සුදා බලන්න ලංකාවට යනව දරුවො කිව්ව යන්න කලින් රසට උයල දෙන්න කියල | SUDAA TRAVEL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 84

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 หลายเดือนก่อน +6

    ඔයා හරි හොඳයි.මම ඔයාට හරිම ආදරෙයි. ගැහැනු අපට ඔයා හරි ආදර්ශයක්.

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน +7

    ඇත්තටම ආදරණීය බිරිදක් ,දරුවන්ට ආදරණීය මවක් හොද පිං වන්ත පවුලක් සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ආදරෙයි ❤

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +20

    ගොඩක් ආදරය කරන පව්ලක් ❤ඔයා හරිම නිහතමානී සුන්දර චරිතයක්. ❤❤හැමදාම සතුටින් ඉන්න. පව්ලේ සියලු දෙනාටම බුදු සරණයි 💗💗

  • @PriyanthiSamasundara-nz8gh
    @PriyanthiSamasundara-nz8gh หลายเดือนก่อน +7

    මම මිස්ව දන්නෙ දැනට අවුරුදු 15 ට විතර කලිං ඉදල... මං වැඩ කරපු තැනට මිස් නිතරම ආව ගියා.. එදත් අද වගේම මිස් ලස්සනට හිනා වුනා..කා එක්කත් කතා කලා.. ලස්සන මනුස්සකමක් මිස් ලග තියෙනවා.keep it up...
    Proud of you....

  • @nilanthsilva8707
    @nilanthsilva8707 หลายเดือนก่อน +15

    ඔබ හොද අම්මා කෙනෙක්

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +14

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා. හරිම නිහතමානී සූන්දර පවූලක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @sajeewaperera2034
    @sajeewaperera2034 หลายเดือนก่อน +19

    හොඳ ආදරණීය මවක් මේ වගේ අම්මා කෙනෙක් ලැබීම මේ දරුවෝ ලොකු පින් කරලා තියෙනවා හරිම ආසයි කතා කරන්නේ විදිය විලාසය බොරු සෝබන නෑ සුදා අයියගෙත් කැන එකේ හැමදාම බලනවා සියලු දෙනාට බුදු සරණයි❤

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary หลายเดือนก่อน +10

    ඔයා හරීම ලස්සන හරීම කාරුණික කාන්තාවක්❤
    පුළුවන් නම් ලංකාවට ගියාම සුදාව පුනරුත්ථාපන කදවුරකට දාලා ඔහෙට එක්ක යන්න🙏

    • @amalyainn4316
      @amalyainn4316 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත. කතා කරන වචන කිසිම චාරයක් නෑ. කාට හරි බනින්න ගියාම ජරා විදියට බනින්නෙ.

    • @NamaleeShama
      @NamaleeShama หลายเดือนก่อน

      ඔය කියන අය හරිම හොද අය .....😂😂😂😂😂

  • @LathaHewage
    @LathaHewage หลายเดือนก่อน +8

    God bless your family 🙏🙏🙏🙏

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 หลายเดือนก่อน +2

    හොඳ අදහසක් ඔබතුමිය දුන්නේ 👍🏽❤️♥️❤️

  • @NamaleeShama
    @NamaleeShama หลายเดือนก่อน +1

    ඔබ කියන්නෙ ඇත්ත ...ඒ අත් දැකීම මමද ලැබුව ...ලංකාවට එන විට දැනෙන සතුට...පුදුමාකාරයි..

  • @surangiramya337
    @surangiramya337 หลายเดือนก่อน +4

    Sumudu akke oyage mahathata api godak adarei eya api wenuwen loku sewayak kala lankawe nidan hitapu minisun aharawala malimawa dinawanna loku sewayak kala oyala hamotama api adarei

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764 หลายเดือนก่อน

    Aththatama great Akke jayawewa 🎉🎉🎉🎉

  • @yvonnethomas380
    @yvonnethomas380 หลายเดือนก่อน +4

    Lovely family ❤️🙏

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +5

    ❤ ඔයා මාලිමාවට සපෝට් කරපු එකට ගාල්ලේ සහ දකුණේ අපේ විප්ලවීය ආචාරය සහෝදරිය ❤ 🇱🇰 සුදා පස්සේ තමයි Track එකට වැටුනේ..😂

