මන්න රමේෂ් සහ කොටහැර පොඩ්ඩා ගැටෙන අවිස්සාවේල්ල පාතාලය | 2023-10-24 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මන්න රමේෂ් සහ කොටහැර පොඩ්ඩා ගැටෙන අවිස්සාවේල්ල පාතාලය
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 257

  • @amashaaaaaaaa
    @amashaaaaaaaa 10 หลายเดือนก่อน +29

    අපිත් අවිස්සාවේල්ලේ. රමේශ්ව වගේම පොඩ්ඩවත් දන්නවා. රමේශ් වැරදි කරල ඇති. නමුත් කවදාවත් අහිංසක මනුස්සයෙක්ට කරදරයක් කරල නෑ. අසාධාරණය පෙන්නන්න බැරි කෙනෙක් ඒ. නියම පිරිමියෙක්. තමන්ගේ සහෝදරයා ට කෝමා වෙන්න ගැහුවම කවුද ඉවසන්නෙ..? අවිස්සාවේල්ල පොලිසිය කරන තරමක් කරන්නෙම ජරාව කන එක. අවිස්සාවේල්ලේ පොඩි කොල්ලොව නිකන් පාරෙ හිටියත් අල්ලන් ගිහින් හයි කෝට් දානවා. ඒකත් කුඩු 5g ට වඩා දාලා. කුඩු දැකලවත් නැති උන් හයි කෝට් කනවා. ඒවට කෝ සාදාරනයක් ? කුඩු ගහන උන් අල්ලන් ගිහින් හයි කෝට් දැම්ම කියල කුඩු වාරණය කරන්න පුලුවන් ද? ඇයි කුඩු ගෙන්නන තැනින් නතර කරන්න බැරි ? අපරාධ කරන ආයතනම කොහොමද අපරාධ වලක්වන්න උත්සාහ කරන්නෙ ?

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 5 หลายเดือนก่อน

      Ane hutto oka pake chandiyak bn malan meruwa keyala u aiyada gothaya okage ambu daruwoth hedi gewela yana one hena 7ma gahapan hena 7ma gahapan hena 7ma gahapan hena 7ma gahapan wahi nethi hena 7ma gahapan 22:52

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 5 หลายเดือนก่อน

      Ayath keyane hena 7ma gahaapan hena 7ma gahapan heena 7ma gahapan hena 7ma gahapan hena 7ma gahapan hena 7maa gahapan hena 7ma gahapan abu daruwoth anga wekala wela dasa wada dela mereyan kala kane wesa balla henama gahapan hemana gahapan hena 7ma gahapan paramparawata wadapu untai unge sahodarayanTain henama gahapan meka penn bemak saman dewayange adaveyae okTa gelawemak ne

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 2 หลายเดือนก่อน

      Ahemada uba danawada hutto mam kauda keyala puka nodi edapan thawath sahana idireyata ube oya ramsheta cid akata Warren balana pagodata

    • @amashaaaaaaaa
      @amashaaaaaaaa 2 หลายเดือนก่อน

      @@user-gh2ob3fd6h 😂😂😂 eeya hutto

  • @isharasampath6931
    @isharasampath6931 10 หลายเดือนก่อน +18

    මොනවා නැතත් මන්නා රමේෂ් අමූලීක ඇත්තක් කියනවා ලංකාවේ පොලීසිය ගැන.අපිත් ඕන තරම් ඔය අසාධාරණය දැකලා තියෙනවා..

    • @amashaaaaaaaa
      @amashaaaaaaaa 10 หลายเดือนก่อน +3

      විශේෂයෙන්ම අවිස්සාවේල්ලේ පොලීසිය ගැන

  • @sameeramadusantha4665
    @sameeramadusantha4665 10 หลายเดือนก่อน +13

    මන්න රමේෂ් කියන්න කතාව හරිබන්
    පොලීසිය තමා ඔයසේරම කරන්නෙ සල්ලි තිබ්බොත් හරි ගොඩක් සල්ලිදෙනඑකා බේරෙනව

  • @ishannipuna4735
    @ishannipuna4735 10 หลายเดือนก่อน +11

    බැලුම්ගල කරන දෙන්නට අරුගේ මොන වැරද්ද කිව්වත් හොදට ඇහෙනවා විස්තර කියන උන් විශ්වාස කරනවා හැබැයි ඒ විශ්වාසවන්ත කෙනාම පොලිසිය ජරාව කන එවා කියද්දි සල්ලි වලට නැමෙන එවා කියද්දි ඇහෙන නෑ වගේ ඉන්නවා 😂 එ උනාට බැලුම්ගලේ කතාව කොහොමද

  • @indikaajith8240
    @indikaajith8240 10 หลายเดือนก่อน +8

    අසාදාරනයට හරියට පිලිතුරක් නැත්නම් අහිංසක කොල්ලො තව තවත් අපරාද කාරයො වෙන්න තියෙන අවස්ථාව වැඩියි.

