'' ගෝපිකා වගේද කේ සුජීවා, කියලා හිතුනද දන්නෙ නෑනෙ...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • SAY THE TRUTH - 11 . 07 . 2024
    Video - 143
    මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි.
    අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි.
    Subscribe : / @saythetruth-sepal
    Facebook : profile.php?...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #saythetruth
    #sepalamarasinghe
    #georgesamuel
    #srilanka
    #police
    #politics
    #ranilwickremesinghe
    #gotabayarajapaksa
    #mahindarajapaksa
    #jvp
    #npp
    #aragalaya
    #protest
    #humanity
    #2023
    #discussion
    #interview
    #talkshow
    #art
    #fashion
    #film
    #producer
    #production

ความคิดเห็น • 182

  • @nilminisigera8113
    @nilminisigera8113 20 วันที่ผ่านมา +72

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 20 วันที่ผ่านมา +37

    සේපාල් මහතාගේ දෙවැනි පරපුර...චාමර ඔබට ධර්මාවබෝධය ලැබේවා

    • @MithraKanattage
      @MithraKanattage 17 วันที่ผ่านมา

      kk
      ❤😅😊😊❤😂k

  • @nasliibrahim3429
    @nasliibrahim3429 20 วันที่ผ่านมา +46

    ඔබට ස්තූතියි චාමර සහෝදරයා ඒ විග්‍රහයට...
    👍🙏

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 20 วันที่ผ่านมา +23

    හොද පැහැදිලි කිරිමක්. ස්තූතියි. බූදූසරණයි.

  • @KhemaDheera
    @KhemaDheera 20 วันที่ผ่านมา +7

    චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරනයි.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 20 วันที่ผ่านมา +15

    ඇත්තටම ධර්ම දේශනයක් වගේ. ඔබතුමාට ස්තුතියි

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla8298 20 วันที่ผ่านมา +20

    තෙරුවන් සරනයි ඔබ තුමාට❤❤❤❤❤

  • @WijeyaBandara-jd8ks
    @WijeyaBandara-jd8ks 20 วันที่ผ่านมา +7

    ඔබතුමාට බොහොමත් පින් හිත් පිරිසිදු කරගැනීමට කළ පැහැදිලි කිරීමට , සසර අග අමාමා නිවන් සම්පත් ලැබෙන්නේ මේ පින හේතු වාසනා වේවා

  • @tharushameedum5411
    @tharushameedum5411 19 วันที่ผ่านมา +13

    හරිම අගනා කතිකාවතක්.ඉවර වෙනකම්ම එක දිගටම ඇහුවා.බොහොම දක්ශ නිවේදකයෙක්.

  • @vijithakelum2685
    @vijithakelum2685 20 วันที่ผ่านมา +19

    ඔබ ට තෙරුවන් සරනයි

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 20 วันที่ผ่านมา +16

    හරිම ලස්සනයි. කියන වචනයක් වචනයක් ගානෙ පැහැදිලියි ලස්සනයි.

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 17 วันที่ผ่านมา +5

    මහනාම සාදුගේ පින් බලය ගිහි ජීවිතය ඉක්මනින් නිම කිරීමට හේතු වුනා..

