ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පහනක් පත්තු කරද්දී ත් නළල මැද නලියනවා වගේ මුලදී දැනුණ.ඔබ වභන්සෙ ඇතූලු පිරිසගෙ මෙම දහම් ප්‍රචාරය හරිම වටිනවා.🙏🪷
ථෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හඩ ඇහ්ව්නකොට සිත එක්තැන් වෙනවා එකතැනක් වෙලා හගෙන ඉන්න පුලුව ඔබ වහාන්සේට උතුම් නිර්වාන මාර්ගයම අවබෝද වේවා🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩක් පිං🙏
ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිවන අවබෝධ කර ගැනීමට මේ පිංකම් හේතු වේවා!... 🙏🙏🙏ඇත්තට ම ඔබ වහන්සේ ගේ දේශනයට මිනිත්තු කීපයක් සවන්දීමෙන් මනස සැහැල්ලු කර ගැනීමට පහසු වේ.ඔබ වහන්සේ ගේ උපදෙස් අනුව මමද භාවනා කටයුතුවල නිරත වෙමි.තෙරුවන් සරණයි!
ස්වාමින්වහන්ස මන් බාවනා කරද්දි ඒ විදිහට නලල තද වෙලා වගේ දැනෙනවා නමුත් නලල මැද අදික ලෙස රිදුම් දෙන්න පටන්ගන්නවා
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් උත්සහ කරනවා මහන්සි වෙන්න යමක් පැහැදිලි කරන්න අපිට ඔබ වහන්සේට ස්තූතියි
මම භාවනා කලා කලින් එක දිගට ඊට පස්සෙ රස්සවකට යනකොට මට ඒක කරන්න අතපසු උනා.භාවනා කරන කාලයේ මට ගොඩක් දේවල් සිද්ධ උනා .ඒ කිව්වෙ වෙන්න තියෙන දෙයක් කලින් මගෙඅනසට දැනුන අද මට මේ දේ ලැබෙයි මේ කෙනා අද හම්බෙයි කියල මනසෙන් ඇහෙනව ඒ වගේම ඒ දේවල් උනා..හිතන හිතාන දේවල් ගොඩක් ඇත්තටම උනා..හීනයෙන් පවා පෙනුන සමහර දේවල් පහුවදා හෝ දවසකින් දෙකකින් සිදු උනා....මම භාවනව අතාරිය නිසා ඒ දේවල් ටිකෙන් ටික නැති උනා....නමුත් මම නැවත භාවනා වැඩීමට උනන්දු වෙමි..තෙරුවන් සරණයී ස්වමීන් වහන්ස........!!!
Mage kathawamai hari pudumai👍👍
ඔයා කරපු භාවනාව මොකද්ද.. plz reply
ස්වාමින් වහන්සේ මන් මේ දහම් දේශනා ව අසා සිටිය දී නලල මැද තදින්ම හිර වෙනව,,මට පෙර සිදුවිය හැකි දේ සිහිනෙන් හෝ පෙනි දැනුම් දී තියෙනව ,මා එවැනි බොහො දේ වලට මූන දී තියෙනව ,,මට එය පහදා දෙන්න ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සත්‍යයි, ස්තුතියි හාමුදුරුවනේ, තෙරුවන් සරණයි 💛🙏💛
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏
තෙරුන්සරනයි ස්වාමීන්වහන්ස
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හැකි වේවා..🙏🙏🙏
ඒ ලෙස සමාධි ගත උන සිත ඉදිරියට ගෙන යන්නේ කෙසේද පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරනනයි
අප කියා දී තිබෙන ප්‍රායෝගික භාවනාවන්වල යෙදෙන්න
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏
ඔබ වහන්සේට බොහොමත්ම පින් අපිව දැනුවත් කිරීම ගැන. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සතයම අවබෝද වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...බොහොම පින්.,,🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස
Theruwan Saranai Swameen Wahansa. Oba Wahanseta Bohomathma Pin🙏🙏🙏
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏🌹🌺🌺🌺🌺🌺
තුනුරුවන් පිහිටයි ස්වාමීන්වහන්ස 🙏
ඉතා පැහැදිලි ව කියා දෙන්නේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏☸☸
ස්තුතියි තෙරුවන් සරණයි සුවාමින්වහන්ස 🙏🙏🙏
සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Pinwath Swamin wahanse oba wahanseta sasara purawata pin sidu wewa theruwan saranai
Oba wahansege deshanaawan harima prayogikai. Teruwn saranai hamuduruwane🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏සාදු..සාදු...
