Hi samitha its a beautiful video i really like the words that u said i really apriciaiet u y are a strong lady and a good hearted lady may god bless u ❤❤❤❤
Ane akkiyo oyage me wachena tike hariyetama hari adereyeta wayese adalama na oyalage pawlatama man godak aderei hamadama sathutin inna budu sarenai devi pihitai
Oya hari..api balanna ona ape sathuta ...loke enna ayawa sathutu karanna ona na api... Ape jeewath wenna ona apita ona widiyata ... Oya kata wath waraddak karala na ne sudu bole...❤❤❤ Adarai oyata ..lassani... Kawru monawa kiwwath oyala ganan hanna apa sudu bole...❤❤❤❤
ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත කාටවත් ඕන විදිහට අපිට ජීවත් වෙන්න බෑ ඔයාලා හැමදාම සතුටින් ඉන්න මම දන්න කාලේ ඉඳලා ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤
ඔය කියන කතාව හරියටම හරි .. මිනිසු හැමෝම ඒ වගේ වෙනවා නම් මේ රට මොනතරම් ලස්සන වෙයිද.. ඇත්තටම තමන්ට ආදරය සතුට දැනුන තැනනතරවෙලා ජීවිත්‍ය විදිනවා ඔයා.මම නම් හරිම අදරෙයි ඔයාලට..බුදුසරනයි අක්කියෝ❤❤❤❤
😂
ඔයා හරි අක්කේ රටේ ලොකේ මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් එත් අපිට හරිදේ තමයි අපි කරන්න ඕන..එ අතින් අක්කිලා හරිම ආදර්ශමත් family එකක් ජිවිතය තියෙන්නේ විදවන්න නෙවෙයි විදින්න ඕන දෙයක් ඇත්තම පැසව පැසව අනිත් අයට ඉරිසියාවෙන් ජිවිත් වෙනවට වඩා ඔයා වගේ සතුටින් තමන් කැමතිම විදියට ජිවත් වෙන්න ඕන..
Budusaranai අක්කි ඔයාලා හැමෝටම හැමදාමත් ඔය විදිහට ලස්සනට හිනාවේලා ඉන්න ආදරේයි හැමදාම ❤❤❤
මම ඉස්සර ඉදලම කැමති ගායිකාවක් ආදරෙයි ගොඩක් නංගී 🥰🥰🥰🌹🌹
අනේ ඔයාගේ මේ වචන මාර විදියට හිතට වදිනවා මම ඔයාගේ පවුලට හරිම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා කිව්ව දේ හරියට හරි අක්කා, මම නම් හිතන්නෙ ඔයා පින්වන්තියක් කියල මොකද ඔයා මනුස්සකමින් කරන දේවල් අපි දැකල තියෙනවා. මෙහෙම හිතක් ඇතිවෙන්නත් පෙර පිනක් තියෙන්න ඕනි අක්කා.ඔයාගෙ පවුලෙ හැමෝටම බුදු සරණයි!
❤
ඇත්තටම හරි සමිතා මිස් ඔයා කියන සෑම දෙයක්ම හරියට ම හරි. ප්‍රශ්න අමතක කරලා සතුටින් ආදරණීය ලෙසින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තමයි විදින ජීවිතේ.
ඔබ තුමිය හරි ,ඔබ යන ගමන ඔබට කවදාවත් වරදින්න එපා ,තෙරුවන් සරණයි දිර්ඝායු වේවා
Obathumiyata daruwata hemadama shathutin inna lebewa samitha mista godak goooook adarei budusaranai
ඇත්ත,ඔබතුමිය අපිට ලගදී තිබුණු function එකකදී හම්බුනා, ඒ නිහතමානීකම ගැන කියන්න වචන නැ, අනික බෝනික්කියක් වගේ ලස්සනයි, ඒ ලස්සන හිත නිසාම වෙන්න ඇති ඒ තරම් ලස්සනත්, මම නම් පුංචි කාලේ ඉදන් ආසම ගායිකාව, බුදුසරණයි, හැමදාම සතුටින් ඔය වගේ ලස්සනට ඉන්න, ආදරෙයි 🥰😍❤️
❤
මම ආසම ගායිකාවක්. හැමදාමත් සතුටින් ඉන්න. සියලු දෙනාටම දලදා සමිදු පිහිටයි
Yes !
