මේ භාවනාව කරලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 276

  • @asankawiggin
    @asankawiggin 4 หลายเดือนก่อน +78

    ආධුනික යෝගාවචරයන්ට ගුරුවරයෙක් ලගට නොයා නිවන් දැකීම පිනිස වැඩිය හැකි භාවනාවක්..... 🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ සමග එකට භාවනාව වැඩීමට නොහැකිවූ අයෙකුට වගේම අනාගතේ දවසක භාවනා කරන්න කැමැත්තක් ඇතුවූ අයෙකුට ඉතාම වටිනා භාවනාවක් 🙏🙏🙏
    අහිංසක මිනිස්සුන් නිවන් දක්වන්නට දිවා රෑ වෙහෙස වෙන පින්වත් ලොකු ස්වාමින්වහන්ස ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏

  • @ManikeTahan
    @ManikeTahan หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරවේවා .උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 4 หลายเดือนก่อน +4

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj 4 หลายเดือนก่อน +38

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යන්නට මේ කුසල් හේතු පාරමී වේවා .🙏🙏🙏🙏🙏

    • @tharindujayarathna1984
      @tharindujayarathna1984 4 หลายเดือนก่อน

      Hamuduruwange pansala mokakda

    • @rupikakannangara2620
      @rupikakannangara2620 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @Indrakalyani-cd6mj
      @Indrakalyani-cd6mj 2 หลายเดือนก่อน

      @@tharindujayarathna1984 සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

  • @DSD394
    @DSD394 4 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට , සියලුම සංස්කාරයන්හි ඇලිමක් ගැටීමක් නොමැති අකම්පිත සිතක් සදහා මේ සියලුම දේශනා හේතු වේවා!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!බොහොම පින්!!! 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 4 หลายเดือนก่อน +24

    " ප්‍රිය මනෝ මූලික භාවය නම් මරන්නම ඕන එකක්. "
    ප්‍රිය භාවය මරන්න ( නැති කරන්න) කරුණු 5 ක් ආකාර 6 කින් තේරුම්ගන්න ඕනෑ..
    කරුණු 5
    රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ
    ආකාර 6
    අතීත, වර්තමාන, අනාගත,
    අනිත්‍යය, දුක්ඛ, අනාත්ම.
    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු උතුම් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏

  • @Sriyanee123
    @Sriyanee123 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ටනිවන් අවබෝධය වේවා

  • @malshaherath4438
    @malshaherath4438 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

    • @hishihi-u8n
      @hishihi-u8n หลายเดือนก่อน

      නේරඃවක්සරනයියහපත්කමවෙවාබොෙමපින්සුවමින්වහන්ස

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 4 หลายเดือนก่อน +4

    පින්වත් ධර්ම දෙශනාවක් පින්වත් ,ඔබවහන්සෙගේ දේශනා අහලා ජීවිතය ගොඩක් වෙනස් කරගත් මා ඇතුළු සියලුම දෙනා ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂම ලැබේවා පතනවා ,ඔබවහන්සෙ පින්වත් හසලක සීලවිමල සුවාම්න්වහන්සෙ වැනි පින්වත් සුවාම්න්වහන්සෙලා මේ මිහිමත පහල වේවා ,සත්වයො සසරෙන් එතර කීරීම පිනිස අපගේ භාග්‍ය්වත් අරහත් ලොව්තුරා සම්මා සම්බුදු රාජාණන් වහන්සේට දේශනා කර වදාළ උතුම් ධර්මාබෝධය ලොව වැඩ පිනිස දේශනා කරන සේක්වා !!! සාධු සාධු සාධු ,මම ඉන්නෙ කඩවත ඔබවහන්සෙ වඩින කඩවත දේශනාවලට අපිට සම්බන්ධ වෙන්න අකාරය දැනුවත් කරන මෙන් ගව්රවයෙන් ඉල්ලා සිටිනවා ,තෙරුවන් සරනයි

  • @surekaroshini7114
    @surekaroshini7114 4 หลายเดือนก่อน +4

    එකනම් ඇත්ත තමයි අපෙ ස්වාමින් වහන්ස මේක මහම කරුමක් තමයි ඔබ වහන්සේට බොහොම පිං බුදු සරණයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 4 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වී නිර්වානය ලැබේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී නිවන අවබෝධ වෙත්වා!!! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @AnjanaDesilva-eg2ef
    @AnjanaDesilva-eg2ef 4 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 4 หลายเดือนก่อน +8

    පූජනීය පින්වත් ස්වාමීන් රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @swarnasarojini5786
    @swarnasarojini5786 4 หลายเดือนก่อน +14

    ගෞරවනීය ස්වාමීනී ...ප්‍රිය භාවය අතහැරීම ගැන අපගේ ස්වාමීන් වහන්සේගේ දේශනා තුලින් ක්‍රමානුකූලව සිත හදාගත හැකිවෙමින් පවතින බව ධර්ම දේශනා අසන බොහොමයකට විශ්වාස බව හඟිමි...ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ පසක් කරත්වා ...සාදු ....සාදු ......සාදු .

