Pahadili kirima nm supiri. 👍❤️maru. Man aniwaa balanawa oyage hama vidio ekakma. Pattama supiri. Kisi kammali kamak ne api e story eke innawa wagema danenawa hageema. Maru ehema be hamotama bos oya e athin ai kiyannama deyak ne. Nokiya innam. 😄. Jayama wewa. 💪👌👍❤️❤️❤️❤️
හරිම ලස්සන වැඩ සටහන බලනවා හොඳයි ❤❤❤❤
ගොඩක් අනතුරුවලට හේතුව maintenance ගැටලු සහ human errors නේද, හරිම interesting , දිගටම කරගෙන යන්න ජයවේවො
කාලගුණය කියලත් තැනක තියනවා දැක්ක.
පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි. මේ වැඩසටහන තුලින් ගුවන්යානා ගැන ලබාගැනීමට නොහැකි විශාල දැනුමක් ඔබතුමාගෙන් ලබාගැනීමට හැකියාව ලැබුනි. ඔබතුමාට බොහොම ස්තූතියි 🙏
ස්තුතියි ඔබට,, අහසේ ගුවන් යානයක් දකින ගානේ ඔබ කියාදුන් දේවල් මතක් වෙනවා,,❤
ආස වෙලා තියෙන්නෙ මෙ ගුවන් යානා හුට පට ගැන..❤❤❤
Skip නොකර වීඩියෝ බලන එකම චැනල් එක. දැනුම් සාගරයක් මේක. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට❤
මෙවැනි අනතුරු සිදුවීමට තියන හැකියාව සහ එවැනි අනතුරකදී ගුවන් නියමුවන් අනතුර වළක්වාගත් අයුරු ගැන පැහැදිලි කර දීම ගැන ඔබට බොහොම ස්තුතියි.👍
ජයවේවා 💐
ගුවන් යානා වල සිදුවුනු අනපේක්ෂිත ආපදාවන් පිළිබඳව ගෙන එන කරුණු කාරණා හරිම ආසාවෙන් කුතුහලයෙන් දෑස් අයාගෙන බලාගෙන අහගෙන ඉන්නෙ. ඔබ මේ පිළිබඳව දැනුම් සම්භාරයකින් යුක්ත පුස්තකාලයක්. අපි නොදන්න විෂයක් ගැන ඔබතුමා සරලව පැහැදිලිව විස්තරාත්මක ලෙස කියා දෙනවා. අහසෙ ගුවන් යානයක් පියාසර කරන කොට ඒ දිහා බලාගෙන ඔබ විසින් කියාදුන් විස්තර සමග සංසන්දනයක යෙදෙනවා. ස ්තූතියි ඔබට.තව තවත් මෙවැනි බිහිසුණු අත්දැකීම් බලාපොරොත්තුවෙන් සිටිනවා.
නියමයි ,,,,හොඳයි . අපි ආශාවෙන් බැලුව. හොදින් සවන් දුන්න . ❤❤❤❤❤
ගොඩාක් වැදගත් වැඩසටහනක් .ස්තුතියි .
ඉදිරිපත් කීරීම ❤❤❤❤සුපර් අය්යා
මේ වගේ නාලිකා හරිම අඩුයි දිගටම කරගෙන යන්න.ජය වේවා.....!!!
ඒක වෙන්නේ Fatigue Stress එක නිසා. කම්බියක් කීප සැරයක් නවලා කඩනවා දැකලා ඇති. අන්න ඒ වගේ cyclic load එකක් fuselage එකටත් apply වෙනවා. වායුගෝලීය පීඩන පොලව මට්ටමේ හා අහසේ වෙනස් වීම අනුව. හැම ගුවන් යනයක්ම කිසියම් ගුවන් වාර ගණනකින් පසුව ඉවතලන්නේ cyclic load එක allowable limit එකට ආපු නිසා.
දැනුම් සාගරයක් මේක. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට
ඉතාම පැහැදිලි කරැණු ඉදිරිපත් කිරීමකි.
ඔබතුමා ගේ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන් ....
කලින් ඉන්ග්‍රීසියෙන් බලල තියෙනව. ඒත් ඔබේ විග්‍රහය විශිෂ්ටයි. ස්තුතියි.
ගොඩාක් වැදගත් මේ වැඩසටහන තව ✈ ගුවන් අනතුරු තියෙනවා ඒවා ගැනත් ඔය වාගේ විග්රහ කරන්න අපි බලබලාපොරොත්තුවෙන් ඉන්නේ තව පුළුවන් නම් ලංකාවේ සප්තකන්‍යා කන්දේ වුන ගුවන් අනතුර ගැනත් විග්‍රහයක් කරන්න ඒක ගොඩාක් වැදගත් වෙයි
ඒ ගැන මෙතුමා වැඩසටහනක් කරලා තිබෙනවා
මේ වීඩියෝ එකත් බැලුවා . ගොඩාක් කරුණු දැනගත්තා. ඔබතුමාට බොහොම ස්තුතියි .
