Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 109 | 07th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 621

  • @DanuDP-j3s
    @DanuDP-j3s 7 หลายเดือนก่อน +165

    අඩේ ජෙගා...මුරලි මතක් උනා ❤
    වැඩේ national level එකටම කරලා තියනවා සුපිරි ඈ👌

    • @GethuTV
      @GethuTV 7 หลายเดือนก่อน +7

      Yes definitely he reminds us of Murali Ayya ❤❤❤

  • @_positive_vibes_2
    @_positive_vibes_2 7 หลายเดือนก่อน +130

    අනූෂ කෝච් අනුහස්ට කියලා දෙන පාඩම සුපිරියි 🔥.. අනුහස් ඒක හිතට අරන් හොඳට බෝල් කරලා මැච් එක දිනවලා දෙයි... ❤️

  • @criticalreview8890
    @criticalreview8890 7 หลายเดือนก่อน +17

    රවීන්... අනුහස් ගෙ චරිතෙට උපරිමයටත් එහා සාධාරණයක් කරන දක්ෂ නළුවෙක්. ප්‍රේක්ෂකයාට දැනෙන චරිතයක්.
    ප්‍රසිද්ධියෙ තමන් ට එන අපහස දරාගෙන, හොද ආත්ම ශක්තියක්, අධිෂ්ඨානයක් ඇතුව ප්‍රතිවාදියාට මූණ දෙන විදිහ, තමන්ගේ ප්‍රේක්ෂකයාට දැනෙන විදිහට චරිතය තමන්ගේ ම කර ගැනීමක්.

  • @kawshalyakawshalya2043
    @kawshalyakawshalya2043 7 หลายเดือนก่อน +25

    මොන දේ උනත් අපේ ඇත්තම cricketersලාට fail weddi e මිනිස්සු මොන තරම් tention ekkinda play karanne ...ඇත්තටම cricketer කෙනෙක්ට බනින්න කලින් තමන්ට බෝලයක් දාගන්නවත් පුලුවන්ද කියලා හිතන්න...
    හැමෝටම හැමදාම එකම විදියට පෆෝම් කරන්න බෑ ....අපේ මිනිස්සු දන්නේ පොඩ්ඩක් වැරදුන ගමන් උන්ට බනින්න විතරයි ...හැබැයි real cricket ෆෑන්ස්ලා කවදාවත් එහෙම කරන්නෙ නෑ ....මොනා උනත් මේ සීන්නම් හරිම ලස්සනයි ...🇱🇰🏏

  • @ppm5036
    @ppm5036 7 หลายเดือนก่อน +165

    සමාධි වැඩ කරන්නෙ රණජීව යටතේ නෙවෙනෙ. එයා කවුද සමාධි එන නැති දවස් හොයන්න 😂

  • @dushanmaduka6744
    @dushanmaduka6744 7 หลายเดือนก่อน +118

    අනුහස් සතුටින් නම් සමාධීට වෙන මොකුත්ම ඕනි නෑ මට පේන විදිහට ලිහිණි අනුහස් සමාධී මැද්දටත් එයි වගේ හැබැයි මේ පාර අනුහස් සමාධී මැද්දට අර මල හෝන්තුව දාන්න නම් එපා ඔය ආදර කතාව එහෙමම ගලාගෙන යන්න දෙන්න
    ❤අනුහස්❤සමාධී❤

  • @LUCKY.KING12
    @LUCKY.KING12 7 หลายเดือนก่อน +23

    නියමෙට මැච් එක ගියා සුපිරි ආයේ කොබවකගෙ වචනයෙන් කියනවනම් මරු මරු මරු මරේ මරු😂💗 .( ආදරෙයි ඈ දෙවැනි ඉනිම and දෙරනට❤💗)

  • @_positive_vibes_2
    @_positive_vibes_2 7 หลายเดือนก่อน +28

    බිමල් අනුහස්ව අන් එක්ස්පෙක්ටඩ් වෙලාවක ගෙනල්ලා බෝල් කරවලා විකට් කඩද්දි මතක් වුනේ ඒශියා කප් ටූනමන්ට් මැද ඉන්දියාව එක්ක මැච් එකේදි වෙල්ලාවයි චරියවයි දාලා විකට් කඩපු හැටි අපේ දස්සා 🔥🥰❤️...