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏
    මේ දේශනාවෙ නම් නොතේරෙන එක වදනක් වත්, පිලිනොපැදිය හැකි එක කරුණක් වත් නොමැති තරම් .
    අවසාන මොහතේ ලබා දුන් උපදේශය නොතිබෙන්නට ,සියල්ල පසෙක ලා මේ භාවනාව කරගන්නට ඇත්නම් කියල සිතට ආව.
    ඒ තරමටම මේ දේශනාව . . .
    ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .

  • @DayaniRanathunga-e9l
    @DayaniRanathunga-e9l 4 หลายเดือนก่อน +26

    සිතට.තිත.තබන.හැට්
    තිත ට.හිත.හදන.හටි
    සතර.පල.දකින.හැටි
    කියාදෙන.බුදු.පුතෙ
    වදින්නම්.පා..පි යුම්

    • @Nausheen_18
      @Nausheen_18 4 หลายเดือนก่อน

      ❤🙏

    • @Photograpyhchamax
      @Photograpyhchamax 4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @nadidesilva9786
      @nadidesilva9786 4 หลายเดือนก่อน

      සාධූ සාධූ සාධූ

    • @sonatraso3840
      @sonatraso3840 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @lathagamage1320
    @lathagamage1320 4 หลายเดือนก่อน +16

    පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ රුවන්වැලි මහසෑ සමිදුන්ගේ පාමුල දේශනා කරපු දේශනාව අතරතුර එක එක ශබ්ද ගෝශා ඇහුනා ඒත් මම නම් ඔබ වහන්සේ දේශනා කරපු උතුම් දේශනාව හරීම ශ්‍රද්ධාවෙන් ඇහුවා මුලින් නම් හිතුනා අද නම් බන අහන්න බැරිවෙයි කියලා ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ ඉන්න මහ සෑ මලුවේ ආශ්චර්‍ය නිසාම බන අහන්න පුලුවන් උනා ශබ්ද අඩු උනාසාදු සාදුඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

    • @SheelaParanavithana
      @SheelaParanavithana 4 หลายเดือนก่อน +3

      ලොකුස්වාමින්වහන්ස.දර්මදේසනාවල.අඩුවක්නැත.සාදු.සාදු.සාදු.

  • @Invisible-v7u
    @Invisible-v7u 2 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහල මනසින් අතරිම අතාරින්න පුරුදු කරගන්න පහසු බව තේරුණා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @asokarajapaksha833
    @asokarajapaksha833 4 หลายเดือนก่อน +6

    බොහොම පින්,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 4 หลายเดือนก่อน +9

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස

  • @SeuwandiNisansala-f9u
    @SeuwandiNisansala-f9u 20 วันที่ผ่านมา

    නිවන් අවබෝධ වේව් 🙏🙏ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏

  • @UpmaliJayasingha-de9yg
    @UpmaliJayasingha-de9yg 4 หลายเดือนก่อน +7

    බොහොම පින් ඔබ වහන්සේට ....🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏

  • @nadeekajayasooriya642
    @nadeekajayasooriya642 3 หลายเดือนก่อน +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මම මීට ටික කාලෙකට කලින් භාවනා සම්බන්ධ වීඩියෝ ගොඩක් බැලුවා ඒවා ගැන හොඳට හෙව්වා. කරලා බැලුවා නමුත් හිතට තදින් දැනුනේ නෑ....තවත් භාවනා වීඩියෝ හෙව්වා දවසක් ඔබවහන්සේ ප්‍රඥානාලිකාවේ සිදු කරපු ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටහන සංසාරේ පෙර පිනකට දකින්න ලැබුණා. ඒ වීඩියෝ එක බලපු වාර ගාන මට මතක නෑ ඒ තරම් බැලුවා... මට දැනුනා ඒක මට කරන්න පුළුවන් කියලා.... ඒක කරන්න පුදුම කැමැත්තක් ආශාවක් හිතේ ඇති වුණා.... එදා ඉඳන් ඔබ වහන්සේ මගේ ගුරුවරයා කවදාවත් ඔබ වහන්සේව මම මුණ ගැහිල නෑ... ඔබ වහන්සේගේ වීඩියෝ බලලා ඔබ වහන්සේගේ මග පෙන්වීමට අනුව රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ පොත් කියවලා... මම ශුෂ්ක විපස්සනා භාවනාව කරනවා...භාවනාවට දැනට මාස නමයයි. මග්ගා මග්ග ඤාණදස්සන සිද්ධියේ ත්‍රිලක්ෂණ භාවනා ක්‍රමය එකොළොස් ආකාරයෙන් බලමින් මං මේ වෙනකොට භාවනාව කරනවා..... ඔබ වහන්සේ ලක් දෙරණට පින් කෙතක්.... දැනට මං ඉන්නේ ලංකාවෙ නෙවෙයි.. ලංකාවට ඇවිල්ල ඔබවහන්සේ මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා ..... මම මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරනවා.....සාදු සාදු සාදු

