සතියක අපේ ගෙදර දවල් කෑම..👩🏻‍🍳🥗 | simple vegetarian lunch menu ideas♥️👩🏻‍🍳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 115

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +8

    බෝසත් පවුල් දැකලා නැති අය
    බලා ගන්න අපි මොකටද අහින්සක සත්තුන්ගේ මස් කන්නේ
    ගොඩ ගොඩාක් අදරෙය් අක්කෙ
    වෙන chanl වල 🐓 න් වැඩ දාන කොට 😢අක්කා එලවලුවලින් වැඩදනවා ❤ මම දැකපු ලංකාවේ සාදාරනම chanal eka thank අක්කෙ මේ වගේ දෙයක් කරනවට මේ වගේ පවුල් ලංකාවට වාසනාවක්🙏💙💙💙💙💙💙

  • @hireshapranadi7765
    @hireshapranadi7765 11 หลายเดือนก่อน +3

    Mamath නිර්මාංශ kenek.oyage video eka mata godak watinawa...godak ස්තුති ඔයාට

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 ปีที่แล้ว +16

    හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න මමත් අවුරුදු 18ක් තිස්සෙ මස් මාලු කන්නෙ නැහැ ලස්සනයි වීඩියෝව බුදුසරණයි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.. බුදුසරණයි🙏🌸💖

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 11 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගෙ video එක දැක්කේ. ඇත්තටම හරිම වටිනවා. මස් මාළු නෑ කියලා නම් දැනුනේ නැහැ. Katata kelath inuwa. Thanks ඔයාට අපිට වටිනා දෙයක් අරන් ආවට. දළදා සමිඳු පිහිටයි

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 ปีที่แล้ว +27

    නිර්මාංශ වීම සිතට ගතට දෙකටම සතුටුයි සුබපැතුම් ❤️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි🙏💕

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +1

    හරිම වර්නවත්..කන්න ආසා හිතෙනවා...

  • @prasangagamage1600
    @prasangagamage1600 ปีที่แล้ว +1

    Apith vegetarian .thank you mehma videos danawata.godak watinawa.❤️❤️👍

  • @chulanisugandika3480
    @chulanisugandika3480 ปีที่แล้ว

    Yheruwsn saranai nangiyo oyala dennata.ekama widihata hithana,gunagaruka dennek akathu unams jeewithe harima සැහැල්ලු wen saralawa gathakaranna puluwan oya pinwanthai ehema kenek labanna.man godak adarei oyage hoda gathiguna walata.hamadama sathutin adaren inna .

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka ปีที่แล้ว +1

    Ithamath sathutui nirmanshse weema
    Budusaranai

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 2 ปีที่แล้ว +2

    Harima lassanai nangi video eka, oyagen apita ganna adarsha godak thiyenawa nangi, oya harima piliwelai, hamadama sathuta wasanawa oyage jiwithayata labewa kiyala prarthana karanawa, ikmanin ayemath enna nangi, budusaranai oyata🙏 adarei hamadamath😘😘😘

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      Thank you so much akke..💕🦋🙏🌸🤭 adarei♥️

  • @gayansiriwardana6589
    @gayansiriwardana6589 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. Video එක ඉවරවුනා තේරුනේවත් නැහැ. බුදු සරණයි!!! 🌻🌼🌹

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..♥️💕😊

  • @DilrukshiEkanayake-v7b
    @DilrukshiEkanayake-v7b 6 หลายเดือนก่อน

    I have'nt words to say about u. Madam. Thank u so much...

  • @1994-g4h
    @1994-g4h 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩීයෝ අලුතින් බලන්න ගත්තේ. හරිම නිදහස්. බලන්න ආසා හිතෙනවා.

