මාලිමා ආණ්ඩුව මේ අභියෝගය ජයගනීද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 121

  • @HirukaJayanetti
    @HirukaJayanetti หลายเดือนก่อน +4

    ඇත්තටම මේ වීඩියෝ එක දිගටම කරනවනං වටිනව. මේ වගේ මාතෘකා දේශපාලන වේදිකාවල එහෙන් මෙහෙන් කියවෙනව විතරයි. ගොඩක් මිනිස්සු මේවයේ හරිිිිමන් තේරුමක් දන්නෙ නෑ.

  • @upulkumara3265
    @upulkumara3265 หลายเดือนก่อน +15

    ඉන්දියාව එක්ක ආර්ථික හා දේශපාලනික ගනු දෙනු වෙනම කතාවක් නමුත් ඉන්දියාවට වහල් වීම තව දෙයක් මෙකට වැටෙන කමෙන්ට් වලින්ම දීන වහල් භාවය හොඳට බලාගන්න පුලුවනි

  • @akilakj1
    @akilakj1 หลายเดือนก่อน +6

    ශ්‍රී ලංකාව චීනය සහ රුසියාව සමඟ නැගී සිටිය යුතුයි. ඉන්දියාව කිසිදා ශ්‍රී ලංකාවේ මිතුරෙකු නොවීය. ඉන්දියාව රටට දුන්නේ ප්‍රශ්න පමණයි. නමුත් චීනය අනෙක් අතට අපට BMICH, හම්බන්තොට වරාය සහ වරාය නගරය ලබා දුන් අතර චීනය ඩොලර් බිලියන 15 ක් ආයෝජනය කර ඉතිහාසයේ විශාලතම ආයෝජනය කළේය. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ රාජ්‍ය සංස්ථා බොහොමයක් ලබා දුන්නේ රුසියාවයි. උන් පෙන්නන තරම් දියුණු නැති නිසා අතේ දුරින් ඉන්දියාව අතාරින්න. ඉන්දියාව යනු මේකප් සහිත ඌරෙකි.

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 หลายเดือนก่อน +7

    චීනය ඇමරිකාව කෙසේ වෙතත් ඉංදියාව කියලා රටක් තියෙනකම් ලංකාවට ඉදිරියට යන්න අමාරුයි සරලව කියන්න තියෙන්නේ ඉංදියාව කියන්නේ ලංකාවට හෙනම කරදරයක් වෙන රටවල් එන්නේ ලංකාවට බිස්නස් වලට ඉංදියාව එන්නේ ලංකාව ඉංදියන් කොළණියක් කරන්න ගොඩක් ම දැන් බලපෑම වැඩී මෝදි ගේ ආණ්ඩුව ආවාට පස්සේ මහා භාරතය කියන්නේ ලංකාව ත් එක්ක කියලා ඉංදියන් හිංදු මතධාරීන් හිතාගෙන ඉන්නේ ඉංදියාව තමා එදා ඉදන් ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නය ඉදිරියට ත් එහෙමයි

  • @Okkthi
    @Okkthi หลายเดือนก่อน +7

    සිරිමාවෝ මැතිනියලු ලන්කාවේ සබදතා හොදටම බැලන්ස් කලේ එක ගැන විස්වාසයක් ඔනේ ❤

    • @SilverSun-o1b
      @SilverSun-o1b หลายเดือนก่อน +1

      සිරිමා බැල්ලි තමා ලංකාව කෑවෙ.
      උබෙ අම්මා හාල් පොලිමෙ මලා ඒකිගෙ කාලෙ

  • @VihangaManujeewa
    @VihangaManujeewa หลายเดือนก่อน +3

    Uncle oyage program eka nam niyamai
    Keep it up 🔥❤

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya หลายเดือนก่อน +6

    කාලීනව හොඳ මාතෘකාවක් 👍

  • @SiraMinds
    @SiraMinds หลายเดือนก่อน +4

    මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩමවන්න්න කලිං බුදු දහම ඉතා සුළුවට තිබුණා, මොකද බුදු හාමුදුරුවො ලංකාවට තුන් පාරක් වැඩම කළ නිසා. අශෝක අධිරාජයා බුදු දහම රටවල් නවයක ව්‍යාප්ත කලේ ධර්ම විජයෙන් රටවල් අල්ලගන්න නම්, තුන්වන ධර්ම සංගායනාව කරල ශාසනේ පිරිසිදු කලෙත් ඒ නිසා වෙන්ටැ. බුදු දහම ඉංදියාවෙ නැති උනත් ථෙරවාදී බුදු දහම ලංකාව කියන රටේ අවුරුදු 5000ක කාලයක් පවතින්න අධිෂ්ඨාන කරපු බුදු හාමුදුරුවො කියන්න ඇති අශෝකට හීනෙන් ඇවිත් ලංකාවට බුදු දහම යවල ලංකාව බුදුන්ගේ කොළනියක් කරන්න කියල. ඔබේ අනෙක් අදහස් වලට එකඟ වන අතර, මේ රටේ හිටපු සිංහල රජවරු උන්ගෙ කාම පිපාසෙට ඉංදියාවෙන් ගෑනු ගෙනල්ලා මේ රට තුල ඉංදියාවට සම්බන්ධ රජ පරම්පරාවල් ඇති කරපු එකටනම් උන්ව උල තියන්ට ඕනා....