  • @sn9966
    @sn9966 10 หลายเดือนก่อน +9

    මේ එක්කෙනා කියපු එක දෙයක් හරියටම හරි අපි ඉහලට ගිහින් oic ගෙන් වෙන අසාධාරනේ කිව්වම ඒ ඉහලින් කතා කරන්නෙත් oic ටමයි...හොරාගෙ අම්මටම කිව්ව වගේ තමයි...අයියෝ අපරාදේ😂...
    මයික් එකක් අරන් පාරට බැහැලා මිනිස්සුන්ගෙන් අහලා බලපන් බැලුම්ගල...පොලිසිය හොදයි නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ...

  • @pradeepshashi
    @pradeepshashi 10 หลายเดือนก่อน +7

    මෙහෙමයි කවුරු මොනවා කිව්වත් රමේෂ් කියන්නේ කවුද කියලා මිනිස්සු ගොඩාක් දන්නවා හොඳ ඉගෙන ගත්තු කොල්ලෙක් ඔහුට වෙච්ච අසාධාරණ නිසා තමයි මෙහෙම වුණේ අවිස්සාවේල්ල පොලිසිය මෙව්වට සම්පූර්ණ වගකියන්න ඕන

  • @lesjayaweera7695
    @lesjayaweera7695 10 หลายเดือนก่อน +5

    Best example of lawlessness and corruptions, destroy human lives.

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 12 วันที่ผ่านมา +1

    බොහොම සාමකාමීව ඉන්නෙ නුවර මිනිස්සු 😊

  • @user-yx8qd3fk6l
    @user-yx8qd3fk6l 10 หลายเดือนก่อน +9

    Neth fm හිතාගෙන ඉන්නෙ පොලීසියේ ඉහලට කිවුවම මේං කියල සාධාරනේ වෙයි කියලා 😂😂

    • @chamilananda1446
      @chamilananda1446 10 หลายเดือนก่อน +1

      meken deyak wenawa. Minissu dan gannawa ethakota mewage inna ayata mokuth nokara inna baha

  • @tharakathusitha7427
    @tharakathusitha7427 10 หลายเดือนก่อน +17

    මම රමේෂ් අයියව දන්නවා. හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්. පොඩ්ඩලා වගේ නෙමෙයි.පොලිසියේ උන් තමයි පොඩ්ඩලාගේ පැත්තට support කරන්නේ.

    • @amashaaaaaaaa
      @amashaaaaaaaa 10 หลายเดือนก่อน +1

      100%

    • @user-yv3wv4ie8l
      @user-yv3wv4ie8l 3 หลายเดือนก่อน

      Hm

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 2 หลายเดือนก่อน +1

      Egaena gatta hiindada Dan CCD ake ..balla wage sambolai bathue. Kane .ane pako dukanm balana Warren math ene ahe no aka danm kata karala Warren .eddi .uta pampass 2k. Aran Warren pagoda pare kagelis aka gawata 😂😂😂.eye reta u kewe soya bn .. 😂😂

  • @musichitz8662
    @musichitz8662 10 หลายเดือนก่อน +6

    මෙච්චර ගෙම් ගහන උන් ඉන්නවා නම් ඇයි බැරි පොලිසිය හරි හමුදාවෙන් හරි මුල් වෙලා මේ පාතලේ කියන උන්ව මරලම දාන්න වෙනම සෙට් එකක් හදන්න,ලංකාවේ කොහේ හරි ගමක ,නගරයක නමක් හදන් එන එකෙක් ඉන්නවා නම් හොයලා මුල් අවදියෙම මරලා දාන්න ඔනා කාලකන්නි හැත්ත,,ඒ වාගේ ටිම් එකක් හදලා මුන්ට ගහගෙන ගහගෙන ගියානම් මුන් බය වෙනවා නේ .රටට ඉන්න පිලිල හැත්ත

  • @dinushabandara1157
    @dinushabandara1157 10 หลายเดือนก่อน +5

    උන්ගෙන් උන් ගැන විස්තර අහනවා කියන්නේ නිකන් හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්... 💔

  • @dewakakelum8882
    @dewakakelum8882 10 หลายเดือนก่อน +4

    පොලිසියත් සමහර නඩුවලදි නිවාරදි වැරදි කරු හොයන්නෙ නැතුව ලගින් යන එකෙක් දාල උසාවි දානවා.

