How to join Kotelawala Defence University KDU කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සම්බන්ධ වන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • #kdu #howtojoinkdu #kotelawaladefenceuniversity #kotelawaladefenceuniversity #slma
    #slarmy #slsf
    This video will explain you, how to apply for thw kdu, The degree programmes that you wil be able to follow, Interview session you have to face and finally how to commission as an officer in Sri lanka Army, Sri lanka Navy and Sri Lanka Airforce.
    එම වීඩියෝ පටය නැරඹීමෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයට කැඩෙට් නිලධාරියෙකු හෝ නිලධාරියෙක් ලෙස සම්බන්ධ වන ඔබට හැදෑරිය හැකි උපාධි පාඨමාලා සහ ඒවායේ කාල සීමාවන් ගැන දැන ගන්න හැකියාව ලැබෙනවා.
    තව ද සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සඳහා කැඩෙට් නිලධාරියකු හෝ නිලධාරිනියක ලෙස තෝරා ගැනීම සදහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ වල ස්වභාවය මොකක්ද කියලා මේ වීඩියෝ එක නැරඹීමෙන් ඔබට දැනගන්න පුළුවන් කම ලැබෙනවා

ความคิดเห็น • 783

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 3 ปีที่แล้ว +25

    හොය හොය හිටපු video එකක්.... thanks 🙏...

  • @pasanrathnayaka2455
    @pasanrathnayaka2455 3 ปีที่แล้ว +6

    නියමයි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @chinthakawijesuriya5707
    @chinthakawijesuriya5707 3 ปีที่แล้ว +10

    Well done 👦 keep it up broooo ❤️❤️❤️

  • @prabuddhanuwanpunyathissa6951
    @prabuddhanuwanpunyathissa6951 3 ปีที่แล้ว +6

    එල.. හොදට තේරුනා ❤️

  • @amilatharindu2895
    @amilatharindu2895 3 ปีที่แล้ว +15

    දැනට උස 5'3 ක්. 19 i තාම.English c ekak thiyenwa.පුලුවන් වේවිද?Army Ekata උස 5'6 ම බලනවද?Mechanical Corse thiyenwad?kiynnko

  • @sidathneranjana246
    @sidathneranjana246 2 ปีที่แล้ว +8

    Aiye Army /Navy medical crop gana video dnnako..full ekak

  • @friend-sr3un5
    @friend-sr3un5 ปีที่แล้ว +3

    අනේ මට කියන්නකෝ ආමි එකේ sport පැත්තට යන්නෙ කොහොමද කියලා
    මං ක්‍රිකට් ගහන කෙනෙක්

  • @tharindubandara7722
    @tharindubandara7722 3 ปีที่แล้ว +5

    Thanks brother, lot of respect......

  • @mudithasanarathna4461
    @mudithasanarathna4461 3 ปีที่แล้ว +9

    කොතලාවල unvercity එකට අවුරැද්දකට ශිෂ්‍යන් කී දෙනෙක් බදවා ගන්නවද

  • @craftprincess1696
    @craftprincess1696 3 ปีที่แล้ว +8

    Logistic management degree ekata z-score eka balanawada

  • @chanchalanethmini1789
    @chanchalanethmini1789 3 ปีที่แล้ว +4

    Thnkz....godk dewl ien gththa.......😍😍😍😍

  • @GeorgeReddy2012
    @GeorgeReddy2012 3 ปีที่แล้ว +10

    අයියේ Naval maritime කියන trincomali තීන්නෙ KDU එකේ නේවි එකද. KDU නේවි එකයි Naval maritime එකයි දෙකක්ද . ලංකාවෙ මේ දෙකෙන් විතරද officer cadet navi දෙන්නෙ. මේ දෙකෙන් ඕනම විදියකට officer cadet කළොත් sub lutinan වෙන්න පුලුවන්ද එතකොට මේ දෙකෙන් මොන එකකින් හරි officer cadet වෙන අයගෙනිලයයි මට්ටමයි සමයිද.

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      KDU kiyanne Naval Maritime academy kiyanne wenawama ekak. KDU ekata Naval Maritime academy Ekatai enlist karaganne Officer cadet widiyata. Deke wenasa thiyenne KDU ekata join unoth oyata degree ekak karanna puluwan professional side eken. Maritime academy eke denne Military degree ekak.

