කලින් දාපු සෙල්ලම් දැන් බෑ, මින් මතුවට පොලිසිය ස්වාධීනයි - වැඩ බාරගත් පොලිස් ඇමතිවෙන්න යන දේ කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @shactharanga
    @shactharanga ชั่วโมงที่ผ่านมา +3

    දැන්වත් හාල්මැස්සො නැතුව තෝරු මෝරු අල්ලයි කියලා හිතනවා. ජයවේවා

  • @solidzonewavestation
    @solidzonewavestation 39 นาทีที่ผ่านมา +1

    හොද පෞරුෂත්වයක් , වැඩත් ඒ වගේම තියේවි කියලා බලාපොරොත්තු වෙනවා

  • @малинкидом
    @малинкидом ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණින් සොබාදහම් මාතාවගේ ආශිර්වාදය ලැබ යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට හා රටටම යහපත උදාකිරීමට ඔබට❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි ,නියමයි .ජයග්‍රහණයේ ප්‍රථිපළ මේව තමයි.

  • @suminhajeewan3484
    @suminhajeewan3484 ชั่วโมงที่ผ่านมา +3

    බලහන් ඒ කතාවෙ තියෙන කොලිටිය...❤

  • @ayesh.3308
    @ayesh.3308 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤
    ගරු ඇමතිතුමණි පොලිස් කාරයෝ නිසා අසරණ මිනිස්සු පාතාලයෙන් පීඩාවට පත් වෙලා.
    පාතාල මැරයන් ඒ අසරණයන්ගේ දේපල මංකොල්ල කද්දී උන්ට හිතවත් පොලිස් කාරයෝ අසාධාරනයට පත්වු අහිංසකයන්ට තර්ජනය කර සියලු දේ පැහැරගත් අවස්ථා තියනවා.
    විභාග කර නොමැති CID එකේ පැමිණිළි සොයා බලන්න. 😭
    විශ්වාසයි මේ ඉල්ලීම ඉටු කරයි කියලා.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 ชั่วโมงที่ผ่านมา +3

    ශ්‍රී ලංකාවේ මාලිමාව මහාජනතා ආණ්ඩූවේ
    නව මහජන ආරක්ෂක ඇමැති ඔබතූමාට
    ජයෙන්ම ජයවේවා!!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
    ආදර්ශමත් දේශභීමාණියෝ.
    💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka ชั่วโมงที่ผ่านมา +2

    කුරුණෑගල joniya වගේද මේ කුරුණෑගල මහත්තයා

  • @thilakabh4565
    @thilakabh4565 ชั่วโมงที่ผ่านมา +1

    කුඩු පාතාලය ඉවරම කරන්න ඇමති තුමණි.
    කුඩු, මත්ද්‍රව්‍ය වලින් ඇබ්බැහි වෙලා සිටින සෙනග වෙනුවෙන් පියවරක් ගන්න,

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 2 ชั่วโมงที่ผ่านมา +2

    සාධාරණත්වය,,ඉහලින්ම,තියෙන්න,ඕනෙ

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ชั่วโมงที่ผ่านมา +1

    Great. Congratulations.

  • @thilakabh4565
    @thilakabh4565 ชั่วโมงที่ผ่านมา +1

    පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ අවංක භාවය වෙනුවෙන් පියවරක් ගන්න.
    මනුෂ්‍යයන්ට කතාකරන්න පොලිසියට ඉගැන්විය යුතුයි

  • @wattakkapoosa
    @wattakkapoosa ชั่วโมงที่ผ่านมา

    මිනිස්සුන්ගේ රටක්, මිනිස්සුන්ගෙ ආන්ඩු ❤

  • @antonpieters6608
    @antonpieters6608 ชั่วโมงที่ผ่านมา +1

    පාතාලේ හුරතල් කරිමක් අවශ්‍ය නැත දුටු තැන වෙඩි තැබීම කල යුතුයි.....

  • @chanuka5509
    @chanuka5509 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @chanuka5509
    @chanuka5509 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @sandalaldinu4286
    @sandalaldinu4286 ชั่วโมงที่ผ่านมา

    ❤❤අංක 8 ආනන්ද කරුණාපාල යාපහුව බලකොටුව අපේ ඇමති කෙනෙක් කුරුණෑගල ගැම්ම🎉🎉

  • @PhnishanthaPhnishantha
    @PhnishanthaPhnishantha ชั่วโมงที่ผ่านมา

    කොටවිල පොලීසිය මාගේ යතුරුපැදිය ගෙදරට ඇවිත් රැගෙන ගියා දින 18 වෙනව තාම දුන්නේ නැත අපි කිවුවා සර්ල ඕනෑම නීතියක් කරල බයිසිකල් එක දෙන්න කියල එත්තාම දුන්නෙ නැ

  • @SulochanaSenarathna-xd2hp
    @SulochanaSenarathna-xd2hp ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PhnishanthaPhnishantha
    @PhnishanthaPhnishantha ชั่วโมงที่ผ่านมา

