Pabalu Wijegoonawardane
Pabalu Wijegoonawardane
  • 71
  • 1 947 358
Gagana Pupura / ගගන පුපුරා
Theme Song of Ravanayanaya TH-cam drama
Vocals: Tharuka Nayanajith Gunarathne
Music: Pabalu Wijegoonawardane
Lyrics: Kalinga Senanayake & Pabalu Wijegoonawardane
Arranger: Lahiru de Costa
Produced at Lahiru Audio Vision
Guitars: Prakash Ranasingha
Percussion: Yasas Imaduwa
Flutes: Nuwan Balasooriya
Executive producer: Krishanthi Senarathne
ගගන පුපුරා... මිහිබට..
රා ගොත් රැව් දුන් හෙලේ
දෙදණ නම්මා.. වඳු වඳු..
පිදිය යුත්තෝ එක පෙලේ..
දශානන් දසරුවෙන් සිතුවම් කලෙන් දසදිසි නැණ බලේ
නමින් පිදුවා..
අත් නගා.. ජය වඩා..
හඬ නගා.. දිරි වඩා..
මහා රාවන්! මහා රා...වන්//
‍රාවන නමින් හිරු නැගුනා
රාවන නමින් සඳු දිලුනා
රාවන නමට රොද බැඳුනා
රාවනයනය දිග හැරුනා//
ලංකාපුර රනින් නංවා
යුගෙන් යුග තැනු රජින්දාණෙනි
පදකුරෙන් ගතකුරෙන් දිවඔසුවෙන් ද
නැණසරි සුරින්දාණෙනි
නිවට බියගුළු දුදන මුව මුව තෙපළුවත් ගජ බින්න දසතේ
කිසි දිනනේ නෑ ලෙයින් ලෙය වෙන් වන්නෙ මීමුත්තන්ගෙ පොරණේ..
මහා රාවන්! මහා රා...වන්//
‍රාවන නමින් හිරු නැගුනා
රාවන නමින් සඳු දිලුනා
රාවන නමට රොද බැඳුනා
රාවනයනය දිග් හැරුනා//
අහස් බන්දන ගුවන් නංවන මාරයොත් බය මොණරයතුරයි
යන්ත්‍ර මන්ත්‍රා ගුරුන් ගුරු කල වරම් ලත් මහ වජ්‍රයන්ත්‍රය
එයින් අල්ලන සක්වලත් පරසිද්ද දිවැදුරු මහා රාවන
පහන් පුද රැකගනිවු මහ සම්මතෙන් සුරනා දසිස් රාවන
මහා රාවන්! මහා රා...වන්//
‍රාවන නමින් හිරු නැගුනා
රාවන නමින් සඳු දිලුනා
රාවන නමට රොද බැඳුනා
රාවනයනය දිග හැරුනා//
© 2024 All rights of the composition reserved. Unauthorised copying, editing, reproducing, repurposing, publishing and broadcasting of this composition are prohibited without the written consent of the copyright holder.
มุมมอง: 8 798

