Hello akki, I followed this method you taught religiously and my period got very regular and last month I came of contraceptives and tried for a baby and I found out I’m pregnant now after one month trying ♥️🥺 thank you so much, May the triple gem bless youu 😘
Nanga , Hamadam udeta period eka enakan boanna. Period eka hadunahama nawaththanna. Nawatha iwarauna dawase indala next period date eka enakan bonna ❤️❤️
Hari date ekata period hadunath blood godak pitavenne nee.chuttak thibila 3rd day ekedi hoda venawa. Kiyapu vidiyata nikatee roma enawa, konde yanawa visadumak denna pls
Oya mage period gana dapu video eka balanna ❤️ mamath 90kg indala thama bara adu kara gaththe 😊 oyata puluwan nam scan ekak karala balanna . Samaharawita aga athule prashnayak wenna puluwan nanga ❤️
Your compassion is more effective than any medicine.. This drink is a life changer. Thank you so much akka. You have changed my life. Forever grateful✨✨
Welichcha kurudum wenn oned amu ewa kmk ndd mata issr nan period hriyt haduna passe kal giya dn masa eka hamarak wge hadune nh mune pimple enw eka nisa unu wathurt amu kurudu pothu kallakui karabu nati hodid dear
Mama badala awrudu 10k wenawa,thama babala ne,kasaya biwa,english beheth biwa,thama ne parthipala,thank you mama meka try karala balawa,masa 3,4 hadenne ne mata
Honda karaganna nam api Kama , exercise, nidagnna eka hariyata karanna one . Kenekuta 100% Honda wenne Naha Namuth hariyata hamadema karoth babek hadaganna kisima prashnayak naha ❤️❤️
Hello akki, I followed this method you taught religiously and my period got very regular and last month I came of contraceptives and tried for a baby and I found out I’m pregnant now after one month trying ♥️🥺 thank you so much, May the triple gem bless youu 😘
Thank you for sharing nango 🥹❤️ I’m so happy for you 🙌🏾❤️
Congratulations ❤❤
ගොඩක් හොඳ වීඩියෝ එකක් නංගි අනේ මටත් දැන් මාස හතරක් විතර මේන්සන් හැදුනෙම නෑ මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
Ikmanta oyata lassana daru sampathak labewi ❤️🤲🏾❤️
මේක මට දාන්නම හිතුනා.වෙන අය මේ ගැන දාලා තියෙන විඩියෝස් බලනකොට බය හිතෙනවා..හිත තවත් වැටෙනවා මේ ප්‍රශ්නේ නිසා..ඒත් අක්කී ඔයාගේ කතා කරන විදියට ඔයාගේ රූපෙ උනත් දකිනකොට හිත නිවෙනවා විශ්වසයක් ඇති වෙනවා ඔයාව දැක්කම..ගොඩක් ස්තූතියි..❤
වටින විඩියෝ එකක් අක්කි 🥰🤍🥺 බුදු සරණයි 🥰🙏🤍🥺 සතුටින් පරිස්සමින් ඉන්න 🥰🤍🥺🙏 ඔයා ගොඩක් ලස්සනයි අක්කි 🥰🤍🥺 ඉස්සරහටත් මේ වගේ වටින විඩියෝ ඔනි අක්කි 🤍🥺🥰
Thank you nango ❤️❤️❤️
ජනවාරි මාසෙන් පස්සෙ මට period උනෙ නැ. මේක බීව්වෙ දවස් 4යි.... ඇත්තටම period හැදුනා... බුදුසරණයි.. නිදුක් වේවා... නිරෝගි වේවා...❤
Period වෙන්න බෙහෙත් බිව්ව. හැදුනෙ නැ.. මෙකෙන් හැදුන..මාස ගානකින් හැදුන නිසාදො මන්දා සාර්තක ව පිටවෙන්නෙ නෑ ... හරිම පොඩි ප්‍රමාණය ක් තියෙන්නෙ .. හැබැයි වෙනද දැනෙනෙ එ අපහසුතාව ටික ටික තමයි තීයෙන්නෙ.... ජිම් එකට යනො.. බත් කන්නෙ අඩුවෙන්.. මං හිතනො ඉක්මනින් මේක regular වෙයි කියල. කියල දුන්න දේවල්වලට ඔයාට පිං.. period වෙල කියල දැක්කම හුගක් සතුටු හිතුන... ❤❤
😘❤️🙏🏾
කුරුදු කරාබුනැටු දාල හදන උණු වතුර එක කහ පාටම වෙන් නැනෙ ලා පාටක්නෙ වෙන්නෙ එම බිවට කමක් නැද
@@nadeeshanidesilva1893 ඒක ප්‍රශ්නයක් නැ...
@@gayanipiumika ඔයගෙත් එහෙමද ආවේ ඔයා කුරුදු පොතු කැල්ලකුයි කරාබු නැටි හතරකුයි උනු වතුර කොප්පෙකට දාල ටිකක් කලවම් කරල් වහල තියෙල ටිකක් තැම්බෙන්න තියලද බිව පුලුවන් නම් මටහරි විදිය කියන්වද අක්කි මට රිසාල්ට් ඔන එකයි🥺මම දුක් විදිනව බබෙක් නැතුව පිරියඩ් ක්‍රම්වට් කරගන්න ඔනා අක්කෙ
මට අවුරුදු 4ක බබෙක් ඉන්නවා.බබාට අවු.2 මාස 3 වෙනකන් ඩිපෝ බෙහෙත් එක විද්දා.එදයින් පස්සෙ අද වෙනකන් මෙන්සස් හරියට හැදෙන්නෙ නෑ.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙත්.ඩොක්ටර් මෙන්සස් හැදෙන්න බෙහෙත් දුන්නා.ඊට පස්සෙ මිතුරි පෙති මාස තුනක් බොන්න කීවා..මට හිතෙනවා මිතුරි බෙහෙත් එක නොබී මේ විදියට බොන්න උදේට.ගොඩක් ස්තූතියි❤️ අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක
❤️❤️
කුරුදු කරාබු නැටි පානය නම් හරියටම හරි... මට හරියටම සති දෙකකින් මෙන්සස් හැදුනා.. තැන්ක් යු අක්කේ මේ වගෙ වටින විඩියො එකක් අරන් අවාට. මට දැනගන්න ඕන දිනපතා මේ පානය බිව්වට කමක් නැද්ද අක්කේ
