එඬේරමුල්ලේදී දුම්රිය 2ක ගැටුණු මෝටර් රථය... ජංගම දුරකථනයක සියල්ල පටිගත වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #එඬේරමුල්ල #trainaccident
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 611

  • @TUBEH991
    @TUBEH991 3 หลายเดือนก่อน +274

    ජින් ආච්චි මුරට දැම්මනම් හරි..කොච්චිය එනවා කියලා සිග්නල් දාලා තියෙද්දි දාන හදන උන්ට "දාන්න එපා..දැම්මොත් කනවා කැවුත්ත තොගේ" කියලා හරි කෑගහයි නේ..

    • @dineshshanaka7380
      @dineshshanaka7380 3 หลายเดือนก่อน +15

      ඉරාජයවත් එතනින් ගෙනත් තියලා එතන් උන් දෙන්නට පුටු දෙකක් දාලා දෙමු... 😂😂😂😂
      දෙන්න ජෙප්පන්ට බැන බැන ස්වයං වින්දනයක් ලබයි... රටට සේවයක්... උන්ට විනෝදයක්....😂😂😂

    • @yasirusandeepa3789
      @yasirusandeepa3789 3 หลายเดือนก่อน +6

      😂😂😂

    • @d.i.p3221
      @d.i.p3221 3 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @madhushankananayakkara4210
      @madhushankananayakkara4210 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @user-rx7tp8xg9v
      @user-rx7tp8xg9v 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @dileepaperera7748
    @dileepaperera7748 3 หลายเดือนก่อน +197

    උන් මැරෙන්නමයි ඇවිල්ලා තියෙන්නේ. ලයිට් වැටිලා තියෙද්දිත් මාරයා නවත්තන්න බෑ.

  • @Livewithranil840
    @Livewithranil840 3 หลายเดือนก่อน +276

    අප්පට සිරි ජීන් මැණික 😃

  • @cl3dd
    @cl3dd 3 หลายเดือนก่อน +247

    පවු ඉතින් ඇත්තටම . අපිට නිව්ස් එකක් උනාට පවුල් වල අයට කොච්චර වේදනාවක් ද ? 😢😢😢😢

    • @vipulakularathne3664
      @vipulakularathne3664 3 หลายเดือนก่อน +5

      ඉතින් හු.... යේ..... මුන්ට මොලයක් නැද්ද ??
      ඔය ගෑනිත් එක්කත් වලියක් තියෙන ඇති sure එකටම.... ගෑනුගේ කට කන්න ඹ්න කියල තද වෙච්ච ගමන් ඔහොම දාන්න ඇති 🤣

    • @cl3dd
      @cl3dd 3 หลายเดือนก่อน

      @@vipulakularathne3664 😥😥 මොකෝ අනේ.

    • @M-C2U
      @M-C2U 3 หลายเดือนก่อน +4

      හ්ම්😢

    • @Sampath-qi4mm
      @Sampath-qi4mm 3 หลายเดือนก่อน

      @@vipulakularathne3664 හු.......යේ ... කියන්නම ඕනද බං 😂😂😂😂😂😂😂

    • @naiduwawadugesarathathukor2071
      @naiduwawadugesarathathukor2071 3 หลายเดือนก่อน

      උඛ මළ ගෙදර ගිහිල්ලා හු....ත්ත පෙන්නලා හෑමනියන් ඹච්චර දුකනමි

  • @indradiththusithakumara6765
    @indradiththusithakumara6765 3 หลายเดือนก่อน +83

    කොහොමද විපාක එන විදිහ, එක Train එකක් නෙවෙයි දෙකක්, මේවා දැකලා මම නම් සෑහෙන දේවල් ඉගෙන ගන්නාවා. පුළුවන් තරම් හොද දේවල් කරන්න හැමෝම

    • @essaysforstudentsbyA
      @essaysforstudentsbyA 3 หลายเดือนก่อน +9

      එක තමයි ...මේගොල්ලො බේරගන්න දුන්නෙම නෑ නේද

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน +7

      Aniyam pemak wage 😂

    • @mayasri609
      @mayasri609 3 หลายเดือนก่อน +5

      මමත් කීවේ මේටිකම කමයි කලකම් පස්සෙන් එනවා මේවා අපිට හොස පාඩම් හොද දේ පමනක්ම කරන්න

    • @KJFernan_22LK
      @KJFernan_22LK 3 หลายเดือนก่อน +5

      අනිවා.. 💯 කළ හොඳ වගේම කළ පව්ත් පස්සෙන් එනවා ආත්ම ගාණක්..😪💔

    • @ChamathRanathunga
      @ChamathRanathunga 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම bro. Karana thram lesi na pawu hitha ynnema asawal psse..