วีดีโอ

How time flies during practice sessions 🌪️💥
มุมมอง 291หลายเดือนก่อน
How time flies during practice sessions 🌪️💥
Siva Thandav Mixed Yak Bera intro.!🔥✨🎧
มุมมอง 9352 หลายเดือนก่อน
The ultimate Thandava Mix intro. Enjoy the intro version.!
Aluyamaka / අළුයමක 💖💙
มุมมอง 5842 หลายเดือนก่อน
Lyrics: හිටි හැටියේම අළුයමක ගගන තලාවයි මිහිමඬලයි යාවෙන්න ගලා හැලෙන වැස්ස හරිම ප්‍රේමණීයයි.. ඉතින් ඒ වෙලාවට මටත් හිතෙන්නේම හිටි හැටියේම වැස්ස වාගේ නුඹත් එක්ක ප්‍රේමණීය වෙන්නමය අඩ නින්දෙන් සිරුරු යා වෙද්දි හදවත් මුළුමනින්ම නිරුවත් වෙන්න හොඳටෝම ඇති එකම එක විදුලි වේගයක් අපේ සිරුරු පුරාවට වේගයෙන් දුවන සසංවේදී පණිවිඩ දිගේ දැහැන්ගත වෙලා අපි ආලෝකය පිරුණු අවකාශයක දියමල් පිපෙද්දි.. ආයෙම නින්දෙ සිහි පිහිට...
# කූරක උණුහුම # kooraka unuhuma 💘⚤
มุมมอง 3562 หลายเดือนก่อน
වෙන වෙන විදිහේ වෙන වෙන වැඩ එක එක කාලවල් විවිධ විවිධ උදවිය එක්ක එකතු වෙලා කරන්න ලැබෙන එක ඇත්තටම මරු. :D Lyrics: හෑෂ් කූරක උණුහුමට වාත්තු උන උන්මාද සඳවත පාත්විය එදවස සෝන්මාද හීනයට ඉඳුසැව් සත් පාට මදක් වැඩි රත් පැහැය දිලිසිනි ඈ මුසුවූ ලැමැද්දේ මා පිරිමැදි කල්පාන්තය පුරාවටම සිප ගතිමි කංසා සුවඳ දෙතොල් පෙති වරින්වර කේට ග්‍රන්තීන්ගේ තෙත්බව වියැලීගිය නර්මදා නදියක් සේ දැනුනි ඒ නිමේශය පුරාවට ඈ කිය ප්‍රථම...
Hibiscus & Peony - Chinese Mouth Harp
มุมมอง 2422 หลายเดือนก่อน
අවේලාවේ නිදාගෙන නැගිට්ට ගමන් Chinese mouth harp එක අතට අහුවුනාම මෙහෙම ඒවා වෙනව :D
Seetha Gangule - සීත ගඟුලේ
มุมมอง 1.4K5 หลายเดือนก่อน
Seetha Gangule - සීත ගඟුලේ
වීදි දරුවෝ - Veedi Daruvo
มุมมอง 2.5K2 ปีที่แล้ว
වීදි දරුවෝ - Veedi Daruvo
නුඹට මේව තේරෙන්නෑ / Numbata Meva Therenna
มุมมอง 3.4K2 ปีที่แล้ว
නුඹට මේව තේරෙන්නෑ / Numbata Meva Therenna
සිරිමා බෝ සෙත් කවිය - වසංගත බිය දුරු වී සියළු ලෝවැස්සෝ නිදුකින් සැනසෙත්වා ! Sirima Bo Seth Kaviya
มุมมอง 12K2 ปีที่แล้ว
සිරිමා බෝ සෙත් කවිය - වසංගත බිය දුරු වී සියළු ලෝවැස්සෝ නිදුකින් සැනසෙත්වා ! Sirima Bo Seth Kaviya
~...Petrichor… ~
มุมมอง 8902 ปีที่แล้ว
~...Petrichor… ~
"Jimutha Jimutha" - Theme Song- Sakkaran 2019
มุมมอง 80K3 ปีที่แล้ว
"Jimutha Jimutha" - Theme Song- Sakkaran 2019
Thriloka ! Maha Ravana Thryminded Bootleged
มุมมอง 1.8K3 ปีที่แล้ว
Thriloka ! Maha Ravana Thryminded Bootleged
"Apsara"- The dance of Nymphs - Dance Track
มุมมอง 35K3 ปีที่แล้ว
"Apsara"- The dance of Nymphs - Dance Track
කවියක් ලීවා... Kaviyak Leeva
มุมมอง 6K3 ปีที่แล้ว
කවියක් ලීවා... Kaviyak Leeva
Achiravathi - The Lament of Patāchāra
มุมมอง 2.3K3 ปีที่แล้ว
Achiravathi - The Lament of Patāchāra
Invoking the Spirit of the Sacred Owl
มุมมอง 1.6K3 ปีที่แล้ว
Invoking the Spirit of the Sacred Owl
Rāvana Veena - A folk music piece based on Ravana Haththa playing
มุมมอง 10K3 ปีที่แล้ว
Rāvana Veena - A folk music piece based on Ravana Haththa playing
A Tropical Jazz Jamin :D !
มุมมอง 7213 ปีที่แล้ว
A Tropical Jazz Jamin :D !
The Field Trip to North Kerry, Ireland :D !
มุมมอง 3093 ปีที่แล้ว
The Field Trip to North Kerry, Ireland :D !
Harsha Talks 8/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා - අවසන් කතාබහ !
มุมมอง 2673 ปีที่แล้ว
Harsha Talks 8/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා - අවසන් කතාබහ !
Harsha Talks 7/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා- මාධ්‍ය හා දේශපාලනය
มุมมอง 1663 ปีที่แล้ว
Harsha Talks 7/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා- මාධ්‍ය හා දේශපාලනය
Harsha Talks 6/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා."What will you get"!?
มุมมอง 1653 ปีที่แล้ว
Harsha Talks 6/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා."What will you get"!?
Harsha Talks 5/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා. 20/- 100/- & YouTube
มุมมอง 1523 ปีที่แล้ว
Harsha Talks 5/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා. 20/- 100/- & TH-cam
Harsha Talks 4/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා -හර්ෂ බුලත්සිංහල
มุมมอง 2473 ปีที่แล้ว
Harsha Talks 4/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා -හර්ෂ බුලත්සිංහල
Harsha Talks 3/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා
มุมมอง 2733 ปีที่แล้ว
Harsha Talks 3/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා
Harsha Talks 2/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා
มุมมอง 2683 ปีที่แล้ว
Harsha Talks 2/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා
Harsha Talks 1/8 බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාන සහ අප නොදත් කතා.
มุมมอง 5673 ปีที่แล้ว
Harsha Talks 1/8 බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාන සහ අප නොදත් කතා.
Suvimali "සුවීමාලී" - Lyrics Video
มุมมอง 54K3 ปีที่แล้ว
Suvimali "සුවීමාලී" - Lyrics Video
Cosmic Dance- Remix by Pabalu Wijegoonawardane
มุมมอง 6K3 ปีที่แล้ว
Cosmic Dance- Remix by Pabalu Wijegoonawardane