ඔයාට ගොඩක් පිං අක්කෙ...මට අවුරුදු තුන හමාරකින් හැදුනෙ නෑ..ගිහින් බෙහෙත් ගත්තා ..ඒත් එක දවසයි බිව්වේ..අක්කෙ ගෙ වීඩියෝ එක දැක්කට පස්සේ..මම ඒක බොන්න පටන් ගත්තා ඒක බොන්න පටන් ගත්ත දවසෙ ඉදන් හතර වෙනි දවසේ..ඒ කියන්නෙ අද.. මෙන්සස් උන...අනේ..thank s akkeeeeee..💖💖💖💖💖💖🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙌🏾❤️
Akke ඊට පස්සේ ත් බොන්න ඕනද..මට අවුරුදු 20යි
@@happytimewithB ow nanaga .. digatama bona period iwarauna dawase indala ❤️
Unu wathurata දෙහි කුරුඳු කරාබු සූදුරු කහ ඉගුරු දාල උදෙ හවස බොන්ට ඔන එහෙම නේද අක්කේ
Kochchra kal bonna oneda dr eka.matat thiye.mn inna rata anuwa oy epa kiyapu kama tamai godak kanne.hbei mn palanaya karanna try krnw kema.@@duhair23
අනේ අක්කෙ මටත් pcos තියෙනවා...මං බබෙක්ට ට්‍රයි කරනවා තාම නෑ success උනේ🥺🥺හැම මාසෙම මට period නම් හැදෙනවා... මේ යන්නෙ මගේ ovulation date...දැන් මං මේක බියුවට කමක් නැද්ද 🥺🥺🥺 මේ drink එකෙන් periods හැදෙනවා කියුව නිසා බබෙක් ආවොත් මේක බීල ප්‍රශ්නයක් වෙයිද
Normal widihata period hadila ඉදලා හිටලා වගේ මෙ මාසෙ හැදුනොත් ලබන මාසේ නැහැ, ඊටපස්සේ මාසෙ හැදෙනවා 😢 එක හොද නැද්ද දන්නෑ doctor kenek hambenna yanna oneda? මෙ වගේ දේවල් ගැන කතා කරන එකට ගොඩක් ස්තුතියි ඔයාට ❤
මට දැන් අවුරුදු තුනකටත් වැඩියෙන් මෙන්සස් හරියට හැඋනෙ නෑ. බෙහෙත් ගත්‍තට එහෙම උනෙත් නෑ. මාස කීපෙකට සැරයක් බ්ලීඩ් උනත් රතු පාට නෙවෙයි මඩ පාට වගේ බිංදුවක් දෙකක් වගෙ විතරයි ඒකත් එකවතාවයි. අනේ මට මේ ගැන දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකො මේ සම්බන්ධ හොද ඩොක්‍ටර් කෙනෙක් ගැන කියන්නකො. මෙන්සස් වෙන්න ස්වභාවික ප්‍රතිකාර ටිකක් කියන්නකො දන්න කෙනෙක්. අනේ පිං සිද්ද වෙයි ඔයාලට 🙏
Doctor kenek hambenna.
මටත් එහෙමයී
දැන් doctor ව හම්බවෙලා ආවේ මගෙ කොන්ද රිදෙන නිසා මන් ඒ වෙලේ කීවා පීරියඩ් හරියට හැදෙන්නෑ කීවා මට ඔය කියන ඔක්කොම වගෙ තියනවා මගේ රෝම අතේ කකුලේ හැමතැනම පිරිලා පපුවේ කුරුලෑ තියනවා කොණ්ඩෙත් යනවා 🙂💔 doctor කීවා කෑම ගැන හිතන්න කියලා
ගොඩක් වටින දේවල් ගැන දැනුවත් වුනා.ගොඩක් ස්තූතියි නංගි😍මටත් එදාට හරිම අමාරුයි. ඇවිදගන්නත් බෑ😢😢
බුදු සරණයි
Thank you so much Akkiyo ❤️🙏🏽😘
අනෙ මට 17 years.මට මාස එකහමාරකින් period හැදුනෙ නෑ.මට මෙ කියන විදියට PCOS ලක්ශනත් නැහැ..මන් මොකක්ද කරන්න ඕනෙ.මෙ drink එක use කරොත් හරියයිද❤
මට හරි දවසක් නෑ .සමහර මාසවල් වල 2පාර 3 න් පාර හැදෙනවා ඇත්තටම මේක මට ගොඩක් වටින video එකක් ❤ thank you
❤️❤️
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද dear.. irregular periods තියන කෙනෙක් බබෙක් බලාපොරොත්තු වෙනව නම් කුරුදු පොතුයි කරාබු නැටියි විතරද දාන්න ඕනි.. නැත්තම් දෙහි සූදුරුත් දාන්න ඕනිද
මටත් ඔය රෝග ලක්ශන ටික ඔක්කොම තිය්නවා.. marry කරලා අවු 10. ක් තාම බබාල නෑ..😢😢
Irregular periods සමහර දවසට දින 58ක් යනවා.. රෝම වැවෙනවා.. කොන්ඩේ යනවා.. බඩ එනවා.. 😢
ගොඩක් ස්තූතියි වැදගත්ම දෙයක් අපිට මේක❤❤
😘❤️
බොහොම ස්තූතියි අක්කේ .අහම්බෙන් හම්බ උනේ විඩීයෝ එක.. ගොඩක් වටිනවා මට ..
🙏🏾❤️
මන් marry කරාට පස්සෙ මාස 3න් pregnant උනා.බබා ලැබුනට පස්සෙ මන් උපත් පාලන ඉන්ජෙක්ෂන් එක විද්දා.අවුරුදු 3ක්ම.මට ඒ අවුරුදු 3ම පීරියඩ් උනේ නෑ.ඒ නිසාම මන් මිඩ් වයිෆ් ගෙන් අහලා මිතුරි කියන පෙති එක බොනවා.දැන් මාස 3ක ඉදන්.ඒකෙන් නම් මට පීරියඩ් මන් පටන් ගත්තා.මගෙ මේ අවුරුදු 3ට බඩ ගොඩාක් ආවා.නිකටේ රෝම වැවෙනනවා.කොන්ඩෙත් යනවා.බඩ ගොඩාක් ආවා.සමහර වෙලාවට හුස්ම ගන්නත් බැරි තරම්ම
Mithuri wage tablets walata ape hormones wenas wena nisai ehema wenne. ❤️
අනේ මටත් මාසෙන් මාසෙට හැදෙන්නෙ නැහැ.මාස තුනකින් විතර හැදෙනවා ඊට පස්සෙ මාස ගානක් තියෙනවා.මම marry කරලා ඉන්නෙ.මම ජනවාරි මිතුරි පෙති කාඩ් එකක් පාවිච්චි කරා ඊට පස්සෙ පෙබරවාරි හැදුනා.මාර්තුත් හැදුනා අනේ ඊට පස්සෙ දැන් මාස හතරක් නැහැ මම හරි බයෙන් ඉන්නෙ මට මේකට පිලිතුරක් දෙන්නකො දන්න කෙනෙක්.එහෙම බබෙක් හැදෙනවද කියලා
මේක නම් හරිම වැදගත් වටින වීඩියෝ එකක් ඩියර්❤
Thank you🙏🏽❤️
මට ectopic pregnancy එකක් උනා දැන් අවුරුදු 3ක් විතර ..😢 .. බැදල අවුරුදු 8ක් වෙනවා .. අපි මොකුත් පාවිච්චි කලේ නෑ ස්වාභාවික ව පරිස්සම් උනා.. මට ඉස්සර ඉදන්ම මෙන්සස් අක්‍රමවත් එක තිබ්බා.. ස්කෑන් කලාම මගේ ගර්භාශය නීරෝගි කීවා ..මගේ ඩිම්බ මෝරන එක අඩුයි ... මේ විදියට කරල හදිස්සියෙ හරි pregnant උනොත් 😊 මේ කුරුදු කරාබුනැටි එක බොන ගමන් බිව්ව කියල ප්‍රශ්නයක් නැද්ද .. ?? නැත්තම් දැනගත්ත ඳවසෙ ඉදන්ම නවත්තන්න ඕනිද ...
