සිත සියුම් වෙද්දී ශරීරයේ දේවල් දැනෙනවා වැඩියි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • සිත සියුම් වෙද්දී ශරීරයේ දේවල් දැනෙනවා වැඩියි !
    🔴 ඔබ මෙම චැනලය සඳහා නවකයකු නම්, මෙහි අඩංගු දේශනා සියල්ල මුල සිට ශ්‍රවණය කරන්න.
    🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
    • 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
    🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
    • තෙවැනි ඇස යනු කුමක්ද? ...
    🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
    / adhyathmika-bhikshun-1...
    🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
    adhyathmikabhikshun@gmail.com
    Whatsapp : 070 484 43 35
    #ThirdEye
    Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්!

ความคิดเห็น • 62

  • @rameshrasanjanaalwis
    @rameshrasanjanaalwis 2 วันที่ผ่านมา +1

    මට මේ වගේ අත්දැකීමක් නිසා මං භාවනාව අත්හැරියා. ශරීරයට දැනුන පීඩා නිසා. ඇත්තටම නිසි ගුරුවරයෙක් නැති නිසා වෙන්න ඕන. මේ චැනල් එක මට මුලින්ම හමු උනේ ගිය අවුරුද්දේ, එක දවසයි මට අහන්න ලැබුනෙ "විශ්වයෙන් එන පනිවිඩ වලට සවන් දෙන්න සූදානම් වෙන්න වගේ දේශනාවක්. අද වෙනකන් මට මේ චැනල් එක හොයාගන්න බැරිව තිබිනෙ. නම අමතක වෙලා. අද පෙර පිනකට වගේ අහම්බෙන් හම්බුනා. විශ්වයට ස්තුති .. ස්වාමීන් වහන්සේ ට පතන්නාවූ බෝධියකින් නිර්වාණ අවබෝධ වේවා!!

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 4 หลายเดือนก่อน +2

    භාවනා පිලිබද අවබෝධය ලබා දෙන ඔභ වහන්සේ ට පින් අනුමොද්න් වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

  • @Priyan-l3h
    @Priyan-l3h 10 หลายเดือนก่อน +19

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.මම තෙවැනි ඇස අවදි කර ගැනීමේ භාවනාව පුරුදු වන කෙනෙක්.ඔබ වහන්සේ කියූ පරිදිම මෛත්‍රී භාවනාවත් කරනවා.භාවනාවේ ඉන්නකොට ඇඟ කසනවා දැනෙනවා.කූඹියෙක් විදිනවා දැනෙනවා.ඔබවහන්සේ නිසා නොබියව භාවනාවේ යෙදෙනවා.වෙනත් භාවනා ගුරුවරු කියන්නෙම පිස්සු හැදෙයි මොලේ අවුල් වෙයි කියලා.ඔබවහන්සේට ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා.

  • @wasana.8585
    @wasana.8585 10 หลายเดือนก่อน +7

    මේ මොහොතේ මට ඕනම vedio එක මට අහන්න සලස්වපු විශ්වයට අනෙක වාරයක් ස්තුතියි විශ්වය පුදුමාකාරයි ඕනම මොහොතේ හිතා ගන්නවත් බැරි විදිහට මග පෙන්නනවා. ඔබ වහන්සේට අමා මහ නිවනම අවබෝද වේවා සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sumuduperera9987
    @sumuduperera9987 10 หลายเดือนก่อน +6

    තාමත් වටිනවා මේ සියුම් වෙනස්කම් මාගේ ශරීරයේ වෙනස් වෙමින් තිබෙන මොහොතකයි මට මේ දේශනාව අහන්න ලැබුණේ අපේ මහාමුදුරුවනේ අප්‍රමාණ පින් සිදුවේවා නිර්වාණ බෝධියට පාරමිතා පූර්ණය වේවා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ideatv7984
    @ideatv7984 10 หลายเดือนก่อน +5

    මා පුණවන්තයි කල්‍යාණ සත්පුරැෂයන් වහන්සේට මාගේ නමස්කාරය නිවනමවේවා❤🙏

  • @sarathkumararathne2939
    @sarathkumararathne2939 10 หลายเดือนก่อน +3

    ⁣තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස , මගේ ගොඩක් ගැටලු වලට මෙම දේශනාවේ පිළිතුරු තිබෙනව . ඔබ වහන්සේ ට නිර්වාණ අවබෝධයට මේ පිං හේතු වාසනා වේවා .

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 10 หลายเดือนก่อน +3

    මට දැන් third eye එකෙන් ඕනෙම දෙයක් double වෙලා පේනවා ❤

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 9 หลายเดือนก่อน

    ව්සපිරි බදු න ඉවතට ඔබ අරගන්න.දිව ඔසුවකින් අතුලත මදු පුරවන්න .දෙවත්‍ වය සමඟ අදරයන් ඉන්න .හදවත ඔබේ මුදු උයනක් කර ගන්න .

  • @somasiriwedage2260
    @somasiriwedage2260 9 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ උතුම් කල්‍යාණ මිත්රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා සාධූ සාධූ සාධූ

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 11 วันที่ผ่านมา

    නිරෝගී වේවා සුවම්න් වහන්ස උඩ්ට් යන කොට අහසේ ඉන්නව වගේ දැනනව

  • @damienemy7244
    @damienemy7244 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස....

  • @lashmankumara6779
    @lashmankumara6779 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ❤ 🙏🙏🙏🙏

  • @chamikakulathunga2463
    @chamikakulathunga2463 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ......සාදු ...සාදු ...