ความคิดเห็น

  • @GaushakaGimhana-y9t
    @GaushakaGimhana-y9t 4 วันที่ผ่านมา

    ජය ශ්‍රී විශ්ව පාලක දෙව්ලෝ රජ සක්විති රජ මහා පාලක මහා කායබල අමරණීය මහා ආධිරාජ්‍ය ම්ද්හා රාවණා රජුට හා රණශූර මේඝනාද කුමාරයාට......!!!!!!!!!!😘😍😘😍😘🥰😗🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DoNotDial09
    @DoNotDial09 6 วันที่ผ่านมา

    Meke kiyana kavi monada👀

  • @sanathravindra136
    @sanathravindra136 6 วันที่ผ่านมา

    🎉😮

  • @susa3082
    @susa3082 8 วันที่ผ่านมา

    Every week ❤️🔥

  • @akilasandaruwan3895
    @akilasandaruwan3895 11 วันที่ผ่านมา

    Meka mara vibe aa ❤

  • @Beyondforeverandeverwhere
    @Beyondforeverandeverwhere 11 วันที่ผ่านมา

    🔥 Full version 🎉

  • @Chamudithaastronomy
    @Chamudithaastronomy 12 วันที่ผ่านมา

    ජය ශ්‍රී රාවණ

  • @user-mq2pl7cl8x
    @user-mq2pl7cl8x 16 วันที่ผ่านมา

    🫅🫅🫅🫅🫅

  • @user-he7bn8ek8u
    @user-he7bn8ek8u 16 วันที่ผ่านมา

    meka ahana eka nawththaganne kohomada? 😍😍😍

  • @sahamohomad2256
    @sahamohomad2256 18 วันที่ผ่านมา

    Me wage tawa ekak one yak beraya ekka. Please

  • @user-fk9vz9jj9s
    @user-fk9vz9jj9s 18 วันที่ผ่านมา

    Thawa lassana ekak oni apita natanna ❤️❤️❤️

  • @sajithmadushanka828
    @sajithmadushanka828 18 วันที่ผ่านมา

    🙏🙏

  • @sajithmadushanka828
    @sajithmadushanka828 18 วันที่ผ่านมา

    2.33 යක් බෙරය එක්ක සලන් සද්දෙ ඇහෙද්දි ඉවසන්න බෑ බොලන්

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 18 วันที่ผ่านมา

    ❤❤❤...full track eka denawada . Meke nama hari . Supiri..

  • @hiruniliyanage98
    @hiruniliyanage98 19 วันที่ผ่านมา

    ❤😍

  • @pehanshamethu4995
    @pehanshamethu4995 19 วันที่ผ่านมา

    ❤️

  • @ruhiabeykoon3873
    @ruhiabeykoon3873 22 วันที่ผ่านมา

    🥹🥹🥹

  • @praveenagunarathne3414
    @praveenagunarathne3414 22 วันที่ผ่านมา

    ♥️♥️

  • @kavindulakshitha1325
    @kavindulakshitha1325 24 วันที่ผ่านมา

    වටිනවා..❣️

  • @slpm5482
    @slpm5482 25 วันที่ผ่านมา

    Lassanai meka😮❤

  • @ChathukaWanniarachchi
    @ChathukaWanniarachchi 27 วันที่ผ่านมา

    💥♥️

  • @usggw_rw
    @usggw_rw 28 วันที่ผ่านมา

    ලොව්තුරා බුදුන්ගේම සරණයි මගේ හෙලයට🙏❤️❤️❤️❤️

  • @user-he7bn8ek8u
    @user-he7bn8ek8u 28 วันที่ผ่านมา

  • @user-Gagana
    @user-Gagana หลายเดือนก่อน

    ❤️

  • @pasindujayakody7332
    @pasindujayakody7332 หลายเดือนก่อน

    අතිවිශිෂ්ට නිර්මාණයක් ❤ මේකේ සරල තේරුම දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා ද?

