අතිශය දුර්ලභ වික්‍රමයක් | එන්ජිමක් ගැලවී වැටුණත් යානාව බේරාගන්නට නියමුවන් සමත් වුණා | Nationwide 723

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 305

  • @haraldjayalath2961
    @haraldjayalath2961 ปีที่แล้ว +39

    හිටපු ගුවන්හමුදා සාමාජිකයෙකු ලෙස ඔබගැන ඉතාම ආඩම්බරයි. අගයකරනව.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 22 วันที่ผ่านมา +1

    අනතුරක් සිදුවීමට ඉඩ නොදී ජීවිත ගණනක් බේරාගත් ගුවන් නියමුවන් සහ ඔවුන් ගත් ක්‍රියාවල් ගැන විස්තරය පැහැදිලිව කියා දුන් ඔබට බොහොම ස්තුතිය

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน +21

    අපේ වගේ දුප්පත් රටක air force එකක් සතු දැනුම,විනය,ගුනාත්මකභාවය,අත්දැකීම් වගේ දේවල් ඔබ වැනි අයගෙන් නිරූපනයවෙනවා.මිනිසුන්ගේ වැරදි(human errors) උපාංග දෝශ(machine errors) වලට වඩා වැඩියෙන් බලපාන ක්ශේස්ත්‍රයක් තමා aviation කියන්නේ.අපේ වගේ සම්පත් සීමිත රටක ගුවන් හමුදාවක සීමිත සම්පත් උපරිම අයුරෙන් භාවිතාකරලා යුද්දයක් ජයග්‍රහනයකරන්න හැකිවුනේ මම කලින් කීව අපේ ගුවන් හමුදාව සතු ඔබ වැනි විශිෂ්ඨ අය නිසයි.Thank you for your service.

  • @වෙනස්වීඩියෝS
    @වෙනස්වීඩියෝS ปีที่แล้ว +7

    අග්‍රගණයේ පැහැදිලි කිරීමක් සමගින් සිනමාරූපී පසුතලයක් තුල මා ගිල්වා තබා ලූ ඔබ වැනි ශ්‍රේෂ්ඨ මහතුන් මේ පින්බිමේ ඉදිරියටත් පහළ වේවා!! අන් අයට දැනුම බ බෙදාදීම මෙලොව පරලොව සුවයටම හේතු කාරණා වේවා!! ඔබට ජය සතුට ❤ 32:05

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 ปีที่แล้ว +40

    කොච්චරනම් හිතන්න දේවල් තියෙනවද? ඇත්තටම ඉංජිනේරු තාක්ෂණය ඉතාමත්ම විශ්මිතයි. සුපිරි වීඩියෝවක් මේක සර්❤

  • @herathflorence777
    @herathflorence777 ปีที่แล้ว +18

    ඔබගෙ කතාවිලාසය හරිම පැහැදිලියි 👍

  • @RanjithPremasiri-ri6wx
    @RanjithPremasiri-ri6wx หลายเดือนก่อน +2

    ඔබ ..තුමාගේ...පෝග්‍රාම්....Beluwata....ඔබතුමාව....Dutuwe...අද යි....හරිම ..ලස්සන යි...හරිම....සතුටුයි ....ඔබතුමා ව.....දකීම...ග්‍ය්න....👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g หลายเดือนก่อน +3

    🤔🙏❤👍✌හරිම අගෙයි දයාබර ඔබ තුමාගේ ✈ ගුවන් යාණා සම්බන්ධ දැනීම ඒ එකක් කළක් ගුවන් හමුදාවේ සේවය කිරීම සහ ඔබ තුමාගේ ගුවන් යාණා සම්බන්ධ ව කාරමික දැණීම ඉතාම අගෙයි එකින් එකට ළෝකයට හැඳින් වීම ඉතින් තුමණි ඔබ තුමාට ස්තුති සැවොම හොඳ වටිනා පාඩමකින් දැනුවත් කළාට එහෙනම් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට 🙏❤👍✌