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @Kumara1993-y8r
    @Kumara1993-y8r 4 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේ...... නිර්මාණය ම සාක්ෂාත් වෙත්වා......

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 4 หลายเดือนก่อน +2

    පින්වත් gunawath silwath buduputhun වහන්සේ නිදුක් නිරෝගි භාවය labathwaaa උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 4 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ නම් උතුම් පුජනීය වස්තුව කි නමස්කාර වේවා .සාදු සාදු සාදු !!!

  • @Nadeenadee-y6x
    @Nadeenadee-y6x หลายเดือนก่อน

    බුදු සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @KwtKwt-l5d
    @KwtKwt-l5d 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน +1

    Pinwath Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏

  • @MdH-kx7pj
    @MdH-kx7pj 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌺💐🌷

  • @SeuwandiNisansala-f9u
    @SeuwandiNisansala-f9u 20 วันที่ผ่านมา

    🙏🙏සාදු බුදුසරණයි 🙏🙏

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 3 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු ......!!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 4 หลายเดือนก่อน +2

    අපෙ පින්වත් සුවමින්වහන්සෙට බුදුබව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudharshanisilva117
    @sudharshanisilva117 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි!!! අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @DilushaRavihari-h8n
    @DilushaRavihari-h8n 4 หลายเดือนก่อน +3

    ඒ බන එකනම් මාරයි කොයිතරම් වටිනවද වචන නෑ කියන්න බොහොම පින් ඔබ වහන්සේට ඔබ වහන්සේ ධර්මයෙන් විදින සැනසීම ඒ ආකාරයෙන් අපට වටහා දුන්න හොදින් තේරුම් ගියා බෝමපින් සැම දෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් සැනවෙත්වා!
    🙏🙏🙏
    මෙවන් උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවෙන්නත් ඒ උතුම් බන පද වටහා ගන්නටත් මනසක් ලැබීම හිතාගන්න බැරි සතුටක් 🙏❤️🙏❤️🙏

  • @pasindugeethanath6190
    @pasindugeethanath6190 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏.ගොඩක්.වටින.ඩර්මදේසනාවක්.සාදු.සාදු

  • @nisaliperera9483
    @nisaliperera9483 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..........
    🙏🌼🙏🌼🙏🌼............

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 4 หลายเดือนก่อน +2

    පින්වත් ..ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🪷🌹🌷🪔🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101 4 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස රුවන්වැලි මා සෑ රදුන් අබියස පැවැත්වූ ධර්ම දේශනාවේදී තණ්හාව නිරුද්ධ කරන විදිය ඔබ වහන්සේ හරි අපූරුවට කරුණු විග්‍රහ කර දුන්නා මේ ප්‍රියභාවය කඩාගන්න විදිය මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් නොකර මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න එම දේශනාව මහඟු පිටුවහලක් මෙම දේශනාවෙන් තණ්හාව ගැන තවත් වටිනාකරු රාශියක් අවබෝධ කරගන්න ලැබුණා තණ්හාව ගැන තව තවත් ගැඹුරු ධර්ම කාරණා අප කෙරේ අනුකම්පාවෙන් දේශානා කරන සේක්වා ඔබ වහන්සේට ගොඩක් පින්,,🙏🙏🙏🌼🌼🌼

    • @AnomaThushari-ot3pe
      @AnomaThushari-ot3pe 4 หลายเดือนก่อน

      Sadu!!! Sadu!!!!! Sadu !!!!! Sadu!!!!!

