very valuable for my life thanks brother❤

  • @pasindubandara8457
    @pasindubandara8457 3 ปีที่แล้ว +4

    gdak videos baluwa ,meka thama hondatama therune,gdk watinawa, digtama krn ynna jayawewa

  • @pasindudeshan517
    @pasindudeshan517 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව

  • @KESHAWA-iy5jt
    @KESHAWA-iy5jt 3 ปีที่แล้ว +3

    1st ...❤️❤️

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 ปีที่แล้ว +1

    Thank you so much sir 👍

  • @tharindukuruppu5517
    @tharindukuruppu5517 3 ปีที่แล้ว +3

    පුලුවන් නම් STF SI ගැන මේ වගේ සම්පුර්ණ විඩියෝ එකක් කරන්න

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Aniwaryenma...👌👌👌

  • @induwaralakith4101
    @induwaralakith4101 3 ปีที่แล้ว +5

    Video එකට thank you🙏🙏 ගොඩක් වටිනවා. ගොඩ කාලෙක ඉදන් හෙව්වේ. ❤️❤️ එතකොට සර් ඇස් පෙනීමේ පොඩි අඩුවක් තිබ්බොත් නිත්‍ය කැඩෙට් නිළදාරියෙක් විදියට Army එකට බැදෙන්න පුළුවන් ද ? 🙄🙄

  • @dhanujajayamal6015
    @dhanujajayamal6015 3 ปีที่แล้ว +4

    Ayye food science and technology digree eka tina kenekta patan genma mokakda,sports qualification mukut netuwa

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Oyatath join wenna puluwan.apply karanna induwarama adhikari niladhari widiyata.

  • @upulupulsiri8894
    @upulupulsiri8894 ปีที่แล้ว +2

    හමුදා පති ගැනත් විඩියෝ එකක් සහා A/L art පැත්තේන් උපාධියක් කොහොමද බලපන්නේ මෙ තනතුරට Art වලින් හමුදා පති වෙන්න අවස්තාවක් තියනවාද ? Plzz මේ ගැන දැනුවත් කරන්න

  • @mursaleenmuru5868
    @mursaleenmuru5868 2 ปีที่แล้ว +1

    SUPER SIR

  • @VihagaGimhanAmaravila-uw4ns
    @VihagaGimhanAmaravila-uw4ns หลายเดือนก่อน +1

    ගනිතය s
    ඉංග්‍රීසි s
    සින්හල c
    mata yanna puluwanda

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 2 ปีที่แล้ว +1

    volunteer cadet officer gihilla, camando saha special force, vitarane yanna bari, anit ewa puluwan neda, mage daruwekta, hamudapathi wenakanma wage yanna puluwanda

  • @official-gt3ml
    @official-gt3ml 3 ปีที่แล้ว +2

    api kothalawala campas eke digry ekk karala army ekata badunahama kohomada wenne.....

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Cadet officer awith digree aka karanna.athakota army commander dakwama yanna puluwan.

  • @naveenlakshan8106
    @naveenlakshan8106 3 ปีที่แล้ว +2

    නිත්‍ය කැඩෙට් නිලදාරියෙකුයි, ස්වෙච්චා කැඩෙට් නිලදාරියෙකුයි අතර තියන වෙනස පොඩ්ඩක් කියන්න පුලුවන්ද.එම නිලදාරීන් දෙදෙනාම පුහුනුවෙන් පස්සෙ දෙවන ලුතිනන් තාතුරට පත් කරනවා.ඒත් පුහුනු කාල සීමාව වෙනස්..ඒකට හේතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

  • @mursaleenmuru5868
    @mursaleenmuru5868 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @malshajayamini5644
    @malshajayamini5644 2 ปีที่แล้ว +1

    Sir මට වයස 22 යි උස 5'2 යි . අධ්‍යාපන සුදුසුකම් සියල්ල තියෙනව අමතරව IT Diploma එකක් තියෙනව නිලධාරී යන්න ආස උනාට ට්‍රයි කරන්න බැරි උනා දැන් direct entry other rank යන්න ඉන්නෙ පසුව හරි නිලධාරී යන්න පුලුවන්ද මට ?
    පුලුවන් නම් sir contact කර ගන්න තිබුන නම් වටිනව .

  • @ත්රයිලෝකය
    @ත්රයිලෝකය 3 ปีที่แล้ว +6

    අයියේ සෑහෙන්න වටිනවා වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තූතිය අයියෙ මට පොඩි ප්‍රස්නයක් තියනවා මට තුන් වෙනි පාර තමයි විද්‍යාවට C තියෙන්නේ මට නිත්‍ය කැඩෙට් තනතුර සදහා ඉල්ලුම් කරන්න බැරිද 🤔

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Try karala balanna

  • @MadhawaBhanu
    @MadhawaBhanu 3 ปีที่แล้ว +1

    Ayye mata alevel biology c3k thiyenawa o/level sudhusukam tikath hariyatama thiyenawa mama president scout kenek mama giyoth therewidha

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Aniwa set wewi.apply karanna.