  • @bikeloverslk6895
    @bikeloverslk6895 3 ปีที่แล้ว +13

    මොන ක්‍රීඩ සහතික තිබ්බත් AL z score එක අඩු නම් interview call කරන්නෙ නෑ.අත් දැකීමෙන් කියන්නෙ

    • @chamarasilva5935
      @chamarasilva5935 3 ปีที่แล้ว +1

      Api private yanawanam ක්‍රීඩ සහතික ooneda?

    • @minalparinda
      @minalparinda 3 ปีที่แล้ว +1

      Z eka kochchra baluwda oyge??

    • @chalaniharshika
      @chalaniharshika ปีที่แล้ว +1

      ක්‍රීඩා සහතික ඉල්ලනවද...මට ඒ ගැන පොඩ්ඩක් කියන්නකො please 🙏

    • @සීහෙළ
      @සීහෙළ ปีที่แล้ว +2

      ​@@sandunilakshani6373එතකොට ඕකට යන්න මොනාහරි ලොක්කෙක්ගේ connection ඕනද මචං😢

    • @sandunilakshani6373
      @sandunilakshani6373 ปีที่แล้ว

      @@සීහෙළ ow

  • @dinu3624
    @dinu3624 ปีที่แล้ว +1

    thankyou hodata kiyala denawa

  • @සීහෙළ
    @සීහෙළ ปีที่แล้ว +3

    ක්‍රිඩා සහතික එහෙම මොකුත් නැ o/l a/l හොඳ රිසාල්ට් තියනව එහෙම යන්න බැරිද

    • @sldiaries1
      @sldiaries1  ปีที่แล้ว

      Prashnayak naha yanna puluwan

  • @uthumlaptop
    @uthumlaptop 4 หลายเดือนก่อน +1

    Cadet walat yaddid api salli gewala yamna ona nattan day scholars yaddid

  • @silokka4989
    @silokka4989 2 ปีที่แล้ว +1

    ඕක Al කරන shy ek බලනවදා 4shy ek kaloth mokad wenne

  • @pathumdarshana6996
    @pathumdarshana6996 2 ปีที่แล้ว +3

    Aiye Mn 2020 A/L First Shy kre..Maths Walin Result Eka CCS. Z-Score Ek 0.2282 ..KDU Ekt 2021 Cadet Officer Gazzet wunm Apply Krn puluwn weid? Ekt Kiyk vitr Pay krn onda? Plz kiynnko >>>>>>

  • @rangamilan1066
    @rangamilan1066 3 ปีที่แล้ว +3

    Aiye දුම්රිය රියදුරේක් වෙනහැටිත් කියල දෙන්නකො

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      Man e gana danuwath na. Try karannan video ekak genna. Ok

    • @rangamilan1066
      @rangamilan1066 3 ปีที่แล้ว +1

      Thanx aiye...puluwannan genna place

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Ok

    • @rangamilan1066
      @rangamilan1066 3 ปีที่แล้ว +1

      Ane aiye genna balanna

    • @rangamilan1066
      @rangamilan1066 3 ปีที่แล้ว

      Aiye puluwanda? 😓😓😓😓

  • @Slmilitaryboyofficial
    @Slmilitaryboyofficial 5 หลายเดือนก่อน +1

    Kdu එකට සම්බන්ධ උනොත් sri Lanka air force sabf දාන්න පුලුවන් ද?

  • @oshandaperera2
    @oshandaperera2 3 ปีที่แล้ว +11

    අයියේ All island rugby Certificate තියේ ඒව වැලිඩ් වෙන අවුරුදු ගානක් තියෙද..? මොකද O/l වෙන්කන් විතරයි play කරේ, උස 5'2යි

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Nationa qualifications thiyana nisa usa awlak. Na habai oyawa army ekata ganne

    • @malinthaheshan13
      @malinthaheshan13 2 ปีที่แล้ว

      English walata 2 para c ekk aran beda

    • @nothingboring1354
      @nothingboring1354 ปีที่แล้ว

      @@sldiaries1 girls lata medicine ynna 5 madida
      Kannadi danawa m barida

  • @janithanuwanthika1514
    @janithanuwanthika1514 2 ปีที่แล้ว +1

    apa badunkaraya gana wisthara tikak kiyanawada? eka ape family eke kata hari athsan karanna puluwanda?