  • @preradon593
    @preradon593 10 หลายเดือนก่อน +8

    පිලිපින ජනාධිපති තමයි නියම පිලිතුරු දුන්නේ පිලිපින පතාලයට😂😂😂

  • @sampathdanushka4930
    @sampathdanushka4930 10 หลายเดือนก่อน +6

    කවදාවත් මරන චේතනා නෑලු.. පොඩ්ඩා බබා කරලා බැලුම්ගල .. 😅 නිරාව මැරුවේ කොහොමද අහපංකෝ.

  • @kelumdineshHA
    @kelumdineshHA หลายเดือนก่อน +3

    පාතාලෙ බිහි වෙන්නෙ පොලිසිය , දේශපාලන බල්ලො නිසා විතරමයි

  • @risaraautohouse3846
    @risaraautohouse3846 10 หลายเดือนก่อน +7

    පුළුවන් නම් ඕවා පිටුපස්සෙ ඉන්න දේශපාලකයෝ ගැන හොයපල්ලා බං. බොරු වැඩ නොකර.

  • @rohanmcmighty
    @rohanmcmighty 4 หลายเดือนก่อน +3

    මේ වගේ ප්‍රශ්නෙකට මුහුනදුන්නොත් ඕනෑම අහිංසකයෙක් අංගුලිමාල වෙන්න පුළුවන්. නෙත් එෆ් එම් පුළුවන් නම් හැම වැඩසටහනක්ම අවසානයේ ජනතාවට පණිවිඩයක් දෙන්න "මේක මට උනානම් මම නම් කරන්නේ මෙහෙමයි" වගේ උපදෙසක්. මොකද ඔබලා දැන් කරන්නේ ප්‍රශ්නේ මතු කරනවා, අදාළ පුද්ගලයාට අසාධාරණය වෙලා ඔහු පාතාලෙට යොමු උන හැටිත් පෙන්නනවා. අන්තිමට කියනවා "ඔහොම කරලා බෑ. නිතිය අතට ගන්න බෑ" කියලා. තනි විකාරයක්නෙ. බලන් ඉන්න අයට පේන්නේ මොකද්ද? තරුණ ළමයිනුත් වැරදි ආදර්ශයක් ගනියි ඒ ටික අහලා. අනික තමයි පොලිසියෙන් ජනතාවට අසාධාරණයක් වෙලා ඔවුන් පාතාලෙට යොමු වෙනවා නම් ඒ සම්බන්ධව හොයලා ඒක නවත්තන්නේ නැත්තම් මේ එකෙක් දෙන්නෙක් හිරේ යැව්වා කියලා පාතාලේ බිහි වෙන මූල බීජය නවතින්නේ නෑනේ. තර්කානුකුලව හිතලා බලන්න. ඇත්ත අරමුණ පාතාලය නැවත්වීම නම්, පාතාලය බිහි වීමට අදාළ මුලාරම්භය හොයලා එක නවත්තන්න ඕනි. නැතුව දළු දාගෙන එන පැල එකින් එක ගැලෙව්වත් වැඩක් නෑ ඇට හිටවලා පොහොර දාන ස්ථාන නවත්වන්නේ නැතුව. මේ රට සාමකාමී රටක් වේවා!

  • @TharukDeenuka
    @TharukDeenuka หลายเดือนก่อน +1

    පොලිස් කාරයෝ නම් මහා පිළිලයක්

  • @user-yu6mb8cy1o
    @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +6

    Api danna vidiyata Ramesh kiyanne asadaranaya pennanna beri niyama pirimiyek.boruvata baninna apa a kollata.asadaranayata viruddava negitapa veerayek.😊

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl 10 หลายเดือนก่อน +10

    අනේ හුත්තනෙ තොපි තමා මේ හුත්තලව පෝම් කරෙ මුන් චන්ඩි බන් මාධ්‍යය තමා මුන් චන්ඩි කියල පෝම් කරේ

    • @safrassharaf1624
      @safrassharaf1624 10 หลายเดือนก่อน +3

      Ow....kari ponna..hutta la ...fom karanna apa.....mata nam ...loweth ..me .aka huttak wadak .nhe....gahanawa. hutta .2...kadenna ....mama hoda ta..training karanawa....diyane kiyala...mama dubai..bouncer...inne..naghit club..inne

    • @user-yu6mb8cy1o
      @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน

      Fake veerayo

    • @user-yu6mb8cy1o
      @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน

      Club vala vamane adina pakku

  • @erandatenuki
    @erandatenuki 10 หลายเดือนก่อน +4

    එයා කියන කතාව වෙනයි මෙයා කියන කතාව වෙනයි නෙවෙයි.උඹල කියන කතාවයි වෙනස්.