    • @rathnayak7155
      @rathnayak7155 7 หลายเดือนก่อน +1

      පම්ක තමයි 😂😂දසුන් නං ඊයේ විකට් කැඩුව හොඳටම කඩපු කැඩිල්ලට අන්තිම බෝලෙට ගහපු 6 තාමත් හොයාගන්න නෑලු 😂

  • @rush9784
    @rush9784 7 หลายเดือนก่อน +101

    කව්රු කොහොම මොනා කිව්වාත් මාරම විදියට මහන්සි වෙලා තියෙනවා ❤️ ඒක නම් අගය කරන්න ම ඕන ,ඔක්කොටම වඩා මෙහෙම කතාවකින් හරි ඉන්දියාවට නෙලන එක ගැන බොක්කෙන්ම ප්‍රණාමය 😂😂

    • @__Lufa_Mynes__
      @__Lufa_Mynes__ 7 หลายเดือนก่อน +3

      දිග්ගස්සන එකනෙ පෙන්නන්න බැරි එකදිගට පැයක්වත් දෙනවනම් ඇඩ් දාන් නැතුව

    • @dilru3893
      @dilru3893 7 หลายเดือนก่อน +1

      නෙලයිද මට නම් හිතෙන්නේ අනුහස් ගේ අන්තිම බොල 2ට 6 2 ක් ගහලා ඉන්දියාව දිනයි කියලා

  • @wir5680
    @wir5680 7 หลายเดือนก่อน +117

    ඇත්ත match එකක වගේ නම් vibe එක තිබ්බා එදිරිමුනි ලොක්කෝ..හැබැයි අර ඉන්දියන් team එක සම්බන්ධ නම් පොඩ්ඩක් හිනා යනවා😂❤මොකා බැන්නා උනත් වියදම් කරලා නම් තියෙනවා scene වලට..international cricket commentry දෙන රොශාන් අබේසිංහත් ගත්තානේ කොහොමහරි කතාවට😂❤️ඔයාලා තමයි දවසකටත් මිනිස්සු🤭😂

  • @wir5680
    @wir5680 7 หลายเดือนก่อน +146

    අනූශ සමරනායක perfect acting 😻❤️ඒ වගේම perfect coach කෙනෙක්.රවීන් අයියාගේ ඇත්තටම bowling action එක පොඩි අවුලක් තිබුනනේ.ඒක ඇත්තටම හදලා වගේ🤭❤

  • @gihaa529
    @gihaa529 7 หลายเดือนก่อน +80

    ජෙගාවයි ජෙගා බෝල් කරන විදියයි දකිද්දි මුරලිව මතක් උනා ඕයි ❤️😉

    • @JayuMS-t3i
      @JayuMS-t3i 7 หลายเดือนก่อน +12

      Ow ah ✋😀

    • @nadunlahiru5756
      @nadunlahiru5756 7 หลายเดือนก่อน +9

      a wibe aka apita penanna thmai haduwee

    • @gihaa529
      @gihaa529 7 หลายเดือนก่อน +3

      ​@@nadunlahiru5756Aniwa aththatama mtnm feel una meka niyameta karala thiyanawa 👌

    • @sarangasaman1458
      @sarangasaman1458 7 หลายเดือนก่อน +8

      Jegan looks similar to Murali.
      This match in Dewani Inima 2 closer to a real. . Lots of work behind the scenes . Great work DEWANI INIMA team and Derena TV.

  • @Deshaniumayangana
    @Deshaniumayangana 7 หลายเดือนก่อน +164

    ලිහිනි තාමත් අනුහස් ගැන හිතනවා නේද?😐😐😐ඒත් අර රදීශ් පව්💔💔මොන පිස්සුවක් හදිලද මේ ලිහිනිට

    • @mrsmallika2995
      @mrsmallika2995 7 หลายเดือนก่อน +19

      ඇත්ත එතැනින් ලිහිනි මකලදාන්න

    • @pabodhachamini6568
      @pabodhachamini6568 7 หลายเดือนก่อน +7

      ටිකක් ජෙලස්ද කොහෙදෝ..😊

    • @chanu-db4ol
      @chanu-db4ol 7 หลายเดือนก่อน +4

      ලිහිණි වගේ කෙල්ලොනම් එපා වෙනවා සිරාවටම

    • @kaviniupeksha3308
      @kaviniupeksha3308 7 หลายเดือนก่อน +2

      Lihini nm hariyanne na samadi thamai anuhasta galapenne😊

  • @gihaa529
    @gihaa529 7 หลายเดือนก่อน +56

    මොනා උනත් ලස්සනයි ඈ නියමෙට කල්ලා තියනවා ඇත්ත ටීම් එකේ සෙට් එකට වගේම මේ කොල්ලො ටිකත් ෆීල් වෙනවා දැන්නම් 😂❤️ අනුහස් ජෙගන් අනූශ කෝච් ආදරෙයි ඈ 👌❤️