  • @kaushifernando5870
    @kaushifernando5870 ปีที่แล้ว

    Podi adahasak dennam, thawath hodai කොස් බැදුමක්, කිරිකොස්, කොස් ඇට කලුපොල්, පතෝල සම්බොල, අගුණකොළ සම්බොල, wttakka බැදුම, නිවිති කොළ සම්බොල, දඹල සම්බොල, බෝංචි පොල් මැල්ලුම, බටු බැදුම, කෙසෙල්මුව බැදුම, කෙසෙල්මුව එකක් කොස් ඇට වෑංජනය, තව ගොඩක් දෙවල් තියෙනවා

  • @priyankaudayangani7828
    @priyankaudayangani7828 ปีที่แล้ว

    Harima lassanai, me menu ekath hadalabalanna, wetakolu kirata uyala, muguna mellum, hathu the daala. Thakkali salad. Roosa kekulu bath.

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම අදත්.👌👌👌❤❤❤❤

  • @periyashan2748
    @periyashan2748 2 ปีที่แล้ว +4

    Well planned tasty meal dear

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว +6

    අපේ මුළු පවුලම නිර්මාංශයි, හරිම වටිනවා මටත් ඔයාගෙ කෑම වේල් ටික ස්තුතියි ඔයාට 💕

  • @dilmimadushani3174
    @dilmimadushani3174 2 ปีที่แล้ว +3

    ආස හිතෙනවා විඩීයෝ එකට අක්කියෝ.
    කංකුං ස්ප්‍රයි කරන විදියයි
    අළුකෙසෙල් බැදලා හදන විදියයි
    කරවිල අමුවෙන් හදන සම්බෝලේ විදියයි ගැන විඩීයෝ එකක් කරන්නකෝ අක්කියෝ . 😊😊

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      මම ඉස්සරහට අනිවාර්යයෙන් අරන් එන්නම් නංගි..🙂🥰♥️ බොහොම ස්තූතියි🙏

  • @nipunikaushalya4094
    @nipunikaushalya4094 ปีที่แล้ว +6

    අවුරුදු ගානක ඉඳන් බලන් හිටියා එක වෙජිටේරියන් කෙනෙක් හරි TH-cam වලින් කෑම වීඩියෝ දානකම්😍

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 ปีที่แล้ว

    Amuwen karawila poldala Sam Al hadala hegira kiyala denna oyge weda harima piliwelai asayi balan inna .Kussiyath harima lassanai.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      Mama issarahata aragena ennam♥️ thank you so much🙏😊

  • @withpurna847
    @withpurna847 2 ปีที่แล้ว +1

    ලස්සන video එක .ඔයා සැහෙන්න මහන්සි වෙලා 💜💜❤❤

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 ปีที่แล้ว +2

    අක්කේ උදේටයි රෑටයි

  • @chandanieseneveratna648
    @chandanieseneveratna648 2 ปีที่แล้ว

    Harima lassanai kaama tika

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Oyage parripu recepi 1 dannko. Hindala hadapu vidiya

  • @janakrodrigo2600
    @janakrodrigo2600 ปีที่แล้ว

    Lassanai ❤❤❤❤❤

  • @rashidissanayake9267
    @rashidissanayake9267 2 ปีที่แล้ว +1

    මාලු මිරිස් කරිය හදන විදිය කියල දෙන්න අක්කා

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 ปีที่แล้ว

    Akke alukesel pethi badinavidiha kiyala dennako

  • @sanjeewaprashath9506
    @sanjeewaprashath9506 2 ปีที่แล้ว

    Ane harima watinawa thawa thawa me wage vedio one akke math mehema kama galapala hadanawa oyage menu harima rasa patai oyage hubby harima lucky🍀🍀🌹

  • @Moonbow3000
    @Moonbow3000 2 ปีที่แล้ว

    Kavi nangi oya bola gediyak wage. Hari karunawanthai. Oyata budu saranai nangi.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      Thank you akka..♥️🌸🙏 budusaranai💕🦋

