තෙල් වහලා විනාශ කරගන්න එන්ජින්! | How Engines Become Destroyed Because Of Lean Mixture?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @gaiya-withseteka2765
    @gaiya-withseteka2765 2 หลายเดือนก่อน +1

    ගොඩක් ගැරෙජ් වල air ඇනේවත් හොයාගන්න බෑ... එතකොට කොහෙද ටියුනින්,ඔබ තුමා උගතෙක් මේ වගේ උගත් මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඕනේ ❤

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 3 หลายเดือนก่อน +4

    ⁣ඉගෙන ගන්න දෙයක් තියනවාමයි හැම වීඩියෝ එකකම.. ❤❤ ජය වේවා

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 หลายเดือนก่อน +1

    Yamaha ray zr carburetor tuning video එකක් කරන්න පුළුවන් නම් ❤😊

  • @manjulakumara-zy1tc
    @manjulakumara-zy1tc 2 หลายเดือนก่อน

    රත්නපුර කොහෙද වැඩ පල තියෙන්නේ ,

  • @nimalkanavodya
    @nimalkanavodya 3 หลายเดือนก่อน +5

    Aiyee. ඔය ත්‍රීවීල් වල පිටිපස්සෙ රෝදෙ මහත් කරන්නෙ ලොකු රිම් දාල ඒකෙ අතුරු ප්‍ර්තිපලයි කාර් වල ස්පේසර් දාල රෝද එලියට ගන්න එකයි ගැන විස්තරයක් කරන්නකො

    • @ae5934
      @ae5934 2 หลายเดือนก่อน +1

      ටයර් ලොකු කලාම තෙල් ටිකක් පිච්චෙනවා කලින්ට වඩා

    • @nimalkanavodya
      @nimalkanavodya 2 หลายเดือนก่อน

      @@ae5934 ටයර් නෙවි මචං ලොකු කරන්නෙ රිම් එක.

    • @Jemaproduct
      @Jemaproduct 2 หลายเดือนก่อน

      Accel ,swing arm ada wenawalu wangedi gewenawath wadilu ehema kiyanawa man 4stoke ekakata dala awrudu 4k padda awlak une nan na hariyata service karala grees gahala padde .thel nan tikak pichchenawa wadi una wage theruna

    • @nimalkanavodya
      @nimalkanavodya 2 หลายเดือนก่อน

      @@Jemaproduct මමත් දාල තියෙන්නෙ එහෙම අව්ලක් නම් ඇවිල්ල නැ මට තාම. රේසරයක්වත් ගිහින් නැ තාම

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 3 หลายเดือนก่อน

    ජයෙන් ජය❤

  • @nimalkanavodya
    @nimalkanavodya 3 หลายเดือนก่อน +2

    තෙල් වැහිලද නැද්ද කියල බලාගන්නෙ කොහොමද ප්ලග් එකෙන්. දැන් කොහොම කරත් ප්ලග් එක සුදුයි නෙ 😢😢

  • @thiwra5743
    @thiwra5743 2 หลายเดือนก่อน

    Please give some video for bike handle shaking problem 😢😢😢

  • @SupunOsanda
    @SupunOsanda 2 หลายเดือนก่อน

    jaya wewa mage bike ekatath deparak thumparak una

  • @AU_aup
    @AU_aup 3 หลายเดือนก่อน +1

    0:36

  • @snclassical8263
    @snclassical8263 3 หลายเดือนก่อน

    Great video! question, what if i hypothetically route an external oil tube to an oil cooling radiator (like in Apache 200) and route it back to the oil filter circuit on a normal air-cooled bike (i have fz 150 carburetted)? would it make issues with the whole engine performance?

  • @PipinVlog
    @PipinVlog 2 หลายเดือนก่อน

    Aiye piston wala fire point ek thiynw ne .ek 4 cylinder engine ek power ek wadi ekama radious ek fire waddi f natthm pi radious different ekk ekka cylinder deka deka fire waddi d meka gana explanation ekk dnnko

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 3 หลายเดือนก่อน

    මහත්මයා මම ඔබගෙ carb tuning වීඩියෝ එක බලලා මගෙ 4ස්ටොක් ත්‍රිවීල් එකට එයකලා.ඒකෙ තිබුනෙ acs ඇනයක්.ඒකෙ තිබුනෙ ඇනය තදකරතැනේ සිට ආපස්සට වට දෙකාමාරක්.මම වීඩියෝ එකෙ තිබුන පරිදි ශබ්දය අනුව හරියටම කලා.එහෙම කලාම තිබුනෙ තදකල තැනෙ සිට එක්වටයක් පමනයි ආපස්සට.කලින් තිබුනෙ වට දෙකාමාරක්.එහෙම වෙන්න පුලුවන් නේද?.ඒ කියන්නෙ තිබුන තැනෙසිට වට එකාමාරක් තදවුනා.රිච් තත්වයට ඇවිල්ලා කියනඑක නේද.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි🙏🏼👍

  • @pradeepduminda724
    @pradeepduminda724 3 หลายเดือนก่อน

    Mama nam petrol ekka oil tikak dana idala hitala eta kota aulak naa

  • @niroshagunathunge7122
    @niroshagunathunge7122 3 หลายเดือนก่อน +1

    අයියේ බොර් එක එලියට ඇදලා තිබිච්ච පිස්ටන් රින්ග්ස් දලා හයිකලොත් oil පිච්චෙනවා නේද

    • @kavishnakalhara
      @kavishnakalhara 3 หลายเดือนก่อน +1

      Ow

    • @kavindudinushan8526
      @kavindudinushan8526 2 หลายเดือนก่อน

      Ayye ct 100 platina dis model carb wla hodata thel wda kranne jet size eka kiyada?

  • @chamodwishwajith2597
    @chamodwishwajith2597 3 หลายเดือนก่อน