Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 01 | 09th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Season 02 | Episode 01 | 09th October 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

ความคิดเห็น • 2.1K

  • @pabodha3977
    @pabodha3977 10 หลายเดือนก่อน +69

    මොනවා කමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ🙂කොහොම වුනත් රවීන්ගේ ඒ හඬයි, ආක්ෂගේ මතකයන් ටිකයි, අනුහස්ගේ දුකයි ඒ දෙන්නගෙ පරන, ලස්සන දවස් දකිද්දි මාරම විදියට දුක හිතුනා.මෙච්චර ලස්සනට ගොඩනගපු lovestory එකක්, chemistry එකක් කොහොමද විනාස කරලා දැම්මේ කියල තාමත් හිතාගන්න බෑ...
    සිකුරාදා ගිය කොටසෙන් හැමෝටම සාධාරණ, ලස්සන අවසානයක් දීලා මේ කතාව වෙන නමකින් වෙන අලුත් කතාවක් විදියට ආවනම් කියලා හිතෙනවා.කොහොම වුනත් රවීන් ඇතුලු සීසන් 2 cast එකට විශ් කරනවා😊

  • @wathssathsarani3847
    @wathssathsarani3847 10 หลายเดือนก่อน +87

    කතාවක් කියලා දන්නවා. කතාවට වුනත් අනුහස් ආක්ෂාට ප්‍රේක්ෂකයෝ ආදරේ කලේ ඇත්තටම 😥❤ සල්ලිවලට එක ආදරයක් මරලා තව ආදරයක් එතනට ගේන්න හැදුවට මං හිතන්නෙ ඒක සාර්ථකත්වයක් නෑ. මොකද මිනිස්සු ගනුදෙනු කලේ සල්ලි එක්ක නෙවෙනේ. හදවතින්ම ඇතිවෙන කැමැත්තත් එක්ක. නම් නොකිව්වට ගොඩක් පරන කතා තියනවා අදටත් ඒ couple වලට ආදරෙයි. ඉතින් තව අවුරුදු ගානක් ගිහින් වුනත් අනුක්ෂා ගැන කතා කරයි. ඒවා ලස්සන අතීත ආදර කතා වෙයි ❤❤❤ අනුක්ෂා ❤️ ❤

  • @DiliniiPerera
    @DiliniiPerera 10 หลายเดือนก่อน +71

    ආක්ශා😔💔 ආක්ශා ව පිටතින් බලන ඕන කෙනෙක් හිතන්නේ හරිම දගකාර හුරතල් කටකාර කෙල්ලෙක් කියලා ඔව් එක එහෙම තමා එත් ආක්ශා කියන්නේ අහිමි විම් එක්ක ජිවිතේ ජිවත් වුන කෙනෙක් එයාගේ තාත්තා එයාගේ එකම සහෝදරිය අම්මා වුනත් එයාගේ ජිවිතේ ඕනම කාලේ එයත් එක්ක හිටියේ නැහැ💔 එයාගේ ඒ ජිවිතේ ආදරේන් පිරේව්වේ එයාගේ අනුහස්❤️ එයාට අනුහස් ගෙන් තොර ජිවිතයක් තිබුණේ නැහැ😔💔 ඒ දෙන්නා කොච්චර ලස්සන හින දැක්කද💔 කිසිම සාදාරණයක් නැතුව අවුරුදු 4ක් කතාවට පණක් අරං දුන්න චරිතයක් එක තත්පරෙන් විනාශ කරලා දැම්මා💔 කලකිරිමක් ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ💔 ඔයාලගේ නිර්මාණ බලන මිනිස්සුන්ව මෙහෙම රවට්ටන්න එපා🙂💔 මිනිස්සු කතාවක් බලන්න ගන්නේ ඒ කතාවේ ඉන්න චරිත වලට ආදරේ නිසා..එහෙම එකේ ඒ ආදරේ කරන චරිත මෙහෙම හිතක් පපුවක් නැතුව විනාශ කරලා දැම්මා ම මිනිස්සු ගොඩක් අසරණ වෙනවා💔 රවින් ,රොශෙල් thank you so much ආදරණීය මතක ගොඩක් අපේ හිත් වලට දුන්නාට❤️ ඔය දෙන්නාගේ වටිනාකම දන්න මිනිස්සු එක්ක ලස්සන වැඩකින් හමුවෙමු❤️

  • @shenulyadg8575
    @shenulyadg8575 10 หลายเดือนก่อน +32

    සමල්කා ලිහිණි සහේලි ආක්ෂා.. දැන් තව එකියක්.. මේ යන විදිහට කියන්න බෑ ශනුද්‍රිව වෙන නමකින් ගෙනත් දෙන්නා සෙට් කරලා දවසක කතාව අන්තිමට ඉවර කරයිද කියලා😂

  • @user-jb9gi8go8w
    @user-jb9gi8go8w 10 หลายเดือนก่อน +91

    අනුක්ෂා ආදර කතාව පටන් ගත්තෙ episode 1004 දි. එදා ඉදන් දෙවෙනි ඉනිම ආසාවෙන් බැලුවා. අනුක්ෂා ආදර කතාව ඉවර කරලා අපිට දෙවෙනි ඉනිම එපා කළා එදිරි. අනුක්ෂා ආදර කතාව තමයි මෙච්චර කාලෙකට දෙවෙනි ඉනිමෙ දැකපු ලස්සනම ආදර කතාව. ඒ ආදර කතාව නැති අඩුව ආපහු පුරවන්න බෑ. අදින් පස්සෙ දෙවෙනි ඉනිම ආපහු බලන්නෙ නෑ. කවදාවත් හිතුවෙ නෑ මේ වගේ අවසානයක් දෙවෙනි ඉනිමට දෙයි කියලා🤘🤘🤘

    • @dinushikachathurangi
      @dinushikachathurangi 10 หลายเดือนก่อน +2

      Aniwren 😢

    • @noname-pt5lp
      @noname-pt5lp 10 หลายเดือนก่อน +2

      Oww.ayenam balanne na.ooka heeneyak vela akshava aaye genavoth vitharai kathava balanne

  • @uwani_romiya593
    @uwani_romiya593 10 หลายเดือนก่อน +112

    කළකිරීමක් පමණයි ඉතිරි😢Anuksha❤

  • @padhminiswarnlatha5554
    @padhminiswarnlatha5554 10 หลายเดือนก่อน +158

    ඔය අලුත් කෙල්ලො වැඩක් නැ අපට අපේ ආක්ෂා ඔනේ එයා විතරයි හිතට දැනුන එකම කෙනා❤❤❤❤❤

    • @abinawsasnidu8835
      @abinawsasnidu8835 10 หลายเดือนก่อน +5

      අක්ෂා ට වඩා ඔය කෙල්ල හොදයි

    • @w.g.chanatranikeshala-hy1xr
      @w.g.chanatranikeshala-hy1xr 10 หลายเดือนก่อน +2

      Palayan gothayo yanna akshage thana katavath ganna ba

    • @nethu6123
      @nethu6123 10 หลายเดือนก่อน +1

      ඇත්ත😩💔

    • @2005Thenu
      @2005Thenu 20 วันที่ผ่านมา

      @@abinawsasnidu8835 ඒක තමයි ආක්ෂට වඩා නං සමාදි හොදයි

  • @padhminiswarnlatha5554
    @padhminiswarnlatha5554 10 หลายเดือนก่อน +35

    සාර්ථක වෙන්න තිබුනා ආක්ෂා හිටියනම්

  • @user-ok2vh7ri4m
    @user-ok2vh7ri4m 10 หลายเดือนก่อน +42

    31:36 Raween n Roshel Emotions

  • @rnrfan8690
    @rnrfan8690 10 หลายเดือนก่อน +286

    අනුහස් ගෙ කතාවේ ආක්ශා ඉන්න ඕනේ ...නැත්තං ඒ මතකයන් එක්ක හරි අනුහස් ඉදිරියට යන්න ඕනේ ...කොහේවත් ඉන්න කෙනෙක් ඈදන්න හැදුවට වැඩක් නෑ 😅...කොහොමත් ආක්ශා ඔයාලට මැරුනට අපිට එහෙම නෑ...අනුහස් වටේ තවත් කෙල්ලෝ යවලා චාටර් නොකර කරන එකක් කරගන්න සාරංග චාමිකා..
    අපිගියා එහෙනම් ...

    • @sonalisanjana5080
      @sonalisanjana5080 10 หลายเดือนก่อน +3

      Hariyatama hari.oy de me kathawe derecterta therenne nathi akane prashne.

  • @user-xp3or1wh3i
    @user-xp3or1wh3i 10 หลายเดือนก่อน +213

    මේ මුලු කතාවම ගොඩක් අඳුරුයි. 😢
    දෙරණේ හැම කතාවට ම ඇමති කෙනෙක් ඉන්නවා.