  • @kdacademy7401
    @kdacademy7401 2 ปีที่แล้ว +6

    අයියේ AL maths කරලා
    C 2,S 1 තිබ්බත් යන්න පුළුවන් ද

    • @sachintha1577
      @sachintha1577 ปีที่แล้ว

      that will depend you expected degree

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +12

    මං අහලා තියනවා අපි අවුරුදු ගානකට තමයි ෆෝසස් වල ඉන්න ගිවිසුම් ගත වෙන්නෙ කියලා. Engineer වගේ නන් අවුරුද්දු 12ක් අපේ සේවය දෙන්න ඕනලු

  • @harshapriyankara6762
    @harshapriyankara6762 2 ปีที่แล้ว +4

    වයස 22 ට වඩා මාස කීපයක් වැඩි නම් volunteer විදිහට kdu medical faculty එකට aply කරන්න බැරි ද

    • @zany4246
      @zany4246 2 ปีที่แล้ว

      Matat oya prashnemai sago tiyenne,aplly krnna bh kiyla enwane😢😢

  • @blackhostgx
    @blackhostgx 3 ปีที่แล้ว +7

    ayye air force eke pilot kenek wenne kohomad kiyala vedio ekak dnnko

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +2

      Hari malli

    • @duleepagunarathna4818
      @duleepagunarathna4818 3 ปีที่แล้ว +1

      Slaf diyathalawa or kdu MTs degree eka krnna ona (airforce )

  • @dilrukfernando8657
    @dilrukfernando8657 3 ปีที่แล้ว +4

    Aiye A/l art stream ekn kre ICT - S,media - C,religion - B. O/l English- C ,Science - S tynne cadet apply krnna puluwanda.height 5"9"

  • @nadeekarathnayaka6836
    @nadeekarathnayaka6836 3 ปีที่แล้ว +5

    Maths b
    Phy b
    Chem b
    Hight 5.3 aply karanna puluwan weida.reply karanna

  • @harshapriyankara6762
    @harshapriyankara6762 2 ปีที่แล้ว +2

    වයස අවුරුදු 22 ට වැඩි නම් කොහොමවත් ගන්නෙ නැද්ද medicine වලට

  • @sithumini5573
    @sithumini5573 5 หลายเดือนก่อน

    Results thiyei😢usa onimada💔female 4'10.z score,o/l results okkoma thiyei.usa na

  • @chathurashamanga3172
    @chathurashamanga3172 3 ปีที่แล้ว +4

    දියතලාවෙ යන්න මොනවද ඕනි

  • @shanonrodrigo5961
    @shanonrodrigo5961 3 ปีที่แล้ว +2

    Forces vala doctor kenek venna..kdu harahda mn apply krnna one..me kale gazzet krlane aiye thiynne

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Kdu cadet kenek widiyata apply karana ona.

  • @tpkaraoke
    @tpkaraoke 3 ปีที่แล้ว +4

    අය්යෙ o levls maths ,science වල C දෙවනි පාරෙන් කරල යන්න බැරිද a lvls හොදට තියේනන්

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      OL maths english walata monada thiyenne

    • @tpkaraoke
      @tpkaraoke 3 ปีที่แล้ว

      @@sldiaries1 maths S english C

  • @sfkollo2387
    @sfkollo2387 3 ปีที่แล้ว +5

    Supper 👌👌👌

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Thank you bro

    • @ushaniimasha5790
      @ushaniimasha5790 3 ปีที่แล้ว

      @@sldiaries1 ayye mata 22i masa 2kai mta apply krnna brid

  • @Maleeshadewmini-b2f
    @Maleeshadewmini-b2f 5 หลายเดือนก่อน +2

    Ai medical studentsla hara ?