  • @prasannabis8833
    @prasannabis8833 3 หลายเดือนก่อน +140

    ජින් ආච්චි 😂

  • @AmilaMadushanaka
    @AmilaMadushanaka 3 หลายเดือนก่อน +72

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර උනේ 😢 ....යලි ඉපදෙන ආත්මේක මේ වගේ අකල් මරණයක් නොවේවා

    • @KJFernan_22LK
      @KJFernan_22LK 3 หลายเดือนก่อน

      ඔව් මේකත් ඉතිං Suicide සීන් එකක් වගේ තමා.. 😕කෝච්චිය පෙනි පෙනී හරක් වගේ දාලා තියෙන්නේ..🥲

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 3 หลายเดือนก่อน

      ඇත්ත 😢

  • @rajinifonseka2075
    @rajinifonseka2075 3 หลายเดือนก่อน +126

    මේවා තමන් විසින්ම කර ගන්න දේවල්. ගේට්ටු තිබුනත් නැතත් අපිට කල්පනාව සහ ඉවසීම ඕන. පරලොව සුගතිය අත්වෙවා.🙏😮😮😮

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 3 หลายเดือนก่อน +6

      කරුමෙට ඇස් නෑ කියනවනේ.උපදින ආත්මෙකවත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා😢

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 3 หลายเดือนก่อน

      Kaalakanni. Mun paare yonne merenne nee wagee.... Paw ara train wala minissu.. Unta parakku wenawaa

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial 3 หลายเดือนก่อน +259

    ජින් ඇන්ටිට ඉන්න බැරිද ඔතන ගේට්ටුව වෙනුවට.

    • @2976-x6k
      @2976-x6k 3 หลายเดือนก่อน +34

      නැත්තතම් කෝච්චියෙ නලාව වෙනුවට හයි කරා නම් හරි.. “ කෝච්චිය එනව රේල් පාරෙන් අයින් වෙය හු*#%තෝ කියල කැ ගහයි නලාවට වඩා හොදට!!
      ( RIP for those who lost their lives 😢)

    • @ranjithnimal566
      @ranjithnimal566 3 หลายเดือนก่อน +2

      😊😊😊😊😊

    • @sajeewafernando5949
      @sajeewafernando5949 3 หลายเดือนก่อน +1

      😀

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 3 หลายเดือนก่อน +1

      හරි නලාව ජීන්.

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 3 หลายเดือนก่อน +1

      😅😅😅😅😅

  • @tharidujayasekara8357
    @tharidujayasekara8357 3 หลายเดือนก่อน +25

    කර්මය තමා පසු පසුවම එනවා .මොනා කරත් කරපු කියපු දෙවල් එක්ක එ වෙලාවෙදි යන්නම වෙනවා .

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7w 3 หลายเดือนก่อน +60

    ඉක්මන් කොටයි කියන්නේ ඕකට තමයි තමුන්ගේ නොසලකිල්ල නිසා තමයි මේ වගේ අනතුරු වෙන්නේ

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 หลายเดือนก่อน +22

    අඩෝ ජින් ආච්චිව දැකල ආවේ 😂😂😂

    • @user-fq4wy3wm4d
      @user-fq4wy3wm4d 3 หลายเดือนก่อน +2

      Ahemada😂😂😂😂😂

  • @Tharu_532
    @Tharu_532 3 หลายเดือนก่อน +10

    අවම දුක ,අවම සැප ත් මේ මනුස්ස ලෝකේ පමනයී.මේ පෙර දරුණු අකුසලයක් පල දුන්නා වෙන්න ඇතී මතු උපදිනා කිසිම ආත්මෙක මෙවන් විපත් නොවේවා 🙏🙏🙏

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 3 หลายเดือนก่อน +17

    වාහන ඇතුලේ ජනෙල් වහගෙන රෙඩියො එකක් දාගෙන යද්දී ඔය සද්දේ ඇහෙන්නේ නෑ.ගෙට්ටුවක් නැති එක සාධාරණය කරලා මිනිසුන්ට බැනලා වැඩක් නෑ

  • @businesswithmadushanka8627
    @businesswithmadushanka8627 3 หลายเดือนก่อน +5

    එකක හැප්පුනාම අනිත් එකට නතර කරන්න සිග්නල් කලින් දෙන්න ක්‍රමයක් තාම නෑනේ 😢

  • @jayanikaherath3811
    @jayanikaherath3811 3 หลายเดือนก่อน +5

    අපිට ඒක තවත් එක නිවුස් එකක් විතරයි..ඒත් ඒ ගෙදර අයට කොච්චර වෙිදනාවකද ..අනේ හැමෝම අවදානයෙන් තමන්ගේ වැඩ කර ගන්න .පරිසසමින්...

  • @Samadi-xs8uu
    @Samadi-xs8uu 3 หลายเดือนก่อน +11

    අනිත් දුමරිය දැනුවත් කරන්න විදිහක් කාට හරි මතක්.උනා නම්😢

  • @user-sr3mc8by6b
    @user-sr3mc8by6b 3 หลายเดือนก่อน +29

    යකෝ ඇස් දෙකක් තියෙන්නෙ වටපිට බලලා වහනේ හසුරුවා ගන්න තමයි.ඔහේ දැම්මම කොහොමද බන් එක පාරම කෝච්චිය නවතින්න්නෙ හරක්ද මන්දා මුන්ට මොලයක් නෑ..කරුමෙ තමා ඉතින්.😑

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 หลายเดือนก่อน +16

    හිතලම මැරෙන්න දාන්න ඇත්තෙ. කිසිවෙකු දුකට පත් වී වැඩක් නැත.

