ගුවන් මෙහෙයුම් නීති උඩුයටිකුරු කළ ඓතිහාසික ගුවන් ඛේදවාචකය | Eastern Airlines FLigh 401

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +3

    මෙිි වැඩසටහන සිංහලෙන් කරන එක නම් හරි වැදගත් ❤ 🇱🇰🙏

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 ปีที่แล้ว +2

    ඔබට බොහොමත්ම ස්තූතියි අපිට ආශාවක් තිබුනත් දැනගන්නට නොහැකි දේවල් සිංහල භාෂාවෙන් ම දැනගන්න අවස්ථාව ලබාදීම ගැන. හරිම ආකර්ෂණීය යි.

  • @sagarikaweerarathna3035
    @sagarikaweerarathna3035 ปีที่แล้ว +2

    පටිට දක්ෂ​යෙක් ඔබ ජය..❤❤❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว +6

    ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවාට.

  • @nadullaknidu3692
    @nadullaknidu3692 ปีที่แล้ว +8

    සප්ත කන්‍යා crash එකෙ විඩියෝ එකක් ඔනේ 😊

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +5

    සතුටුයි මේ ගැන හොඳ බැහැදිලි කිරීමක් එක්ක ගෙනෙන වැඩසටහන ගැන.. මේ සියල්ලක්ම මා Nationala Geography Channel එකේ Aircrash investigation කියන වැඩසටහන් මාලාවලින් පෙන්වනවා... හැමෝටම ඒ අවස්ථාව නැති නිසා ඔබතුමා කරන දේ ප්‍රශංසනීයයි...

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 หลายเดือนก่อน +1

    ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරනවට...❤

  • @danushagayan2209
    @danushagayan2209 วันที่ผ่านมา

    Mn obathumage videoes lagadi balanna gaththe...den godak videoes balala thiyenne...oba thumage pehedili kirima wishishtai...

  • @Ranil-jayasinha
    @Ranil-jayasinha หลายเดือนก่อน

    ඉතාමත් වටිනව .ආසාවෙන් සිටින විසයක් පිලිබදව මෙවැනි වීඩියෝ සිදු කරන එක..

  • @Lakshan-b3y
    @Lakshan-b3y 14 วันที่ผ่านมา

    මුන්ට වැඩිය අපේ බස් රියදුරන් හොඳයි.

  • @mahindam3005
    @mahindam3005 ปีที่แล้ว +2

    මම ඒ කාලෙ ඔය සිද්ධිය පත්තර වලින් දැක්කා 😮😮😮

    • @mahindam3005
      @mahindam3005 ปีที่แล้ว +2

      ඔබ ඒ ගුවන් යානය කඩා වැටුනේ ජලාශයකට බව පැවසුවත් සත්‍ය නම ඒවඩ් ලේඩස් වගුරු බිමම

  • @hrvideo5654
    @hrvideo5654 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහ්න් පෙලක් ❤️,ලංකාවේ සිදුවුනු ගුවන් අනතුරු ගැනත් ඔය වගේ හැදින්විමක් කරන්න පුලුවන් ද?

  • @dushanthalakmal3964
    @dushanthalakmal3964 ปีที่แล้ว +1

    සප්ත්‍ය කන්‍ය අනතුර ගැනත් දාන්නකො වීඩියෝ එකත් ..thank you

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 2 หลายเดือนก่อน

    Oyage me wadasatahana me you tube karayange okkotama wada arthawath. Pattai. Supirima💪👍❤️

  • @vipulabandara3563
    @vipulabandara3563 ปีที่แล้ว +2

    I think you are the sutable officer for aviation industry in the werld❤❤ good luck and my deepaast congratuletion this chanel