  • @Sadu1627
    @Sadu1627 7 หลายเดือนก่อน +21

    අනුහස් ගැන සමාදි කියද්දි ආයේ ලිහිනි කැලබෙන්න පටන් අරන් වගේ 😒..කැලබිලි දාල ආයෙ කතාව එපා කරවන්න නම් එපා ..match එක අනුහස් නිසා දිනන විදියට ලියලා තිබ්බොත් හොදයි හෙට මොකද හැමදාම අනුහස් ට කරදර එන විදියටම කතාව යද්දි එපා වෙනව...match තිබ්බ episode ගාන ඇදුනා වැඩි වගේ සදුදා ඉදන්ම match එක බලන්න හිටපු අපි පව් හැබයි 😶..

  • @LakaiSikai_1
    @LakaiSikai_1 7 หลายเดือนก่อน +28

    ඇත්තටම සෑහෙන්න මහන්සි වෙලා මේ සීන් ටික කරලා තියනවා. අපිටත් කිව්වා නම් මැච් එක බලන්නට එන්න තිබුණා 😊😁

    • @yashodya.123
      @yashodya.123 7 หลายเดือนก่อน +5

      ඕ මැච් එකත් බලලා අනුහස් කොම්ලා වත් බලලාම එනවනේ අපිත් එහෙනම්😌😂❤️

  • @lolalalan8269
    @lolalalan8269 7 หลายเดือนก่อน +20

    ඇත්ත ලඊව්‍ මැච් එහෙක වය්බ් එක.මැච් බලපු නිසාම මේක නම් ටොප්.
    දෙරණ 👌

  • @IshanDisanayaka-p6j
    @IshanDisanayaka-p6j 7 หลายเดือนก่อน +33

    අනුහස්ව චාටර් කරන්නනම් එපා අනේ එදිරි මාමේ....😂😢

  • @LakaiSikai_1
    @LakaiSikai_1 7 หลายเดือนก่อน +8

    අදත් 🤩

  • @HpskShadana
    @HpskShadana 7 หลายเดือนก่อน +24

    මේ ලිහිනි කියන චරිතේ ඒ කාලෙත් අනුහස්ගේ පස්සේ දැනුත් ඒ වගේමයි මල වසන්ගතේ

  • @KSS_1234
    @KSS_1234 7 หลายเดือนก่อน +23

    ශෙහාන් නම් ඇත්තටම ඉරිසියාකාරයෙක් වගේ😅 real life එකේදිත් 😅😅😅

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 7 หลายเดือนก่อน +58

    අපෝ අදත් ලිහිනිව පෙන්නනව නේ සමාදි එක්ක. එයාගෙ මූන ඇබරෙන්නෙ මොකටද සමාදි මැච් බලන්න එනව කිව්වම

  • @Yomalrasanga
    @Yomalrasanga 7 หลายเดือนก่อน +216

    සාමධිගෙ හිනාව ගොඩක් ලස්සනයි අද❤❤❤

    • @Curiouslil
      @Curiouslil 7 หลายเดือนก่อน

      Yko samadi bn saamadi newe okkolama danne saamadi kiyala

  • @cleverswan3893
    @cleverswan3893 7 หลายเดือนก่อน +66

    ඇත්තටම මැච් එකක් බලන්න ගියා වගේ සතුටුයි ❤

  • @shenu141
    @shenu141 7 หลายเดือนก่อน +92

    මේ මැච් එකනම් දිනන්නම ඕනි.. කොබවකත් ඉන්නවා 😂😂😂

  • @Shanikamadumali848
    @Shanikamadumali848 7 หลายเดือนก่อน +22

    අනුහස්ගෙ යාලුවෝ ටික මරු❤❤ සහන් ❤❤❤ජෙගා ❤❤❤

  • @raranasinghe1115
    @raranasinghe1115 7 หลายเดือนก่อน +23

    අනුහස් නිසාම අද මැච් එක දිනන්න ලැබුනොත් මරු මේ සැරේ තමයි කොබවකය දනුකගෙන් මතකහිටින්න ගුටිකන්නෙ එදාට මල් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +65

    අනුහස්ගෙ 💘 සමාධිගෙ ලස්සන ආදර කතාවක් ඉදිරියට අපට බලන්න පුළුවන් වෙයිද එදිරි මාමෙි ❤❤❤