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 ปีที่แล้ว

    ශෝයි

  • @saumyasewwandi9655
    @saumyasewwandi9655 2 ปีที่แล้ว +2

    ❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    Superb Kavi

  • @gamingvortexff
    @gamingvortexff ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔය දෙන්නාට

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 ปีที่แล้ว

    Lasasanai mama sathiyaka idane dakake oyage chanal aka harima lasasanai

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว +1

    👍

  • @renusha4825
    @renusha4825 2 ปีที่แล้ว +1

    Harima lassanai,, karawila sambal aka hadana heti kiyannako

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    Vedio aka lassanaiii❤️❤️❤️akki.kema rasa patai.අල බැදුම kohomada haduwe keyannako

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 2 ปีที่แล้ว

    Harima shok akke.dakkama asa hithenawa math asa uya ganna de kemata gannakota lassanata bedagena kanna.😁❤❤️ akke oya hamadama papadam badina nisa man podi tip ekak kiyannam oyata.eka parak oya microwave eke dala balanna papadam.thelen badda wage enawa.crispy wagema rasath hodai.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว +1

      Thank you nangi😊🙏♥️ Aniwaryen try karala balannam mama🥰👍🌸

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Alu kesel bedima kiyala dennako

  • @ruwinikalhari
    @ruwinikalhari 3 หลายเดือนก่อน

    උදේ කෑම මෙනූ දාන්නකෝ මේ වගේම

  • @hsvlog2101
    @hsvlog2101 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Adarei akkahh

  • @b.yasaryahennadige8170
    @b.yasaryahennadige8170 ปีที่แล้ว

  • @lahirusampath222
    @lahirusampath222 ปีที่แล้ว

    Akki kankun eka hdna vidiha kiyala denko

  • @theekshanalakmali
    @theekshanalakmali ปีที่แล้ว

    Akki rabukola sambal recipe oni❤

  • @udulanelum6959
    @udulanelum6959 2 ปีที่แล้ว +2

    Karavila sambole hadanna hati pennannako

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 2 ปีที่แล้ว

    Lassanai adath

  • @sakunthalagammudali3842
    @sakunthalagammudali3842 2 ปีที่แล้ว

    Badaginnak awa. Video eka lassanai

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      Oyaa enna welaawaka nande ♥️man hadala dennam ara wage rasa bath ekak..🙂🤭

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 2 ปีที่แล้ว

    ❤️❤️👍

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘😘

  • @nuwanweerakkody2985
    @nuwanweerakkody2985 ปีที่แล้ว

    Sambala newei samboola...

  • @elina6985
    @elina6985 2 ปีที่แล้ว

    Mama nam oyage me recipe walta asai. Mokda mt godak elawalu kanna asai

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 2 ปีที่แล้ว

    Lassani akkiyoo 🥰

  • @elina6985
    @elina6985 2 ปีที่แล้ว +2

    Breakfast ekth genakooo ❤

  • @nimeshasanju3762
    @nimeshasanju3762 2 ปีที่แล้ว +1

    Oya harima piliwalai akki

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 2 ปีที่แล้ว

    ඔයාගේ චැනල් එක මම අහම්බෙන් දැක්කෙ මට හරි සතුටුයි.මමයි මහත්තයයි මගේ අව්රුදු16ක පුතයි නිර්මාන්ෂයි. ඉතින් මේ වීඩියෝ මට හරි වටිනවා. මගේ පුතා ගැන මම හරි සතුටූ වෙනවා මස් මාංශ වලින් හදන විවිධාකාර කෑම තියෙද්දි පුතා නිර්මාන්ශ වුන එක ගැන.ඉතින් මම හැමදාමත් ඔයාගේ චැනල් එකේ රැඳිලා ඉන්නවා.🌹🌹🌹🌹🌷🌷⚘⚘⚘⚘⚘🌷🌸🌸💐💐💐🌼🌼🌼🌼⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷good luck

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි🙏♥️🙂🌸

  • @chitrakumari5884
    @chitrakumari5884 2 ปีที่แล้ว

    Adai oyawa hambune

  • @Nipunithathsaraniamarathunga
    @Nipunithathsaraniamarathunga 2 ปีที่แล้ว

    😍😍❤️❤️

  • @hemaliwicramasinghe8362
    @hemaliwicramasinghe8362 ปีที่แล้ว

    Mama rabu kola සලාද හදලා ne. Oyawa matak කරලා ada lunch වලට හදනවා .

