Day 041: බේබද්දන්ගේ කර උඩින් පිදුරංගලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy goes a trip to Weligama Bay Marriott Resort & Spa.
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat
    / caseyneistat
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 544

  • @DaysofDilshan
    @DaysofDilshan  4 ปีที่แล้ว +61

    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : podcast.dilshan.me
    🔥 FB : fb.com/dilshanabey
    ✔️ Main Channel: th-cam.com/users/myHubLK

  • @ChAbhi
    @ChAbhi 4 ปีที่แล้ว +532

    මෙතන ලොකුම බේබද්දා උබනෙ ඩෝ. අපිටත් බොන්න හුරු කරන්න හැදුවා. අහිංසක ලයන් ඒකට අහු උනා. ඒ වගෙ ඔය සෙට් එකත් වලට අදින්න ඇත්තෙ උබ තමා. 😡😡

  • @LioNKoLLA
    @LioNKoLLA 4 ปีที่แล้ว +151

    Hammo Trip Life :3 oya galata yanna mara asai

  • @productions6553
    @productions6553 3 ปีที่แล้ว +16

    ට්‍රිප් එකක් යනකොට සම්පුර්ණ විඩි⁣යෝ එක ගෙන්න. දිග වැඩි උනාට අපි බලනවා. බ්‍රෝ.

  • @pahanbandara669
    @pahanbandara669 4 ปีที่แล้ว +72

    4:39 කලින් නැවැත්තුවෙ බඩගමුවෙ.
    ඊට පස්සෙ තමයි කොස්කැලේ.
    රොටී කඩවල් ඔක්කොම අයින් කරල තියෙන්නෙ.
    මිනිස්සු කුණු දාන හින්දා...
    සැ.යු :- තොපි බීලද පන්සල් ගියෙ 😂😂

    • @DaysofDilshan
      @DaysofDilshan  4 ปีที่แล้ว +12

      aaa aaa

    • @pahanbandara669
      @pahanbandara669 4 ปีที่แล้ว +7

      @@DaysofDilshan බීලද පන්සල් ගියෙ
      (ඔයා නෙවෙයි )

  • @dusharadinujayajayasinha8082
    @dusharadinujayajayasinha8082 4 ปีที่แล้ว +1

    Ammo bn uba thamai dawasakatawath miniha .habai patta broo. Niyamai👍👍👍👌👌👌

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +32

    ඔය කොස් කැලේ ටිකක් ඇතුලට ගියාම මොනවත් පෑගුනේ එහෙම නැද්ද 😂

  • @iroshz2916
    @iroshz2916 4 ปีที่แล้ว +84

    කකා බිබී..කඩේට වෙලා..චිනාට සීන් එක දදා ඉදලා..කන්ඳක් නගින්න බෑ..හොද වැඩේ😂❤️

  • @chamathwijewickrama
    @chamathwijewickrama 4 ปีที่แล้ว +15

    14:45 බොන උන් අතරේ නොබොන එකෙක් සිටී නමී අනිවා බීපු උන්ගේ සායම හේදෙනවා😂😂

  • @PcLodge
    @PcLodge 4 ปีที่แล้ว +19

    14:47 සිංදුව කියන්නෙ චිනාද 😂😂

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +22

    පිදුරංගල නැගපු එක තමයි ලෝක පුදුම 8.... අනික දැන් දවස් 14 නිරෝදායනය ලක් කරල ගෙදරට ගන්න ඕන......❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  4 ปีที่แล้ว +6

      winadi 10n udata kiyala boru kiyala mawa ekka giye eei

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +2

      @@DaysofDilshan 😂😂😂 කියපු උන්ව උඩදි තල්ලු කරන්න තිබ්බෙ.😂

  • @youngsd136
    @youngsd136 4 ปีที่แล้ว +114

    අර ස්ටේශන් එක ගාවින් දුවගෙන ඇවිල්ලා බස් එකට නැග්ග ඩයල් එක නේ සෙට් එකටම ආතල් දෙන ඩයල් එක! 😂🙌🖤

    • @DaysofDilshan
      @DaysofDilshan  4 ปีที่แล้ว +6

      yeps
      facebook.com/Dbestheart

    • @LOKI-pm5my
      @LOKI-pm5my 4 ปีที่แล้ว +1

      Patha nai arina ekek wage:-))