  • @danushkaamrakoon5331
    @danushkaamrakoon5331 7 หลายเดือนก่อน +14

    අඩො drama ekak unata මාරම ගැම්මක් cricket kiyanne

  • @limashasewwandi3840
    @limashasewwandi3840 7 หลายเดือนก่อน +92

    අනුහස් 😍 සමාධි 😍 perfect couple ❤️ perfect combination ❤️ මේ දෙන්නව ඉක්මනින් එකතු කරන්න ❤

  • @Vihagasathsara1
    @Vihagasathsara1 7 หลายเดือนก่อน +60

    අනුහස්ගේ ෆිල්ඩින් එක කොහොමද ලිස්සලා ගියේ 😅✨❤️‍🔥

  • @_positive_vibes_2
    @_positive_vibes_2 7 หลายเดือนก่อน +12

    මාසයක් ගියත් කමක් නෑ හැබැයි මැච් නම් බං ... රියල් මැච් නැති දාට රීල් මැච් එකක් බලද්දිත් පට්ටහ් හැබැයි 🔥🔥🔥

  • @Lakmalisaku
    @Lakmalisaku 7 หลายเดือนก่อน +15

    ආක්ෂටත් වඩා අනුහස්ට සමාධි ආදරෙයි වගේ 🧡

  • @DayaniWiyayanthi
    @DayaniWiyayanthi 7 หลายเดือนก่อน +5

    රවීන් අයියා බුදු සරනයි දෙවිපිහිටයි අයියා ❤❤❤❤❤😂😂😂😂

  • @sasvindunirvan860
    @sasvindunirvan860 7 หลายเดือนก่อน +23

    කාතාවක් තමයි එත් ආදරේයි sri lankan

  • @KanthiHettiarachchi-k6x
    @KanthiHettiarachchi-k6x 7 หลายเดือนก่อน +67

    කව්ද තව කොබවකයා ordiance එකෙ ඉන්නවා දැක්කේ

  • @KumarisriKumari-p1b
    @KumarisriKumari-p1b 7 หลายเดือนก่อน +16

    අනේ ඔව් අනුහස්ව ඔය විදියටම.ගෙනියන්න.කතාවේ ඉස්සරවගේ අනුහස්ගේ චරිතය විනාස කරන්නනම්.එපා කොහොමහරි දිනන්නම.ඕනි ...❤❤❤

  • @minu7616
    @minu7616 7 หลายเดือนก่อน +27

    රදීශ් පවු 😢 අනුහස් ♥️ සමාධි

  • @yashodya.123
    @yashodya.123 7 หลายเดือนก่อน +13

    T20 match එක සතියක් ඇද්දනේ එදිරිමුනියා.🙂😂
    12:23 කෝ ඒ ground එකේ pitch එක🙂😂 කමක් නැ ඉතින්....හැබැයි මොනා උනත් මැච් එකනම් ගැම්මට තිබ්බා.real match එකක feel එකටම.කවුරු මොනා කිව්වත් මේ season එකේ හොඳට වියදම් කරලා වැඩේ කරනෝ.ක්‍රිකට් වලට ඇත්තටම සම්බන්ද අයවත් අරන්🙂❤️
    12:15 ඉන්දියන් ටීම් එක තමා ආතල්ම.😌😂❤️
    Preview එකේ අපේ අනුහස් Boy😌❤

    • @mtnmtn67968
      @mtnmtn67968 7 หลายเดือนก่อน +3

      👍☺️❤

  • @tharangaperera5189
    @tharangaperera5189 7 หลายเดือนก่อน +83

    හෙට තමයි දවස.. අනුහස් man of the match වෙයි.. Ranajeewayata හොඳ වැඩේ ... සමාධිගේ සතුට... අනුහස් ❤️ සමාධි ❤️

    • @__Lufa_Mynes__
      @__Lufa_Mynes__ 7 หลายเดือนก่อน

      හෙටත් දිග්ගස්සනව සදුද වෙනකම් ඔන්න බලපල්ල

    • @kuwaitkywait2706
      @kuwaitkywait2706 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @chamilsanjula2770
      @chamilsanjula2770 7 หลายเดือนก่อน

      ඔහොම හරි ඉන්දියාව ට ගැහුවොත් තමයි 😂

  • @nishanthawarnakula6926
    @nishanthawarnakula6926 7 หลายเดือนก่อน +13

    ඕක තමයි අපි එදත් කිව්වෙ බංග්ලාදේශ් ටූනමන්ට් එකට අනුහස්ව ගන්න කියලා.ඇහුවෙ නෑනේ .ඒක පරාදයිනේ.සම්පූර්ණයෙන් එදිරිමුණියා වගකීම ගන්න ඕනේ ඒකට 💥💥