  • @rash.248
    @rash.248 10 หลายเดือนก่อน +399

    අලුත් කෙල්ල නම් අනුහස්ට කිසිම ගැලපීමක් නෑ . 😂

  • @sujeewanishshanka
    @sujeewanishshanka 10 หลายเดือนก่อน +61

    අනේ ආක්‌ශා ව ආයේ කතාව ට දාන්න බැරිද 😭😭එයා නැතුව හරියන්නේ na🥺🥺😭😭

  • @nethmipeiris
    @nethmipeiris 10 หลายเดือนก่อน +102

    ආක්ෂා ලවා අලුත් කෙල්ලක් හොයාගන්න කිව්වට අපිට වෙන කෙල්ලෝ එපා... අනුහස් ගෙ ජීවිතේ ඉන්න ඕනි ආ ක් ශා විතරයි ජීවිත කාලෙම අනුහස් ආක්ෂා ගෙ මතකය එක්ක එයාගෙ ජීවිතේ ඉස්සරහට යන විඳිය ට කතාව දෙන්න. තවත් කෙල්ලො එපා අනුහස් චරිතයට 🙏

  • @dianipetheesha2968
    @dianipetheesha2968 10 หลายเดือนก่อน +51

    එ සිංදුවට මාර දුකක් හිතට අවේ..තමන්ගේ කෙනෙක් නැති උනාම එක දොන්කාර දිදි මතක් වෙනවා..එ වෙදනාව දන්නේ එක එයා විතරයි..කාලයක් යනවා එක අමතක වෙන්න..

  • @___chathu_0220
    @___chathu_0220 10 หลายเดือนก่อน +100

    මේක කතාවක් උනත් අනුහස්ට ආක්ශව මතක් වෙන තැන් වල ඇත්තටම ඇඩෙනවා හරිම දුකයි මොනා වුනත් ඇත්තමට ආදරෙ කරපු කෙනෙක්මයි තමන් ආදරෙ කරපු කෙනා නැති උනහම තියෙන වෙදනව දුක දන්නෙ ආක්ශායි අනුහසුයි විතරයි ගැලපෙන්නෙ 😭😭

    • @vimukthiravihansa774
      @vimukthiravihansa774 10 หลายเดือนก่อน +1

      Hitagenada dn na😂

    • @IsharaDanajaya
      @IsharaDanajaya 10 หลายเดือนก่อน +1

      ඉදකින් මැටි ගෑනි
      😂

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 10 หลายเดือนก่อน +180

    ආක්ෂා මැරෙන්නම උනා මුන්ට අනුක්ෂා වෙනුවෙන් සිංදුවක් ලියන්න😏😭💔අනේ අයියගෙ කටහඩට ඒ දෙන්නගේ පරන මතක දකිද්දි පපුව හිරවෙනවා වගේ😢පූදුම වේදනාවක් දැනෙන්නෙ 😔කවදාවත් හිතපු නැතිවිදිහට ඒ ලස්සන ආදර කතාව මරලා දැම්මනේ😏😭💔

  • @s.n5829
    @s.n5829 10 หลายเดือนก่อน +62

    අන්තිමට අනුක්ෂා seen එක බලන්න ආපු මම 🙂💔

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 8 หลายเดือนก่อน +19

    ආක්ශා❤අනුහස් ❤ අනුක්ශා❤
    දැනෙන්න ඇක්ට් කලා හැමදාමත් ඇක්ට් කරද්දි හිතුන් නැ හැම වෙලෙම එ දෙන්නා මෙ ඇක්ට් එකක් කරන්නෙ කියලා 🥺❤️
    ආදරනිය කපල් එකක්
    අනුක්ශා 🥺❤️

  • @positivevibes1938
    @positivevibes1938 10 หลายเดือนก่อน +32

    අනුහස්ට ආක්ෂාගෙ මරණය දරාගන්නම බෑ ඒකයි මේ හේතුව. අර මිනිස්සු ඇයි බං අනුහසා මෙහෙම කියලා අහද්දි අහන්න තියෙන්නෙඋන්ට පිස්සුද කියලා 😂. තමන් බඳින්න හිටපු කෙල්ල නැති වුනාම කොල්ලෙක් කොච්චර කඩන් වැටෙනවද කියලා යාළුවො වෙලත් අරුන්ට අයිඩියා එකක් නෑ 😂. අනුහස් මාරම පව්. අන්තිමට මිනී පෙට්ටියටත් හේත්තු වෙනවා. ඇතුලෙ ඉන්නෙ එයාගෙ සදාදරණීය ආදරියනෙ ඉතින් .. මාරම ක්‍රියේටිව් ඇක්ට් එකක් 🔥

    • @PN1486
      @PN1486 10 หลายเดือนก่อน +11

      ඇත්ත ඒ මිනී පෙට්ටියට හේත්තු වෙන වෙලාව ඒ ගොඩක්ම දැනෙන තැනක්..🥺❤ කවුරු මොනා කිව්වත් ඒ ඇක්ට් එක දැනෙනවා..🥺💔

  • @pasidusilva975
    @pasidusilva975 10 หลายเดือนก่อน +68

    ආක්ශා ෆෑන් කෙනෙක්නම් නෙවේ මම 🥺 ඒත් කාර් එකේ උන සීනෙකට පට්ට දුක හිතුනා 🥺

  • @zooya7489
    @zooya7489 10 หลายเดือนก่อน +78

    දැන් ඉන්න කෙල්ලනම් සෙට් නැ. අාක්ෂා හිටියනම් 💔🥺

  • @dulajshanuka169
    @dulajshanuka169 10 หลายเดือนก่อน +54

    අඩේ දැන්නම් අනුහස්ගෙ චරිතෙ දැක්කහම දුක හිතෙනවා.මොකද ඉස්සෙල්ලා දැක්කෙ විහිලුවෙන් ඉන්න චරිතයක්.දැන් දකින්නෙ ආදරෙන් පැරදිච්ච චරිතයක්.ඒක ගොඩක් වෙනස්🤕

  • @shalani7945
    @shalani7945 10 หลายเดือนก่อน +127

    රවීන්ගේ සින්දු දෙකම සුපිරියි.. හරිම දුකයි අනුහස් ගැනනං..රවීන් ගායනයෙන් රගපෑමෙන් අනුහස්ගෙ වේදනාව මුදා හැරපු විදිහ 👌 කතාව ලස්සනයි වගේ❤❤

  • @SandunikaDewmini
    @SandunikaDewmini 10 หลายเดือนก่อน +128

    ආක්ෂාගෙ චරිතේ අදින් අවසන් කලා ,අනුහස් දැන් කොහොම ඉදීද ,පලවෙනි සිසන් එකේ ඒ දෙන්නා හිටපු විදිහට දැන් ආක්ෂා නැති අඩුව අනුහස්ට දනෙත්දි එන දුක

  • @roweenlover7690
    @roweenlover7690 10 หลายเดือนก่อน +67

    අනුහස් ගේ හීන හැබෑ කරන්නේ කොහේවත් නැති එක්කෙනෙක් ගෙනල්ලා ද සාරංග ..
    අනුක්ශා ff එකක් තිබුනා .ඔයාලත් ඒක කියවන්න ඇති ..ඔයාලා හදන්නේ එතකොට ආක්ශා හලලා වෙන කෙල්ලෙක් දාගෙන ඒ විදියට ඉස්සරහට යන්න ද 😡
    ,

    • @Dilshani251
      @Dilshani251 10 หลายเดือนก่อน +1

      😂😂😂

    • @sanjanagurusinghe4975
      @sanjanagurusinghe4975 10 หลายเดือนก่อน

      Ayyo ayyo😹😹

    • @thusidasa2717
      @thusidasa2717 หลายเดือนก่อน

      ඒකි හුගන්න දුන්නේ නෑ කියලා එදරිමුණිය අයින් කරලා දැම්මා😂

  • @harshiwijesuriya6690
    @harshiwijesuriya6690 10 หลายเดือนก่อน +12

    Akshage mathaka ekka kathawa issrhth giyoth hodai🥺❤️

  • @naveenmaleesha9911
    @naveenmaleesha9911 10 หลายเดือนก่อน +59

    ඒ සිංදුව 🥺
    සිතේ පිපුණු සරා කුසුම ❤
    ඒ voice එකහ් ❤

  • @indikaprasanna1462
    @indikaprasanna1462 10 หลายเดือนก่อน +71

    Anuksha තමයි දෙවෙනි ඉනිමෙ ලස්සනම machine couple එක. ඒ දෙන්නා නැතුව දෙවෙනි ඉනිම වැඩක් නැ.😔😞දෙවෙනි ඉනිමේ මැද හරියේදී මොකක් හරි කරලා අපාහු අක්ෂාව ගෙන්න.😢😢

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 10 หลายเดือนก่อน +39

    Anuksha forever ❤❤
    Mis you dear Roshel 🙄😘

  • @sakunidissanayaka4451
    @sakunidissanayaka4451 10 หลายเดือนก่อน +27

    එදිරිමුනිට අපිව විහිලුවක් වෙලා වගේ 😂 සුරන්ගනා කතාවක් වගේ දැන්නම්.අක්කා මහන උනා නන්ගි මැරුනා.