  • @subashdeshappriya5070
    @subashdeshappriya5070 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම නොසැලකිලිමත් බව හේතුවෙන් ලොකු අනතුරකින් බේරා ගැනීම පිළිබඳව ගුවන් නියමුවන්ට ස්තූතිවන්ත වෙනවා. ඇත්තෙන්ම ඉතාමත්ම හරවත් ගවේෂණාත්මක විග්‍රහයක් ස්තූතියි ඔබ තුමාට.👍❤️

  • @ruwansilva9855
    @ruwansilva9855 23 วันที่ผ่านมา +1

    Great👍👍👌❤️

    • @Aviocrat
      @Aviocrat  23 วันที่ผ่านมา +1

      Thank you for watching! 🙏

  • @tilakbandara7134
    @tilakbandara7134 29 วันที่ผ่านมา +1

    ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක්. ආධුනිකයන්ට ගොඩාක් වටිනවා. සුබපැතුම්

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 ปีที่แล้ว +11

    ගුවන් යානා ශේත්‍රයට මෙන්ම ජීවිතයටද ගොඩාක් වටින පාඩමක්. අපි ඔබතුමා වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා. ගොඩක් ස්තුතියි !!!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +8

    ගුවන් යානයක් අනතුරට පත් වූ ස්වභාවය සහ එම අනතුරෙන් ගුවන් යානය බේරා ගත් ක්‍රමවේදය ගැන අපිට තොරතුරු ලබා දීම කාර්මික විස්තර පැහැදිලි කිරීම් ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.👍💐

  • @mahirtvv
    @mahirtvv 6 หลายเดือนก่อน +1

    ඔබ අපට වටිනා සම්පතක්
    ඔබ ගැන සදහන් කල හැම positive comments ආචාරශීලිව අනුමත කරනවා 💗

  • @chamindapradeep9528
    @chamindapradeep9528 23 วันที่ผ่านมา +1

    thanks 🙏

    • @Aviocrat
      @Aviocrat  22 วันที่ผ่านมา +1

      You're welcome!

  • @janakawickramasinghe
    @janakawickramasinghe ปีที่แล้ว +6

    අති විශිෂ්ඨයි...❤❤❤

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว +2

    Athatama hoda පුතෙක් .awage දරුවෙක් හදපු .මවටත් පින් .ki .දෙනෙකු ..jiwitha baruwada .dirgayusa ලැබේවා

  • @kasunkemal8256
    @kasunkemal8256 ปีที่แล้ว +7

    අම්මෝ ඇති යන්තම් වීඩියෝවක් ඇවිත්.. ❤

  • @TVKBro
    @TVKBro หลายเดือนก่อน +1

    ඔබතුමාගේ කතා විලාසය නියමයි, විශ්ම ලෝකය චැනල් එක කරන කෙනා වගේ තාක්ෂණය භාවිතා කරලා කරන්න good luck

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 8 หลายเดือนก่อน +3

    මම දැකපු හොඳම යූ ටියුබර් ඔබ තමයි ආදරෙයි අපි ඔබට ❤❤

  • @rajarathnarathnayaka3837
    @rajarathnarathnayaka3837 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් සුභ අනාගතයක් බුදු සරණයි

  • @upulcolombage1520
    @upulcolombage1520 ปีที่แล้ว +10

    ඔබතුමාට බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.

  • @wasanthasamarakkody2122
    @wasanthasamarakkody2122 ปีที่แล้ว +3

    හුඟ දවසකින් තමයි වීඩියෝ එකක් දැම්මේ.... අපි බලාගෙන හිටියා....

  • @nelumwijayaratne5294
    @nelumwijayaratne5294 ปีที่แล้ว +44

    ඔයගෙ දෙමාපියන් ට මම ස්තුති කරනවා ඔයා වගෙ පුතෙක් ව මෙ ලොකයට බිහි කලාට. දෙමාපියන් ට ලොකු අඩම්බරයක් .