  • @manjulakumara-zy1tc
    @manjulakumara-zy1tc 10 หลายเดือนก่อน +2

    හරියටම හරි,

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 10 หลายเดือนก่อน +2

    Atha hama waradi wadakma polisiya .desaplana. yana ethin me jivitha niskaranaye vinasa karanawa...manna ramesh oba niwaradi wage.

  • @nimeshrandika6576
    @nimeshrandika6576 10 หลายเดือนก่อน +4

    මුන්ව පෝම් කරන්න එපා මුන් චන්ඩි නෙවෙයි නොන්ඩි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 10 หลายเดือนก่อน +3

    දකුණේ මාතර දිස්ත්‍රික්කයේ නම් පොලිසිය ජෙලර්ලා නීතිඥ වරු. නඩඋකආර වරු දනගස්ලා ඉවරයි. සාම කාමිව. මහජනයා ජිවත් වෙනවා පාතලයට යටවත්ව😂😂😂😂

  • @apmnadeeshani8477
    @apmnadeeshani8477 10 หลายเดือนก่อน +2

    බැලුම්ගල oba thumalath katha karanne police ekata peththata thama minissunge prashna balan ne😊😊😊

  • @user-yu6mb8cy1o
    @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +6

    Podda kiyana miniha thamai ramesh lava oya thath veta adala demme.unge thiyena moral akata thamai oya gema karagena yanne.ramesh kiyanne marama sahodarayek.sahodarainta marama adarei

  • @ayeshdilshan6196
    @ayeshdilshan6196 10 หลายเดือนก่อน +7

    Rameshaya kiyana kathaweth aththak thinawa

    • @dinushabandara1157
      @dinushabandara1157 10 หลายเดือนก่อน +1

      ඇයි ඉතිං ඔච්චර මෝඩ ඌ කියන හැමදේම පිළිගන්න...??? 😂

    • @EdwardAwissawella
      @EdwardAwissawella 10 หลายเดือนก่อน +1

      ​@@dinushabandara1157 උබ කතාව දන්නේ නැතුව රගන්න එපා...2018-2019.රමේෂ්ට අසාධාරණයක් උනා....පොඩ්ඩා වීරයා උනා.....දැන් දෙපැත්ත මාරු වෙලා ......2023 .......අපේ ගම දැන් 😪😪😪😪😥 මෙහෙම වෙන්න එපා ආයේ කවදාවත්ම.....❤

    • @dinushabandara1157
      @dinushabandara1157 10 หลายเดือนก่อน +1

      @@EdwardAwissawella අනේ කතාව දන්න උන් රඟන රැගිල්ල දැක්කහාම අප්පිරියයි හැබැයි... 😂

    • @EdwardAwissawella
      @EdwardAwissawella 10 หลายเดือนก่อน

      @@dinushabandara1157 උබ මේකේ දෙන්න එපා...උබ දන්න එක කියපන්කෝ

    • @dinushabandara1157
      @dinushabandara1157 10 หลายเดือนก่อน +1

      @@EdwardAwissawella උඹලා වගේ උන්ට දෙන්න මට පිස්සු කියලා හිතුවා ද බං...??? 😂🔫

  • @manjulakumara-zy1tc
    @manjulakumara-zy1tc 10 หลายเดือนก่อน +3

    දෙගොල්ලොම කරනේ එකම දේනේ කරන්නේ, ආයුද පේන්නන්න අරන් ගිහින් එයාලා කරන්නෙත් එකනේ,

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights4 10 หลายเดือนก่อน +2

    පොඩ්ඩ එහෙම තමා තල්දුවෙ පාලම යට මැණික් ගැරැවෙ..මගෙ හිතේ අවිස්සාවේල්ලේ පොලිසිය දන් නෑ ඒත් .පොඩ්ඩ ගැන අවිස්සාවේල්ල තල්දුව මාදොල ගැටහැත්ත ඔය අවට මිනිස්සු නම් හොදට දන්නව

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි fm❤ මේ තිරිසන් මිනිස්සු මේ සමාජයෙන්ම තුරන් කල යුතුයි 👍🌹