නිදහසෙ බලන්න ගත්තා මතක තියන් ඉඳල අද ❤
දේව කාරියක් තරමට රාඡකාරියක කැප උනු ඒ මිස්ට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏
Very insightful. Thank you.
Glad it was helpful!
Lankawe ekk One
It’s very intersesting
Pahadili kirima nm supiri. 👍❤️maru. Man aniwaa balanawa oyage hama vidio ekakma. Pattama supiri. Kisi kammali kamak ne api e story eke innawa wagema danenawa hageema. Maru ehema be hamotama bos oya e athin ai kiyannama deyak ne. Nokiya innam. 😄. Jayama wewa. 💪👌👍❤️❤️❤️❤️
Very well done...... Sir.
බොහොමත්ම ස්තුතියි
හැමදාම වගේ අදත් සුපිරියක්.💗💗💗සප්ත කන්‍යා crash එකේ වීඩියෝ එක එනකම් බලන් ඉන්නෙ
බොහොම ස්තූතියි Aloha airlines flight 243 ගැන ඉක්මනින් video එකක් ගෙනාව එකට .
කොහොමද ? ස්තුති විඩියො එකට ...👏👏👏👏👏👍👍👍👍
Godaak thakshanika danumak labagaththa thanks sir. Thanks agein❤❤❤❤
Very lovely person you for air line industry
Perfect ❤️❤️❤️
Godak hodai video eka thank you❤
පට්ටම චැනල් එකක් අහම්බෙන් හම්බුනේ සුපිරි කියල වැඩක් නැහැ
නියම විග්‍රහය
Most Valuable information.Thank you. Good Luck.
ඒ ගුවන් සේවිකාව අන්තිම මොහොතෙදිවත් හිතාගන්න බැරුව ඉන්න ඇති මොනවද උනේ කියල.. සමහරවිට හිතන්න ඇති යානාවෙ හැමෝම එයාවගේ මැරෙන්න අති කියල.. ඒත් එයා දැනගත්තනම් එයා විතරයි අවාසනාවන්ත උනේ කියල.... RIP 😢
Videios niyameta karanwa❤
Wow interesting 🙌
I think / I feel your explanation is excellent. Thanks a lot!
වෙනද වගෙමයි සුපිරි ❤❤❤❤...සප්ත කන්‍යා ක්‍රෑශ් එක ගැනත් පැහැදිලි විස්තරයක් දෙන්න පුලුවන් නම්..👌👌👍👍
Harima wadgath thank you sirr
Super work aiya. I used to watch english videos. This is great. Keep up the good work
Thanks
Your presentation is excellent ❤ with all the factual data. Please continue your great mission.
Good luck brother 👍
Thank you so much 😀
එනකන් බලන් හිටපු investigation එකක් මේක මම කල්ලෙකට කලින් youtube short එකක දැකපු සිද්දියක්
මේ චැනල් එකෙන් එනකන් බලන් හිටියෙ❤
Thank u 😊
Perfect content 👍
Exellent ❤❤
Well. Brother could you please bring some vedio about fighting jets . Thanks
Please watch our other channel Nenasa.
Great explanation sir can you do a video about air traffic control tower
Yeah will do
මෙතන සිදුවුන ප්රධානම්වරද මේ අනතුරට හේතු ව දුටු කෙනාට එය දැනුම්දීමට නොහැකි වීම,හා ඊට ප්‍රතිපාදන නොතිබීම.අදටත් එවැනි තත්ත්වයකින් උපුටා ගැනීම් ලබා ගැනීමට අවස්ථාව තිබියද යන්න සැකයි.
Good video❤❤❤
ශ්‍රී ලංකාව තුළ සිදුවුණු සප්තකන්‍යා ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්න
මම මීට පෙර මේ ගුවන් අනතුර පිළිබදව වීඩියෝ එකක දුටුවා ඔබ සදහන් කල මගී කාන්තාව ගුවන් සේවිකාවකට ඇය දුටු පැල්ම ගැන පැවසුවත් ඒ අවස්ථාවේ එම ගුවන් සේවිකාව සිටි කාර්යබහුල තත්වය නිසා ඒ අවස්ථාව මගහැරී ගිය බව.
එම වීඩියෝවේ ඒ පිළිබදව විශේෂයෙන්ම සදහන් කර තිබුනා.
Onathumage pahadili kireem harima vidyathmakai
ai cockpit eke voice witharak record karanne. ai ekata cctv danne naththe..?