  • @geethanjayasekara9098
    @geethanjayasekara9098 ปีที่แล้ว

    Aeroflot ගුවන් අනතුර ගැනත් වීඩියෝ එකක් කරන්න සර්

  • @sakuntharajith3975
    @sakuntharajith3975 ปีที่แล้ว

    නියමයි. දිගටම කරන්න. ❤

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ❤

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว +1

    Mr dananjaya
    Thanks

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +2

    ඔය කියන කාලවකවානුවේ,Tristar ගුවන් යානා වල control panel තිබුනේ Analog system එකට නේද.
    ඉතින් එවිට වැරදීමකින් සිදුවන ස්විච්චියක් දැමීමෙන් සිදු වෙනම් වරද මොනිටර් වන ක්‍රමයක් නෑ නේද..🤔🤔.
    මෙම අනතුර ගැන දැනුවත් කිරීම ගැනමට බොහොම ස්තුතියි.👍💚

  • @shandlk
    @shandlk 7 หลายเดือนก่อน +1

    කරුණාකරලා පැහැදිලි කරනව ද ඇයි අනතුරකට කලින් ඉන්ධන සියල්ල එක්වර ම ගුවන් යානාවෙන් ඉවතට නිදහස් කරන්න බැරි.
    බොහෝ විට ඒවා දැවී අවසන් වේවි නේ ද බිමට වැටෙද්දි.?
    ඒ වගේ ම ඇයි ආරක්ෂිත උසකදී ආසනය ඉවතට විසි කෙරෙන යාන්ත්‍රණ (යුද ගුවන් යානා මෙන්) හෝ පැරචුට් භාවිතා නොකරන්නෙ ඇයි..?

  • @binojchathuranga6543
    @binojchathuranga6543 ปีที่แล้ว

    Super, ඔයාගෙ videos 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤. My congratulations 🤝

  • @devakafernando6751
    @devakafernando6751 ปีที่แล้ว

    Good explanation keep it up.
    All the best.

  • @HP-xe1zc
    @HP-xe1zc ปีที่แล้ว

    චන්ද්‍රකාන්ත ධනංජය. හොඳයි හොඳයි.

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha ปีที่แล้ว

    Thanks sirr asawen aluth deyak hamdama igana gannwa❤

  • @ranjithseneviratne1785
    @ranjithseneviratne1785 ปีที่แล้ว

    Thanks..is there video on 7 virgines plane crash in our country?

  • @dimuthuwijesekara6031
    @dimuthuwijesekara6031 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @jayathnandana7955
    @jayathnandana7955 ปีที่แล้ว

    my interest in this field is like a huge mountain But i know little or nothing. You quench my thirst Tks very much

  • @SlCricket-ov9rm
    @SlCricket-ov9rm 9 หลายเดือนก่อน

    Chaina airline 140 වීඩියෝ එක ඕනේ

  • @asokaranjan1844
    @asokaranjan1844 ปีที่แล้ว

    Very interesting presentation

  • @Rehaaan17
    @Rehaaan17 10 หลายเดือนก่อน

    Very interesting video series sir!!❤️Thank you

  • @thusalthurandhajayaneththi3274
    @thusalthurandhajayaneththi3274 ปีที่แล้ว

    DC-10 යානා ගැන video එකක් පුළුවන්නම් ගේන්නකො.😁

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect content 👍👍

  • @upulsamantha6830
    @upulsamantha6830 ปีที่แล้ว

    thank you ❤

  • @LahiruKirillawala
    @LahiruKirillawala ปีที่แล้ว

    British Airways Flight 111
    Malaysian MH370
    flight දෙක ගැනත් වීඩියෝ එකක් අරන් එන්න.. 🔥

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම nose landing gear එක නියමිත පරිදි lock වෙලාද තිබිලා තියෙන්නේ?එහෙම වෙලා තිබිලත් මේ අනතුර සිදු වුණා නම් හරිම අපරාධයක් 😢