  • @dananjayagomez6108
    @dananjayagomez6108 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 หลายเดือนก่อน

    රාවන නිරිඳුන්ට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻

  • @SrimaliHettiarachchi
    @SrimaliHettiarachchi หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mudithawickramasinghe7539
    @mudithawickramasinghe7539 หลายเดือนก่อน

    ❤️❤️😍😍

  • @ashenshehara765
    @ashenshehara765 หลายเดือนก่อน

  • @bgshan8077
    @bgshan8077 หลายเดือนก่อน

    We need the full version of this, Dheergayusha wewa...!!!

  • @hOmEstudio1231
    @hOmEstudio1231 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MarianShiroma
    @MarianShiroma หลายเดือนก่อน

    අපේ දරුවන්ට පොඩි කාලේ ඉදන් අංගම්පුර කලාව කියලා දෙන්න ඕනේ. මගේ පුතාට අවුරුදු 7 කරාටි කරන්න ඕනේ කියලා අඩනවා. මට නම් දැනෙන්නේ පොඩ් උන්ගේ ඇගේ හෙළ ලේ කෑගහනවා වගේ හැගීමක්.

  • @chamathcooray2608
    @chamathcooray2608 หลายเดือนก่อน

    හෙළබස ❤ ජවය ... දෙසවන පින් ලද්දේ වීය ඇසුමට මෙම වදන් ❤

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน

    💓🌝

  • @pasindu_dilmin
    @pasindu_dilmin หลายเดือนก่อน

    අනේ kaawada ආයේ eida රාවණ රජතුමා ❤❤❤❤

  • @thineshadevindi6773
    @thineshadevindi6773 หลายเดือนก่อน

    Meke audio ekk dann barid creative ekkta 😢

  • @thilinakumara9144
    @thilinakumara9144 หลายเดือนก่อน

    හැම රියල්ටි ෂෝ එකට එකම පබළු විජයේ ගුණ වර්ධනයන්ගේ සෝන් වලට තමයි නටන්නේ අපේ හැත්තට හැබැයි සබ්ස්ක්‍රයිබ් කරන්ට බෑ බෑ බෑ කාලකන්නියෝ...හැම රියරයටි එකටම නටන්නෙ මේ මහත්තයාගේ දේවල්. හැබැයි ඒක තමයි ඇත්ත කාලකන්නියෝ😊

  • @BrienRajapakshaaa
    @BrienRajapakshaaa หลายเดือนก่อน

    රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා.!!!!!!!! ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @user-sy1yl3nk9f
    @user-sy1yl3nk9f หลายเดือนก่อน

    රාවණා රජු සැමදා දිනේවා !

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 หลายเดือนก่อน

    An excellent creation 🙏🙏🙏🙏💐💐💐…

  • @jdk6702
    @jdk6702 หลายเดือนก่อน

    AI neda 🤔

  • @user-xg3xf5rx8w
    @user-xg3xf5rx8w หลายเดือนก่อน

    Jayawewa siu helayanta pudannata hakinam me diviya me hela bumiya wenuwen desarayak hithanne kisima mohothaka❤️❤️❤️❤️

  • @Cbot23588
    @Cbot23588 หลายเดือนก่อน

    හෙලයන්ට ජය !

  • @user-pp7xw1bk5j
    @user-pp7xw1bk5j หลายเดือนก่อน

    Excellent 😮

  • @hassa.2
    @hassa.2 หลายเดือนก่อน

    ☀🔥🖤

  • @subashdehigama
    @subashdehigama หลายเดือนก่อน

    😍🙏

  • @sanduninduwara
    @sanduninduwara หลายเดือนก่อน

    විජ්‍ය බව ජය ශී රාවණ සුරිදුන්ගේ පිහිටයි

  • @user-in9qx2wc6r
    @user-in9qx2wc6r หลายเดือนก่อน

    🌸💜️🔯💜️🌸 👀

  • @VishakaKumarasingha
    @VishakaKumarasingha หลายเดือนก่อน

    Rawana❤❤❤