Hello! I live in Bandarawela. I have travelled by Udarata Menike from Bandarawela to Colombo Fort probably for nine years. I always prefer to travel by train, not by bus. Cyril uncle lives in Badulla. He is a kindhearted and gentle person. I love to meet him and spend some time with him someday. But I don't know how to reach him. I'm afraid to speak to the Station Master of the Badulla Railway Station. Please help me. Give me some advice.
තම ක්ෂේත්‍රයේ නම්ක් දිනනාගත් ජේෂ්ඨ නිලධාරියෙකුට වැඳ ආචාර කර සේවයට සමුදීම දැක්කාම හදවතම දැනුනා. එතුමාට සුවබර විශ්‍රාම දිවියක් පතනවා
ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්.
I never seen
හරිම ලස්සන සමුගැනීමක්.හැමෝටම ඔය පින පහලවෙන්නෑ.ඔබතුමා උතුම් මනුස්සයෙක්.තෙරුවන් සරණයි ඔබ .සුවබර විශ්‍රාම දිවියක්.
හොද සමු ගැනිමක් වැඩක් කල මහත්මයෙක් සැමටආදර්ශයක්.අද අයට.
ඇත්තටම ඔව් ගොඩක් හොදයි එයා
Proud to see the beautiful train engineer.
ඔබට තවත් වැඩ කරන්න පුලුවන්.ශක්තිය තියනවා.ඔබට ජය
හරිම සංවේදී මොහොතක්.ඔබතුමාට තව කාලයක් වැඩ කරන්න ජවය තියෙනවා .ඔබතුමා ට දීර්ගායුස සහ නිරෝගී සම්පත්තිය ලැබේවා කියා හදවතින්ම පතනවා .ආදරනීය මිනිසුන් මේ රටේ.ජයවේවා .
ඹබ තුමාගේ විශාල සෙවයට සුබ පැතුම්!!!❤❤
බොහොම ලස්සන සමුගැනීමක්.😁
it is a great pleasure to see this type of farewell. Wish you the best of Life Mr C H Liyanage.
Patriotic citicezens. All salutes to you. From Canada
සිරිල් මහත්මයා කියන්නෙ හිත හොද අවංක මනුස්සයෙක්. ❤❤
ඔබතුමාගේ උතුම් සේවයට අපි ගරු කරනවා . තමන්ගේ රාජකරියට ආදරය උතුම් මහත්තයෙක්.
ආදර්ශමත් මිනිසෙක්......
Heart touching video 😢😢😢😢😢
A Great Gentleman 👍
Good luck
Happy future
Charithayak thamai ekenma.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaren ow 🙏🙏❤❤
Jeevita resak aaraksha karagena tamange jeevitayath athma garuthwayathrekagena weda kala nuba rajja sewaye taruwki.nidukin jeevite geniyanna shaktiya labewa
Obathumnta niduk nirogee suvabara vishrama diviyak budusarani
Good lakes
🙏 🙏😍😍🤩🤩 Thank you
respect you
Hello! I live in Bandarawela. I have travelled by Udarata Menike from Bandarawela to Colombo Fort probably for nine years. I always prefer to travel by train, not by bus. Cyril uncle lives in Badulla. He is a kindhearted and gentle person. I love to meet him and spend some time with him someday. But I don't know how to reach him. I'm afraid to speak to the Station Master of the Badulla Railway Station. Please help me. Give me some advice.
🙏🙏🤩🤩🌸🌸
☺☺@@SriLankanTrainTravel
Nihata mani kamata Awnka kamata Ohm Tama Gari Salkili ❤❤❤❤❤❤❤❤❤
Mamai. Sai. Sir. Driving. Wanna
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Obata thriwida rathnayei pihitai.
මාමෙ මට engine driver කෙනෙක් වෙන්න ඕන පාත් එක කියන්නකො.🥺🙏 මම තාම හොයනව.A/L වලට technology තමයි කරේ. Tech කරපු අයට කොහොමද මේක කරගන්නඕන? ජර්මන් ටෙක් එක හරහාද කරන්න ඕන.අනේ හරියට කියන්න ගොඩක් පිං🙏 ..
Mechanical or electrical ඉන්ජිනේරු ඩිප්ලෝමා එකක් (NDT ,NDES ,HNDE) කරලා තියෙන්න ඕන
❤😍
Thank you ❤️🙋🙏
Math gihin titanawa eya ekka engin eke
🙏
Hoda manussek hoda sewayak jp
Englisch karayata Baba Bana Tie eka dagena😂😂😂😂😂 Any way it nice see it
ඉන්නකං ස්ට්‍රයික් කොරලා කොරලා, මිනිස්සුන්ට, CGR එකට කෙල වෙන්නම වැඩේ දීල, යන කොට වැදලා ගියා කියල පව් ගෙවෙන්නෙ නෑ ...
Monawada saho kiyanne.Mama aurudu 37 dumriyen kolamba raajakariyata giya kenek. Minissu strike karana thenata katayuthu kale kawda. Aurudu 76k wechchi de thawama therune nedda dan ratata kelawela kiyala thawama therune nedda. Pau ane oyaalawage hithana aya.
@@pgunaratne8797 100%ක් දේශපාලුවො වග කියන්න ඕන තැන මම නෑ, නිලධාරීන් සහ සේවකයන් සහ සාමාන්‍ය ජනතාව. හොරට OT කරපු උන් කුලප්පු වෙනවා කියල මම දන්නවා