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 20 วันที่ผ่านมา +19

    හසන්තගෙ කටහඬමයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි අයියෙ

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 20 วันที่ผ่านมา +10

    බලාගත හිටියා චාමරගේ විග්‍රහය අහන්න ස්තුති ඉතා වටිනා පැහැදිලි කිරිමක් 🎉

  • @anushaliyanage4778
    @anushaliyanage4778 20 วันที่ผ่านมา +18

    චීවරය දරන කාලය තුළ අප්‍රමාණ අපගේ ගෞරවයට පත් වූ ස්වාමීන් වහන්සේ නමක්.ආනන්ද ස්වාමීන් වහන්සේත් පැවිදි වූ පසුවත් රොඩී කුලයක කාන්තාවකට වශී වෙලා ඇය පස්සෙන් ගියා කියලා ධර්මයේ සඳහන්ව පවතිනවා. අප මහා භාග්‍යවතුන් වහන්සේගෙ මැදිහත්වීමෙන් උන්වහන්සේව ඉන් ගලවා ගත්තා.වර්තමාන සමාජයේ පංචකාමය පිනවන්නට ඕනෑ තරම් මාධ්‍ය තිබෙනවා ඒ වාගේම මිනිස්සුන්ගේ කෙලෙස් ඉතාමත් අධිකයි . කෙලෙස් ඉතාමත් වැඩි වූ කාලයක ජීවත් වන අප.බොහෝ දෙනා කෙලෙස් මාරවලින් වැසී පවතිනවා පවතිනවා. බුදුන් ජීවා ජීවමානව සිටින කාලයේදීත් එවැනි දේ සිදුවුණා නම් දෙවෙනි දිනකත් ඔවැනි දේ සිදුවීම අරුමයක් නොවේ.. පැවිදී වී සිටී සිටීන කාලයේදී දරු පවුල් හදාගෙන සිටිනා මේ යුගයේ ඉවත්ති උපැවිදි වීම ධර්මයට අනුකූලයි. උපැවිදි වූ පසුවත් රහසේම ජරහසේ ජීවත් වූ වග හට අවබෝධ වෙන්නේ.අත උපදිනා සංසාරයේ මෙවැනි අකල් මරණයක් ඔබ හට සිදු නොවේවා.හිතවත ඔබ හට අජරාමර නිවන් සම්පත්තියම ලැබේවා.

  • @risijayasrikantha998
    @risijayasrikantha998 20 วันที่ผ่านมา +12

    ඉතාම වටිනා නිවැරදි විග්‍රහයක්. ස්තුතියි

  • @mahindasenevirathna
    @mahindasenevirathna 20 วันที่ผ่านมา +8

    හොද දේශනයක්.....ගොඩක් ස්තූතියි.බුදු සරනයී

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q 20 วันที่ผ่านมา +10

    මෙතුමාට මාද්‍ය හා රටේ හොන්ද අනාගතයක් තිබෙනව.කාටවත් දොස් නොකියා බුදුදහමින් කරන පැහදිලි කිරීම් ඉතාවටිනව.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 20 วันที่ผ่านมา +27

    ඔවි මම දැක්කා කස්සප හාමුදුරුන්ට ඛණිනවා වසන්ත ඛුදුදහම කාටවත් වැරදි කරන්න උදවි දෙන ආගමක් නොවන තව වටහා දුන් විශ්වයට ස්තූතියි තෙරුවන් සරණයි

  • @upulsoul8583
    @upulsoul8583 20 วันที่ผ่านมา +12

    සාදු සාදු සාදු යහපතක්මවේවා සහෝදරයා .
    එ වාගෙම බලන්න මෙ කමෙන්ට් අස්සෙත් මිනිස්සු පව් රැස් කරන ආකාරය

  • @SuperUnawatuna
    @SuperUnawatuna 20 วันที่ผ่านมา +6

    ධර්ම අවබෝධය මනා කොට පවතින වත්මන් පරපුරේ දක්ෂ තරුණයෙක් කරන ලස්සන විග්‍රහයක්. සේපාල මහත්මයා ගේ දෙවැනි පරපුර. හරිම සතුටුයි ඔබ ගැන. මොනව උනත් අනාගත පරපුරට හොඳ දක්ෂ වගේම හොඳ පරපුරක් බිහි වෙලා. සේපාල මහත්මයා ඔබට ඒ ගරුත්වය. 🙏

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 20 วันที่ผ่านมา +48

    ලංකාවෙ දැන් ඉන්නේ ස්වාභාවික කොන්ඩය ස්වාභාවික හම විකෘති කරගත් කාන්තාවන් ඔවුන් හාමුදුරුවන් ගේ සිල් බිඳිම අරැමයක් නොවේ ස්ජිවා කියන ගායිකාවත් හාමුදුරුවෝත් දෙන්නම සමසමව විශාල පාපයක් සසර ගමනට කරට ගත්තා දිට්ඨ ධමිම වේදනිය කර්මය පඩිසන් දුන්නා මේ අමුතු විවාහය ලෝකයෙන් කරගෙන හිටියට අමිමණ්ඩිටයි දුවරැ තුන්දෙනාටයි තෑග්ගක් හිමිවිය යුතුයි මේ කතාව සමාජයට ආදර්ශයක් වැඩිහිටියන්ට ස්වාමීන් වහන්සේලාට ගෞරව කිරිම කුඩා කාලයේ සිටම දරැවන්ට කියා දිය යුතුයි තනිවම කාන්තාවන්ට පංසල් තුලට රිංගිම නවතා දැමිය යුතුයි