    • @MadhawaBhanu
      @MadhawaBhanu 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 thanks ayye

  • @thilansankalpa9188
    @thilansankalpa9188 3 ปีที่แล้ว +2

    O/l english vata S thibila A/l risalt ekata B k ha english cost ekakin B ekak laba gaththoth kohomada puluvan da sammuka parikshanata sahabagi venna

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Oyata puluwan volunteer cadet officer illanna.army web site ake balanna closing date kawadda kiyala.pahuwela nathinam apply karanna.

    • @thilansankalpa9188
      @thilansankalpa9188 3 ปีที่แล้ว

      Aiye video vala thiyana vidiyata o/l vata S risalt ekak aran volunteer cadet officer yanna bane. E unath english cost eken B thiyena nisa puluvanda

  • @sapumalamarasinghe4641
    @sapumalamarasinghe4641 3 ปีที่แล้ว +2

    Macn volunteer cadet officer kenakt regular wenn barid mt poddk kynwad eham wenawanm kmkd ky

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Puluwan.officer wela exam akak karanna thiyanawa.eta passe hari.

    • @sapumalamarasinghe4641
      @sapumalamarasinghe4641 3 ปีที่แล้ว +1

      Ita passe puluwand sf hri commando wge ekkat oninam yann

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Ahema yanna ba.

  • @amilaarabayalage4313
    @amilaarabayalage4313 2 ปีที่แล้ว +25

    මේ විඩියෝව දකිනකොට ගොඩක් දුකයි ඒ දැන් මට අව්රුදු 27 යි අව් 22 මන් ගොඩක් try කැඩෙට් නිලධාරි කෙනෙක් විදිහට army එකට යන්න නමුත් මට සාමන්‍යපෙලට A 2 B2 C3 S2 යි මට ගණිතය විශයට තියෙන්නෙ s උසස් පෙලට B S2 සාමන්‍ය දැනිම 47i ගනිතයට S තිබුන නිසා මට යන්න බැරි වෙයි කියලා අකමැත්තෙන් උනත් හිතින් අයින් කරගත්තා අද තමා දැනගත්තෙ මටත් යන්න පුලුවන් කියලා දැන් මන් ඩුබායි වල mechanical engineer diploma එකක් කරනවා english fluent ඒත් දුක මන් tattoo එකක් ගහපු එක. 😥 ආයෙත් ඒ ආසාව මග ඇරුනා. 😥😥😥😥

    • @sfkollo2387
      @sfkollo2387  2 ปีที่แล้ว +2

      Duk wenna epa.oya yana path ake digatama yanna.👍👍

    • @Nalanwijesinhe
      @Nalanwijesinhe ปีที่แล้ว +1

      ඔහෙම ඉන්න

    • @RavinduPrasad
      @RavinduPrasad 10 หลายเดือนก่อน

      අවුරුදු 23 කෙනෙක්ට යන්ඩ බැරිද

    • @ohanherath4198
      @ohanherath4198 7 หลายเดือนก่อน

      ​@@RavinduPrasad Puluwan

  • @anupamakollurage2768
    @anupamakollurage2768 3 ปีที่แล้ว +1

    Sports certificates mata naha bt mn AAT quilified and english medium walin grade 6 to 13 igena gaththa .ALs walata french IT.karala thiyenawa results ekeawlak naha mawa thora ganida

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      AAT nam thoraganimata adala na.oyata anith qulification thiyana nisa aniwa thora ganiwi.

    • @anupamakollurage2768
      @anupamakollurage2768 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 thank you ur videos are very useful keep it up

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      @@anupamakollurage2768 thank you👍👍

    • @vivosky1981
      @vivosky1981 3 ปีที่แล้ว

      Bara avama kiyada aiye

  • @navodyasanduminiwickramasi6068
    @navodyasanduminiwickramasi6068 3 ปีที่แล้ว +2

    Sir Volunteer force eken officer kenek widiyata idala 5 years walin ain wenawanam Salli gewanna onada?

  • @harshaniranasinghe5022
    @harshaniranasinghe5022 2 ปีที่แล้ว +1

    sir degree ekakin passe
    direct entry officer yanawa kiyana ekai army volunteer force yanawa kiyana ekai 2ma ekakda. naththam wenasak thiyanawada e deke.
    sl army volunteer force giyama diyathalawe training yanna berida

    • @sfkollo2387
      @sfkollo2387  2 ปีที่แล้ว +1

      Deka wenas.Diyathalawe yanna wenawa deken koikata giyath.

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 ปีที่แล้ว +1

      @@sfkollo2387 thank you

  • @anjanapushpakumara5531
    @anjanapushpakumara5531 3 ปีที่แล้ว +1

    Aiye volunteer officer cause ek Aurudu 1 1/2 ma Diyathalawa camp eked training wenna oni.?