Nanga, pregnant una kiyala dangaththahama bonna epa ❤️❤️
@@duhair23 anee oyaata godak pin 🙏❤️
Harima wadagath videos akak Duwa tharuna daruwanta godak watinawa Ayala danuwath unama salakilimath wenawane nodanna dewal walin gahanu daruwo danuwath karanawata oyata pin Duwa oyatai pawule hamotama theruwansaranai duwa
ගොඩක් ස්තුතියි අමිමා ❤️🙏🏽
අක්කි මන් සති දෙකක විතර ඉඳලා කුරුඳුයි කරාබු නැටී දාලා බොනවා. ඒ උනාට මට තාම මෙන්සස් හැදුන් නෑනේ...🥺🥺 ඇයි ඒ...?? මටත් හරියයි නේද..
අනේ අක්කේ මට 22යි. මට පීරියඩ් හැදෙන්නේ නෑ. Big girl කෙනෙක් උන දවසෙ ඉදන් අවුරැද්දකට දෙපාරක් වගේ හැදුනේ ඒ හැදුනත් දවස් 20ක් විතර තියෙනවා. ඒත් දැන් අවුරැද්දකින් විතර හැදුනෙ නෑ. මට ඔය ඔක්කම තියෙයි. මූනෙ බඩේ අත් කකුල්වල ගොඩක් රෝම වැවෙනවා. ඒත් මං ගොඩක්ම කෙට්ටු කෙනෙක්. ඕක බීවම හරියයිද අක්කි.🥺💔plz reply..
Nanga , doctor kenek hambawela treatment ganna. Me drink eken period eka nawatha genei. ❤️
Thank you akka..🥰👀❤️
Matath ehemai ane me prashnemai
අක්කේ මන් big girl කෙනෙක් උනාට පස්සෙ මට මාස 2/3ක් පරක්කු වෙලා ත්මා මෙන්සස් හැදුනේ.. පස්සෙ මන් බැන්දට පස්සේ උපත් පාලන පෙතී පාවිච්චී කරා.. එ කාලේ හරීයට මෙන්සස් හැදුනා.. පස්සේ මන් බබෙක් බලාපොරොත්තුවෙන් දැන් මාස තුනක් විතර බෙහෙත් නැවැත්තුවා. එදා ඉදන් තාම මෙන්සස් හැදුනෙත් නෑ..ප්‍රෙග්නට් වෙලත් නෑ.. අනෙ අක්කේ මෙක බිවුවෝත් හරියයිද.. අනේ plzz riply karannko akki
Akki මටත් ඒ රෝග ලක්ශන තියෙන්වා. Vog ඩොක්ටර්ස්ල්ස්ලගෙන් බෙහෙතුත් අරගත්තා කීප සැරයක්ම. Periods regular unama රෝම් වැවෙන එක අඩු වෙයිද? කොන්ඩෙ යන එක අඩු වෙයිද? ඒක ගැන හිතලම එපා වෙලාඉන්නේ දැන් 😢😢😢
ඔයාට පුලුවන්නම් මෙ රෝගය තියෙන කෙනෙක්ට හරියන ඒවගේම පිටරට ඉන්න අයට සතියකට meal plan එකක් (උදේ දවල් රාත්‍රී ) අරගෙන එන්නකො. ඔයා use කරන. ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන සේවයට.
Aniwaryen gennam ❤️❤️
Kodak watinawa
මට මේ ප්‍රශ්නේ තියෙනවා .. දැන් අවුරුදු 2 කට විතර කලින් බේත් අරන් කෑම පාලනය කලා.. ඇග අඩු කර ගත්තා එතකොට සාමාන්‍ය විදිහට පීරියඩ් පටන් ගත්තා. ඒත් ඊට මාස 8කට විතර පස්සෙ ආයේ නැවතුනා.මන් ආයේ මහත් උනා මට අවුරුදු 24 යි. බර 90 ක් විතර තියෙඉ.. බඩත් ගොඩක් තියෙයි... කෑම අඩු කලත් බර අඩු වෙන් නෑ.. මම හරිම කලකිරීමෙන් ඉන්නේ...
Nanga , oyata hormone imbalance ekak athi. Bath , seeni , pan wage kana eka nawaththanna sampurnayrnma. Exercise karanna .. mage athi bara adu karana drinks wagayak . Try karala balanna ❤️❤️
ඇත්ත එක පාරම නිකටේ රෝම වැවෙන්න ගත්තා මම හිතුවේ ගාන ක්‍රීම් එක ඇලජික් වෙලා කියලා.. පස්සෙයි බෙහෙත් ගන්න ගියහම දැනගත්තේ.. දැන් තමා බෙහෙත් ගත්තේ..
kohenda oya beheth ganne kudh doctor?
මටත් එහෙම තමා. ඔයා මොනවද කරන බෙහෙත්
Mt eh tmi....