    • @Chandrani-jt8rn
      @Chandrani-jt8rn 20 วันที่ผ่านมา +3

      ගෙවල්වල ප්‍රශ්න පැය ගනං කතා කරනවා හාමුදුරුවෝ එක්ක හාමුදුරුවෝ රහත් නෑනෙ.අන්තිමට...

    • @isurusrinath9904
      @isurusrinath9904 20 วันที่ผ่านมา

      Sujeewa balen enge dagaththada hamuduruwo...

    • @Chandrani-jt8rn
      @Chandrani-jt8rn 20 วันที่ผ่านมา +2

      @@isurusrinath9904 පරිස්සම් වෙන්න හිත හීලෑ නෑ හරිම මුරංඩුයි🤣🤣🤣

  • @nisalaarana7033
    @nisalaarana7033 20 วันที่ผ่านมา +17

    ඔව්,ඒත්,,සෝවාන් නොවුනු ඕනෑම කෙනෙක් මේ තත්වයට පත් විය හැකියි

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 19 วันที่ผ่านมา +1

      බුදු මඟ යනු පියවරෙන් පියවර යා යුතු ගමනක් .
      සියලු බුදු වරුන්ගේ අනුශාසනා කළේ,
      කුසලස්ස උපසම්පදා ,සච්ත්ත පරියෝදපනං යන අභියෝගකර, දුශ්කර කාරණා වලට එළඹෙන්න ප්‍රථම,
      පාප අකරණං හෙවත් පින එක් රැස් කර ගැනීම ( හදවත පිනවා තබා ගැනීම )මූලික බවයි .

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 20 วันที่ผ่านมา +6

    හොදම පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 20 วันที่ผ่านมา +9

    සාරවත් පැහැදිලි කිරීමක්
    කවදාවත් නොවෙනස් වන තථාගත දේශනාවම යොදාගැනීම අනර්ඝයි
    තෙරුවන් සරනයි ඔබතුමාට
    නමෝබුද්ධාය

  • @lakmalbulathsinhala85
    @lakmalbulathsinhala85 20 วันที่ผ่านมา +8

    ඔබතුගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි. ගොඩක් පින්

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 20 วันที่ผ่านมา +7

    හොද පැහැදිලි කිරීම ක් ❤සල් ගහක් වටේ එතුන් පිලලයක් වගේ 🌹🌹🌹🌹🌹tha මං පිරිසිදු වන්න🌺🌺🌺🌺🌺🌺🎉️🎉️🎉️

  • @samanthalekamge2995
    @samanthalekamge2995 20 วันที่ผ่านมา +4

    තෙරැවන්සරනයි මහත්මයාට ❤ සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 20 วันที่ผ่านมา +23

    ඔබතුමා පැවිදි භික්ශූවකට වඩා හොදින් ධර්මය පිළිබදව පැහහැදිලිකරදීමම ඔබට බොහෝපින්.

  • @kumariadikari5045
    @kumariadikari5045 19 วันที่ผ่านมา +16

    කරුණු පැහැදිලි කිරීම හරිම සිත් ගන්නා සුලුයි.හරියට ස්වාමින් වහන්සේ නමක් වගෙයි...

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 20 วันที่ผ่านมา +8

    ඉතාමත් හොද විග්‍රහයක්
    මහානාම කාමයෙන් මාරයගෙ වසගයට ....

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 4 วันที่ผ่านมา

    ඉතාම හොද පැහැදිළි කිරිමකි. ස්තුතියි ඔබතුමාට.....👍👍👍

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 20 วันที่ผ่านมา +7

    Very good, thank you.

