@@nevergiveup1258 ane akka mama oyata call kadannam hodada nidahas welawaka. Amathaka wela nemei eth mood ekak naha mta me dawas wala. Loku wedakata lasthi wena gaman thamai anith hamademath kara gane. Ekak oya dannawa. Anith eka thama oyata kiyannath bari una 🥺 mama gannam aniwaryenma hodada akke. Parissamin inna budusaranai
Nagi ape amma oya vidihatama kurudu potu rampe karapincha tawa ansal tekakut danawa oyat dala banna harema rasai mama enne halawatha ape amma ambalangoda aya mawa balanna addi had gena anawa
ඔයාලා තුන් දෙනාට වඩා අම්මා ලස්සනයි 😁❤️
Shathika atta😂
Oyt lassanai..ita wada sathutu athi amma lassanai qwama neda❤
❤ ඇත්තමයි ඒකනම්..තෙරුවන් සරණයි අම්මා ට..පින් පාටයි❤
Duwala thaththala wagenee ❤
@@gayathriherath2191 ouuu🥹😘🥰
මේ දවස් වල මම ටිකක් අසනීපෙන් ඉන්නේ....ඔයාගේ වීඩියෝ එකක් බලපුවම හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා...ආදරෙයි අක්කේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@UdeshiAnushalika oyata ikmanatama saneepa wenna ona💛 budusaranai🌸✨ adarei
හිත නිවෙනවා ඇත්තමයි ❤ඔයාට ගොඩාක් පින් මෙහෙම වීඩියෝ ගේනවට❤😊
@@NimsaraHettiarachchi-g4x anee🥹🥹❤️
Adath video eka hrima lassni....jeewithe api apita lesi widiyta hadgttma hri lesi thmi ❤️ ith lassana video ekakin ikmnta ayema enna budusaranai
@@kaveeshasilva8508 adarei🌸🥹💕
අනේ මම බලනකොට වීඩියෝ එක දාලා විනාඩියයි. මම ඔයාට හරිම ආදරෙයි මැනික.මගෙ පුතා නිදාගන්න වෙලාවට මම ආසාවෙන්ම බලන්නෙ ඔයාගෙ වීඩියෝස්. අවංකවම මම ආසම ඔයාගෙ කටහඬට. සමහර වෙලාවට මම වීඩියෝ එකක් ප්ලේවෙන්න දාලා ගෙදර වැඩ කරනවා ඒක අහන ගමන්. මිනිස්සුන්ටත් මෙහෙම අපි වශී වෙනවනම් ඒ ඔයා වගේ කෙනෙක්ටම තමයි නංගා. ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.
@@AshaniCharuka ane aththatama godak thank you akk🥹🥹❤️ man nisa kenek mohothakata hari sanasenawa nam mata e hodatama athi🥹🫂
Sanasenawata oya harima adaren sanasanawa manika. Eka oyata me wishwayen labunu gift ekak wagema ashirwadayak. Eka parissam karaganna ❤
Lassanai nndiii. Adarei . ❤️❤️😚😚
@@MaheemasonaliChethana-mb2cj adarei baboo😘🌸💕
අක්කිගේ අමිමා හරිම ලස්සනයි❤❤❤❤ බුදු සරණයි
@@KalhariPranando-eg3wu ane thank you so much🥹❤️🫂
❤ ආදරණීය වීඩියෝ එකක් ලස්සනයි නංගි ❤
@@priyanthiedirisingha3324 thank you so much akka❤️🌹
මෙච්චර අහිංසක හොද අක්කා කෙනෙක්ගෙ අම්මා කොච්චර හොදද ❤
ඇත්තටම මගෙ අම්මා වගෙමයි මම නම් ඔයාලට ආදරෙයි මොන ප්රශ්නක උනත් අක්කගෙ video එකක් බලනකොට හැමදෙයක්ම අමතකයි❤❤😊
@@HASITHSONAL-ro3no adarei nanga🥹❤️
Aiyo mn malli kenek
Oyata thiyanne hitha niwena katahadak akke. Ahan inna asai. Godak adarei oyata❤❤❤❤
@@isaraKumari-q9w thank you nangi🥹😘❤️
Shoi oya kettu uanma lassnata idi❤oya ude kema kanne oya asa kthawak bala bala. Api kanne oyge video bala bala😂.. Adarei❤❤❤
@@lochiakarsha1101 anee🥹🥹🥹🥹 adarei ithin godak hodee😘😘😘
අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤
@@achaladesilva6132 thank you so much❤️😘
Màma dekka deyak thama oya mas malu walata wisheshayak ne kiyala ... oyalata budusaranai
@@ConfusedAquaticWhale-dw7kl budusaranai❤️ adarei💕🌸
ගොඩක් ලස්සනයි සූන්දර පවූලක්. හරිම ලස්සනයි විඩියෝ එකක්. මම subscribe කරා. තෙරුවන් සරණයි.