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9mi 3 หลายเดือนก่อน +61

    ජීන් ආච්චි මොකක්ද කරන්නෙ මෙතන ❤❤❤❤

    • @mariodilano
      @mariodilano 3 หลายเดือนก่อน +7

      එයගෙ ගෙවල් තියෙන්නෙ මෙ ලග

    • @Skwsamanthi
      @Skwsamanthi 3 หลายเดือนก่อน +5

      මුර😅

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 2 หลายเดือนก่อน

      Hukannawa.oyy😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +7

    අවසාන නිගමනය
    Gate එකක් දාලා මී හරක් නවත්තමු.

  • @renkaarumgan5289
    @renkaarumgan5289 3 หลายเดือนก่อน +15

    කොච්චර කිවත් වැඩක් නැහැ 😔මිනිස්සු මිනිස්සු විසින්ම මරණය ලගා කර ගන්නවා 😔

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n 3 หลายเดือนก่อน +25

    අයියෝ 😢😢😢😢😢😢🥺🥺 නිවන් සුව ලැබේවා 🥺🥺🥺🙏🙏🙏🙏

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน +24

    ඉරාජ්ගේ ලක් ආච්ච් 😂

  • @dineshshanaka7380
    @dineshshanaka7380 3 หลายเดือนก่อน +7

    මොන පිස්සුද ? බෙල් එක වදිද්දී සිග්නල් ලයිට් පත්තු වෙද්දී ... හරස් ගේට්ටුව දාලා තියෙන තැන්වල බයික් කාරයෝ ඒක අතරිනුත් යනවා... එහම මිනිස්සු ඉන්න රටක්...

  • @mayasri609
    @mayasri609 3 หลายเดือนก่อน +7

    කරපු පාන්පවු අනුව තමයි නැත්නම් කෝච්චි දෙකක ගැටෙයිද මේවා දැකලා බලලාවත් දහමින් ජිවත් වෙනින පුරුදු වෙන්න ඕනේ ජිවත්ව ඉඉන්න අයවත්

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +1

      🍞 පවු කියලත් කියනව. අනේ මන්දා

    • @user-xi4ss6qi1h
      @user-xi4ss6qi1h 2 หลายเดือนก่อน

      එකනම් ඇත්ත තමයි 😢😢😢😢

  • @ranavinagoda9815
    @ranavinagoda9815 3 หลายเดือนก่อน +7

    මම කියන්නෙ මගේ අදහසක් ...වැරදෙන්නත් පුළුවන් ...ඒ වුනත් වෙන මේ වගේ අවස්ථාවක හිතල තීරණයක් ගන්න බලන්නයි...ඔතන පළවෙනි දුම්රියට වැදුන⁣ වෙලාවෙ රියදුරු හිරවී සිටියත් අනෙක් කෙනා තුවාල ලබා පමණක් සිටින්නට ඉඩ තිබුනා දැකපු අය කියන හැටියට ...නිදහස් කර ගන්න කාලය හරස් උනේ අනෙක් දුම්රිය ඊලඟ පාරෙන් එනකොට එයට හැපෙන ලෙස දුම්රිය මගේ වාහනය තිබුන නිසයි...ඒ මගේ දුම්රියක් පැමිණියොත් එයට නවත්වා ගැනීමට කාලයක් තබා සංඥාවක් කිරීමට යමෙක් ඉදිරියට ඒ මගේ ගියා නම් හෝ යැව්වා නම් ....හොඳ උත්සාහයක් දරන්න තිබුනා..

    • @chathudlk6389
      @chathudlk6389 3 หลายเดือนก่อน +1

      මටත් ඕකම හිතුනා. එහෙනම් ඒ ආපු train එක signal එක ලැබුන තැන ඉදල තිරිංග දාගෙනයි එන්නෙ. සමහර විට සිද්දිය වෙච්ච තැනට එද්දි නවතින්න තිබුනා. මේක එයාලගෙ වෙලාව.😢

    • @ruchirasandamith2760
      @ruchirasandamith2760 2 หลายเดือนก่อน

      ඔතනින් යන ස්පීඩ් එකත් එක්ක ලගින් දකින සිග්නල් එක් දැකලා නවත්තගන්නවා බොරු

    • @thilaksenaka9018
      @thilaksenaka9018 2 หลายเดือนก่อน

      සියල්ල සිදු වන්නෙ අපි පතා ගෙන ආපු විදියටයි

    • @ruchirasandamith2760
      @ruchirasandamith2760 2 หลายเดือนก่อน

      මැදිරි 13ක කෝච්චියක් ඒකෙ බරත් එක්ක 40kmh ස්පීඩ් එකකින් වැදුනත් ලොකුඅනතුරක් වෙනවා එතන

    • @IndikaPromod
      @IndikaPromod 2 หลายเดือนก่อน

      Ow otanabbalanne happuna e jivita dekanemine tawa jivita kiyaknam e pettitula tiyenaada..niwansuwa lbewa.