  • @sudathchaminda6708
    @sudathchaminda6708 หลายเดือนก่อน

    කදිම පැහැදිලි කිරීමක් ..ස්තූතියි..

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 หลายเดือนก่อน

    ගොඩාක් හොද මතෘකාවක්.

  • @Kashmiar233
    @Kashmiar233 หลายเดือนก่อน +2

    එල කොල්ලෙක් නැණස ඔයා 😊

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน

    හරිම වටිනවා අයියේ ❤

  • @PereraAjith
    @PereraAjith หลายเดือนก่อน +2

    ඔබට උතුරන්න හරියන්න ඕනේ . මේ රට ගැන තියෙන විශිෂ්ට දැක්ම වෙනුවෙන් ! 🙏

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @NadunMadusanka
    @NadunMadusanka หลายเดือนก่อน

    It's one of the most valuable video series of yours. Hats Off!! ❤

  • @Herbwind2022
    @Herbwind2022 หลายเดือนก่อน

    Thanks lot for sharing this valuable informations our beloved brother. 🙏💐🌹❤️🌻🦁🇱🇰

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      Thank you for your kind words.

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 หลายเดือนก่อน +2

    වයසට යද්දි ධර්ම විඡය 😊

  • @nwije9736
    @nwije9736 หลายเดือนก่อน

    As a International diplomacy master student ...I appriciate your efforts...❤..we.... be aware about India...

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      Thanks for your appreciation!

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 หลายเดือนก่อน

    You are correct sir

  • @-GamingIssa
    @-GamingIssa หลายเดือนก่อน +4

    මේ වීඩියෝවේ තව දිගුවක් ඕන

  • @walterwhite-i8z
    @walterwhite-i8z หลายเดือนก่อน +2

    මචන් උබෙ වොයිස් නම් පට්ට බන්

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      ස්තුතියි

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 หลายเดือนก่อน

    Good topic ❤❤❤

  • @sanjeewabalage3672
    @sanjeewabalage3672 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sudamindika5037
    @sudamindika5037 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤🎉🎉🎉

  • @KandullaSilva
    @KandullaSilva หลายเดือนก่อน +3

    ඔබතුමාගේ කතාව හරි මිහිඳු හිමියන් මේ රටට වැඩමවීම දේශපාලන දූත මෙහෙවරක් පමණයි
    ඒ කාලය වෙන විටත් බුදු දහම ලංකාවේ පැතිර යමින් තිබුණා
    මෙවැනි ඉතිහාස කාරණාවල ගොඩනැගෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා

    • @channaranasinghe8906
      @channaranasinghe8906 หลายเดือนก่อน +1

      මානැව කැලැවෙ මම කිපවිටක් ඇවිදලා තියනවා ගම් වැසියන් කියන හැටියට එහි එක් නටබුන් ස්ථානයක් කුවෙනියගෙ මැනියන් තම ආගම ඇදහු ස්ථානයක් ලෙස පැවසුවා හරියට විමසලා බැලුවොත් ඇ ය වන්දනා මාන කර ඇත්තෙ ගෞතම බුදුන් නොව කස්සප බුදුන් ඒ වගෙම එහි ඇති ශෛලමය ගොඩනැගිලි වල නිමාව ගොඩනැගිලි මුල්ලවල් සදහා යොදාගෙන ඇත්තේ L හැඩැති අඩි 4×5 වගේ තනි කලුගල් නිමැවුම් ලංකංවෙ කොහෙවත් මේ වගේ විශාල කලුගල් ගොඩනැගිලි මම දැකලා නැ

    • @Anlp-n6q
      @Anlp-n6q หลายเดือนก่อน

      ඉතිහාසය හරියට තේරුම් ගන්න. නැත්නමි බොහෝ මුළාවෙලා මැරෙන්න වෙයි.