  • @chamara163
    @chamara163 9 หลายเดือนก่อน +4

    නෙරා අයියා මරපු පොඩිඩද කොටහැර පොඩිඩා කියන්නේ

    • @vimukthishehan2616
      @vimukthishehan2616 7 หลายเดือนก่อน

      කවුද නේරා කියන්නේ

  • @srimamangalika9684
    @srimamangalika9684 10 หลายเดือนก่อน +1

    දන්න දේට වැඩිය නොදන්න දේ වැඩියි මෙය කාටත් පොදුයි

  • @ashanpranandu7667
    @ashanpranandu7667 9 หลายเดือนก่อน +4

    බොල පක්කුනේ මන්න රමේශ් මීට අවුරුද්දකට කලින් මිනිස් ගාතනයකට පොලිස්සියෙන් අත්අඩංගුවට ගත්තා 😁😁අන්න ඌ තමයි ඔය ඩුබායි ඉන්නේ....හොයල බලපල්ල ඌ කොහොමද මිනිහෙක් මරල එලියට ආවෙ කියල උසාවියෙන්😁😁😁😁😁

    • @sljoniya8604
      @sljoniya8604 8 หลายเดือนก่อน

      එකට හම්බුනේ දැන් සොට් එක

    • @shanesavier586
      @shanesavier586 8 หลายเดือนก่อน

      ​@@sljoniya8604e manna Roshan hanvelle, me manna Ramesh avissawelle

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 5 หลายเดือนก่อน +1

      Mu pona pakek bn gothaya okata avesswelle edala pain thalduwata yana be gahanawa elawa elawa kollo .bn dubai hinda saddi dai githaya

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 10 หลายเดือนก่อน +2

    ඔන්න මෙ රටෙ පාලකයො අපිව ගෙනත් තියෙන තැන

  • @apmnadeeshani8477
    @apmnadeeshani8477 10 หลายเดือนก่อน +1

    Niyamai ramesh malli oyage kathawa .police ballo thamai hema detama mula.

  • @aselakithsiri1186
    @aselakithsiri1186 10 หลายเดือนก่อน +1

    Maintain law and.order in the area is responsabel by police but if incharge of police is currupted and politicize by the MP was worst than ever in these days...this must be stop...immediately ...Minister is responsabel and Senior DIG is must looking in to this...all sinario make entire area unrest un civil life of the public ....

  • @user-yu6mb8cy1o
    @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +1

    Hoyala beluva tikak ramesh supiri kolleklu.hoda akata hodai kiyanna onene akai demme

  • @TharukDeenuka
    @TharukDeenuka หลายเดือนก่อน +1

    Oya tharjana karanne moko beri oya karannae

  • @sanjudinu702
    @sanjudinu702 10 หลายเดือนก่อน +4

    හෙට අනිඩ්දාට වෙඩි කන එකෙක්😪😂

  • @slpissa7694
    @slpissa7694 10 หลายเดือนก่อน +4

    avissawelle polissiya gananam kiyala wadak na epama karapu polissiyak.pathal gana kiyana kathawath aththa polissiyata salli denawanam pathalkapanna awlak na salli nodunnoth geniyanawa.thalduwe kollekwa polis aththadanguwe innakota maruna ekaganath poddak hewwanam hodai

  • @neelranjan6115
    @neelranjan6115 9 หลายเดือนก่อน +4

    පිට පනින්නෙ චන්ඩි නෙමේ .නොන්ඩි.

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 หลายเดือนก่อน +1

    🙏🌟💝❤💝👍

  • @malithanaveen1299
    @malithanaveen1299 10 หลายเดือนก่อน +6

    අර ලේකම්ගේ නම කියන්න බයද 🖕😅

  • @sandunmaduranga5625
    @sandunmaduranga5625 10 หลายเดือนก่อน +7

    පොලීසිය බේරගන්න නෙත් fm කඩේ යනවා

  • @user-ow5yk8si3w
    @user-ow5yk8si3w 9 หลายเดือนก่อน +3

    නීතිය නැති රටක් නිසා තමයි අපරාධ වැඩි

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 10 หลายเดือนก่อน +3

    ඩුබායි රාජ්‍ය හරහා මුන් අල්ලන්න බැරිද.?

  • @user-ss8ww4rx4q
    @user-ss8ww4rx4q 10 หลายเดือนก่อน +2

    යකෝ දෙන්නගෙ කොල් කොම්පරස් දාපන් බැලුම්ගල

  • @upendradesilva3495
    @upendradesilva3495 10 หลายเดือนก่อน +1

    බැලුම්ගල මහත්වරුනේ..ඔබලා කියනවා තර්ජනය කීරීම වරදක් බව..ඒක ළදරුවෙක් පවා දන්නා කාරණයක් නේද? මෙවන් කතා පාතාලය සහ පොලීසිය අතර සිදුවෙන සාමාන්‍යය දෙයක් නේද? highlight කිරීම අනවශ්‍ය බවයි මාගේ පුද්ගලික හැගීම..🙏

  • @gayanbroo7699
    @gayanbroo7699 หลายเดือนก่อน

    Gammak

  • @googlesecuritycamara4784
    @googlesecuritycamara4784 10 หลายเดือนก่อน +7

    මන්නෙන් කොටන්න ආපු එකාට
    මොල් ගහෙන් ගහලා එලෙව්වා වගේ 😂

  • @BowWow_joy
    @BowWow_joy 4 หลายเดือนก่อน +1

    දැන් හරිනේ...