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි ඔබට. හරිම ආසාවෙන් උනන්දුවෙන් බලනවා මේ තාක්ෂණය සහ බිඳවැටීම් පිළිබඳව ඔබතුමාගේ හරවත් දේශනයට.

  • @mapkumara2121
    @mapkumara2121 ปีที่แล้ว +3

    හැමදාම බලනවා සුපිරි

  • @lindalinda6535
    @lindalinda6535 ปีที่แล้ว +1

    බුදු සරණයි oba tumata tawa tawa danema wade wawa

  • @davidkarunathilaka4593
    @davidkarunathilaka4593 ปีที่แล้ว +3

    ඉතාමත් පැහැදිලිලව සරලව ඉදිරිපත් කිරීමක් මම සුබ පතනවා තවත් පතනව තවත් මෙවැනි බොහෝ දේ නොදන්න දේඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම කරු මාමා කන්තලේ

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      මතකයි අන්කල්.

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 8 หลายเดือนก่อน +1

    වැඩ කරන වෙලාවට ඔබගේ විඩියෝ බලන එක තමයි මන් කරන්නේ .මමත් ඉන්නෙ රට නිතරම ගුවන්ගමන් යනවා ඔබට ජය ❤❤

  • @Design.Studio-DS
    @Design.Studio-DS ปีที่แล้ว +3

    අලුත් Video එකක් එනකන් සති 2 ක්ම ඉවසිල්ලක් නැතුව හිටියෙ.. හැමදාම වගේ දැණුම පිරි ඉතාම වැදගත් investigation එකක්..
    ❤❤

  • @buddhisaranga6769
    @buddhisaranga6769 ปีที่แล้ว +1

    සුපිරිම පැහැදිලි කිරීමක් good luck

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ..ස්තූතියි ❤️🙏

  • @wasanthakarunanayake5011
    @wasanthakarunanayake5011 7 หลายเดือนก่อน

    පොලාරිස් - දිදුළන උතුරු තරුව.....
    ස්‍තුතියි බොහොමත්ම .......

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 5 หลายเดือนก่อน

    Sir, you speech is VERY enlightening. Your Aircraft Engineering knowledge, your way of description up to the point without wasting words and time remarkable. We need chaps like you in Aviation Aircraft trade. You are a great blessing to not only to Sri Lanka but to the entire World. Now am 76 years old regret over my youth 😢 not selecting me to Air Force in 1967. It's Destiny. Live long my Son. Have more babies please. ❤❤❤😢😢😢😅😅😅.

  • @cfgb3456
    @cfgb3456 ปีที่แล้ว +1

    Thanks ගොඩක් දේවල් දැනගත්තා

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว +1

    ඔබතුතුමාට බොහොම ස්තුතියි !!!🙏🙏🙏

  • @AshokaPremachandra
    @AshokaPremachandra ปีที่แล้ว +1

    ඔබ ඉදිරිපත් කිරීම ඉත අනර්ගයි

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා ස්තුතියි හැකිනම් කරුණාකර ශ්‍රී ලංකාව තුළ සිදුවුණා වූ සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිබඳව වීඩියෝ එකක් කරන්න

  • @pradeepthushara1191
    @pradeepthushara1191 ปีที่แล้ว +5

    ඇත්තටම ස්තුතියි වරදක් නිසා වෙන්න තිබූ අනතුරු වලක්වාගෙන නිරුපද්‍රිතව ගොඩබස්වා ගැනීම සම්බන්ධයෙන් අපව දැනුවත් කලාට. මොකද යම් යම් හේතු අඩුපාඩු නිසා සිදුවුණු අනතුරු බොහෝ අසා තිබුනත් අනතුරු වලක්වා ගැනීම් වැඩිය අසා නොමැති නිසා .