ගුවන් නියමුවන්ගෙ පෞද්ගලිකත්වයට හානියක් විය හැකිය යන පදනමින් ඒ ගැන පවතින්නෙ විවාදයක්
@@Aviocratමගේ අදහස නම්, පෞද්ගලිගත්වයට හානි වෙන්න pilot ගේ ගෙදර නෙමෙයි නේ. තවත් මිනිසුන් 200ක් 300 කගේ ජීවිතත් සමග ඔවුන් රැකියාවක නිරත වෙන්නේ. එම නිසා cockpit එකෙහි cctv තිබ්බා නම් හොදයි. එහෙනම් මීට වඩා ගොඩක් දේවල් දැනගන්න තිබුනා.
Mn Danna widihata obathuma aircraft engineer kenek me thenata Apu widihata poddak kiynn puluwand lankwe study kalada nettan pita ratakda kiyla loku udawwak❤
Boing plane ekak aran yana widiya gana sampurnayenma video ekakin one❤
I watched the movie Aloha flight 243
can you do a video about MH370 Plane Mystery
Yup
❤❤❤❤❤❤❤
ගොඩක් වැදගත් වචන english වලින් කියන එක තමයි අවුල😂
අයියේ කොරියාවෙි ඡේඡු jet එකට මොකද උනෙ කියල vedio එකක් ගේන්නකෝ..😢🇰🇷
අනිවාර්යයෙන් කරනවා
මල බැදෙන්න ඔය රිවට්ස් හදන්නෙ යකඩ වලින්ද කරුනාකර පහදන්න සර්
👍👍👍
❤🙏
මේ ගැන film එකක් තියෙනවා නේද?
💯💯💯💯
✈️✈️✈️
Asawen kuthuhaleien balapu hodame wedesatehane
අයියෝක තවත් යූටියුබ් චැනල් එක තිබ්බා මගියෙක් මේ නගින්න කලින් ඕක දැක්කා කියලා
❤❤
ගොඩක් ආරක්ෂිත Airbus ද boeing ද?😮
C check ekadi..structure eka balanawa nada
බලනවා
ලංකාවේ සප්ත කන්‍යා කන්දේ DC8 අනතුර කවදාද ගේන්නේ ???
අදාල ප්‍රදේශයටම ගිහින් කරන්න හිතන් ඉන්නෙ
@@Aviocratබලාගෙන ඉන්නේ ,,සුපිරි වීඩියෝ එකක් ඒ ගැන...❤
🙏
අයියේ maintenance checks ගැන වීඩියෝ එකක් කරන්න. අයියේ දවසක් මන් කිව්වෙ මන් මගේ A level project එකට කරේ දෙවන ලෝක යුද්ධෙදී පැසිෆික් කලාපයේ ඇමරිකාව සහ ජපානයේ ගුවන් සටන් සහ ඒ ගොල්ලොන්ගෙ flights ගැන. මගේ මහගෙදර තිබිලා මට ඒ project එක හම්බුනා. මන් කැමතියි ඒක අයියට පෙන්නන්න. මට ඒකට ක්‍රමයක් තියෙයිද ?
cdslaf@gmail.com Contact me
Mage 24 wana birthday 1
❤❤❤🇳🇿🇳🇿🇱🇰
ඇයි මේ වීඩියෝ කොලිටි අඩුවෙලා 🙂
මගේ ප්‍රශ්නෙ ගොං ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් මට හිතෙන්නෙ ඇයි flight එකක් කඩන් වැටෙද්දි. passenger Auto rejection system එකක් හදන්න බැරි ඇයි කියල. Seats set එක පිටින් හරි එක seat එකක් ගානෙ හරි. නැත්නම් passengers ල ඔක්කොම එක පාර reject පැරිශ්ට් එකකින් පහලට එන විදියක්. නැත්නම් flight එක කොටස් විදියට remove වෙල පැරිශුට් වලින් land වෙන්න හදන්න බැරිද.
අනාගතේදි එහෙම එයි
කරුණාකර මට කියන්න ගුවන් යානා වේගය මැනීම සඳහා චන්ද්‍රිකා වලින් සහාය ලබා ගන්නවාද?
ඔව්
ඔය විදියටම ඔලුව හරියෙන් ගැලවිලා වැටුන TWA 800 ෆ්ලයිට් එක බේරගන්ඩ බැරි වුණේ ඇයි
TWA flight eke fuselage eka yatin thamae blast une cockpit eka flight eken wen una kisima deyak karanna time ekak thibune na
වීඩියෝ එක දාලා විනාඩි 9යි
සර් ඇයි අඩි 20000වගේ ඉහලින් fly කරන්නෙ කරුනාකර පැහැදිලි කරන්න
Video එකක් ගේන්නම්
වැඩේ හොදයි ,,,සිංග්ලීෂ් වීමයි අවුල,,,!!?