මමත් ඔයා වගේමයි හැමදාම සතුටින් හිනාවෙලා තමයි ජිවත්වෙන්නේ හෙට මැරුනත් අද සතුටින් ඉන්නවා ..ජ්විතේ විදින්න ඕනේ විදවන්නේ නැතුව ..මාත් එහෙමයි ඔයාටත් බුදු සරනයි ..❤💙
ලස්සන තැනක්..මං හරිම ආසයි ඔහොම තැන් වලට..යන්න නොලැබුනත් ඔයාලා ගිය එක ගැන වගේම අපිටත් ඒ පරිසරය පෙන්නුව එක ගැන ගොඩක් සතුටුයි..thank you..♥️♥️
Oyage serama videos balanawa oya kiyana hamadema hariyata hari. Wawloo anne palathu thiyena gaswalatai. Irisiyawata beheth naha
😍😍😍😍😍😍😍
හරිම ලස්සනයි
තබ්බෝ වැව ගාව තියෙන
මේ resort eka neda?
පුත්තල මනුරාධපුර පාර තියෙන අය
තියෙන රෙසෝඩ් එක නේද හරිම ලස්සන නිස්කලංක පරිසරයක තියෙන්නේ❤❤❤❤
Mage nangiii 😍😍😍mama th awaa 😂nikamata comment kiuwa mama. Oyawa dakka. Mamath hoda rasikaviyak , videos balanawa puluwan hama welawakama 😀 mage nangith balanawa neda, umma kate 😘😘
@@okieasmr ** මගේ අක්කි ඔයා😍😍😍**
** මං හරිම ආසයි මේ වීඩියෝ බලන්න** මං මේ කට්ටිය හැමෝටම හරිම ආසයි හරිම ආසාවෙන් බලන්න**🤗🤗🤗🤗
**බලන්නඅපිට කොච්චර නම් ආදර්ශ ගන්න තියෙනවා **කියන කතා සේරම ඇත්ත හරිම නිහතමානීව හැම දෙයක්ම කියල දෙනව**🤗🤗
@@NaTure_is_mY_LV mage nangi ekane api me wage videos asawen balanne🤗😘
❤❤❤ ලස්සනයි තෙරුවන් සරණයි ආදරෙයි හැමදාටම ඔයාලට
බූදූසරණයි මැණික ඔයාටයි.. ඔයාගේ මූලූ පවුලටම.. හැමදාමත් සතුටින් ඉන්න..
Budu saranai you❤️❤️all
ඔයා හදවතින්ම ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️
මිස් ඔයා ජිවිතේ තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක්.එහෙම උනාම ජිවත් වෙන්න ලේසියි අපිට . 🌹මිස්ගේ වයස එක තැනකින් නතර වෙලා තියෙන්නේ හැමදාම තරැණයි. ලස්සනයි 🌹
හැමදාම සතුටින් inna budusaranai parissamin inna ආදරෙයි ❤️🌹
කතාව හරියට හරි අක්කේ මොන ප්‍රශ්න ආවත් සතුටින් ඉන්න ඕනි .වයස අදාලම නැ ආදරය කරන්න සතුටින් ඉන්න
හරිම නිහතමානි කෙනෙක් ඔයා සහ කාවින්දි.අද හැව්ලොක් සිටි එකේදි මුණගැහුනා.ෆොටෝ එකක් ගමුද ඇහුවහම හරිම නිහතමානිව හිනාවෙලා හා කිව්වා..ස්තුතියි ඔබට . හිත හොද මිනිස්සු තව තවත් ලස්සන වෙනවා කියන්නේ ඇත්ත.ඒ තරමට ඔයා ලස්සනයි.නිහතමානි. .