    • @manikeu4579
      @manikeu4579 2 หลายเดือนก่อน

      රූපය කරුමයක්.ඒ වගේම අනන්ත කරුම උපදවන්ටත් හේතු වෙන දෙයක්.මේ කතාව පින්වත් ස්වාමින් වහන්ස අද ඉන්න දරුවන් ඉලක්ක කර දේසනා කරන්නේ නම් බොහො දරුවන් පවින් වලකා ගන්න හැකි වේවි.ඒ සදහා ඔබ වහන්සෙ තරම් සුදුසු කෙනෙක් මා නම් නොදනිමි.මේ මගෙ අහිංසක අදහසක් පමණයි.පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .

  • @sampathtech4577
    @sampathtech4577 4 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv 4 หลายเดือนก่อน

    බොහොම පින් පින්වත් ස්වාමීන් වභන්ස ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @lalithajayaseeli1088
    @lalithajayaseeli1088 4 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්ස මේ දෙසනා පැහැදිලි කිරීම ගොඩක් පින් හොදටම පාදිලි ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 4 หลายเดือนก่อน +1

    සසරෙ අසරණ වූ අපිට අනුකම්පාව පිණිසම ඔබවහන්සේගේ වටිනා කාලය කැප කරන්නා වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබවහන්සේ නිවනින්ම සුවසේම නිවී යත්වා🙏🙏🙏

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ගුරු දේවෝත්තමායාණන් වහන්ස, පාද නමස්කාරයෙන් වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු.. සාදු.. සාදු.

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 4 หลายเดือนก่อน +3

    🌼🙏සාදු🙏සාදු🙏සාදු......!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .

  • @buddikamanel7064
    @buddikamanel7064 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ධර්ම අහලා තමයි මම මගේ හිත හදා ගත්තේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @akilakulaj6490
    @akilakulaj6490 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස, බොහොම පින් ඔබ වහන්සේට🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻 පාද වන්දනාවෙන් නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමින් වහන්ස. මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน

    Apge ගෞරව neeya පින්වත් suwamin wahnseta utu niwanama ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nilukalakmali1398
    @nilukalakmali1398 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට...

  • @savi8471
    @savi8471 4 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏🙏දීර්ගායු වේවා

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @semagegunawathi
    @semagegunawathi 17 วันที่ผ่านมา

    Theruwansaranai pinwath Swaminwahanseta❤❤❤❤❤❤❤❤

  • @gayananuradha7672
    @gayananuradha7672 4 หลายเดือนก่อน +2

    මගේ පින්වත් ලොකු ස්වමින් වහන්සේ .....

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස බොහොම පින් ඔබවහන්සේට මටම කල දේශනාවක් මගේ ගැටලු ගොඩක් නිරාකරනය කරගැනිමට මේ දේශනාවෙන් හැකිවුනා
    තෙරැවන් ගුන බලයෙන් සියලු ලෝක සත්වයාට සෙත සලසන
    ඔබවහනසේට තවත් එවැනි සේවාවන් කිරිමට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙතරමි පැහැදිලිකරන වෙනත් සුවමින්වහන්සෙ නමක් තවත් නැ බුදුබවම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HHa-hj1px
    @HHa-hj1px 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 หลายเดือนก่อน +1

    Sadu.......sadu.........sadu.......

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu deergausha weawa sadu sadu sadu

  • @gayathrikaushlya9577
    @gayathrikaushlya9577 4 หลายเดือนก่อน

    අනේ සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @Sabeeth84
    @Sabeeth84 4 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @gaminisisirakumara5163
    @gaminisisirakumara5163 4 หลายเดือนก่อน +5

    අපේ ස්වාමීන් වහන්ස

  • @mastOurah-o9s
    @mastOurah-o9s 4 หลายเดือนก่อน +2

    මේ අසරණයින් සසරෙන් මුදන්නට දරන වෙහෙසක්....අනේ මගේ පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි ...දීර්ඝායූ වේවා .....🙏🙏🙏🙏🙏🙏

    • @liinapirs4954
      @liinapirs4954 4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sonalnawarathna1995
    @sonalnawarathna1995 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පිංවත් සවාමීන් වහන්සේට .....🌼🙏🌼🙏🌼🙏

  • @senanayakanelum939
    @senanayakanelum939 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ නම් අපේම පිනට ලැබුණු ස්වාමීන්වහන්සේ නමක්...බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වූ ඔබ වහන්සේ තුළ මෙතරම් කරුණාවක් අප ගැන තිබේ නම් අප බුදු පියාණන් වහන්සේ තුළ තිබූ කරුණා ගුණය පිළිබඳව සිතා ගැන්මට වත් නොනැකියි.පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගි සුව ලබා දීර්ඝායුෂ ලබත්වා...! තෙරුවන් සරණයි...!!!