  • @sonalisiriwardhana6921
    @sonalisiriwardhana6921 10 หลายเดือนก่อน +109

    කතාවකට වුණත් අනුහස්ට පුදුම අසාධාරණයක් කලේ. මුලින් තාත්තා. පස්සෙ සමල්කා. ඊලඟට ආක්ශා 💔

    • @sudeepadilshan8900
      @sudeepadilshan8900 7 หลายเดือนก่อน +1

      😂

    • @pradeepamarakoon5725
      @pradeepamarakoon5725 7 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @renokaajitha7240
      @renokaajitha7240 7 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත තමවත් එහෙම යි ඉවරයක් නැහැ 😢😢😢

    • @Darkphotogrqphy-cc2uj
      @Darkphotogrqphy-cc2uj 7 หลายเดือนก่อน

      😂

  • @GehashaDiniththi_K
    @GehashaDiniththi_K 10 หลายเดือนก่อน +93

    Comments ඔක්කෝගෙම තියෙන්නේ අනුක්ෂා ආදරය❤ ....එච්චර ලස්සනට තිබ්බ ආදරයනේ එදිරි පිස්සුවක් නටලා...කෑවේ❤😢😢😢😢 අනේහ් ආක්ෂා එයාගේ අඩුව මොන එක්කෙනා ගෙනාවත් පුවරවන්න බෑ.....අනුහස් ❤ ආක්ෂා ....තමයි...
    😢😢මේ යන විදිහට අර කෙල්ලව සෙට් කරයි අනුහස්ට....එතකොට අනුහස් ආක්ෂට කියපුවා වචනයක් විතරක් වෙනවා...😢😢😢😢 එකෝ ආක්ෂා නිසා ක්‍රිකට් හොදට ප්ලේ කරලා...තනියම ඉන්ඩ ඕනේ...😢😢😢 අනුක්ෂා ෆෑන්ස්ලා වියෝවට පත් කරන්නේ නැතුව නේද ?....හා නැද්ද ?...

  • @jayanimadushika3130
    @jayanimadushika3130 10 หลายเดือนก่อน +231

    කතාව වැඩක් නැ ආක්ෂා මැරැවා ඔයාලා අපි ආසෙවේන් බැලුවා ආක්ෂයි අනුහසුයි එකතු වොනවා බලන්න

  • @user-eq3ko4qn6y
    @user-eq3ko4qn6y 10 หลายเดือนก่อน +138

    කතාව බලන්න හිතෙන්නෙත් නෑ ආක්ශා නැතුව😢😔

    • @sachinikaponnapperuma
      @sachinikaponnapperuma 10 หลายเดือนก่อน +3

      aiyoo methana walalenne natuwa balapalla bun

    • @Navanjani006ishu
      @Navanjani006ishu 10 หลายเดือนก่อน +2

      ඔව් අප්පා

  • @SithumRanasinghe
    @SithumRanasinghe 10 หลายเดือนก่อน +111

    ආක්ශත් හිටියා නම් කතාව පට්ට 😍

    • @bike_hub446
      @bike_hub446 10 หลายเดือนก่อน

      ආක්ශට මොකො උනෙ

  • @shainimadushani7291
    @shainimadushani7291 10 หลายเดือนก่อน +25

    ඇත්තටම ada aduna😢 aksha nathuwa wedak na.. anuhas ge jeewithe lassanama kale eyata pana wage adare karapu kellwa nathi kara😢😭❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 10 หลายเดือนก่อน +173

    අනුක්ෂා 😭💔 ඒ ආදරණීය මතක අපේ හිත්වල රැඳිල ඉවරයි...
    30.38 ඒ සීන් එකේදි නම් ගොඩක් දුක හිතුණා 😭 තමන්ගෙ ආදරේ තමන් නොහිතපු විදියට තමන්ට අහිමි වෙලා ගිය අනුහස් ගෙ වේදනාව ඒත් එක්ක ආක්ෂා එයාගෙ ළඟ ඉන්නව වගේ දැණුන ටික.. ඒ ආක්ෂාගෙ වචන 😭
    මේක කතාවක් බව ඇත්ත නමුත් ඇත්තම ජීවිතේ මේ වගේ ලස්සන ආදරණීය ආදර කතා කීයක් නම් මේ වගේ නොහිතන මොහොතවල් වල සදහටම අහිමි වෙලා ඇතිද.. ඒ හිත් මොන තරම් වේදනා විඳිනව ඇතිද 😢
    හැබැයි අනුහස් ට ආයිම ආදර අන්දරයක් අවශ්‍ය නැහැ...ආක්ෂාගෙ ආදරණීය මතක එක්කම එයා ටික ටික ලස්සන ට ජීවිතේ දිනනව පෙන්වන්න...අනුහස් කියන චරිතය ට දෙන්න පුළුවන් උපරිම සාධාරණය ඒක..
    රවීන් අයිය අනුහස් ව මනා ලෙස ජීවමාන කරනවා..ඇක්ටින් 👌🔥🔥
    අනුක්ෂා හදවතේ නතර වෙලා අවසන්...ඒ ආදරය අපේ හිත් කොච්චර නම් හොරකම් කරලද කියල 30.38 සීන් එකෙන් තව දුරටත් සපථ වුණා ....

    • @Deshaa_R
      @Deshaa_R 10 หลายเดือนก่อน +7

      ඇයි බං මේ බොරු මගුලකට මෙච්චර හෑල්ලක් ලිව්වේ 🤣🤣🤣🤣

    • @mtnmtn67968
      @mtnmtn67968 10 หลายเดือนก่อน

      @@Deshaa_R මේක කතාවක් බව දැනගෙන තමයි මන් මගේ අදහස දැක්වුවෙ..comment එක දිහා ඇස් ඇරල හොඳට බලන්න..මට හිතෙන දේ ප්‍රකාශ කරන්න මට අයිතියක් තියෙනවනේ.. ඉතිම් මොකටද ඔයා මේව හෑලිනම් මේව බල බල ඕම reply කරන්නෙ...🤨

    • @dulangadharmasena34
      @dulangadharmasena34 10 หลายเดือนก่อน +1

      අනුස්කා එයිද මෙහේ නාට්ටිවල රගපාන්න .මුන්ට පිස්සු

    • @m.h.ziyana2864
      @m.h.ziyana2864 10 หลายเดือนก่อน +2

      😢💔

    • @erandidinesh3200
      @erandidinesh3200 10 หลายเดือนก่อน +2

      අනේ ඔව්...හදවත නැවතුනා ඒ ටිකට .... ආයෙ කෙල්ලෙක් ගෙනල්ල ඒ ලස්සන ආදර මතකයන් විනාස කරන්න නම් එපා තමයි....ආක්ෂගෙ ආදරේ මතකයන් තුලම අනුහස් ජීවත් වෙනව දකින එකයි මගෙත් පැතුම.......

  • @thanujajanika2449
    @thanujajanika2449 10 หลายเดือนก่อน +12

    අළුත් season එක cricket වලින් පටන් අරන් ගතියට යනවා වගේ. Cricket coach ලා commentators ලත් ඉන්නවා. ක්‍රිකට් වචනෙ ඇහෙනවටත් කැමති fans ලා අනිවාර්‍යයෙන්ම මේක බලාවි. අද pakistan match එකේ news වල comments වලත් අනුහස් ගැන කතාව 🤭… ඊලඟ inning එකට ඒවිලු කට්ටිය කියන්නෙ. හොඳටම මේකට කට්ටිය අවදානෙන් ඉන්නෙ වගේ 🤩… අනුහස් විදියට රවීන්ගෙ රංගනය ගැනනම් කියන්න වචන නෑ. මාරම heart toching .

  • @mezzy8339
    @mezzy8339 10 หลายเดือนก่อน +23

    ජැක්සන් ඇන්තනී මහත්තයගෙ අභාවය පට්ටම දුක හිතෙන සිද්ධියක්නෙ. ඒත් ඒක ඇහුවම මගෙ ඇහැට කඳුළු ආවෙ නෑ. ඒත් මේකෙ අනුහස් දුක් විඳින විදිය දැක්කහම ඒ නිරූපණය දැක්කහම ඇත්තටම ඇහැට කඳුලකුත් ආවා 😒😥.. පට්ටම තාත්ත්වික රංගනයක් 🔥

    • @shehani6787
      @shehani6787 10 หลายเดือนก่อน +13

      ඔව්..මොනවා උනත් රවීනුත් වාසනාවන්ත උනා ජැක්සන් සර් එක්ක film එකක main character එකකටම රගපාන්න ❤

    • @mezzy8339
      @mezzy8339 10 หลายเดือนก่อน +5

      @@shehani6787 ඔව් ඒකනම් ඇත්ත. මාරම වාසනාවන්තයි රවීන්. ජැක්සන් මහත්තයගෙ අවසානම රංගනය කියලා ගන්න පුළුවන් ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයනෙ. අර රවීන් ජැක්සන් මහත්තයා එක්ක කරන ඇඳුන් හුවමාරු කරගන්න ජවනිකාව මතක් වෙනවා.. කලා ලොවේ විශිෂ්ඨයෙක්ගේ නික්මයාමක්. රවීන් මාරම වාසනාවන්තයි ඒ රංගන පාසලත් එක්ක ෆිල්ම් එකක රඟපාන්න ලබන්නම.

  • @nishpri4380
    @nishpri4380 10 หลายเดือนก่อน +153

    ආක්ෂා නැති අඩුව පුරවන්න වෙන කවුරු ගෙනාවත් බැරිවෙයි. ලස්සන අවසානයක් දීලා අවසන් කරන්න තිබුණු ආදර කතාවක් මරලම දැම්මා. බඩවැල වගේ නාට්‍ය ඇද්දම Artistලත් අසරණයි. Fansලටත් කලකිරෙනවා මේවා දැක්කම. ඉතින් ආක්ෂා.... අපෙ ලස්සනම ලස්සන කටකාර කෙල්ල❤ අනුහස්ගේ පණ😢 අන්තිම පාරට අනුක්ෂා බලලා යන්න ආවා. ඇස් දෙකේ කදුළු තාමත්. රවීන් රොෂෙල් ... ස්තූතියි ඔය දෙන්නටම මෙච්චර කාලයක් අපිව පිනෙවුවට😢 screen couple එක්කට වහ වැටුණ first time මේ. අනුහස් ආක්ෂට අපි කොච්චර ආදරේ කරාද කිව්වොත් Fandom එකේ අපි වෙන කාටවත් වචනයක් කියන්න නොදී, රණ්ඩු වෙවී, තරහ වෙවී, ඔයාලගේ අනිත් වැඩ වලටත් support කරන් උපරිමය කරා. අනුක්ෂා fanbase එකේ හැමෝම එක පවුලක් වගේ ඔයාලා වෙනුවෙන් එකට හිටියා❤ ආදරෙයි ඔයාලා හැමෝටම ඉතින්🥺 ඉතින් අද තමයි දැනගත්තේ අපි කොච්චර අනුක්ෂා ආදරේට ආදරේ කරලද කියල. ඒකයි මේ එපිය දරාගන්න අමාරුම. Anyways. රොෂෙල් නංගා wish කරනවා ඉස්සරහ ගමන සුභම වෙන්න කියලා😘❤

    • @HRlife-fk1fs
      @HRlife-fk1fs 10 หลายเดือนก่อน

      Meruna kotas penniwda ne neda

  • @theeditor383
    @theeditor383 10 หลายเดือนก่อน +67

    තමන් එක දිගටම fail වෙද්දි, ලෝකෙම එකතු වෙලා තමන්ව පාගද්දි දැනෙන වේදනාව හරියටම දන්නෙ ඒ අත්දැකීම ලබපු උන් විතරයි..😢😢 මේක දකිද්දී ඒවා මතක් වෙනවා...

  • @amandie663
    @amandie663 10 หลายเดือนก่อน +61

    රවීන්ගෙ සින්දු දෙකෙන් theme song එක ගොඩාක් ලස්සනයි ආයෙ ආයෙ අහන්න හිතෙනවා ❤❤❤ අනිත් සින්දුවත් ගොඩක් ලස්සනයි. ඒත් දුක හිතෙනවනේ😢

  • @shanulyagirl1472
    @shanulyagirl1472 8 หลายเดือนก่อน +8

    ආදරෙ කරන කිසිම කෙනෙක්ට තමන් ආදරෙ කරන කෙනා නැති වෙන්න එපා මගේ පාර්තනාව ඒක 😢

  • @omeshavidurangi4136
    @omeshavidurangi4136 10 หลายเดือนก่อน +50

    ආක්ශා💔 අන්තිම පාරට අපේ මැණික් කැට දෙක බලලා යන්න ආවා💔 මේ දුක කොහොමද ආක්ශා අපි දරා ගන්නේ😔💔 අනුහස් ගේ මුලු ජිවිතේ ම වුනේ ආක්ශා❤️ ආක්ශා ට අනුහස් ගේ සතුට තරම් වෙන කිසිම දේයක් වැදගත් වුනේ නැහැ ආක්ශා ගේ ආදරේ අනුහස් ව හැමදාම ජිවත් කරයි❤️ අනුහස් එයාගේ පුංචි රෝස සමනලි ගේ මතක එක්ක මුලු ජිවිත කාලේම ජිවත් වෙයි🥺❤️ අනුහස් ට එයාගේ ආක්ශා ඇරුන කොට වෙන කිසිම කෙනෙක් එපා..

  • @Adhi-xd5vl
    @Adhi-xd5vl 10 หลายเดือนก่อน +61

    ආක්ශා ගේ මතකයන් එක්ක අනුහස් හැමදාම ජිවත් වෙයි🥺❤️ ආක්ශා හැමදාම ප්‍රාර්ථනා කරේ අනුහස් ගේ සතුට අනුහස් ගේ දියුණුව❤️ ආක්ශා කොහෙ හරි ඉදන් අනුහස් දිහා බලන් ඇති🥺❤️ ආක්ශා ගේ ආදරේ හැමදාම අනුහස් ට ලැබෙනවා එක නිසා ඒ ආදරේ අනුහස් ගේ ජිවිතේ කවදා හරිම සාර්ථකත්වයට ගෙනියයි❤️ ඒ ඇරුනු කොට අනුහස් ට කවදාවත් කිසිම කෙල්ලෙක් එපා

  • @sithumyasanlini2198
    @sithumyasanlini2198 10 หลายเดือนก่อน +59

    අනුහස්ගෙ අද acting, අනුහස්ගෙ voice එක...මේ 2ම...WOW ! 😐❤️

  • @Zombieff.
    @Zombieff. 10 หลายเดือนก่อน +16

    මෙච්චරකල් දෙවෙනි ඉනිම බැලුවේ මෙක වෙනවා බලන්න නෙමෙ එදිරි, දෙවෙනි ඉනිමෙ ඉන්න එකම හතුරා එදිරි 😢,අක්ශාව ආයෙ ඔනි දෙවෙනි ඉනිමට, නැත්තම් ඉතින් දෙවෙනි ඉනිම බලන එක නතර කරනවා, ඉස්සර ඉදලම ආසාවෙන් බලපු නාට්ටය කැවා එදිරි,

  • @Roween_anuksha
    @Roween_anuksha 10 หลายเดือนก่อน +329

    ආක්ෂාගෙ තැන කාටවත් ගන්න බෑ ඇයි මෙච්චර ලස්සන කතාවක් මෙහෙම විනාස කරල දැම්මෙ 🙂💔

    • @Ap.s0-z2f
      @Ap.s0-z2f 10 หลายเดือนก่อน +4

      ලස්සන කතා දැකල නෑ වගේ මෙයා😂

    • @user-or4pz8xn4x
      @user-or4pz8xn4x 10 หลายเดือนก่อน

      😂😂Eww

    • @UpulGimhana
      @UpulGimhana 10 หลายเดือนก่อน

      😂😂😂

    • @d.t.s.dahanayaka1424
      @d.t.s.dahanayaka1424 10 หลายเดือนก่อน +3

      ආක්ශා එයාට ඕන නිසා කතාවෙන් අයින් උනාට් අනිත් එවුන් පලි නෑ.බලන්න බැරි නම් නොබල ඉන්න 😂

    • @UpulGimhana
      @UpulGimhana 10 หลายเดือนก่อน +1

      @@Ap.s0-z2f මේවට කොහෙද බන් හිනා වෙන්න ඕන 😂මුන් කොඩි ගහ යට එහෙම බලන්නේ නැ wage 😂

  • @binurialwis1830
    @binurialwis1830 10 หลายเดือนก่อน +71

    රෝස මලක් වගේ කෙල්ලෙක් ලස්සන ආදරයක් මරලා දාලා කොහෙවත් යන කැහුට්ටියක් අනුහස්ට සෙට් කරන්න වගේ