  • @kushaneranda7165
    @kushaneranda7165 3 ปีที่แล้ว +2

    Aiya 2 weni para english sciens c thiboth puluwanda

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Puluwan.

    • @kushaneranda7165
      @kushaneranda7165 3 ปีที่แล้ว

      @@sfkollo2387 ehama ganna ne kiyanawa neda aiya

  • @hasharawithanage8626
    @hasharawithanage8626 ปีที่แล้ว

    Aiye mn private campus ekakin software engineering degree ekak karala thiyenne...mata direct entry walin yanna puluwan neda? ethakota aiye patan ganna rank eka mokadda? anith eka direct entry apply karanne kohomada? mona kaledi wageda? aiye loku udawwak

  • @helaviruwo1035
    @helaviruwo1035 3 ปีที่แล้ว +1

    Disapathi kenek wenne komada kiyala kiyala dennako awashya adyapana sudusu kam karanna oni exam ganna oni upadi bedenna oni shethrayan e dewal hema dema aethulath karala kiyala dennako plizz🙏😔🙏😔🙏😔🙏

  • @Bee-sh5po
    @Bee-sh5po 2 ปีที่แล้ว +1

    කාන්තා කැඩෙට් නිළධාරීන් බඳවා ගැනීමේ සුදුසුකම් මොනවාද? අයදුම් කළ හැකි වයස් සීමාව අධ්‍යාපන සුදුසුකම්. එතකොට එයාලා කැඩෙට් නිළධාරීන් විදියට සම්බන්ධ වෙලා එලියට එන්නෙත් 2 වන ලුතිනන් කෙනෙක් විදියටද? කොච්චර කල් ඉන්න ඕනද කැඩෙට් නිළධාරිනියක් විදියට. පුලුවන්නම් තව වීඩියෝ එකක් දාන්නකො. ස්තූතියි ❤ (තව දෙයක් එතකොට ආමි එකේ ඉන්න ගමන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඩිග්‍රි එකක් කරන්න පුලුවන්ද. ඒකට අවශ්‍ය සුදුසුකම් මොනවාද. කාල සීමාව කොහොමද. ඒකෙ ඩිග්‍රි එකක් කරාට පස්සෙ 2 වන ලුතිනන් නකෙනෙක්ට තව ලැබෙන වරප්‍රසාද මොනවද. මේ ගැනත් දනගන්න ඕන)

    • @sfkollo2387
      @sfkollo2387  2 ปีที่แล้ว +1

      Contact me for this question.

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @navodyasanduminiwickramasi6068
    @navodyasanduminiwickramasi6068 3 ปีที่แล้ว +2

    Sir Volunteer force eken officer kenek widiyata idala wena rataka degree ekak karanna yanawanam leave dala yanna puluwanda?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Puluwan aurudu 4k yanakan yanna puluwan leave aken

  • @ashennirmal8137
    @ashennirmal8137 3 ปีที่แล้ว +4

    NSBM වගේ private university එකක UGC Recognized digree එකක් තියන කෙනෙක්ට හරි KDU day scholar කෙනෙක්ට Dirrect entry apply කරන්න පුලුවන්ද Sir...?

  • @Crazyboycreation-t6k
    @Crazyboycreation-t6k 5 หลายเดือนก่อน +1

    මට සාමාන්‍ය පෙල A7i B1 Ci තියෙන්නෙ english වල තියෙන්නෙ c එක මන් උසස් පෙල ගනිත අන්ශයෙන් කලේ s1 f2 මට sf එකට officer rank එකකට යන්න ඒ result එක මදිද මට english එච්චර බෑ ඒකත් මට බාදාවක් වෙයිද

  • @pasindubandara8457
    @pasindubandara8457 3 ปีที่แล้ว +2

    Ayye meke Regular cadet officer yanne After A/l ne, degree ekak krnne nathuwa?results apu gaman apply krnna oneda?
    THora gaththa kattiyakata witharada Regular cadet officers lagen Bsc.Military Studies eka hambenne?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Results apu gaman apply karanna one.interview walin select karagattha regular hamotama a digree aka hambawenawa.

    • @pasindubandara8457
      @pasindubandara8457 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 sirwta emada ayye,thank you, ayyath army ekeda?

  • @NilminiSenadira-i5q
    @NilminiSenadira-i5q ปีที่แล้ว +1

    Aiye mage o/l a4 b5 a/l maths kale eke reslut a1 b 2 mage usa 6.4 hebei sport nm lokuwata ne mama auto mobile course ehekui cambridge english academy eke course ehekui karala thiyenawa e wagema o/l walin passe jym giya agath thiyenawa hodata mata army officer yanna berida

    • @sfkollo2387
      @sfkollo2387  ปีที่แล้ว

      Puluwan oyage results hodai

    • @NilminiSenadira-i5q
      @NilminiSenadira-i5q ปีที่แล้ว +1

      @@sfkollo2387 sport nethi nisa avulak yaida

    • @sfkollo2387
      @sfkollo2387  ปีที่แล้ว

      @@NilminiSenadira-i5q oya issellama try karanna, ehema auwlak yanne na.