@@AIAttanayake ane godaak sthuthiy🥹❤️🌹
❤❤❤ Beautiful vlog 🎉
@@padminibandara1729 thank you so much😊
Oyge videos okkoma wage beluwa gdk lassnai akka ❤️
@@chathudiary772 thank you so much nangi❤️😘
Hi kawee beautiful video the rap look so yummy god bless you all ❤❤❤
@@veronicaperera8253 thank you so much my dear💛💛
අක්කි අනේ පන්ඩිතකම් කියනව කියල හිතන්නෙපා. ම්න් ඔයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ම්න් ඔයාට හරිම ආදරෙයි . අක්කි ජිම් යන හින්ද තවත් ලස්සන වෙලා. ම්න් කරන චූටි දෙයක් අක්කිට කියන්නම ඕන කියල හිතුනා. උදේට හැමදාම බීට්රූට් කැරට් ජූස් එකක් බොන්න අක්කි තව ඇපල් කෑල්ලකුත් දාන්න පුළුවන් නම් ගොඩක් හොදයි . ඇගට හමට ගොඩක් හොදයි ඒක ❤ සර්ච් කරල බලන්නකො අක්කිට හොයා ගන්න පුළුවන් වෙයි ඒ ජූස් එක ගැන ❤❤
@@pramiladeshanthi7443 hadala balannam nangi💛 carrot juice nam bonawa oya kiyapu widiyatath hadannam😊
තව මේ වගේ Recipes ඕනෙ නංගී
❤
@@chandiperera1725 aniwaryenma gennam akka😊😘
කටහඬ අහන්ඉන්න ආසයි.........❤
@@KumudiniNishanthi thank you so much🥹❤️
Adarei akki ❤
@@achiniwathsala4192 😘❤️
Ata rotinam api hamadama hadanawa oyath hadanda orginal ata roti eka hanky ekak wage 4ta namala athlata ganda puluwam .matanm dan hadala hadala practice😊 kade ewa rath Karama soft na tight hugak lakawe kama dakkmath asai bath curry warga 😋🤯.😊suduru uluhal wage baddala kudu karanda ekata black salt danda mamanm ehema hadanawa munath lassana wenawa ehema kawama😊 hadala balanda kama harima rasai.vedio okkma baluwa Ada hithuna comment karanda oni kiyala oyawa mathak una hugak😊❤ oya lassana wela kettuth wela .mawa dan mathakma na neda oyata hmmm budusaranai mage nangi ❤😘
@@nevergiveup1258 ane akka mama oyata call kadannam hodada nidahas welawaka. Amathaka wela nemei eth mood ekak naha mta me dawas wala. Loku wedakata lasthi wena gaman thamai anith hamademath kara gane. Ekak oya dannawa. Anith eka thama oyata kiyannath bari una 🥺 mama gannam aniwaryenma hodada akke. Parissamin inna budusaranai
නංගී ඔයාගෙ shop එකේ ක්රීම් මාල වලලු වගේ දේවලුත් දාන්න.එක ඔයාගෙ බිස්නස් එක වැඩි වෙන්න ගොඩක් වටිනව.