  • @gihaa529
    @gihaa529 10 หลายเดือนก่อน +22

    30:41 එතන ඉඳන්..🥹😞😭💔
    32:17 "දැන්..ගෙදර යමු" 😟 වාහනේ යනකන් එනකන් විතරක් නෙවේ හැම මොහොතකම අනුහස් ලඟ ආක්ශා ඉන්නවා ඒ අවසානය නෙවේ 😇💔😢
    රවීන් අය්යෙ හුඟාක් දුක හිතුනා.. acting 👏😢 ඒ වගේම රවීන් අය්යෙ රොශෙල් අක්කි ඔය දෙන්නට හුඟක් ස්තූතියි අනුහස් ආක්ශා ජීවමාන කරාට ❤️😢😭 Love you both ❤️😢

    • @oshadinethmini4268
      @oshadinethmini4268 10 หลายเดือนก่อน +1

      ගොඩක් පිම් 😞

  • @kaveenraveesha1647
    @kaveenraveesha1647 10 หลายเดือนก่อน +11

    මං සාමාන්‍යයෙන් දෙවෙනි ඉනිම බලන්නේ නෑ මේ සීසන් 2 එක මොන වගේද කියල බලන්න ආවේ ආක්ශා ඒ සීන් එක සුපිරියටම කරා ඒ මිසා පලවෙනි එපිසෝඩ් එක නම් ඔන්න දුන්නා හොදට

  • @user-zb9Gaveshi
    @user-zb9Gaveshi 10 หลายเดือนก่อน +45

    අනෙ රොශෙල් අක්කී🙂😢ඔයා නෑනෙ ආයෙ මන් බලන්නෙ නෑ මේක 😢😢😢

  • @sheni1004
    @sheni1004 10 หลายเดือนก่อน +101

    31:21 😢💔😩
    මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ මාරම දුකයි.
    අනුහස්ට ශක්තියක් වුණ අක්ෂා අද අනුහස්ටම බාධාවක් කරලා 😢 මෙච්චර කාලයක් බැන බැන හරි මේක බැලුවේ අනුක්ෂා නිසා. අදින් ඉනිමට තිත තියනවා මොකද අනුක්ෂා නැති ඉනිමක් වැඩක් නෑ 😢
    Miss you Anuksha 😢❤

    • @balongcamarista6073
      @balongcamarista6073 10 หลายเดือนก่อน +1

      😛😛😛😛😛

    • @Zombieff.
      @Zombieff. 10 หลายเดือนก่อน

      මමත් ආයෙ බලන්නෙ නැ , අක්ශා නැතුව දෙවෙනි ඉනිම ලස්සන වේන්නෙ නැ

    • @Udaya780
      @Udaya780 6 หลายเดือนก่อน +1

      Anuksha mageth favourite.habai Dan season 2 harima lassanata galagena yanava . interesting ❤❤❤❤miss nokarama balanava

  • @user-pu9zh4jt4i
    @user-pu9zh4jt4i 10 หลายเดือนก่อน +84

    දෙවෙනි ඉනිමේ දෙවැනි ආරම්භයත් සමග කතාව ලස්සන වෙයි කියලා හිතනවා.. පහු වෙනකොට එපා උන විදිහට ආයේ ..අලුත් ආරම්භයට කරන්න එපා.. ලස්සනයි , ❤

  • @noname-pt5lp
    @noname-pt5lp 10 หลายเดือนก่อน +26

    දැනට ෂූට් කරලා තියෙන එපිසෝඩ් ඔක්කොම අනුහස් දකින හීනෙයක් වෙන්න......ඊට පස්සේ ආක්ෂව හොද කරලා ආයෙත් ඒ ආදර කතාව ගෙනියන්න.....plz

  • @Chanuki1027
    @Chanuki1027 10 หลายเดือนก่อน +54

    ඒකට නම් ඇඩුනත් එක්ක.. ඒ කෙල්ලද අනුහස්ට සෙට් කරන්න හදන්නේ.. හාපෝ එයා නම් එපා..😒 ආක්ශාව ඔනී වෙන කෙනෙක් වගේ හරිඑයාව ගේන්න...❤️🥺🍂

  • @shainimadushani7291
    @shainimadushani7291 10 หลายเดือนก่อน +35

    Anuhas ta aye kello set karanna epa anee... eya aksha ge mathaka ekka jeewath wela eyage heena jaya ganna vidiyata liyanna. 😢 anhuas ta galapenne aksha witharamai😥❤️

  • @sandeepasanju8721
    @sandeepasanju8721 10 หลายเดือนก่อน +31

    ඇයි ආක්ශව අයින් කලේ😢😢😢 අනුහස් ❤ආක්ශ මොන මගුලක්ද කරල තියෙන්නෙ පටන්ගද්දින්ම කතාව එපා කෙරුව

  • @user-ob2wh2iq7r
    @user-ob2wh2iq7r 10 หลายเดือนก่อน +21

    අනේ ඇයි අප්පා මේ ආස කරන හැමෝම අයින් කරන්නේ එපා කරවනවා කතාව අක්ෂා නම් නැති අඩුව පුරවන්න කාටවත් බෑ... අඩුම එයාව අනුහස්ට වෙන නමකින් හරි මුනගස්සන්න..... නැත්තම් වැඩක් නෑ.. මේ කතාව එක කොටසක් වත් මග අරින්නේ නැතුව බැලුව... දැන් ඒකත් එපා කරවන්න එපා අනේ... අක්ෂා නම් ඔනිමයි ❤️❤️♥️🖤

  • @wish9837
    @wish9837 10 หลายเดือนก่อน +91

    32:45 ඒ chemistry එක 😭💔 ඇත්තටම මට මුකුත් කියන්න තේරෙන්නෙ නෑ..අනුහස් වටා එකතු වුන ප්‍රේක්ශකයන්ට ඉනිම බැලුවට කවදාවත් සාදාරනයක් සිද්ධ වුන් නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ. රවීන්ගෙ කටහඩ ඒ රංගනය ගැන කියන්න වචන නෑ. මෙතන කිව්වෙ නැති වුනත් බලපු හැමෝගෙම ඇහැට අනිවාරෙන් කදුලක් එන්න ඇති. ඒත් සමහරු ඒක කියන්න කැමති නෑ මොකද ලැජ්ජයිනෙ ඉනිම බලනවා කිව්වමත් දැන් ඉස්සර වගේ නෙමෙයි... ඉතිං නවතින්නම්..😣💔( සනුහස් අනුක්ශා) , අනුහස් කවදාවත් අමතක වෙන්නෙ නැති මතක වෙලා ඉවරයි .. මේක අලුත්ම කතාවක් 🙂 මේක වටේත් එකතු වෙයි පිරිසක් .. මේකට මොන reply වැටුනත් කියන්න තියෙන්නෙ තවත් මේක බලන්න මට නම් බැහැ.. ආදරේ කරන චරිත මෙහෙම විනාස කරනකොට 🙂 නිර්මාණයක් ඇත්තටම රසවින්දා කියන්නෙ අපි ඒකේ ඉන්න චරිත එක්ක හිතින් බැදෙනවා ටික කාලෙකට හරි.... දැන් කියලා වැඩක් නෑනෙ..මේකේ රගපාන හැමෝටම සුබපැතුම් .. රවීන් ආපහු අලුත් නිර්මාණයකින් එනකන් බලන් ඉන්නවා.. Solotownmovie එක ඉම Drama එක 🙂💔

  • @PN1486
    @PN1486 10 หลายเดือนก่อน +94

    31:36 ආක්ෂාගෙ ඒ වචන❤🥺 කොහොම මේවා ලිව්වද මන්දා.. රවීන් අයියා අනුහස් විදිහට ඇක්ට් එකට ඇඬුවට අපි අඬන්න ඇත්තෙ ඇත්තටම.. අන්තිම කොටස ඒ දෙන්නගෙ.. අායෙ ආක්ෂා එන්නෑ..
    ලස්සන කෙල්ලෙක් හොයාගන්නලු..🥺💔 දන්නෑ ඇයි ඒ දෙන්නට එච්චර ආදරේ කියලා.. කතාවෙ හැටියට අනුහස්ට අලුත් කෙල්ල ආදරේ කරයි වගේ..
    අනුහස්ගෙ කතාව කියලා පටන් ගත්තු season 2 අනුහස්ගෙ කතාව පෙන්නලා ඉක්මනටම ඉවර කරන්න.. අනුහස් කියන චරිතෙ ලස්සනට ගොඩනගලා ආයෙ ඒක වට්ටන්න එපා.. මේ කතාව බැලුවොත් බලන්නෙ රවීන් අයියා නිසා..
    රවීන් අයියගෙ කටහඬ🎶❤🥺 අනුක්ෂා මතක🥺🥀💔
    රවීන් අයියයි රොෂෙල් අක්කයි අලුත් ලස්සන ඩ්‍රාමා එකකින් දකින්න ආසයි..🥺❤