  • @yasiruthathsara2701
    @yasiruthathsara2701 5 หลายเดือนก่อน

    Maths වලින් කලේ මම.C2 S1.මට ඉංජනිය පුලුවන් ද

  • @wasanthailleperuma2263
    @wasanthailleperuma2263 ปีที่แล้ว +1

    ඇස් කන්නාඩි පාවිච්චි කරන අය ට යන්න බැරි ද (දුර පේනවා අඩු )

  • @savidayehen9315
    @savidayehen9315 3 ปีที่แล้ว +7

    අයියේ ඉස්කෝලේ කාලේ sports කරලා නැති උනත් ප්‍රශ්නයක් නෑ නේද??

  • @dananjayahewage8365
    @dananjayahewage8365 3 ปีที่แล้ว +9

    Dhawasaka yanawa

  • @ranaweeragepasindu9728
    @ranaweeragepasindu9728 3 ปีที่แล้ว +4

    වෛද්‍ය උපාදියට අවශය සුදුසු කම් මොනාද..ඉන්ජිනේරු අයට CCS වගේ?

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      Awama bio CCS correction

    • @madusankasamaranayaka4978
      @madusankasamaranayaka4978 3 ปีที่แล้ว

      @@sldiaries1 Eeth e result ekema me para dapu ayata interview ekatawath awe na ne

  • @eminemstuff4148
    @eminemstuff4148 2 ปีที่แล้ว +1

    LLB karala law college gihilla army ekat join unoth labena ranks monad

  • @danushkakrishan3217
    @danushkakrishan3217 ปีที่แล้ว +1

    ඉංග්‍රීසි වලට s තියෙන්නෙ. English කෝස් එකක් කරල යන්න බැරිද . A/L Tec

    • @KosalaSasindu
      @KosalaSasindu 8 หลายเดือนก่อน

      Deparak kiyala dagaththoth puluwan kiyala dekala thiyakanawa samahara video Wala comment wala video dapu aya

  • @suduaraliya5195
    @suduaraliya5195 3 ปีที่แล้ว +1

    English walta dewani parin. c . samarthayak arn apply krnn bed🙁

  • @vinodrangana9851
    @vinodrangana9851 3 ปีที่แล้ว +4

    සල්ලි දීලා කොහොමද යන්නේ 🤐

  • @hirunisandunethmi64
    @hirunisandunethmi64 2 ปีที่แล้ว +2

    මේකට ගියාම අපි නේවාසිකව එහෙ උපාධිය ගන්නකන් ඉන්න ඕනිද..

  • @APSKWMGsethmiimayaKodagoda
    @APSKWMGsethmiimayaKodagoda 3 ปีที่แล้ว +1

    අයියේ technology screem eken bio aystem and it A/l 2020.kara..mata c3..mata yanna puluwan weyida..mn national girls rugby team eketh aurudu 2k ply karla thiyenwa...eeth thaama technology karpu ayta kdu ekw degree nene..

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Oya kale technology stream eken Bio system ekai ICT anith eka mokadda

  • @kingofthekings1275
    @kingofthekings1275 3 ปีที่แล้ว +2

    අයියේ 2022 දි application call කරහම 2020 results wlin apply karnna brida?

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Puluwan

    • @Savii..17-y3y
      @Savii..17-y3y 11 หลายเดือนก่อน

      ​@@sldiaries1hemadm ehm puluwn d mt 22 results wlin 2024 ekt demma heki ned ways den 20

  • @susanfernando71
    @susanfernando71 3 ปีที่แล้ว +1

    Music subject eka sambandava course KDU ekee karanna mee venakota thiyenavada ....?

  • @chamudithanimesh5053
    @chamudithanimesh5053 3 ปีที่แล้ว +1

    Dan techology faculty ekk theenwa needa , eekth puluwan needa dan

  • @Diyaa39
    @Diyaa39 3 ปีที่แล้ว +3

    Kdu medical faculty Gena video ekk dann.join wenne kohomd ona qualifications ehm kohomd kiyl🙏🙏

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      Lagadima danawa

    • @kj9794
      @kj9794 3 ปีที่แล้ว

      Oya 2020da

    • @Diyaa39
      @Diyaa39 3 ปีที่แล้ว

      @@kj9794 ow

  • @zx7639
    @zx7639 3 ปีที่แล้ว +4

    1.Air force yanna kamathi gaanu lamainta usa limit ekk thiinawada.170cm usa ayata yanna puluwanda
    2.gaanu lamainta defence and strategic studies degree eka choose karanna puluwand?
    3.female cadets lata short hair ekk thibunata kmk nadda?
    -thank you -

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      1. Puluwan
      2. Baha
      3. Prashanayak na.