Ane oya kohenda beheth gatte plzz kiyannako
අක්කා මම marry කරලා මට බබෙක් ඉන්නවා මම marry කරලා මාස 03න් මම ප්‍රේග්නට් උනා ඒත් දැන් අවුරුද්දක් විතර දෙකක් විතර දෙවැනි බාබාට දැන් try කරනවා ඒත් තාම result නෑ මට මට මාසෙකට සැරයක් period වෙනවා හැබැයි දින වෙනස් වෙනවා normaly දින 32කෙන් දෙකට හැදෙන්නේ සමහර වෙලාවට 38 40 වගෙත් යනවා මම ගොඩාක් මහත කෙනෙකුත් නෙවෙයි හැබැයි මගේ නිකට ප්‍රෙදේශයේ රෝම එනවා මට දැන ගන්න ඕන මට pcos ද කියලා ඒ නිසාද මම ප්‍රේග්නට් වෙන්නේ නැත්තේ මට reply එකක් දාන්න plz
Nanga, oya ta thiyena issues godakma PCOS ha sambandai. Aniwaryen test ekak karanna Kochchara durakata meka gihinda kiyala. Normally poddak wagenam pcos eka pennane scan karahama ikmanta control karaganna puluwan ❤️❤️❤️
අක්කි ඔයා කියුව drink එක හිස් බඩද බොන්න ඕනෙ & සතියකට කී සැරයක් වගේ බොන්න ඕනෙද අක්කි.introduceing ekata thank you soo much❤
Nanga , Hamadam udeta period eka enakan boanna. Period eka hadunahama nawaththanna. Nawatha iwarauna dawase indala next period date eka enakan bonna ❤️❤️
කුරුදු කරාබුනැටි තලලද දාන්නෙ. ඒවත් එක්කමද බොන්නෙ. ඒව පෙරලද බොන්නෙ
අක්කේ ඔයාට ගොඩක් පින් මෙහෙම දෙයක් ගැන කියලා දුන්නට...🙏 බබාලා බලාපොරොත්තුවෙන් සිංහල බෙහෙත් බොන ගමන් මේක බොන්න හොඳ නැද්ද ? ඒ බෙහෙත් වලටත් මට mensos හැදෙන්නේ නැ...ඒත් මේ drink එකට මට හැඳුනා...❤ reply pls අක්කේ....❤
Mata harima sathutui nanga .. .. Payak wath aduma gap ekak thiyala bonna ❤️❤️
මගෙ වයස 30යි..මම විවාහකයි..දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.මගේ period අක්‍රමවත්,සමහර මාස වල හැදෙන්නම නැ.මම ඔයාගෙ මේ video එක බලලා.දැන් මාස 2ක් එක දිගට මේ පානය බිවුවා..බොන්න පටන් අරන් පලවෙනි මාසෙ හරියටම දින් 33න් period හැදුනා.මම ඔයා කියපු හැමදේම කලා..තේ බොන එකත් නතර කලා.එත් මේ මාසෙ period තවම හැදුනේ නැ.දින 6ක් ප්‍රමාදයි අදට..
කොහොමද බිවුවේ කියලා කියන්න කෝ. හිස් බඩ d බොන්න ඕන. උණු වතුර ට කුඩු කරලා දාලද බොන්නේ
Nanga .. oya digatama bonna .. eka parak biuwata witharak meka hariyanne Naha nanga .. kalayak bonna one ❤️❤️
Akku meka hemdama bonna hodada
මම එල් ආර්ටි කරලා දැන් අවුරුදු 12 වෙනවා එත් හිටපු ගමන් මාස තුන හතරක් මෙන්සස් වෙන්නේ නැති ව යනවා එහෙම තිබිලා බෙහෙත් අරගෙන හරි ගියා එත් අයේ මට ගිය මාසේ මෙන්සස් හැදුනේ නැ මම නිකමට පෙරග්නටි චෙක් කලා එක ඉරක් පැහැදිලි වෙලා අනිත් ඉර ාබාද වෙලා ාපන්නනවා
එකට මම මෙකද කරන්න ඔන
Nanga, sathiyakata passé nawatha check karala balanna ❤️❤️❤️
Nangi mt pcos. Mn hospital inne. Mt visthara dunnata godaak pin. ❤
🙏🏾❤️
Meka aththa..attatam godak watinwa me vedio eka..thaks akke..e wgema godak pin me wge deyak hamomat ekk bedagattata..❤😍
Thank you baluwata 🙌🏾 ❤️
මට හරියටම අවුරුද්දකින් මෙන්සන් හැදුන්නෑ මන් කුරුදුයි කරාබුනැටි උණු වතුරට දාලා බිව්වා...සතියක් යන්නත් කලින් මෙන්සන් උනා ..ඔයාට ගොඩාක් පිං🙏
❤️🙏🏾❤️
ඔයාට හැදුනද අනේ ඇත්තටම අක්කි
එක කොහොමද හදන්නේ මටත් අවුරැද්දක් තිස්සේ හැදුනෙ නෑ
Matath ehemai 🥺
Good. Wedeyo. 🎉🎉🎉
අක්කා මට වයස 19 යි පිරියඩ් වෙන එක ගොඩක් පරක්කු වෙනවා මට මාස 8කින් විතර පිරියඩ් වුනේ නෑ . මං පස්සේ බෙහෙත් ගත්තා .ඊටපස්සේ මාස 2ක් තිබ්බා . දැන් ආයි මාස දෙකකින් නෑ. ආයි බෙහෙත් ගත්තා එතකොට මාස තුනකට මිතුරි පෙති දුන්නා .එහෙම මිතුරි පෙති බොන එක හොදද. මගෙත් ගොඩක් කොන්ඩේ යනවා මූනේ ගෙඩි දානවා . මට මානසික වදයක් මේක 😢
Nanga , contraceptive pills Honda Naha podi lamainta . Issarahata godak welawata prashna athiwenna puluwan . Kurudu , karabu nati drink eka Aran balanna oyage period hariyata ei ❤️
ඔයාට ගොඩක් ස්තූතියී..mta masa 4 k mensas hadunna.oya kiypu widiyta mn karudu karabunati unuwathurta dala biuwa.eka dawasin mta mensas haduna.oyata godak pin🙏theruwan saranai...!!!❤️🙏🙏
Hari date ekata period hadunath blood godak pitavenne nee.chuttak thibila 3rd day ekedi hoda venawa. Kiyapu vidiyata nikatee roma enawa, konde yanawa visadumak denna pls
උදේට bonna oni.his kadata
ow ❤️
❤️🙌❤️
@@thanuminadithma4980 me drink eka Aran balanna nanga ❤️
මම හුගක් කෙට්ටු .මම මස්,මාලු කන්නේ නැ.මම කෘතිම කැම කන්නෙ නැ.මම කිසිම බෙහෙත් ගන්නෙ නැ.මම සීනි ,පැනිරස කන්නෙ නැ, මම තේ,කෝපි බොන්නේ නැ.කිරි බොන්නේ නැ. මම සිංහල බෙහෙත් කරා කරනකම් මෙන්සස් වෙනව. නතර උනාම නැ.මාස 4,6වගේ වෙන්නේ නැ.හැදුනම අවුරුද්කට වඩා ලේ ටික ටික ගියා.ලේ අඩු උනා.ඇස් පෙනිම අඩු උනා.මානසික පීඩනය ,දුක ,කලකිරීම,එපාවීම,තනියම ඉන්න කැමති බව මේ ඔක්කොම එක්ක ජිවිතෙ ඔහේ ගෙවනව..දරුවො හදන්න දැන් කැමති නැ මම .බටහිර බෙහෙත් කරා මාස 2k මම ඒක නතර කරා.. මට පීරියඩ් නැති එක හොදයි ..ඒත් ඇගට අමාරුයි ,තරහ යනව.මම මේ ඔක්කොම අත හැරිය .මම හුගක් බඩගින්න ඉන්නව. පලතුරු ,එලවලු කනව. මට බය මෙහෙම පීරියඩ් නොවෙන එක පසු කාලිනව රෝග හදනවද කියල ඩොක්ටර්
Oyage waysa keeyada?