    • @kalpa6619
      @kalpa6619 4 ปีที่แล้ว

      Muu tamai set eke gothaya 😂

  • @sandunudayantha
    @sandunudayantha 4 ปีที่แล้ว +28

    kung fu panda මතක් උනා කන්ද නගිට ටිකේ 🤣🤣🤣💔💔💔❤️❤️❤️🔥🔥🔥pattaaaa brooo 😍😍😍❤️ එකක් නෑර බලන vlog series එකක් 🥺❤️🔥

  • @Chamika._x
    @Chamika._x 4 ปีที่แล้ว +19

    බොන්නෙ නෑ..
    ගංජා හෙරොයින් අයිස් වගේ දේවල් විතරයි නෙහ්😅😅

  • @FTthadiya
    @FTthadiya 4 ปีที่แล้ว +1

    patta..week ekakata sarayakwath vlog ekk danako bro pattama relaxing music wala idnma .

  • @letstalkaquariums1837
    @letstalkaquariums1837 4 ปีที่แล้ว +3

    මේක තමා මගෙ කැමතිම වීඩියෝ එක.මොකද කියනවනම් ඩිල්ශාන් අයිය බැරිමරගාතෙ කන්ද නගිනව බලන්ඩ.
    ඔන්න දෙකේ පන්තියෙ ලමෙක් වගේ කමෙන්ට් එකක් දැම්ම

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +2

    4:03 අපේ ගමේ බාර් එක යකෝ

  • @framespark24
    @framespark24 4 ปีที่แล้ว +2

    mama balaporottu une 30min wada video ekk anyway thanks dammata vlog ekk enakan idiye

  • @vidanepro
    @vidanepro 4 ปีที่แล้ว +14

    අවුරුදු ගාණක් ඉන්නෙ නැතුව ඊලග vlog එකත් ඉක්මනට දාන්න. කෑම හදන එකක් නම් එල හොදේ. ❤

  • @geethikadezoysa7763
    @geethikadezoysa7763 4 ปีที่แล้ว +1

    Ane bro oya intro song eka download kara ganna link ekak denna puluwanda.?? Ane plz dennooo

  • @sanjanaranaweera6750
    @sanjanaranaweera6750 4 ปีที่แล้ว +12

    5:47 අරූ චූ දානවා😂❤

  • @divankumara1317
    @divankumara1317 4 ปีที่แล้ว +22

    කම්මැලි නැතුව බලන්න පුලුවන් vlog නම් days of dilshan තමා ❤️lots of love bro🌸keep shining

  • @p3ycho
    @p3ycho 4 ปีที่แล้ว

    Osmo cam eka kiyada ayye

  • @chathurangasupun9520
    @chathurangasupun9520 4 ปีที่แล้ว +1

    ඩිලා 3.35 හිටියේ බඩගමුවේ.ඉබ්බාගමුව බාර් එකෙන් බියර් ගත්තේ.අපේ ගෙවල් ලග

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +2

    3:03 කොස් කැලේ නෙවෙයි බඩගමුව කැලේ

  • @aviiish4906
    @aviiish4906 4 ปีที่แล้ว

    Ft bro oy travel karnna patn gnna supiri😇😉😉😉😉😉😉😎😎😎😎😎

  • @isharaudayantha6386
    @isharaudayantha6386 4 ปีที่แล้ว +2

    අවාසාන ටික මරු ආතල් we will weill .. මුලින් නැවැත්තුවෙ බඩගමුව කැලේ ඒකෙත් රොටී කඩ තිබ්බ කලින් කැලේට හානි වෙන හින්දා ඒව අයින් කරා

  • @sandaruperera8765
    @sandaruperera8765 4 ปีที่แล้ว +2

    උඩට යනකල් හම්මෝ මට බෑ..බෑ බෑ...😂ගියාට පස්සේ මේවා කඳුද බ්‍රෝ..🤣🤣ආතල්🔥🔥🔥

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว +3

    ඩිල්ෂාන් අය්යේ.. දඹුල්ලේ beach ekata යන්න thibbe

  • @slshadowashen307
    @slshadowashen307 4 ปีที่แล้ว +1

    aiyage channels wla okkoma videos baluwa. aiyage vlog nm supiri... Aiyage channel ekata Silva play Button eka labenna kiyala wish karanawa...

  • @dasunmunasinghe9173
    @dasunmunasinghe9173 4 ปีที่แล้ว +11

    මෙන්න trip යකෝ 👍👍

  • @kalanadesilva796
    @kalanadesilva796 4 ปีที่แล้ว

    Myhub bro oyage new vehicle eka price kohomada?