  • @user-ho1yx6hw2z
    @user-ho1yx6hw2z 3 หลายเดือนก่อน +7

    මේ මිනිස්සුන්ට විනාඩි දෙකක් ඉවසන්න බෑනේ...කරුමෙ කරුමෙ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 หลายเดือนก่อน +17

    දෙන්න හොර ගමනක් ගිහින් වගේ නැත්නමි හිතාමතා සියදිවි හානිකරගත්තද මන්ද 😢

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 3 หลายเดือนก่อน +6

      Kotu penala ekmanata drop karanna yanna ati

    • @thusharauduwake2219
      @thusharauduwake2219 3 หลายเดือนก่อน +11

      මටත් ඒක හිතුනා

    • @maneljayasundara1578
      @maneljayasundara1578 3 หลายเดือนก่อน +12

      මෙච්චර පහලට ආවෙ ඒ ගැන සටහනක් ඇති කියල....දෙන්න ගැන කියපු විස්තර එක්ක ⁣මට හිතුනෙත් ඕකමයි

    • @Tharu_532
      @Tharu_532 3 หลายเดือนก่อน

      තාත්තයි දුවයි නේද 😒

    • @thusharauduwake2219
      @thusharauduwake2219 3 หลายเดือนก่อน +1

      @@Tharu_532 තාත්තට 56 දුවට 46 ලු නේ එහෙමද

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi 3 หลายเดือนก่อน +6

    මහ විසාල කෝච්චියක් පේන්නේ නැති එකෙක්ද කාර් එකක් එලවලා තියෙන්නේ. එහෙම එකෙකුට ඉතින් සිග්නල් පේන්නෙත් නැතුව ඇති කියලා හිතන්න පුලුවන්

  • @chandanaananda2303
    @chandanaananda2303 3 หลายเดือนก่อน +7

    කාගේ හරි ගෙදරක තිබෙන ගේට්ටුවක් ගෙනත් සවිකලොත් මිසක් ඔය බල නො ධාරීන් නම් ගේට්ටු සවි කරන්නේ නැත

    • @vipulakularathne3664
      @vipulakularathne3664 3 หลายเดือนก่อน

      සිරාම කතාව මචන්....😂 මොන ගේට්ටු ද බං... මේ කාලකන්නි කාර් ඇතුලට ගෑනු දාගත්තම... ඉන්නෙ කොහෙද කියලා මුන්ට මතක නෑ

  • @LakshanMadhuwantha-jv4xo
    @LakshanMadhuwantha-jv4xo 3 หลายเดือนก่อน +6

    ලංකාවේ ඩ්‍රයිවර් ලගේ විනය අඩුයි ඒකය් මෙම වෙන්නේ 🥺

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 3 หลายเดือนก่อน +5

    සමහරුන්ට වාහානයක් අතට ගත්තාම යන්නෙ කොහෙද .ඉන්නෙ කොහෙද මතක නැහැ.

  • @SwarnamaliPriyadarshani
    @SwarnamaliPriyadarshani 3 หลายเดือนก่อน +3

    AC දාගෙන set එකත් දාගත්තම ඇහෙන්නෑ කියමු...එතකොට වින්ස්ක්‍රීන් එකෙන් ඉස්සරහ රේල් පාරයි RED ලයිට් පේන්නෙ නැද්ද

    • @uthpalafonseka3550
      @uthpalafonseka3550 2 หลายเดือนก่อน

      Godak weleta davalta udeta red light penne na

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 3 หลายเดือนก่อน +6

    වෙච්ච එකේදවාචකයේ මිනිස්සුන්ගෙ වැරදිං වෙච්ච එක ඇත නමුත් අපට ඉගෙන ගන්න දෙයක් තියෙනවා හොදාකාරව දන්නවා ඊළඟ කෝච්චිය මේ වෙලාවට මෙතනින් යන විත්ති නමුත් අපේ රටේ ඒ කෝච්චිය නවත්තගන්න කෝච්චි driver ළඟවත් රේල්ලු දෙපාර්තමේන්තුව ළඟවත් සන්නිවේදන ජාලයක් නැති එක ගැන අපි මීට වඩා විමසලිමත් වෙන්න ඕන රේල්ලු දෙපාර්තමේන්තුවත් ලෝකෙන් මෙච්චර තිබුණු ක්‍රම තිබිලත් ඔවුන් කිසි දෙයක් උත්සාහ කරන්න එකක් නෑ නවීන ක්‍රමයට භාවිතා කරන්න අඩුම ගානේ රේඩියෝ මැසේජ් එකක්වත් ජංගම දුරකථනයකින් කියලවත් අනිත් කෝචිරිදුරා දැනුවත් කරානම් ඔය දේ එහෙම වෙන්නේ ඔන්න අපි පාලොකු අපේ රට තිබුණු කරලා තියෙන ක්‍රමේ මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ ලෝකෙ මිනිස්සු හොඳට ගියාටලෝකෙ මිනිස්සු හොඳට ගියාට අපි තාමත් පොළොවේ

  • @sunilsamson58
    @sunilsamson58 3 หลายเดือนก่อน +46

    ජින්.ඇන්ටි.