38
❤❤❤ wadagath තොරතුරු ගොඩක් නංගී ❤❤. හරිම හොඳයි video ඒක ❤❤
Thank you chutikko ❤️🙏🏽
@@duhair23කුඩු කරලා ද බොන්නේ අනේ මට මාස 8තවම මෙන්සස් උනේ නෑ අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ....
අනේ...ඔයාට ගොඩාක් ස්තුති ❤❤❤...මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද ....මට දැන් මාස තුනක වෙලේ ඉදන්...හැදුනම..දවස් 15ක් විතර තියෙනව...හැබැයි මුල් දවස් 10ම...යන්නෙ චූටි චුටි කෑලි සෙවල වගේ.....ඉට පස්සෙ 10 වෙනි දවසෙ ඉදන්...ගොඩාක් යනව...කැට වගේ...ඒ ඇයි කියන්න පුලුවන්ද අනේ....❤
Reasons nam godak thiyenwa nanga . PCOS hO Ovarian cysts ekak wage deyak wenna puluwan . Oya poddak scan ekak karala balanna please ❤️
@@duhair23 ow neda...scan aekak karanna wei thamai...thank you akki....♥️😍
මටත් හරියට මෙන්සස් හැදෙන්නෙ නෑ .... මං අසමෝදගම් ඇට බීවම හැදෙනව... බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
Kohmada ewa bonnne ane kohind gnnne e ata
මගෙ වයස 20..අ.වු 12 big girl කෙනෙක් උනේ..ඉට පස්සෙ අවුරුද්දකට විතර පස්සෙ ඉදන් මෙන්සස් හැදෙන්න ගත්තේ..හැබැයි හරියට මාසයක් ගානේ හැදෙන්නෙ නෑ..මසයක් හැදුනොත් ආයේ මාස දෙක තුනක් නෑ..අයේ හැදෙනවා.ආයෙත් එහෙමයි..ඩොක්ට කෙනෙක් meet උනා ස්කෑන් කරා..ඩොක්ට කිවුවේ මගේ පිට වෙන එක තම හරියට වෙන්නෙ නැත්තෙ කියලා..දැනට මාස 7 කට කලින් හරියට මාස 3ක් හැදුනා.ඊට පස්සෙ නැවතුණා..ආයේ හැදුනෙම නෑ..දැන් මාසෙක විතර ඉදන් එක දිගටම තියනවා...හැමදාම හරියට පිට වෙන්නෙ නෑ ටික ටික තමයි පිට වෙන්නෙ...මං මේ drink එක බීලා බලන්නද 🙂
මගේ මූනේ පිම්පල් තියනවා..අත පය වල රෝමා සෑහෙන්න වැවෙනවා..
Oyata PCOS athi nanga. Blood test ekak karala balanna .. me drink eken period hariyata ei. Hari Diet ekakta yanna ❤️❤️
Thank u so much nangi♥️meka try karala balannam🙂
Ane akke mn ada oyage video eka dekke.mt menstruation hdenne ne masa 3kin.mn beheth gnna beheth dunna.eta passe masa dekak heduna.aye newathuna.passe mn aye gym eya dws 21k bila dws 7k nthara krnna kiyla beheth dunna.e masa 3k bonna kiuwa.mn dn 21 bila natahra krala dws 8k una thama hedune nne.mn godak loku awlakin inne me nisa.ane mn meka try kroth hri yai neda??? Neththam mge aga athule wena prashnayak athida? Plz reply ekk dnna.❤️
ගොඩක්.වැදගත් ..ස්තුතියි..
ඔයාට..🙏❤️🥰🌹
😘❤️❤️
Mage duwata awurudu 13..eya wadiwiyata path wune awurudu 11 ..eyatath me widiyata period hadenne na..
අක්කි මම අද තමා මේ වීඩියෝ ඒක මුලින්ම බලන්නේ මේ කුරුදු පානය බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට බොන්න හොදයිද අක්කි. මට හරියට දවස් 30 වගේ හැම මාසෙකම පීරියඩ් හැදෙනවා එත් තවම බබෙක් අපි ලගට ආවේ නෑ.. ඉක්මනට රිප්ලයි එකක් දෙන්න අක්කි
Ow nango ❤️
ඇත්තටම ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් පිං නංගියෝ
❤️🙏🏾❤️
Hello අක්කි,
මගේ වයස අවුරුදු 22. මම Big girl කෙනෙක් වෙලා අවුරුදු 12ක් මට periods හැදෙන්නේ නෑ.මම මේ අවුරුදු 12ම බෙහෙත් බොනවා මට හැදෙන්නේ නෑ. මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. ඩොක්ටර්ස්ලා PCOS කියලා කියනවා. මිතුරි,Diane 35, Fimilon මේ බෙහෙත් දෙනවා මුලදී මුලදී හැදුනා දැන් මේකට හැදෙන්නෙත් නෑ.. මම ගොඩක් කෙට්ටු කෙනෙක් නමුත් මම දැන් මහතයි. මම Vegetarian
අනේ අක්කේ මේකට මට reply එක්ක දෙන්න ඔයාට ගොඩක් පිං
Thank you...
Hai
Puluwan tharam fresh kema warga ganna.oya vegetarian nisa salad jathi hadala kanna. පැපොල් wedi pura kanna. Thiththa jsthi abul jathi kannna sini kems epa.bath adu karanna. Piti kema ela. Karala blnna hariyai. Oya mahansi wena pramanayata kema kanna.
Good vedio akki..thnq soo much ♥️🙏
❤️❤️
Kurudui , karabu nati udeta unu wathurata dala a rasne pitimma bonna oneda. Naththam reta dala udetad bonna one
Thank you akka.mata hariyta hadenneth ne akke mn ada idan kranna patan gannawa mn risalt kiynnm akka ❤
❤️🙏🏾❤️
මම ඉන්නේ සවුදියේ .. මම රට එන්න කලින් කරලක් දැම්මා.. රට එනකොට ඒක ගලවන්න ගියාට මොට්වයිට් නෝනා කිව්වා ඒක ගිහින් ඇවිත් ගලවන්න කියලා ..දැන් මම ඇවිත් අවුරුදු එකහමාරක් .. මෙන්සස් හැදුනෙම නෑ .. ඇග මහත්වෙනවා.. එන්න එන්නම බඩ ලොකු වෙනවා.. හරිම අමාරුයි . . වැඩ ටික කරගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් .. මොනවා කරන්න ද කියලා හිතා ගන්න බෑ ...😢😢
Oya eka ain karanna one. Mahathwenne eka nisa ❤️❤️❤️ gynecologist kenek lagata yanna. Eya oka ain karai harima lehesiyen . ❤️❤️
@@duhair23 මම අරාබි ගෙදරක වැඩ කරන්නේ.. එයාලා එක්ක යන්නේ නෑ ..ලංකාවට යනකල්ම ඉන්න වෙනවා 😓
Thanks akki matath meka tiyanawa mn hithe godak wadawenawa mage anagathe gana mata bayath hithenawa mn meka try karala balanm akki godak pin 🙏💞
Nanga ❤️❤️
මම දැනට විවාහ වෙලා අවුරුදු 4ක්.දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් බෙහෙත් ගන්නව.මම දැනට metfomin ටැබ්ලට් එක ගන්නව.ඒක මට pcos තියෙන නිසා දුන්න එකක්.මේ ටැබ්ලට් එක නිසා මට හැම මාසෙම පීරියඩ්ස් හැදෙනවා.මට බයයි මේ ටැබ්ලට් එක බොන්න.ඒත් ඩොක්ටර් කියන්නෙ දියවැඩියාවට විතරක් නෙමේ මේක බොන්නෙ කියල.මම අහම්බෙන් අද තමා ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කෙ.අනේ මට විසදුමක් දෙන්න.පින්සිද්දවෙයි.
