නිෂ්පාදකයෝ කැඩෙන්න වාහන හදන හැටි | How vehicles are Made to be Broken?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kavishnakalhara
    @kavishnakalhara 5 หลายเดือนก่อน +5

    ඔය කතාව 100% ඇත්ත කතාව ❤️😌
    ඔය මාතෘකාව වාහන වලට විතරක් පොදු කරුණක් නෙමෙයි දැන් නිෂ්පාදනය කරන හැම item එකක්ම ඉක්මනින් කැඩෙන විදිහට හදන්නෙ හේතුව විඩියෝ එකේ කිව්ව විදිහට නිෂ්පාදකයාගේ ලාභ අරමුණු උදෙසා...

  • @kalharagayan2
    @kalharagayan2 5 หลายเดือนก่อน +3

    එක සමාන ලෝහ වලින් හදන්නෙ නැති වෙන්න තව හේතුවක් තමයි කොටස් ගෙවීම අඩු කර ගන්න එක. අනික උදාහරණෙකට මොකක් හරි වෙලා pump එක හිරවුනොත් wheel එක යකඩෙන් හදල තිබ්බනන් වෙන්න පුලුවන් damage එක වැඩී. ඔය වගේ නයිලෝන්/ ප්ලාස්ටික් වගේ දේකින් හැදුවාම සිදුවන හානිය අවම කරගන්න පුලුවන් pump එක විතරයි replace කරන්න ඕනෙ😊

    • @UJSanka
      @UJSanka 5 หลายเดือนก่อน +1

      Speed meter wala drive wheel ekath ewage thamai

  • @gayansagara9700
    @gayansagara9700 5 หลายเดือนก่อน

    ඔබගෙ කතාව හරියට හරි.වාහන විතරක් නෙවෙයි හැම දෙම ඓහෙමයි දැන්

  • @dinethpramuditha5569
    @dinethpramuditha5569 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා, තෑන්ක්ස් අයියා😊

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973 5 หลายเดือนก่อน +2

    ජයවේවා ✌ කොල්ලෝ

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 5 หลายเดือนก่อน +1

    වොශින් මැශින් වලත් එනව ගියර් වීල් සෙට් එක ප්ලාස්ටික් semi auto වල.. කාලයක් යනකොට ඩ්‍රම් එක කැරකෙන්නැතුව යනව.. ආයෙ එකක් මාරු කරන්න ඕන

  • @kelumvishwajithrajamuninda9701
    @kelumvishwajithrajamuninda9701 4 หลายเดือนก่อน

    Malli ct 100 es engine aka Gana wistarayak dennako
    Oyata jayaweva

  • @nishanchinthaka1622
    @nishanchinthaka1622 5 หลายเดือนก่อน

    excellent video...thanks

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 5 หลายเดือนก่อน +2

    Thanks

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 5 หลายเดือนก่อน +2

    මටත් ඔය ප්‍රෂ්නය ඉස්සර ඉදන් තිබ්බා, ඇයි ඕක ප්ල්ස්ටික් කියලා, මං ඒක නිසා ඉදල හිටල ටැපට් කප් එක ගලවල බලනවා හෙඩ් එකට ඔයිල එනවද කියලා එතනට ඔයිල් එනවා නම් ඔයිල් පම්ප් එකවැඩ 😊😊 නිතරම කැඩෙන නීඩල් රේසර් වලට මං බුෂ් රේසල් හදල ගහනවා 😊

  • @NadeevNimsath
    @NadeevNimsath 5 หลายเดือนก่อน +2

    Benz A180 k have..21000Km ...dn rack ends play🙂

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 5 หลายเดือนก่อน +1

    Thanks sir !.

  • @navodhkavindha2258
    @navodhkavindha2258 5 หลายเดือนก่อน +3

    nice

  • @buddhikakasun396
    @buddhikakasun396 5 หลายเดือนก่อน +3

    ධනවාදයේ අඳුරු පැත්ත..

  • @asithalakshan7897
    @asithalakshan7897 5 หลายเดือนก่อน +1

    Durable bike modle gana kiyan na oyata pin

  • @ShujaRafi
    @ShujaRafi 5 หลายเดือนก่อน +1

    Same happened to my Platina.

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 5 หลายเดือนก่อน +2

    Mage discovery 125 eke oya oil pump ekama thama kadune... bike engine eka sampurrnayen hadanna una....😢😢😢.. oya kiwwata passe ...Dan thamai matath therenne...😢😢😢

  • @slspcgame
    @slspcgame 5 หลายเดือนก่อน

    Nice ......................

  • @dayanlesly152
    @dayanlesly152 5 หลายเดือนก่อน

    The transition to plastic wheels is generally not driven by the intention to increase the sale of spare parts through immediate breakdowns. Manufacturers prioritize durability and reliability to maintain brand reputation and customer satisfaction. However, it's important to consider the following points
    Durability and Reliability
    Engineering Standards
    Material Improvements:
    Affordable Repairs
    Warranty and Service: Manufacturers typically offer warranties and service plans to ensure that any defects or early failures are addressed without extra cost to the consumer
    Brand Reputation: Consistent failure of plastic wheels would harm a manufacturer's reputation and could lead to a loss of consumer trust. Brands invest in quality to ensure customer loyalty and long-term success
    Sustainability: Lightweight plastic wheels can contribute to better fuel efficiency and lower emissions, aligning with global trends towards sustainability and environmentally friendly practices.

  • @asanka2507
    @asanka2507 5 หลายเดือนก่อน +2

    ඔය වීල් වලට කියන්නේ නයිලෝන් වීල් කියලා. ගොඩක් වෙලාවට ඕවා භාවිතා කරන්නේ යකඩ වීල් අතර ගැටෙන ශබ්දය අඩුකරන්න.. ඔය වීල් ප්ලාස්ටික් වලට වඩා හයියයි. ලේසියෙන් කැඩෙන්නෙත් නෑ ගෙවන්නෙත් නෑ. හැබැයි අධික උෂ්ණත්වයට හා ලොකු toque එකකට ඔරොත්තු දෙයි කියලා හිතන්න අමාරුයි.

  • @NiroshNeminda
    @NiroshNeminda 5 หลายเดือนก่อน

    ✌👌

  • @freejayasekara5914
    @freejayasekara5914 5 หลายเดือนก่อน +1

  • @premasirihewage5687
    @premasirihewage5687 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @GamingX0000
    @GamingX0000 5 หลายเดือนก่อน +1

    🎉

  • @Mrchala12
    @Mrchala12 5 หลายเดือนก่อน +1

    Me beak oil his kuppiyakat එන්ජින් oil genala poddk adu wela එන්ජින් ekt demmoth aul yanavad..baek oil කුප්පියක එන්ජින් oil ගෙනාපු nisa