    • @dilshanadikari21
      @dilshanadikari21 3 หลายเดือนก่อน +1

      නාකිච්චි

  • @RainDrops93
    @RainDrops93 3 หลายเดือนก่อน +7

    කර්මය මහත් සේ දැඩි වී නම් මා කුමක් කරම්ද..! 😶

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 3 หลายเดือนก่อน +22

    ජීන්.... 😂😂😂😂

  • @dilshanirasha6496
    @dilshanirasha6496 3 หลายเดือนก่อน +3

    මේ මිනිස්සු මෙවගේ දේකට මූන දෙන්න මොන වගේ දෙයක් කරලා ඇතිද.කර්මය එහෙම තමා..නි නිවන් සුව. නොපමාව කුසල් වඩන්න

  • @kapurubanda6131
    @kapurubanda6131 3 หลายเดือนก่อน +8

    "ජංගම දුරකථනයක සියල්ල පටිගත වෙයි" 😅😅😅😅🤣🤣🤣😂😂😂 ammage redda

    • @user-xb6vo2ny7q
      @user-xb6vo2ny7q 3 หลายเดือนก่อน

      Sirawata hellow ko nane.jangama durakathanaye patigatha una kiwwa neda.🤭🤭

  • @kumudukumari6773
    @kumudukumari6773 3 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා 😪😪😪

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 หลายเดือนก่อน +36

    හැම මාර්ගයටම ගේට්ටු දැම්ම නම් ඔය මරණ හුගක් බෙරෙනවා 👍

    • @thusharilanka8081
      @thusharilanka8081 3 หลายเดือนก่อน

      Nene ub nidi .eheerenne wipathak unatapasse .akath mathakane sathiyakin..

    • @udaranayanagith7199
      @udaranayanagith7199 3 หลายเดือนก่อน +1

      ගෙට්ටු ඔනි නැ තමුන් පරිස්සම් වෙලා යනවා නම්

  • @KJFernan_22LK
    @KJFernan_22LK 3 หลายเดือนก่อน +2

    ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ සීන් එකක්..😅😪අනේ මන්දා 🙄අපේ රටේ දවස ගාණේ එක්කෝ මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, මූල්‍ය වංචා නැත්නම් බිහිසුණු මාරාන්තික රිය අනතුරු..😌💔මෙහෙම දවස ගාණේ රටට අහිමි වෙන්නේ මනුෂ්‍ය සම්පත නේද දෙවියනේ..😢වෙන මොන සම්පත තිබුණත් මානව සම්පත නැතිව රටක් ඉස්සරහට ගමන් කරන්නේ නැහැ..😐අඩුම ගානේ තමන්ගේ සමීප ආදරණීයයන් සහ රට ගැන හිතලවත් ඔය පණ කෙන්ද රැකගන්න උත්සාහ කරන්න මිනිසුනේ.. 😊💯එච්චරයි මට නම් කියන්න තියෙන්නේ..‼️

    • @bsofttechnologies8784
      @bsofttechnologies8784 3 หลายเดือนก่อน +1

      මානව සම්පත තිබ්බට වැඩක් නෑ ඉන්න උන් බහුතරයක් මෝඩයෝ නම්. කොච්චර මෝඩ උන් ද කියලා තේරෙනවා නේ පාර්ලිමේන්තුවට ඇරලා ඉන්න උන් දැක්කම

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 3 หลายเดือนก่อน +24

    ගේට්ටුවත් වරදක් වෙන්න ඇති නමුත් මෙතන ලොකුඅ වරද කලේ වාහනේ ගියපු උදවිය් ..මොකද ඇස් කන් නැද්ද එතනින් බෙල් කරද්දි ගේට් තියෙද්දි යන්න...

    • @madushadilshani1828
      @madushadilshani1828 3 หลายเดือนก่อน

      gate ekak na ape enderamulla station eke

  • @kavishakavisha258
    @kavishakavisha258 3 หลายเดือนก่อน +3

    1:58 ❤ අම්මට සිරි

  • @sonymusicsl5446
    @sonymusicsl5446 3 หลายเดือนก่อน +2

    මොනව උනත් හඩ කැවීම මරු අන්කල්.. දැන් හැප්පුනා වගේ ඇහුනා සම්මානෙකින් දමලා කෙලින්නෝන 😂😂😂

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 3 หลายเดือนก่อน +13

    ඒක නං ඉතිං ඒ ගොන් ගස් දෙක විහින් කර ගත්ත දෙයක්. බෙල් එක වැදිලා රෙඩ් ලයිට් පත්තු වෙනකොට දැම්මෙ මැරෙන්නම හිතලා වෙන්න ඇති. අfප්fපා ජීන් ඇන්ටිත් ඉන්නවා 😂😂😂😂😂

    • @user-fq4wy3wm4d
      @user-fq4wy3wm4d 3 หลายเดือนก่อน +1

      Aththa bn😂

    • @alosiousprince7225
      @alosiousprince7225 3 หลายเดือนก่อน +1

      Aparathe vechilce eka 😂 , kana nethuwa kochara hinawatha meranavanam gihila penapiyavai 😂😂😂

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 หลายเดือนก่อน +1

    ජින් ආච්චි 💪

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 หลายเดือนก่อน +1

    ජීන් ආන්ට් දැක්ක කල්? බලන්න ලස්සන කතාව? දේශපාලනයටමයි හොඳ ❤️👌

  • @neelsamantha2920
    @neelsamantha2920 3 หลายเดือนก่อน +2

    ඉවසීම නැති එවුන් වාහන පදවන එකේ වැරැද්ද දුම්රිය එනවා දැක දැකත් දානවා වාහනේ

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 หลายเดือนก่อน +3

    Rest in peace 😢 from Italy

  • @w.w.chintaka
    @w.w.chintaka 3 หลายเดือนก่อน

    අද අහන්න ලැබෙන එවා හැමදාම අකල් මරන තමයි හේතුව අපේම තමයි මිනිස්සු විදියට මීට වඩා කල්පනා කාරි විය යුතුමයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 หลายเดือนก่อน +2

    පව් අනේ අපේපැත්තෙ අය මැරිලා තියෙන්නෙ 😢😢 හදිස්සියත් වැඩී මිනිස්සුන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෑ ඒතරම් හදිස්සිය

    • @ranganamanoj134
      @ranganamanoj134 3 หลายเดือนก่อน

      Kauda me ekama paule dennekda?