Ow, meka diabetes walata witharak neme denne . PCOS walatath denawa .. oya ge garbashaye wenasak dakke nadda Beheth aran masa 6kata passé ?
oya pregnant unada akki😊
@@duhair23
එහෙම වෙනසක් නම් නැහැ
@@Neluni-y4u තවම නැහැ.
@@gunasingheanuradhini8306 oyata pcos thiyanawada
Mama daruwek balaporoththuwen dan aurudu 3 thama na.mensas piliwalakata wenneth naha.me kiyapu kurudu karabu nati drink eka biuwoth nage bala poroththuwa ishta kara ganna puluwan weida
Godak ayata hari gihin thiyenawa. Oya beela balanna . Mama prarthana karanawa oyata lassana daru sampathak labenna ❤️❤️
Ane akke mata menshas had enne na masha 3,4k giyata passhe thama hedanne. Man daruwek balaboriothtuwen inne. Meka biwoth hari yai neda akke.
මේ drink එක හදන විදිහ හරියටම කියලා දෙන්නකෝ..වතුර ප්‍රමාණය සහ අමුද්‍රව්‍ය ප්‍රමාණයන්.එහෙම වුනොත් ගොඩාක් වටිනවා
Video ekak dala thiyenawa nanga hadana hati ❤️❤️
13:23 13:23 @@duhair23
13:51 @@duhair23
Oya kiyapu widiyata mama masayak kurudui karabu nati unu wathurata dala biwwa.dan mama pregnat.oyata godak pin.mewage upades denawata.
Oyata mensas wenne nethiwa hitiyada dr godak kal
So so happy for you nanga ❤️🙏🏾❤️ may triple gem bless you and your newly found happiness ❤️🙏🏾❤️
@@duhair23කුරුදු ,කරාබුනැටි විතරක් ඇතිද ❤
Akki danaganna puluwanda kurudui karabu nati , udeta unu wature dala tika welawak tiyalada bonne , nattm ra dala tiyala bonne kiyla
@@Keshiniindrachapa86 nanga, udeta unu karala the eka wage bonna
මන් අවු 21 ක ගෑනු ලමයෙක් මට periods හැදෙන්න පටන් අරන් මෙ වෙද්දි අවු 8ක් ඒත් තවම ක්‍රමානුකූලව periods හැදෙන්නෙ නෑනෙ.සමහර මාස වලට හැදෙන්නෙම නැති දවස් තියනවා.ඒක හොඳ නැද්ද එහෙම වෙන්න හොඳ නැද්ද 😢
Nanga , pcos walata check karanna. Me drink eka aragna hariyata ekama dawasata hadei ❤️❤️
Very informative explain❤
Glad it was helpful! ❤️❤️❤️
මටත් මේ ප්‍රශ්නේම තියනවා, හැබැයි මම inositol, vitamin B, vitamin D, folic acid ගන්නවා, හැබයි ඒවා ගන්න ගත්තට පස්සේ මට ලොකු වෙනසක් තියනවා! ඔයගේ කතාව හරිම වැදගත් මොකද කිරි, ග්ලූටන්, stress wenna, plastic cookware හොදම නෑ. හැබැයි මන් අහලා තියෙන්නෙ pcos අයට ග්‍රීන් tea hodhayi kiyala. Anith hamadema aththa, කිරි බොන්නම ඕනේ නම් lactose free කිරි වර්ගයක් තෝර ගන්න, පාන් නම් කන්නම හොද නෑ. Thank you for sharing information. මොකද මෙහෙම සිංහල pcos වැඩසටහනක් දැක්කමයි. මට කියන්න පුලුවන්ද green tea bonna hodanathi hethuwa?
Green tea eken apita iron deficiency ekak , bleeding disorder ekak enna puluwan . Period nathi kenekuta ekai green tea bonna epa kiyanne ❤️❤️ PCOS thiyena Keneknam green tea ganna Honda Naha mokada eke caffeine thiyena nisa . Anith de thama 2018 study ekakin hoyagena thiyenawa green tea fertility issues athi karanwa kiyala .. ❤️❤️❤️
අනේ ගොඩාක් පින් අක්කේ❤
❤️
අක්කි මං මේ ඔයා කිව්ව drink එක බිව්වා. මට මාස 4කට පස්සේ ගිය මාසෙ menses හැදුනා. හැබැයි drink ek දිගට ම ගත්ත ත් මේ මාසේ හැදුනෙ නෑ නෙ😢. අක්කි menses dates ලං වෙද්දී drink එක බොන එක නතර කරන්න ඕනද එතකොට ද හැදෙන්නේ ?
Nanga , oya ge anga ta meken results enna samaharawelawata kalayak yai. Oya diet eka wenas karanna meka ganna gaman❤️
මිස් මට pcos තිබුණු කෙනෙක්...මං අවුරුදු 24දී exercise කරලා 90 kg න් 69 kg ආවා..ඊට පස්සේ පීරියඩ් නෝමල් උනා දවස් 35 ඇතුලත හැදෙනවා..මං marry කරලා නෑ..මගේ වයස 28...මේ ලඟදි ඉඳලා පීරියඩ් උනාට දවස් දෙකයි මෙන්සස් වෙන්නේ...(doctor visit ekakadi මගේ ඇඟේ ලේ අඩුයි කිව්වා මස් මාලු කන්නේ නැති නිසා මෙහෙම කිව්වේ ලෝ ප්‍රේෂර් ඇවිල්ලා කියලා )මෙන්සස් දවස් දෙකක් විතරක් වෙන්නෙ ඇයි මිස්...?? මිස් මේ දේ නෝමල් වෙන්න මොකක්ද කරන්න ඕනේ කියලා කියන්න පුලුවන් ද..??