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว

    අදත් වීඩියෝව ලස්සනයි .

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🧡🧡🙏🏻

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 2 ปีที่แล้ว +3

    Mamath mas malu kannema nathi taram.mage ඇග දුර්වල නිසා බිත්තර විතරක් කෑමට එකතු කරගන්නව.ඒකත් ඉදහිට.මමත් ගොඩක් ආසාවෙන් රසවින්දා.මමත් ගොඩක් වෙලාවට කන්නෙ මේ වගේ

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว

      Ou matath godak denek kiyanawa issarahata ena situations ekka biththara hari kanna kiyala🙂 ඒ උනාට මේ විදියටම continue කරන්න තමයි කැමති🙂♥️🙏

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 2 ปีที่แล้ว

      @@vlogswithkawee7754 😊♥️♥️♥️♥️ekth ඇත්ත

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 2 ปีที่แล้ว

      මමත් මස්මාලු කන්නේ නැහැ ඔයත් මම වගේ

  • @dulashaniperera2218
    @dulashaniperera2218 2 ปีที่แล้ว

    Malu miris eka hadapu vidiha kiyanna.

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว

    💪🌞🌙🌱🙏!

  • @kaushifernando5870
    @kaushifernando5870 ปีที่แล้ว

    Godak pin oyta mehema vegemenus dnmata, mokda mtth eka qelawakata uyaddi epa wenawa, ape babata ehema, mokda apith vege

  • @elina6985
    @elina6985 2 ปีที่แล้ว

    Karavila thambalads ganne dr

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +3

    මමත් ඔයා වගේ වෙජිටේරියන් වෙන්න උත්සාහ කරන කෙනෙක් . ඔයාට ගොඩක් ස්තූතියි .

  • @nuwansameera4730
    @nuwansameera4730 ปีที่แล้ว

    Oyata puluwannam udetath kema menu ekak Saha retath kema menu ekak danawada.

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 ปีที่แล้ว +1

    මමත් මස් මාලු කන්නෙ නැහැ‌ අක්කේ එහෙම කැවෙ නැහැයි කියලා මුකුත් වෙන්නෙ නැහැනේ

  • @dagayayoutbchanel7092
    @dagayayoutbchanel7092 2 ปีที่แล้ว

    ඇයි නැන්දේ අර හොදි අරම කප් එකකට බෙදන්නේ. 🤔

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  2 ปีที่แล้ว +1

      සමහර දවස්වලට හස්බන්ඩ් කෑමට එන්න පරක්කු වෙනවා.. බත් වලටම හොදි බෙදල ගොඩක් වෙලා තිබ්බම හොදි බත් එකට උරා ගෙන කන වෙලාවට වේලිලා වගෙ තියෙනවා.. මෙහෙම වෙනම බෙදුවම කන වෙලාවට හොදි ටික බෙදාගෙන නැවුම් විදියට කන්න පුලුවන් නිසා තමයි මම ඒ විදියට සමහර දවසට හොඳි වෙනම බෙදන්නෙ🙂

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว

  • @lakshikamaduwanthi1265
    @lakshikamaduwanthi1265 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sonaliewalisinghe9252
    @sonaliewalisinghe9252 ปีที่แล้ว

    ❤❤❤❤

  • @actdiarysrilanka
    @actdiarysrilanka 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @suranjijayamali7592
    @suranjijayamali7592 4 หลายเดือนก่อน

    ❤❤❤