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว

    parissaman budusaranai jasu phitai

  • @chamindushrehara3395
    @chamindushrehara3395 4 ปีที่แล้ว

    Hotel eka mokakda bro...

  • @tharindudilshan5118
    @tharindudilshan5118 3 ปีที่แล้ว

    Jeevithe widinawa kiyanne mekata..api jeevithe widawanawa..ftt dilshan bro

  • @avishkapeiris6740
    @avishkapeiris6740 4 ปีที่แล้ว +2

    Anna dila aiya patta bonda nam epa adarei palenda💚💚💚

  • @bigbigthingz
    @bigbigthingz 4 ปีที่แล้ว +2

    අපේ සිටිය උඩින් ගිහින් නිකමටවත් කීවේ නෑ
    3:03 කොස් කැලේ නම් පොල්ගහවෙල 4:32 කුරුණෑගල බඩගමුව වගේ

  • @nilupulkanchana7175
    @nilupulkanchana7175 4 ปีที่แล้ว

    sigiri giye nadda bn?
    sigiri gihin pidurangala nagga nam pahara

  • @vihanga2002
    @vihanga2002 4 ปีที่แล้ว

    Background music එක මොකද්ද අර guitar tone eka

  • @frazistreaming7960
    @frazistreaming7960 4 ปีที่แล้ว +1

    Ado Ara bar eka ape home ek gawa thiyanne bro

  • @SantiXs
    @SantiXs 4 ปีที่แล้ว +1

    Nice bn dilshan ee vlog eka patta

  • @rockybro891
    @rockybro891 4 ปีที่แล้ว +2

    අපේ ගෙවල් ලගටම ඇවිත් නේ🙈 එල එල

  • @pamudithadulara342
    @pamudithadulara342 4 ปีที่แล้ว +7

    අඩේ දිල්ශාන් මරු ඈ.....👍👍👍👍🔥🔥🔥🔥

  • @graphicpro3783
    @graphicpro3783 4 ปีที่แล้ว +1

    yaluwo hinda walapallata giya kiyana unta kanata ghala ubawa pennanna oni uba wage hitiyanam patthakata wela iwaraine Respect

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +8

    පිදුරන්ගල ගිහිල්ලා backside පොටෝ ගහල fb එහෙම දාන්න හිතුනෙ නැද්ද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @xxxmemeboy8018
    @xxxmemeboy8018 4 ปีที่แล้ว +3

    චබි lion ජෝන්ටි නිකො මනිත ලා එක්කත් ට්‍රිප් එකක් ගිහිල්ලා vlolg එකක් කරන්න , පුළුවන් දවසක

  • @vishudhaniranjana6376
    @vishudhaniranjana6376 4 ปีที่แล้ว

    aiye oya me lagadi birds park giyada

  • @SuhiX77
    @SuhiX77 4 ปีที่แล้ว +1

    Bebaddo set ekaaa

  • @thirankasandima3062
    @thirankasandima3062 4 ปีที่แล้ว

    Ara kettu charithenam patta athi u Dena athal mavila penawa Ambo

  • @smeji
    @smeji 4 ปีที่แล้ว +2

    15 Minutes සුපිරී....😁

  • @yt.shanika
    @yt.shanika 4 ปีที่แล้ว +74

    ඔක්කොම බියර් අල්ලන් ඉද්දි ඩිලා කෝක් එකක් අල්ලගෙන 😂

    • @DaysofDilshan
      @DaysofDilshan  4 ปีที่แล้ว +3

      lol

    • @dinisl5568
      @dinisl5568 4 ปีที่แล้ว +2

      ඒ උනාට එදා කටේ තියාගෙන ගැහුවේ.....තනිකර වංචාව 😂😂😂😅😅😅

  • @YaxaSRI
    @YaxaSRI 4 ปีที่แล้ว +1

    lens eka hema elema clean krla vid srat krnna !! Jaya wewa!!!😍😘

  • @chethiyahishara3166
    @chethiyahishara3166 4 ปีที่แล้ว

    Place ek khda???