ඔයාට අපි හැමදාම එක වගේ ආදරෙයි කවුරු මොනවා කිවුවත් අපිට මොකද,,ඔයා
කියපු දේවල් හරියට හරි,,පවුලටම හැමදාම ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️🌹
❤️
සමිත අක්කෙ ඔයා හරියටම හරි හදවතින්ම සුබ පතනව ❤
ඇත්තටම සමිතා මැඩමිගෙ විඩියෝ. මම නමි ආසාවෙන් බලනවා❤❤. ඔයා හරිම ලස්සනයි ❤❤. ඔයා හරිම නිහත මානි. කෙනෙක්. මම කූවෙටි ඔයාලා සියලූම දෙනාට අල්ලා දෙවි පිහිටයි ❤❤ ආදරෙයි පන
ඔයා හරි හොඳයි අනේ.ආදරෙයි .බුදු සරනයි !
ඔබතුමිය තවතවත් ලස්සන වෙනවා,හරිම ආදරෙයි පවුලේ හැමෝටම,හැමදාම සතුටින් ජිවත්වෙන්න ලැබෙිවා,❤❤දෙවිපිහිටයි
හදවත සොදුරැ ගැහැනිය සමිතා ආදරනිය අමිමා සමිතා ..ඔයාට කවුරැ මොනවා කිවිවත් ඔයා හදවතට එකඟව කරන දෙයට විශ්වයම ආශිර්වාද කරනවා තමන්ගෙ ජිවිතය තිරනය කල යුත්තේ තමන්අනුන් නෙමෙයි ...ජේසු පිහිටයි ඔයාටත් පවුලේ සැමටත් ❤️💐
ජිවිතේ එක එක ඇරියස් තියන මිනිස්සු මොනවා කිවුවත් මමනම් දකින්නේ ඔයා 100%ක් හරි තිරනයක් ගත්තේ....ජිවිතේ නියන්නේ අපි අපිවම කොටු කරගෙන දුක් විදිනවට වඩා ඔයා වගෙ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ඕනි ....හැමදාම සතුටෙන් ඉන්න් ලැබේවා!
ඇත්තටම akki oya kiyana de.ආදරෙයි oyatath pawlath .ape මිනිස්සු hari kuhaka.ane apita oya මිනිස්සුන් gen wedak na akki api sathutin imu ආදරෙයි ...❤❤
මන් ගොඩාක් ආදරේ කරන චරිතයක් ඔයා අක්කා.ඔයා හරි අක්කා අනුන්ගේ දේ හෙවිවා කියලා අපිට ලැබෙන දෙයක් නෑ. ඔයා ජීවිතය විදිනවා ඇත්තටම සතුටුයි.ඔයාලට දෙවි පිහිටයි අක්කා හැමදාමත් සතුටින් ඉන්න❤❤❤❤❤
කාටවත් ඔන විදිහට ජිවත් වෙන්න ඔින නැහැ අක්කේ හැමදාම සතුටින් ඉන්න දලදා සමිදු පිහිටයි ඔයාලට❤
🎉 හරිම ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ඔයාලට ❤❤❤
කවුරු මොනවා කිවත් අපිට වැඩක් නැ අපිට කවුරුත්කන්න අදින්න දෙන් නැ අපි සදාකල ජිවත් වෙන් නැ අපේ සිංහල ලයාට වැරදුනේ එතන ඹයාට වරදින් නැ ඹයාගෙ පචුලේ හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා මම හරිම ආදරේ කරන පවුලක් ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
වර්තමානයේ හැමදාම සතුටින් ජීවත් වෙන්න ජීවිතේ සමිතා.❤❤ ආදරෙයි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!