  • @Japan_Vibesz
    @Japan_Vibesz ปีที่แล้ว +1

    සතියකට වීඩියෝ 2ක් දාන්නකෝ අයියේ.🙏

  • @binojchathuranga6543
    @binojchathuranga6543 ปีที่แล้ว

    තව boeing 747 jumbo jet crashes ගේන්න

  • @darshanaprasad77
    @darshanaprasad77 11 หลายเดือนก่อน

    SLAF උන අනතුරැ ගැන වාර්තාවක් කරන්න සර්
    විශේෂයෙන් මොනාත් පෙරේරා සර්ගෙ ඉන්සිඩන්ට් එක ගැන

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 ปีที่แล้ว

    ❤congratulations

  • @thusithaperera6766
    @thusithaperera6766 ปีที่แล้ว

    Grate presentation thanks

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx ปีที่แล้ว

    . Thanks sir good explanation. One more.

  • @senakabandara4367
    @senakabandara4367 ปีที่แล้ว

    Thank you very much… good knowledge it is…

  • @dhammikaperera6312
    @dhammikaperera6312 ปีที่แล้ว

    Thanks

  • @malashriyapa4375
    @malashriyapa4375 ปีที่แล้ว

    Well Explained...
    Thank you Sir...
    And waiting for more...
    👏 👏 👏 👏 👏 👏 👏

  • @dilruwankosala6574
    @dilruwankosala6574 ปีที่แล้ว +1

    මේවා බලද්දි තේරෙන විදිහට pilot ලාට වඩා tipper drivers ලා හොදයි වගේ..

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 ปีที่แล้ว

    Good explanation !!!!

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +1

    මේ සිද්ධිය ඒ දවස් වල ලංකාදීප පත්‍රයේ කොටස් වශයෙන් ගියා. ගුවන් නියමුවන්ගේ අවතාරද විටින් විට මතුවී ඇතිබව ලියවුනා. මෙය ඇත්තක් නම් පුනරුත්පත්තිය සනාථ කිරීමට අවස්ථාවක් වෙනවා නේද?

  • @supunpeiris4097
    @supunpeiris4097 ปีที่แล้ว

    Thank you ayyee❤

  • @ranjithweerasinghe5788
    @ranjithweerasinghe5788 ปีที่แล้ว

    Mh 370 gana vidiyo akk karanna

  • @indika8124
    @indika8124 ปีที่แล้ว

    Hamotama Labadena Danumata Obata Sthuthi👍

  • @everything4156
    @everything4156 ปีที่แล้ว

    ඔබට ස්තුතිය සර්...❤❤❤👏👏👏 11000 congrts 👏👏 ම්න් sub කරන්කොට මතකෙ හැටියට 280 ගානක් හිටියෙ.. ජය වෙවා..👍👍

  • @sudathpadmasiri6855
    @sudathpadmasiri6855 ปีที่แล้ว

    ලෑන්ඩින් ගියර් ඇත්තටම දිගෑරිලා, ලොක් වෙලා තිබුනෙ නැද්ද?

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 ปีที่แล้ว

    Let's discuss something about 1978 Icelandic aircrash in Sri Lanka

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +1

    ලග ලග video දාන එක හොදයි , Lionair & ithiopian crash දෙකක් සිදුවුන 737 max එකේ mcas system එක ගැනත් video එකක් කරන්න , ජයවේවා

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +2

      කරමු

  • @sattech4998
    @sattech4998 ปีที่แล้ว

    Good video❤❤❤

  • @Pethumprasanna
    @Pethumprasanna 7 หลายเดือนก่อน

    මගි ගුවන් යානයක් උඩු
    ගුවනෙහි එක ස් තානයක නතර කරල තියන්න පුළුවන් ද

    • @Aviocrat
      @Aviocrat  7 หลายเดือนก่อน

      බැහැ

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +2

    අනේ අපේ ලංකාවේ සිදුවූ අනතුරු ගැන කෝ???😮😮😮

    • @travel_with_nethu
      @travel_with_nethu ปีที่แล้ว

      ශ්‍රී ලංකාවේදී සිදු වුන Martin air DC 8 ගැන video එකක් කරන්නකෝ sir.