Oya mage period gana dapu video eka balanna ❤️ mamath 90kg indala thama bara adu kara gaththe 😊 oyata puluwan nam scan ekak karala balanna . Samaharawita aga athule prashnayak wenna puluwan nanga ❤️
ශල්‍යකර්මයක් මගින් මගේ පැලෝපීය නාලයේ කොටසක් සහ එක් ඩිම්බ කෝෂයක් අයින් කරල තියෙන්නේ.මෙන්සස් regular නෑ.දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා 😢😢 මං මේක බිව්වට කමක් නැද්ද 😢
Thank you very much dear❤❤
You're welcome 😊❤️
අනේ මට pcos තියනවා මුණේ රෝම වැවෙනවා මානසිකව වැටිලා ඉන්නේ කවදාවත් ඒක සුව කරන්න බැරිද mn marry කරලා නෑ... Plz help me 😢
Puluwan nanga .. oya ekko laser treatment ekak karanna one Roma ain karanna ehema nathnam threading karanna❤️❤️
Congratulations nangi 1K subscribers ❤❤
Thank you so much akkiyo😊
Karapbu nati kurudi bonna ona his badada udeta
අක්කෙ මට pcos තිබිලා මම ඔපරේශන් එකක් කරා දැන් ඔපරේශන් එක කරලා අවුරුදු 2 ක් විතර මම දැන් මැරි කරලා මට ඔපරේශන් එක කරාට පස්සෙත් සැරින් සැරේ බඩේ කැක්කුමක් එනවා period හරියට හැදෙන්නෙත් නෑ මම ඒ බඩේ කැක්කුමට බෙහෙත් ගන්න ගියාම එයාලා මාව හොස්පිටල් එකේ admit කරලා බෙහෙත් දුන්නා අක්කෙ මොනවටවත් හොද නෑ මට බබෙක් හදන්න පුලුවන් වෙයි නේද 🥺
Mokakda oyata thiyena prashne kiyala doctor kiuwe nanga ❤️❤️
කිව්වෙ overy එකේ sist එකක් කියලා තමයි අක්කෙ ඒවා අයින් කරාට ආපහු ඒවි කිව්වා මට ඔපරේශන් එකෙන් පස්සෙත් සැරින් සැරේ අමාරු වෙනවා අක්කෙ
Ada tamai me vidio eka beluwe.oya kiyapu hema deyakma mata thiyei.godaak pin oyata❤
❤️🙏🏾
Kurudu kalai karabu nati 3/4thambalada bonna oni
Thank u so much
ඔක්කොම රෝග ලක්ශණ තියෙනවා මුලදි එහෙම නෑ වැඩිය ඒත් මම රට ආවට පස්සෙ රෝග ලක්ශණ වැඩියි 😩
Kama walin nanga. Me drink eka Aran balanna . E athara scan ekak karala balanna gynecologist kenek hambawela ❤️❤️❤️
ඇත්තටම ගොඩක් වටිනවා .....❤❤
❤️❤️
අනේ අක්කි මේකට අනිවාර්යයෙන් රිප්ල්‍යී කරන්න.මට වයස 24යී....මම මිතුරී බාවිතා කරා අවුරුදු දෙකක්.....මට මේ ජනවාරි වල නතර කරා බබෙක් බලාපොරොත්තු වෙන්....පෙබරවාරි මාර්තු ඩේට් නෑ ..මොකද කරන්නේ අක්කී මේකට
Kurudu, karabu nati beema eka ganna hamadama . Menses hadun dawasata ganna epa. Iwarauna dawase indala nawatha ganna ❤️❤️
අපෝ මිතුරි පෙතිවලට මහත් උනා මන්
ස්තුතියි ❤
❤️🥰❤️
ඔයාට ගොඩක් පිං සිද්ද වේවා. බෙහෙත් නැත්තන් මට මෙන්සස් හැදෙන්නෙ නෑ. කුරුදු දාලා බොන වතුර එක නිසා සතියකින් මට හැදුනා .දිගටම හොදවෙයි කියල හිටනව . එටකොටත් කමෙන්ට් එකක් දාන්නම්. ඔලුවෙ තිබ්බ ලොකු බරක් අඩු වුනා. රෝම වැවෙන එකත් නැතිම වෙලා යයිද මේකට
Roma wawena eka meken nam adu wenne Naha nanga ❤️❤️❤️
❤
කුරුඳු drink eka hadanne කොහොමද
කුරුදු කරාබුනැටු දාල හදන උණු වතුර එක කහ පාටම වෙන් නැනෙ ලා පාටක්නෙ වෙන්නෙ එම බිවට කමක් නැද
කුරුදු කරාබුනැටු දාල හදන උණු වතුර එක කහ පාටම වෙන් නැනෙ ලා පාටක්නෙ වෙන්නෙ එම බිවට කමක් නැද
ගොඩක් පින් ඔයාට .මන් ගෝඩාක් මහතායි 65ක් බර උස අඩි 5ඉ කොච්චර මොනවා කරත් කෙට්ටු වෙන්නෙ නැ මස 4ක් විතර පිරියඩ්ස් පරක්කු යි මසයක ඉදන් දවසක් හැර දවසක් දැන් ලීක් වෙනවා අවුරුදු 4ක් මැරි කරලා
Mage video ekak athi bara adu kara ganna hati . Try karala balanna aniwaryen results hambawei .
Oyata infection ekak wenna athi masayak digatama mehema enawanam. poddak please check kara ganna . ❤️❤️
Akke man marry karala.එත් අපි දෙන්නාට හම්බ වෙන්න වෙන්නෙ මාසෙකට සැරයක් වගේ.එතකොට පොස්ටිනොර් 2 එකක් බොනවා.එහෙම මාසෙකට එකක් බොන්න හොද නැද්ද? 🥺මගේ නිකටෙයි බෙල්ලෙයි ගනට රෝමත් වැවෙනව දැන්.දැන් ඒව බොන එක නැවත්තුවා බබෙක් හදන්න ඔනී නිසා.ඒව කලින් බිවුව නිසා බබෙක් හදන්න ප්‍රශ්නයක් වෙයිද අක්කෙ 🥺
Eka depend wenawa nanga. Birth control walin apita godak prashna genawa agata . Oyata Puluwan nam me beema eka ganna hamadama . Pregnant unahama ganna eka nawaththanna❤️❤️
Thank you akke...
You are very welcome nango ❤️🙏🏽
මිස් මට මාස 6කින් විතර අසනීප වෙලා නෑ මන් කුරුදුයි ඉගුරුයි try කලා ඒත් හරි ගියේ නෑ මේ drink එක කොච්චර කල් බොන්න ඕනිද
Matatha menassa hedenne ne behetha bonkota vitharayi hedenne mune roma wewenwa konadetha idenwa konade yanwa awa nethi kara ganna monada karanne kiynnako akke
Nanga , oya drink eka ganna . Menstrual cycle eka nawatha ei. Roma wawena eka nawathinna nam nanga ekko laser treatment ekak, nathnam hormones balance karana medicine ekakata yanna one ❤️
අනිවාර්යයෙන්ම ම්ම් මේක කරනවා මට අවුරුදු හතකින් විතර මෙන්සස් හැදුනෙ නැ .ඉංග්‍රීසි බෙහෙත් කරා vog මීට් උනා එත් හරි ගියේ .මේ ක්‍රමය මට හරියයි නේද මිස් .ඔයාට ගොඩක් ස්තුති ❤
Ow.. aniwaryenma ❤️❤️
Result tyenwda oya biwwda?