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz ปีที่แล้ว +1

    mamath hanudhawe sewaya karapu kenek mallige vidiyo eka godak denumak laba gaththa thank malli

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වීඩියෝ බැලීමට ඇබ්බැහි වෙලා වගෙයි. වීඩියෝ තෝරා ගැනීමේදී මගේ ප්‍රමුඛත්වය ඉහලින්ම ලැබෙනවා.

  • @chamindapradeep9528
    @chamindapradeep9528 ปีที่แล้ว +1

    thanks. excellent program 👍

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +3

    Most Valuable information.Thank you Sir. Good Luck.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว

    සුපිරි 👍👍පුලුවන් තරම් සිංහල වචන වලින්ම කරන්න එතකොට සුපිරිම සුපිරි

  • @KuruppuJayaratna-i9d
    @KuruppuJayaratna-i9d 23 วันที่ผ่านมา

    Thank you very much your presentation.
    Kuruppu Jayaratna. Good luck. ❤

    • @Aviocrat
      @Aviocrat  23 วันที่ผ่านมา

      Thanks for watching. 🙏

  • @SomapalaBalasooriya
    @SomapalaBalasooriya ปีที่แล้ว +2

    Excellent, very clear, worth watching, Lot of thanks! Do some more .

  • @indika8124
    @indika8124 ปีที่แล้ว +1

    After Long Time....Thank you Again...For Sharing

  • @cartoonvibez-s7f
    @cartoonvibez-s7f 7 หลายเดือนก่อน

    සුපිරි කටහඩ අහන් ඉන්න පුලුවන් ❤🎉

  • @malithanuradha3333
    @malithanuradha3333 ปีที่แล้ว +3

    lots of things to learn. thank you sir!😍

  • @Ananda-gd3mu
    @Ananda-gd3mu ปีที่แล้ว +1

    Your presentation skills and your knowledge also really excellent. Looking forward to watching more and more programs. Many Thanks. Go ahead 👍👌

  • @kdgimhank
    @kdgimhank 10 หลายเดือนก่อน +4

    උපාලි විජේවර්ධන මහතා අතුරුදහන් උ යානාව සහා එ සිද්දිය ගැන වැඩ සටහනක් කරන්න.

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 8 หลายเดือนก่อน

    Wonderful episode, Congratulations. Interesting.

    • @Aviocrat
      @Aviocrat  5 หลายเดือนก่อน

      Thank you very much!

  • @nalinijayanetti8852
    @nalinijayanetti8852 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ❤❤

  • @niromanamperi2752
    @niromanamperi2752 ปีที่แล้ว +1

    Very educational, thank you very much

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +1

    මමත්.ඇහැව්වෙ.පළමුවැනි.වතාවට.බොහොමත්ම.ස්තුතියි. සර්.ඔබට.මේ.ගැන.දැනුවත්.කලාට❤

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 29 วันที่ผ่านมา

    Your knowledge and presentation awesome….good luck ❤

    • @Aviocrat
      @Aviocrat  29 วันที่ผ่านมา

      Glad you enjoyed it! Keep an eye out for more videos coming soon.

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 ปีที่แล้ว

    First officer Ferry. great effort was. all saved .perseverance. is. good.

  • @ajithlasantha8269
    @ajithlasantha8269 ปีที่แล้ว +4

    Well explained thank you.

  • @asokaroxs7159
    @asokaroxs7159 11 หลายเดือนก่อน

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්

  • @thilakaratnepunchihewa7230
    @thilakaratnepunchihewa7230 ปีที่แล้ว

    You are very best Sri Lankan engineer

  • @janakahettiarachchi9648
    @janakahettiarachchi9648 8 หลายเดือนก่อน

    CD Sir Weldon....I am proud of you dear brother.your past friend Hetti

    • @Aviocrat
      @Aviocrat  5 หลายเดือนก่อน

      Many many thanks brother

  • @leninjohnson1816
    @leninjohnson1816 8 หลายเดือนก่อน

    What a great job!!! what a interesting knowladgeble story!!