  • @lolalalan8269
    @lolalalan8269 7 หลายเดือนก่อน +10

    T20 මැච් එක ක්‌ වගේ. දවස් 5 ක්‌ ටෙලි ඩ්‍රාම පෙන්වන කොට පැය 2 1/2 හරි 👌
    අනුහස්, බිමල්, රොෂාන් නිසා අද රැ මෑච් එක දිනේවා 🙏

  • @LakaiSikai_1
    @LakaiSikai_1 7 หลายเดือนก่อน +35

    අද thumbnail එකේ අනුහස් ලස්සනයි 🙈😻😂

  • @Ruwaniiii
    @Ruwaniiii 7 หลายเดือนก่อน +19

    අද නම් කතාව පිස්සුවක්❤❤❤❤

  • @Know12-j6b
    @Know12-j6b 7 หลายเดือนก่อน +328

    කොබවකත් ground එකට ඇවිල්ලා match එක බලනවා දැක්කේ කවුද 🤣🤣 දැක්ක අය Like කරන්න ♥️♥️

    • @WasanthaKumara-ol7kq
      @WasanthaKumara-ol7kq 7 หลายเดือนก่อน +2

      මාත් දැක්කා😂

    • @skipper2594
      @skipper2594 7 หลายเดือนก่อน +1

      pls time eka kiyannako

    • @Know12-j6b
      @Know12-j6b 7 หลายเดือนก่อน +1

      @@skipper2594 හැම තැනකම වගේ පෙන්වනවා 😌😌

    • @sadunidisanayake8990
      @sadunidisanayake8990 7 หลายเดือนก่อน +1

    • @LakaiSikai_1
      @LakaiSikai_1 7 หลายเดือนก่อน

      අර ඉන්නේ 😂😂

  • @Daminid-f3z
    @Daminid-f3z 7 หลายเดือนก่อน +13

    සමාදිගේ නිනාව අද ගොඩක් ලස්සනයි💞💞💞💞💞

  • @kavithunethmina
    @kavithunethmina 7 หลายเดือนก่อน +26

    අනුහස් ❤❤ 😮 🥰🤟🏏🏏🎉 සමාධි 😍 මාරැ ලස්සන ලිහිණි 😢

  • @himashasathsarani7219
    @himashasathsarani7219 7 หลายเดือนก่อน +9

    Super Devini Inima teledrama. Similar scenes to an actual international cricket match. Commentary. Views. First time in a sri Lankan teledrama. Screen timing too appropriate .
    Finally tonight will see the results.
    Jegan' s looks are like Murali..

  • @LakaiSikai_1
    @LakaiSikai_1 7 หลายเดือนก่อน +27

    මැච් එක හෙටවත් ඉවර වෙයිද ඒයි 🙊😻

  • @ImeshChathuranga-oh8iw
    @ImeshChathuranga-oh8iw 7 หลายเดือนก่อน +46

    Like 1ක් ඔනී ❤🎉

  • @IrandaNethsara
    @IrandaNethsara 7 หลายเดือนก่อน +16

    T20 මැච් එකක් දැන් දවස් 5 තිස්සෙ ගහනවා

  • @roguxrider7410
    @roguxrider7410 7 หลายเดือนก่อน +34

    මටනම් පේන්නේ නෑ ලිහිණි Match බලන පාටක්😂😂
    ඒකී මනෝ පාරක් ගහනවද මන්දා😂😂

    • @NadeekaSwarnamali-s1h
      @NadeekaSwarnamali-s1h 7 หลายเดือนก่อน +3

      Wede kiyanne thamath lihini anuhasta peni halana ekane epa wedawa radish ekka peththakata wela inne nethuwa

  • @JanakaNimesh
    @JanakaNimesh 7 หลายเดือนก่อน +245

    අනුහස්ට ආදරේ අය ලයික් එකක් දාන් යන්

  • @yashodya.123
    @yashodya.123 7 หลายเดือนก่อน +37

    Thumbnail එකේ රවීන්🙊❤️

  • @KumarisriKumari-p1b
    @KumarisriKumari-p1b 7 หลายเดือนก่อน +7

    තාත්තා.,බාප්පා,පුතා,පස්ස නොබලම.දුවන්න අනුහස්ව දින්වන්නම.ඕනි

  • @criticalreview8890
    @criticalreview8890 7 หลายเดือนก่อน +31

    අනුහස් 🔥totally into winning the match...