Akki man meka biwwama active una...1sttime ma eth mage egath tikak wediyen ushnai.. muna purama gedi danawa ekata karanna monahri treatment ekak thynwada
Nanga , meken aga ushna wenne Naha . Oya ganna diet eka wenas karanna . ❤️
Thanku ❤
🙏🏾❤️
වටින වීඩියෝ එකක් ❤️ගොඩක් පින්❤️ තව දෙයක් දැනගන්නත් ඕනේ..periods ක්‍රමානුකූලව උනාට පස්සේ බබෙක් හිටියොත් ඒ කුරුඳු කරාබු නැටි drink එක ගැනීම සුදුසුද?
Babek hambawenna innawa nam meka bonna epa ❤️
😊❤️Thank you akki
You are very welcome nanga ❤️🙏🏽
Your compassion is more effective than any medicine.. This drink is a life changer. Thank you so much akka. You have changed my life. Forever grateful✨✨
Awee nango .. Thank you so much 🙏🏾❤️
Akki mata mensas hadenne akramawathwa man babek බලාපොරොත්තු inne eka mata prshanyak weyda
Nanga , menstrual cycle eka hariyata hadanna one babek balaporoththuwen innawanam. Kurudu, karabu nati beema eka ganna hamadama . Menses hadun dawasata ganna epa. Iwarauna dawase indala nawatha ganna. Cycle eka hariyata ei ❤️
අක්කෙ මටත් මේ ප්‍රශ්නෙ තියෙනව කොන්ඩෙ ගොඩක් යනව පීරියඩ්ස් හරි කාලෙට හැදෙන්නැ.අනේ ඒකට මොකද කරන්නෙ
Welichcha kurudum wenn oned amu ewa kmk ndd mata issr nan period hriyt haduna passe kal giya dn masa eka hamarak wge hadune nh mune pimple enw eka nisa unu wathurt amu kurudu pothu kallakui karabu nati hodid dear
Mama badala awrudu 10k wenawa,thama babala ne,kasaya biwa,english beheth biwa,thama ne parthipala,thank you mama meka try karala balawa,masa 3,4 hadenne ne mata
❤️❤️❤️
අපේ අක්කට අවුරැදු 12කට පස්සේ බබෙක් හම්බුනේ.ඔයා සිතල කෑම කන්න.උදේට මුන් ඇට කන්න ගොටු කොළ කන්න.අනිවාර්යයෙන් ඔයාට බබෙක් ලැබෙනවා.අපේ අක්කාගේ ඇග උශ්නයි කියලා අන්තිමට එයා කල බේත් ඒක.අනිවාර්යයෙන්ම ඔයාට ලස්සන බබෙක් ලැබෙනවා.🙏🙏🙏❤❤
නංගී මං දැනට උපත් පාලන ඉන්ජක්ශන් එක පාවිච්චි කරන්නේ.මටත් ඒ නිසා පීරියඩ් හැදෙන්නේ නෑ.මාත් ඔය ක්‍රමය අත් හදා බැලුවොත් ප්‍රතිපල තියෙයිද..එහෙම ප්‍ර්ශ්නයක් නැද්ද.plz මට reply එකක් දෙන්න😊
Upath palanaya ekka meka hariyanne Naha. Oyata upath palanaya nathuwa meka karala balanna ❤️❤️
Thnx akki
❤️❤️
අක්කෙ.කුරුදු.කරාබු නැටි.උනුවතුර ට දලා.biuwama.මෙන්සස් හැදෙනවා ද..මට pcos ,, තියනවා අක්කි.මම.බබෙක්.බලාපොරොත්තු ඉන්නෙ.මම ටිකක්.මහත් වෙලා.කියලා හොස්පිටල් එකෙන් කිව්වා ..මගේ ඩිම්බකොශයේ වතුර බිබිලි එකක් තියනවා කියලා කිව්වා ..මේක.මොකක්ද කරන්න පුළුවන් .මට හොස්පිටල් එකෙන් මිතුරිය පෙති මාස 3 බිලා.එන්න කිව්වා .
Hari diet ekak ganna . Thel , pan, bath kana eka nawaththanna. Puluwan tharam awidinna ❤️
Thank you akki matath me lede thiyenw
Very welcome nanga ❤️😘
අක්කා මට මෙන්සස් වෙන්නේ නෑ මන් බෙහෙත් බිව්වම විතරයි හැදෙන්නේ..මිතුරු පෙති බිව්වම මට මෙන්සස් හැදෙනවා එත් ඒ බොන මාසෙට විතරයි ඒක වෙන්නේ...අක්ක කියපු විදියට මේ බීම.එක බිව්වොත් මෙන්සස් හැදෙයි නේද 😢😢 මගේ වයස 19යි මට ලොකු මානසික වදයක් මේක 😢😢
Ow nanaga .. ❤️❤️❤️
Akki oya monawada biuwe koynko
Matath okamai😔
අනේ මේ ලෙඩේ හොඳ කරගෙන බබෙක් හදන්න පුලුවන්ද ඩොක්ටර් 😔
Honda karaganna nam api Kama , exercise, nidagnna eka hariyata karanna one . Kenekuta 100% Honda wenne Naha Namuth hariyata hamadema karoth babek hadaganna kisima prashnayak naha ❤️❤️
ඇනේ අක්කේ මගේ ඩිම්බ මෝරන්නේ නෑ මට බෙහෙතක් කියන්න,මම ඩොක්ටර් කෙනෙක් ඉන්ග්ලිස් බෙහෙත් ගන්නවා ගොඩක් කල් ඉදන් වැඩක් නෑ.අනේ මට උදව් කරන්න.
Nanga, mama hadapu drink eka Aran balanna . Duburu pata bath Kanna . Salmon, broccoli, biththara Kanna . ❤️❤️
මටත් පිරියට් වෙන්නෙ නෑ ඩිම්බ මොරන්නේ නෑ කියලා කියන්නෙ මං මහත නෑ උසේ ගානට බර තියනවා මට පිරියට් වෙන බෙහෙත් බිවුවම විතරයි පිරියට් හැදෙන්නෙ මං බබෙක් බලාපොරොත්තුවෙන් එන්නෙ මං මෙක කොහොමද බොන්න ඔනා ගොඩක් මානසික වටිලා එන්නෙ පිරියට් වෙන්නෙ නැති නිසා
Pin
Done ❤️