  • @florenceherath3732
    @florenceherath3732 3 หลายเดือนก่อน +14

    මොකක්දමෙ ඩින්ආච්චි මෙතන කරන්නෙ🤷‍♂️🙈🙈

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 3 หลายเดือนก่อน +3

      eyage gama

    • @ranjithnimal566
      @ranjithnimal566 3 หลายเดือนก่อน +1

      aaaaa, eya tamai gettuwa murakaranne,

    • @oceas-vl2yll
      @oceas-vl2yll 3 หลายเดือนก่อน

      ​@ranjithnimal😅😅😂566

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 3 หลายเดือนก่อน +4

    අයියෝ 😢😢😢😢😢 2:43

  • @donfelixd.ponweera6951
    @donfelixd.ponweera6951 2 หลายเดือนก่อน

    දෙගොල්ලගේ, බලධාරින් සහ වාහනය පැදවූ රියදුරාගේ වරද. දවස් දෙක තුනින් ඕක අමතකයි. ජීවිතයන්ගේ වටිනාකම නොදන්නා දෙගොල්ලම.

  • @lahirumadu530
    @lahirumadu530 3 หลายเดือนก่อน +20

    ජීන් කොතනද එතන විනාශයක්😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 3 หลายเดือนก่อน +1

      අම්මෝ ඇයි බන් උබලා ආතල් ගන්නේ...😂😂😂😂

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +6

    මොකද අනේ මේ මනුෂ්‍යයො .කල්පනාකාරි වෙන්න එපා..හදිසිය අනතුරට අතවනයි.

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 3 หลายเดือนก่อน +3

    මට හිතාගන්නවත් බෑ

  • @khp7425
    @khp7425 3 หลายเดือนก่อน +3

    අකුසල කර්මය බලවත් වුනහම නොසැලකිලිමත් බව ඇති වෙනවා.

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 3 หลายเดือนก่อน +6

    කර්මය හිත,වක්කාරකම.බබාල නෙමෙි .අද හැටි

  • @andyandy7194
    @andyandy7194 3 หลายเดือนก่อน +3

    පව් දෙයියනේ 😢😢😢😢

  • @sathishliston
    @sathishliston 3 หลายเดือนก่อน +3

    හැම එකක්ම කරනකල් බලන් ඉන්න ඔනෙද ඉතින් යකො ගමේ එකෙන් නැද්ද උන බම්බුවක් වත් දාලා ඔතන පොඩ්ඩක් වහගන්න 😂

  • @thril5433
    @thril5433 3 หลายเดือนก่อน +5

    මාරයි සේරම වීඩියෝ වෙලා

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 หลายเดือนก่อน

    ඡීන් ආච්චි ❤

  • @m.samsudeen952
    @m.samsudeen952 3 หลายเดือนก่อน +1

    හුනුපිටියේ ගෙට්ටු තිබිලත් යනවා මිනිස්සු .ගානක් නැතිව.දැන්වත් හැදුනොත් හොදයි.ලොකු වහනවල යන්නේ අන්තට්ටු තියන්වගේ සමහරැ.මොනවා වුනත්.නිවන් සුව ලැබේවා

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 3 หลายเดือนก่อน +2

    රේල් ගේට්ටුවක් නොවේ, ඔතනින් යන වාහන ගොඩ හැටියට ගුවන්පාලමක් තැනීම සුදුසුම විකල්පයයි...උදේ 6.30 සිට 8.00 දක්වා යන කෝච්චි ගණණත් ඉහලයි..ඒ නිසා රේල් පාර බොහෝ වේලා වහල තියෙනව. ඒ වෙලාවට පාරවල් තුනකින් වාහන පිරෙනව.
    ඒ නිසා ගුවන් පාලමක් යෝජනා කිරීමට සියලුදෙනා මෙය අවස්ථාවක් කරගන්න. ඉදිරියට ඡන්දයකුත් එනවා....