    • @johnhitan3515
      @johnhitan3515 หลายเดือนก่อน

      සජිත් පරදින බව දැක්කහම

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน +5

    සුපිරි ❤

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi หลายเดือนก่อน +3

    Budusarani Nangi ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @yamunajeyalath499
    @yamunajeyalath499 หลายเดือนก่อน

    ❤❤❤❤ ආදරෙයි සතුටින් ඉන්න හැමදාටම බුදු සරණයි

  • @Nimmi-d2o
    @Nimmi-d2o หลายเดือนก่อน

    Such a humble woman 😊

  • @priyanthimuthukuda7768
    @priyanthimuthukuda7768 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා ස්තූතියි

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 หลายเดือนก่อน

    Asa athi sudswa lankawen yawanna, anae thopita tiyennae mae meneha gana irisiyawak

  • @ChandrikaGamage-p6h
    @ChandrikaGamage-p6h หลายเดือนก่อน +3

    Sumudu mis goda davasakin oya kavadda enne oya avama hamuvela kata karamu

  • @nilanthsilva8707
    @nilanthsilva8707 หลายเดือนก่อน +4

    අපේ රට තරම් හොද රට ක්‌ කොහෙවත් නෑ

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 หลายเดือนก่อน

    Godak kaekin neda monalisa vedio akak awe, mama baluwa koo oyala keyala asai mey vedio aka dakkama, oya dan lankawe meda sathutui edala yanna teka kalayak adaraneeya oyalata kawadath mama adarei budusaranai seyalu denatama

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน

    Oya..goooooooodak..hoda..amma..kenek..❤❤❤❤..adaeri oyalata ❤❤❤❤

  • @RamaniPerera-ev3te
    @RamaniPerera-ev3te หลายเดือนก่อน +2

    Suda keyana wanachara ballage wife da me.selachara kam ugannala ganna bareda clean karanna esllla.

    • @johnhitan3515
      @johnhitan3515 หลายเดือนก่อน

      සහතික ඇත්ත.

  • @stellatharuka7203
    @stellatharuka7203 หลายเดือนก่อน

    Adarei 🎉❤😊

  • @sujeewadg8979
    @sujeewadg8979 หลายเดือนก่อน +1

    Jesu pihitai ❤❤❤

  • @samanthideepika1720
    @samanthideepika1720 หลายเดือนก่อน

    🎉❤🎉❤ADARE.....SOUREYA.oba attatama. MONA LESA. VagMae ..adare ...❤❤

  • @dilrulshiranasinghe2885
    @dilrulshiranasinghe2885 หลายเดือนก่อน +3

    gloves දාල උයන එකත් හොදයි නේද? අැගිලි කැපෙන් නෑනෙ ලුණු, මිරිස් එහෙම කපන කොට! හොද tip එකක්......

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec หลายเดือนก่อน

    සුදා අයියට අද සරුයි සුමුදු අක්කා එනවා කියන්නෙ

  • @Sujanijayaweera
    @Sujanijayaweera หลายเดือนก่อน

    අක්කි මං ලගදි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ...ආසයි ඔයා එහේ කරන ජොබ් එක මොකද්ද දැනගන්න..❤..තෙරුවන් සරණයි..

  • @basanje8737
    @basanje8737 หลายเดือนก่อน

    නෝනේ අපේ අම්මගේ හෝ අනෝමා ගේ TH-cam එක බලලාවත් උයන්න ඉගෙන ගන්න ,

  • @sandkur5036
    @sandkur5036 หลายเดือนก่อน

    Sumudu are you looking for good proposals for your daughter I like your family loving caring children

  • @swarnaperera61
    @swarnaperera61 หลายเดือนก่อน

    සුදාව පුනරුත්ථාපනය කරලා ශීලාචාරව කතා කරන්න උගන්වලා මෙහෙන් තොලොන්ච් කරවන්න

  • @renukanad7738
    @renukanad7738 หลายเดือนก่อน

    Ur nice lady😊

  • @nishadesilva453
    @nishadesilva453 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @ayaf5457
    @ayaf5457 หลายเดือนก่อน

    Suda kadey giye anure balanne oye6 yanne 😊

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 หลายเดือนก่อน

    Polthel eke nama kiyannako..lankawe kohenda gaththe.