  • @ashan7929
    @ashan7929 2 ปีที่แล้ว +2

    අපි ආයේ කවද යන්නද මේ වගේ නිදහසේ trip එකක්😪🤍

  • @කැබ්ජිප්පිස්සෝකුරැණෑගල

    Ogollo kalin kanna kiyyala nawath tala tiyyenne badagamu mukalane ayya

  • @-omega-2654
    @-omega-2654 4 ปีที่แล้ว +1

    Chabilawa dala giya neda 😑😑😑😑

  • @sakwaladanuma-4018
    @sakwaladanuma-4018 4 ปีที่แล้ว

    My hub eke video danne nadda

  • @LoneWolfShaz
    @LoneWolfShaz 4 ปีที่แล้ว +31

    7:49 Goodnight XD

  • @trextrex251
    @trextrex251 4 ปีที่แล้ว +1

    Patta vlog eka bro

  • @janindukavishka8879
    @janindukavishka8879 4 ปีที่แล้ว

    Bro hotel eka mokdd??🤔

  • @sldlanka3331
    @sldlanka3331 4 ปีที่แล้ว

    Ado man ada polgahawela hitiye

  • @henukasenarathna3813
    @henukasenarathna3813 2 ปีที่แล้ว +1

    අවුරුදකට පස්සෙ මේ විඩියො එක දැක්කේ මේකෙ තියන හොටෙල් එක nilambara lake hotel මෙක කාලයක් අපේ තාත්තා අරන් කරපු එකක් 🙂👍

  • @botgaming292
    @botgaming292 4 ปีที่แล้ว

    Eka supiri aiye pattaa aaaa😍🖤

  • @kaveendahelitha
    @kaveendahelitha 4 ปีที่แล้ว +4

    අද එකනම් පට්ට අයියේ

  • @Chamoodonline
    @Chamoodonline 3 ปีที่แล้ว +2

    අපේ ගෙවල් ලගටම ඇවිල්ලනේ ...

  • @damith-sl8657
    @damith-sl8657 4 ปีที่แล้ว

    Sripadasthanaya karunakaranna. Kakul ridena ekak na

  • @h4lakagamingsl377
    @h4lakagamingsl377 4 ปีที่แล้ว +2

    බෙන්ජා අයියේ 😂😂 ඔහොම බොන්න එපෝ

  • @nimsarakasthuriarachchi7251
    @nimsarakasthuriarachchi7251 4 ปีที่แล้ว +2

    ඔයා නම් පට්ට හොඳට කදු නෙග්ගා බ්‍රො

  • @dulithak773
    @dulithak773 4 ปีที่แล้ว

    hane lassana bus ekak

  • @pasanmatheesha2765
    @pasanmatheesha2765 4 ปีที่แล้ว

    maru athal ekak ban dila

  • @gamingworld9175
    @gamingworld9175 4 ปีที่แล้ว +1

    ඩිලා අයියා අපෙ ගෙවල් පැත්තේ ඇවිල්ලා

  • @mahima6001
    @mahima6001 4 ปีที่แล้ว +1

    Dilshan බ්‍රෝගේ Batting Stance එක 😂

  • @savioperera8724
    @savioperera8724 4 ปีที่แล้ว +1

    drone ekak thama one eelagattaaa

  • @SLCoupleinUK
    @SLCoupleinUK 4 ปีที่แล้ว

    dilshan aiyya vlog eka iwara karala gihin karati kadenna biwwa neda

  • @Crazy_podda
    @Crazy_podda 4 ปีที่แล้ว

    adeee aiya polgahawela patten nehh gihin tiyenne

  • @aseldissanayake409
    @aseldissanayake409 4 ปีที่แล้ว +4

    station එකෙන් හොරෙන් පැනලා ආපු එකෙක් නඩේ ගුරා කරේ කවුද බං😂😂😂

  • @JOHN-qd1yg
    @JOHN-qd1yg 4 ปีที่แล้ว +3

    7:14 half shoe eken eliyata bahala>_

    • @DaysofDilshan
      @DaysofDilshan  4 ปีที่แล้ว

      hah ha meter una neh, lesi nisa demme

    • @JOHN-qd1yg
      @JOHN-qd1yg 4 ปีที่แล้ว

      @@DaysofDilshan oy pappu deke 1000 kola hanguve koii

  • @AchalaVimukthiBandara
    @AchalaVimukthiBandara 4 ปีที่แล้ว +1

    ආපු පැත්‍ත එක්ක බලපුවහම කලින් නවත්තපු එක බඩගමුව කැලේ.......
    ඉස්සර ඒකෙත් ප්ලේන්ටි රොටී පොට් තිබ්බා පස්සෙ ඒවා රජයෙන් අයින් කරා.....