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 ปีที่แล้ว +4

    මට මාර දුකයි කමාන්ඩෝ නිත්‍ය නිළධාරි එන්න බැරිවෙන එක ගැන මට එන්න පුලුවන් වෙන්නෙ ඉදුරාම අධිකාරි , එතකොට මට SF Commando Regiment එන්න බෑ 😓

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +3

      Duk wenna epa.aduma edurama officer kenek wenna.

    • @nimsararc9401
      @nimsararc9401 2 ปีที่แล้ว +1

      ethakota ඉදුරාම අධිකාරි වුනාම හමුදාපති wenna බැරිද ???

  • @amithmadushanka4236
    @amithmadushanka4236 2 ปีที่แล้ว

    Interview pass wena eka godk amaruid? Godak hondat english puluwan wenna oned?

  • @anjanapushpakumara5531
    @anjanapushpakumara5531 3 ปีที่แล้ว +2

    Aiye O/L A-2, B-1, C-5, S-1
    English -C, Maths-S
    A/L walat kare Agri science.
    C-1, S-1 (C-Agri, S-bio )
    Scle yana kale cadet kara.
    Mt volunteer yanna puluwnda.?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Volunteer yanna onawatath wadiya results thiyanawa.

    • @anjanapushpakumara5531
      @anjanapushpakumara5531 3 ปีที่แล้ว

      @@sfkollo2387 Thanq aiye.♥️

    • @anjanapushpakumara5531
      @anjanapushpakumara5531 3 ปีที่แล้ว

      @@sfkollo2387 Aiye mt regular yanna beri weida.?

    • @kavindugimhan7584
      @kavindugimhan7584 2 ปีที่แล้ว +1

      Nithya බලකායට yanna barida a/l agri science s3 dagena

    • @anjanapushpakumara5531
      @anjanapushpakumara5531 2 ปีที่แล้ว

      @@kavindugimhan7584 mn aye A/L kare ne..1'st shy ek vitharai liuwe..

  • @codelta2
    @codelta2 3 ปีที่แล้ว +1

    Thanks video ekata
    Avurudu 23ta wedi kenekouta SF / commando join wenna widiyak naha ne?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Puluwan sesu nila widiyata aurudu 26k wenakan.officer widiyta ba.

  • @nipunpdisanayaka9917
    @nipunpdisanayaka9917 2 ปีที่แล้ว

    සර් මං මේ පාර a/l ලියපු කෙනෙක්. B,S,S තමයී රිසාල්ට් එක. o/l රිසාල්ට් එකත් තියනවා. මට අයදුම් කරොත් යුධ හමුදාවේ නිළධාරියෙකු ලෙස එක්විය හැකිද!?❤️

  • @dawasanthakumarr6857
    @dawasanthakumarr6857 ปีที่แล้ว

    Aluth gasat dala thiyenawa ne oficer aya ganne nadda

  • @oshandewmina8642
    @oshandewmina8642 3 ปีที่แล้ว +2

    aiye engilsh walata cos ekak krnna berida

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Course karala ba.o/l C one.

    • @slfalphagaming8540
      @slfalphagaming8540 2 วันที่ผ่านมา

      ​@@sfkollo2387 o/l තුන් වෙනි පාරා ලියලා c තිබ්බොත් බැරිද 😢

  • @udaradilshan678
    @udaradilshan678 หลายเดือนก่อน

    වෛද්‍ය පරීක්ශනයේදී සාමාන්‍යයෙන් පරීක්ශා කරන්නේ මොනවාද sir?

  • @m-flex4460
    @m-flex4460 2 ปีที่แล้ว

    3 years BIT (colombo uni)degree ekak thiyena kenekta mokakda labena rank eka. Plz reply

  • @pasindukodagoda5253
    @pasindukodagoda5253 3 ปีที่แล้ว +4

    ❤❤

  • @danushkakrishan3217
    @danushkakrishan3217 ปีที่แล้ว

    නිත්‍ය හා ස්වෙච්චා යනු මොකද්ද පැහැදිලි කරන්න .please 😐

  • @chinthakajayaweera1676
    @chinthakajayaweera1676 2 ปีที่แล้ว +1

    සර් මම ඕලෙවල් දෙපාරක්ම කරා ඒත් තීන්නේ s එකක් english valata.මට නිත්‍ය නිලධාරියෙක් විදිහට යන්න පුලුවන්ද.......plz tell me සර්

    • @sfkollo2387
      @sfkollo2387  2 ปีที่แล้ว

      Yanna ba malli,oya ayeth o/l English karala C ekak daganna.nathinam oyata yanna puluwan Volunteer officer.ekata request karanna.