    • @KandullaSilva
      @KandullaSilva หลายเดือนก่อน

      @@Anlp-n6q පූ

  • @SnapBug-to9cu
    @SnapBug-to9cu หลายเดือนก่อน +2

    100%✅

  • @user-nl8xg8kq7x
    @user-nl8xg8kq7x 29 วันที่ผ่านมา

    10 ශ්‍රේණිය ඉතිහාසය ❤

  • @RamithD
    @RamithD หลายเดือนก่อน

    Good content 👌

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu หลายเดือนก่อน +20

    ඉන්දියාවෙන් බේරිලා තරහත් නොකරගෙන උන්ටත් යට නොවි අමෙරිකාවෙන් බේරිලා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නම ඕන.

    • @HirukaJayanetti
      @HirukaJayanetti หลายเดือนก่อน +3

      Ayi China

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน +3

      උබේ තාත්ත චීනෙක්ද?😂😂
      චීනෙ තමා ඇරියෙ ලංකාවට බංකොලොත් වෙන්න

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน +1

      ඇමරිකාව ,ඉන්දියාව එක්ක හිටියොත් තමා මේ හිගන කාලක්න්නි බංකොලොත් රට ඉදිරියට යන්නෙ.

    • @windows10-k8h
      @windows10-k8h หลายเดือนก่อน +2

      ඇමරිකාව,ඉන්දියාව,බටහිර,යුරෝපය එක්ක හිටියොත් විතරයි දියුනු වෙන්න පුලුවන්
      නැත්ත්ං හැමදාම හිගන රටක්

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน +1

      කොරෝ චීනෙන් බේරියං මුලිං.
      චී ලංකාව.
      චීනෙට කඩේ ගිහින් බංකොලොත් වුනා.
      දැන් කන්න හාලුත් නෑ.
      ණය ගෙවන්න් ඩොලරුත් නෑ

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe หลายเดือนก่อน

    Good explain

  • @mudithapriyankara9399
    @mudithapriyankara9399 หลายเดือนก่อน +2

    අලුත් අබියෝග මොනවාද.මේ ඔක්කෝම පරණ අබියෝග

  • @shahoodarayaa
    @shahoodarayaa หลายเดือนก่อน

  • @SilverSun-o1b
    @SilverSun-o1b หลายเดือนก่อน +4

    7:18 පෘතුගීසින් ආවෙ නැත්තං තාම යාපනය රාජදානිය තියනවා👍❤️😹😥

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน +3

      තියෙයි බලං ඉදපං..කොටි පැටියා

    • @ashanniluka4651
      @ashanniluka4651 หลายเดือนก่อน

      😂

  • @rohanchandana1619
    @rohanchandana1619 หลายเดือนก่อน +1

    15:17 පච රණවක තමා කොරිඩෝව කරේ තියන්‍ ආව එකා

  • @thisararukshan5952
    @thisararukshan5952 หลายเดือนก่อน

    දැන් තීන අබියෝග ගැනත් වීඩිඔවක් ඕන

  • @SilverSun-o1b
    @SilverSun-o1b หลายเดือนก่อน +6

    අනුර ඉන්දියාවට පලමු නිල සංචාරය යාමට තීරනය කිරීම හොදයි 🇱🇰❤🇮🇳

    • @lkalawana9907
      @lkalawana9907 หลายเดือนก่อน

      හොදයි උඹට 😂

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 หลายเดือนก่อน +4

    ඉන්දියාවත් එක්ක පුලුවන් තරම් සමීපව යන්න ඕනි. මට නම් හිතෙන විදියට

    • @thasansithsara7565
      @thasansithsara7565 หลายเดือนก่อน +1

      😂

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน +1

      ඔව් නැත්තං Ukraine ට වුන දේ වෙන්නෙ 😂

  • @SilverSun-o1b
    @SilverSun-o1b หลายเดือนก่อน +4

    රාජපක්සල කාලක්න්නි කොරෝනා චීනෙ එක්ක් ඉදල තමා ලංකාව බංකොලොත් වුනෙ.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @මොකක්දමේ
    @මොකක්දමේ หลายเดือนก่อน

    8:24 29 වන සියවස එය නිවැරදි විය යුතුයි 😮

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน +2

      ඔව් ඒක වැරදීමක්

  • @IronMan-u2m
    @IronMan-u2m หลายเดือนก่อน +4

    ඉන්දියාවට එරෙහි වුනොත් ආපහු ඉල්ලං කන්න වෙන්නෙ.