Koheda ane shop eka thinne
@@NadeekaDarshani-yz2ny eka aththa akka🙂 eth ida tikak madiy
@@tharangasandamini110 kurundugaha dr
Shop eke lassan adun thiyenwa neda akke, mehe shop wala lassan ewa ne ane, lagak wage thibbanm kochchara hodaid akke,vidiyo eka lassai akke ath poddai,,, mn kawdam hari dawsk oyaw balanna enawami akke, aurudu ganak giyath e sithuvilla mage hithin ain wennenam ne akke, parissamt sathutin inna akkiyo adarei mn hemdamth,
ලස්සනයි ❤❤❤❤
@@WijenandaAthukorala ❤️❤️
Oyage shop eka thiyana nagaraya kumak da.
අක්කෙ ඔයාගේ video බලනවා ලස්සනයි එ වගේම ඔයාගේ නංගීගේ ,video ලස්සනයි එයා පාවිච්චි කරන ඇදට දාපු bedshet එක ලස්සනයි ඔයාලගේ shop එකෙන්ද ගත්තෙ ඇහුවට thma rely na😊
@@wimukthisasidu2561 ape shop eken gaththe malli💛😊
@@vlogswithkawee7754 කොලපාට bedshet එක ඔයාලගේ කඩෙ online page එකක් නැද්ද contact number එකක් මටත් ගන්න
ඔයාගෙ අම්මා ගොඩක් ලස්සනයි අක්කි,ඔය තුන්දෙනාටම වඩා ලස්සන ඒ ඇන්ටි,මුලදි මම අක්කිගෙ විඩීයො බලද්දි හිතුවෙ ඒ අක්කිගෙ අක්කා වෙන්නැති කියලා ❤️
@@MiyuranganiWijewardhana thank you so much🥹❤️🌹
Nangi oya oya weeeduru bottle gatte kohende❤❤❤❤
@@LakmaliNilanka-bg6cu Singapore walin aragena awe akke mita awurudu 6kata kalin
Wholegrain wrap ekak ganna
@@susithasilva3111 me paththe ganna thenak nane dear
Ata roti kiyada dr
@@yohaninimeshika2997 690/- i mama gaththe
❤
❤❤❤❤❤
Dear me alpiti hospital ekada oya alppitiyeda mama pelawatha ekai❤❤❤
@@dongayan7266 ou dr elpitiya hospital eka❤️
Akke oyage shop eka koheda thiyenne ane rp ekak oni mata badu wagayak ganna oni kiyannako akke ❤❤❤❤❤ rp ekak aniwarenma oni
@@achinichathundiya9774 kurundugaha hetepme nangi🙂
Nagi ape amma oya vidihatama kurudu potu rampe karapincha tawa ansal tekakut danawa oyat dala banna harema rasai mama enne halawatha ape amma ambalangoda aya mawa balanna addi had gena anawa
@@nadheesharuwanmali6481 e widiyatath try karala balannam akka❤️🙂 thank you so much💛
ඔයාව බලන්න එන්න ඕනා. ❤
@@asithasandumapatuna2794 aniwaryenma enna😊❤️
ඔයාව contact කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද
@@NEXT-f6c fb ekata hari insta ekata hari msg ekak danna dr😊
ඔයාලගෙ අම්ම තරම් ඔයාලා තුන්දෙනාම ලස්සන නැහැ අම්මා හරි ලස්සනයි
එහෙම කාටවත් ලස්සන නැ කියල කියන්න එපා එක එක්කෙනාට සාපේක්ශව ලස්සන වෙන්නෙ
@@chalanigallage8438ඒක ඇත්ත. .........
@@gunasekara9898 ou amma thamai lassanama🥹😘❤️
@@chalanigallage8438 ane adarei🥹❤️🌸💕
@@vlogswithkawee7754 ❤️ ඕව හිතට ගන්න එපා ඔයා අක්කෙ
Lassanai nangi adath
Mage mulma coment eka
Mage chanal ekath balanna
Subcribe karanna
Dil kitchen ladiy
@@ThilakshiDilhani-k6m ❤️❤️❤️
ලස්සනයි 🧡🧡🧡
😍😍😍
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤👍
❤❤❤❤
❤❤
❤❤
❤❤❤❤
❤❤
@@Nethmi_Vihanga ❤️❤️