  • @hasithl5079
    @hasithl5079 3 ปีที่แล้ว +2

    ETHAKOTA GIRLSLATATH ME TIKAMADA

  • @prageeththivanka9543
    @prageeththivanka9543 ปีที่แล้ว

    District entry commission officer කෙනෙක් විදිහට බැඳෙනකොට සම්මුඛ පරීක්ෂණ තියෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද

  • @yasirukasthuriarachchi1245
    @yasirukasthuriarachchi1245 3 ปีที่แล้ว +2

    Eye eke podi prashnayk thiynwa..medical fail weida..anik qualifications hodai

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Baya nathuwa try karala balanna.auwlak wenne na.

  • @muruji7641
    @muruji7641 ปีที่แล้ว

    Kellontath danna puluwanda application 🙂🙂

  • @thilinamalshan775
    @thilinamalshan775 ปีที่แล้ว

    SF එකේ non commission officer කෙනෙක් විදිහට Apply කරන්න SLMA එකෙ උපාදියක් තියෙන්න ඕනෙද

  • @wasanthawasantha5636
    @wasanthawasantha5636 3 ปีที่แล้ว +1

    Ane aniwaren answer ekak one.army comando officer yanawanam. Diyathalawa officer course eka karaddi wenama thawa intavive ekak thiyenawada

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Ow malli.aka thamai man video eke kiyala thiyenne.

    • @wasanthawasantha5636
      @wasanthawasantha5636 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 සාමාන්‍යයෙන් a comando rejimet eka තෝරාගද්දී karana intavive eka අමාරුයි da?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      @@wasanthawasantha5636 na aka amaru ma...athma shakthiya thiyanawada kiyalai balanne course aka karanna.

    • @wasanthawasantha5636
      @wasanthawasantha5636 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 thank you ❤️❤️

  • @nadeeshanethmal4987
    @nadeeshanethmal4987 3 ปีที่แล้ว +1

    අයියේ oke sf comondo නිලධාරී tjoranakota බලන ඉන්ට්වූ ටිකත් daannko

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Loku deyak na malli athanadi ahanna oyata course karanna puluwanda kiyala vitharai.

    • @nadeeshanethmal4987
      @nadeeshanethmal4987 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 thnx අයියේ අවුරුද්දකට නිලදාරී කියක් ගන්නවද sf එකට wage

  • @saman1823
    @saman1823 11 หลายเดือนก่อน

    Commision officer gihin sf yanda baida awurudu 25

  • @dinushmadhusankha8459
    @dinushmadhusankha8459 4 หลายเดือนก่อน

    ඉදුරාම අදිකාරියට පත්වී යා හැකි ඉහලම නිලය කුමක්ද?

  • @janadeepchamoddisanayaka4680
    @janadeepchamoddisanayaka4680 2 ปีที่แล้ว +1

    අයියෙ ඉදුරාම අදිකරිලත් නිලදාරීන්ට සෙකන්ඩ් ලෙෆ්ටිනල් ඉදන් නෙමේද දෙන්නෙ

  • @SadeeshaRathnayake-s1p
    @SadeeshaRathnayake-s1p 10 หลายเดือนก่อน

    අයියේ Cadet officer කෙනෙක්ව එයාලා ගත්තු ලකුණු අනුව army, Navy, Airforce තුනට එයාලමද බෙදන්නේ, නැත්තම් අපිට කැමති එකකට යන්න පුලුවන්ද plz reply කරන්න

  • @shashikaishara3750
    @shashikaishara3750 3 ปีที่แล้ว +2

    A/L A, B, B
    O/L A4, B2, C2, S1
    Man 2nd shy eken O/L english C gaththe
    Maths walata S nisa mata appli karanna bariweida.. Man me para O/L maths C ekak aragaththoth eka hariyai da?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Malli oya me para apply karanna.eth akkama maths,English illala ayeth liyala e dekatath c ganna.ethakota auwlak na.

    • @shashikaishara3750
      @shashikaishara3750 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 e kiyanne aiya matsh english 2ka eka parama hadagaththama Hari ne neda. 3parak liyala unath kohoma hari results sheet 2kkata adala qualifications hadagaththanam result valid wenawa neda aiya..

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      @@shashikaishara3750 ow malli e widiyata hadaganna.

    • @shashikaishara3750
      @shashikaishara3750 3 ปีที่แล้ว

      @@sfkollo2387 thank you very much aiya.. Aniwaren ma hadagannawa.. Oya de hatiyatama verify karaganna baruwa aulen hitiye ❤🔥

    • @ත්රයිලෝකය
      @ත්රයිලෝකය 3 ปีที่แล้ว

      @@shashikaishara3750 අයියෙ ඔයා 3 වෙනි පාර ලියලද ගණන් වලට C එකක් තියෙන්නේ

  • @deepalsumith5778
    @deepalsumith5778 3 ปีที่แล้ว +2

    Mekatnm Answer ekk one plzz aput Cadet officer m ynn oned CR ynn

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Cadet officer yanne CR ake officer kenek wenna.aka aniwaryai.other rank yanna cadet officer yanna one na CR yanna.