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r หลายเดือนก่อน

    Teruwan saranai hamuduruwane 🙏🏿 🙏🏿 🙏🏿 🌲🌲🌲💚💚💥💥☀️☀️⭐⭐🌟🌟🌼🌼🌻🌻🌺🏵️💮🌹🌞💚💚💐🌸🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน

    Namaskara wewa pinwath swaminwahanseta theruvan sarani🙏🙏🙏🙏🙏🌷🌷🌷💮🌻💮💮🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 6 หลายเดือนก่อน

    Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 💐💐💐💐🙏🙏🙏....

  • @SurekaKumari-h4f
    @SurekaKumari-h4f 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 10 หลายเดือนก่อน

    Theruwan saranai pinwath swamin wahanseta ,dirgausa wewa. Pitarataka hitiyath, puluwan hama welawakama desana asanawa, bawana karanawa. Sarirayata godak wenaskam wenawa. Wadagath desanawak.

  • @dewminisethumirodrigo
    @dewminisethumirodrigo 10 หลายเดือนก่อน

    bawanawa thulin sitha saha sirure denena bohomayak de denena therena awabodaya lebena vita oba wahanse me deshanaya viswayen lebuna gift ekak wage. oba wahanse ape getalu walata pilituru denne api hemogema sith dewesin balanawa wage. jewithe watinama vidio ekak. theruwan saranai. from wattala

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 9 หลายเดือนก่อน

    වසා තිබෙන ද්‍රොරවල් ඔබ හරගන්න.නිව්ල තිබේ න පහනට ජවය දෙන්න.රවටිල්කර මනස ටහසු නොමවන්න.අතුලත පරමොදය සතුටින් වි ද ගන්න .

  • @DiliniIshanika-mu2rz
    @DiliniIshanika-mu2rz 10 หลายเดือนก่อน

    Oba wahansege pansalak ho asapuwak nadda a with bhawana karanna....

  • @ajithhemakumara1052
    @ajithhemakumara1052 10 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි!🙏🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 10 หลายเดือนก่อน

    Namaskara wewaa swamin wahansa sadhu 🙏 sadhu 🙏sadhu 🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 10 หลายเดือนก่อน

    සාදු සාදූ. සාදු.

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @lakmalhalangoda-lk8ge
    @lakmalhalangoda-lk8ge 10 หลายเดือนก่อน

    Oba wahanse munagassuwata wishwayata sthuti wewa.oba wahanseta nirwanaya awaboda wewa

  • @hasithasithija
    @hasithasithija 10 หลายเดือนก่อน

    Namas kara wawa suwamin wahansa tawani asa bawanawa purudu puhunu wanawa mamat dan tika kalaka idan pita dakunu pattan plasstarayak alawuwa waga dananawa samahara walawata a wagama nindadi gasssila yanawa mahama wanna hatuwa kiya danna puluwanda suwamin wahansa

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 หลายเดือนก่อน

    Mama nithera bana ahanwa kalayak pasu unama thamai bawenaweta maga hithta danuna

  • @niwieeeishere5737
    @niwieeeishere5737 10 หลายเดือนก่อน

    Attha samin wahansha sadu shadu🙏🏻🙏🏻🙏🏻

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 7 หลายเดือนก่อน

    ආහාර යක් සිතු ව්ල්ලට නොදෙන වි ට කායික සියුම් බව එහිදි දැනෙන ව්ට ආලොකය ක් පමණ ක් අත දකින්නට මුලු ජිව්තයම ම කව්‍ යක් උනා මට ..

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 10 หลายเดือนก่อน

    theruwan saraniye suwapathwewa

  • @sodurugeetha
    @sodurugeetha 5 หลายเดือนก่อน

    භාවනා කරගෙන යනකොට අත්ල උඩ යමක් තියෙනවා වගෙ බරක් දැනේන්නේ ඇයි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 10 หลายเดือนก่อน

    sadhu sadhu sadhu .

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 หลายเดือนก่อน

    Mata aloka sachanm danuna na aunta ahase walakulu atharin yanawe

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 หลายเดือนก่อน

    Suamin wAhansa oba wahanseta math budun daka niwen dakithwa

  • @DeepalDeepal-s9n
    @DeepalDeepal-s9n 8 หลายเดือนก่อน

    Mata budu pahana thiyaddi saththu vidinawa wage denenawa

    • @DeepalDeepal-s9n
      @DeepalDeepal-s9n 8 หลายเดือนก่อน

      බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 หลายเดือนก่อน

    Mama dabadiwe wandanaweth giya

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MAMAISBACK-d4i
    @MAMAISBACK-d4i 10 หลายเดือนก่อน

    Sumudu perera mata ws dennako mage namath sumudu dilshan

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 10 หลายเดือนก่อน

    🙏🧡🙏♥️🙏🧡🙏♥️🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 หลายเดือนก่อน

    Magath aga sathak dagalawe waga dannawe

  • @nishenajith9185
    @nishenajith9185 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️🌹🌹

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 10 หลายเดือนก่อน

    ❤❤🙏🙏🌸🌸

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thusithaperera6744
    @thusithaperera6744 10 หลายเดือนก่อน

    🙏🙏🙏💐🙏🙏🙏💐

  • @chandimarathnasekara
    @chandimarathnasekara 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Alongking446
    @Alongking446 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @DiliniIshanika-mu2rz
    @DiliniIshanika-mu2rz 10 หลายเดือนก่อน

    Me gmail eka ladies unat mm men.

  • @P.I.thathsarani
    @P.I.thathsarani 10 หลายเดือนก่อน

    🙏🙏🙏🪔🙏🙏🙏

  • @niwieeeishere5737
    @niwieeeishere5737 10 หลายเดือนก่อน

    Attha samin wahansha sadu shadu🙏🏻🙏🏻🙏🏻

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @pranamioneki9148
    @pranamioneki9148 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thanujalakmali8270
    @thanujalakmali8270 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน

    🙏🙏🙏