ඔබට ගිය ගිය තැන වරදින්නෙ ඇයි..?/polgahawela Amarawansha Thero/dharma deshana/වේණයික TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2021
  • polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    weerambugedara
    071-1195009
    #dharmadeshana #sinhala #srilanka

ความคิดเห็น • 174

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 2 ปีที่แล้ว +11

    තරැණ පරම්පරාව බණ අසත්වා. ඔබ වහන්සෙට තෙරැවන් සරණයි🙏

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට බොහොමයක්ම පින් මේ ධර්මය ඇසීමෙන් මාගේ සිත සුවපත් වේවා !!!!සුවපත් වේවා !!!

  • @mallikamj2630
    @mallikamj2630 3 ปีที่แล้ว +17

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා. තෙරුවන් සරණයි

  • @mahinsipabasara
    @mahinsipabasara 3 ปีที่แล้ว +37

    හොදට ජීවත් වෙන කෙනාව නොදැනීම ධර්මය විසින්ම ආරක්ශා කල යුතුම තැන ආරක්ශා කරනවා අපේ හාමුදුරුවනේ..! මෙලොවදි විපාක නැතත් පරලොවදී ආදිනව ලැබෙනවා..තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏

    • @sujikasubashini367
      @sujikasubashini367 3 ปีที่แล้ว +3

      හරියට හරි යාලුවා මම කරපු හොද හන්ද වෙන්න ඕන ඩුබායි රටේ මම ඉන්නෙ මගෙ කකුල ඔපරේෂන් කරන්න උනා මේ නෝම්බි දවස් නොතකා මාව මම වැඩ කරන ගෙදර අය බේර ගත්ත

    • @manikemanike9058
      @manikemanike9058 ปีที่แล้ว

      පින්වත් සුවාමින් වහන්සේ ඔබ වහන්සේට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ปีที่แล้ว

      @@sujikasubashini367 තෙරුවන් සරනයි ඔබට ඉක්මනින්ම සුවපත් වේවා 🙏

  • @priyanthipieris2427
    @priyanthipieris2427 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අපෙ ස්වාමීන්ද්‍රයන් වහන්සේට , මම dubai අපට පන්සල ක් ලබා දුන් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමක්කාරය වේවා , දර්මය පිහිටිම නිසා මට යහපතක් වුනා dubai

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +25

    සිතෙහි සැඟවුන බලවත් අකුසලයක් ගැන වැටහුනා.. ඉතා වටිනවා බොහෝ දෙනෙකුට මෙම ධර්ම දේශනය ඇසේවා.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว +15

    හරිම වටින බණ ටිකක් අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .🌼🙏🌼🙏🌼🙏

  • @dhammikagw2858
    @dhammikagw2858 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ ධර්මය අදහන අවංකවම හොඳ මාර්ගය සොයා ගත හැක ...කවදාවත් වරදින්නෙ නැහැ ..අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏රට වාසි සියලුම දෙනාට දළදා සමිඳුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!

  • @indikasusantha6681
    @indikasusantha6681 3 ปีที่แล้ว +6

    ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!!!!චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගෙන නිවන් දකින්නට වාසනාව උදා වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!!!

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් සුවාමීන් වහන්සේ ට
    තෙරුවන් සරණයි ...!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-yg1ig4rc1l
    @user-yg1ig4rc1l 19 วันที่ผ่านมา +1

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +20

    හිතට අවන්කව වැරදි නොකරන මිනිසාට මොන සැප සම්පත් නැතත් හිතේ සැනසිල්ල සැහැල්ලුව උපරිමය තියෙනවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      th-cam.com/video/3naqSjJZYIo/w-d-xo.html

    • @monicaponnamperuma1625
      @monicaponnamperuma1625 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු !!!🙏🙏🙏!!! අපේ උතුම් සුවාම්න් වහන්සේ අද ගොඩක් වටිනා දර්මදෙෂනාවක් කලේ හැමෝගෙම පර්ස්නවලට උත්තරයක් අපේ පින්වත් ස්වම්න් වහන්සේට දීර්ඝායුස ලැබේවා !!! මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏!!!🌼

  • @tharakalakshani4517
    @tharakalakshani4517 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @princeahamad4399
    @princeahamad4399 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏❤❤❤❤❤

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභෙණ මයා ලද්දං පස්සිතුංවංදිතුං වරං සාරිපුත්තාදි ථෙිරානං ආගතං පටිපාටියා සද්ධා ශිල දයා වාසං බුද්ධ පුත්‍තං නමාමහං 🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 ปีที่แล้ว

    ඔබ වහන්සෙ හරි මගෙ සිත මම බොහොම අමාරුවෙන් හදා ගන්නෙ බුදු දහම තරම් නිවැරදි දහමක් නැහැ අප හරි මග සාදා ගත යුතුයි තොරා ගත යුතුයි අපෙ සමාජයෙ මිනිසුන්ම අපිව රවටනවා ඒකයි ඇත්ත

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    බොහොම. පින්. අපේ ස්වාමින්. වහන්ස. 🙏🙏🙏

  • @mbpiyathissa3105
    @mbpiyathissa3105 2 ปีที่แล้ว

    ජයසිරිමා බෝ සමිදුගේ පිහිට ලැබෙිවා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්ස

  • @nonoek1105
    @nonoek1105 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සසර පින බලවත් වී නිර්වානයම ලගා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා ...සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා .....