එසේ දැනීම භාවනාවේ යම් දියුණුවක්ද
Ape hamuduruwane oba wahasheta namash karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි ..
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu sadhu sadhu
ස්තුතිය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
මගේ ශරීරය විවිද පැති වලට වැනෙන්න ගන්නවා ස්වාමින් වහන්ස, භාවනාවේදී, බුදුන් වදිනකොට එහෙම එය හොද දෙයක්ද 🙏
සම්මා සම්බුදු සරණයි හිමියනි
Theruwan saranai pinwath suwamin wahanseta
සුවපත් වේවා !
ස්තුතියි ඔබ වහන්සේට. 🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Oba wahanseta dirga ayousa lebewa
Therwan saranai
Meken gelawenne kohomada hamuduruwaruwane man bawana karana kenek nemei mata meka wenawa maarama karumayak issella thada wenna aran passedi ethanim mokakdo deyak athulata enna wage mara widiyata kichi wage ehemmama tika welawakin loku oluwe kekkumak enawa maaara karumayak
අනේ මටත් එහෙමයි...මේක අයින් කරගත්තද ඔයා..අයින් කරගනිපු හැටි කියන්න පින් සිදු වෙයි..
🙏🙏🙏තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙවෙනි ඇසේ සීතල ස්වභාවය හටගන්නේ ඇයී...තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
සාමාන්‍ය දෙයක් භාවනාව ප්‍රායෝගිකව යෙදෙන අයට දැනෙන.අපගේ භාවනා කරද්දී දැනෙන කායික මානසික දේවල් ගනන් ගන්න හොයන්න බය වෙන්න එපා කියන දේශනාව ශ්‍රවණය කරන්න හොදින්.
@@adhyathmikabhikshun 🙏🙏🙏 🙏
🙏
අපේ හාමුදුරුවනේ මගේ මුළු ඔළු කට්ටම තද වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් එය වේදනාවක් ලෙස හැගෙන්නෙ නැති තරම්. එය විස්තර කිරීමට අපහසු ඉතා නිදහස් සුවතාවයක්.
Mage nalala mada thada wimak samaga siras athata asak akarayata rathu patin salakunak athi wenawa. Eya kumakda. Mama bawana karala naha. Kalayak yoga saha pranayama kara thibenawa
ආලෝකයෙන් ගමන් කරන්නේ කොහොමද
Mama bawana karanawa.agama hira una kalin.dan his muduna hiri watila wage.walak haranawa wage danenne ai ape hamudueuwane
නල මැද තාදවෙන අතරේ නින්ද ගියාම මටනං හීනේ ඇතුලේ තමන්ට ඕන දේවල් කරන්න පුළුවන් වෙනවා ඒවගේම හිතෙන ඕන දෙයක් හීනෙන් බලන්න පුළුවන් කෙලින්ම හීනේ control එක තියෙන්නේ අපේ අතේ
Bio, maths විෂයන් කරනවද ඔයා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බවනාවේ පස්සේ නළලේ මැද කළු ඉරක් පෙන්නේ ඇයි?
ස්වාමීන් වහන්සේගේ තෙවන ඇස විවර වීම මුල සිට යන දේශනාව ශ්‍රවනය කරන්න😊
🙏!"
🙏🙏🙏🙏🙏🙏
Maget den nalala thadawenawa teruwan saranayi hamuduruwane
😍😍😍😍😍
🙏🙏🙏🙏💐🙏🙏🙏🙏
E wedanawa adikawa danenawanm wena dosayakda hamuduruwane...mage nalaa idan nahaya matthu pitin current ekak wage udata pathata yanawa daraganna bari thrm wednwak
මට මහ වදයක් මේක...ඔයා අයින් කරගත්තද...කොහොමද අයින් කරගත්තෙ
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸💖💖❤️❤️❤️
🙏🙏🙏🌹🌹🌹
🙏🙏💝💝💝💝💝💝🙏
🙏🙏🙏🙏🌻🌻🌻🪔🪔🪔🌸🌸🌸🙏🙏
නලල මැද හිරිවැටීමක් සිදු වෙනවා බාවනාවේදීත්.... සාමාන්‍ය වෙලාවට ත් .....නලල තද වීමක් සිදු වෙන්නෙ නැහැ හාමුදුරුවනේ
E dewal ganan ganna epa kiyadddi kiyaddith ekama prashne ahana un nan minissu wenna ba. ubala bawana karanna epa bath tikak kala budiyaganilla 😂
ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හැකි වේවා.. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පහනක් පත්තු කරද්දී ත් නළල මැද නලියනවා වගේ මුලදී දැනුණ.