මම ආසම ගායිකාවන් ආදරෙයි ❤❤❤
කවුරු මොන දේ කිව්වත් මම ආසම ආදරය කරන චරිතයක්...ඔයා කියන දේ හරි අක්කේ අපි ජීවත් වෙන්න ඕන අනිත් අයට ඕන විදියට අපිට ඕන විදියටයි...❤❤❤❤ බුදු සරණයි🙏
තෙරුවණ් සරණයි ඔයාලට💖💖💖💖 ආදරෙයි ❤❤ ගොඩක් නිහතමානී චරිතයක් අක්කි ඔයා ❤ හැමදාම සතුටින් හොදින් ඉන්න ❤❤❤❤
ලස්සනම ලස්සනයි සමිතා medam හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත් madamtath චිරන්ත sirtath ❤❤❤❤
හදවත කොහොමද කියලා ..මූනෙ න් පේනවා නෙ අක්කී ..ඔයා ලස්සන වගේ ම ඔයා ගෙ හදවත ත් ලස්සනයි ..ඒ වචන සත්‍යයක් මයි ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..❤️❤️❤️🌹🌹🌹
Eththatama oyala Harima Sundarai.Hemadama Sathutinma inna lebenna kiyala Hadawathinma prarthana karanawa.Budusaranai !!!Dewipihitai!!!!❤❤❤❤❤❤
තෙරැවන් සරනයි ඹයාට ගොඩක් යිස්තුතියි පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා සමීමා සමීබුදු සරනයි 🙏🙏🙏
කතා කරනකොට අහගෙන ඉන්න හරිම අසායි හරිම ලස්සනයි මිස් ඔයා හරි හොඳ කෙනෙක් ඔයා මම ඔයාලගේ විඩියෝ ඔක්කොම හරි ම අසාවෙන් බලනවා බුදුසරණයි ඔයාලා හැමදේනාටම ❤❤❤❤
ඔබතුමිය වගේ හොඳ, ආදරේ කරන්න දන්න, ආදරෙන් කතාකරන අම්මා කෙනෙක් මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනි❤🙏🥺
ඔයාටත් ඔයාගෙ පවුලටත් බුදුසරනත්🙏 ලෝක පාලනය කරනසියලු දෙවියන්ගේ 🙏ආශිර්වාදයත්❤️ ලැබේවා හැමදාම සතුටින්ම ඉන්න ආදරෙයි❤️🌹❤️🌹🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
❤ eththatama eththa ලස්සන කතාවක්. Budusaranai අක්කේ. ඔයාලට hemadama සතුට සැනසීම lebanna ඕන. ❤❤
ඒක ඇත්ත බුදු සරණයි ඔයාලට ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️
සමිතා අකකි මම පොඩිම කාලෙ ඉදලා ගොඩාක් ආදරෙයි ඔයාට
සමිතා අක්කි මම මුදුන්කොටුව සර්ගෙත් ගෝලයෙක්
දැනට එරන්දතිය පරිපාලන කටයුතු කරගෙන යන සර් ගෙ දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද
මම කුමාරි මිස්ව හොදින් අදුරගෙන හිටපු කෙනෙක්
බුදුසරණයි
හැබැයි දැන් මම පැවිදි වෙලා
මම සාරද හාමුදුරුවො
එක ඇත්ත ලොකෙ හැමොම සතුට්න් ඉන්න අරයගෙ මෙයාගෙ පුද්ගලික ජිව්ත කුනු ගොඩවල් තමන්ගෙ කර ගත්තු ම්නිස්සු න්ට බැ සතුටු වෙන්න එ වගෙ අය තමා හැමදම දුකින්
කවුරු මොනදේ කිවිවත් ඒ දේවල් ගණන් ගන්න එපා. සතුටින් ඉන්න මෙි විදියට හැමදාම. තව කෙනෙක්ගේ ජීවිතවල අඩුපාඩු හොයන මිනිස්සු අතඇරලාම දාන්න. කිසිම කෙනෙක් සර්වසමිපූර්ණ නැහැනේ. අනිත් එක පොඩි වෙලාවක් හරි කෙනෙක්ගේ හිතකට සතුටක් දෙන එක ගැන සතුටු වෙන්න. මම නමි දකින විදියට ඔයාලා කාගෙවත්ම අඩුපාඩුවක් නැහැ. මෙි වීඩියෝ බලද්දි අපිට දැනෙන සතුට සැහැල්ලුවම ඇති ඔබටත් පවුලේ සියළු දෙනාටමත් හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න. බුදුසරණයි ❤❤❤