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz หลายเดือนก่อน

    අනේ!සුදා නරක වචන පාවිච් කරනව තද වැඩියි• ඔයා ඒක පොඩ්ඩක් කියල දෙන්නකො •

  • @mallikasamahon4339
    @mallikasamahon4339 หลายเดือนก่อน

    God bless ❤🎉

    • @DarshaniFonseka-jj8cy
      @DarshaniFonseka-jj8cy หลายเดือนก่อน

      god blsse you family ❤❤❤🎉🎉🎉🎉

  • @ShanSh-v1x
    @ShanSh-v1x หลายเดือนก่อน +1

    Oya minihage kata hadapan

    • @johnhitan3515
      @johnhitan3515 หลายเดือนก่อน

      කුණු හරප කියල ඒව විකුණල හම්බ කරන්නෙ.

  • @rechalsovice4861
    @rechalsovice4861 หลายเดือนก่อน +1

    Chiken.dont..fry.before.cook...

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 หลายเดือนก่อน

    Sera palayak samareke hitawanna palawenwa Italy wala mama hitawagena inne

  • @niranganidamayanthi2883
    @niranganidamayanthi2883 หลายเดือนก่อน +1

    Akka enna mm padukke

  • @Sandiya-k1m
    @Sandiya-k1m หลายเดือนก่อน

    Ha ha atha kapei . Himita uyala enna nangi bs

  • @KantyKanty-jw7uh
    @KantyKanty-jw7uh หลายเดือนก่อน

    ADARAI❤❤❤ HODA MAWAK BUDUSARANAI

  • @odiwadda2038
    @odiwadda2038 หลายเดือนก่อน

    Adarai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 หลายเดือนก่อน

    oyage sinahawa lassana priya manapai i am priya

  • @dhhddyddydhdhhd7430
    @dhhddyddydhdhhd7430 หลายเดือนก่อน

    Api hamadama adaray oyalata

  • @rechalsovice4861
    @rechalsovice4861 หลายเดือนก่อน

    You.good.than.sudha

  • @push8367
    @push8367 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 หลายเดือนก่อน

    👍

  • @රයිට්
    @රයිට් หลายเดือนก่อน

    🤗

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h หลายเดือนก่อน

    Adarai

  • @SibalaSibala
    @SibalaSibala หลายเดือนก่อน

    Aiya Dana vidio balanawa eth ada tamai danne oya Suda aiyage wife kiyala santhosai

  • @NightExpressLine2009
    @NightExpressLine2009 หลายเดือนก่อน

  • @shanisilva6389
    @shanisilva6389 หลายเดือนก่อน

    මහත්තය,හම්බ කරන්න පාවිච්චියට ගන්න, ජරා වචනත් එක්ක, ලමයි හරියට හදාගන්න, අමාරු ඇති.

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 หลายเดือนก่อน

      E lamainta sinhala hitha hitba inna welawak nathiwa athi..

  • @sugandifernando1345
    @sugandifernando1345 หลายเดือนก่อน +2

    🇱🇰🎂🙏🏼❤✝️👍

  • @mallikagamage4089
    @mallikagamage4089 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌷🌷🌷🌷🌷🇦🇪

  • @amalyainn4316
    @amalyainn4316 หลายเดือนก่อน

    ඔයාට ඔය pantry එක ටිකක් උසයි නේද. ඔයාට වැඩිය ටිකක් මිටි කෙනෙක් ආව නම් උයන්න අමාරුයි නේද. ඒ රටේ හැම ගෙදරම ඔය උසට ද තියෙන්නෙ.

  • @SenakaDharmasena
    @SenakaDharmasena หลายเดือนก่อน

    Hana kapati ammandiyak miniha npp ekkata kadey ghilla loku kutiyak hoyala tiyanne

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj หลายเดือนก่อน

    Sakkeleya ge.ganei

    • @amalyainn4316
      @amalyainn4316 หลายเดือนก่อน +2

      සුදාගෙ වැරදි වලට මේ මනුස්සයට බනින්න එපා. සුදාගෙ කතාව මටත් ආස නෑ.

    • @johnhitan3515
      @johnhitan3515 หลายเดือนก่อน

      සහතික ඇත්ත.

  • @NekithFdo
    @NekithFdo หลายเดือนก่อน

    Lovely family ❤🙏

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @champikadisanayaka5465
    @champikadisanayaka5465 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @laldammika2566
    @laldammika2566 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ariyawathijayathilaka2777
    @ariyawathijayathilaka2777 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ewonpriyanka1402
    @ewonpriyanka1402 หลายเดือนก่อน

    ♥️♥️

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @semagesusil8928
    @semagesusil8928 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