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 5 หลายเดือนก่อน

    Pasalaka cadet karapu daruwekta wisesa warpprasada tienawada athakota

  • @pasindutheekshana1285
    @pasindutheekshana1285 3 ปีที่แล้ว +6

    A/l maths CCC (1 shy)
    A/l English F
    O/l english c
    Engineering apply karot ewida

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +3

      Oyata apply karanna puluwan awama result eka thiyanawa. Apply karanna puluwan

    • @silokka4989
      @silokka4989 2 ปีที่แล้ว +2

      උඩින්ම පාස්

    • @nethminimashajayaweera3616
      @nethminimashajayaweera3616 2 ปีที่แล้ว

      @@silokka4989 manegment faculty ekata apply karala awama terenne කොච්චර pramanayakda.

    • @shashikasandun7586
      @shashikasandun7586 2 ปีที่แล้ว

      oyata awada ?

    • @pasindutheekshana1285
      @pasindutheekshana1285 2 ปีที่แล้ว +1

      @@shashikasandun7586 mn damme na

  • @staysafe7292
    @staysafe7292 3 ปีที่แล้ว +3

    Sports karala tinnama onida kdu yanna qualifications monwada Oni MN cmz kare CCS reslt o/l English Tino c pass 2020 a/l kare social science degree ek karanna one Mt ... Tw parents police innonm fees wl gewanna one gana wenasak wenwada ane puluwanda kiyannko plz

    • @KosalaSasindu
      @KosalaSasindu 8 หลายเดือนก่อน

      Hoyala balanna youtube ake

  • @kkg667
    @kkg667 ปีที่แล้ว +1

    Kdu eka contact karaganna vidiyak thinavada? Eke numbers valata gaththata answer karanne nane? Please danna kenek kiyannko🙏

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 ปีที่แล้ว +6

    🙏🥰🙏

  • @mns4284
    @mns4284 3 ปีที่แล้ว +3

    mge ayya kenek innwa 2019 al bio stream eken BCC General english ekak thiyenawa eya me shy ekath liwwa eth me shy eka eyata sure nahalu . medicine awma sudusukama css eyata kdu eke mbbs karanna pulwn weida

    • @mns4284
      @mns4284 3 ปีที่แล้ว +3

      eyage thathsa navy eke ritired non commisioned officer kenek

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      Apply karanna puluwan. Aiiyata e result eken apply karanna puluwan anthima ware me awrudda. Thaththa navy hinda eyata lakunu ekathu wei malli

  • @cooltv9415
    @cooltv9415 3 ปีที่แล้ว +3

    Ela

  • @alone2994
    @alone2994 2 ปีที่แล้ว +3

    වෛද්‍ය උපාදිය හදාරන අයට අවුරුද්දක පුහුණුවක් දෙන්නැද්ද අන්තිමට

    • @sldiaries1
      @sldiaries1  2 ปีที่แล้ว

      Na. Basic training ekak thiyanawa

  • @navodisapna7542
    @navodisapna7542 2 ปีที่แล้ว

    Aiye 2023 mona mase wageda aye application call karanne...ane dnnawanam kiyannako loku udawwak 🥺🥺

  • @yenlazer7812
    @yenlazer7812 3 ปีที่แล้ว +1

    As cheak kranne interview ekaka witharada bro?penima madi unot fail karnawada

  • @amilapradeep4418
    @amilapradeep4418 หลายเดือนก่อน

    O/l වලට S දෙවනි පාර කරල C අරන් යන්න බැරිද...