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว

    අනෙ අයියේ මට රිප්ලයි කරන්න...කමාන්ඩෝ , sf නිලදාරියෙකු වෙන්න ආසාවෙන් ඉන්නෙ ....ඒලෙවල් වලට biology කරන්නෙ අවම s 3 ගත්තොත් යන්න පුළුවන් ද

  • @niroshamadupali4138
    @niroshamadupali4138 3 ปีที่แล้ว

    Elm

  • @udeshherath3734
    @udeshherath3734 3 ปีที่แล้ว +3

    mama kannadi danawane ahata mokuth karanna bariweida

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +2

      Ba malli.kannadi dalath oyata 6/6 thiyanawanam gataluwak na.

    • @udeshherath3734
      @udeshherath3734 3 ปีที่แล้ว +3

      @@sfkollo2387 kannadi dala 6/6 penawa eth nithya cadet officer yanna bariweida?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      @@udeshherath3734 puluwan.try karala balanna.samahara welawata aka wenas wenawa.lokuwatama balanne na.try karanna.

  • @Lusifer_331
    @Lusifer_331 2 ปีที่แล้ว

    O/l wala sudusukam adu unoth A/l sudusukam thibboth baida

  • @samithashehan7414
    @samithashehan7414 3 ปีที่แล้ว +1

    Commando course karala iwara wela exam liyala komishion ynna bada kiyannako

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Yanna puluwan.aka amarii.a nisa exam karala cadet officer select wela commando yanna.

  • @sahanbandara6153
    @sahanbandara6153 3 ปีที่แล้ว +1

    Aiye o level and e level dekam oneda .nathnam o level witrk thibboth atida

  • @sanukiabeysekara1588
    @sanukiabeysekara1588 2 ปีที่แล้ว

    Anee sir..plz reply...sir හමුදාවට badila eken පැනල awoth...wena රටකට yanna barida sir🙏🥺

    • @sfkollo2387
      @sfkollo2387  2 ปีที่แล้ว

      Contact me 0765817411

  • @lushanaheshani9907
    @lushanaheshani9907 3 ปีที่แล้ว +2

    Girlslatath vedio ekak daannako aiye

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      Aniwaryen danawa..👍👍👍

    • @Phoenix1_SL
      @Phoenix1_SL 3 ปีที่แล้ว

      Girls t me wage army eke cadet officerl widyta ghin degree krn brida???

  • @danushkakishan8392
    @danushkakishan8392 2 ปีที่แล้ว +3

    නීතය කැඩේට් නිලධාරියෙක් ලෙස බැදෙන්න අවුරුද්දකට ඉල්ලුම් කරන ප්‍රමාණයයි පරීක්ෂණ වලින් සමත් වන ප්‍රමාණයයි දල වශයෙන් කොහොමද ?

    • @ArtTheClown9999
      @ArtTheClown9999 2 หลายเดือนก่อน

      ඉල්ලුම් කරනවා 6000 k විතර මුලු බඳවා ගන්නේ 200 ක් වගේ මගෙ අවුරුද්දේ එහෙම වගෙ උනේ . ❤

  • @anupamakollurage2768
    @anupamakollurage2768 3 ปีที่แล้ว +1

    Volunteers ayatai නිත්‍ය ayatai labana facilities ,salary wala wenask thiyenawada

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Na.wenasak na.akama dewal hamba wenne.

  • @pasindubandara8457
    @pasindubandara8457 3 ปีที่แล้ว +1

    Ayye A/L Commerce krla regular cadet officer kenek wenna puluwnda, commerce krpu kenekta 2nd lieutenant indla lieutenant general wenakn ynna puluwnda ? ayyage telegram no ekak gnna puluwnda

  • @clemantpeiris5616
    @clemantpeiris5616 2 ปีที่แล้ว

    මට 21 Gce O/L A 5/B 2/ C2....A/l biology kre phy S/genaral english S, mt apply krann barid officer ..

  • @imdlmk
    @imdlmk 2 ปีที่แล้ว

    ස්වෙච්ඡා කැඩෙට් නිලදාරීන්ට විශ්‍රාමික වැටුපක් හම්බවෙන්නෙ නැද්ද ???

  • @lojithaheshan2500
    @lojithaheshan2500 3 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @ripgamingyt1234
    @ripgamingyt1234 7 หลายเดือนก่อน +1

    Interview 5k thibba brother

  • @janithnishshanka5835
    @janithnishshanka5835 3 ปีที่แล้ว +1

    Commerce karapu ayata sf ekata badenna puluwanda

  • @oshandaperera2
    @oshandaperera2 3 ปีที่แล้ว +5

    අයියේ උස 5'2 යි රගර් ගැහුව ඇත්ලටිකුත් කොට්ටස වෙනකන් තියේ, results ගැන අවුලක් නෑ ඒත් උස ප්‍රශ්නයක් වෙයිද

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Try karala balanna.