  • @samantennakoon3739
    @samantennakoon3739 3 ปีที่แล้ว +1

    සාදු සාදු ඔබවහන්සේට තෙරැවන් සරනයි,! උතූම් ධර්මදේශනාවක්.

  • @stewartheynsbergh2468
    @stewartheynsbergh2468 3 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ බොහෝම භක්තියෙන් අදහස් දක්වන ස්වාමින් වහන්සේ කෙනෙක්, සාදු සාදු සාදු

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +1

    සහතික ඇත්ත අපෙ හාමුදුරැවනෙ
    ඔබ වහන්සෙට නිදුක් සුවය දීර්ඝ ආයුෂ පතනවා
    🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @mudeyanselagenadeesha8585
    @mudeyanselagenadeesha8585 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 3 ปีที่แล้ว +3

    බුදුසරණයි 💜

  • @mbpiyathissa3105
    @mbpiyathissa3105 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @premathennakoon3324
    @premathennakoon3324 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහෝ පින් අවශ්‍ය ම දේ හරිම විදියට දේශනා කරනවා

  • @nilnethu9930
    @nilnethu9930 2 ปีที่แล้ว +1

    සාදා සාදා සාදා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @jayanthasenarathna3735
    @jayanthasenarathna3735 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏.මේ ලංකාව තුලත් මේ ලෝකය තුළ ත් හොද දේවල් තියෙනවා .අපේ මිනිස්සු ඒවා පිලිගන්න ලෑස්ති නෑ.අපේ හාමුදුරුවනේ මම බිස්නස් එකක් කරනවා ඒ තුළ සම්පූර්ණයෙන්ම කියලා දෙන්නේ නිතරම දෙන්න ,තමන් ලග තියෙන මොනවා හරි කමක් නැහැ දෙන්න .එතකොට ඒ දෙන දානමය පුන්‍ය බලයෙන් අපිව ආර්ථිකයෙ ශක්තිමත් වෙනවා .මම ඒක විදිනවා දකිනවා.මට දැනගන්න අවශ්‍ය යි එහි වරදක් තිබේද කියලා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏 මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැම එකක් ම වගේ අහනවා,ඒ අනුව ජීවිතය හදාගන්න කටයුතු කරනවා.ඔබ වහන්සේට විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා ,විස්වයට ස්තූතියි, ස්තුතියි ,ස්තුතියි ,ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ලැබෙන්න මාර්ගය පෙන්නලා දුන්නාට ,තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට!!!🙏🙏🙏

  • @niroshanidharmasena3362
    @niroshanidharmasena3362 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනාව හරි අපේ හාමුදුරුවනේ.. සාධු සාධු සාධු !!!

  • @SAMBOLA1989
    @SAMBOLA1989 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @Boy_0662
    @Boy_0662 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    "සාදු සාදු සාදු",,,!!!🙏🙏🙏

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว

    බොහොම පින් ස්වාමීන් වහන්ස මේ යථාර්ථය කියලා දුන්නාට !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +1

    ඇත්ත හාමුදුරුවනේ කැම්පස් වලින් එලියට එන බහුතරය බුද්ධිමත් උනාට ගති ගුන අතින් වනන්තරේ..කිසිම හික්මීමක් නෑ අඩුම ගානේ කතා කරන්නවත් දන්නේ නෑ.එහෙමත් කෙනෙක් තමා යහපත් කෙනෙක් විදිහට හැසිරෙන්නේ..විශේශයෙන් කාන්තාවන් බහුතරයක් මාන්නයෙක් ඔලුව උදුම්මවා තම ස්වාමියා පවා හෙලා දකිනවා..

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Godak danuna.. Bohom pin hamuduruwane.. Theruwan saranai oba wahanset bohoma pin..

  • @vinita4607
    @vinita4607 3 ปีที่แล้ว +1

    Sadu sadu,dadu,api,hamuduruwanaoba,whnsata,pin,mahama,bana,dasana,karnawata

  • @nilmijayasundara4520
    @nilmijayasundara4520 3 ปีที่แล้ว +1

    sadu 🙏 sadu 🙏 sadu 🙏
    oba wahanseta pin anumodan weewa....!
    🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      th-cam.com/video/3naqSjJZYIo/w-d-xo.html

  • @travelwithsudda1135
    @travelwithsudda1135 11 หลายเดือนก่อน +1

    Bs ape hamuruwan wahanseta

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว

    Oba wahanseta mage Namaskaraya wewa bs.!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ඔබ වහන්සේට

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏bohomayakma pin oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @nilunilu8190
    @nilunilu8190 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණ අපේ හැමදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho 🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔

  • @mbpiyathissa3105
    @mbpiyathissa3105 2 ปีที่แล้ว

    ⁣ඔබවහන්සේට පිං

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි .ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +2