  • @ICON_OF_THE_SAILORS
    @ICON_OF_THE_SAILORS 2 ปีที่แล้ว +2

    බාහිර සුදුසුකම් අවශ්‍යමද මෙකට යන්න(ක්‍රිඩා වගෙ) අධ්‍යාපනික සුදුසුකම් වලින් යන්න බැරිද?😐

    • @sldiaries1
      @sldiaries1  2 ปีที่แล้ว

      Onama kiyala na. Habai thiyana tharagakarithwayath ekka oyata amathara sudusukam thibboth oyata lakunu hamba wenawa interviews waladi

    • @ICON_OF_THE_SAILORS
      @ICON_OF_THE_SAILORS 2 ปีที่แล้ว

      @@sldiaries1 Thanks 🤟

  • @kusalrajapaksha4825
    @kusalrajapaksha4825 2 ปีที่แล้ว +2

    A/L ETech karala cadet officer yanna puluwanda

  • @thilansankalpa9188
    @thilansankalpa9188 3 ปีที่แล้ว +1

    Aiye A/l valata A2 B1 thiyenav o/l B1 C6 S2 english valata S1 thiyenne mata barida yanna

    • @krishpaweerasuriya9129
      @krishpaweerasuriya9129 3 ปีที่แล้ว

      Mgeth meee result akamai.meekt ynna baids

    • @MadhawaBhanu
      @MadhawaBhanu 3 ปีที่แล้ว

      Baha english c thiyennam ona english aye karanam hari

  • @navodgayampath6426
    @navodgayampath6426 3 ปีที่แล้ว +5

    විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය සඳහා , තාක්ෂනය කරපු අයට කරන්න බැරිද😌

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Ba.

    • @dihannadul4680
      @dihannadul4680 2 ปีที่แล้ว

      @@sldiaries1 තාක්ෂණය කරපු අය්ට මොනාද කරන්න පුලුවන්

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว

      @@dihannadul4680 ටෙක් වලට ජොබ් නෑ බ්න් මාත් මෙ කරලා අමාරුවෙ දැන් 😖

  • @janindunimeshwara965
    @janindunimeshwara965 2 ปีที่แล้ว

    Aiye ol a6 b2 s1 s1 thiyenne science awuld ynn baid

  • @samaraweeraarachchigeperer6738
    @samaraweeraarachchigeperer6738 3 ปีที่แล้ว +1

    Aiye days scholarsla thora gattama eyalge sammuka parikshant monad karanne kiyala video ekak dannko

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Hari malli lagadima danawa

  • @thimirajayasooriya1520
    @thimirajayasooriya1520 3 ปีที่แล้ว

    2021. October 11 wenkm apply krn puluwnd? bio- CCC / al English-C /Ol English- A apply krn puluwnd?

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Day scholar da naththam officer cadet da

  • @medichelp6241
    @medichelp6241 3 ปีที่แล้ว +6

    Superb

  • @savishkagunasekara4879
    @savishkagunasekara4879 3 ปีที่แล้ว +2

    aiye AL commerce karala kdu enna puluwanda best risalt aragena

  • @kaushalyagayathri9949
    @kaushalyagayathri9949 2 ปีที่แล้ว

    Low karanawa nm aniwaryen sinhala Al walt krl tiyennm onid

  • @dinethdineth6361
    @dinethdineth6361 3 ปีที่แล้ว +3

    math enawa dawasaka aniwarenmaa

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 3 ปีที่แล้ว +2

    Can you pls make a video for international students who want to join

    • @nandaniramyalatha2178
      @nandaniramyalatha2178 3 ปีที่แล้ว

      For medicine

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Ok. Thank you for your suggestion. It will be uploaded soon.

  • @ruchiradarshana4018
    @ruchiradarshana4018 2 ปีที่แล้ว

    Ayiy mn 2020 a/l art wlin kare ccs thiyenw result z - core ek -1050 thiyenne mt kdu eken law hri social since hri krnn puluwnd z ek pshnyk weid plz help me

  • @sitharasrimalee7027
    @sitharasrimalee7027 3 ปีที่แล้ว

    me para english liwwa o/l.ithin thama result pendingne.ema ayata mekata yanna bada

  • @navodhyaattanayaka4460
    @navodhyaattanayaka4460 3 ปีที่แล้ว +2

    Sir kalin comment ekak thibba mbbs ekata apply karaddi,eyata result BBC kiyala,dan government medicine samanya widiyata yanawanm bbc ekt medicine yanna bane, anika awma sudusukma bio,chemistry, physics s 3k,ithin s3k thibath medicine select wenwd ,apply karana eka newei mn ahanne aththatama s3k thibbata apply karama eka kadawala eyata mbbs eka karanna ida denawad oya anith sufusukamuth hariynawanm

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Apply karanna awama sudusukama thamai AL bio S3. Ehema apply karama KDU eken 1st interview ekata select karaganna paramanayak thiyanawa. Oyalage Z core eke merit eka anuwa thama ekata select karaganne.