සමිතා අක්කි ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤❤❤
ඇත්තටම සමිතා මිස් ඔයා වගේ මේ හැමෝම මිනිස්සු හිතන්න ගත්තා නම් මේ ලොකේ මීට වඩා ගොඩාක් ලස්සන වෙන්න තිබ්බා,ඔයාට තියෙන්නේ ලස්සන හදවතක් ඒ තරම් කතා කරද්දී හිත් නිවෙනවා,මන් ගොඩාක් කැමති ගායිකාවක්,බුදු සරණයි ❤❤❤🥰🥰🥰
ගොඩාක් ලස්සනයි ආදරෙයි ,,,,ඇත්තටම oyanam harima de හරියටම කියලා dunna,,,,❤❤❤❤
මිස් ඔයා කියන කතාව හරියටම හරි,ඔයාලගේ පවුලේ සැමට මහියංගණ සෑ සමිදු පිහිටයි ..!
Samitha akke MN Negombo kochchikade
Godak Asama charithayak
Oyage hitha godak shakthimath kenek
All the best ur future ❤
කිව්ව වචනයක් ගානෙම හැමදාමත් වගේම ආදරෙයි .මිස් කිව්ව හැමදේම ඇත්ත.අපි නං මිනිස්සුන්ට බැන බැන ඉන්නෙ නැහැ .විශේෂයෙන් අපේ කලාකරුවන්ට කවදාවත් බැනලා comment දාන්නෙ නැහැ .මොකද අපි අපේ කලාකරුවන් නිසා මොහොතක් හරි සතුටින් ඉන්නවා .ජීවිතේ හරිය තේරුන් ගත්ත මිනිස්සු වැරදි හොයන්නෙ නැහැ miss.තමන්ගෙ ජීවිතේ ලස්සන කරන්න මහන්සි වෙනවා මිස .තෙරුවන් සරණයි ❤❤❤❤❤
ලස්සනට කියන්න ඔන ට්ක පැහැදිලිව කතා කරලා තෙරුම්ගන්න අයට හොඳ දෙයක් ඔබ තුම්ය ඇතුළු පව්ලෙ සැමටම තෙරුවන්සරනයි අදරෙයි ගොඩාක් ❤❤❤❤❤
Ow akki eka aththa..api vidina jevithe vidawanwa ekai me duka..sallima ona na akki sathutin inna.oya hari
ඔයත් ලස්සනයි 😍වීඩියෝ එකත් ලස්සනයි 👍
ජෙසු පිහිටයි පරිස්සම්න් ඉන්න ආදරෙයි ගොඩාක්
අනේ ඔයාව දැක්කත් සතුටුයි. සුදු අක්කියෝ ඔයාව කවද දකින්නද මම ඉන්නේ කුවේට් බුදුසරණයි ෂේන් මල්ලියටත්
❤️❤️❤️👍හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට
Oya amayage cream eka.use.krnwda akki oya gdk..lassnai..oyge skincare rooting eka video dennko product ekka gdk aya eka dngnna blgena innwa... ❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි goodak budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය නින්දා අපහස ගැරහුම් ඔයාගේ ජීවිතයට ආශිර්වාදයක් කරගෙන ජිවිතය සාර්ථකව ඉස්සරහටම යන්න සුභ පතනවා ආදරේයි හැමදාමත් මම
ලස්සනයි goda ආදරෙයි api sathutin inna oni api innatike good ලස්සනයි
Hamadama oya wage sathutin inna.adarei oyalata.theruwan saranai🙏🙏❤️🇱🇰🇱🇰
ඇත්තමයි හරිම ලස්සන ට ජිවත් වෙනවා .හැමෝම හරිම නිහතමානී ,කුරුණෑගලදී ඒ හැම දේම අත්දැක්කා , මන් ඇස්දෙකින් දැකපු ඒ මොහොත හරිම ආදරනීයි .සමිතා අක්කි අතුල අයියා කවි ශේන් ,චිරන්ත ,දනිදු .හැමෝම ගොඩක් සතුටින් ජිවත් වෙනව . චිරන්ත එයාගෙ ආදරේ හැම ආත්මෙක ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඒ තේරුම් ගැනීම ,ඒ ආදරේ හැම පිරිමියටම කරන්න බෑ .ආදරෙයි හැමෝටම .අක්කි ඔයා බෝනික්කෙක් වගෙ ලස්සනයි ,අපි කලාකරුවෙකුට ආදරේ කරන්නෙ හදවතින්ම .ඒක පෙරලා ආපිට දෙන්කොට ඒ සතුටට වටිනාකමක් එකතු වෙනවා .ආදරනීය මතක ගොඩක් තියෙනවා .එවා මන් හැමදම පරිස්සම් කරනවා .හැමදමත් අපි වෙනුවෙන්ගයන්න .ඔය කටහඩට පැලෙන්න ආදරේයි .❤️❤️