    අපේ සොවාමින් වහන්සේගේ දේෂනාව ඉක්මන් වටිනවා පිලිපදින අයට.අනිවාර්යයෙන්ම අපේ සොවාමින් වහන්ස මෙි ටිවි අන්ත විනාශයක් .බුදු සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 ปีที่แล้ว

    බොහොම පිං අපේ හාමුදුරුවනේ දිර්ඝායු තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා

  • @shyamali8563
    @shyamali8563 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane sudu 🙏🌼sadu 🙏🌼sadu 🙏🌼

  • @sooryasubasinghe1122
    @sooryasubasinghe1122 9 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @maheshithalavitabandara473
    @maheshithalavitabandara473 3 หลายเดือนก่อน +1

    Super lecture

  • @cycloneboom1110
    @cycloneboom1110 3 ปีที่แล้ว +2

    කොච්චර හොඳම කලිත් හැමතිස්සෙම වරදිනවනම් කොහොමද හිත හදාගන්නේ !!

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට මෙි කරන්නා වු ධර්ම දේශනාවන් හේතුවෙන් රහත් පලයට පත්වෙිවා කියා මා පාර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේම පිහහිටයි

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සුවපත් වේවා 🙏🙏

  • @chamilapathirage41
    @chamilapathirage41 2 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේගේ මේ දේශනා වරදින්න කලින් අහන්න ලැබුනනම් මේ තරම් ජීවිතේ වරදින්නේ නැහැ

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi7168 3 ปีที่แล้ว

    Theruwann saranai apeehamuduruwanee eka ඇත්ත අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී diirga ayusha labewaa ...

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ปีที่แล้ว +1

    Eta watina bana tika pinwat ape hamudurueane oba wahanseta diirgau wewa teruwan saranai

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว

    Theruvan saranai oba wahanseta

  • @everything5679
    @everything5679 3 ปีที่แล้ว +1

    Budusaranai

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      th-cam.com/video/3naqSjJZYIo/w-d-xo.html

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 3 ปีที่แล้ว

    හරිම වට්න දේශනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokagunathilaka3802
    @inokagunathilaka3802 3 ปีที่แล้ว +2

    හොඳම කරන්න ආපසු ප්‍රශංසා බලාපොරොත්තු නොවී සිටිය යුතුය

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @shanticalianie9071
    @shanticalianie9071 3 ปีที่แล้ว +1

    Oba.wahansata.taruwan.saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamiduchathuranga369
    @chamiduchathuranga369 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ! 🌸🌸

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....!!

  • @nuwanmadusanka3516
    @nuwanmadusanka3516 3 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබවහන්සේට🙏🙏🙏

  • @lalithapathmini4668
    @lalithapathmini4668 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @r.a.nandaninandani8146
    @r.a.nandaninandani8146 2 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weewa

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว +1

    Teruwan saranai deergau wewa hamuduruwane

  • @nayanakumarapanditharathna9167
    @nayanakumarapanditharathna9167 2 ปีที่แล้ว

    Namo Buddhaya. !!!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว

    itha watina deeshanawak.theruwan saranai.sadhu sadhu sadhu.

  • @pathminihemalatha4166
    @pathminihemalatha4166 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට

  • @roshaniponnamperuma5740
    @roshaniponnamperuma5740 3 ปีที่แล้ว +1

    Pinwath suwamin wahansa, oba wahanseta anekawarayak pin. Ada samajayee athi wena prashna getalu kaalinawa darmanukulawa mewani darma deshana thulin siyaluma lookawasi sathwainta darmaya awaboda karadima tawa tawath shakthiya dairraya labewa.!!! Oba wahanseta nirathuruwama niduk niroogi suwa labewa.!!! 🙏Sadu🙏sadu🙏sadu.

  • @sachininirupama6623
    @sachininirupama6623 3 ปีที่แล้ว +1

    බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @alphamobid4862
    @alphamobid4862 3 ปีที่แล้ว

    Saduu..saduu..mea budha sasanaya babala wanna..thawa thwat..siyalu asirwadha lebeawa...

  • @jayamalwaruna407
    @jayamalwaruna407 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @prasangakumara363
    @prasangakumara363 2 ปีที่แล้ว

    Teruwan saranai swminwahnsa🙏

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 ปีที่แล้ว

    සුවපත් වේවා 🙏🙏🙏

  • @ruwanchamindafernando2270
    @ruwanchamindafernando2270 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!

  • @devikadevi9713
    @devikadevi9713 3 ปีที่แล้ว

    sadu sadu sadu. teruwan saranai.

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว

    Pinwath suwamieen wahanseeta mage Namaskaraya wewa budu saranai.!!

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kantikanti9156
    @kantikanti9156 3 ปีที่แล้ว

    taruwan saranai apa hamuduruwana sadu sadu sadu

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 2 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu...🌹🌹🌹🌹🌹🌹

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @fernando-tm3tu
    @fernando-tm3tu 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐

  • @kasunchamara5755
    @kasunchamara5755 3 ปีที่แล้ว +1

    🙏🙏🙏