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 7 หลายเดือนก่อน +15

    ලිහිනි..මොකො අව්ල්..යන්නෙ සාමාධ්....අනුහස්...ගැන කාතා කරද්දී 😮😮😮

  • @shalani7945
    @shalani7945 7 หลายเดือนก่อน +8

    රවීන් අයියා wow ❤❤❤❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 7 หลายเดือนก่อน +11

    මේ ලිහිණි ඔයා අනුහස්ගේ නෙමෙයි. අනුහස්ගෙයි සමාදිගෙයි මැද්දට එන්න එපා. රදීශ්ව බැද ගන්න.

    • @MalkiMalki-y1l
      @MalkiMalki-y1l 7 หลายเดือนก่อน

      😂😂😂😂

  • @_positive_vibes_2
    @_positive_vibes_2 7 หลายเดือนก่อน +5

    එකදිගට මැච් එපිසෝඩ්ස් දෙකම ට්‍රෙන්ඩින්ග් නේහ් .. පට්ටහ්හ් 🔥

    • @shalani7945
      @shalani7945 7 หลายเดือนก่อน +4

      ඔව්..අනික විව්ස් 😍😍 මේ චැනල් එකේම අනිත් ඒවා එක්ක ගැප් එක 🫢😱❤

    • @LakaiSikai_1
      @LakaiSikai_1 7 หลายเดือนก่อน +2

      @@shalani7945🫣🤫😂

  • @nelumfernando8197
    @nelumfernando8197 7 หลายเดือนก่อน +7

    අනුහස් නිසා මැච් එක දිනුම එන්න ඕනි ❤❤❤❤ සමරජීවට මොන අයිතිවාසිකමටද සමාදි office එකට එන විදියට නීති දාන්න පාඩමක් උගන්වන්න ඕනි නැත්නම් වැඩක් නැහැ

  • @Ranjananirmal-yj4zp
    @Ranjananirmal-yj4zp 7 หลายเดือนก่อน +27

    අනුහස් මැච් එක දිනවන්න ඕන නැත්නම් වැඩක් නැ කතාවෙන්

  • @Yomalrasanga
    @Yomalrasanga 7 หลายเดือนก่อน +87

    අනුහස් කොම හරි දින්න❤❤ ඔනා

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 7 หลายเดือนก่อน +10

    Thumbnail එක අනුහස් අයියා..🙈❤ අදත් මැච් එක අනුහස් අයියා හොදට Play කරනෝ..?🎊
    ______________________________•°○.•°.අනුහස්❤🍃

  • @JayuMS-t3i
    @JayuMS-t3i 7 หลายเดือนก่อน +39

    ජෙගන් නියෝජනය කරන්නෙ මුරලි වෙන්න බැරිද 😁

    • @yohandodanwala6035
      @yohandodanwala6035 7 หลายเดือนก่อน +2

      Bimal kiynne dasun wenna berida...charitha asalankath innawa wage dekka...

    • @JayuMS-t3i
      @JayuMS-t3i 7 หลายเดือนก่อน +4

      @@yohandodanwala6035 ඔව් ඌ කොහොමත් දසුන්ගෙ ශේප් එක තියනවා 🤪

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 7 หลายเดือนก่อน +5

    සුපිරි ලස්සනයි නියමයි අනුහස් ❤❤❤

  • @RohithaKumara-h9i
    @RohithaKumara-h9i 7 หลายเดือนก่อน +5

    අනූෂ කෝචි හරිම හොදයි අනුහස් ගෙ හිත හැම වෙලේම හදනවා ❤❤❤❤ මෙපාර අනුහසා මැචි එක දිනවනවාමයි ❤❤❤❤

  • @sujathasujatha8573
    @sujathasujatha8573 7 หลายเดือนก่อน +40

    අනුහස දිත්ත❤❤❤❤බුදුසණයි

  • @ImeshChathuranga-oh8iw
    @ImeshChathuranga-oh8iw 7 หลายเดือนก่อน +609

    අද මැච් එක අනුහස් නිසා දිනනවා කියන අය කො බලන්න ❤🎉😊

  • @dinukalalantha
    @dinukalalantha 7 หลายเดือนก่อน +24

    Match එකට වඩා පැවිලියන් එකෙනේ මේ මැච් එකේ පෙන්නන්නේ 😂

  • @DayaniWiyayanthi
    @DayaniWiyayanthi 7 หลายเดือนก่อน +7

    රවීන් අයියා කමෝන්❤😂😂🎉🎉😮😅😅❤❤😂🎉

  • @sosholabbbb483
    @sosholabbbb483 7 หลายเดือนก่อน +10

    ආදරෙයි අනුහන්❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 7 หลายเดือนก่อน +9