  • @renukak767
    @renukak767 20 วันที่ผ่านมา +9

    අනේ සුජීව ඔයගේ බයිලා කොහොමද පුතා ගැන කාලකන්නි ගැනී සිවුර ට කරපු අපරාදේ යක් පඩි සන් දුන්නා මම දැක්ක රංගන ගෙ සහ සුදා ගෙ වැඩ සටහන් වල දාපු බොරු අද ඔප්පු උනේ කොහොමද අනේ සාදු

  • @agradissanayake730
    @agradissanayake730 19 วันที่ผ่านมา +4

    I am not a Buddhist. But this explanation is so rich in all the aspects for the people to understand what is wrong and what is correct. Thank you.

  • @podimenikeherath8532
    @podimenikeherath8532 20 วันที่ผ่านมา +3

    පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි

  • @soulanthrax
    @soulanthrax 10 วันที่ผ่านมา

    ඉතා ම වටිනා දේශනා වක් .මහානාම ස්වමින් වහන්සේ ගේ මරණ ය සම්බන්ධව අහපු හොද ම වටිනා වැ දගත් දේශනා වක් .හරිම කරුනාවන්ත ,සත්පුරුශ දේශනා වක් .ගොඩාක් පින් වැරදි විදිහට ස්වමින් වහන්සේ ලා ගැන හිත න අය හොදින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන්න .එතකොට හොදින් වැටහේවි.තෙරුවන් සරන යි ඔබ තුමා ට .සියලු දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා .🙏🙏🙏💐💐

  • @nadugek8186
    @nadugek8186 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබthumata

  • @waves545
    @waves545 20 วันที่ผ่านมา +44

    ස්වාමීන්වහන්සේනමකට වඩා හොදට පොයින්ට් වයිස් පහදල දුන්න කාලීන මාතෘකාවක් අලලා. ඔබට පින් සහෝදරයා ❤

  • @Skwsamanthi
    @Skwsamanthi 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ....පැවිදි ජීවිතය තුල ගත කල යහපත් පින් පෙත් වල බලාඅනුභාවයෙන් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏....

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 20 วันที่ผ่านมา +10

    අනේ. ඔබතුමා පැහැදිලි
    කිරීම් ඉතාමත් ඉහල මට්ටමක
    තියනවා බුදුසරණයි

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 20 วันที่ผ่านมา +4

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @abdulmalik7200
    @abdulmalik7200 20 วันที่ผ่านมา +5

    Great❤❤❤

  • @ajithkithsiri8054
    @ajithkithsiri8054 19 วันที่ผ่านมา +3

    Thanks brother ❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 17 วันที่ผ่านมา +1

    බුදු සරන වෙව ඔබ තුූඋමට ❤❤❤❤❤❤❤❤❤

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 19 วันที่ผ่านมา +3

    පැවිද්දෙන්උපයා
    ගන්නෙ,ජිවිතාවබෝධය
    පමනයි,,

  • @ajithsama
    @ajithsama 16 วันที่ผ่านมา

    ඉතාම ගෞරවයෙන් එක දිගට ශ්‍රවණය කරන්න පුළුවන් වටිනා දේශනයක්.. මේ තරුණ මහතාට නිදුක් නිරෝගි ව තවත් දේශනා කිරීමට ශක්තිය ලැබේවා🙏🙏

  • @bandarathilakarathna514
    @bandarathilakarathna514 17 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි ඔබ තුමාට.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 19 วันที่ผ่านมา +2

    හොද පැහැදිලි කිරීමක් ස්තුතිය සහෝදරයා

  • @anilliyanage1505
    @anilliyanage1505 18 วันที่ผ่านมา +1

    You are very knowledgeable, thank you for your explanation with an empathy to the Maraya’s victim.

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 20 วันที่ผ่านมา +1

    A Very Important Speech has been given to the Society by You.
    Thanks a lot everyone You.

  • @damiyacreations2558
    @damiyacreations2558 17 วันที่ผ่านมา +1

    ඔබෙව් දහම් දැනුම විශිෂ්ටයි අයියේ...❤

  • @disnamuthukumarana1617
    @disnamuthukumarana1617 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏 ස්තුතියි ,පැහැදිලි කිරීමට .

  • @manjulathrangani9209
    @manjulathrangani9209 17 วันที่ผ่านมา +1

    ඔබ තුමා බොහෝ විෂිශ්ට පැහැදිලි කිරීමක් කළේ් ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @arunahewage1900
    @arunahewage1900 19 วันที่ผ่านมา +2

    Well done Bro, it’s next level. Please continue. All the best for your future.