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 10 หลายเดือนก่อน +1

    👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @user-yx8qd3fk6l
    @user-yx8qd3fk6l 8 หลายเดือนก่อน +1

    බැලුම්ගල පොලීසියට කතාකරන්න බයයි වගේ 😂
    පොඩි උපදෙසක් දෙන්න බැරිද පොලීසියට 😂😂

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 5 หลายเดือนก่อน +3

    ගොඩක් අපරාදවලට වග කියන්න ඔනෙ පොලිස් හැත්ත

  • @aselakandewatta1865
    @aselakandewatta1865 10 หลายเดือนก่อน +4

    මාද්‍ය කරන්න ඕන පොලීසියේ රෙද්දම හෝදන එක නෙවෙයි. ලකේ පංකාවෙ පජාත ජඩමාද්‍ය 🐃🐃🐃💩💩💩

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 10 หลายเดือนก่อน +1

    Ane Chamika prashanya thamange nowena thank Pilithuru DarshanikI.
    Oyalage katha hemotama gelapenne ne.
    Pasku praharaya Awurudu 5.ko aparada Karaya ta neethiya.
    Minissu Neethiya athata ganne Rate Neethiya Ballata giyama. Eka piliganna.... Nihathamaniwa

  • @pethumviraj3470
    @pethumviraj3470 หลายเดือนก่อน

    බැලුම්ගල උන් අදින්නෙත් පොලිසිය පැත්තට..මම රමේශ් උනානම් මුන්ගේ කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නෑ..මුන් දෙන්න මොනවා හරි දෙයක්,කීවම ඒකේ මොකක් හරි වැරැද්දක් කියනවනේ බන්..කියන්නාට් ඕන,දෙයක් කියන්න පුලුවන්ලු.එහෙනම්,මගුලටද බන් කෝල් කර කර අහන්නේ උන්ගෙන්.අහන්,නැතුව ඉදපල්ලා..නීතියෙන් සාදාරනයක් නැති උනාම ඕන,එකෙක් ඔහොම වෙනවා තමංගේ එකෙක්ට ඔහොම,දෙයක් උනාම..මගෙ යාලුවව මගෙ ඉස්සරහා මැරුවා.දැන් අවුරුදු හතක්..ඇසින් දුටු සාක්ශි තුනයි.ඒත් තාම මිනීමරුවො එලියේ..නීතියෙන් පිට මාත් ගියානම් අද සමාජෙම වැරැද්ද කියන්නේ මට..උබලා විසදන ප්‍රශ්න.නිකන් ඉදහන් බන්..කතා අහා අහා නිකන් අනුන්ගේ කුනු වල හොද නරක අහුලනවා විතරයි උබලා කරන්නේ

  • @supunwijekoon3780
    @supunwijekoon3780 10 หลายเดือนก่อน +4

    Oita wada loku chandi colombo wala hitiya....
    Un game ekata bessa.
    Policiya ekka face to face...
    Mun mona kabaragoida.?
    Me rate nam kamak ne...
    Pitarata idan ragana chandi mona chandida ban???
    Policiye pisthola issaraha....
    THIYANNE OLU KUDU WENNA PAKAYANTA.
    Political pimpiyo neththam okun melahakata paraloke lo diya banawa kalakanni...

    • @user-yu6mb8cy1o
      @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +1

      Raja kaleth hitiya puka dena bath belai

  • @user-fz6xo9tx4o
    @user-fz6xo9tx4o 10 หลายเดือนก่อน +4

    Okkotama wediya polis patalaya wediwela

  • @user-rl1oh3wy8v
    @user-rl1oh3wy8v 10 หลายเดือนก่อน +4

    poliseya gana kiyapu katawa sampurna atta

  • @user-ez9ol7nd3z
    @user-ez9ol7nd3z 7 หลายเดือนก่อน +1

    Balungalin policiya ha deshapalanaya sudda karanawa

  • @oluthushari4840
    @oluthushari4840 10 หลายเดือนก่อน +2

    Police samahara ballonga samahara wada nisa thami samaja ahinsaka kollanawa narak wanna yako manussayo ennawa police daparthumanthuwa sathuthu wadi

  • @user-yu6mb8cy1o
    @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +3

    Ramesh ta gam vala minissu marama adareilu

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 2 หลายเดือนก่อน

      Ouou maha unta parewath yana be. Koeweleda Dane un mass dagena reta nedagane ane hutto Dan pakak keyapan hutto tho Mata ahuweyanko .gurugalla dihadi .ramsheta hujja yana ubata dennne