    අනුහස් නියමයි දිනන්නමඕනේ ලස්සනයි බුදුසරණයි ❤❤

  • @LakaiSikai_1
    @LakaiSikai_1 7 หลายเดือนก่อน +15

    කොහොමද ඒ ඉන්දියානු ටීම් එක 🤭🙈😂
    සාරංගත් අනේ මන්දා ආතල් හැබැයි 😊😅

    • @yashodya.123
      @yashodya.123 7 หลายเดือนก่อน +2

      ඒක තමා මරුම.කෝලිත් හිටියා දැක්කද😌😂❤️

    • @LakaiSikai_1
      @LakaiSikai_1 7 หลายเดือนก่อน +3

      @@yashodya.123 හම්මො ඕ දැක්කා දැක්කා අර සීක් උන් ටික 😜😂

  • @roguxrider7410
    @roguxrider7410 7 หลายเดือนก่อน +12

    බාලගිරි දෝසය අදනොවේ හෙටයි😂😂😂

  • @malkimalki6507
    @malkimalki6507 7 หลายเดือนก่อน +5

    සමාදි අනුහස් ගැන කියද්දි ලිහිණි මොකො අවුල් යන්නෙ.එයාට රදීශ් ඉන්නවනි 🙄

  • @JayuMS-t3i
    @JayuMS-t3i 7 หลายเดือนก่อน +50

    අද වෙනකන් ඇදන් ආව එකේ කොහොමත් මෙ මැච් එක හෙටත් තියේ කියල දන්නවා 😂 සමහරවිට අනුහස් කෝලිව අවුට් කරන්නෙ හෙට වෙන්නත් පුළුවන් 😒💔 අතරින් පතර අදාල නැතිම දේවල් දාන එක තමා අප්පිරියා එතකොට මැච් එකේ ගතිය නැති වෙනවා ඕයි 😬🙂

    • @Gaming_5.0
      @Gaming_5.0 7 หลายเดือนก่อน +4

      Sira kathava

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 7 หลายเดือนก่อน +4

      Derana deyak kaloth naagannawa mai

  • @era_p_
    @era_p_ 7 หลายเดือนก่อน +56

    සිකුරාදා ඉඳන් බලාන ඉඳපු දවස අද😌🤗
    අනුහස් ❤ සමාධි

    • @pramodsathsara5216
      @pramodsathsara5216 7 หลายเดือนก่อน +3

      අද නෙවෙයි

    • @pinki1297
      @pinki1297 7 หลายเดือนก่อน +4

      හෙට😂

    • @LakaiSikai_1
      @LakaiSikai_1 7 หลายเดือนก่อน +4

      සදුදා 😂

    • @era_p_
      @era_p_ 7 หลายเดือนก่อน +2

      ​​@@LakaiSikai_1😂💔
      කොල්ලව සෑහෙන මහන්සි කරවලා නේ එදිරි මාමි🤭😅

    • @LakaiSikai_1
      @LakaiSikai_1 7 หลายเดือนก่อน +2

      @@era_p_ ඕ ඕ හොදටම 🤧😂

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 7 หลายเดือนก่อน +4

    නියමයි අනේ හැමදාම❤❤❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 7 หลายเดือนก่อน +4

    ඔය රණජිවටයි ඒ පුතාටයි ඒ වටේ ඉන්න අනිත් අයටයි කලිසමේ කක්කා යන්න හෙට මැච් එකේ සැබැ වීරයා අනුහස් පුතා වේවා.. බුදුසරණයි අපේ අනුහස් ට

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 7 หลายเดือนก่อน +3

    ගැම්මක් තමා අනුහස් ❤❤❤❤

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 7 หลายเดือนก่อน +7

    ඇයි මේ සමාදි අනුහස් ගැන කියද්දි ලිහිනි අවුල් ගන්නේ😮😮 අපාහු අනුහස් ගැන හිතනවද....😂😂😂

  • @KaveeshaTishani
    @KaveeshaTishani 7 หลายเดือนก่อน +7

    Jegan❤

  • @UdaraPerera-x1w
    @UdaraPerera-x1w 7 หลายเดือนก่อน +10

    හෙට පුලුවන් නම් මැච් එක පරාද කරවපන්කෝ එදිරියෝ අනුහස් අතින් ආයෙත් බලන් නෑ මේක එහෙම උනොත්