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      නියමයි හොඳේ. 👍🏻

  • @ජයගමු
    @ජයගමු 3 หลายเดือนก่อน +7

    ලංකාවෙ ඩ්‍රයිවින් ලයිසන් එකයි ජපන් ලයිසන් එකයි සංසංදනය කරලා බලපල්ලා. එතකොට හේතුව තේරෙයි.
    😢
    මැරිච්ච මිනිස්සුන්ට බලවත් ශෝකය.
    එක අතකට මේ මරනයට හැප්පිච්ච දුම්රියෙ රියදුරත් වගකිව යුතුයි.
    මිනිස්සු කලබල වෙලා එහෙ මෙහෙ දිව්වට රියදුරෙක් ලෙස ඔහු දැනගෙන සිටිය යුතුයි අනතුර දෙගුන තෙගුන වෙන්න කලින් පැමිනෙන දුම්රිය නවත්වන්න දැනුම් දෙන්න.
    නිතියක් නැති රට තනිකරම දුවන්නෙ මනුස්සකමින් විතරයි😢

  • @AW-ld8yq
    @AW-ld8yq 3 หลายเดือนก่อน +6

    Why the people criticize Jean aunty???can imagine their mentality

  • @bandaranayake441
    @bandaranayake441 3 หลายเดือนก่อน +4

    කාළකන්නියා...මැරුනට කමක් නැහැ..කතාවනමං සම්පුර්ණ ඇත්ත

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 3 หลายเดือนก่อน +2

    හරි හරි ඇන්ටි

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +1

    👍🌹.. උඹළා මොන තර්ක කළත් මොන කතා කළත් ඇත්ත මොකක්ද කියලා කල්පනා කරලා .. තමාගේ ජීවිතය බේරා ගණියවු .. 👍🌹.. මොනම හේතුවකටවත් කිසිම කෙනෙකුව මරන්න ඕන .. මරපිය කියා නොකියනා තාක් .. ඔහුට හෝ දරුවන්ට අකල් මරණ නොවන්නේමය .. 👍🌹.. අනික අනුන්ගේ ගෑණු ඇසුරේදී හෙණ ගහපන් කියනා සාපය ක්‍රියාත්මක වෙන බැවින් එයින් වැළකිය යුතුමයි .. 👍🌹.. අනික ගෙදර එකෙක් මීට පෙර අකල් මරණ යට මූණ දුන්නා නම් .. අනිත් උන් වටාද එම කරුම තිබිය හැකි බව දැන .. වහා මහා පිංකම් කළ යුතුයි .. 👍🌹.. විද්‍යා මානයෙන් උගත් මානයෙන් මිදී මේ ගැන සොයා බලපියවු .. ( මේ මිය ගිය පුද්ගලයාගේ සහෝදරයාද ඉතාම මෑතක දුම්රිය අනතුරකින්ම මරු දැක්කා ) .. 👍🌹.. ජීවිතය සෙට්ල් වුනා .. දැන් මම ධනවත් .. බස් මුදලාලි ආදි උදාන වැඩක් වුනාද .. මොහොතකින් මිණියක් නේද .. හිතපල්ලා .. 👍🌹🥺💙 ..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 หลายเดือนก่อน +4

    ගේට්ටු නොවෙයි මොනවා දැම්මත් වැඩැක් නෑ ,කාලකන්නි හැත්ත ඉන්න කල්,,රාගම ,ගෙට්ටුව වහලා තියෙද්දි ත් උඩින් පාලමක් තියෙද්දි ත් සමහර එවුන් දානවා,මේවා ට ආන්ඩු ව ට බැනලා වැඩැක් නෑ

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 หลายเดือนก่อน +1

      👍👍

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      අනිවා බ්‍රෝ උන්ට මරු පෙනිලා

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p 3 หลายเดือนก่อน +1

    ගේට්ටුව නැති එක හිතන්න ඔනනැ අවදානම යොමුකලානම් අද එ ජිවිතදෙකම බේරේනවාගේට්ටුවට නැ කියලා දොස්කියන්නැතිව තමන්කල්පනාවෙන් ගියානම් අද එකවෙන්නැ

  • @user-le1nd7lx2k
    @user-le1nd7lx2k 2 หลายเดือนก่อน

    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කියන්නේ ඕකට තමයි 😢 RIP

  • @sanjeewa530
    @sanjeewa530 3 หลายเดือนก่อน +23

    ජීන් ඇන්ටි ඉරාජයට දීල ඉවරයි ද 😂

    • @ShanthaKumara-zj8th
      @ShanthaKumara-zj8th 3 หลายเดือนก่อน +1

      වෙිසාවි කැරියගෙ කටට අරන් දෙසියට මචං

    • @sanjeewa530
      @sanjeewa530 3 หลายเดือนก่อน

      රු 200ක් දුන්න නම් ඕන එකෙක්ට බැනල වොයිස් කට් එකක් දෙනව 😂

  • @ravindraperera1962
    @ravindraperera1962 2 หลายเดือนก่อน

    ජීන් ගෑනි එක වෙලාවක කියනවා බෙල් එක වදිනවා ලයිට් එක පත්තු වෙනවා එන එවුන්ට සිහිය නැද්ද මන්දා කියලා...
    ඊට පස්සේ ඒ ජීන් ගෑනීම කියනවා මෙතනට ආරක්ෂිත දුම්රිය ගේට්ටුවක් නැති එකෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා..... මුලින්ම තේරිච්ච නැති හැටි

  • @dularalakshan1102
    @dularalakshan1102 3 หลายเดือนก่อน +1

    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න කිවුවට දැක්කෙ අද. 😢😢

  • @ChathuraGayanWeerasekara
    @ChathuraGayanWeerasekara 3 หลายเดือนก่อน +1

    දුමිරිය ගේටිටු අනිවාර්ය ස්ථාන තියෙනවා..තවමත් සවිකර නැති තැන්....ඒත් ජනතාව සැළකිලිමත් වෙන්නෑනේ..කවදාවත්...ඒකනේ හැමදාම අනතුරැ...හැමතැනම අනතුරැ වෙන්නේ සැලකිලිමත් නැති කම...විනයක් නැ..මෙික දැන් සාමාන්‍ය දෙයක් වෙලා රටටම..