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 2 หลายเดือนก่อน

      Ammage hutta Thama m

  • @user-yu6mb8cy1o
    @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +4

    Podda kiyana minihath jarama jara yakeklu.lamai genuth atha arala anunge genu balen tiyagena inna kupadiyelu

  • @hac2083
    @hac2083 10 หลายเดือนก่อน +1

    Puluwan nm Parliament eke inna para sakkli gana th oya wage karanna mahattaya

  • @thevillagetemple-007
    @thevillagetemple-007 10 หลายเดือนก่อน +1

    Ammo ❤

  • @biharasandeepa1425
    @biharasandeepa1425 10 หลายเดือนก่อน +3

    Puluwannam okkotama kalin mun denna marapan

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 10 หลายเดือนก่อน

    නියමයි මචන් 😂😂👍👍👍👍👍

  • @wijilal2204
    @wijilal2204 8 หลายเดือนก่อน +3

    මන්නා රමේෂ් ඕෆ් උනා.....

    • @user-ij7pn7nx7q
      @user-ij7pn7nx7q 6 หลายเดือนก่อน

      පකද යකො උට මුකුත් කියන්න එපා කැරියො

  • @waguregamage6863
    @waguregamage6863 10 หลายเดือนก่อน +6

    පොලිසිය ජරාව කනවා ඒක ඇත්ත

  • @visakharubi699
    @visakharubi699 10 หลายเดือนก่อน +1

    Isere wela loku kde pase ape belumgele tim eke kata kerene kode podi 🐕 balu kukek wage ape belumgele tim 👍🙏

  • @dinushabandara1157
    @dinushabandara1157 10 หลายเดือนก่อน +9

    මැරෙන්න බය නෑලු... හැබැයි ඩුබායි පැනලා... 😂 මැරෙන්න නම් බය නැතුව ඇති... ඒත් කොන්දක් තියෙන පිරිමියෙක් නම් නෙවෙයි ඌ... 😂

    • @user-yu6mb8cy1o
      @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +1

      Fake nam valin inna thoda pirimiya

    • @dinushabandara1157
      @dinushabandara1157 10 หลายเดือนก่อน +1

      @@user-yu6mb8cy1o අනේ අපි නම් හොඳ පිරිමි තමයි... ❤ කාටවත් කරදරයක් නොවී, කාටවත් හිරිහැර නොකර ඉන්න නියම පිරිමි... ❤ තොට track ද බොල...??? කවුද fake නම් වලින් හිටියේ...??? 😂 තොපි කොන්ද පණ නැති අපත උන් වුණාට අපි එහෙම නෑ... ❤

    • @amashaaaaaaaa
      @amashaaaaaaaa 10 หลายเดือนก่อน +1

      අදාල අයව මරන්න බෑනෙ හැංගෙන්නෙ නැතුව. කරන්න ඕනි ටික කලාට පස්සෙ ඌ පොලිසියට භාර වෙන හැටි බලන්න 😌

    • @dinushabandara1157
      @dinushabandara1157 10 หลายเดือนก่อน +1

      @@amashaaaaaaaa කොන්ද පණ නැති උන් කවද්ද භාර වුණේ පොලීසියට... 😂 අපි බලමුකෝ ඉතිං...

    • @user-cw3hx6ig1f
      @user-cw3hx6ig1f 10 หลายเดือนก่อน

      Mona unath dennama yaluo

  • @safrassharaf1624
    @safrassharaf1624 10 หลายเดือนก่อน +3

    Kauda ban..mun...pake .chandi.....apith dubai .inne ....club ake ..bauncer...inne...ok...me rate ..oya .mona ..chandith...heek nhe...ballo .wage.....rathmalana ...Gona ..kkwole ....roha ..kiyana ..akata ..1..shot ...gahuwe....bima....pake chandi .....chamika .sahodaraya..oyage pro..g..supiri....adarai ❤

  • @sujanravindra964
    @sujanravindra964 7 หลายเดือนก่อน +1

    Podi kale ape gewal walath awilla tiyena ramesh aiya. Kauda hithuwe meka mehema ekek wei kiyala 😪

  • @k_ezaybmg1
    @k_ezaybmg1 10 หลายเดือนก่อน +1

    Ramesh aiyah ❤🩸

  • @indikayasantha9687
    @indikayasantha9687 9 หลายเดือนก่อน +3

    Polisiyata kade yana pakela

  • @shiranthalakshan1601
    @shiranthalakshan1601 10 หลายเดือนก่อน +2

    Police ye keruwawal kohomath minissu danno

  • @sumithrathnayaka9163
    @sumithrathnayaka9163 10 หลายเดือนก่อน +2

    මුඅන්ටනමි වෙඩිම තියලා දාන්න ඔිනෑ

    • @user-yu6mb8cy1o
      @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +1