ඔබ වභන්සෙ ඇතූලු පිරිසගෙ මෙම දහම් ප්‍රචාරය හරිම වටිනවා.🙏🪷
ථෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හඩ ඇහ්ව්නකොට සිත එක්තැන් වෙනවා එකතැනක් වෙලා හගෙන ඉන්න පුලුව ඔබ වහාන්සේට උතුම් නිර්වාන මාර්ගයම අවබෝද වේවා🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩක් පිං🙏
ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිවන අවබෝධ කර ගැනීමට මේ පිංකම් හේතු වේවා!... 🙏🙏🙏
ඇත්තට ම ඔබ වහන්සේ ගේ දේශනයට මිනිත්තු කීපයක් සවන්දීමෙන් මනස සැහැල්ලු කර ගැනීමට පහසු වේ.
ඔබ වහන්සේ ගේ උපදෙස් අනුව මමද භාවනා කටයුතුවල නිරත වෙමි.
තෙරුවන් සරණයි!
ස්වාමින්වහන්ස මන් බාවනා කරද්දි ඒ විදිහට නලල තද වෙලා වගේ දැනෙනවා නමුත් නලල මැද අදික ලෙස රිදුම් දෙන්න පටන්ගන්නවා
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් උත්සහ කරනවා මහන්සි වෙන්න යමක් පැහැදිලි කරන්න අපිට ඔබ වහන්සේට ස්තූතියි
මම භාවනා කලා කලින් එක දිගට ඊට පස්සෙ රස්සවකට යනකොට මට ඒක කරන්න අතපසු උනා.
භාවනා කරන කාලයේ මට ගොඩක් දේවල් සිද්ධ උනා .ඒ කිව්වෙ වෙන්න තියෙන දෙයක් කලින් මගෙඅනසට දැනුන අද මට මේ දේ ලැබෙයි මේ කෙනා අද හම්බෙයි කියල මනසෙන් ඇහෙනව ඒ වගේම ඒ දේවල් උනා..හිතන හිතාන දේවල් ගොඩක් ඇත්තටම උනා..හීනයෙන් පවා පෙනුන සමහර දේවල් පහුවදා හෝ දවසකින් දෙකකින් සිදු උනා....මම භාවනව අතාරිය නිසා ඒ දේවල් ටිකෙන් ටික නැති උනා....නමුත් මම නැවත භාවනා වැඩීමට උනන්දු වෙමි..තෙරුවන් සරණයී ස්වමීන් වහන්ස........!!!
Mage kathawamai hari pudumai👍👍
ඔයා කරපු භාවනාව මොකද්ද.. plz reply
ස්වාමින් වහන්සේ මන් මේ දහම් දේශනා ව අසා සිටිය දී නලල මැද තදින්ම හිර වෙනව,,මට පෙර සිදුවිය හැකි දේ සිහිනෙන් හෝ පෙනි දැනුම් දී තියෙනව ,මා එවැනි බොහො දේ වලට මූන දී තියෙනව ,,මට එය පහදා දෙන්න ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සත්‍යයි, ස්තුතියි හාමුදුරුවනේ, තෙරුවන් සරණයි 💛🙏💛
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏
තෙරුන්සරනයි ස්වාමීන්වහන්ස
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හැකි වේවා..🙏🙏🙏
ඒ ලෙස සමාධි ගත උන සිත ඉදිරියට ගෙන යන්නේ කෙසේද පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරනනයි
අප කියා දී තිබෙන ප්‍රායෝගික භාවනාවන්වල යෙදෙන්න
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏
ඔබ වහන්සේට බොහොමත්ම පින් අපිව දැනුවත් කිරීම ගැන. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සතයම අවබෝද වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...