  • @IndranieIndranie
    @IndranieIndranie 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මහත්මණනි හරිම හොද පැ දිලි කිරමක්
    16:55

  • @user-rx4mt5bh5b
    @user-rx4mt5bh5b 16 วันที่ผ่านมา +1

    ඔබ වැනි තරුණයන් තව තවත් ලංකා දෙරණ මත බිහි වේවා.

  • @bandaranayake441
    @bandaranayake441 14 วันที่ผ่านมา +1

    පෙර කල පවකට ච්ංචිමානවිකාවට අහුවුනා

  • @kasunwijenayaka4100
    @kasunwijenayaka4100 19 วันที่ผ่านมา +2

    මචාන් උබල වගෙ මිනිස්සු තමා පොයට channel වලට ගෙන්න් ඔනෙ i was in another world wad peaceful and calm when i was lisiting to this bring more program like this soon you will b rewarded with so many good hearts thanks appreciated

  • @Rmd289
    @Rmd289 20 วันที่ผ่านมา +5

    සිදුහත් ..නළඟනන්ගේ විකාර දැකලා කලකිරුණා..මෙයා නළඟණන්ට අහු උණා..🤭🤭🤭

  • @prashanshan7125
    @prashanshan7125 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි..!

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 17 วันที่ผ่านมา

    ඔබගේ කථාව නම් හරිම පැහැදිළියි.
    දේශන අහන්න ආසයි.
    දිගටම කරගෙන යන්න
    ස්තුතියි ඔබට.

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 20 วันที่ผ่านมา +18

    බුද බණට වඩා . මස් දෙසියපනහ වටිනවා. කියල හිතපු නිසා ඌට කෙල උනා.?

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 20 วันที่ผ่านมา +1

      250ක්‌ නෑ කොල්ලෝ!

    • @Chandi38
      @Chandi38 18 วันที่ผ่านมา +2

      ඩයි දාපු මස් කෑල්ල

  • @linalll1646
    @linalll1646 19 วันที่ผ่านมา +1

    හොද.පැහැදිලිකිරිමක්.ඹබට.බුදුසරනයි🎉🎉🎉🎉🎉🎉🎉.කුවේට්.සිට

  • @smgsethunga3068
    @smgsethunga3068 20 วันที่ผ่านมา +3

    Good Jod, Bro..... Npp Only....💜️👌❤️👌👌❤️👌👌❤️👌❤️👌❤️💜️👌❤️💜️

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 17 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ගොඩක් පින් පැහැදිලි කර දුන්නට

  • @user-cm4if6pw9f
    @user-cm4if6pw9f 19 วันที่ผ่านมา +1

    තෙරුවණ් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏🪷🙏

  • @kusumamjalieranasinghe2998
    @kusumamjalieranasinghe2998 19 วันที่ผ่านมา +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @ManjulaKusum-br5pl
    @ManjulaKusum-br5pl 20 วันที่ผ่านมา +3

    ඇත්තටම මේ ලෝකය දැන් තියෙන්නේ සාතන්ගේ අතේ කියලා බයිබලය සඳහන් කරලා තියෙනවා

  • @chamaranirmal859
    @chamaranirmal859 19 วันที่ผ่านมา +2

    ❤❤❤great speech❤❤

  • @nalakarangasooriyabandara3044
    @nalakarangasooriyabandara3044 20 วันที่ผ่านมา +2

    විශිෂ්ටයි 🙏🙏🙏

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 20 วันที่ผ่านมา +4

    කාලීන බණක්.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 16 วันที่ผ่านมา

    සාදු ! සාදු !! සාදු !!!
    ඔබ අප සැමට උතුම් ශි්‍ර සද්ධර්මය අවබෝධ වේවා !