    • @mohamedsafin1771
      @mohamedsafin1771 10 หลายเดือนก่อน +4

      Ow eka nam atha.matath anduna.😢😢😭😭

    • @sl8984
      @sl8984 10 หลายเดือนก่อน +1

      සනිප නැද්ද බන් 😂😂😂

  • @ThisaraGihan-jj4xe
    @ThisaraGihan-jj4xe 10 หลายเดือนก่อน +79

    ආක්ෂ නැතුව වැඩක් නැ ආක්ෂගෙ අඩුව පුරවන්න කාටවත් බැ😭

    • @madhushisewwandi623
      @madhushisewwandi623 10 หลายเดือนก่อน +3

      විකාර

    • @NimsaraRajapaksha-sl3ku
      @NimsaraRajapaksha-sl3ku 10 หลายเดือนก่อน

      අක්ශගෙ හිල වහන්න අනුහස්ට බැරි වුනා😪 නැත්නම් එයා ඉන්නවා හිල වහන්න ඔයාට බැරිද

  • @rash.248
    @rash.248 10 หลายเดือนก่อน +22

    දෙවැනි ඉනිම දැන් එපා වෙයි අර අලුත් එකී නිසාම තවත් 😢

  • @Princess00008
    @Princess00008 10 หลายเดือนก่อน +154

    අනේ මේ Thumbnail එකේ අනුහස් එක්ක ආක්ශා හිටියනම් 💔 කවුරු ගෙනාවත් අනූක්ශා නැති අඩුවට පුරවන්න බෑ 😔

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 10 หลายเดือนก่อน +19

    ආක්ෂා...😣❤

  • @kavibbh231
    @kavibbh231 10 หลายเดือนก่อน +119

    ඇයී මෙම ඇඩෙන විදියට කතාව හැදුවෙ අක්ශා නැතුව අනුහස් පිස්සෙක් වගෙ 😓😓

    • @sajithpriyanka5848
      @sajithpriyanka5848 10 หลายเดือนก่อน +1

      Anee ov.pav uta pissu kesevetat apita pissu hadenava

  • @rash.248
    @rash.248 10 หลายเดือนก่อน +86

    අලුත් කෙල්ල නම් ඕකට ගැලපෙන්නේ නෑ . 😂 කතාව ආයෙ කට්ටිය බලන්නෙත් නැති වෙයි මෙහෙම ගියොත්

    • @sandayakumari4069
      @sandayakumari4069 10 หลายเดือนก่อน

      E aluth kellek newe issara idalama eya hitiya

    • @rash.248
      @rash.248 10 หลายเดือนก่อน +2

      @@sandayakumari4069 e unat kayhwt eya galapenne nh🤨🤨

    • @anushkarajinicooray
      @anushkarajinicooray 10 หลายเดือนก่อน

      api nam balanawa bun

    • @rash.248
      @rash.248 10 หลายเดือนก่อน

      @@anushkarajinicooray balpn ithin 😌

  • @nelinevanma6923
    @nelinevanma6923 10 หลายเดือนก่อน +125

    කතාවක් උනත් අදරයක් මෙහෙම විනාශ කරනවද දෙයියනේ 🥺😭💔
    අනුහස්ට අපහු කෙල්ලො සෙට් කරන්න එපා. අනුහස්ව අක්ශාගේ මතකේ එක්ක තියන්න 😭💔රවීන් අයියගේ හඩ හැම්දාමත් වගේ පුදුම විදිහට දැනෙනවා 🥺😭 acting 🔥 season 1 වගේ අදින්නේ නැතුව මෙක හොද අවසනයක් එක්ක ඉවර කරන්න 🙏❤️

    • @balongcamarista6073
      @balongcamarista6073 10 หลายเดือนก่อน +1

      😀😀😀😀

    • @user-no3ct3jt3r
      @user-no3ct3jt3r 10 หลายเดือนก่อน +1

      පිස්සු නැත්තම් ශොක්

  • @nethmimalshani1457
    @nethmimalshani1457 10 หลายเดือนก่อน +25

    මට ඇඩුනා දෙයියනෙ😢😢

  • @sarahjayawardhane3341
    @sarahjayawardhane3341 10 หลายเดือนก่อน +8

    Hey hey hey Raween boyh you look so handsome here ❤️ . But dunno why, um not a fan of ur tears even though it's Anuhas 😭 . So smile will you 🥰.

  • @DilukshikaDilu
    @DilukshikaDilu 10 หลายเดือนก่อน +14

    අක්ශා නෑතිව මේ කතාව වැඩක්‌ නෑ කතාවට උනත් අනුහස් කොයි තරම් පවුද අක්ශා නෑතිව බලන්න හිතෙන්න නෑ එත් අනුහස්ගේ ආදරය නිසාම කතාව නොබලා ඉන්නත් බැ අක්ශාව අයිත් කතාවට ගෙන්න පුළුවන් නම් කතාව ගොඩක් ලස්සන වෙයි ඒ හිනාව ඒ කතාව කොහම අමතක කරයිද අනුහස්...... අලුතින් එන කෙල්ලට අහුවෙන්න එපා අක්ශා තැන වෙන කාටවත් ගන්න බැ එයා ගොඩක් ආදරණිය චරිතයක්

  • @vitharanapathirana
    @vitharanapathirana 10 หลายเดือนก่อน +49

    ආක්ෂාගේ මතක එක්ක අනුහස් ජීවිතේ දිනන,anuhas තනියම ඉන්න විදියට ක්තාව හදන්න. එහෙමවත් අපිට සාධාරණයක් කරන්න. ආක්ෂයි අනුහසුයියල්8නම කතා කරේ ඔය වගේම දෙබස් ටිකක්,car parking ප්‍රශ්නයක්. ඒ දෙබස් දැම්මා කියලා ඒ ආදරේ ට සමාන කරන්න තියා හිතන්නවත් වෙන කෙල්ලොන්ට බෑ කියන එක මතක තියාගන්න.
    අනුක්ෂා❤

  • @pabodha3977
    @pabodha3977 10 หลายเดือนก่อน +82

    මම හිතන්නේ රොෂෙල් පෙරේදා දාලා තිබ්බ වීඩියෝ එකේ අන්තිම හරියේ තිබ්බ offscreen photo එක මේ scene එක වෙලාවේ ගත්ත එකක් දෙන්නා🙂 ඒ දෙන්නගේ onscreen lovestory එකට ගොඩක් ආදරය වුන නිසාද මන්ද හරිම දුකක් කළකිරීමක් දැනුනා අද එපිසෝඩ් එක පුරාවටම.

    • @m.h.ziyana2864
      @m.h.ziyana2864 10 หลายเดือนก่อน +1

      Ithru 4tos RK FAN club 1ke dala thiyenaw..

  • @padhminiswarnlatha5554
    @padhminiswarnlatha5554 10 หลายเดือนก่อน +12

    අනේ අපේ ආක්ෂා අපට දැන්නකො

  • @thilankajayasundara6159
    @thilankajayasundara6159 10 หลายเดือนก่อน +27

    මං අනුක්ෂා ෆෑන් කෙනෙක් නෙමේ... ඒත් කාර් එකේ සීන් එකට කදුලු ආවා... 🥺 ඒ දෙන්නා වෙන් නොකර ඉන්න තිබ්බා..... 🥺

    • @user-xu4fp1tf3f
      @user-xu4fp1tf3f 10 หลายเดือนก่อน

      E song ek mokkd bn e kiyana

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 10 หลายเดือนก่อน +311

    මේක නාට්‍යාක් විතරයි තමයි හැබැයි අනුහස් ආක්ශා වගේ ආදර කතා නැවතීම ඇත්තටම කොච්චර දරාගන්න අමාරුද,ඇත්තටම ඒ දේවල් වලට මුහුන දුන්න මිනිස්සුන්ට 🥺💔

    • @buddhipamoda2279
      @buddhipamoda2279 10 หลายเดือนก่อน +9

      මාත් එකමයි හිතුවේ 😢

    • @Dhanushkavideos1993
      @Dhanushkavideos1993 10 หลายเดือนก่อน +4

      😄😄 mewa harakta hodai

    • @indunilhimidiri9574
      @indunilhimidiri9574 10 หลายเดือนก่อน +6

      ඔයා කියන කතාව සහතික ඇත්ත. ජීවිතේ ඇත්ත අත්දැකීම් වල මිනිස්සු ඔයිට වඩා අඬනව ඇද්ද

    • @Ap.s0-z2f
      @Ap.s0-z2f 10 หลายเดือนก่อน +1

      ​@@Dhanushkavideos1993oi😂

    • @m.h.ziyana2864
      @m.h.ziyana2864 10 หลายเดือนก่อน +3

      😭💔

  • @Kaweesha23
    @Kaweesha23 10 หลายเดือนก่อน +218

    කලින් සමල්කා හිටියා කතා ව මාර අසාවෙන් බැලුව පස්සේ එයා ගියාම ආක්‌ශා ගේනවා දැන් එයත් නෑ කතාව ඉවර වෙනකම් කලින් ඉදපු චරිතම හිටියා නම් කතාව මාර ලස්සනයි 🥺❤️