    කොටවිළ පොලීසියෙ නීති පොත් දෙකයි එකක් පගාවට අනිත් එක අසරන මිනිසුන්ට දැඩි නීති

  • @dineshnewmal2244
    @dineshnewmal2244 ชั่วโมงที่ผ่านมา

    කොහොමද ගැන්ම අපි ඕනා නීතිය සැමට එකම විදියට බෙදලාදෙන පොලිසියක් දේසබන්දුට නීතිය ක්‍රියාත්මක කරන දවස තමයි බලන් ඉන්නෙ

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤🎉

  • @AsankaHettiarachchi-l4c
    @AsankaHettiarachchi-l4c 49 นาทีที่ผ่านมา

    Jawarama niladareinta pahadilikarala dwnnna

  • @kumardheva-2144
    @kumardheva-2144 2 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 ชั่วโมงที่ผ่านมา

    💖💖👍

  • @donamie2808
    @donamie2808 ชั่วโมงที่ผ่านมา

    පොලීසිවලට එන හැම කෝල් එකක්ම ඩේටා බේස් එකක වෙනම රෙකෝඩ් විය යුතුයි. මහජනතාවට තැන්පත්ව ගරුසරු ඇතුව කතාකරන හැටි පුහුනුවක් දිය යුතුයි. මහජනයගෙ ආදරය දිනාගත් තරමට පොලීසියට තමුන්ගෙ රාජකාරිය අකුරටම කලහැකියි.සැගවීගිය අපරාද නැවත සොයා බැලිය යුතුයි. පාතාලයෙන් සහ මත්කුඩුවලින් යැපෙන අතලොස්සක් පොලීසියෙ ඉන්නබව කාටත් සැක කටයුතු කරුනක්. මෙගැනත් සලකා බලන්න. උසස් නිලධාරීගෙ සහ ඔවුන්ගෙ පව්ල්වලට සම්බන්ධ අයගෙ වත්කම් , දේපල සොයා බැලිය යුතුයි.

  • @Dharmasriwijerathna-tb5bw
    @Dharmasriwijerathna-tb5bw ชั่วโมงที่ผ่านมา +1

    ඒවගේම තමයී රියදුරන්ගෙ වගේම යතුරුපැදි කරුවන්ගෙ රියදුරු බලපත්‍රය සන්යකයේ තබා ගැනීම නතරකර යුතුයි රියදුරු බලපත්‍රයේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරල තියනව ඒ තොරතුරුවලට දඩ කොලය ලියන්න පුළුවන් රටේ ඕනම දිසාවකින් දඩමුදල ගෙවන්න පුලුවන් විදියේ වැඩ පිළිවෙළක් සකසනවනම් ඒකත් හොඳයී. මැදපෙරදිග රටවල වගේම ඉතා දියුණු රටවල් වල ඒවිදියට තමයී කෙරෙන්නෙ රුපියල් 200 යෙ 300 යෙ දඩකොලේකට උසාවිවලට කැඳවන්නෙ නැහැ මේ රටවල් වල ජනතාව,

  • @raminikhasturi9650
    @raminikhasturi9650 ชั่วโมงที่ผ่านมา

    Halmasso nathiwa thoru moru allanna

  • @AsankaHettiarachchi-l4c
    @AsankaHettiarachchi-l4c 50 นาทีที่ผ่านมา

    Nilaadumen mudalalil agodak innawa mulinma eaya hoyalabalanna usawi polisi walata cctv thahanam aiy

  • @ChamilaMadhushan-p8m
    @ChamilaMadhushan-p8m 38 นาทีที่ผ่านมา

    Loku loku kattiyagen patan gamu

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 ชั่วโมงที่ผ่านมา

    ගැම්මෙන් එනව වගේම ගැම්මෙන් වැඩ පෙන්වන්න. තව අවුරුදු 5 අපි දෙන්නම් එතකොට😊

  • @sampathkolla9810
    @sampathkolla9810 ชั่วโมงที่ผ่านมา

    කසිප්පු walin onitharam salli hoyana minissu innawa akata udau karanne police ayamai

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 3 ชั่วโมงที่ผ่านมา

    Policiya raajakaari thannwa cct camara esthaapitha karoth hari waradi balaaganna puluwan

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ඔය කියන්නේ අපේ රවී සෙනවිරත්න මහත්තයයි ශානි විජේසේකර මහත්මයයි දෙදෙනා ගැනද? දේශපාලනිකරනය කරනවා කිව්වේ

    • @spiritualagnostic209
      @spiritualagnostic209 6 นาทีที่ผ่านมา

      ගංජා ගහලා මේව බලන්ඩ එපා යකෝ. එහෙම කිව්වේ නෑ.

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 ชั่วโมงที่ผ่านมา

    HERE AN EXAMPLE TO ALL
    HITAPU EWUN HITHAN HITIYE UN THARAM CHANDI THAWATH NAHA KIYALA

  • @RpSuma-ys8qw
    @RpSuma-ys8qw ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @miuripigera2091
    @miuripigera2091 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