  • @kavikavishka5641
    @kavikavishka5641 7 หลายเดือนก่อน +4

    බෝනස් කොටසක් දෙන්න බෑද අනෙව් 😊

  • @yamunawickramasinghe1096
    @yamunawickramasinghe1096 7 หลายเดือนก่อน +9

    ඇයි ලිහිනි රදිශ් එක්ක යාළුවයිනම් අනුහස් ගැන හිතන්නෙ

  • @ruvii_0312
    @ruvii_0312 7 หลายเดือนก่อน +4

    ලිහිනිට මාර කුලප්පුව අනුහස් ගැන 😅 සමල්කා ඉද්දිත් ගැටලු, ආක්ශා ඉද්දිත් වාත්ස් උනා ඕකි 😅 දැන් ආයෙ කරුමයක් රදීශ් ඉද්දිත්

  • @Ishara-fe9ew
    @Ishara-fe9ew 7 หลายเดือนก่อน +12

    හෙට තමයි අනුහස් නිසා මැච් එක දිනාන්නේ ❤❤

  • @Ranihemalatha
    @Ranihemalatha 7 หลายเดือนก่อน +17

    කතාවක උනත් හැමදාම අසරනම කෙනාට හොදම කෙනාට ප්‍රස්නම නම් තියෙනව පෙන්වන්නෙ ඒ කතාව එපා වෙනව අනුහස්ගෙ චරිතෙට සාදාරනය්ක් වෙන්න නම් මේ මැච් එක දිනන්නම ඕනි කතාවක් උනත් ආසාව්ව්න් බලන්න හිතෙන්නෙ එහෙම උනාම

  • @dilekanirashani2104
    @dilekanirashani2104 7 หลายเดือนก่อน +5

    මැච් එක ඉවර වෙනකම් බලන් ඉදපු මම 😌❤

  • @yashodya.123
    @yashodya.123 7 หลายเดือนก่อน +6

    18:33 Anuhas😁❤️

  • @PN1486
    @PN1486 7 หลายเดือนก่อน +54

    අනුහස්🔥
    බලන් හිටපු එපිසෝඩ් එකක්..
    රවීන්ගෙ Acting🔥🥺
    අනූෂ කෝච් අනුහස්ට දෙන සපෝර්ට් එක..♥️👏
    ඉතුරු ටික බලන්න හෙට වෙනකම් ඉන්න එපායෑ..😒

    • @mtnmtn67968
      @mtnmtn67968 7 หลายเดือนก่อน +1

      යෙප් 👌🔥❤
      හෙටවත් පෙන්නුවොත් මදෑ...සඳුදා වෙනකම් නොඇද 😒

    • @PN1486
      @PN1486 7 หลายเดือนก่อน

      ​@@mtnmtn67968අන්තිම ඕවර් එක සඳුදාට පෙන්නයිද දන්නෙ ත් නෑ😂😒

  • @Cristiano_R07-c2k
    @Cristiano_R07-c2k 7 หลายเดือนก่อน +6

    මේ මැච් එකේ highlight නැද්ද🙂

  • @samithnishshanka
    @samithnishshanka 7 หลายเดือนก่อน +5

    මම ඕක කලින්මකිව්ව නේ මැච් එක ඉවරවෙන්නෙ සිකුරාදා.
    හැබැයි අද නම් සුපිරි.

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 7 หลายเดือนก่อน +16

    මැච් එක බලන්න කඩල ගෙනාව අය කෝ ඉන්නවද

  • @samanKumari-yg9nz
    @samanKumari-yg9nz 7 หลายเดือนก่อน +20

    අනුහස් දිනන්න ඔනි ❤❤❤❤❤

  • @LakaiSikai_1
    @LakaiSikai_1 7 หลายเดือนก่อน +20

    අනුහස් 🔥🔥🔥🔥

  • @RithmiAyodya
    @RithmiAyodya 7 หลายเดือนก่อน +5

    සමාදී අනුහස් ගැන කියනකොට ලිහිනිගේ ඇයි මූඩ් අවුල් යන්නේ😮

  • @OohVicky.official
    @OohVicky.official 7 หลายเดือนก่อน +14

    මරු හැබැයි

  • @dinucartoon2168
    @dinucartoon2168 7 หลายเดือนก่อน +5

    Match international level ekatama hadala thiyenava 👍respect ❤️👍