    • @Venu___Rwt01
      @Venu___Rwt01 3 ปีที่แล้ว

      රිසල්ට් කොහොමද තියෙන්නෙ

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 ปีที่แล้ว +3

    Commando රෙජිමේන්තුවට සාමාන්‍ය සෙබලෙක් බදවාගන්නෙ උපරිම අවුරුදු 24 න් ඊට වැඩි බැහැ , කැඩෙට් නිලධාරියෙක් ලෙස නිත්‍ය් බලකායට බැදී slma Diyathalawa ගිහින් ආවට පස්සෙ අවුරුදු 25 ක් වත් වුනොත් , අර කොමාන්ඩෝ රෙජිමේන්තුවට නිලධාරියෙක් වශයෙන් යන්න උවමනාවක් තියෙනවා නම් , අර සොල්දාදුවෙක් ට අදාල වෙන අවුරුදු 24 න් උඩ ගන්නෙ නැහ කියන නීතිය තියෙනවා ද නැද්ද ?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Na malli e nithi officers lata na.oya commando yanna kamathinam aniwaryenma yanna puluwan cadet officer gihin.

    • @bhanukapramod7916
      @bhanukapramod7916 3 ปีที่แล้ว

      @@sfkollo2387 එතකොට කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් දෙවන ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත් කරනවද

    • @slcommando4155
      @slcommando4155 3 ปีที่แล้ว

      Matath thibba prashnayak thank u aiye

    • @slcommando4155
      @slcommando4155 3 ปีที่แล้ว

      @@sfkollo2387 ethakota api cedet oficer yanne kdu eken neda nethuwa school walin cedet oficer thiyenna onnad dan nethi hinda ehuwe mata eka pehedili madi poddak pehedili krala denna ko kuru hari ❤️

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Na aka adala na

  • @VidulaSrimatha-xw9ru
    @VidulaSrimatha-xw9ru 11 หลายเดือนก่อน

    අය්යේ
    ස්වේච්ඡා කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට සහභාගි උනොත් කොමාන්ඩෝ රෙජිමේන්තුවට බැදෙන්න බැරි නිසා
    නිත්‍ය කැඩෙට් නිලධාරියෙකු වශයෙන් බැදුනොත් කොමාන්ඩෝ රෙජිමේන්තුවට බැදෙන්න පුළුවන් ද
    එතකොට කොමාන්ඩෝ රෙජිමේන්තුවට බැදෙන්න නම් නිත්‍ය කැඩෙට් නිලධාරියෙකු වශයෙන් අයදුම් කරල
    අව්රුදු දෙකක් train වෙන්න ඕන කියලද කියන්නෙ

  • @Mihisathwickramarathne6436
    @Mihisathwickramarathne6436 2 หลายเดือนก่อน

    අයියෙ මට o/l english maths science s තියෙන්නෙ දෙවනි පාර english c pass ekak දැම්මොත් මට යන්න පුලුවන් හොඳම එක මොකද්ද

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว

    මං ol english fail . Al වලදි s එකක් තියෙනවා පුලුවන් ද

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว

    අයියේ වර්ණාන්දතාවය පරික්ශනයේ සමහර ඒවා අදුර්ගන්න අමාරුයි ....මට කමාන්ඩෝ නිලදාරියෙකු වෙන්න බැරිද .....පෙනීම cp2 නැති උනොත් ගන්නෙ නැද්ද ........අනිත් සුදුසුකම් හරි

  • @mohommedfazal9101
    @mohommedfazal9101 2 ปีที่แล้ว

    Private degree thiyana kenekta derect entry wenna puluwanda?

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 9 หลายเดือนก่อน +1

    මගේ චුටි දුවත් දෙවන ලුතිනන් කෙනෙක් හරි

  • @mhmd-mp7qw
    @mhmd-mp7qw 3 ปีที่แล้ว +3

    අපිටනම් මෙහම මොකුත් නෑ එක දවසක් interview කලා ඕන කියබ documents ටික අරන් එන්න කීව අරන් ගිහින් දුන්නගමන්ම දියතලාවෙ medical and finger mark ගත්තා ෆෝම් සෙට් එක පුරවල දුන්නා එච්චරයි කෝර්ස් එකට කෝල් කරපුවම යන්න විතර්ය් තියන්නෙ ඔයා කියන විදිහට මන්වත් නෑ මිනිත්තු 6 km1.5 දුවන්න මොනවත් තිබ්බනම් නෑ අය්යා.

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Apita me hamadema thibba.oyalata lesi wenna thamai mn me videos damme.

    • @mhmd-mp7qw
      @mhmd-mp7qw 3 ปีที่แล้ว +1

      @@sfkollo2387 man giye aiya sleme ekata oya sf dha inne??