ඇත්තටම , ධනංජය....ගුවන් ගමනක් කියල කියන්නෙ ඉතාම සුපරික්ෂාකාරීව තම යානාව නිරීක්ෂණය කරන එක . මේක මම ඔබට කියාදිය යුතු නෑ . මගේ ගුරුතුමා ඔබ. ඉතින් මේ වගේ සොයා බැලීමක් කරන්න ,, අඩුම තරමේ ටෝච් එකක්වත් නැද්ද . කිලෝ මීටර ගනන් එලිය වදින ටෝච් තියෙනවා නෙ. නේද . මම මම අබුඩාබි වලට ගුවන් ගමන් වාර 40 කට වැඩිය කරල තියෙනවා . අබුඩාබි වලට පැය 05...06 ක් වගේ කාලයක් fly කරන්න වෙනව මගේ මතකයේ හැටියට . මට කිසිම අනපේක්ෂිත සිද්දියකට මුහුණ දෙන්න වෙලා නෑ . හැබැයි මම හැමදාම ටිකක් බයයි . ඒක නිසා drink එක දාගන්නව.
Drink දාල pilot ලට fly කරන්න පුලුවන්ද, බීලා පාරෙවත් යන්න දෙන්නේ නැති එකේ fly කරන්ඩ පුලුවන්ද
මෙහෙමයි . Flight එක ඇතුලට ගියාම තමයි drinks ගන්නෙ. අපි fly කරන්න පටන් ගත්ත වේලාවෙ ඉදල පැය බාගයකට පස්සෙ කෑම දෙන්න පටන් ගන්නව. ඒත් එක්කම සමහර Airplanes වල වයින් දෙනව. මම ගියපු හැම දවසකම මට ලැබුනෙ බ්‍රැන්ඩි නැත්නම් විස්කි. මට මතක විදියට 25g ක් වගේ තමයි දෙන්නෙ . කෑමට කලින්, අපිට පුළුවන් ඉල්ලීමක් කරන්න මට මදි තව ගන්න පුළුවන් ද කියල . මේකෙදි මේ ආකාරයම කරන්න flight එකේ සෙනග බලපානව. ඒ කියන්නෙ අපි හිතමු,,,flight එකේ සීට් 200 යි කියල . එතකොට යන්න හෝ එන්න ඉන්නෙ 100....150.....75...යි වගේ කියල , අන්න ඒ අවස්තාවෙදි ලේසියෙන් ම පුළුවන් අපිට ඕනෙ තරම් බොන්න. අනික එහෙම බොන අය හිටියොත් ඉන්නෙ එක්කෙනයි , දෙන්නයි. අපි අර ඉල්ලීම කලාම ගොඩක් දුරට පිරිමි සේවකයෙක් ඇවිත් කැබින් එකටම එක්ක යනව . ගියාම අඩුම තරමේ බාගයක් තමයි කැබින් එක උඅඩින් තියන්නෙ. එතන ඉදල තමුන්ට ඇති තරම් බීල එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව . ඊලග කාරනේ flight එක full නම් එහෙම බොන්නත් පුළුවන් . ඒකට ක්‍රම කීපයක් තියෙනවා . ඒක පුද්ගලිකයි. මට වතා කීපයක උන අත්දැකීමක් කියන්නම් ඔයාට . අබුඩාබි Airport එකේ ගිහින් බහිනකොට වෙරි. ඒත් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ . ඔහොම තමයි flight එකේ බීල යන්නෙ. මම ඒක කරන්නෙ බය අඩුකරගන්න. ඔබ එහෙම කරන්න එපා . මම හිතනව උත්තරය ප්‍රමාණවත් කියල . එහෙම නැති නම් ඕන ප්‍රශ්නයක් අහන්න .
බොහොම වටිනවා පිලිතුරු දුන්න එක, කිසිදු අනතුරක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා, drinks ගත්ත වෙලාවක හදිසි තත්වයක් ඇතිවුනොත් reaction එකට ඒක බලපානවා නේද, එවැනි අවස්තාවක ඒක risky වැඩි නැද්ද
@@pathumsameera5978 ඔවු . මෙහෙමයි ගානකට තමයි . ඉතා වැදගත් විදියට හැසිරෙන්න ඕනෙ . බය ගතිය ටිකක් අඩු කරගන්න. ඔබ කියු දේත් ඉතා වටිනව මට . බොහොමත්ම ස්තුති
නියමයි ,,,,හොඳයි . අපි ආශාවෙන් බැලුව. හොදින් සවන් දුන්න . ❤❤❤❤❤
❤❤❤❤
නියමයි ,,,,හොඳයි . අපි ආශාවෙන් බැලුව. හොදින් සවන් දුන්න . ❤❤❤❤❤