  • @Sudu826
    @Sudu826 3 หลายเดือนก่อน +1

    අම්මෝ ඇගත් එක්ක හිරි වටුණා 😮

  • @panoramablue9191
    @panoramablue9191 3 หลายเดือนก่อน +2

    හරිම දුකයි වට පිට දකින ෙකාට හිෙතනව ෙමි 2024 දත් කියල දුමිරිය 1945 හා සමානයි වට පිට තිෙබන දුමිරිය මාර්ගය අසලම තිෙබන පැල්පත් සහ අපිලි ෙවල (කඩ කැලි /කඩා වැටුනු ලයිටි කනු ෙකාටස් / කුනු ෙගාඩවල් ) ෙකාපමන අපිලි ෙවලද අර දුමිරිෙය එල්ලිල යන හැවි ෙදාරවල් AUTO වැෙහන මැදිරි මුන්ට ෙග්න්න තිබිබ ගසා කාල ගත්ෙත ලාබ ෙලා් ෙක ෙනාදියුනු අපිුකාෙව වත් දුවන්ෙන නැති හරක් පුවාහනය කරන ෙපටිටි

  • @SandaluSupun-gt3pd
    @SandaluSupun-gt3pd 3 หลายเดือนก่อน +2

    Karmaya putha karmaya❤

  • @ruchithasenith7079
    @ruchithasenith7079 3 หลายเดือนก่อน

    Thank for Time present

  • @priyalinfaber439
    @priyalinfaber439 3 หลายเดือนก่อน +3

    ඇයි බන් විඩියෝ එක blur කරන්නේ

  • @cricket6210
    @cricket6210 3 หลายเดือนก่อน +1

    ado jin ආච්චි 😂

  • @ann5715
    @ann5715 3 หลายเดือนก่อน +1

    මෙතන කොහොමත් ටිකක් dangerous තැනක්.. කලර් ලයිට් තිබුනත් ඔතන පොඩි වංගු ස්වභාවයක් වගේම අමුතු භයානක බවකුත් තියෙනවා. ගේට්ටුවක් මෙතනට අත්‍යවශ්‍යමයි..

  • @surajnayanajith4577
    @surajnayanajith4577 3 หลายเดือนก่อน +1

    Niwan suwa labewa 🙏

  • @SethumiSethu
    @SethumiSethu 3 หลายเดือนก่อน +4

    ජීවිත විහින් නැති කරගන්නේ

  • @thisaththisath1014
    @thisaththisath1014 3 หลายเดือนก่อน +1

    ඩෝග් ගානවා ඇහුනා හයියෙන් 😅😅

    • @thisaththisath1014
      @thisaththisath1014 3 หลายเดือนก่อน +1

      තව ටිකෙන් උත් ඉවරයි 😅

  • @thisaththisath1014
    @thisaththisath1014 3 หลายเดือนก่อน +1

    මෝඩ කමට බෙහෙත් නෑ නෙ

  • @inertia1
    @inertia1 3 หลายเดือนก่อน +1

    අඩේ අන්න ආච්චි 2:15

  • @ChamindaHettiarachchi-ew9yy
    @ChamindaHettiarachchi-ew9yy 3 หลายเดือนก่อน +2

    කර්මය කියන්නෙ ඔකට තමා අනිත්ඵක තමා ඉවසීම

  • @sameeradolamulla366
    @sameeradolamulla366 3 หลายเดือนก่อน +2

    රෑ එලිවෙනකල් සෙල්ලම දාල මෝල් විකාරෙන් එන්න ඇත්තෙ

  • @champikaananda9905
    @champikaananda9905 3 หลายเดือนก่อน +1

    ලංකාවේ උන් එපා කියන එකමනේ කරන්නේ

  • @Se_ne_sh-ytshorts
    @Se_ne_sh-ytshorts 3 หลายเดือนก่อน +1

    කනව කැහුත්ත මුන්ගෙ මමනම් 😂👍

  • @susithnilanka5681
    @susithnilanka5681 3 หลายเดือนก่อน +1

    bell eka wadilath dana eke gettu dammath ape un dana set ekak inne

  • @samin2012
    @samin2012 2 หลายเดือนก่อน

    අපි දන්නේ නෑ එතන driver ගේ තත්වේ. හොඳම දේ තමා gate එකක් දාන එක එහෙම උනානං මේක නොවෙන්න තිබ්බා

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr 3 หลายเดือนก่อน +2

    Gin achchi ekanee ayyòoo pau

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 3 หลายเดือนก่อน +2

    මේක කරුමෙද දෙයියනෙ

  • @ShanuTait
    @ShanuTait 3 หลายเดือนก่อน +7

    කේස් කොහෙද ජීන් එතන

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      එයැයිට සෘදි බලයක් ඇතිද