  • @rivinukadamsilu2005
    @rivinukadamsilu2005 4 ปีที่แล้ว

    Supiri aiye

  • @xboysaman
    @xboysaman 4 ปีที่แล้ว +1

    Puluwannam I lava vlog 1di pusawath aragena sigiriyata nagapn

    • @kasunhewage880
      @kasunhewage880 4 ปีที่แล้ว

      puusage pukee photo gahala fb daapan

  • @sanduru0213
    @sanduru0213 4 ปีที่แล้ว

    Dilshan ayye oya ape gedara gawatama awilla ghinne

  • @slrookmalli3629
    @slrookmalli3629 4 ปีที่แล้ว

    Mokakda oya vlog eke yana music eka

  • @bloodbendergaming7841
    @bloodbendergaming7841 4 ปีที่แล้ว

    😅😅😅.......amboo bn ayyeee....👌👌

  • @yushmanthakavindu4156
    @yushmanthakavindu4156 4 ปีที่แล้ว +1

    බලන් ගියපුවාම වෙනදටත් වඩා ට්‍රිප් ගිහිල්ලා තියෙන්නෙ මෙ දවස්වලනෙ

  • @pankajamax474
    @pankajamax474 4 ปีที่แล้ว

    niymai dilshan aiye chabhi jonty th akke trip akak yanno

  • @fps-pm2xh
    @fps-pm2xh 4 ปีที่แล้ว +5

    10:23 නියම වචනෙ කිව්වේ උන්ට 🔥❤️❤️😍

  • @nimaljayalath9370
    @nimaljayalath9370 4 ปีที่แล้ว

    Dilsan aiye oyal kalin nawathwapu kale nama badagamuwa kale. Apith ehe thamai inne

  • @salithalakmal7768
    @salithalakmal7768 4 ปีที่แล้ว

    kooo bro lion kolla , maniya ehema nane

  • @IDK-em4me
    @IDK-em4me 4 ปีที่แล้ว

    15 min dapu eka nm supiri 💪💪

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +1

    Kalin hitiye badagamuwa kale.🙃

  • @hassan-kb7rc
    @hassan-kb7rc 4 ปีที่แล้ว

    Adi පොල්ගහවෙල haraha gihin thiyenne

  • @ashinsaranush1637
    @ashinsaranush1637 4 ปีที่แล้ว

    Ammo me days of dilshan eka navaththanna nm epa patta Channel eka ona video ekak asaven balanava meke ❤️

  • @dilushajayanidu6305
    @dilushajayanidu6305 4 ปีที่แล้ว

    Balapu digama vlog eka

  • @hashanfernando3121
    @hashanfernando3121 4 ปีที่แล้ว +1

    Dj th dala kiyapanko

  • @bigd2520
    @bigd2520 4 ปีที่แล้ว +1

    බ්‍රො ඔයලා ගස්මුල් වන්දනාවෙ ගිය අස්සෙ ඔයාගෙ යාලුවො ......... හයි නෙ.අපෙ ටුවර් වලත් සාමාන්‍යයි එක නම් වටෙන් අඳුනගත්තෙ

  • @chamithjay
    @chamithjay 4 ปีที่แล้ว

    🤩🤩dila🤩🤩

  • @kaveeshanilupul9788
    @kaveeshanilupul9788 4 ปีที่แล้ว

    MYHUB bro mama pidurangala nagge dn avurudu 2 kata kalin .eda oya othana thibba buddu pilime laga thibba pokuna oya dakinna athi .eke eda loku green color sarpayek hitiya🙀🐍🐍

  • @theinspiredone12
    @theinspiredone12 4 ปีที่แล้ว +2

    ඩිලාට පූසොසෙට්වෙන්නෙ නෑ බල්ලෙක් ගන්න 😂❤️

  • @Ourcountrylk
    @Ourcountrylk 4 ปีที่แล้ว +1

    ටිකක් දුර යද්දි පැනල මැරෙන්න හිතෙනවා 😂😂

  • @yasasisuru1040
    @yasasisuru1040 4 ปีที่แล้ว +2

    කොස්කැලේ නෙවේ ඒ බඩගමුව කුරුනෑගල ඉස්සර කඩ තිබ්බ දැන් නෑ❤❤❤❤