බොහොම පින්.,,🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස
Theruwan Saranai Swameen Wahansa. Oba Wahanseta Bohomathma Pin🙏🙏🙏
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏🌹🌺🌺🌺🌺🌺
තුනුරුවන් පිහිටයි ස්වාමීන්වහන්ස 🙏
ඉතා පැහැදිලි ව කියා දෙන්නේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏☸☸
ස්තුතියි තෙරුවන් සරණයි සුවාමින්වහන්ස 🙏🙏🙏
සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Pinwath Swamin wahanse oba wahanseta sasara purawata pin sidu wewa theruwan saranai
Oba wahansege deshanaawan harima prayogikai. Teruwn saranai hamuduruwane🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏සාදු..සාදු...
එසේ දැනීම භාවනාවේ යම් දියුණුවක්ද
Ape hamuduruwane oba wahasheta namash karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි ..
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu sadhu sadhu
ස්තුතිය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
මගේ ශරීරය විවිද පැති වලට වැනෙන්න ගන්නවා ස්වාමින් වහන්ස, භාවනාවේදී, බුදුන් වදිනකොට එහෙම එය හොද දෙයක්ද 🙏
සම්මා සම්බුදු සරණයි හිමියනි
Theruwan saranai pinwath suwamin wahanseta
සුවපත් වේවා !
ස්තුතියි ඔබ වහන්සේට. 🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Oba wahanseta dirga ayousa lebewa
Therwan saranai
Meken gelawenne kohomada hamuduruwaruwane man bawana karana kenek nemei mata meka wenawa maarama karumayak issella thada wenna aran passedi ethanim mokakdo deyak athulata enna wage mara widiyata kichi wage ehemmama tika welawakin loku oluwe kekkumak enawa maaara karumayak
අනේ මටත් එහෙමයි...මේක අයින් කරගත්තද ඔයා..අයින් කරගනිපු හැටි කියන්න පින් සිදු වෙයි..
🙏🙏🙏තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙවෙනි ඇසේ සීතල ස්වභාවය හටගන්නේ ඇයී...තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
සාමාන්‍ය දෙයක් භාවනාව ප්‍රායෝගිකව යෙදෙන අයට දැනෙන.අපගේ භාවනා කරද්දී දැනෙන කායික මානසික දේවල් ගනන් ගන්න හොයන්න බය වෙන්න එපා කියන දේශනාව ශ්‍රවණය කරන්න හොදින්.
@@adhyathmikabhikshun 🙏🙏🙏 🙏
🙏
අපේ හාමුදුරුවනේ මගේ මුළු ඔළු කට්ටම තද වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් එය වේදනාවක් ලෙස හැගෙන්නෙ නැති තරම්. එය විස්තර කිරීමට අපහසු ඉතා නිදහස් සුවතාවයක්.
Mage nalala mada thada wimak samaga siras athata asak akarayata rathu patin salakunak athi wenawa. Eya kumakda. Mama bawana karala naha. Kalayak yoga saha pranayama kara thibenawa
ආලෝකයෙන් ගමන් කරන්නේ කොහොමද
Mama bawana karanawa.agama hira una kalin.dan his muduna hiri watila wage.walak haranawa wage danenne ai ape hamudueuwane
නල මැද තාදවෙන අතරේ නින්ද ගියාම මටනං හීනේ ඇතුලේ තමන්ට ඕන දේවල් කරන්න පුළුවන් වෙනවා ඒවගේම හිතෙන ඕන දෙයක් හීනෙන් බලන්න පුළුවන් කෙලින්ම හීනේ control එක තියෙන්නේ අපේ අතේ
Bio, maths විෂයන් කරනවද ඔයා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බවනාවේ පස්සේ නළලේ මැද කළු ඉරක් පෙන්නේ ඇයි?
ස්වාමීන් වහන්සේගේ තෙවන ඇස විවර වීම මුල සිට යන දේශනාව ශ්‍රවනය කරන්න😊
🙏!"
🙏🙏🙏🙏🙏🙏
Maget den nalala thadawenawa teruwan saranayi hamuduruwane
😍😍😍😍😍
🙏🙏🙏🙏💐🙏🙏🙏🙏
E wedanawa adikawa danenawanm wena dosayakda hamuduruwane...mage nala
a idan nahaya matthu pitin current ekak wage udata pathata yanawa daraganna bari thrm wednwak