  • @IronMan-u2m
    @IronMan-u2m หลายเดือนก่อน +6

    ඉන්දියාව එක්ක තමා ලංකාව ඉන්න ඕන❤
    නැත්තං Ukraine ට වුන දේ වෙන්නෙ😂
    හැබයි ල්ංකාවටනම් උදව්වට කවුරුත් නෑ😂

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t หลายเดือนก่อน +2

    රට අනුරට
    කොටි සිරසට
    අපි වතුරට
    කදු පහලට
    උසස් පෙලට
    කෙලි හරිනිට
    නිඩන් ටිකට
    බහිර වයට
    කොඩිනල්ට
    ඊබ්‍රා හිම්ට
    ටිල්වින්ලට
    එක මිට කට
    ගැහු කතිරෙට
    "මහවිරු" වට
    දැන් කිට කිට
    සිරි අම්මට 👍🏻🤌🏾🤌🏾🤌🏾🤌🏾🤌🏾
    තාලෙට නේද කිව්වෙ 😂😂

  • @wijayabandara9810
    @wijayabandara9810 หลายเดือนก่อน

    සැන්විචර්ස් කියලා තමයී චින ඉන්දීය ය මැද අප 😅

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 หลายเดือนก่อน +6

    Uba rajapaksha gottek

    • @Pasidu.Sathsara
      @Pasidu.Sathsara หลายเดือนก่อน +10

      Uba kalakanni jeppek 😂

    • @capsumithfirst5345
      @capsumithfirst5345 หลายเดือนก่อน +2

      ගූ ජෙප්පෙක්

    • @dilshanmadushanka8282
      @dilshanmadushanka8282 หลายเดือนก่อน +1

      @ උබෙ අම්මට හුකපු එකාගෙන් අහපන් හරියටම කොයි හිලටඩ දැම්මේ කියලා.😂😂😂😂😂

    • @dilshanmadushanka8282
      @dilshanmadushanka8282 หลายเดือนก่อน

      @@capsumithfirst5345 අම්මට හුකපු එකා මහින්දගෙ එකෙක්ද?

    • @kushankaumal5887
      @kushankaumal5887 หลายเดือนก่อน +3

      අනිවා.. රාජපක්ෂ ගූ කන ඓකෙක්

  • @SilverSun-o1b
    @SilverSun-o1b หลายเดือนก่อน +4

    යාපනය රාජදානිය (දමිල ඊලම) නැවත බිහිවේවා❤️‍🔥

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน

      @@SilverSun-o1b 😂😂😂

    • @MonsterGaming01-u7e
      @MonsterGaming01-u7e หลายเดือนก่อน +1

      හිනෙන් නම් වෙයි ඇත්තට වෙන්නෙ නැ😂

    • @maneehemal6400
      @maneehemal6400 หลายเดือนก่อน

      Kalakanni heththa .munwa ellala maranna ona heluwen😡😡😡

    • @SilverSun-o1b
      @SilverSun-o1b หลายเดือนก่อน

      @@MonsterGaming01-u7e හීන තමා සැබෑ වෙන්නෙ.
      දමිල මිනිස්සුන්ගෙ
      අයිතිය නැවත ලැබෙන්න ඕන.
      යාපනය රාජදානිය ❤️

    • @hasiWills1021
      @hasiWills1021 หลายเดือนก่อน

      dutugemunu rajjuruwo hitiyanam thowa ula thiyanawa

  • @RavindaAthauda
    @RavindaAthauda หลายเดือนก่อน

    sudhdhge rail para gena kiyawana toyiyo lanka loka weladha kendhrasthanayak bawa dhena gatha yuthuyi

    • @HirukaJayanetti
      @HirukaJayanetti หลายเดือนก่อน +1

      okun oya ekakwath kare adareta neveyi

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน

      හිගන රටක් බං😂
      වෙලද කේන්ද්‍රස්තානයක්ලු😂

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d หลายเดือนก่อน +1

    Anura paraya.. harini NGO paratti..

  • @DemonEmperor678
    @DemonEmperor678 หลายเดือนก่อน +4

    රට පාලනය කරන්නේ මෝදි,බයිඩන් , ශී ජින් පින්. අනුර ඒජන්ට් කෙනෙක් විතරයි. ආසියාවේ බන්කොලොත් රටක් වෙන ලංකාවේ චන්දෙ කියන්නේ රියැලිටි ශෝ එකක් විතරයි.

    • @madushanka5856
      @madushanka5856 หลายเดือนก่อน +3

      අපේ කයියනායකලාට කබුරන උන්ට නොතෙරේන ඇත්ත ඕන්න ඕක

    • @Jayaacademy93
      @Jayaacademy93 หลายเดือนก่อน

      ඇයි ජීන් ආන්ටිත් පාලනයට හොදයි පාලනය කලෙත් ජීන් ආන්ටිටත් එපාවෙච්චි උන්නෙ.😂😂😂

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 หลายเดือนก่อน

      ඇයි මෙසැරේ ඇමරිකාවට බැරි උනේ