    • @Vfernando00000
      @Vfernando00000 10 หลายเดือนก่อน +11

      ඔව් ආයෙ බොරුවට season 2 කිය කිය දාන්නෙ නැතුව අවන්තයි අනුහසුයි national team එකට select වෙලා ඒ දෙන්න දෙවිමියි සමල්කයි බැදල ඉන්න විදිහෙ ලස්සන අවසානයක් මේ කතාවට දෙන්න තිබ්බා කොහෙද ඒ ඒ අවුරුදු වල දිනන අවුරුදු කුමාරියො රොත්තම මේ කතාවට බස්සපු හින්දා කතාව චොර වුනා අපරාදෙ ඉස්සර කොච්චර ලස්සන කතාවක් ද මේක

    • @DIMOXIST
      @DIMOXIST 10 หลายเดือนก่อน +7

      මූට ගෑනු කීයක් ගේනාවද එදිරිමුණු , සමල්කා දෙව්මි , තිලිණි එයාගේ නංගි ආක්ෂා 😂 දැන් අලුත් එකක්

    • @sajithpriyanka5848
      @sajithpriyanka5848 10 หลายเดือนก่อน +2

      Katava evara venne na..e hinda season 3 ei

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 10 หลายเดือนก่อน +3

      Samalka htya kale thamai kathawa lassana... e kale thibuna lassana dn kathawe ne... anuhasta eka eka kello set kara kara kathawa kewa..

    • @Akash43613
      @Akash43613 10 หลายเดือนก่อน

      සමල්කා,දෙව්මි,ලිහිණි,ලිහිණිගෙ ගමේ නංගි,අක්ෂා, දැන් අලුත් අවුරුදු කුමාරි 😂

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 10 หลายเดือนก่อน +7

    Deweni inima balana eka nawattala thibune. Eth 1st season eke last episode eke indan ayeth balanna asa hithuna. Eth season 2 eke aksha nathi una ekanam loku aduwak. Aksha nathuwa nikan kathawa ane manda. Kiyanna therenne na. Anuhas ta aksha nathuwa wadak na. 🥺💔

  • @Waninduhasarangafan
    @Waninduhasarangafan 10 หลายเดือนก่อน +66

    ආක්ෂා හිටියනම් තවත් රසවත් වෙන්න තිබ්බා,මේ කොටසට නම් මට ඇඩුණා😪 මටනම් පට්ට දුකයි,මොනා වුණත් පට්ට❤️

    • @rajithadilshanperera1362
      @rajithadilshanperera1362 10 หลายเดือนก่อน +1

      😂😂😂

    • @Waninduhasarangafan
      @Waninduhasarangafan 10 หลายเดือนก่อน

      @@rajithadilshanperera1362 ඇයි හිනාවෙන්නේ ඡෝක් වගේ ද

  • @dilininadira4412
    @dilininadira4412 10 หลายเดือนก่อน +96

    අනේ අක්ෂට ඇයි එහෙම අවසානයක් දුන්නේ 🥺🥺🥺 අනුහස් අක්ෂ ආදරේ ❤🥺

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 10 หลายเดือนก่อน +45

    මොන ක්‍රමයෙන් හරි ආක්ෂව ආපහු ගේන්න. ආක්ෂගෙ කටින්ම කියෙව්වනෙ අනුහස්ට ලස්සන ගෑණූ ළමයෙක් හොයා ගන්න කියලා, ඒ ගේන ගෑණූ ළමයා ආක්ෂාවම කරන්න. එය දෙවනි ඉනිම 2 ට වඩා සුදුසුයි. අනුහස් ආක්ෂා ඉන්නම ඕනෙ. නැත්නම් ඒ තරම් වටිනා කමක් තිබුණු අනුහස් ආක්ෂා ආදරය නැතිව දෙවනි ඉනිම 2 වටිනාකමක් නැති වෙනවා.

  • @padhminiswarnlatha5554
    @padhminiswarnlatha5554 10 หลายเดือนก่อน +62

    ආක්ෂා ආයෙත් ඇවිත් ඒ දෙන්නගේ අදෙරෙත් එක්ක හොඳ අවසානයක් දෙන්න අනේ 😊😊😊😊😊

    • @legendbro345
      @legendbro345 10 หลายเดือนก่อน +3

      Walen nagitala ewi

    • @noname-pt5lp
      @noname-pt5lp 10 หลายเดือนก่อน +1

      Ow appa

    • @user-bg3hd7nx4h
      @user-bg3hd7nx4h 10 หลายเดือนก่อน +1

      ගොඩක් කතාවල මැරුන අයට පණ දෙනවානේ ඉතින් මේකත් එහෙම එකක් කරන්න බැරි වෙන එකක් නැනේ ආක්ෂා ගේන්න පුලුවන් අයේ

    • @legendbro345
      @legendbro345 10 หลายเดือนก่อน

      @@user-bg3hd7nx4h මිනී වලෙන්ද ගේන්නෙ🤔

  • @user-zv9sl9uo8x
    @user-zv9sl9uo8x 10 หลายเดือนก่อน +16

    අනුහස්ට සමල්කා නැ දෙවුමි නැ සහෙලි නැ ලිහිනි නැ අක්ශා නැ dan වෙන කෙනෙක්

  • @ashi7609
    @ashi7609 10 หลายเดือนก่อน +191

    ආක්ශා මැරුණත් එයා හැමදාමත් අනුහස්ගෙ හිතේ රැඳුණු ආක්ශාම විතරයි ❤️‍🩹 වෙන කෙනෙක්ට එ අඩුව පුරවන්න බැහැ වගේම එහෙම අය අපි පිළිගන්නේ නැහැ ❤අනුහස් ගෙ ජීවිතේ ඉන්න ඕනි ආක්ශා විතරයි ❤️‍🩹
    තවත් අය set කරන්න ගිහින් එ චරිතයට තවත් අසාධාරණයක් කරන්න එපා 🙏

    • @balongcamarista6073
      @balongcamarista6073 10 หลายเดือนก่อน

      😛😛😛😛

    • @slthanikadaya
      @slthanikadaya 6 หลายเดือนก่อน

      Ane bm me oyage pwla nemene kadune😂😂😂😂

  • @jayanthidissanayke
    @jayanthidissanayke 10 หลายเดือนก่อน +60

    මං දෙවෙනි ඉනිම බැලුවේ ආක්ෂා නිසා...❤❤❤Anuksha couple එක නිසා....❤ දැන් roshel අක්කි අයින් කරලා......ගොඩක් දුකායි....😢😢😢love you roshel akki.....❤❤❤ කතාව අවසානේ අනුහස් ආක්ෂා එකතු වෙයි කියලා මම හිතුවේ....❤❤ අනුහසුයි ආක්ෂායි වාහනේ පෙන්නපු වෙලාවේ ගොඩක් කඳුලු ආවා.....❤❤

  • @user-xb1yw3zw8l
    @user-xb1yw3zw8l 10 หลายเดือนก่อน +14

    අනේ අනුක්ශාව ගේන්න ප්ලිස්😢😢😢😢

  • @samindisawmini5170
    @samindisawmini5170 10 หลายเดือนก่อน +11

    ඇත්තමයි මෙ කතා හදන අයනම් ඔඩියන්ස් එකෙ අදහස් සතේකට මායිම් කරන්නෑ. ආක්ශා ඕනි කියලා කී දෙනෙක් නම් කියනවා ද. බලන්නත් අප්පිරියායි. ඒ චරිතෙ මරලාම දාලා. එක්කො මැදකින් හරි සෙට් කරන්න බැ නෙ දැන්.