    • @VidushanKavishka
      @VidushanKavishka 11 หลายเดือนก่อน

      Aka Dala thiyenne mn heluwa

  • @mahindakuruppuge
    @mahindakuruppuge 16 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍

  • @nuwanmadushanka951
    @nuwanmadushanka951 ปีที่แล้ว +1

    MH370 ගැන ඔනි❤

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +14

    ස්තුති, මෙය ඇත්තටම වුනේ gear sytem එකේ වරදක් නොවෙයි indicator lights වල වරදක් නේද පසුව සෑම ගුවන් පැය ගණනකට පසුව එම පැනලයේ ඇති indicator lights මාරු කිරීමට ගුවන් සේවා වලට උපදේස දුන්නා නේද, මට තෙරුන විදියට මෙහි ඉංග්‍රීසි Documentry එක බලද්දී මට වැටහුනේ එයයි, නමුත් මේ ගුවන් අනතුරමද දන්නේ නෑ 🤔

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +14

      ඒ වෙන එකක්. ඒ වීඩියෝ එකත් ගේන්නම්

    • @superman8380
      @superman8380 ปีที่แล้ว +2

      😂

    • @dilankavinda8069
      @dilankavinda8069 11 หลายเดือนก่อน

      ​@@superman8380😂😂

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 15 วันที่ผ่านมา

      ​@@Aviocratsir e video eka demmada

  • @chanunimaz4993
    @chanunimaz4993 ปีที่แล้ว

    Mh 370 ගැන ගේන්න

  • @ajothpriyanthathambavita-oh7cu
    @ajothpriyanthathambavita-oh7cu ปีที่แล้ว +1

  • @B.Dhanisa
    @B.Dhanisa ปีที่แล้ว

    රුසියාවේ පෙරෙද වෙච්චි එකත් ඕන ..😊😊😊❤❤❤❤

  • @okithathennakoon2567
    @okithathennakoon2567 ปีที่แล้ว

    belly landing ?... I just think it's dangerous because of how much it affects the central wing tank.

    • @okithathennakoon2567
      @okithathennakoon2567 ปีที่แล้ว

      And do you think that every pilot will be able to successfully make such a landing?

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +2

      Thats 50:50. Anyway thats the last option they have

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 ปีที่แล้ว

    29:10 ❤❤❤

  • @SureshPerera-vn8tp
    @SureshPerera-vn8tp ปีที่แล้ว

    Film ekak beluwa wage mata mevila penuna attamai. ...ammo. ..pau a minisun

  • @okithathennakoon2567
    @okithathennakoon2567 ปีที่แล้ว

    Is there nothing else we can do when the landing gear of an airplane doesn't really work?

    • @okithathennakoon2567
      @okithathennakoon2567 ปีที่แล้ว

      I am asking you about this kind of problem because it is possible to find a solution to it through innovation, which is my scope.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      Belly landing

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 ปีที่แล้ว

    🔥🔥

  • @MahindaRatnayaka-qh1gl
    @MahindaRatnayaka-qh1gl 19 วันที่ผ่านมา +1

    ඔබ මේ ගුවන් යානය කඩා වැටුනේ ජලාශයකට බව පැවසුවහොත් එභි සැබෑ නම එවග්ලේඩ්ස් වගුරු බිමයි

    • @Aviocrat
      @Aviocrat  18 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว

    👌👌👌👌

  • @okithathennakoon2567
    @okithathennakoon2567 ปีที่แล้ว

    I know once a big plane belonging to Polish Airlines landed like that, but all the planes that have landed like that before are small planes so my problem is that landing like that is a very risky act.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว

      Thats very true

  • @DasanayakaWeerarathna
    @DasanayakaWeerarathna ปีที่แล้ว

    👍👍

  • @musicart5182
    @musicart5182 ปีที่แล้ว

    1st..vive ,1st like,1st comment මගෙ.....❤❤❤❤❤❤❤❤

  • @Shan_one_and_only
    @Shan_one_and_only ปีที่แล้ว

    එනකල් බලං වෙනදා වගේ ❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +2

    ඔබගේ වැඩ සටගන් ඉදිපත් කීරීමේදි පුලුවන් තරම් සිංහල වචන පාවිච්චි කරන්ට ,අවශ්‍ය නම් පමණක් කරන්ට ,ගොඩාක් you tube කබ්බො කරන්නේ ඕක උන්ගේ පොශ් ගතිය පෙන්වන්ට ,

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @kumuthudulshan848
    @kumuthudulshan848 ปีที่แล้ว

    ❤❤❤

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว

    👍

  • @YTNET1
    @YTNET1 ปีที่แล้ว

    🎉❤👍👍

  • @upulhenawala
    @upulhenawala ปีที่แล้ว

    🎉🎉🎉

  • @perera666gmali.
    @perera666gmali. ปีที่แล้ว

    ❤❤❤🎉

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว

    කුමන දෝෂයකදි වුනත් පයිලට්ල දෙන්නගෙ අමනෝඥ හැසිරීමයි මේ සියල්ලටම මුල... auto pilot system එක ගැන මෙතරම් විශ්වාසයක් නොතිබුන මොවුන්ට තමන් ගමන්කරන උස ගැනවත් අවධානය නොකර පැනල් බෝර්ඩ් එකේ එල්ලිලා අහවල් දෙයක් කරාද දෙන්නම.... අඩි 2000 සීමාව 900 දක්වා අඩුවුනත් මුන් දෙන්න පැනල් බෝර්ඩ් එක සවිකරා...හදිසි අවස්ථාවක් දැනුම්දීල භාගෙට ලැන්ඩින් ගියර් ඩවුන් වෙලා තියෙද්දි ලැන්ඩ් කරානම් ගුවන් යානයට අලාභහානියක් වුනත් මගීන්ගේ ජීවිත බේරෙන්න තිබුනා... මොනවා වුනත් සියල්ල නොවිය යුතු විදියට සිදුවෙලා ඉවරයිනේ....

  • @madhawadesilva6637
    @madhawadesilva6637 ปีที่แล้ว

    ❤❤😊

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 11 หลายเดือนก่อน

    යකෝ රියල් මාරයෝ දෙන්නෙක් ඒක ප්ලයිලට් ල දෙන්න

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว

    🛩️🛩️🛩️

  • @leonardshirantha7127
    @leonardshirantha7127 ปีที่แล้ว

    Translate

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 ปีที่แล้ว

    What kind of flight engineer he doesn’t know how check like that small things also 😡😡

  • @sudathkumarasinghe6335
    @sudathkumarasinghe6335 ปีที่แล้ว

    Mad pilots ...???

  • @Lakshan-b3y
    @Lakshan-b3y 14 วันที่ผ่านมา

    මුන්ට වැඩිය අපේ බස් රියදුරන් හොඳයි.

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 ปีที่แล้ว

    Thanks

  • @FurFeathersFinsIsland236
    @FurFeathersFinsIsland236 ปีที่แล้ว

    ❤❤❤❤

  • @lenuraakwaththa1340
    @lenuraakwaththa1340 ปีที่แล้ว

  • @Newsmixpro
    @Newsmixpro ปีที่แล้ว +1

  • @surangathelahera8162
    @surangathelahera8162 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @samanthabandara5809
    @samanthabandara5809 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 ปีที่แล้ว +2

  • @sarathkotinkaduwa4605
    @sarathkotinkaduwa4605 ปีที่แล้ว

    ❤❤❤

  • @warunalanka
    @warunalanka ปีที่แล้ว

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 ปีที่แล้ว

    ❤❤❤