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 4 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 !!! බොහොම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස !!🙏 තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 4 หลายเดือนก่อน

    තෙරුවන්.සරනයි.පින්වත්ස්වාමින්.වහන්සේට.🎉🎉නම්ස්කාර..වේවා.සාදු.සාදු.සාදු..🎉🎉🙏🙏🙏

  • @101Duli
    @101Duli 2 หลายเดือนก่อน

    Thanks

  • @RathnawathiMk
    @RathnawathiMk 4 หลายเดือนก่อน

    පතන බෝදියකින් නිවන් දකිත්වා. පිං ස්වාමීන් වහන්ස .🙏🙏🙏🌸🌸

  • @c.kgamage9812
    @c.kgamage9812 หลายเดือนก่อน

    Bud.u.saranai.hauduruwenta

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +1

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට !❤❤❤

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 4 หลายเดือนก่อน

    සාදු !සාදූ !!සාදු !!!.

  • @PiyathissaHapuarachchi
    @PiyathissaHapuarachchi 4 หลายเดือนก่อน +1

    පාරමි දම් පිරේවා

  • @SameeSadamali
    @SameeSadamali 4 หลายเดือนก่อน

    ඇත්ත දුර ගමනක් යන එක කියන්නේ භාවනා ආසනයක් තමයි.මං එහෙම කරලා තියෙනවා ලොකු ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    රෑපයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හව
    අතිත වර්තමාන අනාගත වශයෙන් බැලිමෙන් රෑපයේ යතාර්තය අවබෝධ වන බව පැහැදිලි කරදුන් ඔබවහන්සේට
    බොහෝමපින්
    මේකුසල් උතුම් නිවනින් නිවිමට හේතුවේවා

  • @sahandananjaya4838
    @sahandananjaya4838 4 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏

  • @WilsonAndrew-q3q
    @WilsonAndrew-q3q 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි ලොකු සුවාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

    • @SumithNishantha-vx6js
      @SumithNishantha-vx6js 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 4 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @JaslinGunwardana
    @JaslinGunwardana 4 หลายเดือนก่อน

    මමමේබණ එක අහන්නබලාගෙනහිටියෙඅදමේධර්මදේශනාව ඇහුවසාධූ සාධූසාධූඔ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @prarthanajayaweera5886
    @prarthanajayaweera5886 4 หลายเดือนก่อน

    This is what we were looking for....may our swameenwahansa attain Nibbana soon...🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahansea piritha nula atha thibena thuru hithata sakthiyak.

  • @PiyadasaKithulhitiyawa
    @PiyadasaKithulhitiyawa 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාරය වෙවා.

  • @yamunavinodanikarunanayake
    @yamunavinodanikarunanayake 4 หลายเดือนก่อน +1

    මං හැමදාම කලේ ඔබ වහන්සේට පිං දීපු එක. අද මට හිතුනෙම ඔබ වහන්සේට ස්තූති කරන්න .... thank you very much ....🙏 ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි ...!🙏🙏🙏🙏

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p 3 หลายเดือนก่อน

    Bohoma pin swaminwahansa

  • @malakasilva
    @malakasilva 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @indranisamarakoon8910
    @indranisamarakoon8910 4 หลายเดือนก่อน

    ඔබවහන්සේ නම් ආශ්චර්යක්මයි.... භාවනාව තේරුම් ගැනීමට සෑහෙන්න උදව්වක් මේ ධර්මදේශනාවෙන් සිදු වෙනවා...එය අපට හුගක් වටිනවා.... අපගේ ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි....🙏🙏🙏🙏🙏🙏

  • @jayantikarunarathna2727
    @jayantikarunarathna2727 หลายเดือนก่อน

    😊mage jeewithe wenas karaganne Obama wahansege deshana shrawanaya karagenai

  • @LahiruNirmal-wt5jq
    @LahiruNirmal-wt5jq 4 หลายเดือนก่อน

    Sadu.sadu sadu.theruwan.saranai

  • @anulaanu3428
    @anulaanu3428 4 หลายเดือนก่อน

    Sasar dukgin midawa.....sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @VajiraPathirana-z2t
    @VajiraPathirana-z2t 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @NuraaA-b7k
    @NuraaA-b7k 4 หลายเดือนก่อน +3

    සාධු ...!සාධු ...!සාධු ....!තෙරුවන්සරණයි ...!ස්වමින්වහන්ස ...

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු