Correct. Even i am thinking when i am going to CEYLON i must buy Every thing to take it with me. Becouse i cant trust nothing. Not even salt i trust. Sad to hear. FROM SWEDEN.
Sudaa akka kiri piti gana kiuwa kathawata hariyata ahumkan dunne naha. Mita passe ehema karanna epa.e kathawa ahanna watinawa. Ape rate bade amaruwa hadila malath ekama piti eka thama
Australia wala $ 5 ta pol gaththata ewa narak welaa thiyenne 😢. Coconut trees thiyena palaath thiyenawa. Ewage pol gedi gas yata wetilaa thiyenawa kawruth balanne ne. Coconut cream cans hari Maggie piti kala pol kiri thamaa. Pol gaala freez karapuwa thiyenawa asian stores wala. Ewa microwave karalaa sambola hadanawa nay miris, kochchi ehema daalaa. Australian parippu, kadala, mung eta, seeni, pan piti wage ewa nam ganan adui. Awurudu 2-3 ta kalin godak aduwata thibune. Den meheth price eka double welaa thiyenne hema ekema.
හරි හරි ඔයාල ගන්න මට නම් සිහිනයක් ❤❤ තෙරුවන් සරණයි දෙදෙනාටම
දේන්නාටම බූදුසරණයි ❤❤ජයවේවා සුද්දා ❤❤
එවන්න එපා අක්කි sri 🇱🇰 වට ඇයි අක්කි කොච්චරනම් ලස්සනයි නේද ඔයාලා family එක අනේ දුක නැද්ද ඔයාලා දාලා මොකටද එන්නෙ අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🥰
අනේ සුදු මල්ලී ඔයානම් පට්ට තමයි.නෝන ටත් විහිලු කරනවනේ.❤❤❤❤ verry nice injoy with your lovely family members ❤❤❤❤
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
දෙන්නත් එක්ක ශොපින් කරනවද,,හොදයි හුග කාලේකින්නේ මල්ලි එන්නේ,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️
Hari sathutui oyalata budusaranai 🎉❤
ඉතින් යකෝ ඔව්නෙ රටනෙ ඩොලර් පහ 😅 තෙරුවන් සරණයි සුදත්ත family ❤❤❤❤❤
ඔව් අක්ක ලංකාවේ අපි කන්නේ වහ ඒත් සුදත්ත අයියාට පුළුවන් නම් වතුරත් දීල එවන්න පාල්කයො අපිට වහකවන්නෙ අක්ක සුදත්ත අයියාට සුමුදු අක්කට ජයවේවා
MATATH Fish oil ekak gennako aiyaa
ආයුබෝවන් අක්ක අයියා බලන්න ඔයාලගෙ සමගිය මට ගොඩාක් සතුටුයි සෙල්ලම් නෑනේද බඩුවල කොහොමද ඒත් ඉතින් අලුත් ඒව නෙ😊
Lovely family ❤lots gods blessings always
Aderai dannata....❤❤❤❤❤
Cost of living is very high in UK, America, Europe etc.. Sri lanka is still better...
Ithin ape rate rupiyal visse lottery eka mehe euro 1 k a kiyanne lankawe mudalin rupiyal 350k me dawaswala rate ekath ekka
Correct. Even i am thinking when i
am going to CEYLON i must buy
Every thing to take it with me.
Becouse i cant trust nothing. Not
even salt i trust. Sad to hear. FROM SWEDEN.
සුදා ගැම්මට ඇවිදපන් බං නෝනා එක්ක නේද යන්නෙ මම හිතන්නෙ සුදා අවුරුදු ගානකින් පොලේ ගිහින් නැහැ නෝනත් එක්ක
අපේ වීරය අක්කට වගේම අපිටත් වටිනව ඉතින් අක්ක .අයියාට හොඳ ජාති කන්න බොන්න දෙන්න
සූදා අයියා ,,,එල එල,,,හැබැයි බඩු වල ගනන් ලන්කාව එක්ක සසඳන්න එපා,,ලන්කාවෙ රුපියල කියන්නේ වටිනාකමක් නැති මුදල් වර්ගයක්,,පවු අහින්සක මිනිස්සුන්ට ඒ ගැන අවබෝධයක් නැ ,,ඒ අය වැරදි විදියට තමයි තේරුම් ගන්නේ,,කියල දෙන්න ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ගෙ පඩිය ලන්කාවෙ රුපියල් වලට හරවලා,,එතකොට වෙනස තේරෙනව ,,,
Pitaratawal wela inna minisuth kaduwa gilla wage life eka gewanne😊lankawe thathwe honda wuna nam mehema duk vindina wenne na anunge rataka
ඇත්තටම මම කුකුල් තනේ කියන කුකුල් පාට්ස් එකක් ඇහුවමයි🤣🤣🤣🤣🤣
❤❤❤❤❤😂😂😂😂elova pol😂😂😂😂👍👍👍👍❤❤bless you all !!❤❤❤❤
😊😊😊😊😊🎉🎉🎉🎉🎉
Salry ekta hriynna tma bdu mila tiyenne
TIN should change as TRN,
Suda apita mewa pennanawa asybalan
,අයිය.අපිවත්.ගනින්කො.ඛන්.
Meheth dan same price😂
Dan sal nonada mhaththayada gewanne
❤
Beautiful
First comment magen ❤
❤❤❤❤❤❤❤❤
එන්න දෙන්න එපා ලංකාවට. ඔහේ තියා ගන්න 🤣
නෑ නෑ අයියා ලංකාවට ඕනෙම කාලෙ ඉක්මනට එවන්න අක්ක
Inflation is high Ausi too
ලංකවේ wage නැහැ
Sudaa akka kiri piti gana kiuwa kathawata hariyata ahumkan dunne naha. Mita passe ehema karanna epa.e kathawa ahanna watinawa. Ape rate bade amaruwa hadila malath ekama piti eka thama
Australia wala $ 5 ta pol gaththata ewa narak welaa thiyenne 😢. Coconut trees thiyena palaath thiyenawa. Ewage pol gedi gas yata wetilaa thiyenawa kawruth balanne ne. Coconut cream cans hari Maggie piti kala pol kiri thamaa. Pol gaala freez karapuwa thiyenawa asian stores wala. Ewa microwave karalaa sambola hadanawa nay miris, kochchi ehema daalaa. Australian parippu, kadala, mung eta, seeni, pan piti wage ewa nam ganan adui. Awurudu 2-3 ta kalin godak aduwata thibune. Den meheth price eka double welaa thiyenne hema ekema.
Happy shopping day for both of you 🫶
යකෝ පොල් ගෙඩියක් ඩොලර් 5යි 😂 මම මාසෙට පොල් ගෙඩි 500,700 ක් විකුනනවා රු 65 ට කඩේට ගන්නේ. 😅😅😅😅😅😅😅
හොද බිස්නස් එකක් Export කරානම්❤
අපි දවසට 2000 යි හොයන්නේ,, එහේ 2000 ට සාපේක්ෂව 35000ක් 40000 කොයනවා.. අපිට වඩා 20 ගුණයක්... නමුත් පොල් ගෙඩිය අපිට වඩා 5 ස් ගුණයයි වැඩි.
These are coconuts that are farmed in QLD not overseas . and they are generally far more cheaper if you buy them at the markets .
Here is coconut from Fiji or Samoa .
ඔයට බදු සුවර්
පොල් ගෙඩියක් 1500 ටත් වඩා වැඩි 😂😂 මෙහෙ 100. Australia කියන්නෙ ජීවත්වෙන්න හොඳ රටක් නෙමෙයි. හැමදේකම මිල වැඩි.
බිත්තර නම් ලංකාවේ ඕනෑ තරම් තියෙනවා .අපේ රට එච්චර condemn කරන්න එපා 😢
සුමුදු මිස් ඔයා මේ කමෙන්ට්ස් බලනවා නේද .මටත් උද්දච්ච ක් කරන්නකෝ.මම ලන්කාවෙ.දුප්පත් අම්මා කෙනෙක් .හැකිනම් මේ නම්බර් එකට කතා කරන්න .තෙරුවන් සරනයි
අයියේ අනේ හැමදාම කට්ටියම එකට ඉන්න කොට ශෝයි අනේ තව ටික දවසක් ඉන්නකෝ...බුදු සරනයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️
ඉතීන් රට එනවට වඩා හොදයි ලංකාවෙම ජීවත් වෙන එක හොදයිනේ oya ගණන් වලට කන්න බොන්න ලොකු පඩියක් ලැබෙන්න ඕනෑ ඔවා පෙන්නුවම අපේ රටෙත් පාලකයො ඔය ගනන් උස්සයිනේ
Australia we padi gewanne $ walin. Rs walin hithuwama thamaa mila wedi kiyalaa hithenne.
ඔව් ඒක ඇත්ත ඔය රටේ අයට ලබයි මෙහෙ Cyprus aka ochchera ගණන් නැ මෙහෙ eurone මම කියන්නේ මෙහෙ අයට රුපියල් වලින් බැලුවොත් අපේ රටේ අයට මිල වැඩයි
No difference to Sri Lanka super market
යකො දැන් කුකුල් තනත් විනන්න තියෙනවා ද ... 🤣 තන තියෙන කුකුල්ලුත් ඉන්නවා ද ... 🤣
We did not get that product
Ganan hadala balanakota ithin lankawe labai ne badu ..
ඒ රටේ මිනිස්සු ගන්න වැටුපට සාපේක්ෂව ආහාර පාන හා අනෙකුත් භාණ්ඩ වල මිල ගොඩක් අඩුයි ලංකාවේ අපට ජීවත් වෙන්න හරියට කිසිම ආයතනයක හරියට පඩියක් ගෙවන්නේ නැහැ
😂😂
යකුනේ මේ රටවල් වල බෆු මිලට සාපේක්ශ්ව ආදායම තියනවා..අපේ ගොන්නු හිතනව ලංකාවෙ හොඳ යි කියලා😂
😂😂😂😂❤️❤️❤️
Aiban.mewa
😂😂😂
එහෙනම් ලංකාවෙ පොල් ගෙඩියක 130 උනාම මොකෝ නේද 😂
මෙහෙ ඔච්චේර ගණන් නැ
Ou mehe echchra padith ne😂
E unata bala ekak unath pita ratavalvala pramithiyen usas lankave koideth kanna bayai
😲😲😲😲😲😲🤣🤣🤣🤣🤣🤣🤣
In Europe you can have 3 coconuts for 2 euros 50 cts
❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