ඇත්තටම ඔයා හොද අම්ම කෙනෙක් මං හරි ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤❤බුදු සරණයි
ඔයා හරියටම හරි සමිතා මිනිස්සුන්ට ඕනෙ දෙයක් කියන්න පුලුවන් මාත් ආස ඔයා වගේ ජීවත් වෙන්න
Thanks oya ගොඩක් hode kenak.teruwansaranai obe atulu පවුලේ samate.🙏❤🌹
ආදරෙයි හැමදාටම අක්කී මැණික ඔයා ඇතුළු පවුලටම ❤❤❤❤
Obathumiya oya tharam kahapata une kohomada kiyala gaththama kiyannako. Apitath asine
Oya kiyana kathawa sampurna aththa oyata mama godak adarei hemadama sathutin inna budusaranai
පරක්කු වෙලා හරි මම ඔබ තුමියගෙ වීඩියෝ අනිවාර්යෙන් බලන කෙනෙක් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නව . රත්තරන් හදවත් ඇති සුන්දර චාම් පවුලක් මම ගොඩ ගොඩාක් ආදරෙයි මම සයිප්‍රස් ❤❤❤❤❤❤❤❤❤❤
Sathurui oyagana, apith oyata adarei good luck samitha
Hi samitha its a beautiful video i really like the words that u said i really apriciaiet u y are a strong lady and a good hearted lady may god bless u ❤❤❤❤
Hamadamath kiyanna deyak na godak adarei hamadamath oyawagema satutinma Inna puluwan wenna adaren patanawa 💜 Budu saranai 💐
Oya harima awankai mama asama kenek oya podi kalayema mama oyage sindu ahala santhosha wenawa eda wagema adath oyage wenas nounu jeevithayak thiyenawa ithin santhoshai oyata ha paule hama denatama suba dawasak theruwan saranai oyala samatama ❤❤❤❤❤ ashen puthata nam godakma adaray ahinsaka puthek eyage ahinsaka hinawa bho watinawa ❤❤
අනේ ඉතින් ඔයා ඉන්න ව්දිය හරි ම ලස්සනයි ඔයාගේ ජිවිතේ ලස්සනයි මම හරි ආසයි ඔයා වගේ ඉන්න ඔයලට ජයවේවා බුදුසරණයි මම C k 💗💗💗💗💗 මම නුවර C කුමාරි හාමි බුදුසරණයි
Anee oya hari lassanai ada wenadatath wada❤Rosa malak wage pipila oyage moona.Thank u oyage advises walata.Adarei oyalata ❤❤❤❤❤oya demawpiyanta salakana widiha dakala eyala kochchara pin karalada kiyala hithuna.oyath godak pinwanthai lassana adaraneeya daru dennek labannath Chirantha wagey samiyek labannath.man jeewath wenne pita rata.Daruwo kasada badala wena ratawala eyalage pawul ekka jeewith wenne.mage samiya rakiyawata giyama gedera thaniyama iddi oyalage vlogs balala paaluwa thanikama nathi karaganna purudu wela innawa.Daruwoth munuburu minibiriyoth laga nathi paaluwa thunee karaganna godak udaw wenawa oyala daana dewal walin. Thank u so much api wage fans lata oya adare karana eka ❤❤❤ oya katha karanne hadawathinmai kiyala oyage moona baluwama penawa.God bless all of u... 🙏