    • @navodhyaattanayaka4460
      @navodhyaattanayaka4460 3 ปีที่แล้ว

      @@sldiaries1 samanyen kochchara k vage mbbs karanna gannawada

    • @navodhyaattanayaka4460
      @navodhyaattanayaka4460 3 ปีที่แล้ว

      Asai kdu enna, sir karadarayak nm srry eth me prashna okkoma tika danaganna oni,ekai ochchara ahanne

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Kdu eken ganna gana wenas wenawa. Eka kiyanna ba hariyatama. Samneyen 40 - 50 th athara gannwa

  • @zx7639
    @zx7639 3 ปีที่แล้ว +2

    kdu ekata ganne lakunu wadiyenma thiyana limit ekk witharada?

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      KDU eken ganna pramanayath ekka eka thiranaya wenawa. Wadima lakunu pramanayata chance eka hamba wenawa

  • @zx7639
    @zx7639 3 ปีที่แล้ว +2

    general knowledge test eka amaruda?mona wage prashnada ahanne?

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      World presidents, currencies, me dawas wala wena vishesha sidiweem wage dewal balagena yanna.

    • @zx7639
      @zx7639 3 ปีที่แล้ว

      @@sldiaries1 Air force yanna kamathi gaanu lamainta usa limit ekk thiinawada.170cmusa ayata yanna puluwanda
      gaanu lamainta defence and strategic studies degree eka choose karanna puluwand?
      -thank you -

  • @ruchiraarosha5685
    @ruchiraarosha5685 3 ปีที่แล้ว +1

    O/l palaweni para maths fail deweni para c ekak thibboth yanda barida?

  • @dinethnimsara95
    @dinethnimsara95 3 ปีที่แล้ว +4

    A/l walata Etec karoth KDU yanna puluwanda.plz reply 😶

  • @snowy9343
    @snowy9343 2 ปีที่แล้ว +1

    Mokk karanna balaporothu wena ayada me campus ekata yanne... Mata kauruhari kiyannko🙏🏻

    • @sldiaries1
      @sldiaries1  2 ปีที่แล้ว

      There forces walata join wenna kamathi aya

  • @t.mranasinghe6490
    @t.mranasinghe6490 11 หลายเดือนก่อน

    Mek hama year eky vaild ned pls reply soon

  • @prabashiwegiriya27
    @prabashiwegiriya27 3 ปีที่แล้ว +1

    salli gewala civilian medical student kenek widiht kdu join wenna barida

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Ba. KDU eke MBBS karanna puluwan Cadet officer witharai. Thawa foreign scholarships walata puluwan

    • @prabashiwegiriya27
      @prabashiwegiriya27 3 ปีที่แล้ว

      @@sldiaries1 Thank you very much

  • @shashikadilshan1329
    @shashikadilshan1329 3 ปีที่แล้ว +3

    A/L =A3
    O/L = English ."C" නෑ ......... බැරි වෙයිද්.

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      OLenglish C aniwaryenma ona

    • @malinthaheshan13
      @malinthaheshan13 2 ปีที่แล้ว

      2 paren c ekk aran beda

    • @chamararajaguru9690
      @chamararajaguru9690 หลายเดือนก่อน

      Maths Walt C thiye nam puluwan neda 1 parenma

  • @LDmusic-l5j
    @LDmusic-l5j หลายเดือนก่อน +1

    මේකට යන්න සල්ලි ගන්නවද

  • @shakyathathsarani6891
    @shakyathathsarani6891 3 ปีที่แล้ว

    kadet niladariyek vidiyata ho day scloar kenek vidiyata badunma sewaya aniwaryada.nettam sewaya aniwarya wenne kadet badunamada
    . awrudu kiyakda..plzz reply

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Ow sewaya aniwaryai. Awrudu 12 kata bond ekak sign karanawa

  • @AchinthaKalupahana
    @AchinthaKalupahana 3 ปีที่แล้ว +3

    Sports qualifications kohomada balanne bro.