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      @@mhmd-mp7qw oya cadet officer namaida giye.me mn dala thiyenne cadet officer.other rank walata mela adala na.

    • @mhmd-mp7qw
      @mhmd-mp7qw 3 ปีที่แล้ว +1

      නැ

    • @mhmd-mp7qw
      @mhmd-mp7qw 3 ปีที่แล้ว

      Other rank ගෙනත් දාන්න අය්යා.

  • @renukajayamadu5506
    @renukajayamadu5506 3 ปีที่แล้ว +1

    Me video eke thiyena PT test ek aluthma update ekda?

  • @LakminiMadushani-ej8dd
    @LakminiMadushani-ej8dd ปีที่แล้ว

    Api kdu giyat apita sf yanna puluwanda

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว

    මට ඉංග්‍රීසි S තියෙන්නෙ විද්‍යාව S දෙවෙනි පාර කරලා යන්න පුලුවන්ද ගණිතය C ප්ලීස් මේකට reply කරන්න

  • @krishandammika7484
    @krishandammika7484 3 ปีที่แล้ว +2

    Ors comision gana video ekk nadda

  • @SFchira6226
    @SFchira6226 ปีที่แล้ว

    අයියා SF යන්න කැඩෙට් කරන්නම ඕනිද plz riply ekak dannako

  • @anjanapushpakumara5531
    @anjanapushpakumara5531 3 ปีที่แล้ว +1

    ස්වේච්චා කැඩෙට් නිලදාරී ඉදල නිත්‍ය කැඩෙට් නිලදාරී වෙන්න කොච්චර කල් ඉන්න වෙයි.?

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว +1

      commission wela aurudu 2k withara yanawa.

  • @harshaniranasinghe5022
    @harshaniranasinghe5022 2 ปีที่แล้ว +1

    sir sl army Agriculture and livestock corps වලට බැඳෙන්නේ කොහොමද direct entry. වලින්
    මම රජයේ විශ්ව විද්‍යාලයක කෘෂිකර්ම උපාධියක් හදාරලා තියනවා. ගිය පාර නම් උස 5.2" ඉල්ලලා තිබුනා. මම 5" . මට යන්න බැරි වෙයිද ?

    • @sfkollo2387
      @sfkollo2387  2 ปีที่แล้ว

      Oya giya para apply kale nadda!
      Me para try karala balanna.

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 ปีที่แล้ว +1

      @@sfkollo2387 ගියපාර අපේ degree එක ඉවර වෙලා තිබුණේ නැහැ. උස ප්‍රශ්නයක් වෙයිද කියලා බයයි.

    • @sfkollo2387
      @sfkollo2387  2 ปีที่แล้ว +2

      @@harshaniranasinghe5022 apply karanna...aniwa select wewi.

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 ปีที่แล้ว

      @@sfkollo2387 thank you sir

  • @ashenchamod5562
    @ashenchamod5562 ปีที่แล้ว

    අයියෙ දැන් මේක ට ඇප්ලයි කරල ආවෙ නැත්තන් අපිට වෙන රජයෙ ජොබ් එක කට ඇප්ලයි කරන්න බැරි ද

  • @user-hb8wy1si3q
    @user-hb8wy1si3q ปีที่แล้ว

    O/l සුදුසුකම් විතරක් බෑද
    A/l karannama onid

  • @shriyani3704
    @shriyani3704 3 ปีที่แล้ว +2

    A/l aniwarenma karanna oned officer yanna

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Ow

    • @shriyani3704
      @shriyani3704 3 ปีที่แล้ว

      O/l witharak karapu kenekta yanaa puluwan hoda post monad

  • @sudeeranisal5429
    @sudeeranisal5429 2 ปีที่แล้ว +3

    ක්‍රීඩා සහතික අනිවාර්යයෙන් බලනවද.

  • @ict4317
    @ict4317 3 ปีที่แล้ว +1

    Dan army eke inna kenekta Officer kenek widihata promot wenna baida

  • @chamodiicc
    @chamodiicc ปีที่แล้ว

    ගනිතයට s thibunoth aply krnn beda

  • @dimuthudulsha6928
    @dimuthudulsha6928 3 ปีที่แล้ว +3

    අයියේ තාක්ශනවේදීdegree එකක් තියෙනවා නම් sf එකේ නිලදාරියෙක් විදියට යන්න පුළුවන් ද

    • @sfkollo2387
      @sfkollo2387  3 ปีที่แล้ว

      Puluwan

    • @saman1823
      @saman1823 ปีที่แล้ว

      ​@@sfkollo2387ehama niladariyek widiyata yanda KDU eke degreeyakinda pulywan. Naththam one university ekkada

    • @saman1823
      @saman1823 ปีที่แล้ว

      Mage yaluwek innawa mechatronics engineering degreeyak thiyenne. Univotech eke eyata baida sf officer apply karanda.