අනිවාර්යෙන් ඔයා කියන දේ හරි අපි අපිට ලැබෙන හොද ආදරෙ ලැබුනම ඒ ආදරේ එක්ක සතුටින් ආදරෙන් ඉන්න ඕන ❤️❤️ආදරේ ❤️❤️ගොඩක් බුදුසරණයි oyalata 😘😘
Hamadama sathutin inna❤ oya pavichchi karana hair oil eka gana volg eka karanawada
Aththamai oyalata thath sathutin inna lebenna kiyala prarthana karanawa❤hodai ahema thama inna ona❤❤
තෙරුවන් සරණින් හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා🙏❤
හරිම ලස්සනයි නන්ගි .බුදු සරණයි 🙏 ❤❤❤❤
Samitha අක්කේ ඔය කුහක මිනිස්සු කියන දේවල් වලට ඔයා උත්තර දෙන්න එපා ....එතකොට un හිතනවා unge ජරා msg kiyawanawa කියලා ....e නිසා ඔයාගෙ කාලය aparade....සතුටින් ඉන්නව....oyata,shen,චිරා,කවි ,danidu,හැමෝටම ජයවේවා ...හැමදාම දම්වැලක් වගේ බැඳී ලා ඉන්න...❤❤❤
Your explained is correct.
God bless you all 🙏❤️
We love you and your family
We all are humans
We can't live without love
Aka thamai aththa hamadama sathutin enna labewa hamotama theruwan saranai ❤❤❤❤
Ane akkiyo oyage me wachena tike hariyetama hari adereyeta wayese adalama na oyalage pawlatama man godak aderei hamadama sathutin inna budu sarenai devi pihitai
තෙරැවන්සරනයි සැමටම ඇත්තමයි ගොඩක්..සතුටුයි ...මමත් ඔයාවගේඔබට.දිර්ඝායු වෙිවා
Theruwan saranai...hamadamath sathutin inne, adarai hamadamath ❤❤❤❤
Oyata budusaranai samitha akke
Mn kemathima gaikawk oya
Hemadama sathutin inna
Oya hari..api balanna ona ape sathuta ...loke enna ayawa sathutu karanna ona na api...
Ape jeewath wenna ona apita ona widiyata ...
Oya kata wath waraddak karala na ne sudu bole...❤❤❤
Adarai oyata ..lassani...
Kawru monawa kiwwath oyala ganan hanna apa sudu bole...❤❤❤❤
Oya konde bandama hari ලස්සනයි oyalata budu saranai
තෙරුවන් සරණයි ..ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
ගොඩක් ආදරෙයි budusaranai සියලු දෙනාටම ❤❤❤
Godak.adareay..oyala.hamoma.sathutin.enna.budu.saranay❤❤❤
Ane matath kiyannako ohoma lassanata enna rahasa harima lassanai samitha Akki 👍👌❤
Aththatama sathutui oyage wacana tikata akke jivitha godak athdakim thiyana Kanak oya godak pin❤❤❤❤❤
Oya harima lassanai kelle ...hamadama satutin.inna budu sarani oyata
Adarei akke oyalata. Oya nihatha mani kenek. Oya wasana wanthai. Bs ❤️🌹