  • @dasuniamalsha9008
    @dasuniamalsha9008 10 หลายเดือนก่อน +54

    අනුෂ්කා ආදරය ඇබ්බැහියක්..❤❤

    • @m.h.ziyana2864
      @m.h.ziyana2864 10 หลายเดือนก่อน +1

      Thama e love story 1ken midenn bh....😭💔😭💔

  • @Princess00008
    @Princess00008 10 หลายเดือนก่อน +192

    30:38 මේ සීන් එකේදිනම් මගේ ඇස් වලට කදුළු ආවෙ මටවත් නොදැනි ඊට පස්සේ ඒ කදුළු නවතින්න ගොඩක් වෙලා ගියා ඒ ආදරණීය මතකයන් අනුහස්ව විතරක් නෙවෙයි අපිවත් අඩවනවා.අද තමයි මට තේරුණේ මම අනූක්ශට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා 😭💔🥺

    • @Roween_anuksha
      @Roween_anuksha 10 หลายเดือนก่อน +15

      මටත් ඇඬුන ඒ සීන් එකේදි😖💔

    • @Kosala_jayampathi_.
      @Kosala_jayampathi_. 10 หลายเดือนก่อน +5

      Ledak da

    • @mihithilakna
      @mihithilakna 10 หลายเดือนก่อน +3

      ඔව් 😭😭😭💔

    • @mtnmtn67968
      @mtnmtn67968 10 หลายเดือนก่อน +3

      ඔව් 😭💔😭

    • @cristyferman2961
      @cristyferman2961 10 หลายเดือนก่อน +6

      ඊයා යකෝ

  • @dininduchathumal5500
    @dininduchathumal5500 10 หลายเดือนก่อน +14

    කොල්ලෙක් විදියට ඇත්ත ජීවිතෙත් කොච්චර වැටීම් එනවද...හදාගෙන ඉස්සරහට යන්න ඕනෙ ❤

  • @dilandananjaya8550
    @dilandananjaya8550 10 หลายเดือนก่อน +54

    මං හිතුවෙ අනුහස් ආක්ශටයි හොද අවසානයක් දීල කතාව ඉවර කරයි කියල සීසන් 2 ඇවිත් බලන්නෙම නැ 😂😂😂😂

    • @wij3072
      @wij3072 10 หลายเดือนก่อน +2

      ආක්ශා තමයි මෙ කතාව කැවේ

  • @Daniyaa622
    @Daniyaa622 10 หลายเดือนก่อน +203

    අනුක්ශා නැති දෙවෙනි ඉනිමක් වැඩක් නෑ 😢 missu roshel akki😢😢😢 ආයෙ නම් දෙවෙනි ඉනිම බලන්නෙ නැ.

    • @shashinimadubashini-ve5li
      @shashinimadubashini-ve5li 10 หลายเดือนก่อน +7

      Ow ane ahuhas aksha tharan set vana band ekk kohe vth nh 😍

    • @user-xv8cx1cj6b
      @user-xv8cx1cj6b 10 หลายเดือนก่อน +3

      Matath Adina ane balana eka nawathrhuwa baluwa tikk baluwe aksha inna hinda❤

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 10 หลายเดือนก่อน +120

    අනුහස් ගෙ හිතේ ආක්ෂාට තියෙන තැන වෙන කාටවත්ම ගන්න බෑ😏😔ඇයි මෙච්චර ලස්සන ආදර කතාවක් එක මොහොතින් නැතිකරලා දැම්මෙ😭💔මොනා කරන්නද සාධාරණයක් බලන් ඉදපු අපිට හැමදාම රැවටුනා විතරයි😏ආක්ෂා මැරිලා අනුහස්ට තව කෙල්ලෙක්ව සෙට් කරලා අනුහස් ගේ චරිතෙ තවත් විනාශ කරන්නෙ නැතුව ආක්ෂාගෙ මතක එක්ක අනුහස් ව තනියම තියන්න 😏💔😔 අන්තිමට ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි💔

  • @positivevibes1938
    @positivevibes1938 10 หลายเดือนก่อน +11

    ට්‍රෙන්ඩින්ග් ත්‍රී ඇවිත් නේද 🤭... අද ලංකාවෙ මැච් දවසක් වෙලත් 🔥.
    #3 on Trending 🔥

    • @tehanwithanage7811
      @tehanwithanage7811 10 หลายเดือนก่อน +2

      Eka thama me paradune 😂 shapa thama

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 10 หลายเดือนก่อน +13

    අක්ශා කෝ ඇයිඅනේ මෙහෙම කරන්නේ මම හිතුවේ අක්ශා ඉක්මනින්ම සනීපවෙලා අක්ශා අනුහස් එක පව්ලක් වෙයි කියලා තීන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා🥺 ඒත් කරන්නෙම මුලින් සමල්කා අයින් කරා දැන් ආක්ශා දැන් තව එක්කෙනෙක් ඇයි ඔහොම කතාවට උනත් පොඩිකාලේ ඉදන් අනුහසුයි අම්මයි දෙන්නම දුක් වින්ද ගමන්මයි අනේ මංදන්නෑ💔

  • @Roween_anuksha
    @Roween_anuksha 10 หลายเดือนก่อน +40

    කොච්චර ඇද්දත් බැන බැන හරි මේ කතාව බැලුවෙ අනුක්ශ නිසා🙂💔 ඒ ආදරේට මෙහෙම අවසානයක් දෙයි කියල කවදාවත්ම හිතුවෙ නෑ😖 මෙච්චර ලස්සන අනුක්ශ ආදර කතාවට ඇයි එදිරි මෙහෙම කරේ🙂 එදා දෙවන්ත වෙඩින් එකේදි දෙවුමි අවන්ත දිහා බලාගෙන අනුහසුයි ආක්ශයි කොච්චරනං හීන මැව්වද🙂💔 ඒ සේරම එක මොහොතින් නැති කරල දැම්ම🙂 අනුහස් කියන චරිතෙට තවත් වෙන කෙල්ලො සෙට් කරල තවත් ඒ චරිතෙ චාටර් කරල දාන්න එපා එතකොට අනුහස් ආක්ශට දුන්න හැම පොරොන්දුවක්ම බොරු වෙනව🙂 අනුහස් ආක්ශගෙ මතකයත් එක්ක අම්මවත් බලාගෙන තනියම ජීවත් වෙන විදිහට ඉස්සරහට කතාව ගෙනියන්න ප්ලීස් අන්තිම වතාවට එච්චරයි ඉල්ලන්නෙ😣🙏
    🙂දෙවෙණි ඉනිම බලන අන්තිම දවසත් අද අන්තිම වතාවට අනුක්ශා බලාගන්න අද එපියත් බැලුවෙ🙂
    අද මේ එපිය බලනකොටයි තේරුනේ අනුක්ශ ආදරේට කොච්චරනං ඇබ්බැහි වෙලාද කියල😔💔 කිසිම screen couple එකකට මෙච්චර ඇබ්බැහි වෙලා නෑ🙂
    එහෙනං අන්තිමට බායි දෙවෙණි ඉණිම කියල තමයි කියන්න තියෙන්නෙ🙂🖐️

    • @sayanisansala
      @sayanisansala 10 หลายเดือนก่อน

      Aksha marenawa pennana episode eka kiyada

  • @user-gx8tx6zz7r
    @user-gx8tx6zz7r 10 หลายเดือนก่อน +155

    අනුහස්ට ඔය අලුත් කෙල්ල නං ගැලපෙන්නැ පොඩ්ඩක් වත් අපො එ කෙල්ල සෙට් උනොත් නං කතාව මෙලො වැඩක් නැ🤮. අනුහස්ගෙ හිතෙ ඉන්නෙ අක්ශා විරයි එහෙම උනොත් නං කතාව ලස්සන ට තියෙයි ❤

    • @fildon_X
      @fildon_X 10 หลายเดือนก่อน +9

      උබලා මොනාද bn කන්නෙ ....😂

    • @user-xr1ke5gw6f
      @user-xr1ke5gw6f 10 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත❤

  • @dilkiamaya837
    @dilkiamaya837 10 หลายเดือนก่อน +9

    අක්ශා ඔනේ ඔයි කතාවට

  • @niroshakumari2628
    @niroshakumari2628 10 หลายเดือนก่อน +177

    අනේ ආක්ශා නැතුව කතාව වැඩක් නෑ .අදනම් ගොඩක් දුක හිතුනා.ආක්ශගේ අඩුව පුරවන්න කාටවත් බෑ..එයා ඉදියනම් තමටයි කතාව තවත් ලස්සන

    • @sameeramax9650
      @sameeramax9650 10 หลายเดือนก่อน

      Oyata berida akatha wenuwata yanna

    • @sandu_warnakulasooriya
      @sandu_warnakulasooriya 10 หลายเดือนก่อน +5

      මේ මගුලටම නාකි වෙන්න වෙයි කියලා බයට සමල්කා වගේ එයත් අයින් වෙන්න ඕනි කියන්න ඇති කතාවෙන්. 🤗 හොද අදහසක් හැබැයි

    • @lovesongs6908
      @lovesongs6908 10 หลายเดือนก่อน

      aksha innma oneda bun meke

    • @chillmusiclanka
      @chillmusiclanka 10 หลายเดือนก่อน

      ehema thama bun drama kiyanne eka thama