    • @Aviocrat
      @Aviocrat  8 หลายเดือนก่อน

      Glad you enjoyed it!

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 28 วันที่ผ่านมา

    Great revealing thank you 🎉🎉🎉🎉Sir

    • @Aviocrat
      @Aviocrat  28 วันที่ผ่านมา

      Appreciate that!

  • @EC1harshaww
    @EC1harshaww ปีที่แล้ว +1

    Thank you sir. Video ekak enakan iwasillak natuwa hitiye ❤

  • @SandaruwanBmbs
    @SandaruwanBmbs ปีที่แล้ว

    ස්තූතියි ඔබට ..🤝🤝🤝

  • @rsmfernando
    @rsmfernando ปีที่แล้ว +4

    Wow, a comprehensive report on an aircraft losing an engine due to lapses in the maintenance dept the subsequent shortcuts taken by subcontractors, and the actions and behavior of the pilots and cabin crew. I would consider this an enlightening and valuable tutorial for us aircraft enthusiasts and an eye-opener to students engaged in the field of aviation studies alike. Sir, thank heavens no debris damaged or dislodged an aft stabilizer, rudder, and elevator. Thank you for this concise explanation.

    • @user-jk7ss1hc5m
      @user-jk7ss1hc5m ปีที่แล้ว +1

      999œ

    • @vipulawattegedara9200
      @vipulawattegedara9200 ปีที่แล้ว +1

      Very good experience just a correction
      Pratt & Whitney's engine is not Canadian its Corporate office East Hartford, Connecticut USA

    • @priyantha19452
      @priyantha19452 ปีที่แล้ว

      He is qualified aircraft engineer from srilanka air force he know everything about aircraft a to z

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 ปีที่แล้ว

    I know nothing about planes but I enjoy watching your videos. Now I know a lot of things about planes. Thanks a lot.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      Glad you like them!

  • @LondonBanda-qo2xs
    @LondonBanda-qo2xs ปีที่แล้ว +1

    Lovely explanation. ❤

  • @sunilmalkanthamahavidana64
    @sunilmalkanthamahavidana64 ปีที่แล้ว +1

    Thank you very much sir .❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว

    නියමයි.❤ ❤ Good Explanation ❤

  • @donalddonald7140
    @donalddonald7140 ปีที่แล้ว +2

    ජීවිත වල වටිනාකමක් නොසිතන සමාගම්ව තහනම් කිරීමට හොඳ අවස්ථාවක්. මෙවැනි තත්ව පරික්ෂණයක් නොකල ගුවන් යානාවක් භාවිතයට තීරණය කල අය ද ගෙදර යෑවිය යුතුයි. ඔබතුමා වැනි අය ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂක මණ්ඩලයකට පත්කළ යූතුයි. මගේ අදහස. සුදුස්සාට සුදුසු තැන නොලැබීම මුලු ලෝකයේම අභාග්‍යකි.

    • @greengo2603
      @greengo2603 หลายเดือนก่อน

      SRI LANKAN AND MIHIN AIR ALSO SAME

  • @laljayasinghe9088
    @laljayasinghe9088 8 หลายเดือนก่อน

    Thanks for storytelling 🎉🎉🎉🎉❤❤❤❤

    • @Aviocrat
      @Aviocrat  5 หลายเดือนก่อน

      My pleasure 😊

  • @DilankaRandika-c4s
    @DilankaRandika-c4s 26 วันที่ผ่านมา

    Airframe technician kenek widiyta oba kiyna wisthra godk watinwa sir❤

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว

    Excellent presentation.
    Thankyou.