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 15 วันที่ผ่านมา

    ඔබතුමාගේ බොහොම වටිනවා පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  • @kamalliyanage8205
    @kamalliyanage8205 20 วันที่ผ่านมา +2

    Brilliant program. Excellent in connecting current issues with absolute truth of dhamma

  • @xr6hx1h
    @xr6hx1h วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරිමක් බුදු සරණයි

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 11 วันที่ผ่านมา

    හරිම අපූරැ විග්‍රහයක් ..තෙරැවන් සරණයි සහෝදරයා 🙏🥰

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 วันที่ผ่านมา

    අති විශිෂ්ට යි ඔබගේ ඉදිරිපත් කිරීම.ධර්ම දේශනා ව ක් වගේ.ඔය ගුණ ාත්මක බව රැකගෙන කටයුතු කලොත් ඔබට හොඳ ගමනක් යන්න හැකිවෙිවි.සදා ජය!!!

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 20 วันที่ผ่านมา +2

    Theruwan saranai Oba Thumata

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 20 วันที่ผ่านมา +2

    This is a good program

  • @zeenatmohammed3452
    @zeenatmohammed3452 12 วันที่ผ่านมา

    Great explanation, sir,,

  • @udawa
    @udawa 14 วันที่ผ่านมา

    Theruwan saranai.!

  • @srimawarusawithana5648
    @srimawarusawithana5648 20 วันที่ผ่านมา +2

    Really good talk..profound Dhamma facts with high proficient Pali quotes from the Dhammapada - this was a treat to listen to. Even better than a dhamma sermon delivered by a bhikkhu. Boho pinn! young devotee of the Dhamma.

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 3 วันที่ผ่านมา

    Taruwan sarani 🙏🙏🙏

  • @hira1946
    @hira1946 19 วันที่ผ่านมา +2

    🙏

  • @samithapathirana8680
    @samithapathirana8680 20 วันที่ผ่านมา +2

    Accidently oyage video eka baluwa.great.

  • @luckysenanayake1431
    @luckysenanayake1431 16 วันที่ผ่านมา

    Theruwan Saranin ☸️🙏 Jesu Pihiten ✝️🙏 Obage Viggrahayan Idiriyatah Apita Asannata Labewaa🙏🌹♥️🤛🇭🇲🇱🇰

  • @roshanieinoka3144
    @roshanieinoka3144 19 วันที่ผ่านมา +1

    Good job 👏

  • @seelawimlakahatawila2423
    @seelawimlakahatawila2423 14 วันที่ผ่านมา

    Nicely done

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 20 วันที่ผ่านมา +6

    ඔයාගෙ කථිකත්වය අති vishishtae 🎉🎉🎉🎉🎉

  • @badraperera1472
    @badraperera1472 19 วันที่ผ่านมา +1

    Well said 🙏explained in a nice way

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 19 วันที่ผ่านมา +1

    Budusarani. 🙏🙏🙏🙏

  • @sameeraperera3826
    @sameeraperera3826 19 วันที่ผ่านมา +1

    Godakma. Vatinawa. Mee program aka Chamara. Mahathmaya. Oba. Ediripath. Karana. Akaraya. Thanks ❤❤

  • @user-so7ix1bx2z
    @user-so7ix1bx2z 4 วันที่ผ่านมา

    Niyamai😊😊😊😊😊😊😊

  • @dorisangela8721
    @dorisangela8721 20 วันที่ผ่านมา +1

    Bala gena hitiya ,God Bless you
    💯💯

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 17 วันที่ผ่านมา

    බුදුසරණවෙවා!

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 21 ชั่วโมงที่ผ่านมา

    කොපමණ බණ කිවුවත් බණ දැන ගත්ත ත් නොදැන කාපු ඉනා ව විෂයි

  • @user-xg5nn2kj8d
    @user-xg5nn2kj8d 14 วันที่ผ่านมา

    ඉතා වටිනා දහම් කරැනු ටිකක් තෙරුවන් සරණයි .

  • @rohanaperera2485
    @rohanaperera2485 16 วันที่ผ่านมา +1

    K. සුජීව දකින්න යන්න එපා. අර ගණයට වෙච්ච වැඬේ වෙයි.

  • @SachinMenu
    @SachinMenu 19 วันที่ผ่านมา +3

    Mara dukai unwahse ada idiyanam pawidi jiwithe sasane thawa thawath babalenawa harima dukai wedanawa un wahansege darma desha hekiyawa marama lassanai ane un wahaseta uthum niwanin niwi sena senna labewa