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Oyata sports karala thiyanawanam ewata lakunu hamba wenawa

    • @AchinthaKalupahana
      @AchinthaKalupahana 3 ปีที่แล้ว

      @@sldiaries1 sports certificate naththan..anith dewal walin e marks allanna puluwanda

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Ow puluwan. Cadetting, prefect wage idala thiyanawanm lakunu hamba wenawa

    • @AchinthaKalupahana
      @AchinthaKalupahana 3 ปีที่แล้ว +2

      @@sldiaries1 thanks aiye🔥😍

  • @malithamarasingha214
    @malithamarasingha214 3 ปีที่แล้ว +1

    kdu eken out una doctor knkt rank ekta adala salary eki MBBS degree ekt adala salary eki dekma lebnawa nd??
    KDU eke attatma ksma freedom ekk ndd?? ntm godk kttya kyn trm hard ndd??
    Army, Navy,Air force wln bnfts wdima mktd??
    me video eke ayya medical faculty gypu ayage passing out ek gn mention krl ntte ai??

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      Onama thanaka deyak labaganna kattak kanna ona e wage thama KDU ekath.
      Palaweni awrudu 2 mahansi wenna wenawa ita passe awlak na.normal undergraduate kenek widiyata continue karanna thiyenne medicine wala army thama working experience eka wadima navy considerable airforce nan tikak adui.
      Salary ekai dekama hambenawa

  • @shalinihansika3302
    @shalinihansika3302 2 ปีที่แล้ว

    Thankyou 🥰

  • @kingofthekings1275
    @kingofthekings1275 3 ปีที่แล้ว

    bro chest eka 82cm wenda yodayekwth wenda one..ethna mkkhri mistak ekk unda?

  • @akashmeedum2822
    @akashmeedum2822 3 ปีที่แล้ว +2

    අයියෙ kdu ගිහින් pilot කෙනෙක් වෙන්න පුලුවන්ද ....pilot කෙනෙක් වෙන එක ගැන මොනවහරි දන්නවනම් කියන්නකො..🤕

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว +1

      Pilot kenek wenna puluwan. Man video ekak dannam

    • @akashmeedum2822
      @akashmeedum2822 3 ปีที่แล้ว

      @@sldiaries1 අනිවාරෙන්ම දාන්න..💫

  • @Xia330
    @Xia330 3 ปีที่แล้ว

    aiye tech krpu ayt krnna llb hri management hri krnna puluwanda

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 6 หลายเดือนก่อน

    සියලුම දෙ කඩෙන් යට ඇදුම් විතරයි තමන්ගෙ

  • @tharunthrisara9990
    @tharunthrisara9990 ปีที่แล้ว

    Captain rank එකට යන්න නීති උපාධියක් තිබුනොත් පුලුවන්ද 🤔

    • @sldiaries1
      @sldiaries1  ปีที่แล้ว

      Captain rank ekata yanna Degree eka adala wenne na. Eka depend wenne seniority eka matha

  • @gihan8610
    @gihan8610 3 ปีที่แล้ว +2

    අයියා kdu යන්න කැඩෙට් කරලම තියෙන්න ඕනද

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Ehema na. Karala tgiyanawanam lakunu hamba wenawa interviews waladi

  • @thimeeradilshan6996
    @thimeeradilshan6996 5 หลายเดือนก่อน

    School eken kadet කරන්නම ඕනද

    • @sldiaries1
      @sldiaries1  5 หลายเดือนก่อน

      Ehema awashya na. Cadet karala thiyanawanan oyata interviews waladi ita adala lakunu hamba wenawa

  • @sanjayadissanayake3977
    @sanjayadissanayake3977 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @SachinManagama
    @SachinManagama 5 หลายเดือนก่อน

    Kdu eke medicine karanna ona qualifications monada?

  • @mudithpiumal7731
    @mudithpiumal7731 3 ปีที่แล้ว +1

    Aiye school cadet sahathikaya thiynwa. Meka wadagath weida

    • @sldiaries1
      @sldiaries1  3 ปีที่แล้ว

      Aniwaryenma. Oyata interview ekedi lakunu hamba wenawa