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx ปีที่แล้ว +1

    Good explanation. Super. One more sir.thanks

  • @chamindapremasiri2488
    @chamindapremasiri2488 8 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @anuvlogs4933
    @anuvlogs4933 ปีที่แล้ว

    Alut video ekak enkl සති ganak balan hitiye....jaya wewa...🎉🎉🎉❤❤❤

  • @shanthiperera2096
    @shanthiperera2096 11 หลายเดือนก่อน +5

    මේගැන දැනගන්න ඔබ කොපමණ ඉගෙන ගන්න ඇතිද. සිංහලෙන් දැනුවත් කරන්න අපහසුබව දන්නවා, ඔබ ගන්න උත්සාහය අගේය කල යුතුමයි. ඔබ‍ට ජයවේවා.

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 8 หลายเดือนก่อน

    So nice .good luck

    • @Aviocrat
      @Aviocrat  5 หลายเดือนก่อน

      Many many thanks

  • @Kithsirime
    @Kithsirime 8 หลายเดือนก่อน

    Exellent explanation ,Understood a lot of things about aviation field.tnx a lot.

    • @Aviocrat
      @Aviocrat  8 หลายเดือนก่อน

      Glad to hear that

  • @chandanajayalal4327
    @chandanajayalal4327 ปีที่แล้ว

    Very good Videos. Thank,s. Sir.

  • @shanthajayaweera403
    @shanthajayaweera403 ปีที่แล้ว

    Waiting for next..thanks..so much.

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf 8 หลายเดือนก่อน

    Good Explanation 👍

    • @Aviocrat
      @Aviocrat  8 หลายเดือนก่อน

      Glad you liked it!

  • @amilaruwan2012
    @amilaruwan2012 ปีที่แล้ว

    Excellent delivery sir.

  • @sudathkumarasinghe6335
    @sudathkumarasinghe6335 ปีที่แล้ว

    Excellent work...appreciate ...!

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +3

    රණවිරුවාණනි ,ඔබට ජය.
    මේ මහත්තයට බොහොම ස්තුතියි.අපිව දැනුවත් කළාට.තෙරුවන් සරණයි.

  • @lalendramorawaka1107
    @lalendramorawaka1107 ปีที่แล้ว +1

    I really enjoyed and recalled my memory back with my flying days 👍👍
    I flew with Aramco Aviation as a Purser and a cabin crew from 1989 - 1993 in Boing 737 -200s which is the same model Aircraft,
    I have faced few emergency landings but not so severe one though 😮😮
    One when we were flying in about 39,000 ft. One engine warning lights pop-up and we had to shut the engine and fly with single engine 😂
    And so many other emergency situations but really enjoyed flying the Boings😊😊
    Also I have flown Fokker 27s and BAE 146s

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +1

      Than you for sharing your experience with us sir

  • @sanujasachinthaka3061
    @sanujasachinthaka3061 ปีที่แล้ว

    Superb explain ❤️

  • @SomapalaBalasooriya
    @SomapalaBalasooriya ปีที่แล้ว

    Excellent, verycle

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว

    Good explanation..❤

  • @upulhevanayake7418
    @upulhevanayake7418 หลายเดือนก่อน

    Best explanation..thanks sir

    • @Aviocrat
      @Aviocrat  หลายเดือนก่อน

      So nice of you

  • @HeshanKavinda-z9r
    @HeshanKavinda-z9r ปีที่แล้ว +1

    Nice❤

  • @LahiruKirillawala
    @LahiruKirillawala ปีที่แล้ว

    Very informative ✈

  • @nandanagalhenage9023
    @nandanagalhenage9023 ปีที่แล้ว

    Very good explanation

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 8 หลายเดือนก่อน

    Thank you

    • @Aviocrat
      @Aviocrat  8 หลายเดือนก่อน

      You're welcome

  • @drsgth
    @drsgth 8 หลายเดือนก่อน

    Excellent explanation….

    • @Aviocrat
      @Aviocrat  8 หลายเดือนก่อน

      Glad you liked it

  • @wajirafernando7672
    @wajirafernando7672 ปีที่แล้ว

    Thank you ❤

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 ปีที่แล้ว

    Excellent