      Eeta kalin anunge pukaval hoyana thopi marala inna one

  • @pethumviraj3470
    @pethumviraj3470 หลายเดือนก่อน

    රමේශ් කියන පොර කෙලින් පොරක්✌️

  • @amwelders1727
    @amwelders1727 10 หลายเดือนก่อน +1

    me oyalata barida thajudeen ge gathanaya hari ujaruwata elikaranna?

  • @isuruayantha-3848
    @isuruayantha-3848 10 หลายเดือนก่อน +2

    Avissawella hqi... sadaranayak nathi sakkili. Paduwe inna minissunge jeewithath wimasa krn kalakanni

  • @kaviebaba5079
    @kaviebaba5079 10 หลายเดือนก่อน +2

    eknm hoda meniheka රමේෂ් kiyn

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 5 หลายเดือนก่อน

      Uba dana paka hutto u uba wagema gothayak bn

  • @shanakarumesh9421
    @shanakarumesh9421 หลายเดือนก่อน +1

    Neth fm methana waradi police kiyala therenne nadda

    • @madurangadre7737
      @madurangadre7737 หลายเดือนก่อน +1

      Ewa theren na a pattatane adinne😅

  • @user-yu6mb8cy1o
    @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน

    Nethi beri kauru katha kalath asanakama kiuvoth anivaryenma udaw karanavalu.ubata deviyo innava malli arakshavata.god bless

  • @apmnadeeshani8477
    @apmnadeeshani8477 10 หลายเดือนก่อน +3

    පොලිසියේ hetta thamai hema detama mula

  • @user-yu6mb8cy1o
    @user-yu6mb8cy1o 10 หลายเดือนก่อน +3

    Hqi laksha 25 aranlu aththatama.thirisannu

  • @omar7239
    @omar7239 10 หลายเดือนก่อน +1

    Sahooo, Aaraksaka angsayata giyaama. Bohoo Jaraa 💩💩 kana niladaareen thamaa inne...
    Depathen ma Jaraawa kai, okaa thamaa sathya.
    Dukai 😢😢😢😢.

  • @ardean9874
    @ardean9874 10 หลายเดือนก่อน +1

    NethFM Lankaweda inne nethnam thawa ratakada? 😅

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 7 หลายเดือนก่อน +2

    Ramesh aiya ubata denna vistarayak thiyenawa mata call ekak ganin

    • @Jahbless87227
      @Jahbless87227 7 หลายเดือนก่อน

      Ane pako uba dan kiyanne ube yaluwe kiyalada😂😂😂

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 7 หลายเดือนก่อน +1

      @@Jahbless87227 uba messege danne mona rate idanda kiyala dannawa...ubawa api air port eken gannam

    • @user-gh2ob3fd6h
      @user-gh2ob3fd6h 2 หลายเดือนก่อน

      Cid akata Warren pagoda westhare gamu tee akak ahema Bela puka Dena kereyoo

  • @ravindraravi8973
    @ravindraravi8973 9 หลายเดือนก่อน +2

    police seyata kade yanna apa pakayo

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 9 หลายเดือนก่อน

    පාතාලයො පොලිසියට අල්ලලා පරි වහල්ලයි අතපයයි පාහින්න ඕනෑ

  • @user-yx8qd3fk6l
    @user-yx8qd3fk6l 8 หลายเดือนก่อน +1

    පොලීසිය ගැන නොදන්න nethfm බබ්බු...😂😂😂

  • @chamilananda1446
    @chamilananda1446 10 หลายเดือนก่อน +2

    meka nam ikmanatama marenna inna ekek wage

  • @gayeshalakmini3243
    @gayeshalakmini3243 10 หลายเดือนก่อน

    බැලුංගල කොහෙද යන්නේ කියලා තේරෙනවා නේද

  • @IsuruMaxstafon
    @IsuruMaxstafon 10 หลายเดือนก่อน +1

    💔💔

  • @user-gh2ob3fd6h
    @user-gh2ob3fd6h 2 หลายเดือนก่อน +1

    Mu Dan cid ake sambolai bathue Kane bn. Ude hawaa 😂😂 pagoda cid ake 😂😂 Sera bn😂

  • @flokigaming2469
    @flokigaming2469 4 หลายเดือนก่อน +1

    Kunuharapa 10k kiyaganna bari gobba pakai. Balumgala kabbo form karanna epa ban.